Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම පිං ඔබතුමා කරන මේ වැඩේට... නොදන්නාකම නිසා අසරණ මිනිස්සු කොච්චරනම් කූට පෙදරේරුවන්ට රැවටෙනවද, කොච්චරනම් මුදල් ගසා කනවද, ඔබතුමා හදපු දෙමාපියන්ටත් මේ පිං ලැබේවා, ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!
බොහොමත්ම ස්තූතියි.. ඔබට
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ගොඩක් සතුටු වෙනවා.ඔබ වැනි පුතුන් බිහිකළ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. Thanks.
මචං. උබං. දේයි. යේක්. සැම. එකාම. අපි. අන්දනවා. ගේවල්වල. වැඞ. කරන්න. ගියම. අපේ. තැටටු. දේක. ගසා. කනවා. Thanks
බොහොමත්ම ස්තුයි.
ඉතා පැහැදිලි දැකපු හොදම වීඩියෝ එක,💐💐💐💐
පුහු උගත්තුන්ගෙ පර්‍යේශන වලට කොච්චර මහජන මුදල් මේ රටේ වියදම් කරනවද? ගුවන් ටිකට්,course fee,living expenses. උන් ප්‍රොමෝශන් ගන්නවා පර්‍යේශන උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.මේ වගේ සුලු වෙන් පේන දේවල් සාමාන්‍ය මිනිහට කොච්චර වටිනවද.තවත් ප්‍රයෝජනවත් වටිනා වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා.
ගොඩක් වටිනා වීඩියෝවක්.මෙහි සඳහන් ගණනය.කිරීම්.සීයට සියක්ම.හරි කියල.පිලිගන්නවා.මොකද. අපේ..අපේ වැඩිහිටියන් ගෙන්.මේවා ගැන බොහෝ දුරට.අපි අහල තියෙනවා ඔබ තුමා හොඳ දෙයක් මේ කරන්නේ තවත් දේවල් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තූතියි.
ගොඩක් වටිනවා. නිවසට එන පාර හදාගන්න මේ වගේ උපදෙස් දෙනවනම් kruthawediwemi
දැකපු හොදම වීඩීයොව. තේරුම් ගන්න ගොඩක් ලේසී. ස්තුති 🙏
හොඳටම වටිනා විඩියෝවක්....හැම කෙනාටම ප්‍රයෝජනවත් වෙනවා...පැහැදිලි කිරීම විශිෂ්ඨයි... ඔබට වාසනාවන්.
බොහොම ස්තුතියි
ස්තුතියි හැම දෙම කියලා දෙනවට
ස්තුතියි! වටිනා විස්තර කරදීමක්.නොදන්නා කරුනු දැන ගැනීමට.
thanks
සුපිරියක් තමයි
වටිනාම උපදෙස් ටික ඔබට විශේෂ ස්තූතිය .
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ...🙏
Thanks
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
සුපිරිම වැඩක් ❤
ස්තූතියි
It is very very clear explanation and useful. Thanks
You are welcome
ප්‍රායෝගික ජීවිතයේ සමහර කරුණු පැහැදිලි කිරීමට ගණිතය යොදා නිවරදි ඇස්තමේන්තු සාදාකටයුතු පහසු කරගැනීමට ඔබ කරඇති දැනුවත් කිරීම පිලිබද ස්තුතිය පුදකර සිටිමි .
Excellent brother
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
නියමය් සහෝදරයා
වැඩ්ඩෙක්❤
Guru mustiya nathi oyata budu saranai
හොය හොය හිටපු Video එකක් ❤😁
නියමයි👍
සුපිරි ❤
ඔබට ස්තුතියි ❤
හොද අදහසක් ගත්තා
Thank you godak vatina video ekak
ස්තුතිය .👍👍👍
Kapararuwata gypsum paste use karana eka hodaida...eke thiyena awasi thiyenawada....
Mata kiyanna පුළුවන් da සහල් මෝල් සඳහා building ekak ඉදිකිරීමට steel building ekak karanawata wada laba da block galen බැදලා yakaden වහල gahana eka da ලාභ
Ekanam patta watinawa godak pin
Thank
ස්තුතියි 👍
ස්තුතියි ස්තූතියි
1:6 badama pramanaya kiyak wenawada?(5.??)
Blind wall ekak කපරාරු karnne kohomada kiynna.
ස්තුතිය
Sand cube 1 ta sand pan walin keyada
Weli කොච්චර ඕනෙද 1ka cement එකකට
Good one
Thanks ❤❤
Thank you 🙏 you
Thank you
Welcome!
බිමට බඳාම දාන මිශ්‍රණය 1:5ද නැතිනම් වෙන අනුපාතයක් තියෙනවාද
niyami 🥰🥰😍
Ayiye moulding hadanna simenthi wargayak thiyanawada
Good
Thnx💓
Thank You ♥️
youtube.com/@baasunnahe3169 thanks
Thank you so much
1sf ekata labor charges add karanna one neda?
වැඩ කරනකොට බදාම් කොන්ක්‍රීට් අන්නවට වෙනම සල්ලි ගන්නෙ නැහැ.
👍👍💐
Thank u
❤❤❤❤
ගේ හදන්න බාසුන්නැහ වර්ග අඩියකට 5800/=ගානෙ ඉල්ලනවා.කොහොමද වර්ග අඩිගාන හොයන්නෙ.ගේ හදන්න ප්ලැන් එකක් නෑ.පොඩි කාමර 1 කුස්සියයි සාලෙයි ,toilet bathroom එකයි විතරයි.ඒකට කොහොමද වර්ග අඩි ගාන හොයන්නෙ කියලා කියලා දෙන්න පුළුවන් ද.
අත්තිවාරමට අයිතිවන කොටස
👍👍👍👍
Thanks for all
Welcome
👍
🙏🙏🙏❤️💐💐💐
Hoda pahadili kirimak
6x3x9 ගඩොල් කියක් බදිනන් පුලුවන් වෙයිද මේ විදියට සිමෙන්ති කොට්ටෙකින් 🤔?..
1:5 අනුපාතයට සිමෙන්ති වැලි දැම්මොත් කුස්තුර ඝනකම අගල් 3/4"න් බැන්දොත් 3*6*9 ගල් වලින් 6" පලල බිත්තියකට ගල් 175 ක් විතර බදින්න පුලුවන්
සිමෙන්ති වලින් කපරාරු නොකර කපරාරු මිශ්‍රණයෙන් කපරාරු කිරීම හොඳයිද ?
youtube.com/@baasunnahe3169 හරියට වැඩේ වෙන්න නම් සිමෙන්ති කපරාරුව තමයි හොද.
5.916×12/.5මෙහි 12අඝගල් යෙදුවේ ඇයි
Call me
❤
🙏🙏👍
සාමාන්‍යයෙන් කපරාරු වර්ග අඩියකට බාසුන්නැහේගේ මුදල් කීයක් වගේම?
දැන් 50 - 60 අතර
ලංකාවෙ බ
🙏
සිමෙන්ති කොට්ටයකට වැලි සවල් කීයක් දානවද 🙄🤔
සවල කියන්නෙ මනින උපකරණයක් නෙමෙයි
❤❤🌹💥👍
හරිත වැලි 25kg එකකින් වර්ග අඩි 25ක් පුලුවන් 1500ක් පැකට් එකක්. එහෙම බැලුවොත් හරිත වැලි වලින් කරන එක පාඩුයි නේද. අද මම පැකට් එකක් ගෙනල්ලා ගාලා බැලුවා පොටි අදිනවා වගෙ.
ඒක බිත්ති බැදල තියන ලඹ, ලෙවල් අනුව වෙනස් වෙනව. ඒවයින් කරන්න නම් බිත්ති බැදීම තිතට වෙලා තියෙන්න ඕනෙ
1 cubic metre = 100 cubic ft???? Or 35 cubic ftRs 4,258 is wrong
youtube.com/@baasunnahe3169 call me
Gal කුඩු danna හොඳයි da කපරාරු wat
කලවට දාන්න හොදයි.
Hoda weak sir
අනිත් එක කොන්කීරීට් කියුබික් මීටරයක් කියන්නෙ වර්ග අඩි කීයදකියුබික් මීටරයකින් දාන උස අනුව වර්ග අඩි ගාන හදන්නෙ කෙසේද එ් පිලිබදවත් වීඩියෝවක් කරන්න
Kapararuwa newei hari wachane Kapalaruwa
Ok thanks
පොඩි ගඩොල් කීයක් පුලුවන්ද බදින්න
ගොඩක් තොරතුරු දඇණුවත් උනා
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
ඔයාල කපරාරු අඩියට කීයක් ගන්නවද?
☎️නම්බරේ දෙන්න පුළුවන්ද
+ 94725510595 whatsapp විතරයි
පුළුවන් නම් දොර ජෙනල් box කරන හැටි ඒ වගේ ගණන් ලාබ පාඩු ක්‍රම ටිකක් කරමෞඩ
Oyava.cantac.caraganna.no.eka.evanna.👍thanks
+94725510595
ගොඩාක් ස්තුතියි
Thankyou ❤
බොහොම පිං ඔබතුමා කරන මේ වැඩේට... නොදන්නාකම නිසා අසරණ මිනිස්සු කොච්චරනම් කූට පෙදරේරුවන්ට රැවටෙනවද, කොච්චරනම් මුදල් ගසා කනවද, ඔබතුමා හදපු දෙමාපියන්ටත් මේ පිං ලැබේවා, ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!
බොහොමත්ම ස්තූතියි.. ඔබට
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ගොඩක් සතුටු වෙනවා.ඔබ වැනි පුතුන් බිහිකළ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. Thanks.
බොහොමත්ම ස්තූතියි.. ඔබට
මචං. උබං. දේයි. යේක්. සැම. එකාම. අපි. අන්දනවා. ගේවල්වල. වැඞ. කරන්න. ගියම. අපේ. තැටටු. දේක. ගසා. කනවා. Thanks
බොහොමත්ම ස්තුයි.
ඉතා පැහැදිලි දැකපු හොදම වීඩියෝ එක,💐💐💐💐
පුහු උගත්තුන්ගෙ පර්‍යේශන වලට කොච්චර මහජන මුදල් මේ රටේ වියදම් කරනවද? ගුවන් ටිකට්,course fee,living expenses. උන් ප්‍රොමෝශන් ගන්නවා පර්‍යේශන උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
මේ වගේ සුලු වෙන් පේන දේවල් සාමාන්‍ය මිනිහට කොච්චර වටිනවද.
තවත් ප්‍රයෝජනවත් වටිනා වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා.
ගොඩක් වටිනා වීඩියෝවක්.මෙහි සඳහන් ගණනය.කිරීම්.සීයට සියක්ම.හරි කියල.පිලිගන්නවා.මොකද. අපේ..අපේ වැඩිහිටියන් ගෙන්.මේවා ගැන බොහෝ දුරට.අපි අහල තියෙනවා ඔබ තුමා හොඳ දෙයක් මේ කරන්නේ තවත් දේවල් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තූතියි.
ගොඩක් වටිනවා. නිවසට එන පාර හදාගන්න මේ වගේ උපදෙස් දෙනවනම් kruthawediwemi
දැකපු හොදම වීඩීයොව. තේරුම් ගන්න ගොඩක් ලේසී. ස්තුති 🙏
හොඳටම වටිනා විඩියෝවක්....හැම කෙනාටම ප්‍රයෝජනවත් වෙනවා...පැහැදිලි කිරීම විශිෂ්ඨයි... ඔබට වාසනාවන්.
බොහොම ස්තුතියි
ස්තුතියි හැම දෙම කියලා දෙනවට
ස්තුතියි! වටිනා විස්තර කරදීමක්.නොදන්නා කරුනු දැන ගැනීමට.
thanks
සුපිරියක් තමයි
වටිනාම උපදෙස් ටික ඔබට විශේෂ ස්තූතිය .
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ...🙏
Thanks
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
සුපිරිම වැඩක් ❤
ස්තූතියි
It is very very clear explanation and useful. Thanks
You are welcome
ප්‍රායෝගික ජීවිතයේ සමහර කරුණු පැහැදිලි කිරීමට ගණිතය යොදා නිවරදි ඇස්තමේන්තු සාදාකටයුතු පහසු කරගැනීමට ඔබ කරඇති දැනුවත් කිරීම පිලිබද ස්තුතිය පුදකර සිටිමි .
බොහොමත්ම ස්තූතියි.. ඔබට
Excellent brother
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
නියමය් සහෝදරයා
Thanks
වැඩ්ඩෙක්❤
Guru mustiya nathi oyata budu saranai
හොය හොය හිටපු Video එකක් ❤😁
Thanks
නියමයි👍
සුපිරි ❤
ඔබට ස්තුතියි ❤
හොද අදහසක් ගත්තා
Thanks
Thank you godak vatina video ekak
ස්තුතිය .👍👍👍
Kapararuwata gypsum paste use karana eka hodaida...eke thiyena awasi thiyenawada....
Mata kiyanna පුළුවන් da සහල් මෝල් සඳහා building ekak ඉදිකිරීමට steel building ekak karanawata wada laba da block galen බැදලා yakaden වහල gahana eka da ලාභ
Ekanam patta watinawa godak pin
Thank
ස්තුතියි 👍
ස්තුතියි ස්තූතියි
1:6 badama pramanaya kiyak wenawada?(5.??)
Blind wall ekak කපරාරු karnne kohomada kiynna.
ස්තුතිය
Sand cube 1 ta sand pan walin keyada
Weli කොච්චර ඕනෙද 1ka cement එකකට
Good one
Thanks ❤❤
Thank you 🙏 you
Thank you
Welcome!
බිමට බඳාම දාන මිශ්‍රණය 1:5ද නැතිනම් වෙන අනුපාතයක් තියෙනවාද
niyami 🥰🥰😍
Ayiye moulding hadanna simenthi wargayak thiyanawada
Good
Thnx💓
Thanks
Thank You ♥️
youtube.com/@baasunnahe3169 thanks
Thank you so much
youtube.com/@baasunnahe3169 thanks
1sf ekata labor charges add karanna one neda?
වැඩ කරනකොට බදාම් කොන්ක්‍රීට් අන්නවට වෙනම සල්ලි ගන්නෙ නැහැ.
👍👍💐
Thank u
❤❤❤❤
ගේ හදන්න බාසුන්නැහ වර්ග අඩියකට 5800/=ගානෙ ඉල්ලනවා.කොහොමද වර්ග අඩිගාන හොයන්නෙ.ගේ හදන්න ප්ලැන් එකක් නෑ.පොඩි කාමර 1 කුස්සියයි සාලෙයි ,toilet bathroom එකයි විතරයි.ඒකට කොහොමද වර්ග අඩි ගාන හොයන්නෙ කියලා කියලා දෙන්න පුළුවන් ද.
අත්තිවාරමට අයිතිවන කොටස
👍👍👍👍
Thanks for all
Welcome
👍
🙏🙏🙏❤️💐💐💐
Hoda pahadili kirimak
6x3x9 ගඩොල් කියක් බදිනන් පුලුවන් වෙයිද මේ විදියට සිමෙන්ති කොට්ටෙකින් 🤔?..
1:5 අනුපාතයට සිමෙන්ති වැලි දැම්මොත් කුස්තුර ඝනකම අගල් 3/4"න් බැන්දොත් 3*6*9 ගල් වලින් 6" පලල බිත්තියකට ගල් 175 ක් විතර බදින්න පුලුවන්
සිමෙන්ති වලින් කපරාරු නොකර කපරාරු මිශ්‍රණයෙන් කපරාරු කිරීම හොඳයිද ?
youtube.com/@baasunnahe3169 හරියට වැඩේ වෙන්න නම් සිමෙන්ති කපරාරුව තමයි හොද.
5.916×12/.5මෙහි 12අඝගල් යෙදුවේ ඇයි
Call me
❤
🙏🙏👍
සාමාන්‍යයෙන් කපරාරු වර්ග අඩියකට බාසුන්නැහේගේ මුදල් කීයක් වගේම?
දැන් 50 - 60 අතර
ලංකාවෙ බ
🙏
සිමෙන්ති කොට්ටයකට වැලි සවල් කීයක් දානවද 🙄🤔
සවල කියන්නෙ මනින උපකරණයක් නෙමෙයි
❤❤🌹💥👍
හරිත වැලි 25kg එකකින් වර්ග අඩි 25ක් පුලුවන් 1500ක් පැකට් එකක්. එහෙම බැලුවොත් හරිත වැලි වලින් කරන එක පාඩුයි නේද. අද මම පැකට් එකක් ගෙනල්ලා ගාලා බැලුවා පොටි අදිනවා වගෙ.
ඒක බිත්ති බැදල තියන ලඹ, ලෙවල් අනුව වෙනස් වෙනව. ඒවයින් කරන්න නම් බිත්ති බැදීම තිතට වෙලා තියෙන්න ඕනෙ
1 cubic metre = 100 cubic ft???? Or 35 cubic ft
Rs 4,258 is wrong
youtube.com/@baasunnahe3169 call me
Gal කුඩු danna හොඳයි da කපරාරු wat
කලවට දාන්න හොදයි.
Hoda weak sir
Thanks
අනිත් එක කොන්කීරීට් කියුබික් මීටරයක් කියන්නෙ වර්ග අඩි කීයද
කියුබික් මීටරයකින් දාන උස අනුව වර්ග අඩි ගාන හදන්නෙ කෙසේද එ් පිලිබදවත් වීඩියෝවක් කරන්න
Kapararuwa newei hari wachane
Kapalaruwa