Matama Mama - මටම මම | Hansi Shalika | Hiru Star Season 04 | TOP 10 🌟🔥

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 86

  • @RavinduRansara2
    @RavinduRansara2 19 днів тому +53

    Final stage එකේ සින්ග් කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බා 😭♥️ සින්දුවනම් හොදට කිව්වා. හැබැයි මට හිතෙනවා වෙන සින්දුවක් කිව්වනම් මීට වඩා වෝට් එයි කියලා. කොහොම උනත් දැන් ඔයා ඔයාගෙම සින්දුවක් දෙන්න අපිට ඉක්මනට ♥️♥️

    • @NaviyaOnline1
      @NaviyaOnline1 19 днів тому +2

      අනිවාර්යයෙන් ❤❤

    • @Kaveeshanirmal2007
      @Kaveeshanirmal2007 18 днів тому +5

      මාත් හිතුවේ grand final eke ඉදිවි කියලා😢

    • @janu9087
      @janu9087 18 днів тому +3

      මමත් හිතුවෙ ෆයිනල් ඉදියි කියලා😢😢

  • @chalakadilshan9332
    @chalakadilshan9332 18 днів тому +12

    ගායනය නම් සුපිරියි. අවසන් 04 දෙනා අතර ඉදියි කියලා නම් ලොකු බලාපොරොත්තුවක් තිබුනා. ඔයා දිනලා ඉවරයි.❤

  • @NaviyaOnline1
    @NaviyaOnline1 19 днів тому +13

    මට නම් ලස්සනයි season 4 හංසි අක්කාගේ ඔක්කෝම ගීත .තාමත් season 1 එකේ සින්දුත් බලනවා ...season 1 birthday eka dawase sing කරපු eka සුපිරි ..ඒ කාලේ හිරු ස්ටාර් මාරම ලස්සනයි❤ දුකයි ෆයිනල් බලන්නමයි හිටියේ...මාරම ආදරේයි හංසි අක්කේ..තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk 18 днів тому +10

    Final eke sindu kiyanawa balanna godak asawen hitiye gedak dukai kamak na අක්කා දිනලා ඉවරයී හදවතේ ගායිකාව ❤️🥺

  • @SapnaMaduwantha
    @SapnaMaduwantha 13 днів тому +3

    Final innama ona kenek 🙂❤️‍🩹

  • @Chethanarandini-v5k
    @Chethanarandini-v5k 18 днів тому +6

    Good luck Hansi akka ❤
    ගීතය ගොඩක් ජනප්රිය නොවුනට ලස්සනට ම ගායනා කරා!

  • @Kcdrma580
    @Kcdrma580 18 днів тому +12

    ගොඩක් අය හන්සිට ඊරීසියයි එ අයට අද ගොඩක් සතුටුයි ඉතිම් 😢❤

  • @RavishanGunarathna
    @RavishanGunarathna 19 днів тому +19

    කොහොමත් hiru star එකෙ Girls ලට තැනක් නැහැ 🤧
    හන්සි ඔයාත් අන්තිමට ගෙදර 🙏😢

    • @NaviyaOnline1
      @NaviyaOnline1 19 днів тому +4

      එහේම එකක් නැ ..season 3 සචිනි අක්කා හිටියා season 2 අමන්දා අක්කා grand finale හිටියා ..සින්දුව අද පොඩ්ඩක් ගායනය මදි වගේ..ඔයා දක්ශයෙක් හංසි අක්කේ❤❤

  • @anushapriyangani4614
    @anushapriyangani4614 19 днів тому +6

    Hansi tamai hirustar balanna ekama hetuwa une

  • @radical1455
    @radical1455 19 днів тому +7

    ඇයත් එක්ක ගොඩක් ⁣ඉරිසියයි..ඇය අංග සම්පූර්ණ නව ගායීකාවක්..අද තෝරා ගත් ගීතය වැරදියි..ජනතාවගේ කැමැත්ත පමණමයි ජයග්‍රහණයට අවශ්‍ය.. විනිසුරුවන් පවා තල්ලු කල හැකියි ජනතා බලයට. කවුද මේ ගීතය දුන්නේ. අමල් නම් සොරි තමයි..මොකද ජනතාව හිතන දේට කවදාවත් කැමති නැති වුන ශිල්පියෙක්...😮

  • @Sangithlakshan
    @Sangithlakshan 18 днів тому +1

    oya thamai akki hirustar oya dinala iwarai akki budu salanai ❤️🙏

  • @pasindudilhara2990
    @pasindudilhara2990 18 днів тому +5

    Download දෙන්න හිරු එක මේ සිංදුව

  • @HansikaMaduwanthi-vc7cz
    @HansikaMaduwanthi-vc7cz 17 днів тому +1

    ඔයා තාමා අපේ හිරු ස්ටාර් ❤

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 18 днів тому +2

    Hansi ShaliKa ❤❤❤😭😭😭

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 18 днів тому

    Harima ලස්සනයි hansi dukai ගොඩක් 😢😢❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 18 днів тому +1

    Mama godak ආදරෙයි me kella shok❤❤❤

  • @Sanju_2019
    @Sanju_2019 18 днів тому +5

    Good Luck Akka ❤

  • @RavishanGunarathna
    @RavishanGunarathna 19 днів тому +17

    හන්සි ව ආපසු ගෙන්නකො 🤧🙏

    • @NaviyaOnline1
      @NaviyaOnline1 19 днів тому +2

      ඔව් අනිවාර්යයෙන් ❤

    • @MRMGROUP
      @MRMGROUP 19 днів тому +1

      ❤❤❤

    • @pawanilihansa4789
      @pawanilihansa4789 16 днів тому

      Ow anee ayawa ahuwa gennako ❤❤

  • @Shenalirkd
    @Shenalirkd 10 днів тому

    Wow anthima tika marai ane ❤

  • @MercedesRocksRose
    @MercedesRocksRose 18 днів тому +1

    Aparade man hithuwe final ei kiyala ❤❤😢

  • @Shenalirkd
    @Shenalirkd 10 днів тому

    Final anirwen idi kiyala hithapu kenek oya❤❤😢

  • @diyawijerathna1815
    @diyawijerathna1815 18 днів тому +1

    සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා ශාලිකා hiru star වුනත් නැතත් දෙවෙනි තුන්වෙනි තැනටවත් එයි කියලා. මෙයාලා ගීත තෝරාගනිද්දි හිතට ගතයුතුයි පරම්පරා දෙකතුනක් අතර ජනප්‍රිය වෙච්ච ගීත තෝරාගන්න .එතකොට තමයි වැඩිපුර votes ලබාගන්න පුලුවන් වෙන්නෙ. අපරාදෙ කැපුනා . මාර දුකයි. 🥹😢❤

  • @LalithChandrathilaka-j2m
    @LalithChandrathilaka-j2m 17 днів тому

    ෂාහ්...🥀❄️

  • @lakshikamadhuwanthi2013
    @lakshikamadhuwanthi2013 16 днів тому

    My hiru star hansi akka 🥺

  • @risandisihansa6207
    @risandisihansa6207 14 днів тому

    ♥️♥️♥️♥️♥️

  • @antonhirusha9654
    @antonhirusha9654 18 днів тому +2

    Final sing කරනකන් ආසාවෙන් බලන් හිටියේ😪වෙන එකක් කිව්වනම් එන්න තිබුනා😪😪

  • @darmathilakamilinda3427
    @darmathilakamilinda3427 18 днів тому +1

    මොකක්ද මෙ තොරගත්ත සිංදුව අහලවත් නැති සිංදු කිවම ඔහොම තම. කලින් කිව සිංදු වගෙ කිවනමි දිනන්න තිබූනා. මෙ තරම් දුර අවිත් අපරාදෙ . මොනතරම් ලස්සනට කිවත් වැඩක් නෑ ජනතාව අහලවත් නැතිනම්

  • @AyeshaLakmali-s2n
    @AyeshaLakmali-s2n 18 днів тому +1

    Awasana 4 dena athare ennama one oya godak dukai

  • @cfdProptrader
    @cfdProptrader 18 днів тому +2

    ලොකුම ලොකු risk එකක් අරන් අලුත් වගේ සින්දුවක් කියලා , චන්ද කොහොමත් අඩු වෙනවා එතකොට. කොහොමත් ලස්සන කටහඩක් , සුබ පැතුම් , පරාජයක් නැති ජයක් නැත. මමත් බිමටම වැටිලා ආපු කෙනෙක් . ඔයත් නැගිටින්න හෙට දවසේ

  • @Shenalirkd
    @Shenalirkd 10 днів тому

    E sinduwth lssnai ada thmy ahuwe❤

  • @sslfamily1506
    @sslfamily1506 18 днів тому

    මේ ගීතය මේ වටයට ගැලපෙන එකක් නෙමේ අපරාදේ වෙන සින්දුවක් කිව්වනම් දිනන්න තිබ්බා

  • @Kcdrma580
    @Kcdrma580 18 днів тому

    අනේ ආයේ මෙයාව ගන්න තිබ්බනම් 😢❤ But කමක් නැ අක්ති එළියෙන් ලොකු ගේමක් ගහන්න හාද❤❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @DiasCreations476
    @DiasCreations476 18 днів тому

    Godak asai Hansi kiyana gaikawata. Eya kawada hari Shashika miss wage me rate. Loku legend ekak wenawa ❤

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 18 днів тому

    🖤

  • @SithumSathsara-g4h
    @SithumSathsara-g4h 19 днів тому +4

    වෙන සින්දුවක් කිව්වානම්

  • @DiasCreations476
    @DiasCreations476 19 днів тому +1

    Hansi original ekakin ratama allamu. Kawadawath star Tharaga win kadapu aya stars ⭐️ une nehe. Final hariye kepuna aya thamai hemadama singers une. Positive wemu. Honda wedak karanna❤

  • @VinodPriyashantha
    @VinodPriyashantha 18 днів тому

    Hiru star oya tamai akke wild card hasinivat anit kollat ain karala meystadens one e chance eka

  • @SubhaniSubhani-ft7yd
    @SubhaniSubhani-ft7yd 18 днів тому +2

    හංසි අක්කාව අද (ඉරිදා) ගේන්නකෝ.....තරිදු නැතිව......

  • @0721KBS
    @0721KBS 18 днів тому +2

    මීට කළින් කැපෙන්න තිබ්බේ 😅😂

    • @Amasha-o1d
      @Amasha-o1d 18 днів тому +1

      Ane palawan bn irisiya karayo

    • @Shenalirkd
      @Shenalirkd 10 днів тому

      Oya hitiya nm final neda😅

  • @SubhaniSubhani-ft7yd
    @SubhaniSubhani-ft7yd 18 днів тому

    හංසි අක්කේ ජනතාව අසාදාරනයක් කරා 4%නේ තිබ්බේ......සීසන් 5 එන්න ෆ්‍යිනල් යමු......සුභ අනාගතයක් 🎉❤😢😊

  • @ronalkodithuwakku
    @ronalkodithuwakku 18 днів тому

    Wena sinduwak kiyanna thibba appa😢

  • @BuddhikaTishan
    @BuddhikaTishan 18 днів тому +1

    Oya mee song eka nathuwa wena ekak kiwwanm ada oya top 6

  • @ChanakaEpage-d9q
    @ChanakaEpage-d9q 5 днів тому

    දක්ෂ අයට කොහොමත් තැනක් නැහැ මේකේ

  • @RohanaKumara-z2d
    @RohanaKumara-z2d 19 днів тому +3

    Amal puduma trai ekak dunne genda pu anee😂😂😂😂😂😂😂

  • @VW20087
    @VW20087 18 днів тому +1

    Out wei kiynm hithuwem nhh 😫😫😫😫

  • @antonhirusha9654
    @antonhirusha9654 16 днів тому

    හසිනිව නෙමේ ඔයාවයි ගන්න තිබුනේඑ😢

  • @SandaruFernando
    @SandaruFernando 18 днів тому

    Habai wena song ekak select karaganna thibba

  • @HansikaMaduwanthi-vc7cz
    @HansikaMaduwanthi-vc7cz 17 днів тому

    ඔය ගියෙ නිරොෂායි රුවන් හින්දයි 😢

  • @MalshanRathnayake-l6k
    @MalshanRathnayake-l6k 18 днів тому

    athtahtma hansi akka ei kiyla hituwe final😢

  • @Sangithlakshan
    @Sangithlakshan 18 днів тому

    Mona karath ruwan kare waradi deyak loku balaporoththuwak thibba hansi akki oya final eke sing karai kiyala.😔

  • @priyadammi8269
    @priyadammi8269 19 днів тому

    අපරාදේ

  • @HansikaMaduwanthi-vc7cz
    @HansikaMaduwanthi-vc7cz 17 днів тому

    රුවන් ඔයිට ඉස්සෙල්ලා වොට් එක දුන්න නම් 90 පන්නනො රුවන් හරි මොඩයි අප්පා 😅

  • @santi-gm5zo
    @santi-gm5zo 18 днів тому +2

    ගායන දක්ෂතාවය පමණක් තිබිල මදි තමන්ට ගැලපෙන ගීතයක් තෝරා ගන්න බැරිවීමත් දුර්වලතාවයක්, බලන්ඩ ඒ ගීතයේ back ground music එකේ කැත, කිසිම ආකර්ෂනීය ගතියක් නැහැ,

  • @sarathnandasiri3356
    @sarathnandasiri3356 18 днів тому

    Amal sindu thorala denn danneth na,lamai train krnn danneth na,eyalage moral eka hadann danneth na,amalta apu lamai okkoma kawa😢 ayenm hiru star jagged bord eka paththewth amal gannth epa

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 18 днів тому +1

    තෝරගෙන තියෙන සින්දුව හරි නෑ අපරාදෙ

  • @SaliyaSuranimala
    @SaliyaSuranimala 18 днів тому

    Wena sinduwak kiwwanam oya dinna

  • @TMDayarathna
    @TMDayarathna 18 днів тому

    රුවන්. දස. කැ

  • @pathumakash6166
    @pathumakash6166 18 днів тому +3

    අපො⁣ මේ හංසි සිරසේ තරගෙට ඇවිත් හතලිස් අටේම් කැපුනා අපට පඩයක් ගියත් හොදට මතකයි මොකද සිරස හැමදාම කරේ හොද දෙයක් කැපිච්ච අයව ගෙදර යවලා හොද අයට ජනතාව වෝට් කරා

  • @TMDayarathna
    @TMDayarathna 18 днів тому

    සින්දුව. ජනප්‍රිය. නෑ

  • @EvilCasperFoxy
    @EvilCasperFoxy 18 днів тому +3

    Athi yanthan out una

    • @0721KBS
      @0721KBS 18 днів тому +3

      Yessss😂😂😂😂
      Kalin ynn ඕනි

    • @dinuthmisenara-x5y
      @dinuthmisenara-x5y 18 днів тому +2

      Hari yata hariii😂

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому +1

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @SumedaSumeda-d6y
    @SumedaSumeda-d6y 17 днів тому

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @NilakshiLiyanaarachchi
    @NilakshiLiyanaarachchi 2 дні тому

    ❤️

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤

  • @PravinduShehan
    @PravinduShehan 17 днів тому

    අනේ හංසිවයි රුක්ෂාන්වයි අායේ ගන්න @Hiru star 😢❤