අහන්න ආස හිතෙන බණ දේශනාවක් පින් විපාක දෙන ආකාරය බලන්න

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 122

  • @nadeekasandamali7547
    @nadeekasandamali7547 11 місяців тому +2

    තෙරුවන් සරනයි..ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේව..🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Рік тому +6

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🏼🙏🏼

  • @nandaninandani1258
    @nandaninandani1258 Рік тому +5

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ හදවතින් දුර දේශයක හිද වැද නමස්කාර වේවා ... මේ උතුම් දහම් දේශනාවෙන් මගේ ජීවිතයට උපකාරයක්ම වේවා ... ඉක්මන් භවයකම මේ දුක්ඛිත සසරින් අත මිදෙන්න මාර්ගය මතු වේවා ... සාදු .... සාදු .. සාදු ...

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 Рік тому +7

    පිංවත් අපේ ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී⁣ වේවා .සාදු සාදු සාදු ..

  • @GlhChamani-cx3lh
    @GlhChamani-cx3lh Рік тому +1

    පින්වත් ස්වම්න්වහන්ස ඔබ වහ්න්සෙට මාගෙ නමස්කාරය වෙව්.. සාදු සාදු සාදු

  • @thilakarathanarm6806
    @thilakarathanarm6806 Рік тому +2

    සාදු සාදු පිං වත්. ස්මඉන්වආන් ඔබ වහන්සේට. විෂ්ණු කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා නාය බුද්ධි. ලැබේ වා

  • @ShasiniWasana-tb6lx
    @ShasiniWasana-tb6lx Рік тому +1

    Sadu sadu sadu පින්වත් suwamin වහන්සේ ta mage නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා

  • @shirowasana8069
    @shirowasana8069 Рік тому

    තේරුවන් සරනයි ....
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .....සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 11 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!!!
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    නිදුක් වේවා !!!!!!!!!!!
    නිරෝගී වේවා !!!!!!!!!!!
    සුවපත් වේවා !!!!!!!!!!
    දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!!!
    තෙරුවන් සරණයි. දෙව් පිහිටයි..

  • @KamalarathnayakaRathnayakamudi

    මෙ වාගෙ බණ කථා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒවගේම මෙම බණ ටික බෙදා හැරීම කරන ඹබටත් නිදූක් නිරොගි සූවපත් වසරක් වේවා

  • @nimalkakumari854
    @nimalkakumari854 7 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි
    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaPriyadarshani-i3m
    @ChandimaPriyadarshani-i3m 10 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයට වේවා .....

  • @nilunilanthi7647
    @nilunilanthi7647 Рік тому +4

    🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ඔබ‍ට ගොඩක් පින් මේ බණ අහන්න සැලැස්සුවට මම කතෝලික නමුත් බුදුදහම ශ්‍රේෂ්ටයි 🙏🙏🙏

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m Рік тому

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ පින්වත් සවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා උතුම් නිර්වානය ඉතා ඉක්මන් බවයකින් උදා වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @hemanthidammika5873
    @hemanthidammika5873 Рік тому +1

    Pinwath swamin wahansa mama me bana kathawa asu pinada mage soyalu pin kusalda oba wanseta ath wewa sadu sadu sadu

  • @hffhf5475
    @hffhf5475 Рік тому

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි අපෙ
    හාමුදුරුවනි

  • @priyanthakolonne-vo4vk
    @priyanthakolonne-vo4vk Рік тому +4

    කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා .සාදූ...සාදු...සාදු...

  • @dammikabhr8246
    @dammikabhr8246 11 місяців тому

    නමෝ බුද්ධාය න් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @isharanirmali3853
    @isharanirmali3853 Рік тому +10

    සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.

  • @amitsumana1214
    @amitsumana1214 Рік тому +3

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Indra-v9g
    @Indra-v9g Рік тому +1

    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ස්වාමින් වහන්ස සාධු.සාධූ සාධු

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 Рік тому +1

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc Рік тому

    Sadu sadu sadu ..........uthum theruwan sarana I.....🙏🙏🙏🙏🌹🌹🌺🌺🌷🌷💐💐

  • @ErandaKumara-t1x
    @ErandaKumara-t1x Рік тому +6

    ඔබ වන්සෙට උතුම් වු නිර්වානයම මෙ පිනෙන් ලැබෙවා! සා....දු සා....දු සා....දු

  • @Kuww-zn7so
    @Kuww-zn7so Рік тому

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NadeeBandara-d3h
    @NadeeBandara-d3h Рік тому

    සාදු සාදු සාදු .🙏🙏🙏ඔබ වහන්සේගෙ බන අහල මන් ගොඩක් වැරදි හදා ගත්තා .. අහන හැම දර්ම දේශනාවටම comment කරන් නැති උනත් ඔබ වහන්සේට ගොඩක් පින් .. ඒ පිනෙන් නිවන් මග ලැබේවා🙏🙏

  • @nilanthirenuka6862
    @nilanthirenuka6862 Рік тому +5

    Pinwath suwamin wahanseta mage uthum namas karaya wewaaa sadu 🙏🌹🙏🌹sadu🙏🌹🙏🌹sadu🙏🌹🙏🌹

  • @preethikamalathi6954
    @preethikamalathi6954 Рік тому +1

    තෙවැන්සරණයි සාදු සාදු

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn 10 місяців тому

    Me darma desanava kala obavahanseta ikman bavayakdima nirvanaya saksat wewa!..!

  • @xage7064
    @xage7064 Рік тому

    Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏🙏🌺🌺sadu 🙏🙏🌺🌺sadu 🙏🙏🌺🌺bohoma pin oba wahanseta niduk nirogi derga ausha partana karami bohoma kamattaen srawanaya kali mae drama daesanawa mata wagima
    Seyaluma Loka wasentat mae. Drama desanawe yatartaya awaboda wewa sadu 🙏🙏🌹🌹sadu 🙏🙏🌺🌺sadu 🙏🙏🌺🌺

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc Рік тому

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane.......

  • @kalindukalindu4445
    @kalindukalindu4445 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා 🌼සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏

  • @VimeshiKularathna-ib4ct
    @VimeshiKularathna-ib4ct Рік тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @mallikaherath7022
    @mallikaherath7022 11 місяців тому

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdayaDarshana
    @UdayaDarshana 11 місяців тому

    සාදු සාදු සාදු ........

  • @k_a_v_i__editz
    @k_a_v_i__editz Рік тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 Рік тому

    සාදු🙏සාදු 🙏සාදු🙏,,,,,,,,,,,,,,,,,,,,

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 Рік тому +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @niroshasamanmalimaniyanmat9200

    සාදු සාදු සාදු සාදු

  • @geethanik3432
    @geethanik3432 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DeepaliWijekoon
    @DeepaliWijekoon Рік тому

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වමින් වහන්සේට මගෙ මෙ නමස්කාරය වෙවා💐🙏 සාදු සාදු සාදු

  • @hiroshaperera6481
    @hiroshaperera6481 Рік тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏

  • @roshanidilrukshi2675
    @roshanidilrukshi2675 Рік тому

    Jivithayata loku Padamak both sasuna wajabewa

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

  • @harshachamara4942
    @harshachamara4942 Рік тому

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏

  • @munasingha9635
    @munasingha9635 11 місяців тому

    නමෝ buddhaya.🙏🙏🙏🙏🙏

  • @RenukaPriyangani-w6o
    @RenukaPriyangani-w6o Рік тому +3

    Budu saranai

  • @ChathurangaBogoda
    @ChathurangaBogoda 10 місяців тому

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r Рік тому

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr Рік тому +1

    SuwMinwahansa sadu sadu sadue ethamakalochitA deasanawata pinsidu weAwa

  • @magladiesladies9052
    @magladiesladies9052 Рік тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumawathi7609
    @kusumawathi7609 Рік тому

    Tharuwansaranai ape hamuduruwanta

  • @anurajayasiri8220
    @anurajayasiri8220 11 місяців тому

    තෙරුවන් සරනයි

  • @NilanthiPilips
    @NilanthiPilips Рік тому +17

    පින්වත් ස්වාමීන් වහන්ස මේ ඝෝර වූ සමාජයේමිනිස්සුන්ට තව තවත් ඔය වාගේ සාරවත් බණ දේශනා කිරීමටඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා,ඒ පිනින් මතු සංසාරේ නිර්වාණ ශාන්තිය ලැබේවා,

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Рік тому

    බුදුසරණයි 🙏🙏🙏

  • @japemarathna
    @japemarathna 11 місяців тому

    Sadu .......sadu.......sadu.......

  • @NadeekaGunasekara-s9c
    @NadeekaGunasekara-s9c Рік тому

    Sadu sadu sadu 🙏🌹🙏

  • @GangaWellalage-ir5ve
    @GangaWellalage-ir5ve Рік тому

    Mahamewnawata mage namaskaraya wewa. Mage kalyana mithtraya mahamewnawai .

  • @lasanthachandanagodagampal5305

    SADU SADU SADU 🙏🙏🙏 ...............

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +2

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අග්‍රාසාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @gaganajayasundara4343
    @gaganajayasundara4343 Рік тому

    සාදු ...සාදු ....සාදු ...තෙරුවන් සරණයි . අපේ ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන් අයටත් ....

  • @hnimali4513
    @hnimali4513 Рік тому

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏 pinwath swamiin wahanseta mage namaskaraya wewa.

  • @AthulaKumara-vf8cq
    @AthulaKumara-vf8cq 10 місяців тому

    සාදු ....සාදු ......සාදු 52:27

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 8 місяців тому

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @diludilu2570
    @diludilu2570 Рік тому

    Ape hamuduruwan wahanseta.uthum pin balayen.deergayusa lebewaa!!,🙏🙏🙏sadu.sadu.sadu..

  • @KamalarathnayakaRathnayakamudi

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @kusumawathi7609
    @kusumawathi7609 Рік тому

    Sadu sadu sadu

  • @yamunapadmini7525
    @yamunapadmini7525 Рік тому

    Sadu Sadu Sadu

  • @krishanthifernando5613
    @krishanthifernando5613 Рік тому +1

    Saaaaadu saaaaadu

  • @kavinwijenayaka1969
    @kavinwijenayaka1969 Рік тому

    Sadu sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd Рік тому

    Sadu.sadu.sadu

  • @sajeeamarathunga2472
    @sajeeamarathunga2472 Рік тому

    බන අහ අහ ඉද්දී මේ මැදින් යන ඇඩ් නම් මහා සාපයක් අප්පා...

  • @shamlisunitha1288
    @shamlisunitha1288 Рік тому

    Saduu saduuu

  • @tusithatilakarathna7618
    @tusithatilakarathna7618 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaAyirangani
    @SujeewaAyirangani Рік тому +2

    🙏🙏🙏

  • @kavinwijenayaka1969
    @kavinwijenayaka1969 Рік тому

    Sadu. Sadu

  • @dhanikashehan5580
    @dhanikashehan5580 Рік тому

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 11 місяців тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SujeewaAyirangani
    @SujeewaAyirangani Рік тому +1

    සා

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 Рік тому

    🙏🙏🙏🌺🌺🌺

  • @mahmoodalsawafi2228
    @mahmoodalsawafi2228 Рік тому

    🙏🙏🙏🙏🌺🏵️🌼

  • @ChandaniHewawitharana
    @ChandaniHewawitharana 8 місяців тому

    🙏🙏🙏🌹🌹🌹

  • @patgmapathma925
    @patgmapathma925 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪🙏💪🙏🙏🙏🙏🙏🙏

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😟

  • @chathurangafernando2687
    @chathurangafernando2687 Рік тому

    ස්වාමින් වහන්සේව හමු වීමට පුලුවන් විස්තර දන්න කෙනෙක් දෙනවද ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @ShamaliMadushani-wj2ec
    @ShamaliMadushani-wj2ec 10 місяців тому

    😊

  • @SanthaNimal
    @SanthaNimal 7 місяців тому

    😢😢😢😢

  • @VoxxRoccy-ot1cw
    @VoxxRoccy-ot1cw Рік тому

    කල පින කියලා කල්ප 1000 පින් කියන්න ,එතකොට කල්ප 1000 පින විපාක දෙනවා.

  • @RenukaSriya
    @RenukaSriya Рік тому

    👨‍👩‍👦🤢🤮

  • @emihunny4081
    @emihunny4081 Рік тому

    පින්වත් සුවාමින් වහන්සට මාගේ නමස්කාරය වේවා දිර්ගයුස ලැබෙවා තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 Рік тому +1

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා !!!පිංවත් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නමස්කාර වේවා !!!❤🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +11

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @divikaqatardivikaqatar2245
    @divikaqatardivikaqatar2245 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SamanudayaKumara-v9c
    @SamanudayaKumara-v9c Рік тому

    සාදු සාදු සාදු

  • @suwarnaekanayaka3244
    @suwarnaekanayaka3244 Рік тому +1

    Sadu sadu sadu.

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 11 місяців тому

    Sadu sadu sadu

  • @komarik4660
    @komarik4660 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indubatuwattha8115
    @indubatuwattha8115 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏