Even though they do not have enough money to live themselves, they are taking well care of animals. you are the animal lovers and kindness people. "Theruwan sarani" to your family. You will deserve better life eventually.
Moda Prasna ahanna apa ban uba modayek vage kata karanne ai hava sudui da ahanava modaya lasssanai godak pin sathunta adare karana vata oyata sthuti video aka genava ta Jaya veva
ඔයාල දුප්පත් ඒත් ඔයාලගෙ හද්වත් හරිම පෝසත් ලස්සන හදවවත්...ඔයාලට පින්
Pin oyalata
Pin oyalata
පව් අනේ හරිම අහිංසකයි .හදවතින්ම කතාකරනවා . බුදු සරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම.
0
4
@@sandik840 mawath subcrib Karanna yaluwa
@madu & mishu හ්ම්ම්ම්ම්ම්
පෙන විදියෙන් ගොඩාක් දුප්පත් පවුලක් එත් සත්ව කරුණාව බලන්කො අවන්කව කතා කරන්වා එ සහොදරි ඔයාට පින් නංගි
නැතිවාදමක් මුකුත් නොකියා ගොඩාක් අහිංසක විදිහට ජීවතයට කාරුණාව පෙරදැරිව මුහුණ දෙන ඔබ සැමට තෙරුවන්සරණයි. අගය කරමි!
මෙවා තමා ජිවිත කියන්නෙ කොච්චර සතුටකින් ඉන්නවද දුප්පත් පොහොසත් මිනිස්සු මනින්න පුරැදු වෙන්න එපා .
සත්තුන්ට පරිසරයට ආදරේ කරන එක ඉතා ඉතා උතුම් දෙයක්... තෙරුවන් සරණයි... ඕගොල්ලන්ට කවදාවත් වරදින් නැහැ...!!!
අනේ.අැත්තමයි.දුප්පත්.උනාට.බලන්නකෝ.සත්වකරුනාව.ඔයපිනමඅැති.ඔයාලටකවදාහරි.හරියන්න.හරිමඅවංක.නිහතමානිකතාව.බුදුසරනයි.දෙවිපිටයි.ඔයාලට
ඔයත් හරිම අහින්සකයි අක්කේ අනේ ගොඩාක් හොදයි එයාලා ☺️ සත්තුන්ට ආදරේ කරන එක ලොකු පිනක්. මගේ හාවෝ දෙන්නත් බව්වේක් ඇල්ලුවා.
හරිම
අහිංසක
නංගි කෙනෙක්
අනේ ඔබලාට ගොඩක් පින් සතුන්ට ආදරය කරන එක ක් හැමෝටම කරන්න බෑ පින් ඇති සිතකට විතරයි සැබෑ ආදරය දැනෙන්නෙ
කාටවත් පෙනුනේ නැද්ද මේ අයගෙ දුප්පත්කම. පිං ඇති කෙනෙක් එක කාමරයක් හරි පිලිවෙලට හදලා දෙන්න ඉදිරිපත් වෙන්න
දැන් ඉතින් වනජීවී එකෙන් කුදලගන යයි ok... සතුන්ට ආදරේ කරන අය ගොඩක් නිරෝගීමාත්... ජයවේවා... ජේසු පිහිටයි.
පව් අනේ, මෙි මිනිස්සු හරිම අහිංසකයි . ගේ දුප්පත්, හදවත් හරිම පොහොසක්
හොද නිහතමානී අවංක හදවතක් ඇති හොදට හිතල බලලා කතා කරන්න පුලුවන් නක්ගියෙක්.සත්ව කර්ණාව ගොඩක් වටිනවා ..ඔයාලට වරදින්නේ නෑ ..ජේසු පිහිටයි
දුප්පත් උනත් මයිත්‍රය කරුණාව පිරිලා ඉතිරිලා බුදු සරණයි අනාගතය සාර්ථක වෙනවා තෙරුවන් සරණයි සෙයුරිය
මට හැඟෙන විදිහට මේ පවුල ඉතා අසරණව ජීවත් වෙන පවුලක් බව හැඟී ඒ කෙසේ වෙතත් ඊට එහා ගිය රුණාව දයාව මෛත්‍රිය ඇතුව ජීවත් වෙන බවත් ඇගේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ අයට ඉන්න නිවාසයක් හදලා දෙන්නන්න උත්සාහ කරන එය ලොකු පිනක් වේවි හැමටම තෙරුවන් සරණයි සියලුම දෙනාට
සියලු සතුන් ලොව සුවපත් වෙත්වා....❤❤❤
ඔයාලට ඛොහෝම පිං මේ කරන සත්කාරවලට මමත් ගොඩක් ආදරෙයි සතුන්ට ... එක දෙයක් කියන්නම් සතුන්ගෙන් ඉක්මනට ලෙඩරෝග බෝවෙන්න ඉඩකඩ වැඩියි ඉතාමත් ආරක්ෂාකාරී වෙන්න ..සතාගේ පිටකහන එක හොද වැඩක් එයාට කරගන්න බැරි නිසා ඒත් ඔයා ඒ දේ කරන්න පනාවක් තියාගන්න ... තෙරුවන් සරණයි සියලු දෙනාටම..
බලදාරීන්ගේ ඇස් ඇරේවා ..මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සු කොච්චරක් නම් ඇද්ද....❤❤❤❤❤❤❤
සත්තකින්ම කරුනාව දයාව ඇති හදවත් මිනිසුන් මොන තරම් මෙ රටට සම්පතක්ද ඔබලාට ජයෙන් ජය
අලි හුලතල් උෘලු පැතිය ආදලෙයි ❤️❤️❤️ ඔයාලට ගොඩාක් පින් 🙏 බුදුසරණයි
හොද. කෙනෙක්.. සතුන්ට
ආදරේ. කරන. හොද
පවිලක්.. ස න් වෙ දි. හද වත්.
අ ය. තමයි. සතුන්ට.. ආ ද රෙ ඔබට. බව. Boga. සම්පත්
පහල. වෙ වා..
Ou ane pau hitune mata vitarada
@@roshaniroshani3895 සතෙකුට. උනත්
පිහිට. වෙ න්නේ.. දුප් පතෙක්
මිසක්.. පොහොසතෙක්. නොවේ
යන. වග.. මෙය්න්.. පැහැදිලි
වෙ න ව. නේද..
අනේ පවු සතුන්ට ගොඩක් කරුණාව එයාල බුදුසරණයි ඔයාල සියළුම දෙනාට
ඔයාට ගොඩක් පින් නංගී අපි සතුන්ට ආදරය කරන තරමට ම එයාලත් අපිට ආදරය කරනවා ..අනේ පරිස්සමෙන් නංගී ...බුදු සරණයි ..
මුදලින් දුප්පත්.. හදවතින් පොහොසත් මිනිසුන්..!!
**Me duppath minisunge hadawath hari lassanay. Adaraya,dayawa,karunaawa athin hadawath pirunu obalaata uthum 'u'nirwaana suwayama lebewaa.siyalu dewi dewathawan raka dewaa.**
ඔව් සහතික ඇත්ත ...ආදරනීය හදවත්
අපේ මිනිස්සු ඌරැ මස් කෑවට හරිම පවු........බල්ලට පුසට වැඩිය ගෙදර අයට හරිම ආරරෙයි ඌරැ පැටියෙක් අපේ ගෙදරත් හිටිය.
අම්මපා ..❓
@@dammikaanil870 මොකෝ දම්මිකා අම්මපා කිවුවෙ ෂුවර් නෑ වගේද........?
@@ritasrilanka7802 අනේ එහෙම නෑ මෙයා
@@dammikaanil870 mawath subcrib Karanna yaluwa
Innocent family who live with nature and love animals 🎉🎉 BUDU SARANA WEWA !❤❤❤❤❤
නංගි ඔයාට ඔය පින ඇති නිවන් දකින්න සත්තු මරන් කන රටේ ඔයා සත්තුන් ට කරුණාව දක්වනවා බුදුසරණයි දීර්ග ආයු වේවා ඔයාට
ඔයාලා හැමෝටම ගොඩක් පින්, සතුන්ට ආදරෙ කරන ඔයා ගොඩක් හොද කෙනෙක්, දෙවි පිහිට ආශීර්වාදය නොඅඩුව ලැබේවා!
අනෙ මෙ දුව මගෙ ලොකු දුව වගේම මම ගොඩක් වෙලා බැලුවා ඔයාට බුදු සරණායි දුවෙ ගොඩක් ආදරෙයි දුවෙ ගොඩක් ආදරෙයි 😍😍😍😍😍😍😘😘😘😘
Apinam dhannaha oon
Me nangi harima siriya wanthai.. Godak pin sidda wena ikmanatama oyalage balaporothtu ista wena kiyala mama prartana karanawa.. Budu saranai
අහිංසක දුප්පත් පවුලක් .පව් අනේ හොද මිනිස්සු ටිකක්.
අනේ පව් හරිම හොඳ නංගි කෙනෙක් ගොඩාක් කරුණාව තියෙනවා කොච්චර හොඳයිද සත්තු ගොඩක් හදනවා එයාලා නිකන් දරුවො වගේ කොච්චර දුප්පත් උනත් එයාලගේ හදවත පෝසත් ඔයාලා පවුලේ සැමටම සම්මා සං බුදු සරණයි
Teruvan saranai oyalata! Hoda manussa kamak tiyina family ekak siyalu deviyangi ashirvadaya ellanava oyalata 🙏🙏
බුදු සරණයි ඔයාලට
පෙර අාත්ම වල මෙි සතුන් අපෙ කවුරැ වෙිලා ඉන්න අැතිද දෙවියනේ
@@janakbandara6265 mawath subcrib Karanna yaluwa
අනේ මමත් මාකඳුර .හරිම සතුටු .බුදු සරණයි
You are so grate sister
God bless you and your family
Budu saranai 💕💕
කරුණාව කියන දෙය ඉහලයි ....... එයාලටවත් කන්න හොයාගන්න අමාරු බවක් පේනවා, එහෙම තියෙද්දිත් සතුන්ටත් මෙහෙම කෑම දෙනව කියන්නෙ අපි වීසි කරන දෙය සතුන්ට දෙනවට වඩා ඉහළම දානයක්........... යහපතක්ම සැලසේවා එයාලට. තෙරුවන් සරණයි .
Godak pin oyata..!!!, sathwa karunawata mila mudal awashya ne.. hadawathai one.
හදවතින් පෝසත් හිත්...තෙරුවන් සරනයි හැමෝටම.....💗💗💗💗💗
හරිම සතුටින් මම මේ වගේ දේවල් බලන්නේ. බලන්න සත්තුන්ට කතා කරන්න නැරි ටික විතරයි. එයාලට අපි කියම හැම දේම තේරෙනවා . සමහර මිනිස්සුන්ට වඩා සත්තු හොදයි කියන වචනෙට මම ගොඩාක් එකගයි. මිනිස්සු අතර නැති සමගිය මේ සත්තු ලග තියෙනවා. මේවා තමා සමාජයට දෙන ආදර්ශ. මම ගොඩාක් ආදරෙයි සතුන්ට. මගේ ගෙදරත් වැව් මාලු 15 දෙනෙක් විතර ඉන්නවා. එයාල ලූල්ලූ කියන අය. දැන් ඒයාලා උපරිම විශාලයි. විශාල ටැංකියක් හදලා ඒකේ තමා මෙයාලව දාලා ඉන්නේ. මේ ලගදී කවුරු හරි කියලා ආරංචියකට හොටෙල් එකකින් අහල තිබුනා ලක්ශයක් දෙන්නම් එයාලාව දෙන්න කියලා. අපි කැමති නෑ. සල්ලි වලට වඩා එයාලගේ නිදහස ,ආරක්ශාව අපට වටිනවා. සල්ලි අද තිබුනා හෙට නෑ..ඒ වගේ නෙමෙයි එයාලගේ ආරක්ශාව නැති උනොත් . අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න බෑ. මගේ මහත්තයා සල්ලි වලට මාළු ගෙනවා මර්කට් එකෙන්, ඒ ගෙනල්ල කුඩා කෑලී වලට කපලා කන්න දානවා.වෙන කෑම ජාති කන්නේ නෑ එයාලා අපි මහ පොහොසත් සල්ලිකාර අය නෙමෙයි. මිනිස්සු නෙමෙයි. දවසේ කුලිය කරන අය. එ සත්තු ගොඩාක් සතුටින් ඉන්නේ. ඒ වගේම මහ පාරේ අත හැරලා දාලා ගියපු පූස් පැටවු 3 ක්, බව් පැට්ටෙක්..මෙ හැමෝම මම ගෙනල්ලා අපේ ගෙදර අපි ආදරෙන් හදනවා. සත්තු ඉන්න නිවස හරිම සිරියාවයි එයාලගෙ ආදරෙත් එක්ක ඒක අපිට කියන්න බැරි තරම් සතුටුයි.❤️❤️ තෙරුවන් සරණයි ...🙏🙏මිනිස්සුන්ට වගේම අසරණ සතුන්ට පිහිට වෙමු..❤️❤️
Such people have hearts in gold. Hats off.
ලස්සනයි බුදු සරණයි oyata godak පින්
සන්වේදී මිනිස්සු තමයි ඇත්තටම සතුන්ට ආදරය කරන්නේ
අනේ කාටවත් දෙන්න එපා
ඌරු මස් වලට කෑදර මිනිස්සු ගොඩක් ඉන්නවා
ආදරෙන් කරුනාවෙන් එ සතුන් බලා ගන්නවටත් ගොඩක් පින්
කතා කරන්න බැරි කම විතරයි
හරිම ශෝක් ආදරේ හිතෙනවා ගොඩක්
පරිස්සමෙන් මැනිකෙයි හාපැටියයි බලා ගන්න 👌👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
හැමදාම. Satutininna. බුදුසරණයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍
Even though they do not have enough money to live themselves, they are taking well care of animals. you are the animal lovers and kindness people. "Theruwan sarani" to your family. You will deserve better life eventually.
oyalata godak pin. me ahinsaka sathunta adaraya karunawa dakwanawata. oyalata dewiyange pihita lebewa
Karunawa obage ratak wati ... Kairu hari pinwathek me wage family ekata udau karanawa num ,,,, loku pinak
Hoda kenek budusaranai.
Oyata gidak pin nangiyo
Comment kiyawanakota godak dhakke Leda gana kiyanawa, me minissu eeka dhannawa oyala kiyaladhenna Oni nh adharayak manussakamak thiyena minissu ledarogagana hithahitha manussakamak patthaka dhanne nh Anna ehema minissu Mee Leda gana kiyapu kauruth me satthunta sabawatama adharayak karannaha Harsha sakshiyata ekangawa ahala balanna
Pau දුප්පත් minissunga hetj harema ahensakai oyalata kauru hare uadu කරොත් pin budusaranai
බුදුසරනයි ...
Aneeer haawa pauuuuuu ,,,,,mamath hawek heduwa uuu kauruhari ussala , ,,,,,,aneeee sathwa karunawanam ageiiii
Budu Saranai.!! Sathunta Adare karana aka hodai parissamen.
Me video eka balala puluwannam eyalata udau karala gedara hadala denna..hari awanka minisun..godak pin..
Budu saranai
දුප්පත් මිනිස්සුන්ගෙ හදවත පොසත් බුදුසරණයි
Man godaak adari oyalata oyaala sathtunta adree karanawa math godaak adarei sathtunta b.s oyalata
I am wery happy about you dear we love animal thete is the best way we are life is seam god bless you god bless you i am sure god help you
Paw harima ahinsakai ge dora nathath saththun tath adarei eminissunge ahinsaka kama salli kara minissu laga na .paw eayata ge hadala dunnoth hodai
supire niyamai sathwa karunawa upurema tiyena minissu godAK PIN
හොඳ දෙයක් ලොකු පිනක් නමුත් සතුන් නිසා ලෙඩ රෝග බෝවීම ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න
ඒක නම් ඇත්ත
ඔයා ලට,අපිගොඩකිආදරෙයි❤❤❤❤😊
Harima ahinsaka paulak budusarani
මෙනිකෙ අනික් අය සෙරම බය කරගෙන වගේ ඉන්නෙ මෙනිකෙ රුප සුන්දරි වගෙයි න 0ගි ඔයා ට අනික් අය සෙරම ටමතෙරුවන් සරනඉ
Duppath miniha laga thamai manussa kama thiyenne බුදු සරණයි
අපේ ගමේ.මෙි.බුදු සරනයි
Ane pawu harima nihathamaniwa katha karanwa jaya wewa nangiyo oyata bs dp 💖💖💖🌷🌷🌷
ඔයාටනම් ගොඩක් පින් ඒත් කූඩුකරලනම් හදන්න එපා මැනිකෙ ඒකත් පවු මමත් හරිම ආසයි සතුන්ට. කැලේ සත්තු අතරහං උන අය හදන එක ඔයාට සෑහෙන පින් තෙරුවන්සරණයි
Oyalate,godak,pin,asrana,sattunta,pihita,wenawate
Ada kaalee minisun ekek jiwath wenawata wadaa saththun ekak jiwath nidahasak pinak saththun soyanne adaraya karunawa eththeema nangiyoa oyaa hrima ahisakai ekekai O tharamm saththuta karunawa innea theruwan saranai parisamena podii daruwaa parisamm karanna Visa bija walin
Moda Prasna ahanna apa ban uba modayek vage kata karanne ai hava sudui da ahanava modaya lasssanai godak pin sathunta adare karana vata oyata sthuti video aka genava ta Jaya veva
Duppath minissunge thamai manussa kama.👍
බුදු සරණයි
අනේ හරි ආදරේ අම්මා ❤️❤️❤️❤️❤️
මල්ලී.මේයානම්පවු.රෑපිකාවගේ.හැමදෙම.ඉල්ලන්නේනෑ.ලදදෙයීන්සතුටක්.ලබනකෙනෙක්වගේ
Attata oeyata hariyanna one budusarni
සල්ලි අතින් දුප්පත් උනාට හදවතින් මනුස්සකම අතින් ගොඩාඩාඩාඩාඩාක් පෝසත්..දළදා සමිදුන්ගේ පිහිටයි සැමටම..🙏🙏🙏
Awankawa katha karanawa nangi oya oyata godak pin me sathun athi karana nisa
පෙනුමෙන් දුප්පත් හදවතින් පොහොසත් 😊😊🥰🥰🥰🥰😓
මේ වගේ පින්වත් පවුල්වලට තමයි මහත්මයා උදව් කරන්න ඕන .
Golden hearted people...👈🧡🧡🧡👍
ane lassanai hemadema karaganna lebenna ona
සත්ව කරුණාව හැමොටම පිහිටන්නෙ නැ..තෙරුවන් සරණයි හැමොටම
Manike niyamaiii parissamin enda
Ballangen wena datungen name uru.maki hapancha prawesam karaganna one manussya satagen ape rate ahinsaka satun mara kana unne inne pau uru manike godak pin oyata satunta adaraya karunawa dakwana kenak kanna dela adaren balagannawa oyata kawadawat waradinnaha satunta adare karana pinama ati jevitha kalayatam maranin matuwatath satunta monahinsa karalada maranne ae mas rasakarakara kanne kohomada satek marana mohote monataram vilapa denawada pau deviyana manussayo laga suratal wenna asai satun me wage dewal danuwat karana obata budusaranai me ahinsaka satun adare raka balaganna oba paulatath budusaranai devipihitai
Lassanai නංගී baba.හුරතල්
Saththu hodai manussayanta wadiya
Super br
Duppat unaht
Bhallo .7.khama
Wahlla dhanaw a
Paw.b.s
මමනම් අහල තියන විදිහට මේ සතුන් ගිය ආත්මේ මනුස්ස ලෝකේ ඉඳලා මේ ආත්මෙ මේගොල්ලන් ළඟ මේ විදියට ජීවත් වෙන්නෙ පෙර බැඳීමක් මොකද මම අහලා තියෙනවා බණ කතාවකට ඒ කොහොම උනත් ෞඛ්‍ය පැත්තෙන් ඔබ හැමදෙනාම පරිස්සම් වෙන්න
දුප්පත් අය එ උනාට හරිම සිරියාවයි නංගි ඔයා ඔයාට කවදාවත් වරදින්නැ
Oyalata waradinnaha ...budusaranai
ඌරැ පැටීයාගේ නම කීපාරක් අහනවද බීලද කෝහේදෝ ඉන්න ඌ
Piduru sevikela. Pellathe ethi Same nethi maha mandire,
MANUSATH BAWE SUWADA.
THERUWAN SARANAI.
budusarai oyalata
Asawen baluwa video eka ane harima ahinsakai katha karaddi ahan inna asai 😍❤️ sathutin inna ♥
Me aya hari hodi god bless
Urumas perthayangen oya satha paressan kara ganin nagiyo oyalata budusaranai
obath math anantha sansara Oya Wagama ipade meri meri Ideya minis sathama thamai merila sathra apaya yawmnawa Siyaluma satung lowa suwapath wewa suwapath wewa suwapath wewa
Oyalata godak pin oyalata bs!
හරිම සුන්දර දුවක්
Machan oya gedara ayata pihitak weyan