තුන්මං හන්දිය 01 - සිතුවිල්ල සහ චේතනාව යනු දෙකක්ද? කර්ම සකස් වන්නේ කෙසේද? Walpola Gothama Thero

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 134

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 4 роки тому +7

    ඔබ වහන්සේ පැහැදිලි කර දෙන ආකාරය දර්මය ඉගෙන ගන්න ගොඩක් පිටුවහලක් වෙනවා.නැවත නැවතත් අහලා දර්මය ඉගෙන ගන්න මම උත්සාහ වෙන්නේ..ඔබ වහන්සේට ගොඩක් පින්.

  • @ramyaedirisinghe-gq9rj
    @ramyaedirisinghe-gq9rj Місяць тому

    ඔබ වහන්සේ ධර්මය ඉතා පැහදිළිව දේශනා කරනවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthaBandara-x5q
    @NishanthaBandara-x5q Місяць тому

    සාදු සාදු සාදු හදවතට දැනෙන්න ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවන් අවබෝධ වෙිවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 26 днів тому +1

    තාමත් මේ වැඩ්සතන තියෙනවද ස්වාමීන්වහන්ස 🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sachi.087
    @sachi.087 3 роки тому +9

    ඔබ වහන්සෙගෙ එක බන පදයෙන් මන් ලොකු පවක් ජිවිතෙන්ම අයින් කර ගත්තා දැන් අවුරුදු ගානක ..අදටත් ඒ බන පද ටික මටා මතකයි හාමුදුරුවනේ ..ඔබ වහන්සේට පින් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Місяць тому +1

    Obawahanse Uthum Amamaha Nivanin Sanasewa !!!! 🙏🙏🙏

  • @madudamayanthi7775
    @madudamayanthi7775 6 місяців тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @nextours1986
    @nextours1986 Рік тому

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mahinsamanuranga8926
    @mahinsamanuranga8926 4 роки тому +9

    ගැඹුරු දහම් කරුණු අවබෝධ කර ගැනීමට බෙහෙවින් ඉවහල් වන වැඩසටහනක් . බොහොම ස්තූතිය ස්වාමීන් වහන්සේට. මේ කුසල ශක්තියෙන් ඔබ වහන්සේට මේ ආත්ම හාවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @indrasenanayake6996
    @indrasenanayake6996 2 роки тому +3

    ඔබ වහන්සේගේ දේශණා විලාසය ඉතාමත් විශිෂ්ඨයි

  • @MalaWickramasinghe-h7o
    @MalaWickramasinghe-h7o 12 днів тому

    Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta ehemai pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa

  • @amaratungah.a6615
    @amaratungah.a6615 11 місяців тому +1

    ඹබ වහන්සේට මේ පින් නිවන් පිණිසම හේතු වාසනා වේවා

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 6 днів тому

    Sadu.sadu sadu.sadu sadu.sadu

  • @hansa2001
    @hansa2001 4 роки тому +3

    ස්වාමීන් වහන්ස youtube එක ඔස්සෙ comments මගින් ප්‍රශ්න අසන්න අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි... තෙරුවන් සරණයි .. ඔබ වහසේට ගොඩක් පින් සිදුවෙ මෙම වැඩපිළිවෙළට...☸️🙏🙏🙏

  • @DayaniJayarathna-jl9mj
    @DayaniJayarathna-jl9mj Місяць тому

    Sadu .sadu ..sadu ...🙏🙏🙏

  • @k.udaralakmal9015
    @k.udaralakmal9015 4 роки тому +4

    ඔබ වහන්සේලා නිසා මන් යහමඟට අවා.ගොඩක් පින් .තෙරුන් සරණයි .

  • @chamathravindra529
    @chamathravindra529 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් හාමුදුරුවන් වහන්ස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @wasanthiedirisuriya4813
    @wasanthiedirisuriya4813 4 роки тому +2

    ගොඩක් වටින වැඩ සටහනක් .. සරලවම තේරුම් කරල දෙනව. බොහොම පිං අපෙ හාමුදුරුවනේ .. තෙරුවන් සරණයි ඔබවහන්සේට ....

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 Рік тому

    තෙරුවන් සරණයි කළ්‍යකළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @roshani1777
    @roshani1777 4 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏 ගොඩක් පිං ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 Рік тому

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 8 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු!සාදු!!සාදු!!!

  • @leetawijesundara7742
    @leetawijesundara7742 4 роки тому +1

    සාදු !සාදු !!සාදු !!! බුදු රජාණන්වහන්සේගේ අති ගම්භීර ධර්මය සරල අයුරින් පැහැදිලි කරදීම පිළිබඳව ඔබ වහන්සේට පින්දෙමි.නිවන්සුව බොහෝ දුර නොවේවා!!!

  • @cjinfo3331
    @cjinfo3331 4 роки тому +1

    ඉතාම වැදගත් කරුණු පැහැදිලිකිරීමක් පිංවත් ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට බොහෝමත්ම පින් සිදුවේවා!
    තෙරුවන් සරණයි !

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 роки тому

    බොහෝම පින් ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chammikaadikari9008
    @chammikaadikari9008 3 роки тому

    ඹබ වහන්සේටත් මේ පින් නිවන් පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @madulokuga8251
    @madulokuga8251 4 роки тому

    උතුම් සම්මා සම්බුදු සම්බුදු ගුන
    වරුණ ක්🌷🌷🌷🌷🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌷🏵️🌻🌻💐💐💐💐💐💐💐💐💐

  • @OppoRenopro
    @OppoRenopro 2 роки тому

    බුදු සරනයි ඔබ වහන්සේට

  • @Mobileworldrock
    @Mobileworldrock 4 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.ඉතාම සරල ලෙස උතුම් ධර්මය පහදා දෙනව ඔබ වහන්සේ..අති උතුම් නිර්වාණය ඔබවහන්සේට අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @kasunprabath9619
    @kasunprabath9619 4 роки тому +3

    Sadu sadu sadu mage namaskaraya wewa oba wahanseta..🙏🙏🙏🙏🙏🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 роки тому +1

    තෙරුවන් සරනයි .....තුන්මන් හංදිය ....වැඩසටහන අප කාටත් හොදයි අප නොදන්නා පුශ්න ඇසිමට අවස්ථාවක් ලබා දිම ඔබ වහන්සෙට පිින්. ....සුවපත් වේවා ..

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 роки тому

    සියළු සත්නයන්ට වැඩ පිණිසම උපකාර වේවා මේ වැඩ සටහන පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මවබෝධය පිණිසම මේ උතුම් සාකච්ඡාව උපකාර වේවා

  • @nalanillagalawatte9010
    @nalanillagalawatte9010 4 роки тому

    තෙරුවන් සරණයි Appe හාමුදුරුවනේ නිදුක් nerogi deergausa ලැබේවා .

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 роки тому

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා පිංවත් ස්වාමීන්වහන්ස

  • @anugiheshakya8213
    @anugiheshakya8213 3 роки тому

    ඔබ වහන්සේට බොහොම පින්

  • @hasipin6340
    @hasipin6340 4 роки тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු සුවය ලැබේවා !

  • @ravindraherath5554
    @ravindraherath5554 4 роки тому

    godak watinava ape hamuduruwane me darma karunu pahadili kara dima.theruwan saranai ape hanuduruwane obawahanseta.

  • @rangaranga1775
    @rangaranga1775 4 роки тому

    මම ඔබ වහන්සේ ව හොඳට අඳුරන කෙනෙක් අද මම විදේශගත වෙලා ඉන්නේ හරිම සතුටුයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @aselaherath5118
    @aselaherath5118 4 роки тому

    සාදු සාදු සාදු , අපගේ ස්වාමීන් වහන්සට දීර්ඝායුස, නීරෝගීභාවය සහ ඉතා ඉක්මනින් අති උතුම් නිර්වාණය ලෑබේවෙයයි ප්‍රාර්තථනා කරන්නෙමු .💐💐💐💐

  • @pavideos3808
    @pavideos3808 2 роки тому

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @rohithasenarathne6676
    @rohithasenarathne6676 2 роки тому

    Theruwan saranai hamuduruwane oba wahanseta

  • @ttsanjeewa1521
    @ttsanjeewa1521 4 роки тому

    බොහොම වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස. තෙරුවන්සරණයි.!!!

  • @lasniishara8192
    @lasniishara8192 4 роки тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ...

  • @slanka8340
    @slanka8340 4 роки тому

    සාධු සාධු සාධු හරිම සතුටුයි උතුම් නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 роки тому

    Sadhu! Sadhu! Sadhu! Gamburu dahama kese ho awabodha kara ganeemata wera darami. Ape kalyana mithra himiyani, obawahanseta niduk, neerogee, chira jeewanaya wewa! Theruwan saranai!

  • @peraraperara639
    @peraraperara639 4 роки тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @nirwanbhagya4156
    @nirwanbhagya4156 4 роки тому +1

    ගොඩක් වටින වැඩසටහනක් ස්වාමීන් වහන්ස. හරිම ලස්සනයි. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි....!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilanishshanka5270
    @chamilanishshanka5270 4 роки тому

    ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ .... ගොඩාක් හොද අවස්තාවක්.... බොහොමත්ම පින් ඔබ වහන්සේට ...තෙරුවන් සරණයි ...

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 роки тому

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවන්‍නේ

  • @piumapeiris2672
    @piumapeiris2672 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 роки тому

    Sadu sadu sadu තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dumithsameera3346
    @dumithsameera3346 4 роки тому

    සාදු සාදු සාදු

  • @-Dhahamasa
    @-Dhahamasa 4 роки тому

    Sadu sadu thruwan saranai swamin wahanseta🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 4 роки тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @pathumsameera3780
    @pathumsameera3780 4 роки тому

    උතුම් නිවනට මග කීමේ විපාකය නිවන. ඔබ වහන්සේටත් නොපමාව ලැබේවා!!!

  • @chanudinimsara9989
    @chanudinimsara9989 4 роки тому

    Obawahanse budu wanna ona ape hamuduruwane.

  • @chaturaniranasinghe3860
    @chaturaniranasinghe3860 4 роки тому

    Bohoma pin oba wahanseta

  • @priyachui8247
    @priyachui8247 4 роки тому

    සාදු .සාදු .. සාදු ...

  • @mayadesilva6534
    @mayadesilva6534 4 роки тому

    Saadu Saadu Saadu Swamin wahansa. Oba wahanseta pin.

  • @anuanu5662
    @anuanu5662 4 роки тому

    Namo budhdhaya!!! Saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘theruwan saranai apage kalyana mithra suwamindrayanan wahansa matath darma gatalu rashiyak atha bawanawa pilibadawa godak pinsidda wenawa.theruwan saranai.

  • @ruwanrubasigha2077
    @ruwanrubasigha2077 Місяць тому

    🙏🙏🙏🌷

  • @lankashashi16
    @lankashashi16 4 роки тому

    Theruwan saranai ape hamuduruwan wahanseta🙏🙏🙏

  • @dammikadilruk3642
    @dammikadilruk3642 4 роки тому

    Sadu sadu sadu

  • @indrakumaru6677
    @indrakumaru6677 4 роки тому

    🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට ....

  • @sampathguna
    @sampathguna 4 роки тому

    theruwansaranai! oba wahanseta mita wada thawa podddak sarala unanam mitath wada yahapath kiyala mata hithenawa hamuduruwane. hoda arambayak.

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 4 роки тому

    Thunuruwan saranai pinwath kalyanamithrayan wahansa.. 🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 роки тому

    Mama deshanawa ahuwa ithama watinawa boho pin oba wahansetath siyaluma denatath siyalu denagema hith niwii sanasewa...

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 8 місяців тому

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri5725 4 роки тому

    Sadu sadu sadu🙏🏼🙏🏼

  • @hashi3528
    @hashi3528 13 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 роки тому

    සාධු` සාධු` සාධු` නමස්කාර වෙිවා

  • @pathumsameera3780
    @pathumsameera3780 4 роки тому +1

    තුන්මං හන්දියෙන් ගමනාන්තයට. සියලු දෙනාටම මග කෙටි වේවා!!!

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 роки тому

    🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @asokajayarathne1050
    @asokajayarathne1050 9 місяців тому

    🎉🎉🎉🎉

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 4 роки тому

    තෙරුවන් සරනයි !!!

  • @anushafernando9195
    @anushafernando9195 4 роки тому

    threuwan saranai

  • @sureshfernando4343
    @sureshfernando4343 4 роки тому

    Uba wahanseta godak pin🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 роки тому

    Boho pin ape hamuduruwane bagayak ahuwa

  • @pradeeppriyankara6442
    @pradeeppriyankara6442 4 роки тому

    Sadu sadu sadu mage namaskarya wewa

  • @chanijanoo4217
    @chanijanoo4217 4 роки тому

    Namaskara wewa oba wahanseta

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 4 роки тому

    A great explanation

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 4 роки тому +1

    🙏🙏🙏🌹🌷💐

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 роки тому

    සාධූ සාධූ සාධූ

  • @thisalseniru7829
    @thisalseniru7829 3 роки тому

    මෙතන තියන ප්‍රශ්නය අපෙ හාමුදුරුවනෙ පාලි භාශාවෙ ඒ ඒ වචනෙට කියන තේරුමයි සිoහල භාශාවේ සිතුවිල්ල කියන දේට දෙන අර්ථයයි දෙක පටලවාගැනිමක් නේද ඒ උතුම් බුද්ධ වචනයට දෙන අර්ථය ඒ විදියට අපි තේරුම් අරන් හිටියනම් හරි නේද පින්වත් ස්වාමීන් වහන්ස අනෙ මම වැරදි නම් 1000 වාරයක් සමාවන සේකවා🙏🙏🙏 තෙරුවන් සරණයි!

  • @tamara19631
    @tamara19631 4 роки тому

    Sadu Sadu Sadu!!!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 роки тому

    සාධු සාධු සාධු .

  • @niroshanmadusanka2340
    @niroshanmadusanka2340 4 роки тому

    Sadhu..sadhu...sadhu..

  • @peraraperara639
    @peraraperara639 4 роки тому

    සාඩු සාඩු සාඩු 🙏🙏🙏

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshkumara6300
    @maheshkumara6300 4 роки тому

    🙏🙏🙏

  • @manjulathushari1288
    @manjulathushari1288 4 роки тому

    🙏🙏🙏🙏🙏....

  • @tharinduwejekoon8485
    @tharinduwejekoon8485 4 роки тому

    awsarai suwaminwahansa ethakota kriya sith walatath karma ras wenawada?

  • @chandraudara9405
    @chandraudara9405 4 роки тому

    Theruwan saranai obawahanseta! Gawraneeya swaminwahansa mema dharma wedasatahanata prasna yomukalayuththe eya wedasatahana yana atharathuradi pamanawada?apita meya nerabiya hekke welawak lebunu welawakaya. Videsgathawa sitina apita kaalaya lebenne raathree welawediya bohodurata. Ehein apita meya patigathawena awasthawe nerabiya noheki. Anukampa karala pilithurak labaadenna swamini. Thrividha rathnaye pihitai obawahanseta 🙏🙏🙏🙏🙏🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 4 роки тому

    Theruwan Sarenai

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 роки тому

    Oba ahara palanaya karanna karya bahulathwayen midenna....oba wahanse ge hadawatha suwapath wewa....sapata asa wenna epa

  • @Duckbuck-p6m
    @Duckbuck-p6m 5 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්ස සිතුවිල්ලක් චේතනාවක් වෙන්නේ කොහොමද කියලා විස්තරයක් කරන්න පුළුවන් ද ❤️

  • @DushaniPraboda
    @DushaniPraboda 7 місяців тому

    අනෙ පිංවත් ස්වාමින් වහන්ස...මා හට මගෙ සිතෙ යම් ප්‍රශ්නයක් තියෙ.මේ වෙලාවෙ මා හට පිහිට වන්න...අනෙ ස්වාමින් වහන්ස...මගෙ සිත මටත් හොරෙන්..මන් කියන්න අකමැති සිතන්න අකමැති දෙවල් මට සිතෙනවා..මගෙ සිතට නොපෙනන කෙනෙක් විසින් සිතුවිලි ගෙනත් දමනවා වගෙ නිකක්..බොහොදුරට ඒ සිතුවිලි..මන් බයම දේවල් ...අනෙ ස්වාමින් වහන්ස....ඒ සිතුවිලි නිසා මා හට පවු රැස් වෙනවාද්..ඒවා මා සිතන්න වත් කැමති නැති එවා...

  • @shanthinirmali265
    @shanthinirmali265 4 роки тому +1

    අවසරයි පිංවත් ස්වාමින්වහන්ස භාවනා කිරිමෙදි එන සිතිවිලි, නින්දේදි එන සිතිවිලි,සතියෙන් ඉන්න විට මනො විඤ්ඤාණයෙන් දෙන සිතිවිලිද මේවාටත් කර්ම සකස් වෙනවාද සිතිවිල්ලක් බව දැන බැහැර කිරීමෙදි කර්ම සකස් වෙනවාද