Bus Eke (Ulale La) - Funky Dirt

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 746

  • @jerryfa
    @jerryfa Рік тому +817

    2023 තාමත් අහනවා පොඩි කාලෙ අහපු ලස්සන සිංදුවක් ❤

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 Рік тому +463

    2024 අවුරුද්දේ මේ සින්දුවක් අහලාම අවුරුද්ද පටන් ගත්තා❤

  • @gashanisuranga8713
    @gashanisuranga8713 Рік тому +279

    2024 කෝ ☺️💘

  • @DinethN
    @DinethN 4 роки тому +269

    පොඩි කාලෙ අහපු ලස්සන සිංදුවක් ❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 3 роки тому +3

      @Physics Foundation ✋😆

  • @hiranmadushka8329
    @hiranmadushka8329 3 роки тому +366

    2021 සෙට් එක මේ කොනට😍

  • @SanjithaManodya-dy6vf
    @SanjithaManodya-dy6vf 21 день тому +60

    2025 අහන අය❤

  • @azzammusic7100
    @azzammusic7100 3 роки тому +259

    තාමත් අහනවා 2021.. ඒ කාලෙ school trip මතක් වෙනවා මේ සිංදු ඇහෙද්දි.. ඒ කාලෙ school trip යනකොට නැතුවම බැරි සිංදු තමා මේවා ❤️❤️

  • @Inokanishamani
    @Inokanishamani Рік тому +209

    2024 අහන කට්ටිය කො ....❤
    මෙ පෙත්තට එන්න...❤

  • @nilufernando5164
    @nilufernando5164 2 роки тому +79

    බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
    පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
    ජනේලයෙන් අහක බැලුවේ..
    මා දෙස හොරෙන් බැලුවේ..
    කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..
    වංගු ලාල ලාල ලාල ලා...
    වංගු ලාල ලාල ලාල ලා...//
    හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
    ට්‍රැෆික් එකේ වෙනස් වේ..
    දැනේවී පෙම් සිසිලේ..
    ඈ ළඟ සිටින වේලේ..
    හෘදේ සාදයක් සේ..
    මං ලෝකේ පාරාදීසේ..
    මැවේවි හයිලෙවල් පාරේ..
    ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
    රූට් එකේ මුණ ගැසෙයි
    කියා සිතා හිතා මතා
    ඇහෙන වෙලාවටම එන්නේ..
    හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
    දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
    සාරි අදින - ස්කර්ට්ස් අදින
    සුරගනක්ද ඔෆිස් යන්නෙ...
    වංගු ලාල ලාල ලාල ලා...
    වංගු ලාල ලාල ලාල ලා...//
    කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
    ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
    බස් එකේ සුන්දරියේ සඳ වතියේ
    මගෙ හෝල්ට් එකට පෑයුවේ...
    බස් එකේ දැක්කේ...//

  • @sewwandiabeyrathna
    @sewwandiabeyrathna Рік тому +58

    කවදාවත් වයසට යන්නැති සිංදු 🥹 පළවෙනි වතාවට අහනකොට සිංදුවේ තිබ්බ ගැම්ම දැන් අහනකොටත් එහෙම්මයි ❤️

  • @deshancric
    @deshancric Рік тому +86

    2100 පස්සෙ අහන උන්ට කියන්නෙ උබලගෙ මිතුන්මිත්තො පට්ට ගහපු සිංදු මේවා 😚❤

  • @iggaming6633
    @iggaming6633 2 роки тому +273

    2022💖 අම්මෝ මුළු අතීතෙම මතක් වෙනව මේව අහද්දි....❤️🥺

  • @priyanthakumara5758
    @priyanthakumara5758 Рік тому +85

    2024 දිත් අහනවා ඉතින් 😎💝

  • @imeshsandeepa2236
    @imeshsandeepa2236 2 роки тому +67

    දැන් තියෙන සිංදු වගෙද මේවා නිකම්ම නැටවෙනවා 💖😌 2022ත් අහනවා 💖✨️ පිස්සුවක් තමා 🥺💕✨️

  • @DiNuJa_JaY
    @DiNuJa_JaY Місяць тому +5

    තාම අහනව අපෙ අයියත් එක්ක පොඩි කාලෙ අහපු සින්දු අපි ලොකු උනාට තාමත් ආදරෙයි❤️❤️❤️

  • @nandakumara-b6g
    @nandakumara-b6g 7 днів тому +2

    2025th ahana mama 🎉❤

  • @damithudewwin5610
    @damithudewwin5610 16 днів тому +10

    2025 සෙට් එක කෝ ☺💘

  • @hashinikaprabodya9845
    @hashinikaprabodya9845 4 роки тому +59

    Thama ahana aya ko ♥️🌍

  • @vidaradilmanthi7930
    @vidaradilmanthi7930 4 роки тому +140

    2020 anyone?😘😘😘

  • @natethe209
    @natethe209 3 роки тому +28

    අඩො අවුරුදු 7 කුත් ගිහින් නෙද කියල මතක් උනෙ මෙක දැක්කාම
    මතකයි tv එකෙ දතකන් බලන් ඉන්නව මෙක ෆන්කිලගෙ සිංදු යනකම් ❤️😌

  • @dulaksithsandila3579
    @dulaksithsandila3579 9 місяців тому +4

    අසපු ආසම හිතෙන සින්දුව

  • @anushkamithun86
    @anushkamithun86 2 місяці тому +7

    2024 🌺😘😘😘😘ඇත්තටම ඒ සිංදු මාරම අතීතයකට අරන් යනවා🥺🥺🥺🥺

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 роки тому +33

    මේ වගේ ගැම්මක් තියන සිංදුවක් ගහපන් බං ආයෙත් 😍

  • @kalana_sam
    @kalana_sam 11 місяців тому +11

    2024ත් ඇහුව මේ සින්දු කියන්නේ වෙනම vibe එකක් ♡♥️

  • @ONE4ALLFF
    @ONE4ALLFF 2 роки тому +57

    පුතේ ඔයාල මේක අහන්නෙ 2100 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌😁

  • @dineshabopearachchi3464
    @dineshabopearachchi3464 9 місяців тому +1

    මම කැමතිම සින්දුවක්

  • @ERANDA.Thilakasiri
    @ERANDA.Thilakasiri 4 роки тому +57

    2019 o/l set ඒක කෝ

  • @shakthifonseka6371
    @shakthifonseka6371 2 роки тому +69

    ගොටා කාලකන්නියා රට කන කාලේ අහන්නේ 🥺 2022 ඉස්සරහට රට ඉතුරු උනොත් මෙකට reply එකක් දාපන් ❤️ අරගලයට ජය 💕

  • @RUKAMEMES
    @RUKAMEMES 12 днів тому +5

    2025 ත් අහනවා ❤️🥰

  • @SACHIYA807
    @SACHIYA807 Рік тому +7

    ඊයෙත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා 😌❤

  • @lakshithakaushalya
    @lakshithakaushalya 18 днів тому +4

    2025 කවුද ඉන්නේ🤙

  • @hasitha7415
    @hasitha7415 9 місяців тому +1

    2100 eny one❤

  • @ArjunaFernanado
    @ArjunaFernanado 18 днів тому +3

    2025 ahana ayako😊❤

  • @rushinirasha2473
    @rushinirasha2473 Рік тому +23

    කවදාවත් මැරෙන් නැති සිංදු ❤

  • @Sathmina99431
    @Sathmina99431 9 днів тому +3

    any one in 2025

  • @mtclips5643
    @mtclips5643 4 роки тому +30

    මරු සින්දව.මේ වගේම තව සින්දුවක් හදන්න බැරිද

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage489 Рік тому +24

    ප්‍රරශ්න නැති කාලේ අහපු සින්දු . ❤

  • @lilanigallage7957
    @lilanigallage7957 11 днів тому +4

    2025 කෝ 🌚

  • @samanthadisanayaka7148
    @samanthadisanayaka7148 Рік тому +7

    කොච්චර කල් ගියත් එපා වෙන්නෙ නෑ 🥺❤️

  • @Pluslankalk
    @Pluslankalk  10 років тому +12

    * Funky Dirt - Bus Eke (Ulale La)*
    Music - Shenal Maddumage
    Mixing - Shenal Maddumage
    Mastering - Shenal Maddumage
    Lyrics - Murshad Huvais
    Video Production - A-Tune Pictures
    Video Director - Nishan B, Tharindu-A

  • @manu_theekshana
    @manu_theekshana Рік тому +4

    22.56 /2023.06.23 අදත් අහනව පොඩි කාලෙ අහපු සින්දූ 😗❤

  • @nimashatharundi9792
    @nimashatharundi9792 2 роки тому +9

    පොඩි කොලු පැටියා 😥😥 අනී සෝයි තාමත් අහනවා මේක

  • @SAnuda_18
    @SAnuda_18 Місяць тому +2

    Adoo thama ahanwa❤

  • @LiSa_BoZa
    @LiSa_BoZa 7 місяців тому +7

    2024 තාමත් අහනවා පොඩි කාලෙ අහපු ලස්සන සිංදුවක්

  • @danushkadeegala3432
    @danushkadeegala3432 7 днів тому

    මට හිතන්නේ අලුත් indian song eka- Gulabi saadi (Sanju Rathod) music eka අපේ මේ පරණ සිංහල සිංදුවට සමානයි..🤷‍♀️

  • @vihangabasuru
    @vihangabasuru Рік тому +10

    ආස එකක් අදටත් අතීතේ මතක් වෙනවා පට්ටෙටම ❤😢

  • @Nehasa2006
    @Nehasa2006 5 місяців тому +2

    ඒ කාලෙ සිංදු වල අමුතු ගතියක් තියෙන්නෙ music vedio එහෙම මාර funny 😂😂❤

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 роки тому +12

    ඒ කාලේ පිස්සුවක් වෙච්ච් සින්දුව 2013 🔥🔥🔥🔥

  • @Wasanakumaripushpakumari-s7e
    @Wasanakumaripushpakumari-s7e 20 днів тому +2

    2025 අහන උන් ඉන්නවද? ❤🥲

  • @ganeshvikum2963
    @ganeshvikum2963 Рік тому +2

    mru bn mewa aye aye ahddi wenm atal ekk

  • @shelomimethushela3913
    @shelomimethushela3913 9 років тому +27

    me podi kolla nam.maruuuuu.......

  • @worldstrendingvideos689
    @worldstrendingvideos689 13 днів тому +1

    2025 Avruddata ekayida kiyuwe ko

  • @thanujakalpani3142
    @thanujakalpani3142 Рік тому +3

    Ada ta hariyata awurudu 10 i

  • @HBcreations333
    @HBcreations333 20 днів тому +1

    Whos watching this on 2025 ❤❤

  • @ashanu6952
    @ashanu6952 4 роки тому +210

    2025කවුද අහන්නෙ

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +11

    අපේ පොඩි කාලෙ පට්ට බන් ❤️

  • @tevv8076
    @tevv8076 Рік тому +7

    අපි විතරද ඉස්සර ඔය cup song hands මේසෙට ගගහ නැටුවේ

  • @dinukchathuranga2953
    @dinukchathuranga2953 2 місяці тому +1

    උබලට පින් බන් අපිට අහන්න මේ සිංදු හැදුවට ❤❤

  • @NimsaraNethmini-u9w
    @NimsaraNethmini-u9w 19 днів тому +1

    2025 ත් අහනවා ❤️

  • @LasithmaLakdini
    @LasithmaLakdini Рік тому +1

    Mewa thamai appa sindu kiynne😢😢😢 dn mond release wene sindu???

  • @rohithaudayakumara5690
    @rohithaudayakumara5690 3 роки тому +8

    පොඩි බබා නටන එක නම් එල අයියේ

  • @thilanmadhushan530
    @thilanmadhushan530 3 місяці тому +2

    තාමත් අහන සිංදු ❤

  • @Dunali-g2w
    @Dunali-g2w 4 місяці тому +1

    2024 mama thawamath.Off day ekata. Deparak thunparak ahanawa.
    Me wage songs one
    Please

  • @Rodrigo-fj2su
    @Rodrigo-fj2su Рік тому

    Sitha salitha wela full mood upset gihin hitiye. Short video ekak dakala hoyan awith kalekata passe aye meka baluwe, ahuwe. Duka kohe giyada danne na.... mewwa ne sindu ❤🥰

  • @NethmiJanithya
    @NethmiJanithya 3 місяці тому +2

    අදටත් යාලුවෝ එක්ක සෙට් උනාම හයියෙන්ම කියන සින්දුව 😂❤

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 2 роки тому +2

    awrudu 9k unath pattama kamathi sinduwak.

  • @Nimsar_a
    @Nimsar_a Рік тому +1

    "bus ecedi dkke"
    ammtsiriwennm felt it🌚🤍

  • @dulansachithra319
    @dulansachithra319 Рік тому +1

    Adarei oyalage Sindhu Mari mama hamadama ahanawa

  • @SithumikaLakthilini
    @SithumikaLakthilini 2 місяці тому

    අපි තාමත් serch krla අහනව❤❤

  • @MrSanmali
    @MrSanmali 9 років тому +19

    Great song, with a different sound. Really enjoyed it. Fun Lyrics!!!! Please let me know how I can get the lyrics. Thanks.

  • @udenidilrukshi7851
    @udenidilrukshi7851 8 місяців тому +1

    තාමත් එපා වීමක් නෑ🥺💙

  • @cleosmanager1650
    @cleosmanager1650 8 місяців тому

    ඉස්සල්ලම ඇහුවෙ 2 වසරෙදි දැන් 12 වසරෙ❤කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති සින්දු😌

  • @sudath7141
    @sudath7141 2 роки тому +2

    2022

  • @invisibleman8676
    @invisibleman8676 Рік тому

    පිස්සුවක් මචං මෙච්චර කලයක් ගෙවිලාත් ඔබලා ගේ ගැම්ම තමත් එහෙමයි අදරේයි බොක්ක කුඩු වෙන්න මැරෙන කල්ම අහනවා 👏❤👏❤💖💖👊👊💖❤👊❤👊❤😃😃😊🤗🤗👏🇱🇰🇱🇰💗🇱🇰👊🇱🇰

  • @SACHIYA807
    @SACHIYA807 Рік тому +91

    2024 අහන උන් "😗❤"

    • @error-w1q
      @error-w1q 5 місяців тому +2

      😂 oh

    • @Nishumini
      @Nishumini 5 місяців тому +1

      🙋😂❤

    • @SACHIYA807
      @SACHIYA807 5 місяців тому +2

      @@Nishumini 😌

    • @SACHIYA807
      @SACHIYA807 5 місяців тому +1

      @@error-w1q 😌

    • @Nimnaऽ
      @Nimnaऽ 3 місяці тому +1

      Me to💗🙈

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 3 роки тому +12

    සුපිරියක් 😁❤️❤️‍🔥

  • @ravindralakmal4025
    @ravindralakmal4025 Рік тому +1

    See you soon in bandarawela

  • @teamShana
    @teamShana 28 днів тому +2

    2024 enyone

  • @bhashinieranasinghe
    @bhashinieranasinghe 2 роки тому +5

    ඒ කාලේ හරි සුන්දරයි 🙊❤️

  • @punsaradenuwan7120
    @punsaradenuwan7120 16 днів тому +2

    2025 anyone ❤🎉

  • @Piumyy__
    @Piumyy__ 9 місяців тому

    පුංචි කාලේ ආසාවෙන් ඇහුව සිංදුවක් , අදටත් ඒ ආසාවේ වෙනසකුත් නෑ 😍 (2024)

  • @avidilshan3143
    @avidilshan3143 18 днів тому +2

    2024 01 03
    20:42 time ❤

  • @slskrelectronics
    @slskrelectronics Рік тому +1

    මන් 2024 අහනවා පොඩිකාලේ අහපු සිංදු මට දැන් 17 යි 😊😊😊😊😊😊

  • @gimhangimhanudhayanga6802
    @gimhangimhanudhayanga6802 Рік тому +1

    ade mage podi kale idan asama song ekak 😇🥰❤️🥺

  • @sanduninimsara1204
    @sanduninimsara1204 4 роки тому +8

    Oyalage song lassanai 😊

  • @whitney6135
    @whitney6135 23 дні тому +2

    Before 2025 🎉❤

  • @nathasha.praveen8417
    @nathasha.praveen8417 10 років тому +7

    nice melody...ara podda koinda hoyagaththe?the one who is wearing a light blue top...sweet naahh..

  • @shenoli-A21c
    @shenoli-A21c Місяць тому

    Thawa aurudu 10k giyath ahanna asa hithena sindu ❤❤

  • @BinuthiThasara
    @BinuthiThasara Місяць тому +1

    Asama ekakk ❤

  • @NuwanYasantha-he7ce
    @NuwanYasantha-he7ce 10 місяців тому

    මේ සිංදුව අපේ හදත් ගත්තා❤❤❤

  • @chanuka20
    @chanuka20 28 днів тому +1

    Issellama ahaddi awrudu 7i...dn ahddi awrdu 17i🥹❤️‍🩹

  • @kumarirajarathnam1859
    @kumarirajarathnam1859 5 років тому +20

    My Italian friends love this

  • @Kasuni1996
    @Kasuni1996 Рік тому

    ආයෙ සිංදුවක් කරන්නකෝ ඔයාලගෙ සිංදු වලින් මම ආසම එක ❤❤❤😘😘😘

  • @nilushan1464
    @nilushan1464 2 роки тому +2

    ඒ කලේ වගේමයි❤️😍❤️

  • @hariprakash21234
    @hariprakash21234 4 місяці тому +2

    Ee voice 3 🌚🖤

  • @dayaleka.
    @dayaleka. Рік тому +2

    Kotage video eken meka balanna apu un koo 😂

  • @Techniclakayt
    @Techniclakayt Рік тому

    මන් පොඩි එකා කාලේ අයියා දාද්දි තමා එකටම ඇහුවේ 🤭❤️‍🔥

  • @shalondaniel9689
    @shalondaniel9689 Рік тому +4

    Old is gold ❤

  • @sankagamage6828
    @sankagamage6828 Рік тому +1

    name of the girl?

  • @Tatesneverhesitate
    @Tatesneverhesitate 3 місяці тому +1

    kochchara ahuwath epa wenne naha plus the style back in early 2024 is so finee!!