Elijah & the Angel / එලියා සහ දේව දූතයා - 1 Kings 19

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 87

  • @ShanakaFernando-k8h
    @ShanakaFernando-k8h 3 місяці тому

    ❤❤❤ ඉතාමත් ප්‍රීතියෙන් දේව වචනය ඉගෙන ගත්තේ . දෙවියන් වහන්සේට ප්‍රසන්ශා වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා ජේසු පිහිටයි පාස්ට .

  • @rachelperera4168
    @rachelperera4168 2 місяці тому

    පාස්ටර් කියපු අර මානසික රෝග මටත් තිබුනා .ඒත් දැන් කිසිම බෙහෙතක් නැතුව මම ඉන්නවා .දෙවියන් වහන්සේට ප්‍රශංසාවේවා .
    පාස්ටර්ගෙ දේශනාවන් හරිම ආසාවෙන් මම අහනවා .ගොඩාක් දේවල් ඉගෙනගන්නවා.
    Thank you pastor , God bless you !
    👍🙏❤️

  • @krishanmiranda3356
    @krishanmiranda3356 2 роки тому +2

    මන් හරිම අසවෙන් බලනව pastor ගෙ videos මන් catholic ❤️✝️

  • @shanakafernando1772
    @shanakafernando1772 Рік тому +1

    ආමේන් ආමේන් හලේලූයියා.. පාස්ටර් මේ දේශනාව අහනකොට නම් හිනා වෙලා ඇස් වලින් කඳුළුත් එනවා ... දෙවියන් වහන්සේගේ වචනය ප්‍රීතිමත්ව ඉගෙනගන්න එක නම් අනර්ඝයි. ඉතාමත් බලවත් අනර්ඝ පණිවිඩයක් ප්‍රීතිමත්ව ආලේපයෙන් යුක්තව තව තවත් දෙවියන් වහන්සේ ඔබතුමාව පාවිච්චි කරන්නට ඕනා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට ගෞරවය වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා ජේසු පිහිටයි පාස්ටර් ... I💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 You JESUS.!!!!.

  • @jenniferm.kodituwakku4515
    @jenniferm.kodituwakku4515 3 роки тому +2

    දේශනයට අදාළව සිතියම භාවිත කිරීම ප්‍රශංසනීයයි. එය කරුණු තවදුරටත් වටහා ගැනීමට උපකාරී විය. ස්තූතියි 🙏🙏🙏
    .

  • @damayanthi8060
    @damayanthi8060 6 місяців тому

    Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️🙏

  • @nilanipriyangika4949
    @nilanipriyangika4949 3 роки тому

    Swamin wahanseta sthuthi wewa🙏❤️‍🔥🕊️ආමෙන්

  • @lasanthigunasekara9690
    @lasanthigunasekara9690 3 роки тому

    පැහැදිලිව වචනය කියලා දෙන ඔබට ස්තූති pastor suresh .hemademath aluth dewal igenaganna lebenawa obage igenweemen.God bless you.🙏🙏🙏

  • @ramaniperera6801
    @ramaniperera6801 2 роки тому +2

    සිංහල කොටස ඔබ විසින් දෙසනා කරනවනමි අහන්න ආසයි ඔබ සිංහලෙන් පමනක් දෙසනා කරනවනමි හැමදාම අහන්න ආසයි දෙවි පිහිටයි

  • @ruthruth5894
    @ruthruth5894 3 роки тому +1

    හැමදාම අලුත්ම දේවල් ඉගෙනගන්නව ..බොහොම ස්තූති ..සියලු ගෞරවය ප්‍රසංශාව උන්වහන්සේට වේවා ..❤️🙏

  • @rohanravindra1627
    @rohanravindra1627 10 місяців тому

    Amen praise the Lord paster thank you HALELUYA❤❤❤

  • @tmpriyanindika3678
    @tmpriyanindika3678 3 роки тому

    දෙවියන් වහන්සේට ස්තුති වේවා .

  • @somagovinnage5549
    @somagovinnage5549 3 роки тому

    දෙවියන්වහන්සේට ස්තූති වේවා!

  • @rasikachaturanga1614
    @rasikachaturanga1614 2 роки тому

    ආමේන් දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා

    • @نتتتنممننظم
      @نتتتنممننظم Рік тому

      දෙවගැතිතුමාගේ දෙශනා අහන්න අසයි හොඳ පැහැදිලිව උගන්නවනවා සිනා යනවා 🙌

  • @keziahveronica8159
    @keziahveronica8159 Рік тому +1

    Thanks you jesus talked ... to me ❤

  • @damayanthi8060
    @damayanthi8060 6 місяців тому

    Thank you pastor Jesu pettay ❤️🙏

  • @BandaraSamarakoon-vt4ln
    @BandaraSamarakoon-vt4ln 9 місяців тому

    AMEN! PRAISE THE LORD GOD BLESS" thank you pastor good massege!!❤🤲🙏

  • @jananipperera298
    @jananipperera298 3 роки тому +1

    Praise the Lord🙏🙏🙏Thank you pastor for the lovely message🌹

  • @asithaasitha839
    @asithaasitha839 25 днів тому

    Amen.thank.you.pastor.god.bless.you

  • @niroshaka
    @niroshaka 2 роки тому +2

    Thank you for the message pastor

  • @yurenipiris1431
    @yurenipiris1431 3 роки тому

    ආමෙන්, ආමෙන් 🙏

  • @dineshidealwis874
    @dineshidealwis874 3 роки тому

    Praise be to our Lord God Almighty !
    God bless you Pastor , your family and the Ministry !

  • @shiranimary4074
    @shiranimary4074 3 роки тому

    ස්තුතියි පාස්ටර් 🙏🙏🙏

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 роки тому +6

    මමත් පිස්සුවෙන් වගේ දෙවියන්වහන්සේට වසර ගානක් සේවය කලකෙනෙක්....සේවයට ඉර්සියාකල අය මාවත් ඩිෆ්ෆ්‍රශන් තත්වයට පත්කලා..මමත් බෙහෙත් ගන්නවා.නමුත් ඔබතුමා කියුව විදිහට ඔබතුමාගේ බයිබල් ඉගන්වීම් අහනනිසා මේ කොරෝනා වසර 2 ක ශරීරයෙන් වටුනත් ආත්මයෙන් ජොලිතව සේවය කරනවා දේව කරුනාවෙන්.....අද ඔබගේ දේශනාව මා තවත් දෙවිදුන්ට ලංකලා..🙏🙏🙏💐💐🌹🌹🌹🎎🎎

  • @sasinikaushalya6283
    @sasinikaushalya6283 2 роки тому +1

    GOD BLESS YOU ♥️👐👏👌☝️☝️

  • @surindafernando
    @surindafernando 3 роки тому

    What a humble and simple man that you expose your private life in public in which you had been suffering panic attacks nevertheless i couldnt notice that when i visited you on 2016,2017,2018....but the thing is the theology you taught me on that day still drive me and my spiritual life.thank god

  • @tharangasamarakoon2905
    @tharangasamarakoon2905 2 роки тому

    Thank you God God bless you pastor and all

  • @calistananayakkara2811
    @calistananayakkara2811 3 роки тому

    Praise the lord.....
    God bless you pastor.....!!!!!
    ✝️✝️✝️✝️💖💖💖💖

  • @surangajayasuriya3565
    @surangajayasuriya3565 2 роки тому

    thank you pastor suresh , kaata hari kathaa karai kiyalaa oba thumaa kiyanawaa , ow mata dheviyanwahanse kathaa karanawaa

  • @jayanifernando7539
    @jayanifernando7539 2 роки тому +1

    God bless you Pastor

  • @shansevere6356
    @shansevere6356 3 роки тому

    Prays The lord Amen Halleluya pas.Suresh very.Farfect.i.Waiting.For.Next..Sermon.With.Elisha.Wondrrfull..nicosia. Cyprus.Prays The lord Amen Halleluya. Amen Amen God.Bless.to.u.Amen

  • @shaneholmes7313
    @shaneholmes7313 Рік тому

    Halle-lu-yah 🙏❤️😍

  • @mariejtissera431
    @mariejtissera431 3 роки тому

    Thank you pastor Marie 🇦🇷

  • @rajaniniranjan1502
    @rajaniniranjan1502 3 роки тому

    Thank you pastor. Wonderfull messege

  • @sirimaleenanayakkara4415
    @sirimaleenanayakkara4415 3 роки тому

    Sarwabaladaree deviyanwahansege NIRBEETHA ATHMAYA nirantharayenma obathuma samangawewa !!!!!!!!

  • @udenipriyanthi1861
    @udenipriyanthi1861 3 роки тому

    Amen !!!! Hallelujah !!🌻

  • @jenniferm.kodituwakku4515
    @jenniferm.kodituwakku4515 3 роки тому

    Thank you JESUS.

  • @chanukaniroshani3476
    @chanukaniroshani3476 2 роки тому

    Thank you Pastor...God Bless You..

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 3 роки тому

    Amen hallelujah God bless you pastor

  • @janithsudaraka8258
    @janithsudaraka8258 3 роки тому +1

    Jesu phitai pastor

  • @lindoslivingston860
    @lindoslivingston860 3 роки тому

    Prais the lord pastor

  • @mathewashan9480
    @mathewashan9480 11 місяців тому

    Amen✨️

  • @mariyasajani1344
    @mariyasajani1344 2 роки тому

    Thank-you.lord

  • @heloncooray7181
    @heloncooray7181 3 роки тому

    Praise God, Jesus said the same depression stage i am in but he said with out sin i will be freed. keep me in your prayers, Thank you.

  • @sanjeewakds
    @sanjeewakds 3 роки тому

    Praise the lord 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanirodrigo157
    @jayanirodrigo157 3 роки тому

    Praise the Lord...

  • @judefulis7705
    @judefulis7705 2 роки тому

    Amen hallelujah 🙌🙏

  • @funomega4293
    @funomega4293 3 роки тому +3

    එලීශා ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න පාස්ටර් 🙂

  • @surindafernando
    @surindafernando 3 роки тому +1

    ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන කියන්නතරම් සරල මනුෂ්‍යයෙක්.ඔබවබලන්න මම 2016,2017,2018 පැමිනියා.නමුත් ඔබ මානසික ලෙඩකට බෙහෙත් බිව්වත්.මට එසේ කිසිම දෙයක් පෙනුනේ නැත.එක දෙයක් දනිමි.මට උගන්වපු දේවදර්මය අදටත් මට ප්‍රයෝජනවත් .ස්තුති ඔබට

  • @kumarjesussaves9146
    @kumarjesussaves9146 Рік тому

    Very good message

  • @nihalbatuvita3838
    @nihalbatuvita3838 2 роки тому

    Amen

  • @chanhewa3647
    @chanhewa3647 3 роки тому

    GOD bless good job❤

  • @anunilmini-bf2zo
    @anunilmini-bf2zo Рік тому

    amen

  • @hsoeui4025
    @hsoeui4025 3 роки тому

    Amen ❤❤❤❤❤❤🙏🙏🙏

  • @thusharasuranga9133
    @thusharasuranga9133 6 місяців тому

    ❤❤❤Amen

  • @shanthijayakumarisinnakula3977
    @shanthijayakumarisinnakula3977 3 роки тому

    Very good massage

  • @sandamalisada1032
    @sandamalisada1032 3 роки тому

    Amen..!

  • @maneldesilva4072
    @maneldesilva4072 Рік тому

    🙏🙏🙏🙏

  • @kushansanjeewajayathissa7891
    @kushansanjeewajayathissa7891 8 місяців тому

    ආමේන්

  • @champaamarathunga5282
    @champaamarathunga5282 3 роки тому

    මේ දේශනාවෙන් දෙවියන් වහන්සේ මට ගොඩාක් දේ කතා කලා අපි ඊශ්‍රායල් සබාව .අපි ඔබ උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනව පාස්ටර් . ඉදිරි දවසක පාස්ටර් යේහු ගනත් හසායෙල් ගනත් දේශනාවක් කරන්න මේ දෙන්නා ගන හෙවුවාට කිසිම දේව දාසයෙක්ගෙන් හරිම තොරතුරක් ලබුනෙ නැ .එළියාට දෙවියන් වහන්සේ අණ කලේ එළිශා, යේහු, හසායෙල් තුන් දෙනාවම ආලේප කරන්න නමුත් ඔහු ආලේප කලේ එළිශාව විතරයි .කොහොමද තමාට කිවුදේ තව කෙනෙකුට පවරුවේ පාස්ටර් මේ ගන දේශනාවක් දෙන්න ජේසු පිහිටයි පාස්ටර්

  • @sampathudaya7619
    @sampathudaya7619 Рік тому

    👍👍👍

  • @violetchavez3105
    @violetchavez3105 3 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼🇳🇮

  • @EzraAG97
    @EzraAG97 2 роки тому

    1:32:22 really true Pastor 😂😂😂😂

  • @maheshnamal8826
    @maheshnamal8826 3 роки тому

    Amen amen amen
    Praise the Lord
    Thank you pastor

  • @virekjazz5086
    @virekjazz5086 3 роки тому +2

    Praise The lord pastor..
    How are you?

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 роки тому +2

      Fine bro. Thank you so much. Be safe and be blessed.

    • @nandasirirandeniya5430
      @nandasirirandeniya5430 3 роки тому +1

      පාස්ටර්ට කතා කරන දෙවියන් වහන්සේ ට ස්තුති වේවා !!!!!**🙏🙏🙏🙏🙏🙏

  • @iamlegend978
    @iamlegend978 3 роки тому +1

    “Truly I tell you, unless you change and become like little children, you will never enter the kingdom of heaven".
    Pastor, what did Jesus really meant when he said become like little children? Did mean the innocence or anything else? Please do clarify pastor. Thank you.

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 7 місяців тому

    Oba baibalaya wadath pahadiliwa therum karanawa .namuth baibalaya ha ama charita wehiluwata lak karanna obata aithiyak nha. oba wadiyen dannawa kiyala udagu wenna apa pastar .ape kristhiyani kama samacchalayata lak wenawa mewagen oba aeya sitha balanna jp.

  • @davidratnam1142
    @davidratnam1142 3 роки тому +1

    Pastor please talk in Tamil God bless all Amen

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 роки тому

      It has been there since 2007. Here's the link: ua-cam.com/video/_KdnF1555uk/v-deo.html

  • @amilajayakodi7156
    @amilajayakodi7156 3 роки тому

    🥰🥰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @lindoslivingston860
    @lindoslivingston860 3 роки тому

    Pastor when it ll come in tamil.. pastor

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 роки тому

      It came in 2007. Here's the link: ua-cam.com/video/_KdnF1555uk/v-deo.html

  • @muthuselvam7663
    @muthuselvam7663 3 роки тому

    தமிழில் கொடுங்க பாஸ்டர்

  • @ameshsandaruwan2026
    @ameshsandaruwan2026 2 роки тому

    පාස්ට එලියගේ කැදවීම ගැන උගන්නන්න පුලුවන් නේද

  • @EzraAG97
    @EzraAG97 2 роки тому

    1:33:26 😂😂😂

  • @MeckWins
    @MeckWins 10 місяців тому

    mack vins

  • @nalikasiromi6201
    @nalikasiromi6201 Рік тому

    Amen.amen 🙏🙏god bless you pastor 🙏🙏

  • @sanjeewanijayalath3912
    @sanjeewanijayalath3912 2 місяці тому

    🙏🙏🙏