Aththatama watinawa akke. Oya Nam niyamai.math anith ammala wage lesiyata kade cereal dunna eth ewa me tharam hodata gunata hadanwada kauda Danne akke. Dan ceralac 1000k wenava 200g packets Eka. Eganen me wage gunawath widiyata hadaganna API ammala puluwan. Keep it up Akka.. good luck😎😎😍😍
Me siriyal kudu babata hadala denne kohomada? Unu wathuren kudu thambalada denne masa 6 babekta? Mun ata, kadala, kawpi, parippu thambala math gala dila tiyenawa
Akki man ratu kaupi,bonchi eta,kurakkan piti,kalu hinati hal dala siriyal ekak heduwa.habalapeti miti polkiri me man hadapu siriyal ekat ekatu kala ekata kesel gediyakut demma.man babata keuwama issella kata wamane karannawage hadala eka gilla.ita passe hodata kewa tikawelawakin eka wamane kala ei babata masa 61/2
Sodala auwe welnn oni ndd...kochcharak kal thiya gnn puluwanda..
thankqw soooo much ❤
Wow niyamai..thank you
Aththatama watinawa akke. Oya Nam niyamai.math anith ammala wage lesiyata kade cereal dunna eth ewa me tharam hodata gunata hadanwada kauda Danne akke. Dan ceralac 1000k wenava 200g packets Eka. Eganen me wage gunawath widiyata hadaganna API ammala puluwan. Keep it up Akka.. good luck😎😎😍😍
🥰🥰
Please tell Baby weight gain food for 8month baby.
Mama kade tiyena red rice cereal eka kiri ekathu karala babata bonna denava...mwva ehema rasata eida..
Me siriyal kudu babata hadala denne kohomada? Unu wathuren kudu thambalada denne masa 6 babekta? Mun ata, kadala, kawpi, parippu thambala math gala dila tiyenawa
Thank you ❤
you are welcome dear
ape baba cheese dala those kawa.....thank u
Thanks 🙏
You are welcome 🌹
dear....cereal ,bat ekata add karanne kohomada?
Kurukkan eta walin piti hadaganna widiha poddak kiyannako akke plz
Stuti apata hoda vada satahan kiyadenavats.
Akke frij eke tiyanna onada ciriyal hadala.man den ceriy
thibboth wadi kaalayak thiyaaganna puluwan
Nestom kiyala ekale thibune
Eka hadanne kohoada kiyala dena ganna puluwanda
ඒවා හදන්නේ factory වල ගොඩාක් process කරල ක්ශණික කෑම ක් විදියට . ඒ විදියට හදන්න අපිට බැහැ . එහෙම හදල තේරුමකුත් නැහැ . මොකද පෝශණය අඩු නිසා. මේ වගේ පෝශණය උපරිමයෙන් හදන එක තමා සරලවම අපිට කරන්න පුලුවන්
Ane akke palathuru walin hadana vidihe video ekak dannako
Good hodama video Tanks Akke. Apita mewa kiyala denawata oyatai. Babatai budu asaranai akkw
Budu saranai akke
Chandika Sewwandi ඔයාලටත් බුදු සරණයි නංගි
Masa keyenda denna puluwanda..
Koi cereal ekada?
@@UmiBabyFoodBlog සහල් වලින්
@@thiliniwijesiriwardana5773 from 6 months
Masa 6 babata sahal walin hadana serial eka vitharai neda denna puluwan.kohomada eka babata hadala denne.
Harima useful video ekak, mamath hadanna one 👍🥰🥰🥰
thank you dear.. Yes..හරිම ලේසියි සීරියල් ගෙදර තියෙනවනම්
Haduwata passe davas keeyak thiyaganna puluwanda
fridge එකේ දාන්න.සති 6 ක් වුනත් පුලුවන්
Thank you 💗
niyamai akki Hoda vedio ekak akki mava denna one tikak cook karala da ? nattam milk ekka mix karala denna puluwan da
මේව ටිකක් උයල දෙන්න ඕන. කෙලින්ම කිරි දාලා දෙන්න නම් බැරිවෙයි
Kochchara kala tiya ganna puluwanda dr
fridge eke nam mama few months thiyagannawa. eth podda podda hadaa gaththanam honda wei
Pradana aharayak vidiyata denna puluwan neda
ඔව්. බබාගේ වයස අනුව බලල පෝශණය තව එකතු කරගන්න
means kohomada deannea
Indika වතුරෙන් උයාගෙන අව්ශ්‍ය නම් කිරි සහ වෙනත් දේවල් එකතු කරල කවන්න පුලුවන්..
බබාගේ බත් එකට හැන් දක් එකතු කරන්න පුලුවන්..
තව ක්‍රම තියෙනවා... ඉදිරියේදී මම රෙසිපි කීපයක් ගේන්නම්...
Mrs steel cuts oats babata dunata kamak na da? Doctor kewa ne oats duna ma bara adu wenawabkeyla
ඕට්ස් වලට බර වැඩි වෙනවා. ඒත් ඔයාගෙ ඩොක්ටර් ගෙ උපදෙස් වලින් පිට යන්න එපා
Akki man ratu kaupi,bonchi eta,kurakkan piti,kalu hinati hal dala siriyal ekak heduwa.habalapeti miti polkiri me man hadapu siriyal ekat ekatu kala ekata kesel gediyakut demma.man babata keuwama issella kata wamane karannawage hadala eka gilla.ita passe hodata kewa tikawelawakin eka wamane kala ei babata masa 61/2
තාම පොඩියි නේ නංගි. මට හිතෙනවා බබාට දීපු කෑම ප්‍රමාණය වැඩි ඇති. හැම විටම බබාට කෑම දෙන්න තියෙන book එක පරිහරණය කරන්න. ඒකෙ ප්‍රමාණය කවන්න බලන්න. ඒ වගේම සීරියල් පමණක් අනික් දවසෙ දෙන්න. හබල පෙති වෙනම් දෙන්න. කෙසෙල් වෙනම දෙන්න. ඒවා හොදින් පුරුදු වෙලා තව ටිකක් ලොකු වුනාම ඔය ඔක්කොම කලවම් කරල දෙන්න පුලුවන් . අපි ඉවසීමෙන් කෑම හිමීට හදුන්වා දෙමු
Wathuren tikak uyagena fresh milk tikak dala palathuru ekathu karala babata denna puluwanda akke
පුලුවන් නංගි
Oats venuvta ganna puluvan monada
අක්කෙ මේ විදියට හදලා බබාට දෙනකොට ලිපෙ තියලා වෙනම හදලද ගන්න ඕනි නැත්තං උණු වතුර දාලා ගත්තම ඇතිද..ප්ලීස් කියන්නකෝ
ලිපේ තියල උයල දෙනවනම් හොදයි. අර පුර්ණ තිරිගු පිටි එක විශේෂයෙන් ම. නැත්තම් තද උණු වතුර දාලා හොදට තැම්බෙන්න වහල තියන්න ඕන. ඒජ ගැලපෙන්නෙ ධාන්‍ය බැදල කුඩු කරල හදාගත් සීරියල් වලට විතරයි.
@@UmiBabyFoodBlog thanks akka
Me thiyena ata warga kipayakma ekathu krla eka සීරියල් ekak hadagnna puluwnda plz reply me
කැමති නම් පුලුවන් . නමුත් රසය ගැනත් හිතලම සීරියල් හදනවා නම් හොදයි. ඒක ගැන අදහසක් දෙන්න තමා මේ වීඩියෝ එක කලේ
Babalta irigu ata ekthu krnne masa kiyenda
Akke mage babata masa 5i eyata den dunnata kamak nedda mama den eyat kema denawa.
Doctor කෙනෙක් ගෙන අහල දෙන්න..මට මාස 6 ට කලින් බබාලගේ කෑම ගැන මුකුත් කියන්න බෑ
Akke, ude kamata siriyal vitharak pol kiri dala dunnata kamak nadda?
බබාගේ වයස කීයද
Akke me siriyal denne amathara kema welakatada kiyala mata denaganna ona.thawa siriyal warga hadanna ko...
අමතර හෝ ප්‍රධාන ඕන එකකට පුලුවන්
Me.hadana serma cerial kudu karala hadagena hodta bottle walata dala wahala frig eke tibata kamak nedda
Eliyen tiboth gullo wage eida akke.
fridge දාන්න
@@UmiBabyFoodBlog wathura add karalada hadane mewwa serma
Rathu kaupi, mun atai,rathu halui,kurakkanui vitrak hodada,mama hadalama ne,hadala sithakaraneda tiyanne akke
කමක් නැහැ . හදල බලන්න. ගොඩක් කල් තියන්න ඕන නම් fridge දාන්න. සතියකට දෙකකට වගේ නම් එලියෙ තියන්න. මුකුත් වෙන එකක් නැහැ. කරලම බලන්න්කො
අක්කෙ සීරියල් හදන්නෙ කොහොමද උනුවතුරෙන් හැදුවේ අමුරසයක් එනවනේ
ලිපේ හදන්න
පොල්කිරි වලින් හදනවද නෙද අක්කෙ.
Wayasa 5ka babekuta denna puluwanda me serial dear?
5 ක කිව්වෙ අවුරුදු ද??
@@UmiBabyFoodBlog masa dear
Sasindu Silva මාස 6 වෙනතුරු මව්කිරි පමණයි
අනේ....අක්කේ....මේවායින් අවුරුද්දට අඩු බබාලට කෑම හදන්න හැටිත් කියන්නකෝ....
Siriyal hadanne kohomada akke unu wathurenda.Plz reply me
👶 බබාට කෑම හදමු | මාස 6 බබාට රයිස් සීරියල් විනාඩි 7 න් | Rice Cereal for 6 months + babiesua-cam.com/video/IWnqTpGIcP0/v-deo.html
@@UmiBabyFoodBlog thanks akkiyo.Mama adama hadala denawa.Mage babata masa 7i.
@@aselasanjeewa3936 ❤️❤️❤️
❤❤❤
Sati 2k wenawa akke man siriyal hadala et frij eke tibbe ne.e hinda baBata denna hoda nedda ew
hariyata haduwanam prashnayak nathi wei. mukuth welaada kiyala balanna. aulak nattam denna.
Me siriyal bage kama ekatafa dama kawanne
ඔව් එහෙමත් පුලුවන්
Rolled otes hodanna onida
ඕන නෑලු
@@UmiBabyFoodBlog thanks amma ..jesu pihitai Masa 9 babalata recipes thiyenawa nam ewannko
Meewa dene kohomada.mata ph akak na.anee plz resipy balganne nangi kenekgen.meeka dena wediha keyanna.plz
ua-cam.com/play/PL6RlpddZDs98EKk3bqtqOMDkLYnUF9G2p.html
මෙතන වීඩියෝ පහක් ඇති. බලන්න
Mewa mix karala hadala denne kohomada babekta
Steel cut oats ganna puluvan shop kiyanna
Super market එකෙන් තමා ගත්තේ. මේ දවස්වල තියෙනවද දන්නෙ නෑ
ගොඩක් හොදයි අනේ තිරිඟු පිටි ගන්න brand එකක් කින්නකෝ
Akke daws kiyk tiyagnn pluwnd
fridge eke thibboth nam kaalayak thiyaganna puluwan. eth podi pramanayak hadaaganna dear. godawal hadanna epa
Rice serial ekata mun ata tikak ekathu karata kmk nadda
කමක් නෑ. ඕන ධාන්‍ය වර්ගයක් එකතු කරන්න
Masa 6 babekuta oats denawada akke
මූලික ආහාර පොතේ විදියට පුරුදු කලාට පස්සේ පුළුවන්
Rolled oats babalata dunnata kamak nedda?
කමජ් නැහැ ඩියර්
කව්පි කඩල පෙගෙන්න දාලද ගන්නේ නැත්තම් අමුවෙන් ද
මම ගන්නෙ අමුවෙන්
Cearl fridge eke thiya gana one ne da
තියාගත්තට ප්‍රශ්නයකුත් නැහැ . බය නැතුව කාලයක් තියා ගන්න පුලුවන්
මාස 4මාරෙ බබෙකුට දෙන්න පුළුවන් ද අක්කි 😊
අනේ නංගි , මාස 6 ට කලින් කෑම දෙන එක ගැන ඔයා උපදෙස් ගන්න ඕන බබාගෙ ඩොක්ටර් ගෙන්
Miss me kiyana ඕට්ස් mata hoyaganna tibunenaha. Api kana wargaya babata sudusu nedda. Plz reply me
මොකක්ද ඔයා කන වර්ගය?
Kellog's oats kiyana wargaya
Steel cut oats badinna oni nedda akki baddoth mokada wenne
kamathi nam badinna. eth badinna awashyama naha.
👍
😊
Whit oats මාස 8 ලමයෙකුට දෙන්න හොදද.
whit oats කිව්වේ??
Masa 6 babata sahal walin hadana serial eka vitharai neda denna puluwan.kohomada eka babata hadala denne.
Ow. Mul dawas wala eka thamai denna ona. Eka lesiyen hadana widiya kiyala deela thiyenawa
Ratakaju, thala eta maasa 6 babekta hodada
රටකජු අවුරුද්ද පහු වෙලා හොදයි. තල නම් මාස 7,8 වගේ ඉදන් පොඩ්ඩක් දෙන්න
Akke.....mewa babata denakota hadanneth api ganna serial pramanaya wage 5,6 gunayak wathura dala uyagena neda...........
Ow wathura tikak wadiyen daanna ona. Mokada pramanaya wadi wenA nisa
3 වෙනි සීරියල් එකට කුරක්කන් කොච්චර දානවද
මෙතන නම් මම ගත්තේ කෝප්ප 1/3 ක්. හරියට අනික් වර්ග කුඩු කලාට පස්සේ එන කුඩු ප්‍රමාණයේ එකතුවට සමාන වෙන්න වගේ....
Thank you
අක්කෙ මං කවුපි, කඩල , මුං ඇට, හාල් දාලා සීරියල් එකක් හැදුවා , බබාට උදේ ප්‍රධාන වේලකට දුන්නට කමක් නැත්ද ? මාස හය හමාරයි , ඒකට පළතුරක් හරි වියළි මිදි හරි දාලා තමයි දෙන්නෙ
කමක් නෑ. බබාට මේව පුරුදුයි ඇලර්ජි නෑ කියල sure නම් දෙන්න.. පොඩ්ඩ පොඩ්ඩ
හෝදලා වෙලන්න ඕන නැද්ද?
අවශ්‍ය නම් වේලන්න. වඩා හොදයි
මේවා කොහොමද බබාට දෙන්නේ ?
menna me group ekata ekathu wenne.. api me recipes gana discuss karanawa.. facebook.com/groups/449093305713900/
මාගෙබාබාටමාසනවයිිඑකෙන්නෙඋනුවතුරදලාද
පැහැදිලි මදි
පුච්චපු කජු හොඳයිනෙ
ඔව්. අව්ලක් නැහැ . ඒත් අවුරුද්ද ට අඩු බබාලට දෙද්දී කල්පනාවෙන්. Allergies එන්න පුලුවන්
මේවා කොහොමද බබාට දෙන්නේ ?
වතුරෙන් උයාගෙන අව්ශ්‍ය නම් කිරි සහ වෙනත් දේවල් එකතු කරල කවන්න පුලුවන්..
බබාගේ බත් එකට හැන් දක් එකතු කරන්න පුලුවන්..
තව ක්‍රම තියෙනවා... ඉදිරියේදී මම රෙසිපි කීපයක් ගේන්නම්...
UmiBabyFood Blog thank u dr
@@UmiBabyFoodBlog bath eka uyaddimada.lipen ba gaththamada
උයල බාන්න කිට්ටුව දාන්න. පොඩ්ඩක් රත් වෙනවනම් හොදයි