Mamathvaya hevath asmee maanaya rahath vena vita naethi venavaa. Siyaluma klesha dharma goda naegenne mamathvaya saha avidyaava mathayi. Rahath vana vita e deka naethi veema samagama ithiri vee aethi siyalu keles naethi venavaa.
hamuduruwane oba wahanseta weradila hindu margayai oba wahase desana kranne niwana yanu meyai ek armunak vipula bawata pathweemedi ea mohothedima antha deka mawenwa ehidi ek anthayakin rupaya da anek enthaye mama innawa evita thrimana lokaya hadenwa esa hatagath mata tanhawa thibenawa ethnama thamai thanhawa hata ganne nirddawenne da ethnamai mese hethu nisa mama hatagannwa hethu nethiweta mama nethi wenawa me boruwa awabodaweemen niwan marga wadenawa T.No.denaganna kamathi
සංසාරයේ පින මතු උන මොහොතේ මුන ගැසුනු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.!!!
සාදු සාදු සාදු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සම්මා සම්බුදුවරු මේ මොහොතේ පහල වෙනවා ඒ මග අපට මේ මොහොතේ ලැබිලා තියෙනවා මෙයනම් මහා භාග්‍යයක්.
බුද්ධ මාර්ගයට නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .
Z
ඔබ වහන්සේ සුවපත්ව බොහෝ කලක් ජීවත්වේ වා.සසරින් මිදීම ට අපට සදහම් දෙසන සේක් වා.
සාදු සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්සේ,ශ්‍රේශ්ටයි සැබෑ නිරෝදය අත්දැක ගන්න දුන්නාට බොහෝ කුසල් .
මෙම ධර්ම දේශනාව ඇසීමට ලැබීමම මාගේ කුසලයක් !
මට තේරුනා ස්වාමීන්වහන්ස !
මම නිරෝධය වඩා මේ ඝෝර කටුක සසරෙන් නිදහස් වෙනවා මයි.
ඔබවහන්සේට ත් සසර කෙළවර කිරීමට මේ දේශනාමය කුසලය හේතු වාසනා වේවා 🙏🙏🙏
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඔබ වහන්සේ ගේ සුවිශේෂී අවබෝධය ට වන්දනා කරමි. රෝග ලක්ෂණ වලට නොව රෝග මූලය සොයා එයටයි ප්‍රතිකාර කල යුත්තේ. 🙏🙏🙏
අප මේ සසරේ අසරනයි සසර ගමන නතර කරන්න පිහිට වෙන්න
ඔබවහන්සේ ධර්මය දේසනා කරන්න හැබැයි ජීවිතය ආරක්ෂා කරගනිමින්. විදේශ ගමන් ගැන ප්‍රවේශම් වන්න. නාදුනන අයගේ දානය ගැන දෙවරක් සිතන්න. තෙරුවන් සරණයි!
අනේ ඇත්තමයි . ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි .
M mmmmmm
M mmmmm
@@rathnakurulugama1457 සුවපත් වේවා ස්වාමින්වහන්සේගේ බන හරිම පෙහෙදිලියි මට කතාකරන්න බෙරිවෙලාඅවූරුදක් විතරවෙනව තවම ප්‍රතිකර ගන්නව ඒකනිසා මට සූම් සකච්චාවට එකතුවෙන්නබෙහෙ ඔබතුමට ස්තුයි
Theruwan saranai obawahanseta uthum niwanin niwi sanasethwa sadu sadu sadu
ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏
තෙරුවන් සරණයි.ඔබ වහන්සේට 🙏🙏🙏
සංසාරයේ මොකක් හෝ කුසලයක් නිසා ඉක්මනින්ම නිරෝදය වැටහුනා තෙරුවන් සරණයි
මා සෙවූ සත්‍යය මට හමුවුණා, ඔබවහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරුවන් සරනණයි හාමුදුරුවනේ. මට පැහැදිලි වුන විදිහට සසර නවත්තන්ඩනන් තන්හාව නැතිකරපුවාම හරි. ආසාව අත්හැරීමයි.
Haema haamuduru namakma kiyanne
eka thamayi.
Hariyatama theruna,thanhawa kiyanne yam deyakata hitha adila gihin bandima kiyana eka .oba wahanseta niduk neerogi suwayama wewa.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏💅
Sampurna sathyai obe adahas siyalu denata me darmaya sathya awaboda wewa budu saranai oba wahanseta siyalu Dewi pihitai
Obawahansege nirodha dharmaya shrawanaya kireemata bhagya ladimi. Minpera kisiwita asaa nomathi gamburu daham wigrahayak . Apage Arryanwahanseta mage namaskaraya wewa !!! 🙏🙏🙏
Obawahansa maga daham awabhodaya nevarade karageneemataupakara kala ama karunagunayata namaskara weva.
දර්මයට ආශා කිරීම තන්හාවට හේතුවක් , ඒ කියන්නේ සංකාර ඉපදී සසර දික්වීම.
🙏🙏🙏 නමස්කාර වේවා!!!
තේරුවන් සරනයි සාදු සාදු සාදු
Sitha naeththe rahath vunaama neveyi Nirodha samaapaththiye saha asanna thalaye.
Suwapath weva theruwan saranai
සාදු සාදු සාදු 🙏🙏🙏
හරිම සතුටුයි. ස්තූතියි !
Namaskara wewA sadu sadu
Theruwan saranai. Oba wahanse deshitha sathdharmaye sanyuktha theti thibeda?laba genma sadhaha
Oba wahanseta niduk Nirogi suwa lebewa
Theruwan saransai oba wahanseta !!!🙏
දහම් පිපාසයට දිය බින්දුවක් බඳු සත්‍ය ධර්මය අසන්නට ලැබීම පිනකි.
අනේ ස්වාමින් වහන්ස පුදුම පිපිදීමක් ඇතිවුණා දර්මය හදාරා අද්‍යාත්මය හදාගන්න ඔබ වහන්සේ මාගේ නමස්කාර ය වේවා
Simply amazing 🙏🙏🙏
තේරැවන් සරණයි
Oba wahanseta niwansuwa lebewa
Oba wahanseta namaskara wewa
Mamathvaya hevath asmee maanaya rahath vena vita naethi venavaa.
Siyaluma klesha dharma goda naegenne mamathvaya saha avidyaava mathayi. Rahath vana vita e deka naethi veema samagama ithiri vee aethi siyalu keles naethi venavaa.
සාදු සාදු සාදු
Theruwan Sarenai ape swaminwahanse Boho pin
Swameen wahansa api sudanam bawanam karala dharmaya awanoda karaganna
සාදූ සාදූ සාදූ 👃💐👃💐👃💐
hamuduruwane oba wahanseta weradila hindu margayai oba wahase desana kranne niwana yanu meyai ek armunak vipula bawata pathweemedi ea mohothedima antha deka mawenwa ehidi ek anthayakin rupaya da anek enthaye mama innawa evita thrimana lokaya hadenwa esa hatagath mata tanhawa thibenawa ethnama thamai thanhawa hata ganne nirddawenne da ethnamai mese hethu nisa mama hatagannwa hethu nethiweta mama nethi wenawa me boruwa awabodaweemen niwan marga wadenawa T.No.denaganna kamathi
Suwameen wahansa අනුකම්පාවෙන් mata ob wahanse hoya ganna puluwanda number eka dennko
අපේ හාමුදුරැවනේ හවනා කමටහන් ලාබා ගන්නට පුලුවන්ද වැඩසටහන් වලට සමිබන්ද වෙන්නට කොහොමද පුලුවන් වෙන්නේ
🙏🙏🙏 please explain more about this kind of thing
Sadu sadu sadu
Sadu.sadu.sudu
Oba vahanse Rerukane Chandawimala himiyange "Wanchaka Dharma haa Chiththopklesha Dharma" kiyavanna.
Sadu Sadu Sadu!
Oba vzhanse kiyana deval paraspara virodheene. Eka velaavaka kiyanava bhaavanaa karala sovan venna baehae kiyala. Bhaavana karanna puluvan sovan vunaata passe kiyala. Daen oya karunu kiyanne sovan vuu ayatada ?
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට . මට භාවනාවේ යම් ගැටලුවක් විසදගැනීමට ඔබවහන්සේගේ දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන්ද .
අවසර හිමියණි
නමස්කාර වෙීවා
සාධු සාධු සාධු සාධු
Mage thibuna loku getaluwak visaduna ane saadu saadu saadu
හාමුදුරැ වනේ මට හමු වෙන්න ඉන්නා තැනක් කියන්න
🌸🌺🌏🙏🙏🙏🙏🌸🌺🌏🙏🙏🌸🌺🌏🌏🌏🙏🙏🙏🙏🙏🌸🌺🌏🌏🌏🙏🌏🌺🌸🌸🌺🌏🌺🌸🌸🌺🌺🌏🌏🌺🌺🌺saadu sadu sadu
නිරෝද චක්‍රය වැඩීම තුලින් මා ලග තිබෙන මමත්වය දුරුවෙන නිසා තන්හවේ ක්‍රියාවලිය මගෙන් ගැලවනවා නේද ? සුවාමින් වහන්ස
🙏🙏🙏🌸💮
Api ඉන්නේ peta රට u tube එක නිසා තමා අපිටත් නිර්මල ධර්ම අසන්නට bebune සතියට 01 progarm akak ලබා දෙන්න කාරුණික wanna 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐
ස්වාමීන් වහන්ස නිවැරැදි වචනය ,රහත්ද ,අරහත් ද ,මෙය පහදා දෙන්න .
Buddha shraavakayeku lesa penee sitimin budu dahamata venas deval kiyanne aeyi ? Oba avabodhayen kiyanava nam nava shaasthru varayeku lesa penee sitimin evaa kiyanna. Krishnamurthi aadee indeeya daarshanikayin vage. Shad shaasthru varu vage. Kumatada budu dahamata atha povanne ?
Bavuddha bhikshuwak lesa penee sitimin deshanaa karanava nam adu tharame Rerukane Chandawimala haamuduruvange poth tika vath kiyavaa sitinna.
Aalaara kaalaama uddaka raama puththa laebuve asanna thalaya nova aruupa brahma thala.
🙏🙏
එම සක්තීන් හතර ඇතිවන දත්ත එකිනෙකාට වෙනස් නෙද ස්වමීන් වහන්ස
Nakkawatha rahathun wahamsege darmaya kihipayk ahana darwoo
Sadu sadu sadu.
ගව්රවනීය ස්වාමින් වහන්ස,
වරක් බුදුරජාණන් වහන්සේ දෙසනා කරනවා මෙම අනවතග්ග සංසාරේ කෙළවරක් (ආරම්බයක් ) මේ බුදු ඇසටවත් නොපෙනෙන වග.
එහි සත්‍යතාවය කුමක්ද? එය මේ විස්තරය සමග පරස්පරව සිටිනවා නේද? කරුණාවෙන් පහදා දෙන්න.
@@maithribuddha ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබවහන්සේට කතාකරන්න දුරකථන අංකයක් ලබාදෙන්න 🙏🙏🙏
ඔබ වන්සෙ ඉන්නෙ ආනරිය දියාන තත්ත්වයක වෙන්ට බරිද?. මටනම් පෙන්නෙ ඔබ වන්සෙ මොකක් හරි අවුලක ඉන්න කෙනෙක් කියල.
matath hithenne mokak hari awlak thiyenawa me bana wala.
Oba methek igena gatta de amathaka Kara meyata savan denna.
පෙර බවය කියන්නේ අපේම පංච upadanaskandaya mai නේද ස්වාමින් වහන්ස ...නිවන් අවබෝධ වන මඟ wadanna nam ඔය හැම d diyanayakma අත hariya යුතුයි නේද ..එක වරම මඟ පළ අවබෝධ කරන මාර්ගය නිවැරැදි ව කියලා දෙන්න පුළුවන් ද....
පුලුවන්
අවිද්‍යාව නේද තන්හාව
නැහැ අවිද්‍යාව එකක්... තන්හාව තවත් දෙයක්
"මමත්වය සෝවාන් වෙනවා " 🤣🤣😫😫
අවිද්‍යාව නැතිකිරිම විසදීමයි
Boru godak thiyenawa
🤣🤣🤣🤣🤣
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏