Neela Jalase (නීල ජලාසේ) - Amal Perera

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 329

  • @sachirawewelwala424
    @sachirawewelwala424 4 роки тому +32

    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආශාවේ සිහින මවාවී..
    ආශාවේ සිහින මවාවී
    මුතු බඳ සලසලා.. දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා.. දෙන මදහස හෙලා
    ****
    ***
    සීගිරි ලෙනේහිදෝ අජන්තාවේ විමානෙදෝ
    ඔබ මා පතා උපන්නේ
    ආලක පුරේහිදෝ අනෝතත්ත විලේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා..
    නිසි පිළිතුරක් ලැබේවා...
    නිසි පිළිතුරක් ලැබේවා..
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආශාවේ සිහින මවාවී...
    ආශාවේ සිහින මවාවී..
    ****
    ***
    මයිකල් ආන්ජෙලෝ අතවූ තෙලි තුඩේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    තාගෝර් කවේහිදෝ ගුත්තිල වෙණ තතේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා..
    නිසි පිළිතුරක් ලැබේවා..
    නිසි පිළිතුරක් ලැබේවා..
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආශාවේ සිහින මවාවී...
    ආශාවේ සිහින මවාවී...
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා... දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා.. දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා...

  • @nawaginhm
    @nawaginhm 11 місяців тому +4

    සුරේෂ් මාලියද්ද මහත්තයා කරුණාකරල අර පසුබිමෙන් ඉන්න තිදෙනා නිසා අපිට රසවින්දනයට ලොකු බාධාවක් ගායන ශිල්පින් ගේ හඬ අහන්න ලැබෙන්නේ නෑ පැහැදිලිව..ගීත පුරාවට ම ඔවුන් ලවා harmony කිරීම රසවින්දනයට විශාල බාධාවක් බහුතර ප්‍රෙක්ෂකයින් මගේ අදහස ට එකඟ වෙයි.. පසුබිම් තුන්දෙනාට අවස්ථාව ක් දෙන්න ඕනෙම නම් ඔවුන් ලවාම ගීත ගායනා කරවන්න 😢😢😢😢😢

    • @SureshMaliyadde
      @SureshMaliyadde  10 місяців тому +1

      එය නිෂ්පාදන අංශයෙන් කෙරූ යෝජනාවක්. නමුත් එයට මට තදින් විරුද්ධ වෙන්න තිබ්බ. මම පිපිලිගන්නවා එයින් ගීතයට බාධා වූ බව.

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 5 років тому +107

    මිනිස්සු මේ ලෝකේ හැමෝම සර්ව සම්පූර්ණ නෑ... ඒත් අමල් පෙරේරා නියම හඩක් තියන ගායකයෙක්💪🏻

    • @msantiago8133
      @msantiago8133 5 років тому +1

      ලස්සනයි 😘😘😘😘. බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න
      Top 25 Sinhala Hit Songs of SRI LANKA ua-cam.com/play/PLCxYs6rmITYo-uYMzK_jebewgVZ-9sc7l.html

    • @saliysuranga5272
      @saliysuranga5272 4 роки тому +4

      අනිවාර්යයෙන්

    • @cahthurangasadakalum5187
      @cahthurangasadakalum5187 4 роки тому +3

      එකෙන්ම

    • @asokajayawardena5972
      @asokajayawardena5972 8 днів тому

      අනිවාර්යයෙන්ම දක්ශයි .මිනිස්සු හිතන්නේ එයාගෙ වෙන දේවල්

  • @ranganadenesh4091
    @ranganadenesh4091 3 роки тому +8

    Mata nam අන් ලයික් කරපු උන් අදාල නැ.අමල් අයිගෙ වොස් පටිට..බාවනාවක් වගෙ.

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 7 місяців тому +4

    අම්මෝ 2015.මේ බලන්නෙ2024 කොහොමත් අමල්ගේ ගායනා ඉතාම අනර්ඝයි

  • @susilkannangara994
    @susilkannangara994 2 роки тому +11

    මුල් ගායකයන්ගේ ගායනයට අල්පෙනෙත්තකවත් හානියක් නොකර ගී ගයන ඔබට ගරු කරමි. එම ගී මතකයෙන් ගිලිහී යාම වලක්වන ඔබට ඉතාම ස්තුතිවන්ත වෙමි.

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 Рік тому +4

    තාත්තාව අල්ලන්න ඉතාම ආසන්නයි.නියමයි.තෙරුවන් සරණයි!

  • @mangalatenable
    @mangalatenable 4 роки тому +39

    මැත කාලයක බිහිඋන දක්ෂයේක් ඇත්තටම ලස්සනයි..

  • @waxbrotherssl2854
    @waxbrotherssl2854 3 роки тому +9

    කොහොමද කියන ලස්සන . රහ කරල දෙන ලස්සන .. ඒ විබරාටෝ සින්ගියින් ස්ටයිල් එක පට්ටම ලස්සනයි ඕනේම ගීයකට

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 роки тому +12

    ආආආදරනීය කොවුල් හඩ ....
    දෙව්ලොවක් මවන ....මියුරු ස්වරය .......
    ආදරෙයි හැමදාම ආදරෙයි ...
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amilasilva2187
    @amilasilva2187 2 роки тому +4

    සිසිර සේනාරත්න මහා ගායකයාta උපරිමයෙන් සාධාරණයක් කෙරුව Amal මල්ලි .

  • @janithnishshanka5835
    @janithnishshanka5835 4 роки тому +8

    මගේ ප්‍රියතම හඬ,,,
    Hansom ,,,,
    එයා කියන සිනහව අතරින් ගීතයත් ආසම ගායනයක් එතු⁣මගෙ,,,,
    ඒ ගීතයට ආදරෙයි,,,
    එතුමන්ගේ හඩින් ඇහුවට පස්සේ තවත් ආදරේ හිතුනා,,,
    තෙරුවන් සරනයි අමල් මහත්තයො,,,,

  • @deshanperera5835
    @deshanperera5835 4 роки тому +3

    සුරේශ් සර් කියන්නෙ අපේ කාලයේ විශිෂ්ඨයෙක් ගොඩක් නාලිකා වල විකාශය වන සංගීත වැඩසටහන් වල ගීත වල නියම තනුවට හානි නොවී වෙනස් වීම් කරලා ඒ ගීතවලට සාදාරණයක් කරන එකම පුද්ගලයා ඔහුයි සුරෙශ් සර් ඔබත් අමල් මහතාටත් අපි ගෞරව පූර්වකව ස්තුතිය පුද කරනවා අපේ දෙසවන් පිනෙව්වට ඔබ දෙපලට ජය..

    • @SureshMaliyadde
      @SureshMaliyadde  4 роки тому +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 роки тому +3

    මම හැමදාමත් ආදරේ කරන කටහඬක්.. දක්ෂ වගේම අහන් ඉන්න දකින්න ආස හිතෙන ගායනයක්...

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 4 місяці тому +1

    ඉදිරි.දැ ක්මක් අැති එකම නායකයා...රනිිල්...ඹබ තුමාට ජය වෙිවා.

  • @chamindaherath8248
    @chamindaherath8248 5 років тому +193

    මම මගේ ජීවිතයට දැක්ක සජීවීව සිංදු කියන සුපිරිම ගායකයා තමයි මේ

    • @isharahemanthi47
      @isharahemanthi47 5 років тому +7

      Ekenma

    • @ranjaniwanigasekarakuruppu3934
      @ranjaniwanigasekarakuruppu3934 5 років тому +11

      ඔව්, ඔයා හරියටම හරි. මමත් හරිම ආස කරන ගායකයෙක්. පුදුම හැකියාවක් තියෙන්නේ ඔහුට. ඕනිම සින්දුවක් හරිම අපුරුවට ගයන්න පුළුවන් ගායකයෙක් තමයි අමල් පෙරේරා.

    • @sandunbasnayake9942
      @sandunbasnayake9942 5 років тому +5

      ehenan oya jeewitheta dakapu palaweni live show eka mekada koheda

    • @vinodagerreyn2266
      @vinodagerreyn2266 5 років тому +5

      Aniwa

    • @shenalmaduranga6903
      @shenalmaduranga6903 4 роки тому +5

      Live sigin nam amal thami ithin❤️❤️❤️

  • @janithnishshanka5835
    @janithnishshanka5835 4 роки тому +7

    දවසට කී පාරක්නම් අහනවද,,,,
    ඒත් එපාවෙන්නෙ නෑ මේ ගායනය,,,
    මේ ගීතය විතරක් නෙවේ මෙතුමන් කියන වෙනත් ගායකයන්ගෙ ගායනයනුත් හරිම ලස්සනයි,,,,

  • @sanjeewawickramarathna6922
    @sanjeewawickramarathna6922 Рік тому +2

    Brand ekak thama amal perera

  • @Kuwait-t2x
    @Kuwait-t2x Рік тому +2

    Amal ayye lassanay❤❤❤❤❤❤❤❤❤

  • @cutegirl..3379
    @cutegirl..3379 3 роки тому +3

    මගෙ උපන්ගමට ආඩම්බරයක් ( පයාගල)

  • @LankanLionNJ
    @LankanLionNJ 4 роки тому +17

    What an amazing song. වේදිකාවෙ මෙහෙම එකක් කියන්න වෙන හපනෙක් නැති තරම්. ❤❤ well done mr. Maliyadde and amal aiya

  • @roshan0409fer
    @roshan0409fer 6 місяців тому +2

    ඒ කටහඬ ❤️❤️❤️❤️

  • @chathu-rt5dj
    @chathu-rt5dj 4 роки тому +6

    ලස්සනයි අමල් අයිය එල ආසම song eka oyage

  • @madhus5729
    @madhus5729 3 роки тому +3

    මැරිලත් පැයක් ආදරෙයි 😍

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 8 місяців тому +7

    Amal Perera great voice❤

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 4 роки тому +3

    ඔබගේ සංගීතයත් සජීවී ගායනා කිරීම අතිවිශිෂ්ට,

  • @NilanthiBalasuriya-f6c
    @NilanthiBalasuriya-f6c 7 місяців тому +1

    අමල්ගේ හඩින් ඒ ගිතය හරි ම ලස්සන යි

  • @alokakumara2660
    @alokakumara2660 Рік тому +2

    ඒවගෙ රස♥️♥️♥️♥️♥️♥️

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 4 роки тому +2

    H R Jothipala mahaththayagen passe hadawathe gayakaya Amal Perera. Puduma katahadak, puduma hakiyawak.

  • @darshanamahesh4850
    @darshanamahesh4850 Рік тому +1

    E kata hadata adarei

  • @diliniherath631
    @diliniherath631 5 років тому +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි

  • @pushpamadushanka8000
    @pushpamadushanka8000 4 роки тому +17

    ගායනය ලස්සන වෙන්න හේතුවක් තමා පසුබිම් සංගීතය කොච්චර ලස්සනට කිව්වත් වැඩක් නෑ පසුබිම් සංගීතය අව්ල් නම සුරේෂ් අයියා සුපිරි

  • @ashokadias6278
    @ashokadias6278 5 років тому +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ එච්චරට ලසන්නයි තෑන්ක්ස් අමල් අයියා

  • @shantapriya5006
    @shantapriya5006 4 роки тому +6

    හරිම ලස්සනයි ජයවේවා අමල්

  • @thusharasujeewa1822
    @thusharasujeewa1822 10 місяців тому +1

    best one

  • @විහාරාකෙත්මලී

    අමල් ......ආසම ගායකයෙක් ❤️👍✌️

  • @ChelseaKujala
    @ChelseaKujala 9 місяців тому +1

    Amal perera😇😇😇 Suresh Maliyade😇😇😇😇

  • @KanchanaMadushani-y1e
    @KanchanaMadushani-y1e 5 місяців тому +1

    Ihalatama yanna ona patiyek

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 4 роки тому +1

    Mervin pereratath wada harima lassanata gayanawa

  • @thusharaparanawithana7909
    @thusharaparanawithana7909 5 років тому +12

    Unarguably, Amal is a great singer and he sings this song nicely. This was one of my favourite songs as a kid in the 1970's.
    But , nobody talks about the creator of this quality song. He was one and only Sisira Senarathna, a genius, a legend. He created his own genre of music and he is responsible for a an extremely vivid & colourful chapter in the book of Sri Lankan music.
    I was lucky enough to see him singing live numerous times.

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 4 роки тому +15

    සිත සනසන ,නළවන මියුරු ස්වරය ,
    සොඳුරු දසුන .....❤️❤️❤️❤️❤️

  • @eardleynicholas1986
    @eardleynicholas1986 2 роки тому +4

    Mr Amal you are amazing singing nice voice great

  • @ajithsandasri5187
    @ajithsandasri5187 3 роки тому +1

    Mewa thama sindu

  • @ManojParera
    @ManojParera Рік тому +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😊

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Рік тому +1

    ගොඩාක් ලස්සනයි අමල් අය්යේ 🙏 God bless you !!

  • @manjulachandraratne2389
    @manjulachandraratne2389 2 місяці тому

    Super..
    Enjoyed.. Sings with feeling.
    Impressive..
    No damage to the original music or singer.. Great...❤❤❤❤❤🎉

  • @gangathushari2389
    @gangathushari2389 3 місяці тому +1

    Super. Super voice. ❤❤❤❤❤❤

  • @Kuwait-t2x
    @Kuwait-t2x Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshanpathinayake9751
    @lakshanpathinayake9751 2 роки тому +1

    E backing eka ❤️💛💚💙

  • @thilankahashan7984
    @thilankahashan7984 3 роки тому +1

    Amal kiyanne waddak

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 роки тому +1

    Sangeethaya saha gayeanaya super

  • @dhananjayaanuruddha5332
    @dhananjayaanuruddha5332 4 роки тому +3

    සුපිරි අමල් අයියෙ......

  • @malisudesh9374
    @malisudesh9374 4 роки тому +2

    Amal pererage sinduwalata mama godak asi thanks amal sri

  • @IndraniVijesundara
    @IndraniVijesundara Місяць тому

    Amal me tharam lassanata voice karanne komada.nisi pilithurak denna mama Indra.

  • @lankanthoughts5721
    @lankanthoughts5721 3 роки тому +8

    God Gifted Voice 😊😊 ❤️

  • @chandiwijayasiri3378
    @chandiwijayasiri3378 3 роки тому +2

    My favorite singer....Amal

  • @දැහැමිමෙත්සරා

    Me sinduwa... voice eka... miusic niyametama glapenwa

  • @lux-jz4vr
    @lux-jz4vr 27 днів тому

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @ravindraraviya1073
    @ravindraraviya1073 4 роки тому +1

    ඒ හැකියාව අනර්ගයි

  • @mudithajay
    @mudithajay 3 роки тому +16

    The singing and backing - out of this world. Star class. Thank you Amal and Suresh

  • @WickckramarathnaNee
    @WickckramarathnaNee 6 місяців тому

    Supiri waddek
    Patta pandithayek
    Adagena inne

  • @fffff7043
    @fffff7043 4 роки тому +1

    Bohoma watina kata hadak athi kenek amal

  • @ishapercussionist1808
    @ishapercussionist1808 2 роки тому

    Nihal sir❤😍😘🙏🙏

  • @shiromivijeyanthi788
    @shiromivijeyanthi788 2 роки тому +2

    👏👏👏👏

  • @mdesilva3864
    @mdesilva3864 4 роки тому +1

    Thanks mr karunarathna abesakara

  • @noelbocks8886
    @noelbocks8886 3 роки тому +4

    Very charming and amazing voice, super talent
    You are a Very straight forward personality , love it, Like great Sunil Perera

  • @enkerro1357
    @enkerro1357 5 років тому +3

    Puduuuma lassanata gayanaakaranawa kiyanna nam wachana natha!!! wasanawen yahapathwa inna Amal Perera gayakayaanani. Jasupihitai!!! Budusaranai!!!

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 2 місяці тому

    ❤❤සුපර්

  • @sandunidesilva431
    @sandunidesilva431 5 років тому +7

    මගෙ ප්‍රියතම ගායකයා 👍👍👍👍👍

    • @chamathjayasuriya3076
      @chamathjayasuriya3076 5 років тому

      Pihiya raththaran kiyala aenaganna behene ahinsaka parapura vinasa karapu🐕🐕

  • @oskafernando9937
    @oskafernando9937 5 років тому +4

    Attatama harima dukai..me vage vatinakamak tiyena manussayata una de gana

  • @priyadammi8269
    @priyadammi8269 4 роки тому +1

    e hada nam ithin aye supar

  • @priyanthimenike6443
    @priyanthimenike6443 Рік тому +1

    👍👍

  • @disnafernando9194
    @disnafernando9194 4 роки тому +9

    කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ

  • @chandanarw3461
    @chandanarw3461 4 роки тому

    Niyamai......EA sinduwa liyapu kenath hodatama Karaka thiyenawa

  • @samithakangara3260
    @samithakangara3260 5 років тому +9

    තාමත් අහනවා...වටිනවා එ් කටහඬ ...💛

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 3 роки тому +3

    patta wadda......what a voice ...all the best

  • @Ajantha-xp6ve
    @Ajantha-xp6ve 3 роки тому +1

    සුපර් වොයිස් ☝🙏🌹

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 Рік тому +1

    Amazing 👏

  • @hdbbdbdbdb7732
    @hdbbdbdbdb7732 5 років тому +7

    Wow amal very very very nice your voiceheard given jesus

    • @tttrrr645
      @tttrrr645 5 років тому

      Jesus da dunne voice eka....ehemada aasa???

  • @NayomiGunasekara-lp4ry
    @NayomiGunasekara-lp4ry 5 місяців тому

    Very beautiful song with nive voice

  • @renukasamath2955
    @renukasamath2955 4 роки тому +8

    Amal, I am really in LOVE with your generation. No one come closer to that superiority.

  • @virjithfernando6771
    @virjithfernando6771 4 роки тому +1

    Me voise akata vasi venava a tharam lassanai

  • @ggedanushan1916
    @ggedanushan1916 5 років тому +33

    ඩොල්කි පාර.....😍😍😍😍😍😍😍😍

  • @sumithkumara2126
    @sumithkumara2126 3 роки тому +1

    කොය් ලෝකෙ හරි,බොස් වැඩෙ ⁣කෙරෙන්න ඕන,කරනවමය් අනිවාර්යෙන්ම ,සිංදුවක් කියල යන්න එන්න ඕනමය්,

  • @kumudusurasinha1490
    @kumudusurasinha1490 5 років тому +6

    Niyamai Amal.oba paminena dinaya wedi dura nowewa.we are with you.God bless. Mama lankawata gihama oyage duwa balanna yanawa.piya puthu dedenatama senasuma pathami.

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 5 років тому +6

    Superb Amal ayya

  • @galagamadushanthi2738
    @galagamadushanthi2738 4 роки тому +1

    Supiri gayanayak thank amal ayye

  • @diluenterprises2157
    @diluenterprises2157 3 роки тому +1

    Harema lassanai

  • @tk-ie9pn
    @tk-ie9pn 5 років тому +3

    mekata kiyanne angenma ena daksha thaawaya saha pihiteema..👍wadakaarayata anunge sinduwak kiyana kota dangalanna one naha..wadakaarayata onema sinduwak kiyanna puluwan..amal kiyanne spiri waddek.🔥🔥🔥🔥

  • @mariperera321
    @mariperera321 4 роки тому +2

    wow very nice

  • @mevanseresinhe170
    @mevanseresinhe170 2 роки тому +1

    The best singer in Sri Lanka. Discipline nil

  • @vinodagerreyn2266
    @vinodagerreyn2266 5 років тому +9

    Heavenly voice...

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 роки тому +4

    සජීවිනම් අමළ් ❤

  • @socialhits3227
    @socialhits3227 4 роки тому +7

    Amazing well done Amal.

  • @dilrukshiamarasena394
    @dilrukshiamarasena394 4 роки тому +1

    Lassanai 👍👍👍👍

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 6 місяців тому

    Lassanai ❤❤❤

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 роки тому +1

    1M gihen 100 prkt wda ahanna athi

  • @ashaindesilva357
    @ashaindesilva357 4 роки тому +12

    Effort less superb singing......and superb backing especially the dolky part...cheers

  • @judeperera316
    @judeperera316 3 роки тому +2

    Super amal sir....all the best...❤️

  • @eessa1727
    @eessa1727 Рік тому +1

    His voice is beyond this world❤❤❤❤❤❤❤❤