බැංකොක් අන්තුරියම් හදුනාගෙන රජයෙන් ආධාර ගෙන වගා කරමු benkok anthuriyam plant

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2024

КОМЕНТАРІ • 259

  • @chamindasanjeewa1787
    @chamindasanjeewa1787 2 роки тому +2

    ගොඩක් හොඳට කියලා දුන්නා බොහොම ස්‍තූතියි

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 2 роки тому +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @poojanidewindi744
    @poojanidewindi744 2 роки тому

    ගොඩක් දෙවල් දැනගත්තා ගොඩක් ස්තූති දැනුවත් කිරිම් වලට ❤️‍

  • @mapinona1215
    @mapinona1215 2 роки тому

    🙏 ගොඩාක් ස්තුතියි ඔබතුමියට
    ඉතාම වැදගත් දැනුවත් කිරිමක්
    තෙරැවන් සරනයි 🌹❤

  • @champikakahawaththa1082
    @champikakahawaththa1082 3 роки тому +2

    දැනුවත් කිරීම අගයකොට සලකනවා ස්තුතියි

  • @dilrukshi6483
    @dilrukshi6483 3 роки тому +2

    ගොඩාක් දේවල් දැනගත්තා 🌹ස්තූතී

  • @vinudissanayake7056
    @vinudissanayake7056 3 роки тому +2

    කාටත් හැම අතින්ම වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාගෙ දැනුවත් කිරීම් වලට. ❤️🌹

  • @nadiniperera7514
    @nadiniperera7514 2 роки тому

    මම අවුරුදු 65 විශාමික අයෙක් මල් වවන්න ආස වුනත් එදා කාලය අඩුවුනා ඒත් විශාම ගිය කාලේම වගේ ඇන්තූරියම් වගාව පටන් ගත්තා 100 කින් වගේ පුහුණු වකුත් ඒ ගැන කියන්න කූමති නැහැ ඔබතුමියගේ උපදෙස් බලල පොඩියට කරගෙන යනවා හැමදෙයක්ම මුදලට තක්සේරු වන කාලයක ගුරු මුෂ්ටිය නැතිව දෙන උපදෙස් නම් හරිම වටිනවා, බුදුසරණයි.

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      ඔබතුමිය ඉදිරියට සතුටින් කරගෙන යන්න...ඔබට නිරෝගීකමත් ලෙබෙයි....මුදලුත් ලෙබෙයි....ඕන වෙලාවක කෝල් කරන්න..0711114992...

  • @SandunKumara-gc9ue
    @SandunKumara-gc9ue Рік тому

    ගොඩක් ස්තුතියි

  • @nilushiedirisinghe4163
    @nilushiedirisinghe4163 3 роки тому +2

    This is very valuable video. Thank u so much miss.

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 3 роки тому

    Harima pahadili....thank you.

  • @kaushalyalakmali4326
    @kaushalyalakmali4326 3 роки тому +2

    Api wage adunikainta godak hoda vidio ekak thanks

  • @anojathoradeniya527
    @anojathoradeniya527 2 роки тому

    Thanks for ur kindly corporation 🙏

  • @menakagunasena6184
    @menakagunasena6184 3 роки тому +2

    A good video. Thank you

  • @s5panda30
    @s5panda30 2 роки тому +13

    අපේ ගමේ නම් සහනාධාර හෝ සහයෝගයක් ලබා ගන්න බැහැ ,සමුර්දි ,ගොව් නියාමක අනුන්ගේ කීමට වැඩ ක අය,ගීතවත් අයට විතරයි සියල්ල

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      එහෙම හිතන්න එපා...ඔයාගේ අවශ්‍යතාවය ගිහින් කියන්න...

    • @sanjulabarathi8147
      @sanjulabarathi8147 2 роки тому

      ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දානවද

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      0711114992

    • @nilanidamayanthi535
      @nilanidamayanthi535 2 роки тому

      හැම ගමකම ඔය විදිහ තමයි

  • @Sachindusasmitha
    @Sachindusasmitha 5 місяців тому

    මිස් මිල අධික එක වර්ග යක් විතරක් අරන් පැල බෝ කරල සේල් කරන්න පුලුවන් ද

  • @samudrikaathapathu4984
    @samudrikaathapathu4984 2 роки тому

    Harima wedagat

  • @indikairoshanee2946
    @indikairoshanee2946 3 роки тому +2

    ගොඩක් ස්තුතියි 🙏👍

  • @samanthiethal3197
    @samanthiethal3197 3 роки тому +2

    ස්තුතියි 💝

  • @kaweeshanethmina2757
    @kaweeshanethmina2757 3 роки тому

    Oyage wada satahana godak hodai elawalu pala thawana gana vedeo ekk dannako

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 роки тому +3

    Thank you miss ❤️❤️❤️

  • @sadunipiumika5557
    @sadunipiumika5557 3 роки тому +1

    Very important video 😍

  • @supunikariyawasam1060
    @supunikariyawasam1060 3 роки тому

    Mis anthurium pochchi walata danne monada.pol leli witharada

  • @HuaweiY-pc2zr
    @HuaweiY-pc2zr 2 роки тому +1

    Meini ,black brown warga wala podi pala thiyenawada

  • @indraniariyathilaka6906
    @indraniariyathilaka6906 2 роки тому +1

    Mama inne yakkala. Mata anthurium Pala labs ganna langa thank kiyanna

  • @dulanilasika7578
    @dulanilasika7578 2 роки тому

    Thank u miss ..gidak watinawa me danuma.m

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 роки тому +1

    Super super

  • @anurasanjewa7393
    @anurasanjewa7393 Рік тому +2

    Oya gawa oya warga wala pala ganna nadda

  • @eranganijayaweera
    @eranganijayaweera 3 роки тому +1

    Mrs..ladyjane warga ganath mewage video ekk karannakoo....

  • @rmdprajakaruna4388
    @rmdprajakaruna4388 3 роки тому

    Thanks godak හොඳයි .

  • @teleeshagayashani2342
    @teleeshagayashani2342 2 роки тому

    miss mata denaganna ona enthuriyam vagavak karala eva alevi karaganne kohomada kiyala.

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      ෆේස් බුක් වගේ සමාජ මාඩ්‍ය මගින් ..තම ප්‍රදේශයේ ..වෙලදුන් මගින්...

  • @SandunKumara-gc9ue
    @SandunKumara-gc9ue Рік тому

    අපිටත් උදව්වක් කරන්න පුලුවන්ද

  • @madurangajayalath97
    @madurangajayalath97 2 роки тому

    Ane mis godaak stuti...mata oba tumiyagen bankok seed Pala tikak Ganna puluvanda...

  • @isharapriyadarshani402
    @isharapriyadarshani402 3 роки тому +1

    Mis mat me ball cardinal palayak oni ,kohomada ganne

  • @kingmaker4812
    @kingmaker4812 Рік тому

    Mata pala varga 4 pala labaganne one kohomada contact karanne

  • @songslyrics8235
    @songslyrics8235 3 роки тому +1

    Thank you miss

  • @thusharikanchana9545
    @thusharikanchana9545 2 роки тому +1

    Mis koheda inne. Mata Pela ganna one

  • @SandunKumara-gc9ue
    @SandunKumara-gc9ue Рік тому

    මමත් ඇන්තුරියම් වගා කරනවා පුලුවන් නම් උදව්වක් කරන්න

  • @sitharisandamali1636
    @sitharisandamali1636 3 роки тому +2

    Indy flowers koheda tiyenne?

  • @janakirathnayake3825
    @janakirathnayake3825 3 роки тому

    Pala kiriyar keranna puluwenda

  • @sumithraperera845
    @sumithraperera845 3 роки тому +2

    Thank

    • @gayanigunasekara6570
      @gayanigunasekara6570 3 роки тому +1

      Godak lassanai mis mage lagath anthuriyam marga tikak thiyanawa mata eka diyunu karaganna obathumiya udau karanawatha

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      අපු ලගදිම සම්මන්ත්‍රණයක් තියෙනවා. ඒ සදහා සහභගී වන්න

  • @kanishkasooriyaarachchi234
    @kanishkasooriyaarachchi234 Рік тому +1

    මට ඇන්තූරියම් වගාව පිළිබඳව පුහුණුවක් ලබාගත හැකිද ? ඒ වගේම පැල ලබාගන්නත් පුළුවන්ද ?

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      ඔව් පුලුවන්

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      ලගදිම මම සූම් හරහා සම්මන්ත්‍රණයක් පවත්වනවා

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 3 роки тому +3

    ගොඩක් දේවල් දැනගන්න ලැබුනා මම වගේ මල් වගාව ආරම්භ කරන්න ඉන්න අයට බොහෝම වටිනවා මිස් මට දැන ගන්න ඕනෙ එකම නෙට් හවුස් එකක් තුල ඇන්තුරියම් වලට අමතරව වෙනත් මල් වර්ග තැබීම සුදුසු නැද්ද ඕකිඩ් වගේ

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому

      ඔකිඩ් වලට අව්ව ඔනා 60/ අන්තුරියම් 80/ දෙකම එකට හදන්න බැ

  • @siriyalathajayasundara6793
    @siriyalathajayasundara6793 3 роки тому

    indu flaeas kohada tiyannay math kamatiy mal wagakaranna udawa karanna

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 3 роки тому

    Mis mamath aluthin patan ganna asawen math pala one wagema ubathumiyagen upades awashai, mata udaw karanna theruwan saranai

  • @shamatv2951
    @shamatv2951 2 роки тому

    Pala miladeeganna ayat hadunwala denna.plz

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      මිලදීගන්න විශේෂ අයෙක් නැහැ...අලෙවි උපක්‍රම බාවිතය කරන්න

  • @harshanimaduwanthi6137
    @harshanimaduwanthi6137 2 роки тому +1

    Ane mama thabuththegama mata anthuriyam pala gnn laga thanak kiyannko kauru hari

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 3 роки тому +2

    Mis pala ganna ahakida

  • @kavee1887
    @kavee1887 2 роки тому

    Vanila podi palayk kiyak vithara wenwada

  • @anurasanjewa7393
    @anurasanjewa7393 Рік тому +2

    Oyala koheeda

  • @karandeniyadulani4156
    @karandeniyadulani4156 2 роки тому

    Mata black beauty palayak ganna puluvanda mis...

  • @anujashamalee6903
    @anujashamalee6903 2 роки тому

    ගොඩක් ස්තුතියි.... ඉන්දු ඇන්තුරියම් මල්....මමත් මල් වගා කරන්න කැමැතියි.මට උදව් කරන්න පුළුවන් ද

  • @wgsadhitya2930
    @wgsadhitya2930 3 роки тому

    Indu flowes wethin anee mis mata wyaparayak arabanna mis laga thiyena anthuriyam warga walin podi pala tikak ganna puluwanda.mila saha labaganna vidiya mata kiyanna mis

  • @kanchanawanasinghe9829
    @kanchanawanasinghe9829 2 роки тому +1

    Cut size gas ganna nethida miss...kuliyapitiyen eha pannala da oylaa...

    • @SsS-cr2lb
      @SsS-cr2lb 2 роки тому +2

      Inndu akka man oyata kooll karala tiyanawa...akkkaa mata kasino red pala ganna tiyanawada..mama lihiriyagama

    • @SsS-cr2lb
      @SsS-cr2lb 2 роки тому +1

      Danata avot ganna pala monawDa tiyanna kiyanawaada....

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      තියෙනවා

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      අමතන්න

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      බැන්කොක් වර්ග තිබේ

  • @thushariupamalika2704
    @thushariupamalika2704 3 роки тому

    Hoda video ekak.🌹🌹

  • @athapaththumudiyanselagema2996
    @athapaththumudiyanselagema2996 3 роки тому

    Lady jen wala vedio ekak nedda. Warga wala

  • @kanchanakanchana974
    @kanchanakanchana974 3 роки тому

    Gas wardanayata hoda pohora monawada mi

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому

      Ranweta pohora hodhai

    • @udeshikagalpaya8157
      @udeshikagalpaya8157 2 роки тому

      Ranweta පොහොර kiyanne anthuriyam walata dana wargaya kda mis.osmakot පොහොර danawa neda.

  • @moonlightkookie
    @moonlightkookie 2 роки тому +1

    Koheda thiyenne pala tikak ganna

  • @nilukafernando8787
    @nilukafernando8787 3 роки тому

    Mama aluthin mal viyaparaya ara ba karanna enne ath Anthuriyam pala kohen ahuwath godak ganan miss missgen mata aduwata pala ganna puluwanda miss Koheda misswa muna gahenne kohomada

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому

      බැංකොක් ganan .higa nisa

    • @ishankavinda3676
      @ishankavinda3676 3 роки тому

      @@induflowers-1993අන්තුරියන්

    • @ishankavinda3676
      @ishankavinda3676 3 роки тому

      අන්ටු

    • @rowankumara8527
      @rowankumara8527 2 роки тому

      Niluka ඔයාට ඕකට හොදම තැන Champika Subasingha.. හරිම අඩුයි එයාගෙ පැල.. පැකේජ් තියෙන්නෙ.. හැබැයි ටික කාලයක් බලන් ඉන්නවෙයි එයාගෙන් මල් ගන්න පොරකනවා මිනිස්සු..

  • @niranjalaranasinghe6902
    @niranjalaranasinghe6902 2 роки тому

    Mis pela ganne kohomada

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 роки тому

    Safari , liviyum red pala oya gawa tiyeyida.

  • @jayanthikumari1168
    @jayanthikumari1168 3 роки тому

    Akki api pannala awoth ganna puluwanda pannala koheda ..oya hari awankai.api nikawaratiye mal pala kuriya karannadd

  • @chamindalalpremakumara3822
    @chamindalalpremakumara3822 Рік тому

    Kohomada pala gennwa ganne

  • @anularupasinghe7809
    @anularupasinghe7809 8 днів тому

    😢miss. Me Mal Wala nam Tika list eke danna

  • @suragasaraga6488
    @suragasaraga6488 2 роки тому +1

    Pala tawana koheda. Pala gonna puluwan day.

  • @lakmaliadhikari8896
    @lakmaliadhikari8896 2 роки тому +1

    Rainbow champion pala nadda

  • @lakamalinilu7591
    @lakamalinilu7591 3 роки тому

    Miss apita hoda pohorak kiyannako gahe wardanayata

  • @kingmaker4812
    @kingmaker4812 Рік тому

    Me pala ganna puluvanda

  • @tharukadilshan3668
    @tharukadilshan3668 3 роки тому

    Miss matath pala ganna puluwanda.

  • @shanakaishan9183
    @shanakaishan9183 3 роки тому

    Miss anthurium wala wena wenama mila dannako.podi pala wala.mata podi pala tikak ganna oni.mama mawanelle ine

  • @madhu..5946
    @madhu..5946 2 роки тому

    Mal godak ganna lesima kohomada

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому +1

    මිස් මම හරිම අාශායි අැන්තුරියමි වගාවක් කරන්න මම දැනට විදේශ ගතවෙලා ඉන්නෙ ලගදිම ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට මිස් සමිබන්ද කරගන්න පුඑවන්ද

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому

      පුලුවන් ..උදව් කරන්නම් ...

  • @anurarathnayake4015
    @anurarathnayake4015 3 роки тому

    Miss black night podi Pala kiyada

  • @niranjalaranasinghe6902
    @niranjalaranasinghe6902 2 роки тому +1

    Mis mata pela ganna puluwanda

  • @dildil1198
    @dildil1198 3 роки тому

    Me pela miladi ganta puluwan neda.. kohomada ganta puluwan gedarata curiyar karanawada

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 роки тому

    මෙ ජාති වල ටිකක් ගන්න පුළුවන් ද කුරිය කරනවද

  • @sandamalidilrukshi9377
    @sandamalidilrukshi9377 3 роки тому +4

    මම අලුතින් මල් වියාපාරයක් අරබන්න යන්නේ. මට මේ මාසයේ තිබෙන හොද නැකතක් දෙන්නකෝ මිස්.මට පැල ටිකක් ගන්න පුළුවන්ද.

  • @swarnathilakarathna9255
    @swarnathilakarathna9255 3 роки тому

    ඇන්තූරියම් වගාව පිළිබඳව පුහුණුවක් දෙනවාද

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому +1

      ඔව් පුලුවන්

    • @wasanamw9846
      @wasanamw9846 2 роки тому

      Kohomda සම්බන්ධය වෙන්නේ

  • @samanthiethal3197
    @samanthiethal3197 3 роки тому +6

    ඉන්දු ෆවර්ස් කොහෙද තියෙන්නේ

  • @hansi4766
    @hansi4766 3 роки тому +1

    Ane mis mage gas wala mal enawa aduine ekata mokada karanna one

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому

      Crop marster ho ranweta pohora gahanna

    • @hansi4766
      @hansi4766 3 роки тому

      @@induflowers-1993 ranweta pohora kiyane diyara pohora ekakda

  • @malkanthigoonarathne7719
    @malkanthigoonarathne7719 3 роки тому

    Podi pala labaganna පුලුවන්ද

  • @sylvestermiranda4521
    @sylvestermiranda4521 3 роки тому +1

    Honda video ekak.Godak sthuthi.

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 3 роки тому

    දුරකථන අන්කය දෙනවද? හොඳ විඩ්‍ යෝ එකක්

  • @ashendrakenady7874
    @ashendrakenady7874 2 роки тому +1

    crop master danne podi pela walata nemeida akke

    • @induflowers-1993
      @induflowers-1993  Рік тому

      මල් පිපෙන්න ආසන්න පැල වලට ගහන්න

  • @danushkapradeep5176
    @danushkapradeep5176 2 роки тому

    Miss pela ganna puluwanda oba thumiyagen.mata black wargayen pela one

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 2 роки тому

    තවම පැල තියනවද

  • @janakirathnayake3825
    @janakirathnayake3825 3 роки тому

    Video ake thiuana pale milte ganne puluwanda?

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 роки тому

    ගහ වැඩුනට මල් නෑ ඒ කියල දන්නෙ නෑ කියලා දෙන්න බුදු සරණයි

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      අපේ අලුත් වීඩියෝ එක ඇන්තූරියම් මල් නැත්තෙ ඇයි බලන්න

  • @nalikajayalath9597
    @nalikajayalath9597 2 роки тому

    මමත් අලුතින් ඇන්තුරියම් වගාව පටන් ගන්න මටත් උදවු කරන්න පුලුවන්ද මිස්

  • @shamilanimalsiri4920
    @shamilanimalsiri4920 3 роки тому

    Ibbagamuwe pannala da?

  • @athapaththumudiyanselagema2996
    @athapaththumudiyanselagema2996 3 роки тому +1

    Koheda thiyenne

  • @sarusheeagriculture5613
    @sarusheeagriculture5613 3 роки тому

    Oya laga vikunanna pela tiyenawada

  • @pathmaherath7067
    @pathmaherath7067 Рік тому

    Malgs vkunganne kohomada

  • @bandarasooriya7777
    @bandarasooriya7777 3 роки тому

    Miss thaws a koheda thiyenne

    • @induflowers-1993
      @induflowers-1993  3 роки тому

      Pannala

    • @SsS-cr2lb
      @SsS-cr2lb 3 роки тому

      Miss matat mal pala bankok waraga 500ya pala10k ha blak warrga 4ran pala 4kut Hanna ganna puluwannda.mamat alutan patan ganna mata udaw karanna

    • @SsS-cr2lb
      @SsS-cr2lb 3 роки тому

      Komada karaganna .gadarata gannaganna.banality dannawata mila kohamada

    • @SsS-cr2lb
      @SsS-cr2lb 3 роки тому

      ganat danawata mila kohamada

  • @lepanhar9350
    @lepanhar9350 2 роки тому

    ඔබතුමිය ඔය පෙන්නන මල්තියන පෝචිචි වල මිලද ඔය කිවිවෙි .මට ලක්ෂ 1 විතර මල් තියන ඔය වගේ ගස් ටිකක් ගන්න ඔිනේ ගාන හා තියන තැන දැන ගන්න වටිස්ඇප් දෙනවද මම කුවෙිටි.

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      ඔව්...පන්නල ...කෝල් ....0711114992....

    • @lepanhar9350
      @lepanhar9350 2 роки тому

      @@induflowers-1993 හෙට ගන්නමි විස්තර දැන ගන්න thanks ඔබතුමියට.

  • @oshadiuthpalni2529
    @oshadiuthpalni2529 3 роки тому

    Fon namdar ekak dennako

  • @chandimayapa705
    @chandimayapa705 3 роки тому +2

    මිස් මට පැල ටිකක් ගන්න පුළුවන් දද

  • @jayanichathurika9605
    @jayanichathurika9605 2 роки тому

    Adu milata tiyana pala tikak ganda baida mata

    • @induflowers-1993
      @induflowers-1993  2 роки тому

      අඩු මිලට පැල නැහැ ..ලන්කාවේ ඒවා නම් තියනවා

  • @malakumari5583
    @malakumari5583 2 роки тому

    දෙසැමිබර් මාසෙ නැකැත්,නැද්ද

  • @kanchanakanchana974
    @kanchanakanchana974 3 роки тому

    Cash on delivery karanawada