How To Speak English With Kids |5 Daily Use Small Conversations For Kids|Best Conversations for kids

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • [[ Next Video ]]
    • How To Express Feeling...
    [[ Previous Video ]]
    • Short and Sweet Englis...
    Catch me on Facebook
    / learnwithyuki2023
    " ඉංග්‍රීසි නොදැන සිටීම " ඔබ ජීවිතේ මොනතරම් අපහසුතාවයට අසරනභාවයට පත් කලාද ?
    ඉතිං ඒ ඉරණමම දරුවන්ටත් උරුම කරන්න ඕනෙද ?
    නෑ.. නේද ?
    පොත් පුරවගෙන හිටියට වැඩක් නෑ අපි ඒවා භාවිතා නොකරනව නම්. දන්න එක වචනයත් දරුවොත් එක්ක කතා කරන්න. භාවිතා කරන්න.
    ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.
    ඉංග්‍රීසි කියන්නෙ අපේ මව් භාෂාව නෙමෙයි. ඉතිං අපිට වරදින එක සාමාන්‍ය දෙයක්. බය වෙන්න එපා ඉංග්‍රීසි වලට. ඒක රොකට් සයන්ස් නෙමෙයි. භාවිතයෙන් ඉගෙනගන්න. භාවිතා නොකරොත් කවදාවත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ.
    We are still afraid of English. We need to learn to speak English as Sinhalese people, to speak English incorrectly. We should not be afraid of making mistakes. Because English is not our mother tongue. English is a foreign language to us. So let's talk. Let's learn by listening.
    අපි තාමත් ඉංග්‍රීසි වලට බයයි. සිංහල මිනිස්සු විදිහට ඉංග්‍රීසි කතා කරන්න, වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. වැරදුනාට අපි බය වෙන්න ඕනේ නෑ. මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ අපිට ආගන්තුක භාෂාවක්. ඉතිං අපි කතා කරමු. සවන් දීමෙන් ඉගෙන ගනිමු.
    In This Video -
    5 Daily Use Small Conversations For Kids
    English learning tips with examples in Sinhala
    Most common daily use words with Sinhala meanings
    Practical English grammar videos in Sinhala
    Spoken English lessons for beginners in Sinhala
    දිනපතා වීඩීයෝ බලන්න Subscribe කරලා එකතු වෙන්න
    If you like my channel
    Subscribe
    Like
    Comment
    &
    Share
    #LearnWithYuki #howToSpeakWithKids #SpokenEnglish #howtospeakenglishwithkids #Commonwords #EnglishGrammar #learnWithYuki #letslearnenglish #englishskillimprovement #english #englishspeaking #englishgrammar #englishforbeginners #englishforkids #englishfrombasic #EnglishSpoken #englishforstudents #Englishsinhalenonline
    Thanks for watching

КОМЕНТАРІ •