Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ අයගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි
මුන් ගුරුවරුන් නෙමෙයි ,විභාග ෆේල් වුන DO ලා
සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් දුන්නොත් දරුවන් ට දෙවියන්ගේම පිහිටයි.
Kapala thibune Saarikattak Anila namayi Paw habayi okunta gahala pannannan
Diploma kewe wethath maalu wekunannawath epa me watti ammala tika
Sanwardana ayath upadidari tama
@@malki7505 ඒ කාලෙ ඉවරයිනෙ 😅
එතකොට ඇයි ඒඅයව උගන්වන්න දැම්මෙ.
වැලේ වැල් නැතුව ඉන්න අපිටත් නැති හදිස්සිය මොකක්ද මේ.....පඩි නැතිව වැඩ කරලද?
මෙ වට්ට් අම්ම්ලා
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
මේ අය ලමයි න්ට ඉගැන්නුවත් ඔච්චරයි .අයකට්ටක් ඇනිල කැපෙනව කියලා මේ යාගෙන්ම තමයි ඇහුවෙ . රටක් හදන්න දෙන්නැති මිනිස්සු . මේ වෙලාවෙ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනකුත් නැතිව දුක් විදිනව. ඒ ම්නිස්සු මොනතරම් අසරණ වෙලා ඉන්න වෙලාවක් ද මේ. ආත්මාර්ථකාමී මිනිස්සු වෙන්න එපා .ඉල්ලීම සාදාරනව ඉල්ලා ගන්න
😂😂😂😂😂
මේ වගේ උන්ට පත්වීම් දීල අපේ දරුවන්ගෙ ජීවිත විනාශ කරන්න එපා ... මේ වගේ අයට පත්වීම් දුන්නු උන්ට විරුද්ධව ජනතාව පෙරට ආ යුතුයි...
මෙයාලගේ ඉල්ලීම හරිම අසාදාරණයි. අනික හැසිරීම. මෙයාලගේ ඉල්ලීම වියාවස්තාවට පටහැනි.
මෙලෙස මහමඟ උද්ඝෝෂණ කරමින්, පහත් ආකාරයට හැසිරෙන මෙම පිරිසට ගුරුවරුන් ලෙස පත්වීම් ලබාදීමට නම්,මෙතෙක් ගුරුවරුන් ලෙස කටයුතුකරන, මීට සරිලන පිරිසක් ඉවත්කල යුතුවේ.මේ වනවිටත් ගුරු වෘත්තියට නොඔබින සැළකියයුතු පිරිසක් අධ්‍යාපනය තුල සිටිනකල, මෙවන් පිරිසක් එක්කිරීම තුල ඇතිවන තත්වය සිතාගත නොහැකි වනුඇත.බහුතර උපාධිධාරී රැකියා වියුක්තිකයන් සිටින පසුබිමක කුමන හෝ ලෙස රැකියාවක නියුතු පිරිසක්, මෙලෙස වරප්‍රසාද ඉල්ලීම නින්දිත ක්‍රියාවක් සේම, අන් උපාධිධාරීන්ට කරනා අසාධාරණයක් සේම අවමානයකි!
Uba niyathavama npp gotteK ,meeita peara anduvaladi ubala ohoma kathakalee nea .dean uddgosana.varadiy ea
❤❤❤❤❤❤
😂😂😂😂
@@sdsannadasunil6355 මම මෙරට මැතිවරණයකදී රටේ අවශ්‍යතාවය මත ඡන්දය පාවිව්චිකරන ඡන්දදායකයෙක් මිස, පක්ෂ දේශපාලනයේ වහලෙක් නොවන බව මුලින්ම කිවයුතුය.සමමරවිට තොපි ඡන්දය පාවිව්චි කලේ මේ විගඩම් අභිමතාර්ථ බලාපොරොත්තුවෙන් වියහැක. නැතහොත් පරාජිතයන්ගේ රූකඩ වන්දිභට්ටයන්ද වියහැක.සැබෑ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලද අප වැන්නවුන්ට තොපි මොන හාල්පාරුවන්ද!ගුරු වෘත්තිය අපෙක්ෂාවෙන් මෙවැනි ජඩ පූර්වාදර්ශ සපයන උන් ගුරුවරුන් ලෙස සිසු සිසුවියන්ට කෙලෙස ප්‍රතිචාර දක්වයිද යනු සිතාගැනීමට මේ ක්‍රියාවත්, මේ ප්‍රතිචාරයත් හොඳින් සෑහෙනු ඇත!
උපාධියක් තිබුණු පළියට, මෙවන් පුද්ගලයන් ගුරු වෘත්තියට සුදුසු නැත.
අනේ පලයව් යන්න කැම්පස් වලත් දහස් ගනන් ප්‍රිකටින් කරන්නෙ මේ වගේම ගුරුවරු දොස්තරවරු ඉංජිනේරු වෙන්න ඉන්න කට්ටියම තමයි එතකොටත් උබල කියනවද එව්නුත් මේ රටේ ගුරුවරු දොස්තරවරු වෙන්න හොද නෑ කියලා😂
අනිවාර්යයෙන්ම කොරෝනා තුලත් වැඩවර්ජනයක් කල ස්ටැලින්ලා ජයසිංහලා ඇතුලු NපීP ත්රස්තවාදීන් ඇතුලු පාසලට ගවුම ඇදගෙන ආ කාLaකන්නීන් ගුරු ගෞරවය සමූහ දූෂණය කරා!🤣🤣🤣🐈🐈🐈
are they degree holders ..? baahira upadida ?
munta upadi na
භාහිර උපාධිය කරපු අය ඒගොල්ලෝ ගත්තෙ සංවර්ධන නිලධාරීන් විඳීහට දේශපාලන කඩේ ගිහින් තාවකාලික ගුරු පත්වීම් දුන්නාම දැන් විභාගයට මූන දෙන්න වෙන හින්දා වංගු දානවා අපේ ලබයි විභාග පාස් වෙන්නේ කොහොමද සංවර්ධන නිලධාරීන් උගන්වන රටේ
මොකද්ද මිස් කිවුවෙ කිවුවෙ කිය කිය අහන මාධ්‍යවේදියා ඊය 😂
මං නම් විරුද්ධයි මේ අයට පත්වීම් දෙනවට. මෙච්චර කාලයකට ගුරු පත්වීම් දුන්නේ exam එකෙන්. ඒ විදිහටම දෙන්න ඕන. අනික ඉස්කෝලෙ උගන්නන්නේ පිනට නෙමෙයිනේ
@@newfilmtrailer7733උගන්නනව කිව්වට කවුද බං දන්නෙ මොනව කොහොම උගන්නනවද කියල මුන් උපාධි කරල ආව කිව්වට මේ බාහිර උපාදිකාරයොනෙ දේශපාලනෙන් ආපු උන් ඔය කෑ ගහන්නෙත් ඔතනින් ගැලවුනොත් ආය ඔහොම තැනක් ලොවෙත් හම්බෙන්නෑ කියල දන්න හින්ද නැතුව හරිහමන් දැනුමක් ඇතුව හරි ක්‍රමේකට උගන්නන්න ඇවිල්ල නෙවෙයිනෙ😂😂😂
@@maneshawijeratne6097 පිනට kawda ඉල්ලුවේ.meyalata guru denna epa kiyala uganwana eway, arakay mekay thiyena okkoma karwaganna unne පිනට බලන් inne
ඒක.ඇත්ත. මමත් උපාධි ගුරුවරයෙක්. ඒත් අපි ගුරු විභාග ලියලා පාස්වෙලා රස්සාව හම්බුණේ. ඊට පස්සේ පුහුණුවකුත් දෙනවා. මෙයාලා නිකම්ම ඉල්ලනවා. අපේ ඉස්කෝලවලත් මෙහෙම සෙට් එකක් ඉන්නවා.
@@newfilmtrailer7733කව්ද මුන්ට රස්සාව දූන්නේ.අනික ගූරැවරයේක් වේන්න රජයේ ක්රීයා පටීපාටියක් තීයනවා..එහෙම නැතිනම් ඉගන ගන්න ලමයී කෝහේන් නතර වේවීද.
එතකොට ඒ නිලධාරියා කියාපු වචන හොඳද ඒවාට සාධාරණය ඉටු කරන්නේ කොහොමද අසාධාරණයට විරුද්ධව කතාකරන අය වට්ටි අම්මලාද? මේ වගේ කැත කතා කියනකොට බෙල්ල නවාගෙන යන එකද ඔයාලා අනුමත කරන ගුරුවරියන්
යකෝ පොලිසිය කියලා කට පියන් ඉන්නද රජයෙන් පඩි ගෙවන්නෙ ?? පොලිසිය හමුදාවටත් පුලුවන් ඕනි දේකට මැදිහත් වෙන්න
POLICE niladarin kapum thuwala thiyenne hatta katu anilada
Depaththama waradi
True.....I agree
😂 ඇත්තනෙ කියලා තියෙන්නෙ 😂
අම්මෝ ධීවර සංස්ථාව ඉස්සරහ ලෑලි පේලියක් දාල මාලු විකුනන්න දෙනව මිසක් මුන්ට මොන ගුරු පත්වීම්ද ? 😮😮😮
😂😂😂😂😂😂
දැනටත් උගන්වනවා සංවර්ධන නිලධාරී පඩියට මුන්.ළමයින්ට සොරි 😢😢😢
🤣 best comment
උපාදියක් තිබ්බ පලියට ඔයාගෙ දරුවට අද්යාපනය දෙන්න මේ වගේ මී ගොං වස්සොනම් ඒකට ඔයත කැමතිනම් ඔයා දීගන්න ... අපිට ඖනෙ නෑ මේ වගේ මී ගොඅං වස්සො වැස්සියොන්ට කියල අපේ දරුවට අද්යාපනය ලබාදෙන්න .... @@newfilmtrailer7733
බලන්න ඒ පොලිස් නිලදාරින්ගෙ ඉවසීම ඒ තමා මහත්වරු .මෙතන මේ කෑ ගහන ගෑනූ අය ලමයිට උගන්නන්න සුදුසු නැහැ.මෙයාලගෙන් ලමයි ඉගන ගත්තොත් හොදට හිටී
Munta pathivim denna ep
දැනටත් උගන්වනවා.හැබැයි පඩිය සංවර්ධන නිලධාරී
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
@@SIKELENAX appoo mee magul geenunge කටවl pal කාණු bookku wage neh ළමයි ඉවරයි 😡😤😤
මෙයාලට ගුරැපත්වීම් දුන්නොත් අනාගත පරපුර ඉවරෙටම ඉවරයි. හැබැයි ගුරුවරුන්ට තියෙන්නෙ සොච්චම් පඩියක්.
හරියට අනුරට රට දුන්නා වගේ නේද😂😂😂😂😂
පචයට රට දුන්න වගේ.😂☝️💯🇱🇰
සුදුසුකම් නැතුව පත්වීම් ඉල්ලන එක වැරදියි කියලා පේන්නෙ නැති නූගත් උන් සෙට් එකක් ඉන්නවා තවම ලංකාවේ 😂
@Cxy34jak අනිවාර්යයෙන්ම
වසර 25 ක ගුරුවැටුප් ප්‍රශ්නයට කොරෝනා ලෝක ව්‍යවසනය අවස්ථාවේ වැඩවර්ජනයක් කල ලන්කාවේ ගුරුවරු ඇතුලු ස්ටාලින් හාNපීP ත්‍රස්තවාදී නඩය ඔය ගෞරවය දූෂණ කර ඇත!
මුන්ට මේ ආන්ඩුව හොද වැඩියි.
පොලිසියත් එක්ක ගහගන්න ගෑනු ගූරුවෘත්තියට කිසිසේත්ම සුදුසු නැත.උපාධි කඩදාසිවලට වඩා විනය සික්ෂණය වැදගත්.
අසාධාරණයට විරුද්ධව කතා කිරීම වටිනව පොලිසිය එහෙම කිව්වනම් වැරදී
උබ දැක්කද@@nadeekaabesingha2237
@@indikapal2931 mechchara prasiddiye පෙන්නපු dewaluth 10 ගුණයකින් වැඩි කරලා kiyawana un මේ යුගයේත් ඉන්නවනේ.පොලිස් නිලධාරීන් ekka gahagaththe kothanada
@@nadeekaabesingha2237ow gahanu kenekuta ewage dewal kiyana eka nm anumatha karanna ba
අපෝ මෙයාලට ගුරුපත්වීම් දුන්නොත් ලමයින්ට දෙයියන්ගෙ පිහිටයි
😂Guruwaru thmi
ඇයි තෝ ලපයට පුක දෙන එකෙක්ද
ඔව් ඔයාලට දෙන්න ඕන.
@AnojaMaduvanthi එවපන් තොගෙ අම්මව
Aniwa api teaching exsam pass welath pathveem nh
මේ ආරක්ෂ අංශයේ උන් කතා කරන්න දන්නේ නෑ මුං වගේ උන්ට නිතීය ක්‍රියාත්මක කරන්න ඕන 😡😡😡😡😡😡
වෙනදා බලන අරගල වලදි පොලිසිය හැසිරුනේ අද ගුරුවරු කියන අය හැසිරුන විදිහටයි ඇත්තෙන්ම අද පොලිසියේ මහත්වරු හැසිරුනේ නියම මහත්වරු විදිහටයි ඒයට අපගේ සතුට සමග අපේ උත්තමා චාරය
Ai gollan guruwaru nowei.
මේ ගුරුවරුන් නෙමෙයි ,ගුරුවරුන් නම් ඇයි ගුරු පත්වීම් ඉල්ලන්නේ
මේ වගේ අයට පුලුවන්ද දරුවන්ට උගන්වන්න
මෙම සංවර්ධන නිලධාරීන් කිසිලෙසකින්වත් ගුරු සේවයට බදවා නොගත යුතුයි.
😂
ඔව් එයාල අයින් කරල Oyalata දෙන්න නේද.ඔයාලත් බලන් ඉන්නෙ සංවර්ධන නිලධාරින් එලවලා එතනට රිංගන්නනෙ.එයාල සුදසු නෑ.අනිත් උන්ගෙ ඒවායෙහි hari ගන්න බලා ඉන්න ඔයාල ගුරුවරුන්ට නියම සුදුස්සො
අම්මට සිරි වෙන්න ඒ මිනිස්සු ඡන්දෙ දෙද්දි හොඳයි නේ
Thapal chanda ban😂😂😂😂
ළමයින්ට උගන්වන්න , මුන්ට තියන උනන්දුව,මුන්ට ගුරුපත්වීම් දුන්නොත් ළමයි ඉවරයි..
අර කැම්පස්වල මාරාගෙන ප්‍රිකටින් කරලා ගුරුවරු වෙලා එන්නෙත් මේ වගේ අයම තමයි😁😁😁😂😂😂
@@IreshaSamanmali-oz3dc ඒ සුදුසුකම් සම්පූර්න කරලා වෘත්තියට එන්නේ.. මුං වගේ ටෙම්පරි උගන්වලා නෙවෙයි.😂
@@dilshanadikari21kuhakai neda e kathawa.oya guruwarayekda
@@Supu-s4h නෑ මං ගුරුවරයෙක් නෙවෙයි. ඇයි මොකක්ද අවුල. ගුරුවරු කියන්නේ සුදුසුකම්වලට උගනවන අය මිසක් මුං වගේ ටෙම්පරි උන් නෙවෙයි
මුන්ගේ හැසිරෙන ආකාරයට කිසිසේත්ම ගුරු සේවයට නුසුදුසු බවට පැහැදිලි කාගේ හෝ කුලියට කහින හාල්පාරුවන් පිරිසක්
මේ වගෙ ගැනුද ගුරුවරු ළමයින්ට දෙයියන්ගේම පිහිටයි
වට්ටි අම්මා කෙනෙකු ට හොදයි ගුරු පත්වීම් ඒපා
යකෝ ලමයි exam ගොඩ දාගන්නේ tution ගුරුවරුන්ගේ පිහිටෙන් .නැතුව මේ නිකන් ඉදන් පඩිගන්න පාසල් ගුරුවරුන්ගෙන් නෙමෙයි.උදේ 7 ඉදන් දවල් 1. 30ට ගෙදර පනින්න බලන් ඉන්නේ😅
@@s.isuranga7543 me guruwaru nemei yako
100 % true
😂😂😂😂😂 100 % ඇත්ත
ගුරු සේවයට නුසුදුසු අය පත් කර ගැනීමෙන් වලකින්න.....,,
මාලු කඩෙ මනුස්සයාත් මනුෂ්‍යයෙක්.මුන් ගුරුවරු උනොත් ඒ දරුවන්ට කොහොම සලකයිද
පොලිස් උන්ට මේවා හොද පාඩම් විනය තියෙන්න ඕනි. සක්කිලි වගේ කතා කරන්න බෑ. උනිෆෝම් ඇදන්. මොකද උන් පඩි ගන්නේ රජයෙන්. නමුත් මෙතන ප්‍රශ්න ය අපි දන්නේ නෑ. ඒකට විසදුමක් දෙන්න ඕනි. ගොඩක් උද්ගෝෂණ කරපු අයට බැනල ඒ වහල් jvp අපි අනුරට ජන්දේ දුන්න, ගෝටාභය ටත් රැවටුන උන්
ඉතිං චංදෙ දුන්නා කියල සුදුසුකම් නැති අයට ගුරු පත්වීම් දෙන්න ඕනිද.
Uda akata kiyanne. Boru nokiya anurayata chande dunne na kiwwa nam ewaraine
@@MalakaEranga-j6r පත්වීම් දෙන්න අනේ
පාසල් සංවර්ධන නිලධාරීන් කියන්නේ සුදුසුකම් නැති පිරිසක් නෙවේ.උන්ට වෙච්ච අසාධාරණයට කවුරුත් නිසි විසදුමක් දෙන්න කටයුතු කරන්නෙ නැති නිසයි මේ ප්‍රශ්න
බාහිර උපාධිය අරන් රගන අය ඊය..මුන් ගුරුවරුද ලෙජ්ජයි කටේ සද්දෙ ඒ කෙනාගේ
කිසිසේත් ගුරැ වෘත්තියට ගැලපෙන්නේ නෑ...
මෙයාලට ගුරු පත්වීම් දෙන්නම එපා
ජරා හැසිරීමට අනුව තමා ඔහොම කතාවක් ඔය වට්ටි අම්මා අහගන්න ඇත්තෙ
මහත්තයා අනින් නැත්තං ළඟ ඉන්න කෙනෙක්ට කියලා ඇනගන්න දැන් ගෙදර යන්න
ගුරුවරුද බන් මුන් කොහොමද අපේ ලමයින්ගේ අනාගතේ හදන්නේ හූ කියගෙනෙ හැසිරෙන හැටි මුන් ඔක්කොම ගෙදර යවන්න ඔනේ සක්කිලී.මුන්ගේන් ඉගන ගන්න ලමයි කොහොමද විනයක් ඇතුව හැදෙන්නේ මුන්ගේ හැසිරීම එක්ක.
මාළු කඩෙ කඩෙ බඩු කිරැව කියලා එ මිනිස්සු පහාත්ද මෙවගෙ.උන් ගුරැ හොරැ මුන්ට දෙන්නම නරකයි පත්විම්
මුංට ගුරැ පත්විමි දුන්නොත් දෙමවිපියන් පාරට බැසිය යුතුය.බාහිර උපාධිය කරපු උන් මුන්.ලමයිට අබ සරණයි .මුංට පත්විමි දුන්නොත්
හරිම සවුත්තු ගැහැණු සහ පිරිමි .. සංවර්දන නිලධරීන් .. අවුරුදු 4-5 උඩ බලන් ඉදලා දැන් යකා නටනවා
පාසල් වලට සංවර්ධන නිලධාරීන් ලෙස පත්කලාට මොවුන් ගුරු වූර්තියට අනුයුක්ත කරගන්නා බවට පොරොන්දුවක් දී නොමැති නම් මෙවැනි විරෝධතාවලට බිය නොවී සාධාරණ ආකාරයට විභාග පවත්වා එම තනතුරේ ගෞරව ආරක්ෂා වන පරිදි සුදුසු අය තෝරාගැනීමයි කළ යුතු එකම දෙය.
ඉස්සර මුන් ළමයින්ට ඉගැන්නුවේ නෑ අනුරත් එක්ක පාරට බැහැගෙන හුද්ද වැඩේ
කිසිම දෙයක් නොදන්න මිනිස්සු බුරන බිරිල්ල
වැරදිලාවත් අපේ දරුවන්ට උගන්වන්න මුන්ව නම් එවන්න එපා. දරුවොත් මුන් වගේ හැදෙයි.
@@PolyPacks aurudu 5 ugannanne api tami yako
දන්නෙ නැති උනාට තමුන්ගෙ දරුවොත් හොදට එයාලගෙන් ඉගෙන ගෙන ඇති
ඉතිං මෙච්චර කල් උගන්නනකොට උඹලට කියන්න තිබුනනෙ මුං එලවල දාන්න කියල.
තොපිට අනුරව හොඳයිද ජනාධිපතිකමට. ඌලා තමයි මේවා පුරුදු කළේ. දැන් විඳවපියව්
@@netur1234 පලයං බන් යන්න.රෙද්දක් කියනවා.උබලගෙ පුද්ගලික රෙද්දවල් ඉල්ලන කාලයක් ද දැන් තියෙන්නෙ.
අපේ දරුවන්ගෙ අනාගතේ මුන්ටනම් බාරදෙන්න එපා ජනාධිපති තුමනි...මුන් ගුරු සේවයට නුසුදුසුයි.
මෙහෙම හූ කියන එවුන්ටද ගුරුපත්වීම් ඉල්ලන්නෙ.මෙවුන්ට දුවන්න ගහපියව්,
@@sanjeewaherath4152 හු කියන්නේ නැති අයද ගුරුවරු kiyanne
ඉස්සර JVP එක එක් ක පාරේ නටපු අයව අද JVP ගනන් ගන්නෙවත් නෑ නේ..😂😂😂😂
ගරු ජනාධිපතිතුමනි මේ වගේ හරක් නං අපේ ළමයින්ගෙන් පාසල් වලට එවන්න එපා
ඔය ගෑනු කෙනා බොරු වෙන්නැති කියන්නේ කියන්නේ? ඕක අහගෙන හිටපු වෙන කිසිම සාක්ෂියක් නැහැනේ ඕකේ
හිතේ තියෙන දේ කියවනව
E unata policiye kena ai eka kiyaddi hemin hangune
@@dulminikaluthara9855ehwnm ai policiye eka hangenne eka kiyaddi😅
මෙවුන්ට ගුරු පත්වීන් දුන්නොත් ළමයි ඉවරයි
ඉතින් යකෝ මහත්තයා අනින් නැතුව අල්ලපු ගෙදර මහත්තයාට කියලාද වෙනදා ඇනගන්නේ😂
Pohottu upadidarin@@newfilmtrailer7733
ඔවු නේ අන්න හරි ඒක කිවුවම ඇයි රිදෙන්නෙ ඒක මහත්තය කියල නම්බු දුන්නෙ..................ඒකවත් අහගන්නෙ නැතුව නම්බු ඕනනම් ගෙදරට වෙලා ඉන්න තිබුන .නේ
පොලිසියෙ එකා හරි
මුන් ගුරු හොරු කැම්පස් වල දාපු සෙල්ලම් නොදකින් කවුද මේ බෙල්ලියන්ට ගුරුවරු කියන්නේ
පහුගිය කාලෙ ස්ටාලින්ගෙ සෙට් එකත් පාරෙ නැටුවෙ මෙහෙම තමයි. එතකොට එවුන්ට මොක්කු කියලද කියන්නෙ? 🤣
Danda guruhou umbalata union karapu mahinda ekka yanakota niyama guruwaru.hari shok nhr
@@mangalikaperera1393 මුං වගේ උන් නෙවෙයි ඒ.. මුං උගන්වන්න දන්නේ නැති ටෙම්පරි උන්.😂
මේ කැම්පස් ගිය එවුන් නෙමෙයි ,බාහිර කලා එවුන්
මුන් ගරු වරුන්ට කිසි සේත්ම සුදුසු නැත අඩු ගතිය පැහැදිලිව පෙනෙ මුන් ගුරුවරු උනොත් දරුවන්ට දෙවි පිහිටයි
සංවර්ධන නිලධාරීන්ට හොද වැඩේ
Policeman is correct
ඕනම උපාධිධාරීයෙක් ගුරුවෘත්තියට සුදුසු වෙන්නේ ගුරු විභාගය කරලා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාපත්කරගත යුතුයි... ගෝඨාගේ පව් අපිට කරගහන්න බෑ.. DO විදියට ජොබ් ගත්තානම් ඒකට පඩියක් හම්බවෙනවානේ.. ඒ නිසා පාඩිවේ වැඩකරපල්ලා
කවුඩ කිවෙ උගන්වන්න ගුරුවිඩ්යලවල මිනිසුනින්නවානෙ ගොටලාකරපුව ගොටගෙන් ඉල්ලගන්න
පොලිසියට රාජකාරිය කරන්න දීපන්
දරුවන්ට ඉගැන්නුවා පාරදිගේ උද්ඝෝෂණ කරකර 😂
පොලිස් කාරයා වැරැදී , ඌ මොකටද මහත්තයාගේන් ඇනගන්න කිව්වේ, ඇන ගන්න ඔන hardware එකෙන් .පොලිස් මිනිහා දන් නෑනෙ මේ ගෑනිගෙ මහත්තයා හාඩ්වෙයා එකක්මද වැඩ කරන්නෙ කියලා
මේකෙ කමෙන්ට් දැක්කම ලංකාවෙ ඉපදුන එක ගැනත් ලැජ්ජා හිතෙනවා ඇත්තටම බහුතරයක් කමෙන්ට් අනුව හිතා ගතහැකි මුන්ගේ ආකල්ප මෙහෙම රටක සාධාරණ යුක්තිගරුකව හිතන සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද?
😂😂😂😂 මහත්තයා අනින්නේ නැත්තම් මට කියන්න
😮😮sirawata oi, e miniha mekita annoth epa kiyai. Ecchara lassana minihek ❤❤
මුං ගුරුවරු ඈ වට්ටි අම්මලා වගේනෙ..ලැජ්ජයි ගුරුවරුන්ටත්.
තොපි තමයි මේ රටේ කිසිම කෙනෙක්ට වැඩ කරන්න දුන්නේ නැතුව අනුර එක්ක පාරවල් වල නැටුවේ හොද වැඩේ
අනුරගේ අය මේකේ නැහැ. මේ සීයගේ පුතානෝගේ රාජපක්ෂ වන්දනාවේ යන අය.
අනුර ආපු නිසා උද්ඝෝෂණ කරනවා. නැත්නම් කැති පාරවල් කන්නෙ ගුරුවරු පොලිසිය නෙමෙයි. දන්න මගුලක් දානව අයිසෙ..
@@kg94837 හැබැයි කතිරේ ගැහුවේ අනුරටලුනේ.😂
පුංචි කාළෙම දරුවන්ට,අනෙකාට ගරු කරන්න උගන්වමු.
සමහරක් ගුරුවරුන් නොව මැරයන් සහ වට්ටි අම්මල වගේ පෙනේ. මෙහි සිටින බොහෝ දෙනා ගුරුවරුන් වීමට සුදුසු නැත. අපි මෙහි දකින දෙයින්. අපට දීප්තිමත් පරපුරක් ඇති කිරීමට හොඳ ගුණාත්මක ගුරුවරුන් අවශ්‍යයි. දරුවන්ගේ අනාගතය සහ ඊළඟ පරම්පරාව.
අම්මෝ ටියුෂන් කාරයෝ ටික.ළමයින්ට මාරම ආදරේ .
ළමයින්ට උගන්නන්න ඔයාලා තව ටිකක් ඉගෙන ගෙන එන්න.. අපේ ගමේ දෙන්නෙක් ඉන්නවා ඔය විදිහට පත්වීම් ගත්ත... උන් ගේ ඉගැන්වීලි හොදටම දන්නවා... ඕනේ නම් ඒ පොත් ෆේස් බුක් දාල පෙන්නන්න පුළුවන්... ඒ තරමට වැඩක් නෑ... ළමයින්ට අබ සරණයි..
රජය මේ ගුරුවරු නෙමෙයි කොහෙත්ම පත්වීම දෙන්න එපා.මේ ගනී වට්ටි අම්මා කෙනෙක්
මේ වගේ ගුරුවරුන් එපා අපේ දරුවන් ට
ඇත්ත නේ කියල තියෙන්නේ. පොලිස් නිලධාරියා අනින්නං කිව්ව නම් තමයි වැරදි!
😂😂😂😂😂දවසේ කතාව😂😂
මුන් ගුරුවරු වෙන්නෙ කොහොමද මුන්ගෙ උපාදියක්වත් නෑනෙ😂😂😂😂
මාලුකඩේටවත් පොලටවත් නොගලපෙන ඒ අවලන් ගෑනි...ප්‍රශ්නයක් උනා කියලා කොහෙවත් ඉන්න මිනිස්සුන්ට අපහස කරන්න ඒපා..ඇත්තටම ඒ ගෑනිට හරිහමන් අඩ්යාපනයක් නැතිවෙන්න පුලුවන් ..කතාකරන් style එකෙන්..
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව නිවැරදි අදහසක් සමාජගත වී නොමැති බව මෙහි බහුතර අදහස් දැකීමෙන් පෙනී යනවා. 2020 වසරේ "අභ්‍යාසලාභී උපාධිධාරීන්" වශයෙන් වසරක පුහුණු කාලය සඳහා පාසල් වලට අනුයුක්ත කරනවා. එහිදී ඔවුන්ට ලබා දුන්නේ ගුරු පුහුණුවක් (ගුරු පුහුණුවක් ලබා දෙන්නේ පාසලේ පොල් කැඩීමට නොවන බව බුද්ධිමත් ජනතාවට වැටහෙනු ඇත) වසරක පුහුණුවීම් කාලය අවසානයේදී "සංවර්ධන නිලධාරීන්" වශයෙන් නැවත එම පාසලේම පත්වීම ලබාදෙනවා. එතැන් පටන් වසර 4 කාලයක් අඛණ්ඩව පාසලේ ඉගැන්වීම් කටයුතු මෙම පිරිස සිදුකර තියෙනවා. මෙම කාල සීමාව තුල රජයේ වියදමින් කලාප හා කොට්ඨාස මට්ටමින් වරින් වර පාසල් සංවර්ධන නිලධාරීන්ව ගුරු පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවාගෙන තිබෙනවා. පාසල් පද්ධතිය තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදු කරමින් මෙම පිරිස පාසලේ අධ්‍යයන කටයුතුවලට සෘජුවම සම්බන්ධ වෙනවා. සංවර්ධන නිලධාරීන් පන්තිභාර ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම. විෂයන් වලට අදාළ කාල සටහන් පාසල් සංවර්ධන නිලධාරීන්ට ලබාදීම හා ඒවා කොට්ඨාස සහ කලාප මට්ටමින් අනුමත කිරීම. පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ඉගැන්වීම් කොට්ඨාස හා කලාප කාර්යාල මගින් අධීක්ෂණයට ලක් කිරීම ආදිය පසුගිය වසර 4 පුරාවට සිදුවෙනවා.පසුගිය කාලයේ විශාල ගුරු හිඟයක් පැවතියා ඔබට මතක ඇති. නමුත් එවැනි ගුරු හිඟයක් බහුතර පාසල්වල පවතිනවාවත් නොදැනෙන්නට හේතුව වන්නේ සංවර්ධන නිලධාරීන් එම විෂය ඉගැන්වීම් ආවරණය කිරීමයි. පාසල් කාලයෙන් පසුවත් අමතර ඉගැන්වීම් කටයුතු සිදුකිරීම, විෂය බාහිර කටයුතු වලදී දරුවන් පුරුදු පුහුණු කිරීම (ක්‍රීඩා හා සෞන්දර්ය විෂයන්) පාසල් සංවර්ධන නිලධාරීන් සිදු කරනවා. පළාත් හා කලාප මට්ටමින් විවිධ පාසල් ජයග්‍රහණ කරා ඔසවා තබන්නට පාසල් සංවර්ධන නිලධාරීන් සිදුකළ කැපවීම් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ඔබ දකින්නට ඇති. සංවර්ධන නිලධාරීන් තම විෂය උගන්වනු ලබන්නේ එම විෂයට අදාළව විශේෂවේදී උපාධියක් හෝ සාමාන්‍ය උපාධියක් ලබාගෙනයි. පශ්චාත් උපාධි ලබාගෙන ඇති සංවර්ධන නිලධාරීන්ද මේ අතර සිටිනවා. මෙතෙක් කල් පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදු කළ පාසල් සංවර්ධන නිලධාරීන්ට සිදුවී ඇත්තේ අසාධාරණයක් නොවේද? ගුරු විභාගයකින් බොහෝ දුරට ඉතාම සීමිත පිරිසක් පමණක් බඳවා ගැනීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. මෙතෙක් කල් ඉගැන්වීම් කටයුතු සිදු කළ සමස්ත පාසල් සංවර්ධන නිලධාරීන්ට එයින් සිදුවන්නේ විශාල අසාධාරණයකි. (මේ පිළිබඳව මානව හිමිකම් කඩවීම සම්බන්ධ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකොට ඇත) පාසල් සංවර්ධන නිලධාරීන් පාසල් පද්ධතිය තුළ අතකොළු වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දිගින් දිගටම යොදාගෙන තිබෙනවා. ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කරගත් සංවර්ධන නිලධාරීන් කාර්යාල වලට සේවයේ යෙදවීම මගින් ඔවුන්ගේ කාලය ශ්‍රමය දෙකම සූරා කෑමකට ලක් කොට තියෙනවා. අවුරුදු හතරක් පුරා ඔවුන් පාසලේ ඉගැන්වීම් කටයුතු පිළිබඳව පුහුණුවක් ලැබුවේ කාර්යාලයේ සේවය කරන්නද? එපමණක් නොව රජයේ වියදමින් ගුරු පුහුණුව ලද සංවර්ධන නිලධාරීන් සේවයට නොගැනීම ම රජයේ ධනය නාස්ති කිරීමක් නොවේද? පැවති රජයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් පාසල් සංවර්ධන නිලධාරීන් මෙම තත්ත්වයට පත්ව ඇත. මෙම උද්ඝෝෂණය පවතින ආණ්ඩුවට සිදු කරන විරෝධතාවයක් නොවේ. පසුගිය රජයන්ගෙන්ද සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන මෙන් බොහෝ ඉල්ලීම් කර තිබුණි. අද මේ ඇති වූ තත්ත්වයත් එවැනි උද්ඝෝෂණයන්ගෙන් එකකි. වෙනස සංවර්ධන නිලධාරීන්ගෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමයි. මේ වනවිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව , ජනාධිපතිවරු තිදෙනකු පත්වුවද තවමත් එලෙසම පවතී. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථිර ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන මෙන් සිදුකළ සමථ ඉල්ලීම් ද සාර්ථක වී නොමැත. පාසල් සංවර්ධන නිලධාරීන් , පාසල් පද්ධතියට සිදු කරන ලද සේවාව පිළිබඳව පාසල්වල විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ,කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සාක්ෂි දරණු ඇත. (අතලොස්සක් ඍණවාදී මත දරනු ඇත) ඔබගේ දුවා දරුවන්ට උගන්වන පාසල් සංවර්ධන නිලධාරීන් සිදු කරන සේවය දෙමාපියන් වශයෙන් ඔබ දන්නවා ඇති. පාසල් සංවර්ධන නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී නැද්ද යන්න ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අසන්න...
ඔබගේ වචන හරඹයෙනුත් උගත් භාවය හොඳින්ම පිළිබිඹුවේ...W0w ඔබගේ රමණීය වදන් පෙළ..😂
@@informationdesk6628ඒතකොට ගාල කඩා ගත්ත හරක් වගේ ආවම හරිද?අඩුම ගානේ සාකච්ඡාවක් වත් ඉල්ලුවා ද?ඒවා මුකුත් නැතිව හරක් රැලක් වගේ ආපු ඒක ගැන මොකද කියන්නේ ?සාකච්ඡා සදහා දිනයක් ඉල්ලන් පිලිවෙලට නෙද කරන්න තිබ්බේ ...
ඔක්කොටම කලින් මුන්ගේ අභ්‍යාසලාභි උපාධිය ගැන හොයන්න ඕනේ ...අනිවාර්යයෙන්ma මුන් දේශපාලන පත්වීම් වෙන්න පුලුවන් මොකද ගිය ආණ්ඩුවලින් ගොඩක්ම දුන්නේ ඒවගේ පත්වීම් ..😂😂😂😂..ඒ පත්වීම් ගත්තෙ ඉස්සර බන් නූගත් දේශපාලුවෝ පාර්ලිමේන්තු ඉද්දී දැන් හොද ඉගෙන ගත්ත මිනිස්සු ටිකක් රට පාලනය කරන්නේ..කොහොමත් මුන්ගේ පත්වීම් අනිවාර්යයෙන්ma එක්කෝ විභාග තියලා ගන්න ඕනේ මොකද අනිවාර්යයෙන්ma මුන් විභාග හොරට පාස්වෙලා ආපු එවුන් වගේ කතාවෙන්ම ස්වරූපය හැසිරිමෙන්ම පේනවා 😮
ඒකි බඩුවක් වගේ
මුන්ට ගුරු පත්වීම් හැසිරෙන අකාරය අනුව කිසිසේත් ගැලපෙන්නෙ නැත
Teachers ලා වෙන්න ඉන්න හාන්න දක්ශ අය
Art ,commerceකරල උපාදියක් ගත්තම ඉතිං ඔහොම තමා.දැන් ඉන්න ළමයි වත් රැකියා ලෝකයට ගැලපෙන විෂය ධාරාවකින් ඉගෙන ගන්න යොමු වෙනවනම් හොදයි.මේ syllabus වෙනස් වෙන්නම ඕනෙ වර්තමානෙට ගැලපෙන විදියට.එතකොට ඔය ප්‍රශ්ණ අඩු වෙයි.
Sirawata eka thama maths,bio karanna kiyanne😂Ara melo rahak nathi art,tec😂😂
@@Senithadewsad123Ane Mee katewahn inne Api Art krth vadegath sabeject krnn ok.econ, media, logice😊
@@NethmiMalsha-q1l අනේ මේ නංගි ඔයාව x විශයෙන් අවකලනය කරලා දෙකට බෙදනවා හොඳේ😜
මුන්ගෙන් ඉගෙනගන්න දුවාදරුවන්ට දෙවිපිහිටයි
Bad behaviour of teachers
මුන්ට පත්වීම් දුන්නොත් දරුවොන්ට බුදුසරණයි
අපේ දරුවන්ට උගන්වන්න මේ අය නම් එවන්න එපා
කලින් පොලිසිය තාම ඉන්නව . මුන්ගෙ උද්ගෝසනය වැරදියි. අාණිඩුවට හැරෙන්නවත් උනේ නෑ. ඉල්ලීම් ඉල්ලනව.
මේ වගේ වට්ටි අම්මලා කවදාවත් ගුරු වෘත්තීයට ගන්න හොද නෑ. මෙවුන්නැහැලාට උපාධි දීපු එවුන්ට ගහන්න ඕන
@newfilmtrailer7733 ඔක්කොටම කලින් මෙවුන්ට උගන්නන්න ඕන . තනිකරම මීහරක් පට්ටියක්
මේ අයට පත්වීම් දීමෙන් වලකින්න.වට්ටි අම්මලා වගේ,නියෝජ්‍ය ඇමති සමගකතා කරානම් ඉවසීමෙන් දැනුම් දීමක් කරල උද්ගෝසනයක් විදියට කරන්න තිබුන.දෙන්නම එපා පත්වීම් කිසි ව්නයක් නැහැ.පුදුම හිතුන හැසිරීම ගැන.උපාදිය තිබේනම්,උගන්නලා තියේනම් ඒ ව්නය පිටින් පේන්නෙ නැහැ.අපිත් අසනීපෙකට බෙහෙත් ගන්න ගියාම බොහොම ඉවසීමෙන් බෙහ්ත් ටික ගන්න බලන්නෙ.එහෙම ඉඳලත් පාමසියෙ ගන්න තියෙන බෙහෙත් වැඩියි.
මමත් සංවර්ධන නිලධාරියෙක්.මේ මරි මෝඩ හුචක්කුව ගුරු සේවයට සුදුසු නැත.
@@GuwanAmarasinghe ow oyala prashne ගැන කිසිත් නොදැන ohe kiyawana un thama sudusuma
@@GuwanAmarasinghe eaka eaththa
Oya koheda sanwaradana niladari koi pradesada
ඒයි ගුවන් බිමට බැහැලා කියන්න ඔයා මොන පලතේ නිලදාරියෙක්ද.ගුවන් නෙමෙයි ගූවන්
මුන්ටනම්.දෙන්න.එපා.ගුරුපත්වීම.දරුවන්ට.කියලා.ඇනගන්නයයි
සංවර්ධන නිලදාරීන්ට ගුරු පත්වීම් දුන් උන්ග බුදු සරනයි...ලමයින්ට දෙවියන්ගෙම පිහිටයි
සංවර්ධන නිලධාරි , ග්‍රාම නිලධාරි බදවා ගන්න ඕනි නිල ඇදුමක් අදින විදයා පීඨ අධයාපනයකින්.. නැතුව ඔහේ අයාලෙ ගිය කැම්පස් ගොන් බඩු ටිකක් රාජය සේවයට අරන් තමයි අද රටම වලපල්ලෙ තියෙන්නෙ
ඔහොමයි ගහන්න ඕන loweth.,නැති,,වෙන්න, මී ට. කයිවාරු නායක
ගුරුවරුන් ට හොද විනයක් ඕන...උපාධියක් ගත්තා කියලා ඒකට ගැලපෙන්නේ නෑ??😮😮😮😮
Munta teaching denna epa .... munta teachin දුන්නොත් ළමයින් ටිකත් iwarai ...
දන්නෙ නැද්ද? මෙයාල අවූරුදු 4ක් තිස්සෙ උගන්වනවා.අලුතෙන් දෙන්න දෙයක් නෑ.පත්වීම් නම හැර
මේ අයට දෙශපාලන ගොට්ට අල්ලලා ස්කුල් වල බොරුවට රින්ගලා දැන් කියනවා ගුරු සේවයට ගන්නලු මුන් හොදට තියෙයි මුන් ගත්තොත්
පොහොට්ටුවේ බත් බැලයෝ...
ඒ කාලේ අනුර ගේ බත් බැලයෝ
@@malkanthiudayani660 අනුරගෙන් ටොෆියක්වත් හම්බෙන්නෙ නෑ..ඒ කාලෙ කෑගැහුවෙ අසාධාරණය වෙනුවෙන්...රට වෙනුවෙන්..මුන් කෑ ගහන්නෙ බත් පැකට් එකට්යි රුපියල් 5000ටයි..ඉතින් මුන් බත්බැලයො නෙවෙයිද?😂
ෙවන පනිස්මන්ට් එකක් ඔන නැ ෙම කරපු විලි ලැජ්ජාව ෙහාදටම ඇති
මෙකිට මිනිහෙක් හිටිය නම් ඌ මැරිලා ඇති
අනිවාර්යෙන් මුන් හොද මාලු විකුනන්න
මෙිවගේ ගුරැවරැ එපා ළමයිට
බහුතරක් සංවර්ධන නිළ්දාරින් ගුරු සේවයට ගැලපෙන්නේ නෑ.වෙන රැකියාවක් ලබා දෙන්න .
කමෙන්ට් කියෙව්වට පස්සේ තේරෙන්න ඕන තමන් ගුරුවරු විදියට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා කියලා. නිසැකවම දෙමාපියන් කනස්සල්ලට පත්ව සිටිති. ඔවුන් වෙනත් රැකියා සොයා බැලිය යුතුයි.
මේවාගේ අයට ගුරැ පත්විම් නෙවෙයි කම්කරැ රැකියාවක් දෙන්න හොඳ නැ
විභාගේ පාස්වෙලා ගුරුවරු උනානම් ඔය ප්‍රශ්නේ නෑනේ.... ගොංපාර්ට් දානවා මදිවට ,මමීඩියා ත් දෙනවා....
දැන් හරිද සහොදරයො සුපිරි නෙද හොදම වැඩෙ උබලාට
ගුරු පත්ව්ම් දෙන්න එපා .පෙන්නේ නැද්ද
විභහගයක් තියන්නම ඕනෙ
මේ අයගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි
මුන් ගුරුවරුන් නෙමෙයි ,විභාග ෆේල් වුන DO ලා
සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් දුන්නොත් දරුවන් ට දෙවියන්ගේම පිහිටයි.
Kapala thibune
Saarikattak Anila namayi
Paw habayi okunta gahala pannannan
Diploma kewe wethath maalu wekunannawath epa me watti ammala tika
Sanwardana ayath upadidari tama
@@malki7505 ඒ කාලෙ ඉවරයිනෙ 😅
එතකොට ඇයි ඒඅයව උගන්වන්න දැම්මෙ.
වැලේ වැල් නැතුව ඉන්න අපිටත් නැති හදිස්සිය මොකක්ද මේ.....පඩි නැතිව වැඩ කරලද?
මෙ වට්ට් අම්ම්ලා
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
මේ අය ලමයි න්ට ඉගැන්නුවත්
ඔච්චරයි .අයකට්ටක් ඇනිල කැපෙනව කියලා මේ යාගෙන්ම තමයි ඇහුවෙ . රටක් හදන්න දෙන්නැති මිනිස්සු . මේ වෙලාවෙ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනකුත් නැතිව දුක් විදිනව. ඒ ම්නිස්සු මොනතරම් අසරණ වෙලා ඉන්න වෙලාවක් ද මේ. ආත්මාර්ථකාමී මිනිස්සු වෙන්න එපා .ඉල්ලීම සාදාරනව ඉල්ලා ගන්න
😂😂😂😂😂
මේ වගේ උන්ට පත්වීම් දීල අපේ දරුවන්ගෙ ජීවිත විනාශ කරන්න එපා ... මේ වගේ අයට පත්වීම් දුන්නු උන්ට විරුද්ධව ජනතාව පෙරට ආ යුතුයි...
මෙයාලගේ ඉල්ලීම හරිම අසාදාරණයි. අනික හැසිරීම. මෙයාලගේ ඉල්ලීම වියාවස්තාවට පටහැනි.
මෙලෙස මහමඟ උද්ඝෝෂණ කරමින්, පහත් ආකාරයට හැසිරෙන මෙම පිරිසට ගුරුවරුන් ලෙස පත්වීම් ලබාදීමට නම්,
මෙතෙක් ගුරුවරුන් ලෙස කටයුතුකරන, මීට සරිලන පිරිසක් ඉවත්කල යුතුවේ.
මේ වනවිටත් ගුරු වෘත්තියට නොඔබින සැළකියයුතු පිරිසක් අධ්‍යාපනය තුල සිටිනකල, මෙවන් පිරිසක් එක්කිරීම තුල ඇතිවන තත්වය සිතාගත නොහැකි වනුඇත.
බහුතර උපාධිධාරී රැකියා වියුක්තිකයන් සිටින පසුබිමක කුමන හෝ ලෙස රැකියාවක නියුතු පිරිසක්, මෙලෙස වරප්‍රසාද ඉල්ලීම නින්දිත ක්‍රියාවක් සේම, අන් උපාධිධාරීන්ට කරනා අසාධාරණයක් සේම අවමානයකි!
Uba niyathavama npp gotteK ,meeita peara anduvaladi ubala ohoma kathakalee nea .dean uddgosana.varadiy ea
❤❤❤❤❤❤
😂😂😂😂
@@sdsannadasunil6355 මම මෙරට මැතිවරණයකදී රටේ අවශ්‍යතාවය මත ඡන්දය පාවිව්චිකරන ඡන්දදායකයෙක් මිස, පක්ෂ දේශපාලනයේ වහලෙක් නොවන බව මුලින්ම කිවයුතුය.
සමමරවිට තොපි ඡන්දය පාවිව්චි කලේ මේ විගඩම් අභිමතාර්ථ බලාපොරොත්තුවෙන් වියහැක. නැතහොත් පරාජිතයන්ගේ රූකඩ වන්දිභට්ටයන්ද වියහැක.
සැබෑ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලද අප වැන්නවුන්ට තොපි මොන හාල්පාරුවන්ද!
ගුරු වෘත්තිය අපෙක්ෂාවෙන් මෙවැනි ජඩ පූර්වාදර්ශ සපයන උන් ගුරුවරුන් ලෙස සිසු සිසුවියන්ට කෙලෙස ප්‍රතිචාර දක්වයිද යනු සිතාගැනීමට මේ ක්‍රියාවත්, මේ ප්‍රතිචාරයත් හොඳින් සෑහෙනු ඇත!
උපාධියක් තිබුණු පළියට, මෙවන් පුද්ගලයන් ගුරු වෘත්තියට සුදුසු නැත.
අනේ පලයව් යන්න කැම්පස් වලත් දහස් ගනන් ප්‍රිකටින් කරන්නෙ මේ වගේම ගුරුවරු දොස්තරවරු ඉංජිනේරු වෙන්න ඉන්න කට්ටියම තමයි එතකොටත් උබල කියනවද එව්නුත් මේ රටේ ගුරුවරු දොස්තරවරු වෙන්න හොද නෑ කියලා😂
අනිවාර්යයෙන්ම කොරෝනා තුලත් වැඩවර්ජනයක් කල ස්ටැලින්ලා ජයසිංහලා ඇතුලු NපීP ත්රස්තවාදීන් ඇතුලු පාසලට ගවුම ඇදගෙන ආ කාLaකන්නීන් ගුරු ගෞරවය සමූහ දූෂණය කරා!🤣🤣🤣🐈🐈🐈
are they degree holders ..? baahira upadida ?
munta upadi na
භාහිර උපාධිය කරපු අය ඒගොල්ලෝ ගත්තෙ සංවර්ධන නිලධාරීන් විඳීහට දේශපාලන කඩේ ගිහින් තාවකාලික ගුරු පත්වීම් දුන්නාම දැන් විභාගයට මූන දෙන්න වෙන හින්දා වංගු දානවා අපේ ලබයි විභාග පාස් වෙන්නේ කොහොමද සංවර්ධන නිලධාරීන් උගන්වන රටේ
මොකද්ද මිස් කිවුවෙ කිවුවෙ කිය කිය අහන මාධ්‍යවේදියා ඊය 😂
මං නම් විරුද්ධයි මේ අයට පත්වීම් දෙනවට. මෙච්චර කාලයකට ගුරු පත්වීම් දුන්නේ exam එකෙන්. ඒ විදිහටම දෙන්න ඕන. අනික ඉස්කෝලෙ උගන්නන්නේ පිනට නෙමෙයිනේ
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
@@newfilmtrailer7733උගන්නනව කිව්වට කවුද බං දන්නෙ මොනව කොහොම උගන්නනවද කියල මුන් උපාධි කරල ආව කිව්වට මේ බාහිර උපාදිකාරයොනෙ දේශපාලනෙන් ආපු උන් ඔය කෑ ගහන්නෙත් ඔතනින් ගැලවුනොත් ආය ඔහොම තැනක් ලොවෙත් හම්බෙන්නෑ කියල දන්න හින්ද නැතුව හරිහමන් දැනුමක් ඇතුව හරි ක්‍රමේකට උගන්නන්න ඇවිල්ල නෙවෙයිනෙ😂😂😂
@@maneshawijeratne6097 පිනට kawda ඉල්ලුවේ.meyalata guru denna epa kiyala uganwana eway, arakay mekay thiyena okkoma karwaganna unne පිනට බලන් inne
ඒක.ඇත්ත. මමත් උපාධි ගුරුවරයෙක්. ඒත් අපි ගුරු විභාග ලියලා පාස්වෙලා රස්සාව හම්බුණේ. ඊට පස්සේ පුහුණුවකුත් දෙනවා. මෙයාලා නිකම්ම ඉල්ලනවා. අපේ ඉස්කෝලවලත් මෙහෙම සෙට් එකක් ඉන්නවා.
@@newfilmtrailer7733කව්ද මුන්ට රස්සාව දූන්නේ.අනික ගූරැවරයේක් වේන්න රජයේ ක්රීයා පටීපාටියක් තීයනවා..එහෙම නැතිනම් ඉගන ගන්න ලමයී කෝහේන් නතර වේවීද.
එතකොට ඒ නිලධාරියා කියාපු වචන හොඳද ඒවාට සාධාරණය ඉටු කරන්නේ කොහොමද අසාධාරණයට විරුද්ධව කතාකරන අය වට්ටි අම්මලාද? මේ වගේ කැත කතා කියනකොට බෙල්ල නවාගෙන යන එකද ඔයාලා අනුමත කරන ගුරුවරියන්
යකෝ පොලිසිය කියලා කට පියන් ඉන්නද රජයෙන් පඩි ගෙවන්නෙ ?? පොලිසිය හමුදාවටත් පුලුවන් ඕනි දේකට මැදිහත් වෙන්න
POLICE niladarin kapum thuwala thiyenne hatta katu anilada
Depaththama waradi
True.....I agree
😂 ඇත්තනෙ කියලා තියෙන්නෙ 😂
අම්මෝ ධීවර සංස්ථාව ඉස්සරහ ලෑලි පේලියක් දාල මාලු විකුනන්න දෙනව මිසක් මුන්ට මොන ගුරු පත්වීම්ද ? 😮😮😮
😂😂😂😂😂😂
දැනටත් උගන්වනවා සංවර්ධන නිලධාරී පඩියට මුන්.ළමයින්ට සොරි 😢😢😢
🤣 best comment
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
උපාදියක් තිබ්බ පලියට ඔයාගෙ දරුවට අද්යාපනය දෙන්න මේ වගේ මී ගොං වස්සොනම් ඒකට ඔයත කැමතිනම් ඔයා දීගන්න ... අපිට ඖනෙ නෑ මේ වගේ මී ගොඅං වස්සො වැස්සියොන්ට කියල අපේ දරුවට අද්යාපනය ලබාදෙන්න ....
@@newfilmtrailer7733
බලන්න ඒ පොලිස් නිලදාරින්ගෙ ඉවසීම ඒ තමා මහත්වරු .මෙතන මේ කෑ ගහන ගෑනූ අය ලමයිට උගන්නන්න සුදුසු නැහැ.මෙයාලගෙන් ලමයි ඉගන ගත්තොත් හොදට හිටී
Munta pathivim denna ep
දැනටත් උගන්වනවා.හැබැයි පඩිය සංවර්ධන නිලධාරී
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
@@SIKELENAX appoo mee magul geenunge කටවl pal කාණු bookku wage neh ළමයි ඉවරයි 😡😤😤
මෙයාලට ගුරැපත්වීම් දුන්නොත් අනාගත පරපුර ඉවරෙටම ඉවරයි. හැබැයි ගුරුවරුන්ට තියෙන්නෙ සොච්චම් පඩියක්.
හරියට අනුරට රට දුන්නා වගේ නේද😂😂😂😂😂
පචයට රට දුන්න වගේ.😂☝️💯🇱🇰
සුදුසුකම් නැතුව පත්වීම් ඉල්ලන එක වැරදියි කියලා පේන්නෙ නැති නූගත් උන් සෙට් එකක් ඉන්නවා තවම ලංකාවේ 😂
@Cxy34jak අනිවාර්යයෙන්ම
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
වසර 25 ක ගුරුවැටුප් ප්‍රශ්නයට කොරෝනා ලෝක ව්‍යවසනය අවස්ථාවේ වැඩවර්ජනයක් කල ලන්කාවේ ගුරුවරු ඇතුලු ස්ටාලින් හාNපීP ත්‍රස්තවාදී නඩය ඔය ගෞරවය දූෂණ කර ඇත!
මුන්ට මේ ආන්ඩුව හොද වැඩියි.
පොලිසියත් එක්ක ගහගන්න ගෑනු ගූරුවෘත්තියට කිසිසේත්ම සුදුසු නැත.උපාධි කඩදාසිවලට වඩා විනය සික්ෂණය වැදගත්.
අසාධාරණයට විරුද්ධව කතා කිරීම වටිනව පොලිසිය එහෙම කිව්වනම් වැරදී
උබ දැක්කද@@nadeekaabesingha2237
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
@@indikapal2931 mechchara prasiddiye පෙන්නපු dewaluth 10 ගුණයකින් වැඩි කරලා kiyawana un මේ යුගයේත් ඉන්නවනේ.පොලිස් නිලධාරීන් ekka gahagaththe kothanada
@@nadeekaabesingha2237ow gahanu kenekuta ewage dewal kiyana eka nm anumatha karanna ba
අපෝ මෙයාලට ගුරුපත්වීම් දුන්නොත් ලමයින්ට දෙයියන්ගෙ පිහිටයි
😂Guruwaru thmi
ඇයි තෝ ලපයට පුක දෙන එකෙක්ද
ඔව් ඔයාලට දෙන්න ඕන.
@AnojaMaduvanthi එවපන් තොගෙ අම්මව
Aniwa api teaching exsam pass welath pathveem nh
මේ ආරක්ෂ අංශයේ උන් කතා කරන්න දන්නේ නෑ මුං වගේ උන්ට නිතීය ක්‍රියාත්මක කරන්න ඕන 😡😡😡😡😡😡
වෙනදා බලන අරගල වලදි පොලිසිය හැසිරුනේ අද ගුරුවරු කියන අය හැසිරුන විදිහටයි ඇත්තෙන්ම අද පොලිසියේ මහත්වරු හැසිරුනේ නියම මහත්වරු විදිහටයි ඒයට අපගේ සතුට සමග අපේ උත්තමා චාරය
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
Ai gollan guruwaru nowei.
මේ ගුරුවරුන් නෙමෙයි ,ගුරුවරුන් නම් ඇයි ගුරු පත්වීම් ඉල්ලන්නේ
මේ වගේ අයට පුලුවන්ද දරුවන්ට උගන්වන්න
මෙම සංවර්ධන නිලධාරීන් කිසිලෙසකින්වත් ගුරු සේවයට බදවා නොගත යුතුයි.
😂
ඔව් එයාල අයින් කරල Oyalata දෙන්න නේද.ඔයාලත් බලන් ඉන්නෙ සංවර්ධන නිලධාරින් එලවලා එතනට රිංගන්නනෙ.එයාල සුදසු නෑ.අනිත් උන්ගෙ ඒවායෙහි hari ගන්න බලා ඉන්න ඔයාල ගුරුවරුන්ට නියම සුදුස්සො
අම්මට සිරි වෙන්න ඒ මිනිස්සු ඡන්දෙ දෙද්දි හොඳයි නේ
Thapal chanda ban😂😂😂😂
😂
ළමයින්ට උගන්වන්න , මුන්ට තියන උනන්දුව,
මුන්ට ගුරුපත්වීම් දුන්නොත් ළමයි ඉවරයි..
අර කැම්පස්වල මාරාගෙන ප්‍රිකටින් කරලා ගුරුවරු වෙලා එන්නෙත් මේ වගේ අයම තමයි😁😁😁😂😂😂
@@IreshaSamanmali-oz3dc ඒ සුදුසුකම් සම්පූර්න කරලා වෘත්තියට එන්නේ.. මුං වගේ ටෙම්පරි උගන්වලා නෙවෙයි.😂
@@dilshanadikari21kuhakai neda e kathawa.oya guruwarayekda
@@Supu-s4h නෑ මං ගුරුවරයෙක් නෙවෙයි. ඇයි මොකක්ද අවුල. ගුරුවරු කියන්නේ සුදුසුකම්වලට උගනවන අය මිසක් මුං වගේ ටෙම්පරි උන් නෙවෙයි
මුන්ගේ හැසිරෙන ආකාරයට කිසිසේත්ම ගුරු සේවයට නුසුදුසු බවට පැහැදිලි කාගේ හෝ කුලියට කහින හාල්පාරුවන් පිරිසක්
මේ වගෙ ගැනුද ගුරුවරු ළමයින්ට දෙයියන්ගේම පිහිටයි
වට්ටි අම්මා කෙනෙකු ට හොදයි ගුරු පත්වීම් ඒපා
යකෝ ලමයි exam ගොඩ දාගන්නේ tution ගුරුවරුන්ගේ පිහිටෙන් .නැතුව මේ නිකන් ඉදන් පඩිගන්න පාසල් ගුරුවරුන්ගෙන් නෙමෙයි.උදේ 7 ඉදන් දවල් 1. 30ට ගෙදර පනින්න බලන් ඉන්නේ😅
@@s.isuranga7543 me guruwaru nemei yako
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
100 % true
😂😂😂😂😂 100 % ඇත්ත
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
ගුරු සේවයට නුසුදුසු අය පත් කර ගැනීමෙන් වලකින්න.....,,
මාලු කඩෙ මනුස්සයාත් මනුෂ්‍යයෙක්.මුන් ගුරුවරු උනොත් ඒ දරුවන්ට කොහොම සලකයිද
පොලිස් උන්ට මේවා හොද පාඩම් විනය තියෙන්න ඕනි. සක්කිලි වගේ කතා කරන්න බෑ. උනිෆෝම් ඇදන්. මොකද උන් පඩි ගන්නේ රජයෙන්. නමුත් මෙතන ප්‍රශ්න ය අපි දන්නේ නෑ. ඒකට විසදුමක් දෙන්න ඕනි. ගොඩක් උද්ගෝෂණ කරපු අයට බැනල ඒ වහල් jvp අපි අනුරට ජන්දේ දුන්න, ගෝටාභය ටත් රැවටුන උන්
ඉතිං චංදෙ දුන්නා කියල සුදුසුකම් නැති අයට ගුරු පත්වීම් දෙන්න ඕනිද.
Uda akata kiyanne. Boru nokiya anurayata chande dunne na kiwwa nam ewaraine
@@MalakaEranga-j6r පත්වීම් දෙන්න අනේ
පාසල් සංවර්ධන නිලධාරීන් කියන්නේ සුදුසුකම් නැති පිරිසක් නෙවේ.උන්ට වෙච්ච අසාධාරණයට කවුරුත් නිසි විසදුමක් දෙන්න කටයුතු කරන්නෙ නැති නිසයි මේ ප්‍රශ්න
බාහිර උපාධිය අරන් රගන අය ඊය..මුන් ගුරුවරුද ලෙජ්ජයි කටේ සද්දෙ ඒ කෙනාගේ
කිසිසේත් ගුරැ වෘත්තියට ගැලපෙන්නේ නෑ...
මෙයාලට ගුරු පත්වීම් දෙන්නම එපා
ජරා හැසිරීමට අනුව තමා ඔහොම කතාවක් ඔය වට්ටි අම්මා අහගන්න ඇත්තෙ
මහත්තයා අනින් නැත්තං ළඟ ඉන්න කෙනෙක්ට කියලා ඇනගන්න දැන් ගෙදර යන්න
ගුරුවරුද බන් මුන් කොහොමද අපේ ලමයින්ගේ අනාගතේ හදන්නේ හූ කියගෙනෙ හැසිරෙන හැටි මුන් ඔක්කොම ගෙදර යවන්න ඔනේ සක්කිලී.මුන්ගේන් ඉගන ගන්න ලමයි කොහොමද විනයක් ඇතුව හැදෙන්නේ මුන්ගේ හැසිරීම එක්ක.
මාළු කඩෙ කඩෙ බඩු කිරැව කියලා එ මිනිස්සු පහාත්ද මෙවගෙ.උන් ගුරැ හොරැ මුන්ට දෙන්නම නරකයි පත්විම්
මුංට ගුරැ පත්විමි දුන්නොත් දෙමවිපියන් පාරට බැසිය යුතුය.බාහිර උපාධිය කරපු උන් මුන්.ලමයිට අබ සරණයි .මුංට පත්විමි දුන්නොත්
හරිම සවුත්තු ගැහැණු සහ පිරිමි .. සංවර්දන නිලධරීන් .. අවුරුදු 4-5 උඩ බලන් ඉදලා දැන් යකා නටනවා
පාසල් වලට සංවර්ධන නිලධාරීන් ලෙස පත්කලාට මොවුන් ගුරු වූර්තියට අනුයුක්ත කරගන්නා බවට පොරොන්දුවක් දී නොමැති නම් මෙවැනි විරෝධතාවලට බිය නොවී සාධාරණ ආකාරයට විභාග පවත්වා එම තනතුරේ ගෞරව ආරක්ෂා වන පරිදි සුදුසු අය තෝරාගැනීමයි කළ යුතු එකම දෙය.
ඉස්සර මුන් ළමයින්ට ඉගැන්නුවේ නෑ අනුරත් එක්ක පාරට බැහැගෙන හුද්ද වැඩේ
කිසිම දෙයක් නොදන්න මිනිස්සු බුරන බිරිල්ල
වැරදිලාවත් අපේ දරුවන්ට උගන්වන්න මුන්ව නම් එවන්න එපා. දරුවොත් මුන් වගේ හැදෙයි.
@@PolyPacks aurudu 5 ugannanne api tami yako
දන්නෙ නැති උනාට තමුන්ගෙ දරුවොත් හොදට එයාලගෙන් ඉගෙන ගෙන ඇති
ඉතිං මෙච්චර කල් උගන්නනකොට උඹලට කියන්න තිබුනනෙ මුං එලවල දාන්න කියල.
තොපිට අනුරව හොඳයිද ජනාධිපතිකමට. ඌලා තමයි මේවා පුරුදු කළේ. දැන් විඳවපියව්
@@netur1234 පලයං බන් යන්න.රෙද්දක් කියනවා.උබලගෙ පුද්ගලික රෙද්දවල් ඉල්ලන කාලයක් ද දැන් තියෙන්නෙ.
අපේ දරුවන්ගෙ අනාගතේ මුන්ටනම් බාරදෙන්න එපා ජනාධිපති තුමනි...මුන් ගුරු සේවයට නුසුදුසුයි.
මෙහෙම හූ කියන එවුන්ටද ගුරුපත්වීම් ඉල්ලන්නෙ.මෙවුන්ට දුවන්න ගහපියව්,
@@sanjeewaherath4152 හු කියන්නේ නැති අයද ගුරුවරු kiyanne
ඉස්සර JVP එක එක් ක පාරේ නටපු අයව අද JVP ගනන් ගන්නෙවත් නෑ නේ..😂😂😂😂
ගරු ජනාධිපතිතුමනි මේ වගේ හරක් නං අපේ ළමයින්ගෙන් පාසල් වලට එවන්න එපා
ඔය ගෑනු කෙනා බොරු වෙන්නැති කියන්නේ කියන්නේ? ඕක අහගෙන හිටපු වෙන කිසිම සාක්ෂියක් නැහැනේ ඕකේ
හිතේ තියෙන දේ කියවනව
E unata policiye kena ai eka kiyaddi hemin hangune
@@dulminikaluthara9855ehwnm ai policiye eka hangenne eka kiyaddi😅
මෙවුන්ට ගුරු පත්වීන් දුන්නොත් ළමයි ඉවරයි
ඉතින් යකෝ මහත්තයා අනින් නැතුව අල්ලපු ගෙදර මහත්තයාට කියලාද වෙනදා ඇනගන්නේ😂
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
Pohottu upadidarin@@newfilmtrailer7733
ඔවු නේ අන්න හරි ඒක කිවුවම ඇයි රිදෙන්නෙ ඒක මහත්තය කියල නම්බු දුන්නෙ..................ඒකවත් අහගන්නෙ නැතුව නම්බු ඕනනම් ගෙදරට වෙලා ඉන්න තිබුන .නේ
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
පොලිසියෙ එකා හරි
මුන් ගුරු හොරු කැම්පස් වල දාපු සෙල්ලම් නොදකින් කවුද මේ බෙල්ලියන්ට ගුරුවරු කියන්නේ
පහුගිය කාලෙ ස්ටාලින්ගෙ සෙට් එකත් පාරෙ නැටුවෙ මෙහෙම තමයි. එතකොට එවුන්ට මොක්කු කියලද කියන්නෙ? 🤣
Danda guruhou umbalata union karapu mahinda ekka yanakota niyama guruwaru.hari shok nhr
@@mangalikaperera1393 මුං වගේ උන් නෙවෙයි ඒ.. මුං උගන්වන්න දන්නේ නැති ටෙම්පරි උන්.😂
මේ කැම්පස් ගිය එවුන් නෙමෙයි ,බාහිර කලා එවුන්
මුන් ගරු වරුන්ට කිසි සේත්ම සුදුසු නැත අඩු ගතිය පැහැදිලිව පෙනෙ මුන් ගුරුවරු උනොත් දරුවන්ට දෙවි පිහිටයි
සංවර්ධන නිලධාරීන්ට හොද වැඩේ
Policeman is correct
ඕනම උපාධිධාරීයෙක් ගුරුවෘත්තියට සුදුසු වෙන්නේ ගුරු විභාගය කරලා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාපත්කරගත යුතුයි... ගෝඨාගේ පව් අපිට කරගහන්න බෑ.. DO විදියට ජොබ් ගත්තානම් ඒකට පඩියක් හම්බවෙනවානේ.. ඒ නිසා පාඩිවේ වැඩකරපල්ලා
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
කවුඩ කිවෙ උගන්වන්න ගුරුවිඩ්යලවල මිනිසුනින්නවානෙ ගොටලාකරපුව ගොටගෙන් ඉල්ලගන්න
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
පොලිසියට රාජකාරිය කරන්න දීපන්
දරුවන්ට ඉගැන්නුවා පාරදිගේ උද්ඝෝෂණ කරකර 😂
පොලිස් කාරයා වැරැදී ,
ඌ මොකටද මහත්තයාගේන් ඇනගන්න කිව්වේ, ඇන ගන්න ඔන hardware එකෙන් .පොලිස් මිනිහා දන් නෑනෙ මේ ගෑනිගෙ මහත්තයා හාඩ්වෙයා එකක්මද වැඩ කරන්නෙ කියලා
මේකෙ කමෙන්ට් දැක්කම ලංකාවෙ ඉපදුන එක ගැනත් ලැජ්ජා හිතෙනවා ඇත්තටම බහුතරයක් කමෙන්ට් අනුව හිතා ගතහැකි මුන්ගේ ආකල්ප මෙහෙම රටක සාධාරණ යුක්තිගරුකව හිතන සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද?
😂😂😂😂 මහත්තයා අනින්නේ නැත්තම් මට කියන්න
😮😮sirawata oi, e miniha mekita annoth epa kiyai. Ecchara lassana minihek ❤❤
මුං ගුරුවරු ඈ වට්ටි අම්මලා වගේනෙ..ලැජ්ජයි ගුරුවරුන්ටත්.
තොපි තමයි මේ රටේ කිසිම කෙනෙක්ට වැඩ කරන්න දුන්නේ නැතුව අනුර එක්ක පාරවල් වල නැටුවේ හොද වැඩේ
අනුරගේ අය මේකේ නැහැ. මේ සීයගේ පුතානෝගේ රාජපක්ෂ වන්දනාවේ යන අය.
අනුර ආපු නිසා උද්ඝෝෂණ කරනවා. නැත්නම් කැති පාරවල් කන්නෙ ගුරුවරු පොලිසිය නෙමෙයි. දන්න මගුලක් දානව අයිසෙ..
@@kg94837 හැබැයි කතිරේ ගැහුවේ අනුරටලුනේ.😂
පුංචි කාළෙම දරුවන්ට,අනෙකාට ගරු කරන්න උගන්වමු.
සමහරක් ගුරුවරුන් නොව මැරයන් සහ වට්ටි අම්මල වගේ පෙනේ. මෙහි සිටින බොහෝ දෙනා ගුරුවරුන් වීමට සුදුසු නැත. අපි මෙහි දකින දෙයින්.
අපට දීප්තිමත් පරපුරක් ඇති කිරීමට හොඳ ගුණාත්මක ගුරුවරුන් අවශ්‍යයි.
දරුවන්ගේ අනාගතය සහ ඊළඟ පරම්පරාව.
අම්මෝ ටියුෂන් කාරයෝ ටික.ළමයින්ට මාරම ආදරේ .
ළමයින්ට උගන්නන්න ඔයාලා තව ටිකක් ඉගෙන ගෙන එන්න.. අපේ ගමේ දෙන්නෙක් ඉන්නවා ඔය විදිහට පත්වීම් ගත්ත... උන් ගේ ඉගැන්වීලි හොදටම දන්නවා... ඕනේ නම් ඒ පොත් ෆේස් බුක් දාල පෙන්නන්න පුළුවන්... ඒ තරමට වැඩක් නෑ... ළමයින්ට අබ සරණයි..
රජය මේ ගුරුවරු නෙමෙයි කොහෙත්ම පත්වීම දෙන්න එපා.මේ ගනී වට්ටි අම්මා කෙනෙක්
මේ වගේ ගුරුවරුන් එපා අපේ දරුවන් ට
ඇත්ත නේ කියල තියෙන්නේ. පොලිස් නිලධාරියා අනින්නං කිව්ව නම් තමයි වැරදි!
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
😂😂😂😂😂දවසේ කතාව😂😂
මුන් ගුරුවරු වෙන්නෙ කොහොමද මුන්ගෙ උපාදියක්වත් නෑනෙ😂😂😂😂
මාලුකඩේටවත් පොලටවත් නොගලපෙන ඒ අවලන් ගෑනි...ප්‍රශ්නයක් උනා කියලා කොහෙවත් ඉන්න මිනිස්සුන්ට අපහස කරන්න ඒපා..ඇත්තටම ඒ ගෑනිට හරිහමන් අඩ්යාපනයක් නැතිවෙන්න පුලුවන් ..කතාකරන් style එකෙන්..
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව නිවැරදි අදහසක් සමාජගත වී නොමැති බව මෙහි බහුතර අදහස් දැකීමෙන් පෙනී යනවා.
2020 වසරේ "අභ්‍යාසලාභී උපාධිධාරීන්" වශයෙන් වසරක පුහුණු කාලය සඳහා පාසල් වලට අනුයුක්ත කරනවා.
එහිදී ඔවුන්ට ලබා දුන්නේ ගුරු පුහුණුවක් (ගුරු පුහුණුවක් ලබා දෙන්නේ පාසලේ පොල් කැඩීමට නොවන බව බුද්ධිමත් ජනතාවට වැටහෙනු ඇත)
වසරක පුහුණුවීම් කාලය අවසානයේදී "සංවර්ධන නිලධාරීන්" වශයෙන් නැවත එම පාසලේම පත්වීම ලබාදෙනවා.
එතැන් පටන් වසර 4 කාලයක් අඛණ්ඩව පාසලේ ඉගැන්වීම් කටයුතු මෙම පිරිස සිදුකර තියෙනවා.
මෙම කාල සීමාව තුල රජයේ වියදමින් කලාප හා කොට්ඨාස මට්ටමින් වරින් වර පාසල් සංවර්ධන නිලධාරීන්ව ගුරු පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවාගෙන තිබෙනවා.
පාසල් පද්ධතිය තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදු කරමින් මෙම පිරිස පාසලේ අධ්‍යයන කටයුතුවලට සෘජුවම සම්බන්ධ වෙනවා.
සංවර්ධන නිලධාරීන් පන්තිභාර ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම.
විෂයන් වලට අදාළ කාල සටහන් පාසල් සංවර්ධන නිලධාරීන්ට ලබාදීම හා ඒවා කොට්ඨාස සහ කලාප මට්ටමින් අනුමත කිරීම.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ඉගැන්වීම් කොට්ඨාස හා කලාප කාර්යාල මගින් අධීක්ෂණයට ලක් කිරීම ආදිය පසුගිය වසර 4 පුරාවට සිදුවෙනවා.
පසුගිය කාලයේ විශාල ගුරු හිඟයක් පැවතියා ඔබට මතක ඇති.
නමුත් එවැනි ගුරු හිඟයක් බහුතර පාසල්වල පවතිනවාවත් නොදැනෙන්නට හේතුව වන්නේ සංවර්ධන නිලධාරීන් එම විෂය ඉගැන්වීම් ආවරණය කිරීමයි.
පාසල් කාලයෙන් පසුවත් අමතර ඉගැන්වීම් කටයුතු සිදුකිරීම, විෂය බාහිර කටයුතු වලදී දරුවන් පුරුදු පුහුණු කිරීම (ක්‍රීඩා හා සෞන්දර්ය විෂයන්) පාසල් සංවර්ධන නිලධාරීන් සිදු කරනවා. පළාත් හා කලාප මට්ටමින් විවිධ පාසල් ජයග්‍රහණ කරා ඔසවා තබන්නට පාසල් සංවර්ධන නිලධාරීන් සිදුකළ කැපවීම් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ඔබ දකින්නට ඇති.
සංවර්ධන නිලධාරීන් තම විෂය උගන්වනු ලබන්නේ එම විෂයට අදාළව විශේෂවේදී උපාධියක් හෝ සාමාන්‍ය උපාධියක් ලබාගෙනයි. පශ්චාත් උපාධි ලබාගෙන ඇති සංවර්ධන නිලධාරීන්ද මේ අතර සිටිනවා.
මෙතෙක් කල් පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදු කළ පාසල් සංවර්ධන නිලධාරීන්ට සිදුවී ඇත්තේ අසාධාරණයක් නොවේද?
ගුරු විභාගයකින් බොහෝ දුරට ඉතාම සීමිත පිරිසක් පමණක් බඳවා ගැනීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.
මෙතෙක් කල් ඉගැන්වීම් කටයුතු සිදු කළ සමස්ත පාසල් සංවර්ධන නිලධාරීන්ට එයින් සිදුවන්නේ විශාල අසාධාරණයකි. (මේ පිළිබඳව මානව හිමිකම් කඩවීම සම්බන්ධ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකොට ඇත)
පාසල් සංවර්ධන නිලධාරීන් පාසල් පද්ධතිය තුළ අතකොළු වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දිගින් දිගටම යොදාගෙන තිබෙනවා.
ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කරගත් සංවර්ධන නිලධාරීන් කාර්යාල වලට සේවයේ යෙදවීම මගින් ඔවුන්ගේ කාලය ශ්‍රමය දෙකම සූරා කෑමකට ලක් කොට තියෙනවා. අවුරුදු හතරක් පුරා ඔවුන් පාසලේ ඉගැන්වීම් කටයුතු පිළිබඳව පුහුණුවක් ලැබුවේ කාර්යාලයේ සේවය කරන්නද?
එපමණක් නොව රජයේ වියදමින් ගුරු පුහුණුව ලද සංවර්ධන නිලධාරීන් සේවයට නොගැනීම ම රජයේ ධනය නාස්ති කිරීමක් නොවේද?
පැවති රජයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් පාසල් සංවර්ධන නිලධාරීන් මෙම තත්ත්වයට පත්ව ඇත.
මෙම උද්ඝෝෂණය පවතින ආණ්ඩුවට සිදු කරන විරෝධතාවයක් නොවේ. පසුගිය රජයන්ගෙන්ද සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන මෙන් බොහෝ ඉල්ලීම් කර තිබුණි. අද මේ ඇති වූ තත්ත්වයත් එවැනි උද්ඝෝෂණයන්ගෙන් එකකි. වෙනස සංවර්ධන නිලධාරීන්ගෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.
මේ වනවිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව , ජනාධිපතිවරු තිදෙනකු පත්වුවද තවමත් එලෙසම පවතී.
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථිර ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන මෙන් සිදුකළ සමථ ඉල්ලීම් ද සාර්ථක වී නොමැත.
පාසල් සංවර්ධන නිලධාරීන් , පාසල් පද්ධතියට සිදු කරන ලද සේවාව පිළිබඳව පාසල්වල විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ,කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සාක්ෂි දරණු ඇත. (අතලොස්සක් ඍණවාදී මත දරනු ඇත)
ඔබගේ දුවා දරුවන්ට උගන්වන පාසල් සංවර්ධන නිලධාරීන් සිදු කරන සේවය දෙමාපියන් වශයෙන් ඔබ දන්නවා ඇති.
පාසල් සංවර්ධන නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී නැද්ද යන්න ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අසන්න...
ඔබගේ වචන හරඹයෙනුත් උගත් භාවය හොඳින්ම පිළිබිඹුවේ...
W0w ඔබගේ රමණීය වදන් පෙළ..
😂
@@informationdesk6628ඒතකොට ගාල කඩා ගත්ත හරක් වගේ ආවම හරිද?අඩුම ගානේ සාකච්ඡාවක් වත් ඉල්ලුවා ද?ඒවා මුකුත් නැතිව හරක් රැලක් වගේ ආපු ඒක ගැන මොකද කියන්නේ ?සාකච්ඡා සදහා දිනයක් ඉල්ලන් පිලිවෙලට නෙද කරන්න තිබ්බේ ...
ඔක්කොටම කලින් මුන්ගේ අභ්‍යාසලාභි උපාධිය ගැන හොයන්න ඕනේ ...අනිවාර්යයෙන්ma මුන් දේශපාලන පත්වීම් වෙන්න පුලුවන් මොකද ගිය ආණ්ඩුවලින් ගොඩක්ම දුන්නේ ඒවගේ පත්වීම් ..😂😂😂😂..ඒ පත්වීම් ගත්තෙ ඉස්සර බන් නූගත් දේශපාලුවෝ පාර්ලිමේන්තු ඉද්දී දැන් හොද ඉගෙන ගත්ත මිනිස්සු ටිකක් රට පාලනය කරන්නේ..කොහොමත් මුන්ගේ පත්වීම් අනිවාර්යයෙන්ma එක්කෝ විභාග තියලා ගන්න ඕනේ මොකද අනිවාර්යයෙන්ma මුන් විභාග හොරට පාස්වෙලා ආපු එවුන් වගේ කතාවෙන්ම ස්වරූපය හැසිරිමෙන්ම පේනවා 😮
ඒකි බඩුවක් වගේ
මුන්ට ගුරු පත්වීම් හැසිරෙන අකාරය අනුව කිසිසේත් ගැලපෙන්නෙ නැත
Teachers ලා වෙන්න ඉන්න හාන්න දක්ශ අය
😂😂😂😂😂
Art ,commerceකරල උපාදියක් ගත්තම ඉතිං ඔහොම තමා.දැන් ඉන්න ළමයි වත් රැකියා ලෝකයට ගැලපෙන විෂය ධාරාවකින් ඉගෙන ගන්න යොමු වෙනවනම් හොදයි.මේ syllabus වෙනස් වෙන්නම ඕනෙ වර්තමානෙට ගැලපෙන විදියට.එතකොට ඔය ප්‍රශ්ණ අඩු වෙයි.
Sirawata eka thama maths,bio karanna kiyanne😂Ara melo rahak nathi art,tec😂😂
@@Senithadewsad123Ane Mee katewahn inne Api Art krth vadegath sabeject krnn ok.econ, media, logice😊
@@NethmiMalsha-q1l අනේ මේ නංගි ඔයාව x විශයෙන් අවකලනය කරලා දෙකට බෙදනවා හොඳේ😜
මුන්ගෙන් ඉගෙනගන්න දුවාදරුවන්ට දෙවිපිහිටයි
Bad behaviour of teachers
මුන්ට පත්වීම් දුන්නොත් දරුවොන්ට බුදුසරණයි
අපේ දරුවන්ට උගන්වන්න මේ අය නම් එවන්න එපා
කලින් පොලිසිය තාම ඉන්නව . මුන්ගෙ උද්ගෝසනය වැරදියි. අාණිඩුවට හැරෙන්නවත් උනේ නෑ. ඉල්ලීම් ඉල්ලනව.
මේ වගේ වට්ටි අම්මලා කවදාවත් ගුරු වෘත්තීයට ගන්න හොද නෑ. මෙවුන්නැහැලාට උපාධි දීපු එවුන්ට ගහන්න ඕන
මුන් දැනටත් ඉස්කෝල වල උගන්නන එවුන් බං.. උබලා කොහොමද තීරණය කරන්නේ 😁..
@newfilmtrailer7733 ඔක්කොටම කලින් මෙවුන්ට උගන්නන්න ඕන . තනිකරම මීහරක් පට්ටියක්
@@newfilmtrailer7733ගුරු විභාගයෙන් පාස් නොවී පත්වීම් ස්ථිර කරනනේ නෑ බං.😂 බෝඩ් එල්ලන් පාරේ හිඟාකාලා පත්වීම් ස්ථිර කරන්න බෑ.😂
මේ අයට පත්වීම් දීමෙන් වලකින්න.වට්ටි අම්මලා වගේ,නියෝජ්‍ය ඇමති සමගකතා කරානම් ඉවසීමෙන් දැනුම් දීමක් කරල උද්ගෝසනයක් විදියට කරන්න තිබුන.දෙන්නම එපා පත්වීම් කිසි ව්නයක් නැහැ.පුදුම හිතුන හැසිරීම ගැන.උපාදිය තිබේනම්,උගන්නලා තියේනම් ඒ ව්නය පිටින් පේන්නෙ නැහැ.අපිත් අසනීපෙකට බෙහෙත් ගන්න ගියාම බොහොම ඉවසීමෙන් බෙහ්ත් ටික ගන්න බලන්නෙ.එහෙම ඉඳලත් පාමසියෙ ගන්න තියෙන බෙහෙත් වැඩියි.
මමත් සංවර්ධන නිලධාරියෙක්.මේ මරි මෝඩ හුචක්කුව ගුරු සේවයට සුදුසු නැත.
@@GuwanAmarasinghe ow oyala prashne ගැන කිසිත් නොදැන ohe kiyawana un thama sudusuma
@@GuwanAmarasinghe eaka eaththa
Oya koheda sanwaradana niladari koi pradesada
ඒයි ගුවන් බිමට බැහැලා කියන්න ඔයා මොන පලතේ නිලදාරියෙක්ද.
ගුවන් නෙමෙයි ගූවන්
මුන්ටනම්.දෙන්න.එපා.ගුරුපත්වීම.දරුවන්ට.කියලා.ඇනගන්නයයි
සංවර්ධන නිලදාරීන්ට ගුරු පත්වීම් දුන් උන්ග බුදු සරනයි...ලමයින්ට දෙවියන්ගෙම පිහිටයි
සංවර්ධන නිලධාරි , ග්‍රාම නිලධාරි බදවා ගන්න ඕනි නිල
ඇදුමක් අදින විදයා පීඨ අධයාපනයකින්.. නැතුව ඔහේ අයාලෙ ගිය කැම්පස් ගොන් බඩු ටිකක් රාජය සේවයට අරන් තමයි අද රටම වලපල්ලෙ තියෙන්නෙ
ඔහොමයි ගහන්න ඕන loweth.,නැති,,වෙන්න, මී ට. කයිවාරු නායක
ගුරුවරුන් ට හොද විනයක් ඕන...උපාධියක් ගත්තා කියලා ඒකට ගැලපෙන්නේ නෑ??😮😮😮😮
Munta teaching denna epa .... munta teachin දුන්නොත් ළමයින් ටිකත් iwarai ...
දන්නෙ නැද්ද? මෙයාල අවූරුදු 4ක් තිස්සෙ උගන්වනවා.අලුතෙන් දෙන්න දෙයක් නෑ.පත්වීම් නම හැර
මේ අයට දෙශපාලන ගොට්ට අල්ලලා ස්කුල් වල බොරුවට රින්ගලා දැන් කියනවා ගුරු සේවයට ගන්නලු මුන් හොදට තියෙයි මුන් ගත්තොත්
පොහොට්ටුවේ බත් බැලයෝ...
ඒ කාලේ අනුර ගේ බත් බැලයෝ
@@malkanthiudayani660 අනුරගෙන් ටොෆියක්වත් හම්බෙන්නෙ නෑ..ඒ කාලෙ කෑගැහුවෙ අසාධාරණය වෙනුවෙන්...රට වෙනුවෙන්..
මුන් කෑ ගහන්නෙ බත් පැකට් එකට්යි රුපියල් 5000ටයි..
ඉතින් මුන් බත්බැලයො නෙවෙයිද?😂