'' හෙට පාර්ලිමේන්තුවේ කතානායක නාට්ටිය...''

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 11

  • @jay-walker3584
    @jay-walker3584 Місяць тому +3

    මාලිමාවටත් ගුල්ලෝ ගහපු එකේ හාල් වලට ගුල්ලෝ ගහනඑකත් අරුමයක් නෙමෙයි සේපාල්

  • @anonymouscoder3557
    @anonymouscoder3557 Місяць тому +3

    ඔබතුමා දැනගත්තේ ජනාධිපති ඡන්දයෙන් පසුවය මම නම් මොවුන්ගෙන දැනගත්තේ මීට අවුරුදු 10 කට පෙර සිටය, මොවුන් කටමත දොඩවන, කිසිම ප්‍රායෝගික වැඩපිලිවෙලක් නැති, කුහකයෝ පිරිසක් බව

  • @chathura5898
    @chathura5898 Місяць тому +2

    ඇත්ත sepal මාමේ. ආණ්ඩුව තාම හොරු අල්ලන්න කෙදිරි ගානවා. එත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් හොර kachanayakayek එලවලා පෙන්නුවා. එකට රෙස්පෙක්ට් ❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Місяць тому +6

    ඔය හාල් ආනයන කරුවන් ඉන්දියාවේ හාල් කාරයෝ හොඳ යාලුවෝ. ගුල්ලෝ ගහපුවා, කල් ඉකුත් වූ ඒවා එවපන්, අපේ බිස්නස් එක කරගන්න, NPP එක ඒ වැඩෙත් කාගත්ත.

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 Місяць тому

    Loke පළමු watawata NPP එකට waradila sepalata anuwa😂😂😂😂gullo ගහපු hal පළවෙනි sareta😮😮😮

  • @GnanaKannangara
    @GnanaKannangara Місяць тому

    ❤❤🙏🙏

  • @priyanthialwis8811
    @priyanthialwis8811 Місяць тому +3

    No English speaking skills to president therefore cutout written in Sinhala

  • @wimaldesilva2470
    @wimaldesilva2470 Місяць тому

    ❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp Місяць тому

    Saepal.m.rata.janatawa.hitana.aka.oba.tumagae.buddimah.kamai❤.... ... ....sudanta.apal.kadae.nuwana.tama.londariwak.ratata.sapawak