We don’t need the Sinhala commentary. Specially Bandula’s, it’s hard to listen to his voice . They think we’re listening to radio. They’re describing everything what we’re already seeing, that’s it, they have nothing interesting to add, except for Roshan. Also there’re people in Sri Lanka who cannot understand sinhala.
Your first point is correct. Some Sinhala commentators only describe what they see. However, the second point is completely wrong because the majority of people in Sri Lanka cannot understand English
Yes true in a live sinhala community bandula and Anil is toking something else not about the live match I always but the volume to 0 when this to are toking please but the chat on then you all will know what I am toking
2 ODI 1.Nissanka 2.Mendis 3.Nishan maduska 4.Kamindu 5.Asalanka 6.liyanage 7.wellalage 8.hasarabga 9.vendersay/thikshana 10.madushanka 11.mohamad shiraz/asitha Kusal Mendis is a proper for better opening batsman with Nissanka,but he does not contribute well in number three position. I suggest we test Nishan Madushka for the third position. He has the potential to succeed there, and we also need another fast bowler for our squad. This will help balance our team. Shiraz can also be a good ODI bowler because of his good swing and also dilshan madushanka he also capable and we need to give chance for him.
Can we please switch back to the English commentary? It's not just about the language, but the way they do the Sinhala commentary feels flat, and it doesn't have the same energy.
English commentators are the best
💯
fr
Nishan madushka has brighter future in front of him . Lv to see him open with pathum nissanka ❤
@@HirushiOshadhi😂 ඔව් එම වෙන්න හොද නැ ඇත්තටම
අනේ බන්දුල සමන් වතුරේගමව නම් නිවේදන කටයුතු වලට දාන්න එපා..ඒ මනුස්සයා කියන්නේ මොකක්ද කියලවත් එයා දන්නේ නෑ...කැලුම් ශ්‍රී මාල් , පාලිත සිල්ව, කමල් දේශප්‍රිය වගේ මහත්තුරු එක්ක බලද්දි බන්දුල සමන් කියන්නේ එහෙම පිටින්ම පිස්සෙක්.
අනිවාර්යයෙන්
what a rise up srilanka team in this year under the greatest jayasooriya
cant deny the impact his presence is doing for the team. i hpe he stays on.
අද කාලෙට අප්ඩේට් නොවුන යල්පැනගියපු බන්දුල,උපාලි වගේ අයව ගෙන්නන්න එපා ප්ලීස් එක අතකින් එ මිනිස්සු පව් බැනුම් අහන අනිත් අතින් අපි පව් අහන් ඉන්න හරිම අමාරුයි 😂 මේක රේඩියෝ යුගය නෙමේනෙ english commentary දෙන්න බැරිනම් අඩු තරමෙ බන්දුලව ගෙන්නන් නැතුව ඉන්න ❤
නැ බන්දුල තමයි හොදම ක්‍රිකට් ඉතිහාසයය හොදට කියන්නෙ එයා
bandula athal
@@kpdesilvasilva6464 මරු කියවනවා 😆
Bandula cricket gana igana gaddi උබ ඇට deketh නැ😂
@@nilupaathapaththu8609 දැනුම තිබ්බට ඔහේ කියවනවා සෙට් වෙන්නෑ
බන්දුලව කොමෙන්ට් කරන්න දානවනන් ලයිව් කොමෙන්ට්ස් දාන්න පුලුවන් කරන්න.ඇයි බන් උබල මැච් බලන එකත් එපා කරවන්නෙ.බූරුවා හිතන් ඉන්නේ ඌ ක්‍රිකට් ඔස්තාර් අනික් උන් අත පල්ලෙන් වැටිච්ච උන් කියල ..අප්පිරියයි අහන් ඉන්න
Watching highlights because I need to hear english commenting on this match . Sinhala commenting boring af no emotion at all
හැම රටකම එහෙම තමයි තමන්ගෙ භාෂාවෙන් දෙන්නෙ හැමෝටම ජාත්ත්‍යන්තර භාෂාව තේරෙන්නෙ නැති නිසා🤫තමන්ගෙ භාෂාව කම්මැලි කියලා පහත් කරන්න තරම් කුහක වෙන්න එපා
Same 😅
@@BoBoX_Official_UA-cam_channel භාශාවෙ නෙවේ ප්‍රශ්නෙ තියෙන්නෙ ජීවයක් නෑ බන් ඒ විස්තර විචාරේ . කිසිම හැගීමක් නෑ ඔහේ විකාර කියවනවා එපා වෙනව නෙ
භාෂාව අවුලක් නෑ පහත් කරලත් නෑ ඒත් commentry කරන්න ඉන්න උන් පේන්න බෑ.specially නාකි බන්දුල,රොශාන් අබේසිංහ.විදූ අමිල ජාලිය හොදයි.@@BoBoX_Official_UA-cam_channel
@@BoBoX_Official_UA-cam_channel අර බන්දුලයගෙ කමෙන්ට්‍රිය වෙලාවට දෙමළෙන් දුන්නනම් හරි,තේරුමක් නෑ බන්දුලයා😊
We don’t need the Sinhala commentary. Specially Bandula’s, it’s hard to listen to his voice . They think we’re listening to radio. They’re describing everything what we’re already seeing, that’s it, they have nothing interesting to add, except for Roshan. Also there’re people in Sri Lanka who cannot understand sinhala.
Your first point is correct. Some Sinhala commentators only describe what they see. However, the second point is completely wrong because the majority of people in Sri Lanka cannot understand English
නෑ නෑ අපිටනම් ඕන,
Please, Roshan also the same !!
That's true
Totally Agree 👍
අර බන්දුල කියන එකාව අයින් කරහන්කො....අපි මැච් බලන්නෙ ආතල් ගන්න නෙවෙයි ක්‍රිකට් එන්ජෝයි කරන්න
Ya'll gotta put more effort into the thumbnails of these videos 🤦♂
And we need quick highlights
Effort 404
Hay at least we get official highlights
@Ayanokojiartistic but we already watched the highlights in other channels
විදූගේ commentary මරු බං අරං නාකි සෙවලයොන්ට වඩා....❤.
ඇත්ත බන්දුලයා හැමවෙලෙම වැඩ්ඩ වෙන්න හදන්නෙ
We don’t need sinhala commentary by bandula please 🙏 it’s really hard to listen to him
We need English 🫡
Sirawtm 😅
😂😂
Yeah thts true❤
Used viu app..😁❤️🙌.
අසිතය odi t20 එච්චර සෙට් නෑ බන් ඌ test හොදයි,ඌ වෙනුවට දිල්ශාන් මදුශන්කව හරි මතීශව හරි දැම්මොත් සුපිරි ❤
😊 නිවැරදි රිද්මෙ නැ එම කාල එනවා❤💗
Matheesha epa😂 uge overs 10ta balls 80k wath thiyanawa ODI
@@Lordsecond6969 e issra
Yahh
මේක spin pich එකක් බන්.
Live chat ඔන් කරල.. ඉංග්‍රීසියෙන් විස්තර කථනය දෙන්න.. බන්දුලයටයි චග්ගොලයො ටිකටයි දෙන ගානත් ඉතිරුයි😂
Ow bn මල කරදරේ ඕකුන් 😂
සිංහල commentary නම් එපා..cricket එපා වෙනවා..ඒවා අහන් ඉන්න ගියාම..Globel Language එක English දෙන්න plz
කම්මැලි නැතුව ලස්සන thumbnail හදපල්ල බං highlights වලට වත්😅
Siraaa 😂💔
Puluwn nm English commentary eka ayeth denna❤
💯
යනා දී වශයෙන් බලන කල.. ප්ලීස් සිංහල කමෙන්ට්‍රි එපා දෙයියෝ..
Maybe Arnold, Mahela and Sanga can be good commentators who have cricket knowledge. News readers cannot be commentators
සිංහල කොමෙන්ට්ස් නම් හරි නෑ කලින් විදිහට english ඒව හොඳයි
If srilanka can have 2-3 good fast bowlers and learn how to play on flat pitches nobody can stop them for sure...Love from india❤
කමෙන්ට් කරනකොට ඒවා විද්‍යාත්මක විය යුතුයි අසත්‍ය කරුණු නොකිය යුතුයි දැන් හැමෝම ක්‍රිකට් ගැන සෑහෙන්න දන්නවා.ඒ නිසා සිංහල commentators ඕනේ නෑ.විදූ තරමක් හොඳයි අනික් අය නම් වැඩක්ම නෑ please ඒ අය එපා.අපට ක්‍රිකට් එපා වෙනවා
අද නම් සුපිරියක් කරා කොල්ලනේ , නියමයි , චරිත් අසලංක , නිශාන් මදුශ්ක සුපිරියක් කරා , අපේ එකම සතුට * ක්‍රිකට්* 🏏💖💯💅💝🌹💥🤝🫣🏏💖🏏🏏🏏🏏🏏❤❤❤❤❤
which language ? seems like tamil
@@Dheeraj-y4f SInhala
Live balala hemadama aye highlights balanawa... ethakota thama match eka baluwa wage feeling ekak enne... ara බන්දුල මාමා මරු කියවනවා 😁 අනිත් අය ටිකක් හරි හොදයි... අනිත් අයට කතා කරන්න දෙන්නෙත් නෑ.. එයා senior තමයි.. ඒත් අනිත් අයව පහත් කරලා කතා කරන්න හොද නෑ.. එයා තමයි සියල්ල දත් වගේ ඔහේ කියවනවා... ඒත් එයා කියන ඒවත් වැරදි... පිලිගන්නෙම නෑ ඒත්.. please Sri Lanka cricket , apita asawen match eka balanna denna... සිංහලෙන් ඕනේම නම් මීට වඩා ඒ ගැන හිතන්න... අපි පවුනේ 😢😢 Well done boys ❤❤
sira bn u hithanne pora kiyla
Ow
Viu app eken balanna English tiye eke😁❤️🙌 .
Darren Sammy:
The ball was wet. This is a moral victory for us.
😂😂😂😂😂
Wanidu hasarang our super star ආදරෙයි හැමදාම අපේ කොල්ලොන්ට.
Hasranga world's no:1 bowler in T 20.
ජය වේවා!!!.❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊
එක දවසකට හරි මේ videos edit කරන උන් බලාගන්න තිබ්බා නම් ඇති.. එක්කෝ හොඳ video edit කරන set එකක් ගන්න ඕනේ.. Thumbnail dapn ආයෙත් da di..මුන්ට 5million විතර yt channel එකක් තිබිල ත‍් පැය 10-12 යනවා highlights upload කරන්න..🤡
highlight patta qulity thumbnail nathi unata onnm balanna sony sports eke eham dana highlight waged slc eke dana highlights time yanne ee hinda🙂
@@GAMINGwithAmiLa e ithin vedioe eke real copy eka thiynne SLC ekata, Me youtube channel ekanam melo rahak naha
@@runbarryrun2717 pissud bn sony sports ekt taama digital,sattalite brodcast rights ekama tiyenne,lankawe slc yt eken dunnata
Please removed sinhala commentary because many language in our country so understand sinhala is hard. 😢
සිංහල කමෙන්ට්‍රි මෙලෝ වැඩක් නෑ බන්දුලයා මරු කියවනවා English කෙමෙන්ට්‍රි දෙන්න ඊලඟ එකේ ඉදන්වත්
Yes true in a live sinhala community bandula and Anil is toking something else not about the live match I always but the volume to 0 when this to are toking please but the chat on then you all will know what I am toking
Please please Sinhala commentary apa English danna, ahan inna amarui
2 ODI
1.Nissanka
2.Mendis
3.Nishan maduska
4.Kamindu
5.Asalanka
6.liyanage
7.wellalage
8.hasarabga
9.vendersay/thikshana
10.madushanka
11.mohamad shiraz/asitha
Kusal Mendis is a proper for better opening batsman with Nissanka,but he does not contribute well in number three position. I suggest we test Nishan Madushka for the third position. He has the potential to succeed there, and we also need another fast bowler for our squad. This will help balance our team. Shiraz can also be a good ODI bowler because of his good swing and also dilshan madushanka he also capable and we need to give chance for him.
I think this setup is better
1.Pathum Nissanka
2.Nishan Madushka
3.Kamindu Mendis
4.Dinesh Chandimal
5.Charith Asalanka
6.Janith Liyanage
7.Kusal Mendis
8.Wandidu Hasaranga
9.Dunith Wellalage
10.Jeffry Wandase
11.Dilshan Madushanka
Chamidu wickramasinghe in place of theekshana you mentioned.
@@sajithbandara23420 uba palayan kusal mendis out unahma😂😂
Mohomad shiraj ඉන්දියාවෙනෙ 😅
@@lahirupraneeth5620lankaweth kollek innawa bro.. pahugiya mach wala hitiya.
දිගටම සිංහල commentary එක දානවා නම් , අඩුම තරමේ බන්දුල කියන මෑන්ස්ව නොදා වෙන කාවහරි දාන්න. කේන්ති යනවා..😑
And well done boys..🤗🤗❤
අපිට ඉන්නවා දැන් හොද කෝච කෙනෙක් කොල්ලොන්ට තීන හැකියාවා හරියටම දැනගත්ත ❤
Best Of Luck Boys SL
Sir lanka ❤️❤️❤️🇱🇰🇱🇰
Sri Lanka Cricket 🇱🇰♥️
Gorgeous batting Nishan From 🇺🇬
❤
Yes from 🇰🇵
Ugandawe mchn inne
Come on Sri Lanka 🇱🇰 ❤❤
UA-cam එකෙන් මැච් බලද්දි mute කරන් බලන්නෙ මං විතරද?😅
Viu app eken balanna English tiye😁❤️🙌.
World no one cricket team sri lanka ❤🎉🎉🎉🎉
සිංහල කමෙන්ට්‍රි එපා කියන අය ලයික් එකක් දාන් යමූ....👍😏
Pathum & kusal should be the openers ❤️ ටී ටුවෙන්ටිවල වගෙ
Can we please switch back to the English commentary? It's not just about the language, but the way they do the Sinhala commentary feels flat, and it doesn't have the same energy.
I think viduranga & mr.Jaliya better than other commentators
ඇයි අසිතව තියන් ඉන්නෙ, ඌව one day නොදා දිල්ශාන්ව දාන්නකො
We need English commentary back in live stream
We only need english commentry plz😢
16:39 🔥 sweet
congratulations Boys ❤️😍👏💪 🇱🇰
My XI For 2ND ODI
Pathum Nissanka
Nishan Madushka
Kusal Mendis
Janith Liyanage
Kamidu Mendis
Chairth Asalanka
Dunith Wellalage
Wanidu Hasaranga
Dilshan Madushanka
Jeffrey Vandersay
Asitha Fernando
❤❤❤
Congratulations Lion Boys. The world is keeping eyes on you guys. Specially Indians. Show your colours and keep it up untill the world cup 🏆❤🇱🇰🎉
කමිදුගෙ අන්තිම 6 පාරට ජනිත් පුදුම උනා 😍😍
Congratulations 🎉❤,
Ow neda eka maru😁❤️🙌.
Good Luck boys as well as BIG Thank for Sanath
Give permanent place for Kamindu mendis😪
Absolutely..how ever team balance is focus..well done srilanka
6 Overs Remaning..
❤️❤️❤️❤️
Only Vidu and Roshan is giving an appealing commentary
Srilanka 🗿💖🫶........
It's really good see the whole team are doing a great job ❤ from India
Niyamai kollane❤❤❤🇱🇰🇱🇰🇱🇰🏏🏏🏏💪💪💪
Bandula ඕනි ❤
Bandula is a poor guy and pls dont allow him to do commetary...
Vey urgly
Best batman pathum nisshanka ❤🇱🇰
I see srilanka winning champions trophy and entering semis in 27 world cup, we may lift the trophy.
Marvelous❤❤❤
Congratulations 🎊 👏 ❤
Welldone sri lanka cricket boys
Jefri vandersay
1 wicket
Charith asalanka
1 wicket
Hasaranga
1 wicket
❤❤❤❤❤🎉🎉🎉
Charith Asalanka
77 runs
Nishan Madushka
69 runs
🎉🎉🎉🎉🎉❤❤❤
Nishan madushka has solid technique compared to avishka
So with pathum he is the most suitable partner
We want just English commentary
Come on Sri Lanka
❤ from India 🇮🇳🙏🏻
❤️🇱🇰❤️🇮🇳.
17:52 shot of the match
Missing the English commentary in youtube live😢
Again again again a again well performance ❤️❤️🎉
Avishka ayin wela pathum awanm ape set eka supiri❤❤❤
එල
ක්‍රිකට් පාලක මන්ඩලයට පෙන්නැද්ද මේ කමෙන්ට්ස් එහෙම මිනිස්සුන්ගෙ.කමෙන්ට්‍රි දෙන බන්දුල අමිල වගෙ අයගෙ දැනුම අහන අපිට අප්පිරිය කරවනව.ප්ලිස් සිංහල කමෙන්ට්‍රි අනවශ්‍යයි.දෙන්න ඒක අහන්න ආස විදිහට දැනමුතුකමක් තියන අයගෙන්.බලන්න රසල්ලගෙ ඒහෙම කමෙන්ට්‍රි අහන්නත් ආසයි.ප්ලිස් මුන්ට මයික් දෙන්නෙපා දෙනවනම් ඔෆ්ෆ් කරල දෙන්න ප්ලීස්
ඔව් බන්දුලයා හිතන් ඉන්නෙ මෙච්චර මිනිස්සු බලන්නෙ උගෙ commentry එක අහන්න කියල😂
එහෙන් tv eken bapapan😂
ඉන්දියාව පැත්තට ගියා නම් හරි tour එකක්
Supiriyak thama ape kollo tika❤😊
Congratulations ❤🎉😢
Congratulations 🎉🎉🎉❤❤❤
❤❤ජය congratulations West Indians now can’t say anything😢
Congratulations boys
GKHC Dominate the gane ❤️🔥
ක්‍රිකට් ඉගෙන ගන්න සිංහල කමෙන්ට්‍රි අහන උන්ට අබ සරණයි.😅
Viu app eke English tiye 😁❤️🙌.
Charith asalanka supar❤
🇱🇰 love
පැතුමා එක්ක ඕපන් එන්න කෙනෙක් දැන්නම් හම්බුනා වගේ🥰
If avishka in team put him low in order, like klaasen, and phillips. He is technical and can use as a power hitter.
English comentry witharak athi💆♀️👍
Late as Usual ! What is this media unit of SLC ??
gammak chariya and nishan..🔥🎆
Anthim shot eke kamiduge confidence ek 😎❤🫶💥
බන්දුල දිගටම තියන්න❤
5:35 😅 ඒ කනම් උගුලක් සුපිරි .
Odi asitha එපා,හොද කොල්ලෙක් දැම්මනම් හොදයි 😇,Asitha test හොදයි
Oyata barida
@@AKILASANKA cricket nm puluwn,eth apita wada clever aya ona tharm innwne me rate 🥹
Please change the Sinhala commentators.👍💔
Liveth balal hilight ekth balana mama 😁
Live Balala highlights balanna awa ❤🎉