Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
mt channel eka set une ada, aye kiyala wadak ne supirima wadak. mt kawadawath mehema piliwelata continue karagena yana channel ekak hambela ne. carry on ❤️🔥❤️🔥👌
Godak sthithi appreciate kalata. Obata Jaya!
Godak thuthi sir 🙏
Sir, BEM gana video ekak oni
Thanks sir🎀
Channel ekata lagadi set une. Godak knowledge eka wedi kragtta. harima clear hemadema therum ganna puluwan channel ekak 👍 PHP videos series okoma beluwa. Anit ewath balagena yanawa. Digatama videos danna likes, views adu unat me video kaleth ekka godak aya balanwa, watinawa campus ayatath 🙏 💖 Jayawewa 💖
Thanks sir...!!!
wow niyamai sir, thanks and *PHP CORN JOBS* gena lesson eak karannako please
ua-cam.com/video/ZsxQenUjt5U/v-deo.html
Thank you Sir... 👍👍👍
thank you. sir. react.js gana video ekk kramuko
athatatma hodata pahadili karanawa
💛
sir , php oop lesson එකට encapsulation, polymorphism, සහ abstraction , interface යන කොටස් ඇතුලත් videos දානවද ?
හොඳ request එකක්. මම ඒ ගැන හිතල බලන්නම්.
godak watinwa, thank you sir 🧡
thanks sir
sir float eken wena ekada flex kiyana eken wenne ?
FLEXBOX වලට කලින් float තමයි පාවිච්චි කරේ. නමුත් දැන් float use කරන්නේ paragraph එකක් ඇතුලේ image එකක් වගේ දෙයක් align කරන්න විතරයි. ඒක නිසා CSS Flexbox සහ Grid ඉගෙනගෙන ඒවා පාවිචිචි කරන්න බලන්න.CSS Flexbox Lesson: ua-cam.com/video/E675ih8uhkA/v-deo.htmlCSS Grid Lesson: ua-cam.com/video/-UzFHu5OQQQ/v-deo.html
thanks bro
Thanks.Keep it up bro
❤👌
Godk wadagath
Pure HTML Pure CSS කියන්නෙ මොනවද? HTML CSS අතරයි ඒ pure අතරයි තියෙන වෙනස මොකක්ද sir
මමත් හරියටම එහෙම දෙයක් අහල නැහැ. ඔයාට කොහෙන්ද ඒක අහන්න ලැබුනේ කියල කියන්න පුලුවන්ද? Google කරත් පැහැදිලි පිලුතුරක් හොයාගන්න බැරි උනා.
@@IntoCoding youtube video wala thiyenawa. Pure html website kiyala.
Pure HTML / Pure CSS කියල standard එකක් නම් නැහැ. නමුත් සමහර අය CSS වලින් animations හදනවා JavaScript පාවිච්චි නොකර. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ කියන්න පුළුවන් Pure CSS Animation වගේ දේවල්. මම හිතන්නේ ඔයා ඒ වගේ දෙයක් දකින්න ඇති.
@@IntoCoding ඔව් animation ගැන හොයද්දි තමයි මට හම්බ උනේ ඒක 😍. Thank you sir ❤️. animation වගේ දේවල් වලට CSS යොදාගන්න එකද Javascript යොදාගන්න එකද වඩා හොද පුලුවන්නම් industryal development ගැන industry එකේදී සයිට් එකක් development කරද්දි මොනවගේ පැති ගැනද අවධානය දෙන්න ඕන,ඒ ඒ තැන් වලට යොදාගන්න ඕන හරිම programming language එක වගේ videos ටිකක් කරන්න සර් මාර වටිනව පුලුවන්නම් ❤️
මම හිතන්නේ JavaScript පාවිච්චි නොකර CSS වලින් කරන්න පුළුවන් හැම එකක්ම් CSS වලින් විතරක් කරනවානම් හොඳයි. බැරිම උනොත් විතරක් JavaScript පාවිච්චි කරන්න.
.class 1.class2 සහා .class1 .class කියන්නේ මොකක්ද සර්
.class1.class2 kiyala dammoth class1 saha class2 dekama thiyena elements walata apply wenawa... .class1 .class2 kiyala dammoth class1 eka thiyena element ekak athule class2 thibboth ekata apply wenawa...
@@IntoCoding බොහොම ස්තූති සර් ........
Good video 🙏
1st comment
❤❤❤
👍
Thank you sir!
💖💖💖
mt channel eka set une ada, aye kiyala wadak ne supirima wadak. mt kawadawath mehema piliwelata continue karagena yana channel ekak hambela ne. carry on ❤️🔥❤️🔥👌
Godak sthithi appreciate kalata. Obata Jaya!
Godak thuthi sir 🙏
Sir, BEM gana video ekak oni
Thanks sir🎀
Channel ekata lagadi set une. Godak knowledge eka wedi kragtta. harima clear hemadema therum ganna puluwan channel ekak 👍 PHP videos series okoma beluwa. Anit ewath balagena yanawa. Digatama videos danna likes, views adu unat me video kaleth ekka godak aya balanwa, watinawa campus ayatath 🙏 💖 Jayawewa 💖
Thanks sir...!!!
wow niyamai sir, thanks and *PHP CORN JOBS* gena lesson eak karannako please
ua-cam.com/video/ZsxQenUjt5U/v-deo.html
Thank you Sir... 👍👍👍
thank you. sir. react.js gana video ekk kramuko
athatatma hodata pahadili karanawa
💛
sir , php oop lesson එකට encapsulation, polymorphism, සහ abstraction , interface යන කොටස් ඇතුලත් videos දානවද ?
හොඳ request එකක්. මම ඒ ගැන හිතල බලන්නම්.
godak watinwa, thank you sir 🧡
thanks sir
sir float eken wena ekada flex kiyana eken wenne ?
FLEXBOX වලට කලින් float තමයි පාවිච්චි කරේ. නමුත් දැන් float use කරන්නේ paragraph එකක් ඇතුලේ image එකක් වගේ දෙයක් align කරන්න විතරයි. ඒක නිසා CSS Flexbox සහ Grid ඉගෙනගෙන ඒවා පාවිචිචි කරන්න බලන්න.
CSS Flexbox Lesson: ua-cam.com/video/E675ih8uhkA/v-deo.html
CSS Grid Lesson: ua-cam.com/video/-UzFHu5OQQQ/v-deo.html
thanks bro
Thanks.Keep it up bro
❤👌
Godk wadagath
Pure HTML Pure CSS කියන්නෙ මොනවද? HTML CSS අතරයි ඒ pure අතරයි තියෙන වෙනස මොකක්ද sir
මමත් හරියටම එහෙම දෙයක් අහල නැහැ. ඔයාට කොහෙන්ද ඒක අහන්න ලැබුනේ කියල කියන්න පුලුවන්ද? Google කරත් පැහැදිලි පිලුතුරක් හොයාගන්න බැරි උනා.
@@IntoCoding youtube video wala thiyenawa. Pure html website kiyala.
Pure HTML / Pure CSS කියල standard එකක් නම් නැහැ. නමුත් සමහර අය CSS වලින් animations හදනවා JavaScript පාවිච්චි නොකර. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ කියන්න පුළුවන් Pure CSS Animation වගේ දේවල්. මම හිතන්නේ ඔයා ඒ වගේ දෙයක් දකින්න ඇති.
@@IntoCoding ඔව් animation ගැන හොයද්දි තමයි මට හම්බ උනේ ඒක 😍. Thank you sir ❤️. animation වගේ දේවල් වලට CSS යොදාගන්න එකද Javascript යොදාගන්න එකද වඩා හොද පුලුවන්නම් industryal development ගැන industry එකේදී සයිට් එකක් development කරද්දි මොනවගේ පැති ගැනද අවධානය දෙන්න ඕන,ඒ ඒ තැන් වලට යොදාගන්න ඕන හරිම programming language එක වගේ videos ටිකක් කරන්න සර් මාර වටිනව පුලුවන්නම් ❤️
මම හිතන්නේ JavaScript පාවිච්චි නොකර CSS වලින් කරන්න පුළුවන් හැම එකක්ම් CSS වලින් විතරක් කරනවානම් හොඳයි. බැරිම උනොත් විතරක් JavaScript පාවිච්චි කරන්න.
.class 1.class2 සහා .class1 .class කියන්නේ මොකක්ද සර්
.class1.class2 kiyala dammoth class1 saha class2 dekama thiyena elements walata apply wenawa...
.class1 .class2 kiyala dammoth class1 eka thiyena element ekak athule class2 thibboth ekata apply wenawa...
@@IntoCoding බොහොම ස්තූති සර් ........
Good video 🙏
1st comment
❤❤❤
👍
Thank you sir!
💖💖💖