⁣බෙනා මාමා හිරේදි දෙන ආතල් එක

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 74

  • @kanchanaumayangani4372
    @kanchanaumayangani4372 Рік тому +7

    Meka sampurna video ek plzzzx

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 2 місяці тому +2

    බෙනා මාමා සුපිරි චරිතයක් 😂😂😂🎉🎉😢😢

  • @amilaniroshan3533
    @amilaniroshan3533 6 місяців тому +68

    හිරේ දැකපු නැති අධ්‍යක්ෂට හොඳයි

    • @samithagayashan9437
      @samithagayashan9437 6 місяців тому +7

      අර බෙනා පැදුරක් උස්සන් ගහන්න ගිය තැන. එතන නිකන් බෝඩිම් කාමරයක් වගේ. පට්ට පිලිවෙලයි

    • @Namal_tech
      @Namal_tech  6 місяців тому +1

      😁😁

    • @Namal_tech
      @Namal_tech  6 місяців тому

      😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 6 місяців тому +7

      හිරේ නෙවෙයි බං මේ, පේරාදෙනිය කැම්පස් එක 😂😂

    • @sitharasadaruwan1946
      @sitharasadaruwan1946 6 місяців тому +1

      Kiwath wage eka bodimada kohedo

  • @sampathking8261
    @sampathking8261 5 місяців тому +13

    හිරේ ඔච්චර ආතල් නම් හැමෝම හිරේ යන්න දගලයි..😂

    • @RidmachalanganaChala
      @RidmachalanganaChala 2 місяці тому

      Ohoma thamai ban...pata 3 k vage athule inna thiyenne 6 ta eliyat aaye 12 athulata aye havasa 2 ta eliye athal eke karam gahanava volibol sindu kiyana aya ...saka karuvanta ehemai.....achchu karapu ayata thama kess....eyala ta kaluvara kamare eliyata ganne davasata paya 1 i....vadath karanna one ....

    • @RidmachalanganaChala
      @RidmachalanganaChala 2 місяці тому

      නඩුව යනකම් ඔහොම තමා ....එහෙම කියලා මෙයාලා වැරද්ද කලාද නැද්ද කියලා ඔප්පු වෙනකම් ..මේ ම තමා.....බරපතල වැරදි කල්ල්ලා නෙවෙනෙ මිනි මරලා ගිය දුශන කෙස් වලට වගෙ තමා අවුල්

    • @RidmachalanganaChala
      @RidmachalanganaChala 2 місяці тому

      ගහන්නෙ පුප පැලෙනකම් දුශන කෙස් නම් ....අර බංකු අස්සෙ ගහ ගහ දුවවනවා අව්වෙ දන ගස්සනවා හොදටම ගහලා ....පස්සෙ ඇතුලට දැම්මාම ඒක ඇතුලේ ඉන්න උන්ගෙන් ..ත් කන්න වෙනවා ...දුශන කේස් අහින්සක උන් මරලා ...යන උන්ට හිරකාරයොත් ගහනවා ...ජෙරල්ලාට වඩා අන්තයි..උන් පිලිගන්නෙ පොලිසියට ගහලා වගෙ ඇතුලට එනවනාම් රජ සැප ...ආයෙ එනකොට ගහලා නෙවෙ මරලාත් වරෙන් කියනවා 😂😂 ජෙරල් ලාත් කැමතී යී පොලිසිය එක්ක ඇරියස් ඒ අයත්....

  • @a.d.j3443
    @a.d.j3443 6 місяців тому +17

    බෙනා වගේ එකෙක් ඇත්තටම හිරේට ගියොත් 😂

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 місяці тому +3

    මේකට කියන්නේ මැකුවෝත් හිරේ...

  • @LakshithaLakshitha-gn2ox
    @LakshithaLakshitha-gn2ox 6 місяців тому +13

    හිර ගෙදර කියල මිනිස්සුන්ට බොරු පෙන්නන්න ඒපා. මෙතරම්ම සුන්දර නෑ හිරගෙදර

  • @nishshankafernando2432
    @nishshankafernando2432 6 місяців тому +3

    Canada valada.hoooo

  • @kasuntharaka348
    @kasuntharaka348 6 місяців тому +5

    මරු වාට්ටුව 😂

  • @Rabbit-18-k2m
    @Rabbit-18-k2m Рік тому +3

    😂😂❤

  • @sashendra3314
    @sashendra3314 6 місяців тому +8

    හිර ගෙදරද රජ ගෙදරද අම්මට හිකෙයි

    • @Namal_tech
      @Namal_tech  6 місяців тому

      උට තියන සැප 😂

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 2 місяці тому +1

    හිරේ කියලා බෝඩිමක්ද කොහෙද අධ්‍යක්ෂක දැකලා තියෙන්නේ.

  • @Kennyshrias
    @Kennyshrias Місяць тому

    Ohoma carom ggha kka bibi inn puluwnda bn hire😂

  • @SajithDilshan-ok2qh
    @SajithDilshan-ok2qh 3 місяці тому +1

    Koheda bn me hire tiyenne 😂😂😂😂

  • @nadithmadushan1959
    @nadithmadushan1959 6 місяців тому +2

    මොකක්ද බං ඒ හිර ගෙදර

  • @dewadharmawickrama2386
    @dewadharmawickrama2386 6 місяців тому +2

    Davalata athule daanne neh yaku

  • @hac2083
    @hac2083 6 місяців тому +11

    Meka balala poddak hina wenne natiwa ai bn meke inna underword set eka hire gana comment danne🤣🤣🤣

    • @anuradinesh2142
      @anuradinesh2142 6 місяців тому +1

      අම්මපා ඇත්ත

    • @shiranthaherath3825
      @shiranthaherath3825 6 місяців тому +2

      Kiyla wadak nh pukeidan mole munge

    • @shankaviranga5119
      @shankaviranga5119 6 місяців тому +2

      සිරාවටම. බලං ගියාම ඔක්කොම හිරේ ගිය උන් ඉන්නෙ. 😂😂😂 එකෙක් කියල අද්‍යක්ශක හිරේ දැකල නෑලු 😂😂😂 අම්මෝ අම්මෝ

  • @KLDesignings2.0
    @KLDesignings2.0 Рік тому +1

    ❤❤❤❤

  • @freeanimals3479
    @freeanimals3479 2 місяці тому

    Hire hariyata ape Bodiama wage

  • @Amila9082
    @Amila9082 6 місяців тому

    අයියෝ බෙනා මාමා 😂😂😅😅

  • @shirandabare
    @shirandabare 6 місяців тому

    Yes. Real REMAND custody.

  • @sugethliya4256
    @sugethliya4256 6 місяців тому +7

    කොහෙ හිරගෙදරද බං මෙි ...😂

  • @prasannalanka3924
    @prasannalanka3924 6 місяців тому +7

    මෙහෙම හිර ගෙවල් කොහෙද ප.... ලංකාවේ.

    • @ChaturaUdayanga-h9g
      @ChaturaUdayanga-h9g 6 місяців тому

      ගාල්ලේ නම් ඔහොම තමයි

    • @warunasasanka4987
      @warunasasanka4987 6 місяців тому

      Achchige redda, uba galle hirageta gihin thiyanawada,giyoth uba aye mehema ekak danna thiya hithannewath naha

    • @chandanawasantha9786
      @chandanawasantha9786 5 місяців тому

      Meaka thawthisawe hira gedara

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 3 місяці тому

      වකපුටේ තියෙන්නේ

  • @HasanthaTharindu
    @HasanthaTharindu 3 місяці тому +1

    අතල් පාප්පා

  • @isurujanaranga2389
    @isurujanaranga2389 3 місяці тому +1

    මොකද්ද මේ කතාව නම ප්ලීස්

  • @sheharapramuditha6992
    @sheharapramuditha6992 6 місяців тому +3

    වැලිකඩ special කාට් සෙල්

  • @RSusan-g1p
    @RSusan-g1p 5 місяців тому

    🔥🔥

  • @Astrogregary
    @Astrogregary 3 місяці тому

    Ochhara ida naha hire .

  • @registeranything1225
    @registeranything1225 5 місяців тому

    Paw

  • @DumindaThushara-vq1zb
    @DumindaThushara-vq1zb 6 місяців тому +5

    මෝඩ අද්‍යක්ශවරුන්ගේ නිසරු බුද්දියේ මහිම කියලද මේවට කියන්න වෙන්නේ. මෙහෙම හිරගෙදරක් සැපයිනේ😅

  • @gihanhemachandra-gx9gp
    @gihanhemachandra-gx9gp 2 місяці тому

    ෙ හාෙ ෙ හ්ද ෙ බා් ඩිම

  • @TharushiTheekshana-ry7kl
    @TharushiTheekshana-ry7kl 2 місяці тому

    ඒක පුදුම හිර ගෙයක්

  • @AmilaChuranga
    @AmilaChuranga 2 місяці тому

    Pabalu katawe nama

  • @prasannalanka3924
    @prasannalanka3924 6 місяців тому +2

    බොරු සොබන.😅