හුස්ම රැල්ලෙන් සොයා ගත් මාර්ග ඵල… | Niwan Dakimu

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 20

  • @dayawathimenike408
    @dayawathimenike408 11 місяців тому +7

    ආර්‍රයන් වහන්සේ ට තෙරැවන් සරනයි නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා මේ චැනල් එක කරන පින්වත් මහත්තයා ඇතුළු .අපේ සවනට මේ දහම මුසු කිරීමට සහයෝගය දැක්වු සියලුම දෙනා ත්...අසා දහම අවබෝධ කර ගැනීමට .උත්සාහය කරන සියලුම දෙනා ද...අපද.....සසර කතරේ දුක් විදිමින් යන.ගමන මේ බවයේම නිම කර ගනිත්වා තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @workoutmusicstudy
    @workoutmusicstudy 11 місяців тому +1

    Godak pin sadu sadu saadu

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 11 місяців тому +1

    Pinwath swamin vahanseta mage namaskaraya weva.🧖🧖🧖🧖

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 місяців тому +2

    ස්වාමින් වහන්සේ වැඩසිටින ස්තානය ...සදහන් කරනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 місяців тому +3

    ස්වමින් වහන්ස අපවෙත අනුකම්පාවෙන් මගේ ආයුසත් වලදා .....අප වෙනුවෙන් වැඩ වදාරන සේක්වා......සසර දුකින් මිදීම පිනිස අප වෙනුවෙන් ඔබ වහන්සේ කරන මේ උතුම් කැප කිරීම වෙනුවෙන් මටනම් වෙන දෙන්න දෙයක් නෑ.....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 місяців тому +2

    මෙමෙ දර්ම දානය වෙනුවෙන් අතහිතදෙන කැපවීමෙන් කටයුතු කරන ...සියලුම උත්තමයන් හට ....ගවුතම මාගේ මුනිදුන්ගේ සසුනේම උතුම් නිවනම පූර්නය වේවා.....

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 місяців тому +1

    බුදුසරණයි ....! 🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐🙏💎🌹🌻❄️🌺🌈️🌼💐

  • @anuruddhadesapriyaranasing7883
    @anuruddhadesapriyaranasing7883 11 місяців тому +2

    Namaskara wewa aryanwahanseta

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 11 місяців тому +2

    Sadu Sadu saadu. Obawahanseta mage wandanawa wewa. 🙏🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @jagathbandara2078
    @jagathbandara2078 11 місяців тому +1

    සාදු සාදු...ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
    *නිවසේ සිට දසසිල් සමාදන් වී මේ දුක්ඛිත සසරින් එතෙර වන්නට උත්සාහ දරන මාහට නිවසේ සිට වැඩිය යුතු කමටහන් ගැන දේශනාවක් මගින් මගේ ජීවිතයට මග පෙන්වීමක් ලබා දෙන්න ආර්යයන් වහන්ස.මට සමා වී වදාරන සේක්වා...,.🙏🙏🙏🙏🙏💖

    • @dayawathimenike408
      @dayawathimenike408 11 місяців тому

      පින්වත් මහත්තයා නනි අපි ගත කරන හැම ක්ෂනයකම ..කමටහන් අපි අසලම ගැවසෙන වා ඒවා.සිහියෙන් දැකීමෙන් එහි අනිත්‍ය ධර්මතාවය හේතුවෙන් හට ගන්නා නිස්සාර.බව වටහාගෙන සසර පවත්වා ගැනීමට කටයුතු කලහැකි බවයි මගේ හැගීම තව දුරටත් මෙය පහදා ගැනීමට ස්වාමින් වහන්සේ ව හමුවන සේක්වා සාදු සාදු තෙරැවන් සරනයි

    • @NirupaWeerasingha-mm2uc
      @NirupaWeerasingha-mm2uc 11 місяців тому +1

      🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra4040 11 місяців тому +2

    🙏🙏🙏

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 11 місяців тому +2

    🙏🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 9 місяців тому

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 9 місяців тому

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 11 місяців тому +1

    හුස්ම රැල්ල කසින ඵාවනාවක් නේද බුද්ධ භාවනාවක් නෙමෙයිනෙ දයාන වඩන්න බාවනාවක් නේද

    • @niwan-dakimu
      @niwan-dakimu  11 місяців тому

      හුස්ම රැල්ල සමථ භාවනාවක්. කසින භාවනා 10කි,
      1. පඨවි
      2. ආපෝ
      3. තේජෝ
      4. වායෝ
      5. නීල
      6. පීත
      7. ලෝහිත
      8. ඕදාත
      9. ආලෝක
      10. ආකාස

  • @swarnamalie7826
    @swarnamalie7826 11 місяців тому +2

    🙏🙏🙏

    • @chithralatharm7959
      @chithralatharm7959 11 місяців тому

      Swamin wahanaeta mage namaskaaraya wewaaa🙏🙏🙏. Me desanawan apita ahanna salsana e uthum upasaka mahathata uthum niwanama awaboda wewaa🙏🙏🙏