ලෝකය හොල්ලන සොයාගැනීමක් ලංකාවෙන් | First Step in Antigravity Theory |
Вставка
- Опубліковано 3 лис 2024
- #Watapita
ලෝකය හොල්ලන සොයාගැනීමක් ලංකාවෙන් | First Step in Antigravity Theory |
වටපිට UA-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
Dr.ගාමිණී පියදාස මහතාට දීර්ගායු වේවා !!ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.....
ආචාර්ය පියදාස මහතාට ප්‍රතිගුරුත්ව සමීකරණය හොයාගන්න හැකිවේවා
අද දවසේ අහපු සතුටු දායකම ආරංචිය.
ස්තූතියි ඔබට
Magath parthanawa Ayai Budusaranin Aya Sapalawawa🙏🌹👍
😮
ගාමිණී පියදාස මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි
ආතර් සී ක්ලාක් මහතගෙ පොතක තියෙන ලංකාවෙ ඉදිවන අභ්‍යවකාශ සෝපානය වගේ නිර්මාණයක් ඇත්තටම හදන්න පුළුවන් වේවි මේ සංකල්පයෙන්, ඔය එන්නෙ යක්ක පුත්තු ටික ටික එළියට 2050 හීනයක් වෙන එකක් නැහැ ❤😊
මොකක්ද ඒ පොත කියනවද
@@pulasthidissanayaka335 Fountains of Paradise . Sinhala translation eka පාරාදීසයේ උල්පත්
@@studyatleisureThanks🤗
@OK හා හා 👍
@OK ඊශ්‍රායල් හරි ලොකු රටක්නෙ නේත 👍
ව්ස්තර හොයලා ලස්නට කිව්වට ගොඩක් ස්තූතියි සහොදරයා......ගාමිණී පියදාස මහතාටත් ලෝකේ ජයගන්න ශක්තිය ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම නම් කියන්නේ අපි රහසින් මේ දෙවල් හොයා ගන්න ඕනි .. එතුමාට දිර්ඝ ආයු ලැබෙවා
ලෝකේ තියෙන දැනුම ගැන තොරතුරු ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි......
ලෝකය හොල්ලන්න පුළුවන් බුද්ධිමතුන් අපේ රටේ අනන්තවත් ඉන්නවා .කාලකන්නි දේශපාලනඥයෝ නිසා ඔවුන්ට නිසි තැන ලැබෙන්නේ නැහැ .නොදකින් මේ බූරු කාලකන්නි ටික මැරිලා වත් යන්නෙ නෑනේ.ආචාර්ය ගාමිණී පියදාස මහත්මයාණෙනි ඔබගේ සියලු පරීක්ෂණ සාර්ථක කර ගැනීමට මේ මා විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා !!!
රෝසා සර්..
රෝසාගේ විවරණ කියවපු නැති A/L physics කරපු කෙනෙක් වෙන්න තියෙන හැකියාව බොහොම අඩුයි.. ❤️
මං කිව්වේ නැහැ
@@හිටං-ට6ඳ උබ ඉතින් දෙකේ කැලෑසියට යනකම් විතරනේ ඉස්කෝලේ ගියේ.
@@Bruhh253 😂
Mama kiyewweth naa exam eketa yaddi full past paper ekak wath karala thibbe naa
@@dinukalakshan7834 result ek hondaid
ආචාර්ය පියදාස මහත්මයාට දීර්ඝායුෂ වේවා ! සිංහලයාට, ලංකාවට ආඩම්බරයක් .
ප්‍රතිගුරුත්ව සමීකරණය ? Interstellar movie එක මතක් වුණා
අපට ඕන ලෝකෙවටා ඉන්න අපේ රටේ ලාංකික මොලකාරයෝ මේ රටට එකතුකරගෙන ලංකාව බලවත් කරන්න පුලුවන් සුපිරි නායකයෙක්.මේ රටේ කවදාවත් බුද්ධිමතුන්ට ඉඩක් දුන්නෑ මේ දේශපාලුවා්.අපි මීළඟ චන්දෙදි වත් ලංකාවට වැඩකරන්න පුලුවන් කනෙක් ගේමු.
Aniwa 🇱🇰❤️
Definitely.
So proud of you👍👍❤❤
❤️❤️❤️❤️
ඇත්තටම හරිම සතුටුයි මෙම වගේ ලාංකික අය සිටීම ගැන
ලාංකිකයෙක් වීම ගැන අපිට හරිම සතුටුයි අපේ රටේ අය හරිම සුවිශේෂයි. මෙි පරීක්ෂණ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා
මේක හොයාගත්තේ ලංකාවේ🇱🇰 කෙක් කිව්වාම මාරම සතුටක්🥰 දැනෙනවා..
මේ සොයාගැනිමෙ ලාබය ලබන්නේ පිට රට උන්...🤔 ලංකාවට වැක් නෑ..😥😥
jeff bozos kiyanneth ehema ekek.
පුතා ඔයා හැමතැනම හැමතිස්සෙම ඔය කමෙන්ට් එකම දානවා හිටං.මං දැක්කා ඔයා දාන හැම කමෙන්ට් එකකම තියෙන්නේ "පිටරටට.. පිටරට.. පිටරට .. යනවා..." වගේ මෝඩ දේවල්.. ඇති පුතා ඇති.. ඔය මෝඩ අදහස් අදවත් නවත්තන්න හිටං!!!
හැමදාම එකම Record එක අහලා ඇති වෙලා තියෙන්නේ දුලාන් පුතා හිටං
ඔච්චර අසුභ ව හිතන්නෙපා බ්‍රෝ.පොඩ්ඩක් ඉමු😁✋
Ow bn 😢
මේ ගාණ කිරි කජුය,ජම්බෝ පීනට් වැනිය,සරල ගාණකී බැරිනම් ආර්ට්ස් කරාට කමක් නැත,😁 මතක අය ඉන්නවා ද,dr rosa♥️
අනේ මේකෙන්වත් ලංකාව දියුනු වෙලා බලවත් වුනානම් ❤❤❤❤❤❤❤💚💚💚💚
Rosa sir ❤️
Apita කොච්චර ආඩම්බරයක්ද ලෝකෙ iq අගය අතින් දෙවනියට ඉන්නෙ ලංකාවෙ මිනිස්සු ❤️ අපිට පුලුවන්
මෝඩ කතා කියන්න එපා පුතා ලෝකේ දෙව්ව්නියට IQ එක තියෙන්නේ රෝසට නෙමෙයි හිටං
Eth iq wadi un okkoma pitarata
පිස්සුද යකො ලන්කාවෙ average iq එක 90-95 ..iq වැඩිම අය ඉන්නෙ සින්ගප්පුරු හොන්කොන් වල එකත් 120-125
@@fnkid1267 ලංකාවේ average iq එක 79 යි
@@s.k.d.g.w1638 එකනෙ ඉතින් කොච්චර පහලද අපි ඉන්නෙ average මිනිහික්කෙත් 108
අනාගතයේ හොද ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන වෙන කවුරුවත් නැද්ද😎
ඉන්නෝ😌😎
🙋
Kastiya set wenna whatsapp group ekak hadamuda
@@nimanthamadusara4535 .
Innawooo 😎
Intesteller බලලා තියන නිසා මේක ගොඩාක් තේරුම් ගියා🤗🤗
දීර්ඝ ආයු එතුමාණන්ට ❤🙏🏻
බඩ ගෝස්තරේ ගැන විතරක් හිත හිත ආණ්ඩුවට බැන බැන ඉන්න තාක් රටට නැගිටීමක් නැති වෙයි
අපිට හරිම ආඩම්බරයි මහත්තයා තෙරුවන් සරණයි ඔබතුමාට
😎😊😊😊ලෝකේ මොන දේ කරත් ලාංකිකයෙක් එතැන. Proud to be a Sri Lankan. 😘😘😘😎
ඔය හොයා ගත්ත දේ ඔය දැනුම කාටවත් විකුණන්නේ නැතුව ලංකාවේ සුබ සිද්ධිය දියුණුව සදහා යොදා ගත්තනම් ගොඩක් හොඳයි අපේ රට ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන් 🙂
😀😀😀😀oka lankawe deshapalane karana unata therenne wath na...🤣🤣🤣
මුන් ඉන්නකම් කවදාවත් ඒක වෙන්නෙ නෑ බන්
වැඩක් නෑ බං මොනව හොයාගත්තත්. මොකද ඒවා ක්‍රියාවට නගන්න තාක්ෂණය නෑ සල්ලි නෑ... පහසුකම් නෑ.. ඉතිම් අනිවාර්යයෙන් ඒ දැනුම පිට යනව. එහෙම නැත්තං හමස් පෙට්ටියට යනවා
Rajapaksala thava salli karayo vei
@@darshanasadaruwan1581 ගොන් කතා කියන්න එපා බන් 🤣
හැම මගුලකටම politics la ගාව ගන්නෙ 🤣
අපි තමයි මෙ දවස් වල ගාමිණී මහත්තයාගෙ පර්යේෂණ වලට උදව් කරන්නේ ..අපි තරුෂි ඉංජිනියරින් බියගම .
Meke kiyana ewa attada??
ඔව් .ඇත්ත ..එතුමාගේ පර්යේෂණ ගොඩක් දැන් සාර්ථකයි
@@Allgame757 ethumata oya pareekshanaya pitaratata denna epa kiyanna. Mokada Sri lankawe oya yana hadawwoth Sri Lankawa no 1 karanna puluwan
👏🏻❤
Please mama kamathi ekathuwenna
**රික්තය , රික්තකය නෙමෙයි රික්තකය කියන්නෙ cell අතුලෙ තියන ද්‍රව කලාපයකට. ස්තූතියී වටපිට අලුත් දැනුම විස්තරාත්මකව පැහැදිලි කරනවට.❤
Rikthaka kiyla Tama kiyanne 👍👍
පුතාව මං ඊලග ජනාධිපති වර්නයට ඉදිරිපත් කරන්නව පුතාට හොද මොළයක් තියෙනවා මං ඔයාගේ videos බැලුව, අපී වගේ මිනිස්සු මේක පලනය කරන්න බැ 😌
ගෑස් නැනේ
mawa barida
ඒ උනාට ඔයා තමා හොදටම කරේ "ස" 😁😁😁
සර්.. සර්ම ඉන්න ඕනී ඉතිම් මේවා ගොඩ දාන්න.මම හිටියොත් සජිත් කොලුවා/රනිල් කොලුවා මට නාස් ලනුව දාලා මාව රවට්ටනවා හිටං.. මමවත් දන්නේ නෑ රටට වෙන දේ හිටං
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ ආ මල්ලි ඔයත් ආවද😂
උපන් රට දියුණු වෙනවා දකිනවා තරම් වෙන සතුටක් නැ❤✨️..දැනුත් රොසා සර්ගෙ විවරණයක් කියවලා ආවෙ..එකම බලාපොරොත්තුවයි ඒ හොදට ඉගෙනගෙන රටට දෙයක් කිරීම....❤🇱🇰 🇱🇰 🙏
Ow bn 🇱🇰❤️ නව පරපුර කොහොමහරි අපේ මව්රට දියුණු කරමු 🇱🇰❤️🙂
ඔව් මමත් මේ දහ අතේ කල්පනා කරන්නේ ලංකාව ගොඩගන්නේ කොහොමද කියලා ...
ධම්මික පෙරේරා වගේ ලංකාවේ මිනිස්සුම දුප්පත් කරලා එයා පෝසත් වෙන්නේ නැතුව අලුත් නිෂ්පාදනයක් කරලා ඒක ලෝකෙට අලෙවි කරලා ඒකෙන් ලංකාව ගොඩ දානවා කියන අපේක්ෂාව තමයි මටනම් තියෙන්නේ ....බලමු
Api hoyaganna eka podi dekata puluwan wishala wiplawayak karanna
Jayn ja
You are our hero dr. Gaming may the triple gem bless you
හරිම සතුටුයි, එතුමාට අපගේ ප්‍රණාමය,,
මේ දේටත් කටු සටහන් කරනව නම් ඔබ අවුරුදු දෙකක් උසස්පෙළ හැදෑරීමෙ පලයක් නොමැත,උත්තරේ සිම්පල්ය 1 හා 2 උත්තර නිකංම අයින් වී යයි.. ect ❤රෝසා සර්
ප්‍රතිගුරුත්වය තියෙනවා.තාම පෘථිවියෙ ඒක හොයගෙන නෑ.ඒක හොයාගන්න මෙතුමන්ට හැකිවෙනව
එතුමාට ඒ පරික්ෂණ පල දරන්න අවශ්‍ය ඥාණ ශක්තිය තවතවත් වර්ධනය වේවායි පතමි.
කරන්නට යන සියලු දේ සාර්ථක වේවා . 👍❤❤
Dr.Rosha Sir.
මේ සර්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැ physics කලා නම්. මේ සර්ගෙ පොත් වලින් අපිට ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන් උනා..
ඇත්තටම සතුටුයි ලංකාව තුල මෙවන් පරීක්ෂණ සිදුකරනවා කියල අහන්න ලැබීමත්
සිංහලයා කොහොමත් මොලකාරයෝ. සීගිරියේ තාක්ෂණය අදටත් හොයාගෙන නෑ.ලගදි කඩුවකුත් හම්බුනේ සුද්දෙක් ලග.අපේ සිංහලයාව අච්චු පොත් වලට හිර කරලා තියෙන්නේ. ඉගෙනීම කියන්නේ අච්චු පොත් නෙමෙයි කියලා අපේ අය තේරුම් ගන්න ඕනා.අදටත් විභාගයක් කිට්ටු වුනාම අච්චු පොත කටපාඩම් කරලා ලකුණු අරන් වටපිටාවේ අයට පෙන්වලා අමුතු මාන්නයක් ගන්න විදියට ඉගෙනීමට බලපෑම් වෙලා.සිංහලගේ මොලය ජාතියක් වශයෙන් ශක්තිමත් වෙන්න හරියට පාවිච්චි කරන්න ඕන.
ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් ඔබට ගොඩක් ස්තූතියි වගේම අපේ ගාමිණී පියදාස විද්යාන්ජ මහතාට ඔහුගෙ ඉදිරි ප්රර්යේශන ඉතා සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 😍😍
මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ කරපන් මල්ලී.
බොහොම ස්තුතියි අපේ රටේ තියන වටිනාකම කියල දෙන්න පුලුවන් උන එක ගැන ජයෙන් ජයම වේවා.!
අනිවාර්යයෙන් මගේ රට ලෝකයේ අද්වීතීයිය තැනකට එනවාමයී..මේ සෑම දෙයකටම බාදා කරන්නේ කළු සුද්දෝ මේ රටේ ඉන්න. ජය වේවා සර් යෝධ ශක්තිය ලැබේවා ඔබට
ජීවත් වෙන්න ලොකු සටනක ඉන්න අපිට මේ වගේ දෙයක් දැක්කම මාර ගැම්මක් එන්නේ මොහොතකට හරි. නියමයි. ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බය කරන්න එපා 😂
ලංකාවේ වැඩිඩෝ ඉන්නවා නමි ❤ එලියට එයි ❤ නැතුවුන හැමදේම ඇරගෙන ❤
Ara ilon musk maruna kivvama math puduma una
👍🇱🇰
Yako mamath 😂👊🏻
@@samanpradeep3674 සිරාවටම. ඒක ඇහුව ගමන් ශොක් උනා😂
සියලු කටයුතු සාර්ථක වේවා.ඔබ තුමාට තෙරුවන් සරණයි.
Butterfly effect ultimate හොයාගත්තු කොල්ලට මක්කයි උනෙ?
ඔබතුමාට දීර්ගායු වේවා ලෝකේ ජයගන්න බුදුසරණයි ඔබ තුමාට
ඔය වැඩෙ හරි යන්න කියලා පර්තනා කරනවා 👍🙏
අපිට රටක් ජාතියක් ලෙස නැගී සිටීමට වැදගත්ම පුද්ගලයන් මොවුන් තමයි මෙවනි විඩියෝ ගේනවට ඔබට ස්තූතියි වටපිට 😍🤩❤👍👌🙏
විඩියෝ එක පටන් ගැනිමනම් මරු ❤️👌
දේශපාලනයට, කලාවට, ක්‍රීඩාවට අපේ රටේ තියන තැන විද්‍යාවටත් දුන්නනන් අපිට ගොඩක් දිවුණු වෙන්න පුළුවන්. ගොඩක් වටින දෙයක්.. විද්‍යාත්මක අධ්‍යයන මිනිස්සු අතරට ගෙන යාමට තියන හොඳම ක්‍රමය තමයි මේ.. ගොඩක් ස්තූතියි..
ලංකාවෙ පාලනය හොද වුනා නම් මේ වෙද්දි කරපු සොයාගැනීම් ටිකත් ඇති..ලංකාව ගොඩ ගන්න
මෝඩ කතා කියන්න එපා පුතා.කටට එන පලියට කියන්න එපා.✋ සොයාගැනීම් කිරීමයි රටේ පාලනයයි අතර සමබන්දයක් නෑ හිටං
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ අනෙ පලයං යකො යන්න
සිරා කතාව බන්
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣහැම දේකටම අාතල් දෙන්න ගිහින් ගොනෙක් වෙන්න එපා...
අනිවා
මාරම සතුටුයි ❤️ ලංකාවෙ කෙනෙක් ඔහොම දෙයක් කරනව අහනකොට
ප්‍රතිගුරුත්ව සමීකරණය සකස් කල හැකි නියම මොලයක් අපි අතර ඉන්නත් පුලුවන් .. මේ වීඩියෝ එක බලන ඔබ ඒ සමීකරණය උත්සාහ කරන ගමන් තමන්ගෙ සියලු යාලුවන්ටත් shear කරල.එයාලට කියන්න මේ සමීකරණය හදන්න උත්සාහ කරන්න කියල ... හැමෝම try කලොත් අනිවාරෙන් පුලුවන් වෙයි... මේ වීඩියෝව අනිවාරෙන් බලන්න කියන්න ... මේ ගැන අදහසක් ගන්න පුලුවන් එතකොට .....
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
ඉතාමත්ම වශිශ්ට සෝයාගැනීමක් මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවය ලෝකයේ ඉහළම තැනක් තියෙනවා නේද
තෙරුවන් සරණින් මගේ රටට යහපතක්ම වේවා .🙏🙏🙏🙏🙏
කතා කරගන්නත් බෑ ඒ දැනුන සතුටට.මාර ගැම්මක් දැනෙන්නෙ.💝.
මෙහෙම මොළ රටේ තියාගන්නවත් අපේ එඋන්ට පින නෑ. දවසක් එයිනෙ හැමදේම වෙනස් වෙන නෙමෙයි වෙනස් කරන.😎🔬
ජර්මනියෙ ඇන්ජෙලා මර්කෙල් ගැනත් වීඩියෝ එකක් කරන්න අයියෙ.♻️
ඔබතුමා ට එය කළ හැකි යි. දීර්ඝායුෂ
ලන්කාවට ජයවේවා 🇱🇰🇱🇰
ලන්කාවෙ තව වැඩ්ඩි ඉන්නවනම් එලියට වරෙව් 🔥💪
නැතිඋන හැමදේම ගන්න පුලුවන් 😃👌
ස්තුතියි සහොදරයා වටිනා දෙවල් හොයලා දෙනවට 👍👍👊👊👊🌼💚💛❤
චමත් පලිහපිටිය මහතා ගැන video එකක් ඕනේ
ඔහුට මෙය සාර්ථක කරගන්න හැකියාව ලැබේවා🙏😇❤
ආදරෙයි වටපිට ... ජය වේවා ❤️
ඔබේ උත්සාහයට බෙහෙවින්ම ස්තූති..💜️🧡
හොද වැඩක් මේක දිගටම කරන්න
ශ්‍රී ලාංකීය නාමය ලොව හමුවේ තබන්නට අවියානා ආයතනය ට ශක්තිය දෛරිය ලැබේවා තෙරුවන් සරණයි !දෙවියන්ගේ පිහිටයි !
Congratulations Gamini. Very proud of you.
එතුමානන්නට ලෝකය ජයගන්න ලැබේවා ජයෙන්ජය..
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤
Dr. Gamini oba sabama dakshayek. Obata deergayu Wewa
This is great. I learned some of the physics from Dr. Rosa at University of Colombo.
ස්තුතියි! තෙරුවන් සරණයි!
මේ වගේ දැනුම් සම්භාරයක් අපේ රටට වාසනාවක්.ඒත් මේකෙ උන්ට අගයක් නැ සර්
Congratulations Mother Lanka!
Proud of you Dr. Piyadasa. You are a invaluable diamond of Mother Lanka.
"මේවා කිරි කජු වැනිය. මේවා හදන්න බැරි නම් වැඩක් නැත."
කෝ මේ රන් වැකිය දන්න අය
රෝසා
"මෙය වරදින්නෙ නම් ඔබ කකුල් දෙකේ අපූර්ව සත්වයෙකි"😂😂😂😂
විවරන වල පට්ට ගසා ඇති ප්රශ්නයකි...විස්තර කිරීම ලැජ්ජාවට කරුනකි...😂😂
😸🙋♂️
@@chathuragimhana4128 ammoh sirawata😂
දීර්ඝායු වේවා ..සියලු පැතුම් ඉටු වේවා
වලාකුලක ☁ සාමාන්‍ය වේගය කොපමණද කියන එක මට ගොඩක් කල් ඉදන් හිතන එකක්🤔🤔 ඒක හොයා ගන්න පුලුවන් වෙයි ද,
උදව් කරන්න පුලුවන් අය ඉන්නවනම් කියන්න.
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්...
ස්තුතියි සහෝදරයා🙏
ඔබට...
ගාමිණී පියදාස මහතාට ප්‍රති ගුරුත්ව සමීකරණය හොයාගන්න ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු
Thank you so much Dr.Piyadasa. we wish you all the best wishes sir 👍❤️❤️❤️❤️❤️
Rosa බොක්ක 😂😂. විශ්‍රාම ගියා✌
ඉතාම වැදගත් අන්තර් ,ජා.ලය තුළ අතර මං වෙලා නාස්ති වෙන අයට කුතුහ.ලයක් ඇති කරල ලෝකය ගැන. අවධානය යොමු කරන හොඳ වැඩක්..
Elon marks ට නෙවෙයි මට හයියො තව ඩින්ගෙන් සතුටට පපුවෙ අමාරුව හැදෙනවා🤣🤣🤣🤣
Matath bn
@@wsc8212 ඔව් අයියෙ 🤣🤣🤣🤣
Ee ilone musk dead da
@@gameswithuvindufirepro5656 na ane watapita ayya athal ekak aragena thiyenne
@@gameswithuvindufirepro5656 oya sampuurna video eka balanna
දැනුම බෙදා ගැන ඔබට ස්තූතියි
රෝසා නම් ඉතින් physics තමා ❤️😂
මෙතුමා සුවපත්ව දිගායු ලබත්වා
බයවුනා යකෝ වීඩියෝ එක පටන් ගද්දිම elon musk මැරිලා කිවුවම 🤣
Doge,Shib අම්බානෙක buy කරලා තියෙන්නේ
digital currency වලින් එලෝන් මස්ක් ගණුදෙනු කරාවි කියලා මටනම් සැකයි
@@gayanchandana7883 ඇයි බං නැත්තේ tesla එකේ payment පවා ගන්නවා bitcoin වලින්
මාත්
@@ruwanaberathne6734 දැං tesla එක bitcoin වලින් ගනුදෙනු කරන්නෙ නෑ..කලින් කරා පස්සෙ නැවැත්තුවා.
@@Gayash_ ඔව් ඔව් ඒක ඇත්ත
බොහොම සන්තොසයි අපෙ රටට ලොකු ගෟර්වයක් ඹබ වැනි සමිපත් රැක ගන්න ඹනෙ තෙරැවන් සරනයි
සුපිරි video එකක්❤🔥
සතූටූයි අහන්න ලැබීම
රෝසා සර් කියන්නෙ physics කරන ඕන කෙනෙක් දන්න සර් කෙනෙක්.❤👌
ඉක්මනින් ම ලෝකය ජය ගන්න ලැබෙිවා
ජලය ගැන ,, ලෝකයේ ජල ගෝලය ගැන , අඩුම ගානෙ මුහුදු ගැනවත් හරියට නොදන්න අපි ගුරුත්වයට අභියෝග කල වෙහෙර ,පිරමීඩ , ඇහෙං දකින්නට වාසනා කරල තියෙනවා ,,,,
ලංකාව ගැන positive පැත්ත ගැන කතා කරන්න මේ චැනල් එක පට්ට
අපේ මෝලකාරයෝ ටිකගෙන් වැඩගන්න උවමනාවක් නැනේ මේ පාලකයොන්ට💔
පිස්සෙක් පුතා ඔයා නම්. ඔයා කියන තර්කේ අනුව ඇමෙරිකාවේ පාලකයන්ද එහේ මොළකාරයන්ගෙන් වැඩ ගන්නේ.මෝඩයෙක් පුතා ඔයා නම්.එහේ මොලකාරයන්ගෙන් වැඩ ගන්නේ ඒ රටවල Industry Field එකෙන්
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ අනේ උබ හෙන මොලකාරයානේ පාස්කු ප්‍රහාරේ බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දිත් තෝට නවත්තගන්න bari උනානේ
@@chamika7913 🤣🤣😆pinna m3
@අසුර මහරජ මොන පොන්නයෙක්ද මේ hali liyanna ඕන නම් fb එකේ ලියපන් උබ ලියලා තියන තරමක් තියෙන්නේ සජිත් ගෙනත් ලියපු මගුල් තමා ඒ නිසා tiper වෙන්න එපා😆
රෝසා සර් ගෙ විවරණ කියන්නෙ ඉතිම් තනිකරම නිදානයක් වගේ තමා😌❤️
මේ රටවල් වල මිනිස්සුන්ගෙ පුරුද්දක් තියෙනවා අනිත් මිනිස්සුන්ගෙ වැඩවලට ඇගිලිගහන ගතිය ඒක නැතිවෙනකන් මේ දකුනු ආසියාවෙ රටවල් ටික වගේම අන්තගාමී විධියට හිතන අතලොස්සක් අරාබි රටවලත් මේ රටවල් මෙහෙමම තමයි හැමදාම. එකතැන,
ඒ නිසාම තමයි මේ වගෙ ආචාර්ය වරුත් ලංකාවෙ හිටියට ඒ කෙනාට අමෙරිකාවට හෝ යුරොපයටම යන්න වෙලා තියෙන්නෙ.
චීනය සිංගප්පුරුව ජපානය කොරියාව වගේ රටවලත් ඒක නෑ, උන් අනිත් මිනිහා තමන් කැමති සංස්කෘතියට ඉන්නවද නැද්ද ඌ මොකද කරන්නෙ ඌ මොකද්ද ඇදන් ඉන්නෙ උගේ ඇදයක් තියෙනවද ඕවා බලන්න යන්නෑ.
ඒවගේම හොද වැඩකාරයෙක් නම් ඌට තැන දෙන ගතියක් තියෙනවා උන්ගෙ රටේ නෙවෙයි වෙන රටකින් ආවත්.
ජය වේවා හිටං
Acharya Gamini Piyadasa mahathata suba pathana ahara ohuge idiri paryeshana wenuwen suba pathanawa👍
මේ දැන් ඉන්න කාලකණ්ණි දේශපාලුවන්ගෙන් අපේරට නිදහස් වුනු කාලෙක ,නවසොයාගැනීම ,
රටේ යහපත වෙනුවෙන් රැකගන්න .මොකද මේතිරිසන්නු ,
ඔබ තුමාවත් මරල,ඔබ තුමාගේ සොයාගැනීම,චීනෙට විකුණනවා ,අනිවාර්යයෙන් ................
Congratulations Gamini and best of luck for future findings 💐
අපේ ආයුශත් ඇරංන් ඉන්න ඕනි ❤❤❤❤