සසර ගමන කළමනාකරණය - 2024.11.29 - 07.00 P.M. - දායකත්ව ධර්ම දේශනාව - Siyasa TV

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 26

  • @hemamaligamage1740
    @hemamaligamage1740 День тому +1

    අපට ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් දෙසා වදාල පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ඉතාමත්ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!
    ධර්ම දනය දුන් සැමටත්, ධර්මය ප්‍රචාරණය කරන්නා වූ ඔබ‍ටත් ඉතාමත් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා!

  • @RajapakshaIndu
    @RajapakshaIndu 2 дні тому +1

    සාදු සාදු සාදු

  • @thusithamakawitage636
    @thusithamakawitage636 День тому

    ඉතාම වටිනා දහම් දේසනාවකට සවන් දෙන්න මගේ සසරෙ පිනක්. ඔබවහන්සේට නිවන අවබෝධයට මෙම කුසල් හේතු වේවායි පතමි.

  • @ChandraDissanayake-x8q
    @ChandraDissanayake-x8q День тому

    තෙරැවන් සරණයි! ස්වාමීන් වහන්ස! බොහොම පිං.දීර්ඝ ආයුෂ වේවා! ඔබ වහන්සේගේ දේශනා ශෛලය හරිම විශිෂ්ටයි.අත්දැකීම් උපයෝගී කරගෙන මනාලෙස දේශනා කරනවා,ජීවිතයට ගලපාගෙන කෙලෙස් නැසීමට මම ඇතුලු ධර්ම ශ්‍රවනය කරන සියලුදෙනාටම උපකාරී වේවා!ඔබ වහන්සේටද තෘෂ්ණාවෙන් තොර නිකෙලෙස් වීමට මේ සියලු කුසල් උපකාරී වේවා!

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 дні тому +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼
    නමස්කාර වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 16 годин тому

    ඉතා වටිනා දේශනයක් ඔබ වහන්සේ විසින් අප හට දේශනා කරන ලදී. ඒ සියලු පින් ඔබ වහන්සේ ප්‍රාර්තනා භෝදියකින් නිවී සෑනසීමට හේතු වාසනා වේවා. !
    🙏🙏🙏

  • @kusumsewana8709
    @kusumsewana8709 День тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු ...සුවාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ...!!!

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 2 дні тому +1

    🙏🌼🙏🌼🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 День тому

    සාධූ සාධූ සාධූ

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 2 дні тому +2

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!!🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 День тому

    🙏🙏🙏Apage kalyaanamithra uthum budha puthrayaanan wahanseta niduk niroogee deergaausa labee uthum wu niwanin niweeyaamata me kusal hethu upanisraya wewa! 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 дні тому +1

    බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApsaraWijesinghe-n4y
    @ApsaraWijesinghe-n4y 2 дні тому +1

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 День тому

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x 2 дні тому +1

    ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🌹🌹🌹🙏🙏🙏

  • @geethajaro3869
    @geethajaro3869 День тому

    With this valuable meritorious act,wish this doctor a speedy recovery ,🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI .from, u.s.a

  • @panaduresarananda6455
    @panaduresarananda6455 День тому +2

    ඉක්මණින් සසරදුක් නිමකර ගැනීමට කැමති අය , මෙවැනි සරල,එහෙත් ඉතා වටිනා දේශනා බහුලව ශ්‍රවණය කළයුතුයි .

  • @KeerthiAbe
    @KeerthiAbe День тому

    සසර ගමන කළමනාකරණයට කළ යුතු දේ කුසල්ද, පිංද ගරු තර ස්වාමීන් වහන්ස?
    සුවපත්වේවා 🙏🏻

  • @panaduresarananda6455
    @panaduresarananda6455 День тому +1

    අපේ රටේ මිනිසුන් වැඩ්වැඩියෙන් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණයකිරීමට උනන්දු වියයුතුයි.දරුවන්වද ඒසඳහා උනන්දු කළයුතුයි .

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 14 годин тому

    අසමසම වූ බුදු වරයෙකු විසින් පින ඉස්මතු කර ගැනීම සදහා ප්‍රාර්ථනා කළ යුතුද , සොමනස්ස සහගත ඤණසම්ප්‍රයුක්තව බුදුරදුන් ඇර්හත් පල ලබා අභිසම්බුද්ධවය සාක්ෂාත් කළ උත්තමයන් වහන්සේ ය.
    ඤාණං හෝතී වූසිතං බ්‍රහ්ම චරියං කථංකරණීයන් නාපරන් ඉතත්ථායතී පජානතී.
    විග්‍රහ කරන්න හාමුදුරුවනේ.

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz День тому

    භාවනා කරල නිවන් දකින්නට පුලුවන්ද

  • @ajithavinodani6040
    @ajithavinodani6040 2 дні тому +1

    🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 2 дні тому +1

    🙏🙏🙏🙏🙏

  • @TharulVidanagamarachchi-i1e
    @TharulVidanagamarachchi-i1e День тому

    🙏🙏🙏

  • @rasikayatawara
    @rasikayatawara 12 годин тому

    🙏🙏🙏