Ezthara hair miracle cream Sinhala / Hair fall treatments Sinhala/Haircare tips Sinhala/Haircare

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 604

  • @ishuonline8295
    @ishuonline8295 2 роки тому +90

    Voice එකත් ලස්සනයි
    Skin colour එකත් ලස්සනයි
    Hair එකත් ලස්සනයි
    (පංචකල්‍යානිය ඇති girl කෙනෙක් 😍)

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  2 роки тому +6

      ❤️

    • @JayV9791
      @JayV9791 2 роки тому +4

      @@BlissmoreBeauty akki oyage skin colour eka harima lassnai. Math thalelu kenek. Habai even skin tone ekkui skin eke glow ekakui nane oyage wage. Ehema wenna oya monada use krnne kyl kynnko.mta sudu wenna oni na. clear, glowing and even skin tone ekak tiyagnnai oni

    • @babyrithmin
      @babyrithmin 2 роки тому

      👌🏻

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn Рік тому

      Hmm amuthuma lasanak

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 2 роки тому +38

    අක්කගෙ කර්ලි හෙයා එකත් එක්ක ලස්සන තලෙලු ස්කින් එක නිසා අක්කට තියෙන්නේ වෙනස්ම ලස්සනක්.😍

  • @ruuusri7535
    @ruuusri7535 2 роки тому +9

    මටත් එහෙම.උනා කාලකන්නි සැලූන් එකකින් colour කරලා බ්ලෝ ඩ්‍රයි කලා කොන්ඩේ විනාස කලා.කාසල් එක ඉස්සරහ තියෙන්නේ

  • @kisalmamendis9393
    @kisalmamendis9393 2 роки тому +27

    I've been using this for 3 months now me and my Amma both of us got mind blowing results

  • @prasadicreationsespravi7569
    @prasadicreationsespravi7569 2 роки тому +11

    I felt humbled and proud to work for the company when I saw the video

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 24 дні тому +1

    කෙල්ලගේ කොණ්ඩේ ඉස්සරහින් ටිකක් අඩුවෙලා තොල නියමයි

  • @kavindumirash6614
    @kavindumirash6614 Рік тому +3

    වටිනවා.but ටිකක් short උනා නම් හොඳයි video එක

  • @dazest4952
    @dazest4952 2 роки тому +27

    One of the best quality product I've ever used. It helped me to recover massive hair loss due to pcos and thyroid malfunction. Mostly with the regrowth. But if you have excessive hair loss plz visit a dermatologist while using this bcs internal causes need to be addressed

    • @maduwickrama3908
      @maduwickrama3908 2 роки тому

      I m suffering from pcod too. Now im facing extreme hair loss and thinning of hair. Did u use this product along with dermatologist's advice and prescribed drugs ??

    • @dazest4952
      @dazest4952 2 роки тому

      @@maduwickrama3908 actually I have a massive hair shedding mostly every year . I usually lose like 1/3 of my hair and then regrow them.I usually go for a dermatologist but last time I couldn't go which is very bad bcs my hair loss continued for 7 mnths where I loss massive amt of hair. I used ezthara and biseka hair oil and also i used rosemary essential oil from helinta(still using) for the regrowth, at my own risk. 'Capi deŕma hair energising lotion'( recommended by my dermatologist) will help to reduce shedding If u hv like massive shedding , but it's bit pricier. But for pcos I think whatever u do will work if u have balanced hormone levels. So always better to consult a dermatologist. And also try out pumpkin seeds, nuts daily. My hair is not perfect either but you could try. And also my endocrinologist gave me folic acid, a to z vitamin tablet when i said that i had a hair shedding. Since you have hair thinning also, better to check your testosterone and other relevant tests cz it's all about balancing hormones and nutrients.

    • @jcmediaoffl
      @jcmediaoffl 2 роки тому +2

      great! i also got good results from this product by regrowing hair back again..

    • @Fathima-h4q
      @Fathima-h4q Рік тому

      Oooh tnx alottt for ur honest review ane❤

  • @Sithmini2008
    @Sithmini2008 2 місяці тому +3

    අක්කි මම scl යනවා එතකොට තෙල් ගාලා යන්න වෙන්නෙ. එතකොට මම ඇවිල්ලා ඒ තෙල් පිටින්ම ඔය hair cream එක ගෑවට කමක් නැද්ද .
    නැතනම් මම මොකද කරන්න ඔනේ.
    අක්ක් අනිවාර්යෙන් reply karanna ❤😢

  • @hirup761
    @hirup761 2 роки тому +37

    I also used this for about 2 weeks now.hair fall reduced 75% 😊😊

  • @ireshasandamali9521
    @ireshasandamali9521 2 роки тому +4

    Tan skin ekta match wena Lipstick colours & brand gana video ekak krnnko darling

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  2 роки тому +1

      Sure darling

    • @Thilini-g2o
      @Thilini-g2o Місяць тому

      A video eka kalada....kala nm link please ❤​@@BlissmoreBeauty

  • @nipunifernando1637
    @nipunifernando1637 Рік тому

    මේකට නෙවෙ perfect ටැබ්ලට් 1කට ඔයාගෙ hair fall අඩුවෙන්න අැත්තෙ

  • @udeshialwis9997
    @udeshialwis9997 2 роки тому +2

    Aiyo peya ganan kiyonawa ne.wedagath de witharak kiuwama aethine

  • @dlaksha4364
    @dlaksha4364 2 роки тому +34

    ඒක ඇත්තටම හොද product එකක් මං තාම මාස 2 වගේ පාවිච්චි කරේ කොන්ඩෙ යන එක ඇත්තටම අඩු උනා ඒ වගේම දැන් baby hair ගොඩක් ඇවිත්.. 😍😍❤️❤️

  • @deepikanilanthi6341
    @deepikanilanthi6341 3 місяці тому +2

    මිළදී ගැනීම ට අවශ්‍ය යි

  • @DiliniBiyagama
    @DiliniBiyagama 10 місяців тому +1

    නංගියො මේ product එක පිටරටක ඉන්න කෙනෙක් ගන්නවා ගන්න විදිහක් තියෙනවාද?

  • @gayanmadusanka7380
    @gayanmadusanka7380 Рік тому +3

    ඇත්තටම කොණ්ඩේ ගිහින් තට්ටේ එන්න පටන් ගන්න කෙනෙක්ට මේ product එකෙන් කිසිම ප්‍රතිඵලයක් නෑ..මන් මාස තුනක් කියන විදිහටම use කරා..මේ ප්‍රතිකාර කියන ගොඩක් අයගේ කොණ්ඩේ ගොඩක් ශක්තිමත් අය..ඒ නිසා ඒ අයට ගොඩක් product හරි යනවා..කොණ්ඩේ දුර්වල අයට මන්නම් කියන්නේ prp වගේ ප්‍රතිකර්මයකට යන එක හොදයි❤️ මගේ අවංකම අදහස මං මේ කිව්වේ

  • @sallydeen7772
    @sallydeen7772 2 роки тому +3

    Akki thank you so much for your videos, I literally found most of the reviews and needed videos in your channel. And I loveeeeee your hair and your skin. You look so pretty🤍

  • @bsws49binushkavithanage29
    @bsws49binushkavithanage29 2 роки тому +1

    තැනක් යූ අක්කෙ.....නියමයි මටත් ගන්න ඕනි ඒකක් ....❤️‍🔥✌️

  • @sheharasankalani7099
    @sheharasankalani7099 2 роки тому +6

    අක්කෙ මගෙ කොන්ඩෙ ගොඩක් ගියා ගොඩක් මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් වලට පවා ගියා ඉන්ජෙක්ශන් කෝසස් වලට පවා .මගෙ කොන්ඩෙ ගැලවෙන්නෙ හෙයා එකේ හෙයා බල්බ් එකත් එක්කම ඒ කියන්නෙ කෙස්ගහ මුලින්ම.මන් ezthara ගාන්න අරන් දැන් සති දෙකක් වගේ මගෙ කොන්ඩෙ යනවා ඒක නැවතිලා නෑ ඒත් ezthara ගාන්න ගත්තම මගෙ හෙයා බල්බ් එක කොටසයන එක නැවතුනා.කොන්ඩෙ ගියාට කෙස්ගහ මුලින්ම යන්නෙ නෑ.මන් තාම ගානවා ගාලා බලලම කියන්නම්

    • @RoseBerry1208
      @RoseBerry1208 2 роки тому

      khenda purchase krnna plwan? fb page ekk tynwda

    • @dileepabandara6921
      @dileepabandara6921 2 роки тому

      Dn result kohomd dear

    • @vidulaudev3693
      @vidulaudev3693 Місяць тому

      දැන් කොහොමද රිසාල්‍ට් එක

    • @jooniekoya4672
      @jooniekoya4672 29 днів тому

      Oyata dan results kohomda dear?

  • @dhanu8316
    @dhanu8316 2 роки тому +3

    Oil.එක.මොකක්ද අක්කි..ගානවා කියන

  • @Anusha-p-m-8
    @Anusha-p-m-8 5 місяців тому +1

    Hair oil eka kiyannako oya use karaana ❤❤❤❤❤❤❤❤

  • @Ravindurox374
    @Ravindurox374 2 роки тому +24

    මේ product එක ගොඩාක් hodai.results enwa ganna aran sathiyen deken.habai hamadama eka digatama use krnna epa.sathiyt dws thunak gala paya bagayak witra thiyala wash krnna.nattan scalp eka reject krnna puluwan .ehema unoth aye konde ynna gnnwa.meka use karata wdk nh ethakota.mn mge අත්දැකීmen kiynne.ikmnt results ena nisa e excite ekath ekka digatama use krla aye konde yanna gatta.🥲 e nisa eyala dila thina instructions wlata anuwa meka use krnna.

  • @babyrithmin
    @babyrithmin 2 роки тому +1

    Meke phenoxyethanol tiyena percentage eka gana dala nathi 1 prashnayak nemeida.

  • @harshanikavindya3589
    @harshanikavindya3589 Рік тому +1

    Masha hair cream ekai mekai dekama ekkd

  • @ranjinipkranjini1660
    @ranjinipkranjini1660 2 роки тому

    නංගි ඔයාගෙ කොන්ඩය ගොඩක් ලස්සනයි ඔයත් ලස්සනයි මගෙ කොන්ඩය ගොඩක්ම යනවා මම ඉන්නෙ සිංගප්පූරුවේ කොහොමද මේක ගන්නෙ

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 Рік тому +1

    Thank you akka.. I'm going to use both perfectil and this hair cream with trusting you..

  • @kavee532
    @kavee532 11 місяців тому +1

    Akki matath thiyenne oya vagema curly hair ekak ,mage konde godak dry vela,,mekath ekka normal api use karana oil ,shampo use karanna puluvand ?

  • @nilakshiranawake818
    @nilakshiranawake818 10 місяців тому

    Is it helping for Alopecia areata too I am having a bold head with no hair

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 Рік тому +1

    Matat akak ganna ona kohomada genna ganne

  • @nwicky1
    @nwicky1 10 місяців тому

    Thank you so much for your honest thoughts.. will definately buy one..And you are so cute ❤

  • @siyathmakumarasiri9860
    @siyathmakumarasiri9860 2 роки тому +11

    I also used this product.. It's absolutely amazing.. ✨My hair has been improved soo much.. Highly recommended 😌

  • @Kasuni1996
    @Kasuni1996 Рік тому

    තෙල් වර්ග ගෑවම මට පීනසේ හැදෙනවා මේක එහෙම ප්‍රශ්නයක් වෙන එක නැද්ද

  • @senirudahanayaka6130
    @senirudahanayaka6130 Рік тому

    අක්කෙ කොණ්ඩෙ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක්ට මෙක භාවිතා කලාට කමක් නැද්ද ?? Boys ලට හොදයිද

  • @nadeeshapathiraja2780
    @nadeeshapathiraja2780 2 роки тому +4

    Charming beautiful lady with no show off. Keep up ur good work girl

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Рік тому

    මොකක්ද ප්‍රඩක්ට් එක නම හරියට කියන්නකෝ....කොහොමද ගන්නෙ ඩියර් ..

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 роки тому +6

    Issrahta hair care routine ekak oni

  • @bawanirupasinghe415
    @bawanirupasinghe415 Рік тому

    Hi akka, whats the tablet you mentioning in the video ?

  • @rohandias582
    @rohandias582 2 роки тому +1

    Good video.. 😊😊Hair 1 ganakam wena hoda shampoo monawada kiyanna puluwanda.

  • @sathsarinisathsarini6428
    @sathsarinisathsarini6428 11 місяців тому

    Can you please tell me from where did you buy this??

  • @Dex_dv
    @Dex_dv 2 роки тому

    Me hair cream ekanam aththatama hodai. Mageth podi accident ekak wela issaraha ekathanaka konde nathuwa thibbe. Thatte thibbe ethana. Konde yana nisa eka eka oil use kala anthimata godak konde yanna gaththa a nisa digata thibba konde kapuwa. Passe ezthara hair cream ekath try karanawa kiyala hithan gaththa. Mulinnam sure ekak thibbe na. Masa dekak wage use kala. Shampoo use kaleth na a masa deka. Palaweni sathi thunen konde yana eka godaak adu una. Hitha gannawath bari widiyata. Thatte thibba thana baby hairs awilla thibba. Eka dan pennewath na konde wawila.. konde digath wadi una. Masa dekak use karala mama nawaththuwa use karana eka. Danata nawaththalath masa dekakata lagai. Nawaththuwa kiyala konde godak giyeth na normal dan konde.. okata konde lassana wenawa sinidu wenawa shampoo use karanna oneth na ethakota..

  • @NishanthaKumara-nq9rk
    @NishanthaKumara-nq9rk Рік тому

    මේක අවුරුදු 18ට වඩා අඩු අයට හොඳ නැහැද අක්කි 🥲

  • @harshanigampalage9512
    @harshanigampalage9512 Рік тому

    Nangi.oya gatta perfectile ek mokkda?kohenda gatte...mahath wenne nadda ekata?

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 4 місяці тому

    ඇලජික් වෙන්නෙ නැද්ද මේක.අවුරුදු 18 ට අඩු අයට පාවිච්චි කරන්න සුදුසුද

  • @NadeeraDanushka-ve7oc
    @NadeeraDanushka-ve7oc 9 місяців тому

    අක්කෙ හිස්කබලට ගාන්නත් ඕනද

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Рік тому

    Akki thuni kes tiyna kenekta shmpo ekak kiynnko

  • @tashmishashinika
    @tashmishashinika 6 місяців тому

    Meka gala hodanna one nadd akke?❤

  • @JayathilakaSavindi-mn3gb
    @JayathilakaSavindi-mn3gb Рік тому

    Me product eka ganna puluwn kohenda.pharmacy wal wage ganna tiyenwda..

  • @ridmarathnayake4456
    @ridmarathnayake4456 2 роки тому +5

    Are you using perfectil original pack ?

  • @NatheeshaSuleshi
    @NatheeshaSuleshi Місяць тому

    Kerseell eka hodada akki❤

  • @SachiniAmaya-on2fm
    @SachiniAmaya-on2fm Рік тому +1

    Akki oyge skin colour eka hugaaaak lssnai ane😊❤as wahak nam wadinna epa

  • @chrisanthichandrasekera3025
    @chrisanthichandrasekera3025 2 роки тому +2

    Nangi Ezthara product eks ganna supermarkets wala thiyanawada ?

    • @Oomkar000
      @Oomkar000 2 роки тому

      Na dear oya ezthara kiyala insta or fb eken order karann oni

  • @sadunimalisha8256
    @sadunimalisha8256 2 роки тому +1

    Akki kohenda gna puluwan kiynko

  • @seromsfuns
    @seromsfuns 9 місяців тому

    Can you please add subtitle in english because we are tamil

  • @isuridassanayake8743
    @isuridassanayake8743 2 роки тому +3

    Plz tell me dr❤️..Which shampoo did you use for wash your hair after applying this product...

  • @pankajankajan2043
    @pankajankajan2043 3 місяці тому

    This is True
    I have A Danruff nd Hair Prblm

  • @bekyney
    @bekyney 2 роки тому +7

    You're beautiful!!! Thank you for the review

  • @danujavimodya2447
    @danujavimodya2447 2 роки тому

    පිරිමි අයගේ කොන්ඩේ ගියොත් ඉස්සරහා අඩුයි ටිකක් ඒවා එනවා ද මේකෙන්

  • @pushpakumara7170
    @pushpakumara7170 Рік тому

    Akki konde podi kale idal wavenne nathi girl kenek meka use karoth waweid

  • @tanniadev927
    @tanniadev927 2 роки тому +1

    Hello akke how did u reduce ur weight now u look amazing do a vdo on it

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 2 роки тому +5

    Akki meka rebounding karapu kondeta use karanna puluwanda?

  • @sandaruashan282
    @sandaruashan282 Рік тому

    දවසකට කොන්ඩ ගස් 100ක් යන එක සමාන්‍ය දෙයක්ද?

  • @DevindiAdikari
    @DevindiAdikari 5 місяців тому

    Akki mek use karnn oni nanna klind mek dal shmpo use nokar in oned

  • @akshiperera308
    @akshiperera308 2 роки тому +1

    Ane akki ezthara page ekata oder ekakuth damma eth eyalgen oder eka ewane naane .dn sathiyakuth wenwa.

  • @shashikagodakumbura1205
    @shashikagodakumbura1205 2 роки тому +1

    Akki body shop eke banan shampoo and conditioner eke price kiyannako

  • @AgarwoodSelling-oq2yq
    @AgarwoodSelling-oq2yq 3 місяці тому

    මට ඕනි ගෙන්වා ගන්නෙ කොහොමද කියන්න

  • @HarshiHarshi-b5p
    @HarshiHarshi-b5p 9 місяців тому

    Kohomada me heyar Crim eka ganne

  • @harshijayasingha6668
    @harshijayasingha6668 2 роки тому

    mamat meke dan masa 7 vadiya use karanva attam meke bast p akka attam mage konde chuti chui hery baby tiyenva

  • @Thisunimidara-uq3ei
    @Thisunimidara-uq3ei Рік тому +1

    Meka.ganne kohonda

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon8053 2 роки тому

    Akki helinta or biotique shampoo gena review ekk krnnko

  • @harshijayasingha6668
    @harshijayasingha6668 2 роки тому +2

    man use karan nisa man baya natuva kiynva attama supr

  • @ruuusri7535
    @ruuusri7535 2 роки тому

    සචිනි අක්කිගේ product එකක්.වොශ් කරද්දි බේබි ශැම්පෝ දාන්න.

    • @dulanjalimanel8750
      @dulanjalimanel8750 2 роки тому

      oya me ezthara eka use karanawada.hoda result thiyanawada baby shampo ganakota konde yan nadda

  • @JiJiplanet
    @JiJiplanet 2 роки тому

    Mata nm meka hari giye ne.mata thynne sensitive skin ekak .mge konde thavth giya vge danuna meke mint sarata

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 2 роки тому

    Meke podi tub eka dan නිශ්පාදනය කරන්නේ නැතිලු නේද.

  • @menakavinodh4232
    @menakavinodh4232 2 роки тому

    Akki curly hair ek nati weid mek use krhm? Plzz reply...

  • @ruthsalomi5821
    @ruthsalomi5821 Рік тому

    Akki me cream eka cyprus country eke nadda?

  • @maleeshadevindaya
    @maleeshadevindaya 2 місяці тому

    Meka use krna gaman oil treatment krta kmk ndd

  • @LeharaRajapakse
    @LeharaRajapakse Рік тому +1

    Akki meka stores wala ganna nadda.. online order krnna witharada puluwn😊

  • @dhanushkaariyarathne444
    @dhanushkaariyarathne444 2 роки тому

    Hi akki mta podi dyk danagna oni. Mge hair ekath akkige wgemai. Bt mm office yna gthta passe AC ekata mge konde dry wenwa wage mta hithenwa. E wagema curl ekath adu wenwa. Konde wet ekata thygnna product ekk kyna plwnda

  • @Kaveesha-x8q
    @Kaveesha-x8q 10 місяців тому

    Akki price කොහොමද?

  • @shashikaladamayanthi-p5h
    @shashikaladamayanthi-p5h Рік тому

    Ane nangi mata akak ganna one kohomada ganne

  • @goldenpearls6685
    @goldenpearls6685 2 роки тому

    Akki mama meka use karanawa mage konde oyage wage mata kiynna puluwanda konde ta ganna oil ekak meka use karana nisa

  • @fathimafazmina1494
    @fathimafazmina1494 Рік тому

    meka eyebrows walata use karanna puluwan da?

  • @chathuryadhilmini5645
    @chathuryadhilmini5645 2 роки тому

    අක්කෙ කොන්ඩේ වැවෙනවද අක්කි ඕක ගත්තේ කීයකටද ශොප් වල තියෙනවා

  • @hirunisandareka7183
    @hirunisandareka7183 2 роки тому +2

    Where can we buy this product link please

  • @ShobhanjaliDulshika
    @ShobhanjaliDulshika 6 місяців тому

    Meka ekka baby shampoo use kalata kamk nadd

  • @hirunideshani6123
    @hirunideshani6123 2 роки тому +3

    💗💫very useful vedio ...thank you so much beauty ..

  • @kumimahathevan6862
    @kumimahathevan6862 2 роки тому

    Dhuwa. Me ezthara pavichu karana atharen vena thel vargath paavichu karanavaadha? Mama ezthara paavichu karanava. Namuth kes dry gathi thibenava.😢

  • @HettiarachchigeChampika
    @HettiarachchigeChampika Рік тому

    Ikmanin one.kohomada ganne

  • @Studyvlogs395
    @Studyvlogs395 2 роки тому +1

    Akke apit meka use krddi rice water treatment eka castor oil olive oil ehem use krnn beri d

  • @dilanmaduranga
    @dilanmaduranga 2 роки тому

    මේක දාල මසාජ් කරන කොට වෙනද ගියා වගේ දහ ගුණයක් විතර කොන්ඩෙ යනව. සැරට මසාජ් කරන්නෙත් නෑ. බොහොම සොෆ්ට් මසාජ් කරන්නෙ. මොකක්ද ඒකට හේතුව. ඔලුවෙ සබන් ගානකොට, ඔයිල් ගානකොට කරන මසාජ් එක වගේම තමයි. ඒත් මගේ නම් යන ප්‍රමාණය බරපල විදියට වැඩි උනා.

    • @lasanthiranasinghe1827
      @lasanthiranasinghe1827 2 роки тому

      Mageth yanawane

    • @anupamasewmini.5530
      @anupamasewmini.5530 2 роки тому

      මගෙ කෙ⁣ාන්ඩෙ යන එක අඩුවුනා සතියෙන්

    • @NatheeshaSuleshi
      @NatheeshaSuleshi 23 дні тому

      Saban ganna epa kawadawath ... Konde yanwa... Ezthara eka ganna kalin hodata konde Shampoo dala wash karala it psse ezthara cream eka gala normal water walin mn hair eka wash karanne... Godk Hodai me product EKA matanm... Results thiyenw

  • @priyadarshanidammika-w6g
    @priyadarshanidammika-w6g Місяць тому

    මිල දී ගැනීමට අවශ්‍ය යි

  • @jamiamarasekara3152
    @jamiamarasekara3152 2 роки тому +2

    Hi dear, oyage one week hair care routine eka gena video ekk karannako plss🤗.... e e product kohomada oya week eka atule use karana widiya...

  • @DulanjaliMadubashini
    @DulanjaliMadubashini Рік тому

    මේක ගානවනම් දිගටම ගාන්න ඕනිද

  • @chathurikanadeeshani2599
    @chathurikanadeeshani2599 2 роки тому

    Hair ekata witarak tiyena ekada akka use kare

  • @Shevi__6043
    @Shevi__6043 Рік тому

    Akke meka age 15 kenekta ganna hodaida plzz rply

  • @kaushalyakathriarachchi504
    @kaushalyakathriarachchi504 2 роки тому +2

    Meke small size tub ekak tyenwda ?

  • @hanxi5711
    @hanxi5711 2 роки тому

    Akki mn akkige oil ekat hadala ganawa
    Mtath me product eka ganna asai
    Meka oil karata passe gewata aulak nedda?

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 5 місяців тому

    ඔයා ගොඩක් ලස්සනයි නංගි බුදුසරණයි

  • @hashaninanayakkara5754
    @hashaninanayakkara5754 2 роки тому

    Vathika shampoo ek ekk oka use kalt kamk nadd