තිළිණි ගුණරත්න ලියන “සසල නිසසල” ආදරණීය නව කතාව 20 ( මගේ කේන්තිය තමා ඔක්කොටම පේන්නේ. අනිත් අය කරන…..)

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 36

  • @shanunilu9597
    @shanunilu9597 Рік тому +1

    අනේ මාරම ලස්සනයි එ් වගේම දුකයි පවු සුද්දි බුදුසරණයි ඔයාටත්

    • @Kirula514
      @Kirula514  Рік тому

      ස්තුතියි 🥰🥰

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Рік тому +2

    සුද්දි හිතන්නේ නැතිව වැඩ කරන නිසා තමයි ⁣ ,රස්ට තවත් තරහා යන්න ,ලස්සනයි කථාව ❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Рік тому +1

      ස්තුතියි 🥰🥰

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 Рік тому +1

    අම්මො නපුරු කුමාරයාගෙ සැර කොහොමද ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික

    • @Kirula514
      @Kirula514  Рік тому

      ස්තුතියි. නපුරු කුමාරයා 🤭🤭

  • @KasunKalhara-l7k
    @KasunKalhara-l7k Рік тому +1

    ❤❤❤❤❤❤❤ අනිත් කොටසත් ඔනි ඉක්මනට

    • @Kirula514
      @Kirula514  Рік тому

      දුන්නනේ අද 🥰

  • @pawanishashikala5239
    @pawanishashikala5239 Рік тому +1

    අයියෝ තව් එපියක් ඔනි අනේ😢😢නතර කරන්නෙම හොද තැනින්නෙ අප්පා අනේ එක කොටසක් තව😢

    • @Kirula514
      @Kirula514  Рік тому

      හොඳම තැනින් පටන් ගත්තනේ ඉතිං 🥰

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Рік тому +1

    Rasta badinda bari nam wishmi kamati kenat ekkagiyapuden lassanaii

    • @Kirula514
      @Kirula514  Рік тому

      😮😮 ඒම හොඳද ?

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 Рік тому +1

    දැන්ම බඳින්න බෑ කිව්ව මිසක් බඳින්නම බෑ කියලා කිව්වේ නෑනේ. කවදා මේ සුද්දි තේරුම් ගනීද මන්දා.. අද පරක්කු වෙන කොට හිතුවා කතාව දෙන්නැති වෙයිද කියලා. 🥰

    • @Kirula514
      @Kirula514  Рік тому

      ඒකනේ. නිකන්ම කසාඳ බඳින්න පුළුවන්ද කිසිම ලෑස්තියක් නැතුව. පරක්කු වුණා නම් තමයි 😁😁🥰

  • @gayansanjiwasanjiwa1708
    @gayansanjiwasanjiwa1708 Рік тому +1

    තවත් කොටසක් දෙන්නකො අද ලස්සනයි කතාව හෙට වෙනකන් ඉල්ලන්නේ කොහොමද plz .....................

    • @Kirula514
      @Kirula514  Рік тому

      ස්තුතියි 🥰🥰

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Рік тому +1

    කතාව හරි දුකයි දෙන්නම පවුඅනෙ දෙන්නගෙම තරහ අඩුකරලා දෙන්නව එකතුකරන්න පවුඅනෙ 👍👍🌹🌹❤️❤️❤️🙏🙏

    • @Kirula514
      @Kirula514  Рік тому

      ස්තුතියි 🥰🥰

  • @supunpiriyankara915
    @supunpiriyankara915 Рік тому +1

    ❤❤❤❤Suddi paw na ai tikak ewassnna bari.paw ane kolla.😢😢😢😢

    • @Kirula514
      @Kirula514  Рік тому

      ඒ කියන්නේ දෙන්නම පව් නේහ්..? 😁

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf Рік тому +1

    🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 7 місяців тому +1

    Paw suddi😢😢😢😢😢

  • @sumuduprigsis5560
    @sumuduprigsis5560 Рік тому +1

    🌹🌹🌹🌹❤❤️🙏❤️

  • @nirmalachandani2809
    @nirmalachandani2809 7 місяців тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @Kirula514
      @Kirula514  7 місяців тому

      🥰🥰🥰🥰

  • @MadumaliKumari-gc4ts
    @MadumaliKumari-gc4ts Рік тому +1

    😭😭

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 Рік тому +1

    නොපෙනෙන ආදරේ හරිම ගැබුරුයි.ගුප්තයි.ආදරෙයි කිය කියා එන අය ලග අපි හිතෙනවා වගේ ආදරේ නැහැ 😅.

    • @Kirula514
      @Kirula514  Рік тому

      ඒක ඇත්ත 🥰🥰

  • @pubghs4229
    @pubghs4229 Рік тому +1

    Monaweda daruwo une

    • @Kirula514
      @Kirula514  Рік тому

      අනේ මන්දා 🫣

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge Рік тому +1

    රස්ට මොකක් හරි ලෙඩක්වත්ද

    • @Kirula514
      @Kirula514  Рік тому

      ඔව්. අර ඉක්මණට තරහා යන ලෙඩේ 🥰😃