Mage Hitha Piri Thibenne Karaoke (Without Voice) මගෙ හිත පිරී තිබෙන්නේ කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 8

  • @subhashiniesamarasingha8834

    නිල් අහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා සින්දුවට කැරොකේ එකක් දෙන්න.

  • @සුමිත්සුරන්ග

    ඇත්තටම ඔයාලගෙ කැරොකෙ තමා මම දැක්ක සුපිරිම කැරොකෙ. සවුන් එළ වචන පැහැදිලි.. තාලය දන්නෙ නැති උනත් තාලෙ හද ගන්න පුලුවන්. සුපිරි සහෝ දිගටම යමු.

  • @SuperRoadend
    @SuperRoadend 2 роки тому

    පොඩි යෝජනාවක් කරන්න ම්...යුග ගීත වල පද වලට පාටදෙකක් පාවිච්චි කරන්න ...නිල් සහ රෝස වගෙ....ට්‍රැක් එක වෙනදා වගේම සුපිරියි

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 роки тому

    මගෙ හිත පිරී තිබෙන්නේ
    ඔබ ගැන සිතිවිල්ලෙන්
    වෙන කිසිවෙකු ගැන හිතන්න
    හදවතට ඉඩක් නැහැනේ
    මගෙ නෙත රැදී තිබෙන්නේ
    ඔබගේ සඳ මුහුණයි
    වෙන කිසිවකු හෝ දකින්න
    දෙනුවනට ඉඩක් නැහැනේ
    අප ලං කරවා
    කාලය පියඹා
    ආලය ගැන විමසයි
    කවුරුන් වේවා
    හමුවූ මොහොතේ
    මට ඔබ ගැන පවසයි
    මගෙ හිත පිරී තිබෙන්නේ
    ඔබ ගැන සිතිවිල්ලෙන්
    වෙන කිසිවෙකු ගැන හිතන්න
    හදවතට ඉඩක් නැහැනේ
    මගෙ නෙත රැදී තිබෙන්නේ
    ඔබගේ සඳ මුහුණයි
    වෙන කිසිවකු හෝ දකින්න
    දෙනුවනට ඉඩක් නැහැනේ
    කඳුළැල් මැදුරේ
    හසරැල් නැවතී
    සෙනෙහස ගැන පවසයි
    පීදෙන පියුමන්
    දලුලන තුරුවැල්
    මට ඔබ ගැන පවසයි
    වසන්තය කියන්නේ ඔබටයි මටයි
    වසන්තය කියන්නේ ඔබටයි මටයි
    වසන්තය කියන්නේ ඔබටයි මටයි

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 роки тому

    Ft

  • @dushanasanka9707
    @dushanasanka9707 2 роки тому

    Super

  • @DeepaPerera-zr9eg
    @DeepaPerera-zr9eg 4 місяці тому

    ❤❤

  • @Hiru29854
    @Hiru29854 7 місяців тому

    😊