Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඕකෙ අර හුස්ම හිරවෙන lab එකේ බිත්තියේ ගහලා තිබ්බේ LSD වල rupelu. එතැන notice board එකේ තියෙනව lab එකේ staff එකේ dwayne ඉන්නවා කියලා. ඒ lab එකේ LSD හදල us army එකේ mind control project එකකට විකුණනවා කියලා කියන්නේ. (ඒ project එක 1953-1973 කාලේ සිරාවට තිබ්බ එකක් ඒ timeline එකටම කතාවක් අරන් තියෙන්නේ ඒ හින්දා). ඒ project එකේ experiments කරන්න lucy, dolores, raken 3න් දෙනාටම ඒ LSD වලින් හදපු drug එකක් දීලා. (Lucyta syringe එකක් එහෙම දීලා තිබ්බේ 🎃) ඒකෙන් වුන side effects තමා lucy ගෙ යාලුවෙක් වගේ හිටපු dolaris ට පිස්සු හැදෙන එක, Raken ගෙ water supply එකට තමයිලු drug දමන්නේ. අර lab එකේ staff එකෙන් කීප දෙනයි project එක ගැන දන්නේ. Dwayne ඒකට supporta eka දෙන එකෙක්. ( lab එකේ scientist කෙනෙක් වගේ). 💔 අර dwayne ට sign කරන්න (YOU DON'T GIVE A F*CK) කියලා contract එකක් දෙන්නේ මිනිහට එක කෙල බිඳක් halanna බැ කියලා ඒ ගැන (අර mind project එක ගැන). Lewis taylor ඕවා දන්නේ නැති පාඩුවේ වැඩ කරන පොරක්. මිනිහා දැනගන්නවා dwayne ගැන. Dwayne ට lewis ව මරන්න වෙනවා. පස්සෙන් එන අන්තිම හොල්මන lewis. 😏Dwayne බොන්නෙ අර sanity seen එක හින්දා (හොල්මන් පේන නිසා). Dwayne දන්නවනේ දැන් ඒ ගෙදර වුණ මරණ සේරටම මිනිහා සම්බන්ධ බව. මිනිහට තමන් කරපු වැරදි මතක් වෙලා depression හැදිලා තමයි පවුලත් මරලා suicide කර ගන්නේ. 🍾 මැරුණට පස්සෙ අර 3.33 තත්පරයේදී තමයි ඔක්කොම මරණ වල විස්තර දැන ගන්න පුළුවන් වෙන්නෙ. (මිනිහත් දුක් විඳිනවා වගේ seen එකක්). Ending එකේදි අර heaven seen එක වෙන්නේ මට හිතෙන widihata අර මැරුණ අයට අදාළ දේවල් progress room එකට යනවනෙ. එතැන නිකන් පුජාවක් වගේනේ තියෙන්නේ ඉටිපන්දම් ගහලා. මැරුණා උන්ට හොඳක් වෙන්න කියලා කරන දෙයක් වෙන්නැති. (hariyatama දන්නේ නෑ 😁). ඒක හින්දා අරූ දිවිය ලෝකෙට යනවා. ඕකෙන් ගැලවෙන්න ඕනේ නම් mask එක දාන්න කලින් උණ්ඩ 6 න් ම වෙඩි තියා ගත්තම තමයි අර void seen එක වෙන්නේ. (සුපිරි storiyaka). Game එකේ ඔක්කොම wenne තත්පරයක් තුළ (3.33). හැබයි yotubers ලා කියන්නේ ඕකෙ good Ending eka practically නැ කියලා. (මොකද මිනිස්සු ගාණක් මරපු එක්කෙනෙක්ට දිවිය ලෝකෙට යන්න බැහැනේ 🤔). Bad ending කරන්නේ mask එක නොදා පහළ තට්ටුවට යනවා. (කස්ටිය කියන්නෙ එක තමයිලු හරි ending එක කියලා 😁) පුලුවන්නම් අයියේ මේක පින් කරන්න. (කස්ටියට story එක දැන ගන්න 🤩😁😁😁)
Good explain malli ❤
@@SLPCLK thks bro 😁😁😁😁😏❤️
හම්මෝ මෙයා බලන්නකො🙄
තවත් භීෂණයක අවසානය ඉතාමත් සුන්දර විය
2:22:40 ඒ හිනාව තම හිනාව ❤❤❤ඒක කවදාවත් නැති වෙන්නනම් එපා ❤️❤❤️❤
අම්මෝ සාරංග ගෙන් පටන් අරන් අන්තිමට ගයාන් අයියගෙ බබාගෙන් ඉවර උනුහැටි 😂😂
අයියා mask එක නොදා අර කඩපු තැනින් ගියානම් අයියාට දොර ඇරපු ගමන් මේසයක් උඩ තුවක්කුවක් හම්බෙනෙවා.එතන අන්තිමට අපි අපිට ම වෙඩි තියාගන්නවා. ඒක තමා bad ending එක 🙂
" අයියේ visage ගහමුතේ " 🤣😋❤️
ඔබ මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති නම් SL PC LK youtube චැනලය සක්ස්ක්රායිබ් කරන්න .Like එක් දැමීමට අමතක නොකරන්න .
ayye cam frame eka kalin thibba paththatama gannako e paththe maru
අඩෙහ් බල බල හිටපු එක මිස් උනානේ 😭
Telegram link eka one
love U brother
meeke agatika ada balana mama 🤣🤣🤣🤣
2:31:53
කොහොමද අපි මේ ගේම් එක මුලින්ම ගහපු දවස 😂😂
Standard Deep Gahamuda 😁😁😁😁
aiye holman ewama gahal baya wei nethaa
Secret neighbor ghamukooo ❤❤
Ane aiye far cry 2 aka gannako Aiye 🥺🥺🥺🥺🥺🥺
Ayye gaming walta hoda dextop d gaming laptop da
Destop
patta gemak
අද නමි බය වුනා ශාන්ත පුතො😂💚❤👌
බොක්ක MK කොල්ලො මන් මේ දවස් වල පාඩම් කරනවා එකටි ලයිව් වලට එන්න බැරි වුනේ 🙂🙂🙂👍👍👍👍
ඔය game එක gatte කොහොමද අයියේ plz
supiri patteta baya hithenawa
ගයන් අය්යෙ gta vici ගහන්න PC එකක් 🙂😄😄😄
podi ekak ati malli 256mb ram 32mb vga ekak nathnam i3 2nd 3rd ewaye unath onboard gahanna puluwan
මරුනෙ
සුපිරි අය්යෙ
🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂👍👍👍👍
@@SLPCLK තැන්ස් ගයාන් අය්යෙ ❤️❤️
හත්තික්කේ
ඕකෙ අර හුස්ම හිරවෙන lab එකේ බිත්තියේ ගහලා තිබ්බේ LSD වල rupelu. එතැන notice board එකේ තියෙනව lab එකේ staff එකේ dwayne ඉන්නවා කියලා. ඒ lab එකේ LSD හදල us army එකේ mind control project එකකට විකුණනවා කියලා කියන්නේ. (ඒ project එක 1953-1973 කාලේ සිරාවට තිබ්බ එකක් ඒ timeline එකටම කතාවක් අරන් තියෙන්නේ ඒ හින්දා). ඒ project එකේ experiments කරන්න lucy, dolores, raken 3න් දෙනාටම ඒ LSD වලින් හදපු drug එකක් දීලා. (Lucyta syringe එකක් එහෙම දීලා තිබ්බේ 🎃) ඒකෙන් වුන side effects තමා lucy ගෙ යාලුවෙක් වගේ හිටපු dolaris ට පිස්සු හැදෙන එක, Raken ගෙ water supply එකට තමයිලු drug දමන්නේ. අර lab එකේ staff එකෙන් කීප දෙනයි project එක ගැන දන්නේ. Dwayne ඒකට supporta eka දෙන එකෙක්. ( lab එකේ scientist කෙනෙක් වගේ). 💔 අර dwayne ට sign කරන්න (YOU DON'T GIVE A F*CK) කියලා contract එකක් දෙන්නේ මිනිහට එක කෙල බිඳක් halanna බැ කියලා ඒ ගැන (අර mind project එක ගැන). Lewis taylor ඕවා දන්නේ නැති පාඩුවේ වැඩ කරන පොරක්. මිනිහා දැනගන්නවා dwayne ගැන. Dwayne ට lewis ව මරන්න වෙනවා. පස්සෙන් එන අන්තිම හොල්මන lewis. 😏Dwayne බොන්නෙ අර sanity seen එක හින්දා (හොල්මන් පේන නිසා). Dwayne දන්නවනේ දැන් ඒ ගෙදර වුණ මරණ සේරටම මිනිහා සම්බන්ධ බව. මිනිහට තමන් කරපු වැරදි මතක් වෙලා depression හැදිලා තමයි පවුලත් මරලා suicide කර ගන්නේ. 🍾 මැරුණට පස්සෙ අර 3.33 තත්පරයේදී තමයි ඔක්කොම මරණ වල විස්තර දැන ගන්න පුළුවන් වෙන්නෙ. (මිනිහත් දුක් විඳිනවා වගේ seen එකක්). Ending එකේදි අර heaven seen එක වෙන්නේ මට හිතෙන widihata අර මැරුණ අයට අදාළ දේවල් progress room එකට යනවනෙ. එතැන නිකන් පුජාවක් වගේනේ තියෙන්නේ ඉටිපන්දම් ගහලා. මැරුණා උන්ට හොඳක් වෙන්න කියලා කරන දෙයක් වෙන්නැති. (hariyatama දන්නේ නෑ 😁). ඒක හින්දා අරූ දිවිය ලෝකෙට යනවා. ඕකෙන් ගැලවෙන්න ඕනේ නම් mask එක දාන්න කලින් උණ්ඩ 6 න් ම වෙඩි තියා ගත්තම තමයි අර void seen එක වෙන්නේ. (සුපිරි storiyaka). Game එකේ ඔක්කොම wenne තත්පරයක් තුළ (3.33). හැබයි yotubers ලා කියන්නේ ඕකෙ good Ending eka practically නැ කියලා. (මොකද මිනිස්සු ගාණක් මරපු එක්කෙනෙක්ට දිවිය ලෝකෙට යන්න බැහැනේ 🤔). Bad ending කරන්නේ mask එක නොදා පහළ තට්ටුවට යනවා. (කස්ටිය කියන්නෙ එක තමයිලු හරි ending එක කියලා 😁) පුලුවන්නම් අයියේ මේක පින් කරන්න. (කස්ටියට story එක දැන ගන්න 🤩😁😁😁)
Good explain malli ❤
@@SLPCLK thks bro 😁😁😁😁😏❤️
හම්මෝ මෙයා බලන්නකො🙄
තවත් භීෂණයක අවසානය ඉතාමත් සුන්දර විය
2:22:40
ඒ හිනාව තම හිනාව ❤❤❤
ඒක කවදාවත් නැති වෙන්නනම් එපා ❤️❤❤️❤
අම්මෝ සාරංග ගෙන් පටන් අරන් අන්තිමට ගයාන් අයියගෙ බබාගෙන් ඉවර උනුහැටි 😂😂
අයියා mask එක නොදා අර කඩපු තැනින් ගියානම් අයියාට දොර ඇරපු ගමන් මේසයක් උඩ තුවක්කුවක් හම්බෙනෙවා.
එතන අන්තිමට අපි අපිට ම වෙඩි තියාගන්නවා. ඒක තමා bad ending එක 🙂