Ammo sujith ayyeeee😍😍😍😍.🥁🥁🥁🎶🎶🎶🎶datath oyawage clear and pure music denna katawath baha..we love ur music style..oyala ape adatath superstarsla..✋✋✋ape duragaman sewa normal bus 3ma wadipurama play wenne old sunflowers music thiyana songs..minissu godak aya apita honda kiyala bahinne mewa thama niyama songs kiyala..really we proud of you sujith ayya..🙏🙏supper cool baking ..patta...😍😍😍 winayak athuwa pad gahuwe oya...adarey ayye...thankyou very much jude brother..oya apita orna dhe dannawa..anton,roshan..sujith..manjulagamage...ur are the best players still in srilanka.eyala gennanna kathi aya like ekak dan yannoooo....jud brooo...umbath dan automatically supper announcer kenek wela...💟💟💟💟
Machan lankawata ape old sunflower band eka ennama oni sujith marasinghe, rosan,iwo form wela enna oni nikan undertaker wage... Sudath kammaliya wela dan.. Neil form karan gattanam allannawath hambawenne naa aya sunflower team eka forever ammapa.....
Atula sri, indrajith dolamulla, Prince, malani ekka play karapu kale hitiye ara salade kaleth hitiye hindi English songs kiyapu kenek a dial ekath ganna oni new era ekata
Sri Lankan Octa Pad king...Awrudu 20 kalin artistlage kaset walata dunna artist backing eka adatath wena katawath gahanna baha.....supiri waddek....nihathamani kalakaruwek..
Sumudu Nayanajith Anivarayenma me pora kalavata karanta yana sewaya api age karanna ona. Mokada itin jivitheta adarshayak ganna tiyanne me j promo eka vitharai.
ලංකාවේ ඉන්න තවත් දක්ශයින් ගැන සොයා බලන අපේ චැනෙල් එකට දාමුද ලයික් එකක්, ශෙයා පාරක්...
ekenma...👍
I'm Buddhist. Aeth Athi uthum MALKAM RANJITH HIMIPAANAN wahansewath gennannako. 😊😊😊😊😊😊😊😊😊
I'm Buddhist. Aeth Athi uthum MALKAM RANJITH HIMIPAANAN wahansewath gennannako. 😊😊😊😊😊😊😊😊😊
Well done
Mn benala tyenwa tmai a unata me mhattayawa gennapu akata nm pin obata.jaya wewa!!!me manussayage kata hada ehuweth ada.ath weda gena dnne meenn mechchara kale idala.
සුජිත් අයියා තමයි ලස්සනම ලස්සන අහද්දි කණ පිරීල යන ටෝන් දාල pad ගැහුවෙ...
අද කවුරුවත් ඒ ලස්සන clear tones ගහන්නේ නෑ..
Ekemma bro,👍
Aniwa
අනිවාර්යයෙන්
Aniwarayen
clear, wow
"රොශාන් සුජිත් "මේ සුසංයෝගයට ගහන්න තවම බිහිවෙලා නෑ.සුපිරි නිහතමානී වැඩ්ඩෙක්.රොශාන් අයියවත් කොහොමහරි ගේන්න
Eka aththa ayye..eka amuthuma flavor ekak...supppeerrrrrr😍😍😍😍😍
අනිවා
නිහතමානි.මිනිසා.ඔබට.බුදු.සරණයිඡේසු.පිහිටයි
දැන් ඉන්න එවුන් කොරවක්කෝ වගේ හැම සින්දුවටම රෝලින් දැමිමට සුජිත් අයියා තමයි හිතට වදින ටෝන් ගැහුවෙ
ගොඩක් ස්තූතියි මල්ලී..සන්ෆ්ලවර් හිටපු drummer රොෂාන් අයියවත් ගේන්න..තව අර්නි පීරිස්, මහින්ද සිල්වා, ඒ අයවත් ගේන්න..
vindika nishakara Aniwaryenma...
adarei ithin
vindika nishakara aniva arrny Ayya Malinda Ayya genna aka hoday
Yes
සුජිත් aiya නිසා තමයි... pad එක ගොඩක් ගොඩක් දෙනෙක් අදුර ගත්තේ.. සුපිරි වැඩ කරුවෙක්.. ජයවේවා..
මේ වගෙ අය ආයේ හොයාගන්න ලැබෙන්නේ නෑ සංගීත කණ්ඩායම් වලට..
හා නන්ගි
aththama kathawa yaluwa aye me aya wage aya nea.eakai aththa
ඔක්ටපෑඩ් එකේ සියලු රසයන් මෙතුමා ගත්තා කීවොත් නිවැරදියි.....🔊🔊💯💯💯💯❤
අම්මෝ දැකපු කාලේ .paad ගහන්න හැමෝටම ගුරුවරයකු una
සන්ෆලවර් ඔක්ටපෑඩ් වැඩ්ඩා.සුපිරිම සුපිරියි
මල්ලි නියමයි මේවගේ චරිත එලියට ගේනල්ල අපි නිතරදැක්ක අය එකපාරටම නැතුව ගියා නැවතත් j වලින් මල්ලි ඔයා කරන සේවය පටිට ලස්සනයි හැමදාම මෙිවගේම වෙිස් අය පරන අය ගේන්න අාසයි ඔබ හැමෙිටම ඉස්තුතියි ජය වෝවා හැමදාාමත් ඔයාල එක්ක ඉන්න ජේසුපිහිටයි අාදරේයි
adarei ithin
ඇත්තටම හොඳයි ජූඩ්.අද පරපුර දන්නෙත් නැතුව ඇති සුජිත් අයියා වගේ අය ගැන.ඔයාට ගොඩක් ස්තූතියි මෙතුමාව ගෙන ආවාට.ජය වේවා J promo
adarei ithin
ජය වේවා සුජිත් අයියේ,බුදු සරණයි.ලංකාවේ ඔක්ටපෑඩ් කලාවේ රජු😍😍😍
මම ඇත්තෙන්ම ඉතාමත් ගරු කරන කළාකරුවෙක්...ලංකාවේ නම්බර් 1 ස්ට්....
මෙයා තරම් කැසට් වලට පෑඩ් ගහපු කෙනෙක් නැ...තෙරුවන් සරණයි !
එකෙන්ම
සන්ෆලවර් මුල්ම බෑන්ඩ් එකේ හිටපු හැමෝම පිරිසිඳු හදවත් තිබුණු, බොරු ලොකුකම් නැති, අවංක මිනිස්සු කියලා හිතෙන්නෙ මට විතරද?
Ow oyage kathawa aththa
නෑ අපිටත් හිතෙනවා එකෙන්ම
අන්ටන් අයිය සුපිරි චරිතයක් .👌
ඇත්තටම ගොඩක් වටිනවා...මම පොඩිකාලේ ඉඳලා ගොඩක් කැමති වාදන ශිල්පියෙක්...කවදාවත් සුජිත් මාරසිංහ මහත්මයා කතා කරනවා දැකලා තිබුනේ නැහැ...ඒවගේම තමයි පර්පල් රේන්ජ් එකේ සේනක අයියා කතා කරනවා දැකලා තිබ්බේ නැහැ.ඇත්තටම ජූඩ් ඇතුළු Jpromo UA-cam චැනල් එකේ ටීම් එකට සුබ පතනවා මේ කරන වැඩේට....
ස්තූතියි ඔබට ..... ආදරෙයි ඉතින් .....
ඒක ඇත්ත
අපේ රටේ සංගීත ලොවෙහි රජවරු කිව්වොත් හරි.
සුපිරි බන් .... එදා මේ අය තමයි අද මේ තියන තත්වෙට බෑන්ඩ් කලාවේ අඩි තාලම දැම්මේ ....
එල j promo .....
adarei ithin ambo
සන්ෆ්ලවර් පෑඩ් රජු
ආදරෙයි සුජිත් අයියා
සුජිත් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.. එ ටොන්වලට ගහන්න අද ලංකාවෙ කව්රුවත් නැහැ.....ජයේන් ජය.....
අපි තවමත් හොයන්නෙ ඔයාගෙ tone එක ....
කපුගේට,චන්දන ලියන ආරච්චිට,මාලනී බුලත් සිංහලට,හෙන්ඩුි කල්දේරාට සුජීව අයියා tones ගෙනාවේ කොහේන්ද කියල මට නම් හිතා ගන්න බැහැ.සන්ෆලවර්ස්ලා කරපු ගායක ගායිකා සමස්තයටම දීපු මියුසික් සුපිරි .
අපි දන්නවා කණ්ඩායම් සංගීතයේ octapad කලාව වෙනස් කලේ සුජිත් අයියා තමයි ජය වේවා ඔබට
Ammo sujith ayyeeee😍😍😍😍.🥁🥁🥁🎶🎶🎶🎶datath oyawage clear and pure music denna katawath baha..we love ur music style..oyala ape adatath superstarsla..✋✋✋ape duragaman sewa normal bus 3ma wadipurama play wenne old sunflowers music thiyana songs..minissu godak aya apita honda kiyala bahinne mewa thama niyama songs kiyala..really we proud of you sujith ayya..🙏🙏supper cool baking ..patta...😍😍😍 winayak athuwa pad gahuwe oya...adarey ayye...thankyou very much jude brother..oya apita orna dhe dannawa..anton,roshan..sujith..manjulagamage...ur are the best players still in srilanka.eyala gennanna kathi aya like ekak dan yannoooo....jud brooo...umbath dan automatically supper announcer kenek wela...💟💟💟💟
adarei ithin ambo
සංගීත ලොවේ රජවරු.සන්ෆ්ලවර්ස්ලගෙ හැම ශිල්පියෙක්ම ලෙජන්ඩ්ස්ල. විවාදයක් නෑ.මේ හැම ශිල්පියෙක්ම බිහිකරපු නායක නීල් අයියට ස්තුතියි. අද කාලෙ රජවරු හිටියට ලෙජන්ඩ්ස්ල සදාකාලිකයි ❤❤❤❤ ආදරෙයි
දක්ෂ ඔක්ටර්පැඩ් වාදන ශිල්පියෙක්
චන්දන ලියන ආරච්චිට,මාලනි බුලත් සිංහලට සුජීව අයියා දීපු ෆෑඩ් Tones අද ඇමෙරිකන් වැඩ්ඩෙකුටවත් ගහන්න බෑ.මට නම් රොෂාන්,සුජීව ,ඇන්ටන් නැති මියුසික් වැඩක් නෑ.එතරම් ආදරෙයි ඒ චරිත තුනට ඇන්ටන් අයියා වගේ mosquito tones දාලා සුපිරියට Key board ගහන වැඩ්ඩෙක් තවත් නෑ ලංකාවේ.රොෂාන් වගේ නියම tempo එකට ගහන වැඩ්ඩෙක් තවත් නෑ.මේ චරිත තුන එකම වේදිකාවට ගේමු.
ජුඩ් bro සිරාවටම ආඩම්බරයි මචං මේ වගේ මතකයෙන් ඈත්වුන කලාකරුවන් අපි අතරට අරන් එනවට.මේ කරන වැඩේ හරියට ඉදිරියට කරන්න සුභ පතනවා.ජය වේවා j promo...
adarei ithin ambo
සුජීව මාරසිංහ ...රෝෂාන් ..ඇන්ටන් සුදත්..නැති ,සන්ෆ්ලවර්ස් යනු ,,,,පරිප්පු නැති හොද්ද..වගේ
😄😄😄😄😄aththa kathawa.dannam melo rahakna...sunflowers
මේ සමහර අය නොදැනුවත්කම හින්දා හැමදේටම බනිනවා හෙණ ඉල්ලනවා මම දැක්ක මේ වැඩසටහන කරන "ජූඩ්" සහෝදරයාටත් නිස්කාරනේ බැනලා එහෙම කරන්න එපා යාලුවනේ.
කල්පනා කරලා බලන්න "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය සුපිරිම සුපිරි නායකතුමා එක්ක "ඇන්ටන් පෙරේරා" "රොෂාන් පෙරේරා" අයියලා සම්බන්ද වෙන්නේ 1990 පස්සේ කාලෙක ඒ කාලේ ඩ්‍රම්ස් වලින් පොරක් නෙවේ රොෂාන් පෙරේරා ඒ දවස්වල පොර තමයි "මහින්ද සිල්වා" ඉතින් එයාව වුනත් නීල් අයියා අයින් කෙරුවේ නෑ එයාගේ දරුවෝ දෙන්නා ඇමරිකාවේ ඇරලා දොස්තරවරු කරන්න ඕන නිසා මහින්ද ඉල්ලා අස්වුණා. අනික කී බෝර්ඩ් ගහපු අතුල අදිකාරී ඒ වගේම අයින් වුනා.
ඒ අඩුව පුරවන්න රොෂාන් අයියාට කාලයක් ලේසි උනේ නෑ මොකද සන්ෂයින් ගහලා දැවැන්ත චරිත වෙලා පොරවල් වෙලා නෙවේ රොෂාන් ඇන්ටන් අයියලා සන්ෆ්ලවර්ස් ආවේ. හැමෝම එදත් මහින්දව අයින් කෙරුවා නීල් අයියට දොස් කිව්වා. අවුරුදු 25ක් රොෂාන් අයියා ඇන්ටන් අයියා සන්ෆ්ලවර්ස් නීල් අයියා, නෙල්සන් අයියලා එක්ක එකට කාල බිලා දුක සතුට බෙදාගෙන ඒ තියෙන බැදීම ආදරේ අම්මා තාත්තා එක්ක තියෙන බැදීමක් වගේ අදටත් එහෙමයි.
අවුරුදු 10,15,20,25,30 මෙච්චර දීර්ඝ කාලයක් දැන් ඉන්න වාදකයන්ට නායකයන්ට එකට ඉන්න පුලුවන්ද..?මම අහන්නේ යාලුවනේ බනින ඔයාලගෙන් වෙන රස්සාවක් කරගෙනවත් අපේ රටේ එවුන්ට එකට ඉන්න පුලුවන්ද බෑ නේද ඒ කුහකකම.
තමන්ගේම දෙකින් ඉදිරියට එන්න වැඩි අදායමක් මුදලක් උපයන්න උනන්දු කරන්න තමයි නීල් අයියා මේ තීරණ ගන්නේ නැත්නම් එයා මෝඩයෙක් නෙවේනේ එයාට තියෙන ප්‍රසංග අඩු කරගෙන අමාරුවෙන් ගොඩ නාගා ගත්තු දේවල් නැති කරගන්න අපි කව්රුත් කැමති නෑ.
අනික හැමදාම පරණ අය දක්ෂතාවය තිබ්බත් ගහ ගහ හිටියොත් නවක දක්ෂයෙක් එයාගේ හෙවනැල්ලෙන් වැහිලා යනවා. උදා: මුරලි නිසා රංගන හේරත් වැහිලා හිටියේ තව දෙයක් සනත් අවුරුදු 40 ක්‍රිකට් ගහද්දි අලුත් කෙනෙකුට ඇවිල්ල හැදෙන්න ලොකු කාලයක් යනවා.
යාලුවනේ මංජු අයිය, මාලන් අයියා වගේ අනින් "සන්ෆ්ලවර්ස්" හිටපු සාමාජිකයොත් සතුටින් "නීල් වර්ණකුලසුරිය" අයියව ආදරෙන් මතක් කරන්නේ ඒ හිටපු කාලේ තමයි සුන්දරම ඒ අයටත් වටිනාකමක් දුන්න කියලා කියන්නේ, ඒ අය එහෙම ආදරෙන් සමගියෙන් ඉද්දි ඔයාලා නිකන් ඒ මිනිස්සු කොටවන්න හදන්න එපා මොකද එයාල කව්රුත් මෝඩයෝ නෙවේ ඔයාල දෙන ලනු කන්න තරම් අන්න ඒක මතක තියාගන්න.
තවදෙයක් ඔයාල "සන්ෆ්ලවර්ස්" ට බැනලා නීල් අයියට බැනලා ඇරෝස්ටර්ස් එකට ප්‍රසංග වැඩිවෙයි කියලා හිතෙගෙන එහෙම කරනවා නම් ඒවා හෙන බලුම බලු කුහක වැඩ තමන් හදපු වඩපු අම්ම තාත්තව මහපාරේ දාලා, බලු කුඩුවේ දාල යන දරුවෝ ඉන්න රටක් ලංකාව. නීල් අයියට නෙල්සන් අයියට මෙහෙම කියන එක පුදුම වෙන්න දේකුත් නෑ ඒක සමාජේ බලු වෙලා ඒකයි.
නීල් අයියලට හෝ වෙන කාට හරි තරහක් පෙන්නලා බැනලා ෂෝ අරන් ගහන්න එපා මල්ලි ඒක කවදාවත් යා දෙන්නේ නෑ මිට කලිනුත් එහෙම අය කෙරුවා වැඩක් වෙන්නේ නෑ මොකද ඒ නීල් අයියලා කියන්නේ උතුම් මනුස්සකම් පිරුණු හදවත් තියෙන මිනිස්සු.
නීල් අයියලා කියන රත්තරන් අයියලට ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා. එහෙම දෙයක් දීපු කෙනෙකුට බනින්න එපා ඒ දොස් පෙරලා තමන්ටත් ලැබෙන දවසක් එනවා මතක තියාගන්න.
අනිවා මචං
මහින්ද සිල්වා අයියා ත් කියනවා, මට වත් ගහන්න බෑ කියලා රොෂාන් ගහන ටෝන් , නෙල්සන් වාස් උනත් කියනවා රොෂාන් තමයි ලංකාවේ බිහිවූ හොදම ඩ්‍රම්ස් වාදකයා කියලා මම බොරු කියලා හිතනවා නම් බිග් බ්ලාස්ට් සවුන්ඩ් පටන්ගත්ත ශෝ එක බලන්න නාලක හෙට්ටිආරච්චි ඉන්න .... ආයේ රොෂාන් කෙනෙක් හොයන්න බෑ ඒකයී ඇත්ත ..නීල් අයියා සන්ෆ්ලවර් හැදුව වගේම කෑවා ඒක තමයි ඇත්ත , ඇන්ටන් රොෂාන් ඉන්න කාලේ තමයී සවර්නමය යුගය සන්ෆ්ලවර් 🌄
ලංකාවෙම අංක1 ඔක්ටපෑඩ් වාදකය my favorite.🙏🖤
සන්ෆ්ලවර් බෑන්ඩ් එක කැඩුනම මම සෑහෙන දුක් උනා.
Great👍👍👍👍👍👍 Sunflower eka kalin hitapu artistla hama kenekma gennanna. Neel warnakulasooriya. Nelson waas. I wo. Maalan. Roshan perera. Anton perera. Ruwan. Manjula. Me okkoma.
අද වගේ ලොකු තාක්ෂණික මෙවලම් නැති යුගයක තිබුනු දෙයින් උපරිම වැඩ ගත්ත සුපිරිම දක්ෂයො තමයි මේ..thanks J Promo
ගොඩාක් ස්තූතියි ඔබට.. ආදරේ ඉතිම්
අපි හදවතින් ම ආදරය කරන සැබෑ දක්ශයෙක්❤❤❤❤❤
නිහතමානී කලාකරුවෙක්..අති දක්ශයෙක්...
Flowers hinda J promo hit wenawa!! SUNFLOWERS!!! Our old Grt flowers!!
Sujith aiya deerghau wewa...bs
W D ආරියසිංහ ඇල්බම් එකේ තියෙනව අප මහා ගාන්ධර්වයාගෙ ගිතයක් "මාල පබලු වැල්" අන්න එ ගිතයේ පැඩ් පාර්ට් එක අහල බලන්න..ඒව යුනික්.අසමසම ..එකල හිතන්නවත් බැරි .. නිර්මාණ
ඕක්ට පෑඩ් නම් ඉතින් සුජිත් මාරසිංහ අයියා තමයි 💙💙💙😍😍😍😍
මගේ වීරයා ...හැමදාමත් ...!!!😍😍😍😍😍👍👍🙌
කවුද යකෝ unlike කරපු බූරුවන්.. තොපිනම් කලාව ගෑවිලවත් නැති උන්..😡 සුජිත් මාරසිංහ කියන්නෙ කලා ක්ශෙත්‍රයට වැඩක් කරපු මනුස්සයෙක්
Atta anlike karpu lontayo sangitaya gama kisima danumak nati kuhakayo
Machan lankawata ape old sunflower band eka ennama oni sujith marasinghe, rosan,iwo form wela enna oni nikan undertaker wage... Sudath kammaliya wela dan.. Neil form karan gattanam allannawath hambawenne naa aya sunflower team eka forever ammapa.....
Atula sri, indrajith dolamulla, Prince, malani ekka play karapu kale hitiye ara salade kaleth hitiye hindi English songs kiyapu kenek a dial ekath ganna oni new era ekata
2000n passe ipaduna sahara plash prekshkyo..😂😂
ඒ අයගේ කලාව නෙවෙයි නැත්තේ මනුෂ්‍යකම
ඇත්ත්ටම ගොඩක් සතුටයි සුජිත් අයිය වගේ අති දක්ෂයෙක් මතක් උන එක ගැන..jpromo 👍🏻...ම්න් නම් පලවෙනි වතාවට දැක්කෙ සුජිත් අයියගෙ programe එකක්.. සුජිත් අයිය ගැන ඉතින් කියන්න නම් දෙයක් නෑ.අපිව පිස්සු වට්ටපු අති දක්ෂ නිහතමානි කලාකරුවෙක්.. අදරෙයි සුජිත් අයියේ.. ඒ වගේම jpromo හදවතින්ම සුබ පැතුම් හැම දෙනාටම.මේ වගෙ වටින කලාකරුවන් අගයන එක ගොඩාක් වටිනව.. රොෂාන්,ඇන්ටන් අයියලවත් ගේන්න.. Jpromo jayen jayama wewa.. 👍🏻
ශෙයා කරමුද?
Sunflowers 🌻 me set eka gahapu gamma ayeth ganda baha .jayawewa sujith aiya .niyamai vadasatahana j promo.
Adatath mama paly krane suji ayya dipu bulk eka tamai❤❤❤❤ porak tamai ayye oya❤❤❤❤bulk ekak illapu gaman dunna deparak hitanne natuwa...api kochrala ayyage tone play karath e රහ ape අත්දෙකෙන් එන්නේ nha sujith ayye😥😥😥😥❤❤❤❤❤
Eka thama lesiyek kenek ehema karanna.aththatama harima hondai
අද ෆෑඩර්ස්ලා කොච්චර දගලනවද වේදිකාවේ.ඒත් සුජීව අයියාගේ අත්දෙක විතරයි හෙලවෙන්නේ.ඒකයි සුජීව අයියා නිහඬ වැඩ්ඩෙක් කියන්නේ.
ශෙයා කරමුද යාලුවනේ...
Octerpad king in Srilanka, love you so much genuinely gentlemen, god bless
Thnaks සුජිත් අයියා ගෙනාවට
නිහතමානී දක්ෂ පෑඩ් වාදන ශිල්පියෙක් බුදු සරණයි.සුබ පුතනවා මල්ලි ඔයාට .
හිත හොඳ චරිතයක් ❤
ගොඩක්ම හොද විඩියෝ එකක් ..👌✊✊✊
නිහතමානී කලාකරුවෙක්.
J Promo ලබා දීපු තෑග්ගත් අපූරුයි. කාලීන අවශ්‍යතාවක්.
පුලුවන් නම් සන්ෆ්ලවර් රොෂාන් පෙරේරගෙ video එකක් කරන්න. ජය !
Thank you aiye.. aniwaryenma gennam
නිහතමානී චරිතයක් සුජිත් Aiya
❤️❤️❤️
Sha niyama supiri dakshayek,issra sunflower ekka awa artistlage album wala a gahana pat parawal tika den inna ekekta gahanna be...ayemath lankawe me wage kenek bihi wwnneth ne,kathwen unath hari mahathma gatiguna tiyena hoda nihada lankwe bihi una wadakarayek,jayawewa obata .B.S..jayawewa j promo❤❤️
thank you sameera
ඒ කාලෙ මිනිස්සු රටට සම්පතක් බන්. ඒ මිනිස්සු ආය බිහිවෙන්නෙ නෑ. පුලුවන් තරම් රැකගන්න ඕන ඔවුන්
අහිංසක දක්ෂයෙක්.ජයවේවා සුජිත් අයියේ
ඇත්තටම අයෙත් මෙයලාගෙ අලුත් සිංදුවක් අහන්න නැති එකයි එයලව එකට දකින්න නැති එකයි පට්ටම දුකයි.. අයේ නැහැනේ එයලා.😢😢😢😢
Ammoooo me enne ape virayoo..oyata godaak thanks lankawe sangeethaya kanapitanperalapu dawanthama sangeetha kandayama sunflower...ane plz ekale hitapu okkoma geena malli...band nam sunflower thamai..ethin apita eda edanma..
thank you mage aiye.. aniwaryenma gennam
Thank you J Promo for this video.
All the best
adarei ithin
නියමයි..thankyou සුජිත් අය්යා...
සුජිත් අයියා oya marama happy eken inna kenek godak santhosai oyata suba pathanava
🌻🌻🌻🌻🌻🌻🌻Pirunu kale diya nosale..🌻🌻🌻🌻🌻🌻🌻 maarama nihathamaani kala karuvek. Good luck!!!
ලංකාවේ කැසට් කලාවේ නව අරුතක් දුන්න legends කෙනෙක් තමයි 🎉✌
නියම වැඩසටහන J PROMO ඔයා සුපිරියට ප්‍රශ්න අහනවා, ජනතාවට මේ අයගෙන් අහගන්න ඕන හිත ඇතුලේ කාලයක් තිස්සේ කකියන ප්‍රශ්න වලට උත්තර අරගෙන එක පැත්තකින් ඔයා කරන්නේ ජනතාවට රටට සේවයක්. මිනිස්සු සල්ලි හොයන්න ඕනේ මෙන්න මේ වගේ වැදගත් මතක හිටින යමක් රටට දීලා. රටේ රුපවාහිනී, රේඩියෝ කඩේ යන්නේ ජරා දේශපාලුවොන්ට උන්ට මේ වගේ වැදගත් බුද්ධිමත් මනුස්සයෙක් ගෙන්නලා වැඩසටහනක් කරන්න කොන්ද පණ නෑ. ඒ අතින් ජූඩ් ප්‍රනාන්දු ඔයා එකෙන්ම ගිනි ගින්දර පට්ටම තමයි.
ආදරෙයි ඉතිම්.... අමතක කරනන එපා අපිව...
අනිවා අපේ හිතේ තිබුණු ප්‍රශ්න
හරිම සන්තෝසයි සුඡීත් අයියේ..😊😊😊😎😎😎
ඇත්තටම සන්ෆ්ලවර්. සුජිත් .රෝෂාන් සුසංයෝගය අපිට මතකයි මෙයාලව අපිට මෙහේම හරි පෙන්වන එක ලොකු දෙයක්. අපි ආදරය කරපු නියම සුපිරි වාදකයෝ.. එදා සන්ෆ්ලවර් එකට ඒ හඩට අපි ආදරේයි.. ජය වේවා.. සුජිත් අය්යා ඇතුලු ඔබ සැමට...
ශෙයා කරමුද..
මනක්කුලමේ.සුජි.මල්ලි..අපේ.ගමේ.නිහතමානි.කොල්ලෙක්ජයවේවා
ඔක්ටපැඩ් රජු නෙමෙයි ඔක්ටපෑඩ් සක්විති..😍
Jpromo ඔයාගෙ වැඩසටහන් niyamayi සුපිරි
Sri Lankan Octa Pad king...Awrudu 20 kalin artistlage kaset walata dunna artist backing eka adatath wena katawath gahanna baha.....supiri waddek....nihathamani kalakaruwek..
Niyamai..❤️❤️🙏🙏🙏
J promo දමිත් අසංක ඕනේ...
J Promo Keep It Up Your Good Work
අද රටේ ඉන්න හැම එකාම ලේසියෙන් මහන්සි නොවී සල්ලි හම්බ කරන්න කරන්නේ කුණුහරප වීඩියෝ යු.ටියුබ් දාල. මොකද රටේම ඉන්න සක්කිලි බලන්නෙම ඒ වගේ ජරා දේවල් විතරයි. මේ වගේ සුපිරි මිනිස්සුන්ට හරි ගියේ කොහොමද කියලා දැනගෙන තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න මමත් මේ අයව ආදර්ශයට අරන් ගොඩ යනවා කියලා ඉගෙන ගන්න ගොඩක් එවුන්ට පින නෑ. පවට පින දෙන්න බෑ. ජූඩ් ප්‍රනාන්දු ඔයා නම් සංගීත උණ හොදටම තියෙන කලාවට ආදරේ මනුස්සයෙක් නැත්නම් මෙහෙම කට්ට කන්න ඕනේ නැනේ සල්ලි හොයන්න ජාතිවාදේ අවුස්සන, කුපාඩි වැඩසටහන් කලොත් බලයි මිලයන ගණන්. එහෙම ජරා වැඩ නොකර ඔබ කරන සේවයට ජූඩ් මම ආදරෙයි.
ස්තූතියි මගෙ අයියේ... ගොඩාක් වටිනව දුන්න වචන ටිකට... ආදරෙයි ඉතිම්.. හැමදාම ඉන්න...
Sumudu Nayanajith Anivarayenma me pora kalavata karanta yana sewaya api age karanna ona. Mokada itin jivitheta adarshayak ganna tiyanne me j promo eka vitharai.
මම දන්නේ නෑ ඇයි කියලා, අද වෙන තුරු සුජිත් අයියගේ pad ගැහිල්ල කාටවත් ගහන්න බෑ, ලගටවත් එන්න බෑ, ඒ tone 🙏 මෙච්චර technology එක තිබිලත්
Sanidapa ajith tamai lanka ithihasaye bihiwu asamasama pad wadakaya
Supire weddo ....sujoth aiye ...jaya wewa ....theruwan saranai .......
සුපිරි සුපිරි
Supiri jude mally . Oya wage nihathamaani wedakarayek genaawata. Jaya.
Hrima awanka manussayekne sujith marasinghe.balannako katha krana lassana.
කියන්න දෙයක් නෑ සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️
සුපිරිම වැඩ්ඩෙක් 💝💝💝
ආසම චරිතයක්.❤️
බොහෝමත් ස්තූතියි 🙏 ජූඩ් මල්ලී මගේත් ඉල්ලීමක් වෙච්ච මේ විඩීයෝ එක ගෙනාවට ගොඩාක් ආසාවෙන් වීඩීයෝ එක බැළුවා කාලය නම් ගොඩාක් මදි කියලා හිතුණා මල්ලී තවත් පැය භාගයක්වත් වැඩිපුර ගත්තා නම් හොදයි මේ තමයි එදා හින්දි රැල්ල කනපිට හරවලා ලංකාවේ කැසට් කලාවේ විප්ලවයක් කල නියම වැඩ්ඩෝ ඒ අතීතයට ගොඩාක් ආදරෙයි සුජිත් අයියේ තාමත් අපි හොයන්නේ ඔයාලා ඒ කාලේ දුන්න ශබ්දය හා රසය මගේ ජීවීතේ තියෙන ආසවක් තමයි මැරෙන්න කලින් සන්ෆ්ලවර්ස් පරණ සෙට් එක ආයේ එකතුවෙනවා දකින එක ගොඩාක් නිහතමානී හා සරල කලාකරුවෙක් ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා සුජිත් අයියේ
adarei ithin ambo
Bro. පුළුවන් නම් සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ "ක්‍රිස්ටොප ලියනගේ" අයියා ව ගේන්නකෝ.. please.......... සුජිත් අයියා , තද.. තද... පට්ටම වැඩ්ඩෙක් ඔයා.. පෑඩ් කිං❤❤❤
Good program all the best
Uba porak tmai miniho.uba real porak.adai katha kranwa ehuwe gindara porakne.kaduluth anwa es walata.mn hithuwe jiwithe wetila ethi kiyla ath hodatama innwane jaya wewa!!!
ලංකාවෙ බිහි උන විශිෂ්ඨත්වය ඔක්ත පෑඩ් වාදන ශිල්පියා සුජිත් මාරසිංහ මහත්තයා.
වාදනයේ කිසිම ඝෝෂාවක් නෑ.
හරිම මිහිරි ලස්සන ටෝන්ට් ප්ලේ කරන්නෙ.
ඒවගේම ගීතය හදවතට දැනෙන්න ඉතාමත්ම සුවිශේෂී වාදන රටාවකින් ඔහු වාදනය කලේ.
මගේ රස වින්දනයට නම් වෙන කිසිම ඔක්ත පෑඩ් ශිල්පියෙක් නෑ සුජිත් මාරසිංහ මහත්මය තරම්.
ඒවගේම පරණ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම තරම් වෙන කිසිම ඉලෙක්ට්‍රොනික් සංගීත කණ්ඩායමක් මගේ රස වින්දනයට අනුව නම් අද අපේ රටේ නෑ.
J pramo ...jood oyaata budusaranai ...
Sadhaa jaya...
Oyaage karya mandalayatath sada jaya...
Kawadawath waradinna epaa...
Denata santhosen balana ekama chanal eka meka...
Denna honda wedak idiri kaalaye...oyaalata jaya...
ගොඩාක් ස්තූතියි ඔබට.. ආදරේ ඉතිම්
කවුරු හිටියත් රොෂාන්,සුජීව වගේ සුසංයෝගයක් ආයෙ ලංකාවේ නම් බිහිවෙන එකක් නෑ.දැනට අවු.20 කලින් කැසට් එකක තිබුනු (quality,clear)එකට මියුසික් අද ලංකාවේ ඉන්න දක්ෂම බෑන්ඩ් එකකට තවමත් දෙන්න බැහැ.
සුපිරි නිහතමානී වැඩ්ඩෙක්
one of the best musician
ශෙයා කරමුද...
ස්තුතියි j promo
adarei ithin
Our professional drummer🔥
I'm very Proud & Lucky to be a student of you, Sir❤️ & thnx lot, its my dream 💕
Adaryi sujith aiye, no,, 1 singar
Langa hitiyanam umbawa wadagena umma 2k denawa yako..😘😘😘😘😘,natham bella mirikanawa...e tharm wtna wadak kare umba bro....adarey palenna.💟💟.gindara..ekenma sup eka denawa honde...ada patta happy sirawata..sujith ayye adarey bokkenma,respect you..🙏🙏🙏🙏
adarei manike....
නියමයිනේ ,
සන්ෆ්ලවර් හා මේ අය හරි නිහතමානීයි.සංගීතය ගොඩක් සමබරයි.කරදරයක් නැතිව අහන්න පුළුවන්.මේ වගේ කණ්ඩායම් සංගීතකරුවන් අද නෑ.නැවත මේ අය සන්ෆලවර් හා එකතුවන්න.
ජුඩ් අයියේ දමිත් අසංක ඕනේ .
ඔයා නියමේට program එක කරනවා මාචන්.. 👌👍
adarei ithin
අපි ආසා කරන සුපිරි කෙනෙක් තමා සුජිත් මාරසිංහ.
Bohooma sundara manussayek !!!
ඔක්ට ෆෑඩ් king මේයා තමයී අදටත්.