Thambaravila - W. D. Amaradeva

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 56

  • @bestoftiktok6619
    @bestoftiktok6619 2 роки тому +3

    අදටත් කදුළු එනවා ඒ කටහඩ මුහුණ දකිදී,ගන්ධර්වයණනි ඔබට අමා මහා නිවන් සුව ❤❤❤❤

  • @adevasgunawardena
    @adevasgunawardena 4 роки тому +16

    ඔබේ සිනහව, කථාව කෙතරම් අහිංසකද? අව්‍යාජ ද?
    ගාන්ධර්වයාණනි ඔබට පරම ශාන්ත සුන්දරවූ නිවන් සුව අත්වේවා !!!

  • @janakapeiris3723
    @janakapeiris3723 3 роки тому +12

    මගේ මෑණියන් සමග එක පන්තියේ කොරළවැල්ලේ ශ්‍රී සද්දර්මොදය පාසලේ ඉගෙනගත්තේ . හරිම ආඩම්බරයි අම්ම විස්තරකියනකොට

  • @jagj5452
    @jagj5452 11 місяців тому +1

    ඉතාම උසස්, අලංකාර, අපේ මතකයේ සැමදා පවතින වැඩසටහනක්. සිංහල සංගීතයේ නිර්මාතෘ අමරදේව ශුරීන්ට, සුර ලොවින් බැස නැවතත් මේ පින් බිමේ ඉපදී අපගේ අතරමන් වූ ඉරිතැලී ගිය හදවත් සුවපත් කරන්නට පැමිනේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏

  • @supuntharanga6085
    @supuntharanga6085 5 років тому +12

    අයේ කවදාවත් පහල නොවෙන දෙවිවරු වන් මිනිසුන් ඔබට නිවන් සුව ලැබේව

  • @Snj1977
    @Snj1977 4 роки тому +9

    හෙලයේ වටිනා පුරුක්.අනාගතයේ ද පහල වේවා !

  • @වැල්මී1
    @වැල්මී1 2 роки тому +6

    අපි මුලින් ඇලුම් කෙරුවේ බටහිර ශබ්ද ඝෝෂාවටය ,..පසුව අප නතර උනේ සඤ්ඤමයෙන් යුත් දේශීය සිංහල ගීත නිර්මාණයේ මුල්පූරැක වූ පණ්ඩිත් අමරදේව ශූරීන් ලඟයි,,..
    ඉස්සර බොහෝම ආශාවෙන් අහපු ඒ සින්දු වලින් %99 ක්වත් අද අහන්න ප්‍රිය නෑ,,.ඒ අපේ සිසතන් සන්සුන් වන මධුර මනෝහර හරබර ගීත නිසාය,..

  • @manilkasilva9922
    @manilkasilva9922 Рік тому +1

    මගේ ලෝකයේ super man. ඔබට නිවන් සුව!

  • @gamunu2420
    @gamunu2420 2 роки тому +1

    මහා හෙලයේ ගුත්තිල ඇදුරු තුමනි, ඔබට නිවන් සුව ලැබේවා!

  • @laksirinuwanranasingharana1984
    @laksirinuwanranasingharana1984 5 років тому +8

    පරමිතා බල පුරිත පුජිත බුද්ධ දිවකරයානෝ. අප්පරමානලෙස ගැසූසේක අද මනවසින්හයනෝ.

  • @sisirakumara7998
    @sisirakumara7998 4 роки тому +8

    නිවන්සුව ලැබේවා .

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 роки тому +1

    මෙවන් සුන්දර මිනිසුන් කවදා නම් නැවත දකින්න ලැබේවිද 😔❤️

  • @kumudikarubasinghe8560
    @kumudikarubasinghe8560 9 років тому +11

    bless you sir Amradeva we are so lucky to have such talent like you.

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 років тому +6

    දුකයි.😢
    අපි මැරිල ගියානම් හොඳයි...

  • @nuwanshyamali1653
    @nuwanshyamali1653 8 років тому +1

    sir ape aushath aran oba thuma jivath wenna ...niduk wewa nirogi wewa....samma sam budu saranai..

  • @aeperera585
    @aeperera585 6 років тому +2

    Prof. Sunil Ariyaratna explains the new style into our music as brought by Pundit Amaradeva so brilliantly. Thank you.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      Listen songs composed by Sunil santha and compare with others. He was the pioneer of our music field.

  • @donharrison5661
    @donharrison5661 8 років тому +2

    apeth rateth vasanawata upan obata........godak aayousha labewa..j;pihitai..AMARADEWAYANANI.......

  • @Rasith-r6m
    @Rasith-r6m 10 місяців тому

    Never forget his song

  • @efghabcd8023
    @efghabcd8023 3 роки тому

    Rohana weerasinghe yann ge thabarawilla program eke link ekak thiyenam senna🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +1

    sripadaya.weebly.com/gallery.html
    Gallery - ශ්‍රීපාදස්ථානය

  • @mahindachandrasiri5361
    @mahindachandrasiri5361 9 місяців тому +1

    ❤❤❤

  • @maheshranga8179
    @maheshranga8179 6 років тому

    oba thuma apeyma wee ipadewa.siyalu denata theyruwan saranai

  • @migidadesilva6104
    @migidadesilva6104 7 місяців тому

    මෙවන් ගාන්ධර්වයන් මතුවට බිහිවේද.?😢

  • @sumaliperera1522
    @sumaliperera1522 4 роки тому

    Apithawath.amradeywa.unakalakaruwanathi.A..Asay.kalakuwagye.geetha.ashawyen.ahanawa.athatama.soduru.miniseyk.yaliepadimata.heythu.wasanaweywa💛💛🌼🌼🌼🌼

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER Рік тому

    මේ මිහිපිට නම් කිසිදා නොපිරවිය හැකි අඩුවක්......

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +1

    m.facebook.com/busytravelers/posts/1687366828086819
    Busy Travelers - සුරරද සමන් සමගින් සුරඟන ...

  • @janakagss
    @janakagss 8 років тому +5

    amaradewa mahattaya kiyanne
    puduma nihathamaani manussayak......

  • @premeshdasanayaka4310
    @premeshdasanayaka4310 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 4 роки тому +1

    the legend of sinhala miusic

  • @akudaligama
    @akudaligama 9 років тому

    Bless you Dr Paneeth Amaradewa..

  • @premeshdasanayaka4310
    @premeshdasanayaka4310 10 місяців тому

    😢😢😢

  • @skullmask3237
    @skullmask3237 4 роки тому +1

    වන්නකු වත්ත වඩුගෙ දොන් ඇල්බට් පෙරේරා
    මැතිතුමා

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 років тому

    Respect ....Sir....

  • @BanduBandula-gv5dk
    @BanduBandula-gv5dk 11 місяців тому

    🧑‍🎓🧑‍🏭🤷☝️💪

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому

    epothgula.wordpress.com/selalihiniya/21-30/
    සැළලිහිණි සන්දේශය 21-30 | ඊ පොත් ගුල ...

  • @bandarabandara9659
    @bandarabandara9659 Рік тому

    Visistayanani

  • @yantv4622
    @yantv4622 6 років тому

    onnamagen 529 weni eka....plz to me

  • @upulnandana2330
    @upulnandana2330 8 років тому +1

    Lanka apera jathika wastuwak amaradayan

  • @dilkafarnando8850
    @dilkafarnando8850 5 років тому

    Rip

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg Рік тому

    ❤❤😂😂😢❤❤❤❤❤❤❤

  • @champasurangi8166
    @champasurangi8166 8 років тому

    bless u sir

  • @nilonageh7869
    @nilonageh7869 6 років тому

    apa. ratata.wasanawak. mewani. guruwaru. boata. niwan. suwa

  • @omarelvitigala4688
    @omarelvitigala4688 6 років тому

    itn aththatama oyalat hoda putu tikak hoyaganna bariwunada wadihiti ayata oyawage ralu putu hodamadi

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 9 років тому

    Dear Mega - Why do you want to talk Ecology here. Have you got to answer a Call OF NATURE!!

  • @Delin477
    @Delin477 3 місяці тому

    Jathiye
    Pinen.apata.dayada.wu.maha.gandarwayanani..oba.dayada.nowuna.nam.apata.uruma.wu.sangeethayak.gana..katha.kala.haki.wevida.oba.thumata.ama.maha.nivan.suwa..eyata.pera.ek.wathawak.ho.apa.atjara.ipedenu.manavi.memm.a.watìña.wada.satahan.nawatha..pracharanaya.kireema.gana.u.T.nalikawa.athulu.siyaluma..naikaanta.saha..karya.mandala...walata.mage.pranamaya..ma.meya.kihipa.wathawak.narabna..atha.

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 роки тому +2

    නිවන්සුව ලැබේවා

  • @R_icky.19
    @R_icky.19 Рік тому

    🥺🥺

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 роки тому

    ❤❤