Sepalika seems to kill her husband since she did not receive the love and care she expected from him. She did the same to Dr Anuruddha. Her brother might preserve her skeleton, but it is not clear whether her soul remains there for 30 years. Why did she mention that it was her last day (questionable)? What did she want to take? A similar-looking woman came to that house the next day saying that she was familiar with this house and Piyal. So did her rebirth grow so many years without a soul or did her soul wander at night (astral travel) and meet Piyal the previous night? Semini's acting is superb. But she is a bit old for a woman at age 26.
විශිෂ්ඨ නිර්මාණයක් මේ භවේ ඇයගෙ ප්‍රේමවන්තයාගෙම මල්ලි ඔහු 🥰👌😥
ආදර්සමත් කතාවක්.හොද නිර්මාණයක් හැමෝටම බුදු සරණයි
"ඔයා තාමත් මෙතන ද ?"
ප්‍රේමය
වේදනාත්මක ආරම්භයක්,
කිසිදා සුව නොවෙන
❤
මං දැන් නම් ආසම කතා තමා මේවා ❤
මේ කතා නම් මාරම ලස්සනයි ..අමුතු ලස්සනක් තියෙන්නෙ....
හරිම ලස්සනයි. සේමිණී ලස්සනයි. රගපෑම අතිවිශිෂ්ටයි.
🌼🌼🌸🌸විශිෂ්ඨයි ..වේදනාබරයි ..😢😢😢😢😢😢🌼🌼🌸🌸
හරිම ලස්සනයි තව තවත් අලුත් නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා
හරිම ලස්සනයි .හැමෝම අතිවිශිශ්ට රංගනයක යෙදෙනව.
අර්ථවත් නිර්මාණයක්..👈👌👌❤🙏
මේකෙ ending එක නම් next level❤ කතාවත් ඒ වගේමයි❤ මේ වගේ කතා තමා ඕනේ.පොතක් කියෙව්ව වගේ
හරිම ලස්සනයි ආදර ජීවිත කතාවක්
ගැහැනියට ආදරය නොලැබීම තරම් වේදනාවක් nathe.තරම් me.ලෝකේ ..a.තරම් ආදරයට ..ගැහැනිය ..lobae.....
හරිම ලස්සනයි... තාත්විකයි... සේමිණී හොඳට චරිතය රගපෑව.ඒත් සමහර තැන්වල එයා නොගැළපුනා කියලා හිතුනා....
අති විශිෂ්ට නිර්මාණ ලෙස අගයමි. වර්තමාන ටෙලි සිනමාවට ආදර්ශයක් . මහගු අත්වැලක්
හරිම අපූර්ව නිර්මාණය.
මරණය යයි ආදරයයි අතර ලොකු වෙනසක් නෑනේ.
විශිෂ්ටයි,වෙිදනාබරයි..
විශිෂ්ට නිර්මාණයක්
විශිෂ්ටයි වේදනාබරයි
Aththamai, me kathawa man baluwe, eka husmata. Harema thathi ganmakin. Niyamai. Ane me wage katha thawa daannako! Please!
.
විශිෂ්ඨයි . වේදනාබරයි.. 👍🌷
අති විශිෂ්ඨ ටෙලි ❤
එ් වගේ සහෝදරයේක්😥😥
Etakota semini marune kohomada..eya ayet ara gedarata ave kohomada.....terenne na eka nam
ව්ශිශ්ටය්
ලස්සනයි ගොඩාක් 💓💓💓💓
හොඳ කතාවක් ලස්සනයි👌👍👍.
එහෙමද පොඩ්ඩේ ගුරෝ
😷😷😷👍👍
@@Mama-gd5mv ඔව් මේවගේ කතාතමයි පට්ට නේ.
මෙි ලස්සන වුනාට බයවුනෝත නුල් බදින්න වෙයි ගුරැන්නාන්සේට
@@chamarianushka9717 😃😃😆.
විශිෂ්ට නිර්මාණයක් ! සුබපැතුම් ...
මේ මම ද මම වගේම තවත් ගැහැණියක්
Niyamai
Sepalika seems to kill her husband since she did not receive the love and care she expected from him. She did the same to Dr Anuruddha. Her brother might preserve her skeleton, but it is not clear whether her soul remains there for 30 years. Why did she mention that it was her last day (questionable)? What did she want to take? A similar-looking woman came to that house the next day saying that she was familiar with this house and Piyal. So did her rebirth grow so many years without a soul or did her soul wander at night (astral travel) and meet Piyal the previous night?
Semini's acting is superb. But she is a bit old for a woman at age 26.
Api hinekinwath hitannethi aya laga hita natarawenawa . Adare kiyanda beruwa goluwenna wena welawata........
Please update all episode
Semeni 1 ma hodai🎉🎉🎉
excellent story🎉
Wenada wagema adath lassanai.💐💐 Meesha.👍👍
Nice story . oncommon
Lassanaii aththatama.
තනියම ඉන්න හදන මිනිස්සුන්ට තනියම ඉන්න බෑ කියලා කරදර කරන එක තමයි ලොකුම කරුමේ
ලස්සනයි ❤❤❤
Etakota semini marune kohomada.? terenne na eka nam
Sham super accting
මමත් බලනවා ඉතිං බයෙන් බයෙන්
අනේ මන්ද මට නම් තෙරෙන්නැ මොනවා කියන්නද..පුනර් බවය කියන්නෙ මෙවැනි දෙයක් වෙන්නැති...ගොඩාක් වේදනා බර සිදුවීමක්....
Paranie. Estharam.
විශීෂ්ටයි. එ වුනාට සේමිනි එක්ක ඔලුව හැප්පේනවනේ කියන සුන්දර අත්වය ඇ තුලින් දකින්න නෑ. ඒක පට්ට බාධාවක් වුනා කතාවට ගිලෙන්න අඇගේ සමීප රැප දකින හැමවෙලාවෙම දැහැනින් මුදවලා මතක් කරනවා තලත්තැනි ගැහැනියක් මේ චරිතය එක්ක නොසැසඳීම. රැපවාහිනීයර්‍කරන නරකම වැරැද්ද තමයි එගොල්ල සීමීත ලිස්ට් එකක් ඉන්නවා මොන නිර්මාණයේ කරත් කොහෙන් හරි කරවලා ගන්නේ ඒ චරිත ටික. එහෙම ගතයුතු තැන් තියනවා. මෙතනනම් වැඩේ කලා ඇයර්‍හරිම බරපතලයි එහෙම නම් ඔය අනුශා මහත්මිය මෙකප් උලල ඒ චරිතයේ තියන්න තිබ්බා. ඒ හැර අති විශීෂ්ටයි ශෝකාන්තයක්.
Ammoo apee සුමාලී රජ ඉන්නවා 👍👍👍👍
Harime vishishtai
Ara manamalinam lassanai
lassani dukai.
Katawa hodai!👌
හරිම ලස්සනයි
Anthima tika therum karannako
වස ශරීරගතවී මියගිය දෙන්නම නැවත ඉපදිලා... මේ ඊළඟ භවය ( ආත්මය ) ??
Me katha wala ekakawath awasanayak nee ...awasane api liya ganna one
Maru
Good
Godak aratawat katawak
Splendid! I add the 20th like.
කතාව ලස්සනයි, ඒත් කතා කරන හොල්මන්?????
👍
👏👏👌👌👍👍💞💞💕💕
Sasarabawaña
❤️👍
👍👍👍👍👍
👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
Me anty kenekne
සේමිනි නේ්ද මෙි
Chamari Anushka yes
Meeshaa
Mey parana ekak ney??...bawathirtha mula sitama balanawa ekai
18 කෙල්ලෙක් ගන්න මේක විකට කතාවක් නෙමෙයි නේ .කාලෙට ගැලපෙන පැලැන්තියට ගැළපෙන ගැහැනියක තමා අරගෙන තියෙන්නේ මේක වලව් පැලැන්තියේ කතාවක් ඒ නිසා මේ චරිතයට සේමිණි සුදුසුයි
aniwaryenma sudusui
ටිකක් තරුණ කාලේ mekw
අනිවාර්යයෙන් ..සේමිනි..ගැලපෙනම.කෙනා .
ආපෝ මේ නාකි හෝන්තුව ගත්තෙ ඇයි අප්ප මෝහිනීට සුදුසුත් නෑ මේ ගෑනිව🤣
18 කෙල්ලෙක් අරං බලන්න පුළුවන් නිර්මාණයක් නෙමෙයි මේ..බූරුවෙක් වගේ කතා නොකර,,,නිර්මාණයක් රසවිඳින්න බලන්න යටිපෙළ තේරුම් අරං......
වෙන්න බෑ හරියට අවස්තා සම්බන්ධයෙන් ද කාල වකවානු ද එක්ක සසදනකොට එහෙම වෙන්න බෑ හැබැයි කතාව ලස්සනනම් තියනව
man ganama katha
karana, man waga charitha inna drama malawak. attatama man tani nha
විස ගෑනියෙක් කියන්නෙ මොකක්ද🙄🙄
Mu dostarayek da gon Mattek da ? Ganita muva dapane daganna one kiyala ochchara therenne naththe
Mallela unata nake patai
අපෝ මම හිතුවෙ ලස්සන කෙල්ලෙක් වෙන්න ඇති කියලා. මේ තඩිච්චි නැතුව වෙන තරුන ලස්සන ගෑනු ළමයෙක් ගන්න තිබුනනෙ
ඔයාට යන්න තිබ්බේ රඟපාන්න..මොකද ඔයාට පංච කල්‍යාණිය තියන නිසා🤢
😂@@theruwansaranai6029
ලස්සනයි ගොඩක් ❤❤❤❤