ගොඩක් ජනප්‍රිය කාන්තා කලිසමක් මහමු | How To Sew A Ladeis Pant | Sinhala | Mahum |

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024
  • #ladiespant #mahum #sinhala
    ගොඩක් ජනප්‍රිය කාන්තා කලිසමක් මහමු | How To Sew A Ladeis Pant | Sinhala | Mahum | ‎@Sl Art Academy
    Free Size ladies pant sinhala
    මැහුම් ඉගෙනගන්න කැමති ඔයාලා වෙනුවෙන් මං අද අරගෙන ආවේ මේ දිනවල වඩාත් ජනප්‍රිය කාන්තා කලිසම් විලාසිතාවක් . මං හිතනවා මේ වීඩියෝ එක මහන්න ඉගෙනගන්න ආස ඔයාලාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා, ඉතින් හැමෝම හොදයි නම් like කරලා subscribe කරලා දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න.
    මගේ තවත් වීඩියෝ ගොඩක් තියෙනවා ඉතින් ඒ වීඩියෝත් බලලා ලස්සන ඇදුම් මහන්න ඉගෙනගන්න ඔයාටත් පුළුවන් .
    ස්තූතියි.

КОМЕНТАРІ •