LUX ආදරණීය නත්තල with Rangana | LUX Adaraneeya Naththala with Rangana De Silva

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 5 тис.

  • @imenterprises7898
    @imenterprises7898 2 роки тому +97

    අනේ රංගන ඔයාගේ කටහඩ අහන්නත් ආෂයි. අපි දැන් හිතඉල්ලනතරු බලන්නෙත් නෑ. ඔයාගේ කතාව තමයි සියලු දෙනාගේ සිත් ඇද ගන්නේ. ඔයා ඕවට සැලෙන්න එපා. ඔයාට කවදා හෝ දිනුම ලැබෙනවා. ඔයාට ජයවේවා.!!!!!!!!තෙරුවන් සරණයි.

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 2 роки тому +114

    රංගන අයියාගේ නිවෙදන හැකියාව හරිම දක්ෂයි. සියලුම කලාකරැවන්ට ස්තුතියි රංගන අයියගේ වැඩේ ලස්සන කරන්න අවාට. සියලු දෙනාටම සුබ නත්තලක් වේවා.

  • @SIKELENAX
    @SIKELENAX 2 роки тому +993

    තනියම ගේමක් ගහන්න පුලුවන් කියන්නෙ මේවට තමා 💪

    • @jeni6757
      @jeni6757 2 роки тому +20

      ඇත්තටම ඔවි යාලු මනුෂ්‍යත්වයෙන්,අපි සුබ පතමු

    • @buddikahansanee8187
      @buddikahansanee8187 2 роки тому +10

      ඇත්තටම 🤗

    • @malawijesekara8220
      @malawijesekara8220 2 роки тому +10

      සුබ පැතුම් රන්ගන..

    • @indunilnishanthi6932
      @indunilnishanthi6932 2 роки тому +6

      රංගන .තමයි .දක්ෂතම නිවේදනයක .suba.පැතුම් .ජය වේවා ඔයාට .

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 2 роки тому +3

      අනිවාර්යයෙන්ම ඩිලෙක් අයියේ ❤️🙃

  • @ashanisansala1822
    @ashanisansala1822 2 роки тому +8

    ඇත්තෙන්ම හොද දක්ෂයෙක් අපිනම් කැමති ඔයාට ..හිත ඉල්ලන තරු හැමදාම බැලුවා ..දැන් බලන්නේ නැහැ.කිසිම දෙකට සැලෙන්න එපා ඉදිරියටම යන්න ජය වේවා ...

  • @bubbysl
    @bubbysl 2 роки тому +152

    ජීවිතේ වැඩිම කාලයක් එක එකාට කඹුරලා, දවසක තමන්ටම කියලා දෙයක් කරද්දි දැනෙන හැඟිම ලේසියෙන් මිනිහෙක්ට ගන්න බෑ. Good job Rangana , You have a bright future 😍

  • @shanikapallegedara2577
    @shanikapallegedara2577 2 роки тому +170

    ඔබ‍ට කවදාවත් වරදින්නේ නෑ රංගන අයියේ. මොන දේ ඔබෙන් උදුර ගත්තත් ඔබේ හැකියාව කාටවත් ගන්න බෑ. 👏👏👏👏👏

  • @samithdilshan4880
    @samithdilshan4880 2 роки тому +75

    රංගන අයියේ ඔයා කරපු වැඩසටහන් එකක්වත් දැන් බලන්න හිතෙන්නේ නෑ ඔයා වෙනුවෙන් ඔය ඇවිත් ඉන්න හැම කලාකරුවෙක්ටම ස්තුතියි ඔයාලට ආදරෙයි හැමදාමත් 🌹❤️

  • @SIKELENAX
    @SIKELENAX 2 роки тому +182

    ඊලග යෙදෙන 2023 අවුරුදු උත්සවය මීටත් ඉහලින් කරන්න රංගනට සක්තිය ලැබේවා එකම පාර්තනාවයි.💪

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 роки тому +222

    රංගන අයියා කියන්නෙ සුපිරි නිවේදකයෙක්.මොන මඩ ප්‍රහාර ආවත් වැරැද්දක් නැති නිසා තමා මෙහෙම ඉක්මනින් ආයෙම ආවේ.ගුඩ් ලක් අයියා

    • @slcrickhut
      @slcrickhut 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @tinyweerasinghe1528
      @tinyweerasinghe1528 2 роки тому +1

      Good luck 👍

    • @nilanthidhammika4730
      @nilanthidhammika4730 2 роки тому

      ගොඩ ක්ආදරේයිජයවෙිවා

    • @prasansafernando9154
      @prasansafernando9154 2 роки тому

      ඔහොම යන් ඔහොම යන්,♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 роки тому +1

      jaya.wawa.aiyha

  • @mayanihema5828
    @mayanihema5828 2 роки тому +42

    රංගන මහත්තයා වෙනුවෙන් අද දින පැමිණි සියළු කළා කරුවන්ට මා ස්තුති කරනවා හදවතින්ම...මොකද රංගනගේ මේ නැගිටීමට වල කපන එක්තරා නාලිකාවක් එම නාලිකාව තහනම් කර තිබුණා මේත්න්ට ආවා අපේ තරුවලට...ඒව නොතකා පැමිණි සියළු කළා කරුවන්ට මගේ ස්තුතිය ආදරෙයි ඔයාලට ❤️🌹❤️

  • @erangalakmal9748
    @erangalakmal9748 2 роки тому +56

    මුලින්ම රංගන අයියාට සුභ පතනවා. ඒ වගේම මෙතනට පැමිණි සියලු කලාකරුවන්ටත් ස්තූතියි. හැමෝටම සුභ පතනවා. ආදරයි හැමෝටම. 💖💖💖💖💖

  • @ArunaliKavi
    @ArunaliKavi 2 роки тому +28

    මේ කටහඬ තමයී සුපිරි ❤😌 සුපිරි නිවේදකයෙක් 🌝❤️ ඔහුගේ තැන කිසිම කෙනෙක්ට ගන්න බෑ 😇 ගොඩාක් අය try කරනවා දැක්කා ඔහුගේ තැන ගන්න.ඒත් ඒ කිසිම එකක් සාර්ථක නැහැ. හදවතට දැනෙන්න නිවේදනය කරන්න පුලුවන් නිවේදකයෙක් දැක්කා නම් ඒ ඔබ විතරයි. 💆මෙවැනි නිවේදකයෙක් ආයේ අපිට දැක ගන්න වෙන්නේ නැහැ 🥺❤️.මෙවැනි නිවේදකයන් එක්කෙනයී ❤️ ඒ ඔබයී ❤️ පින්වන්ත රුවක් ☸️❤️ හරිම ලස්සනයි ❤️

  • @sachiniruwanthika7981
    @sachiniruwanthika7981 2 роки тому +652

    පෞද්ගලික ජිවිතෙන් අපිට වැඩක් නෑ රංගන අයියා කියන්නේ සුපිරි දක්ෂයෙක් ♥️😍 කිසිම මඩ ප්‍රහාරයකට සැලෙන්නේ නෑ . එදා වගේම අපි තවමත් ආදරෙයි.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 роки тому +7

      Ihala giyoth pahalata wetunoth dekatama dos pawarana samajayak meda jeewath wena ape rata honda daksha wedak patangaththu Ranganata herdangawa suba pathamu.

    • @ruwindikaushani7388
      @ruwindikaushani7388 2 роки тому +4

      Channel ekaka yanne nadda meka

    • @sachiniruwanthika7981
      @sachiniruwanthika7981 2 роки тому +4

      @@ruwindikaushani7388 නෑ මේකේ විතරයි

    • @sujeewakaluthanthri8652
      @sujeewakaluthanthri8652 2 роки тому +8

      Harima satutui rangana idiri gaman a sarthaka wewa

    • @sandurasan
      @sandurasan 2 роки тому +3

      Lassanae. Rangana. Subs. Gaman

  • @LyraStudio
    @LyraStudio 2 роки тому +39

    එක චැට් ප්‍රෝග්‍රෑම් එකක් පට්ට උඩක තිබුන කාලෙක, කොපි චැට් හදලා හැමෝම ඒක බලන තරමට හදපු, පස්සේ හිත ඉල්ලන තරු, කොපි චැට් තරමටම ගෙනාපු මාර වැඩ්ඩෙක්. TV වලින් අයින් වෙලා මෙහෙම දෙයක් කරයි කියලා මට නම් නිකමටවත් හිතුනේ නෑ. මාර come back එකක්. අර ඔක්කොමට වඩා ජනප්‍රිය chat program එකක් කරයි ඉක්මනින්ම. ළහිරු මුදලිගේ, හරේන්ද්‍ර ජයලාල්, ඉන්ටවීව් වර්ගයේ වීඩියෝ උපරිමයෙන් කරාට, Entertaining Chat Program එකක් යූටියුබ් වල විතරක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම්, ඒ රංගන ද සිල්වා විතරයි.
    සුබ පතනවා ඉදිරි වැඩ ඔක්කොටම 💪

  • @shanimatharage9071
    @shanimatharage9071 2 роки тому +361

    වෙන කිසිම නිවේදකයෙක් වැඩසටනක් කරද්දි මේ වගේ දැනෙන්නෙ නෑ......ඔයානම් සුපිරිම චරිතයක් අයියේ....ජයෙන් ජයම වේවා.......

    • @Ariyawansha
      @Ariyawansha 2 роки тому +3

      ua-cam.com/users/shortsMwm_wFmqiUk?feature=share බීල වන කරන එක

    • @nimeshasandamali0776
      @nimeshasandamali0776 2 роки тому +1

      Mamat asa charithayak rangana aiya lasanata wade karagena yanawa all the best❤️

    • @Ariyawansha
      @Ariyawansha Рік тому

      @@thiliniapsara5996 well come නංග

  • @chithralalperies1379
    @chithralalperies1379 2 роки тому +65

    ඒක තමා සුපිරිම නත්තල් වැඩසටහන ජයවේවා රංගන !!!

  • @zara22222
    @zara22222 2 роки тому +117

    ඉඩෝරයකට පසු සත්තයි වසන්තය එනවා....මෙන්න උදාහරණ❤
    හරිම ලස්සනයි වැඩසටහන...

  • @akarshafernando4649
    @akarshafernando4649 2 роки тому +560

    රංගන අයියා තනි නොකර ඔහු වෙනුවෙන් හිට ගත් සියලු කලාකරුවන් ට ස්තූතියි 🙏 ආදරරෙයි හැමෝටම ❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 роки тому +24

    නියමයි රංගන මහත්තයෝ නින්දා අපහස මැද්දෙ සත්තය ජය ගෙන ඔබ යන්නට යන මේ ගමනට හදවතින්ම සුභ පැතුම් ඉක්මණින් කඩා වැටී කලකිරී සිටින සැමට ඔබ ආශිර්වාදයක්ම වේවා...

  • @sagarikakumari3135
    @sagarikakumari3135 2 роки тому +26

    කව්රු මඩ ගහන්න හැදුවත් වැඩක් නෑ.මම නම් හරිම කැමතියි රංගන අයියාට.ආදරනීය චරිතයක්.❤️❤️❤️❤️ බුදු සරණයි!!!

  • @nadeemendis4544
    @nadeemendis4544 2 роки тому +55

    ඇත්තටම හැම chanel එකකම program බැලුවා.ඒත් මේ වැඩසටහනේ තියෙන quality එක නියමයි. 👍 👌ඇත්තටම මාරම මාරයි.
    කවුරු කතා කරත් රංගන අයියා කතා කරන වචන ඒ නිවේදන හැකියාව කියන්න වචන නෑ.
    නියමයි රංගන අයියේ.සුභ පතනවා.

  • @chaminikirikankanamge6805
    @chaminikirikankanamge6805 2 роки тому +48

    ඇත්තමයි කටහඩ නැතුව හිටියේ හරීම පාලුවෙන්,ඔබේ පැමිණීම අපිට හරීම සතුටක් .රංගන මහත්තයෝ ඔබට ජය වේවා .

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 2 роки тому +58

    රංගන කියන්නෙ ඇත්තටම දක්ශයෙක්.කරන ඕනම programme එකක් බලන්න ආසයි.මිනිස්සු කියන කතා වලට වැටෙන්න එපා❤️

  • @nethpahan1819
    @nethpahan1819 2 роки тому +14

    වැටුනු තැනින් අලුතින් වෙනස්ම විදියකට සාර්ථක ව නැගිටින්නට හැමෝටම ඔබ හොද ආදර්ශයකි ජයෙන් ජයම වේවා .

  • @jeni6757
    @jeni6757 2 роки тому +87

    රංගන හදවතට දැනුන ඇස්වලින් කදුළුහැලුනා මැද පෙරදිග තනි වු මටත් ඔබ තුමා නත්තල දුන්න ඔබව අපිට වටිනව අතලොස්සක් නින්දා කලත් හැමෝටම ඔබ උත්තර දුන්න මම හිසනමා ආචාර කරනව හැමදාම අපේ සිත් සනසන්න ආදරෙයි මහා හුගක් පරෙස්සමින් ගමන යන්න අපි ඉන්නවා ජේසු බිලිදු පිහිටයි,,,,,,

  • @mylovingindia4555
    @mylovingindia4555 2 роки тому +128

    මේකට ආපූ සම්පූර්ණ නලු නිලියොන්ට බොහොම 🙏 ස්තුතිය නියම නත්තලක් ඇත්තම තිබුන නම් තිබ්බෙ මෙතන විතරයි බොහොම පින් රන්ගන අයියට ❤❤❤❤❤❤❤❤

    • @Ariyawansha
      @Ariyawansha 2 роки тому

      ua-cam.com/users/shortsMwm_wFmqiUk?feature=share බීල වන කරන එක

    • @seelaseela9170
      @seelaseela9170 2 роки тому

      Oyanan sebama dakshayek rangana aiye 🙏 oyata devi pihitai

    • @dammikacooray4123
      @dammikacooray4123 2 роки тому

      Swaena waahinyenuth pannuwalu neh? Badu osthaar kenek!

  • @tooouioo289
    @tooouioo289 2 роки тому +28

    තමන්ගෙ සිත ප්‍රීතිමත් වූ තරමට අනෙක් බොහෝ දෙනා ද ප්‍රීතිමත්, අර්ථවත් ප්‍රීතිමත් නත්තල ක් සැමරුවා.ඔයාගෙ අලූත් නාලිකාවෙන්.ලස්සනයි.අයියෙ ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන්සරණයි.

  • @wizkalifa4014
    @wizkalifa4014 2 роки тому +14

    බලපල්ලා මේ මනුස්සයාට කොච්චර බැන්නත් එයාගෙ ගමන එයා යනවා කොහොම උනත් සුපිරි පවුර්ශ්‍යක් තියනවා 🔥🔥💀🇱🇰

  • @wsfernando9878
    @wsfernando9878 2 роки тому +205

    රන්ගන අයියා තරම් මේ නත්තල් වැඩසටහන ලස්සනට කරන කවුරුත් නැ හරිම ලස්සනයි ලෝක වාසි සියළු දෙනාට ම සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා ජේසු පිහිටයි ❤️❤️❤️🎄🎄🎄🎄✨️✨️✨️✨️

    • @sakartz35
      @sakartz35 2 роки тому

      @@Gayan-Krishantha-1984.

    • @pradeeya862
      @pradeeya862 2 роки тому

      @@Gayan-Krishantha-1984 බණ කතා තියෙනවා ඒවා අහපන්

    • @kumariaththanayake1322
      @kumariaththanayake1322 2 роки тому +1

      සුභම සුභ නත්තලක් Mr.Rangana. ඔබ නොමැති programme කුමකටද? ඔබේම kiya Channel එකක් හැකිනම් start කරන්න. අපි ඉන්නවා ඔබ සමඟ. ****.

    • @arias7652
      @arias7652 2 роки тому

      @@ashanfernando7809 හොද මනුස්සයෙක් ඉදිරියට එනවට කැමති නැති කුහකයො ඉදකිං තොපි වගෙ උන්.

    • @madhuripeiris2200
      @madhuripeiris2200 2 роки тому

      @@kumariaththanayake1322 j

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 роки тому +259

    මේක තමයි ආසාවෙන් බලන්න හිටපු නත්තල් වැඩසටහන ඔය හඩ ඇහුවත් ඇති රංගන මහත්තයෝ යමු ඉදිරියට ඔබත් එක්ක අපි ඉන්නවා කවුරු හරිද මොනවා කිව්වත් ආදරෙයි හැමදාමත් 💕💕💕

    • @kanchanamalasirimanna1893
      @kanchanamalasirimanna1893 2 роки тому +3

      Mama Asama rangana nathtal wada satahanain dakina labima godak sathutui suba pathum suba nathtalak,🎄❤️🌹

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 2 роки тому +2

      @@kanchanamalasirimanna1893 ඒක ඇත්ත ඒ හඩ ඇහුනත් ඇති ඇත්තටම

    • @suneetharupasinghe4243
      @suneetharupasinghe4243 2 роки тому +3

      රංගන 0yage නත්තල් පාටිය හරිම lassanai ඉවර වෙනකල් අපි ආසාවෙන් බලාගෙන hitiya සියලු දෙනාටම සුභම සුභ නත්තලක් wewa

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 2 роки тому +2

      @@suneetharupasinghe4243 ඇත්තටම ලස්සනට තිබුනා

    • @nuwankumara4014
      @nuwankumara4014 2 роки тому +2

      Atthamai කවුරු mada ගැහුවත් api asdeken dakka රංගන අයියේ oya nisa godak ayage geevitha ලස්සන una.ewa apith dannawa.

  • @aboodkdawin5212
    @aboodkdawin5212 2 роки тому +210

    රංගන ඔයාගේ කට හඩ ඇහුවත් මතකයෙන් ඈත්ව යන්නේ නැහැ විශිෂ්ඨයි 👍🔥 🌟❤️ හැමදාමත් මේ පරපුර ඔයත් එක්ක ඉන්නවා

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 2 роки тому +169

    කොච්චර නිවේදකලා හිටියත් මිනිස්සුන්ගේ හිත් ඇදලා බැදගන්ට පුලුවන් එකම නිවේදක රංගන විතරමයි👍👍👍👍👍🥰🌹

  • @kanchanapremarathna6105
    @kanchanapremarathna6105 2 роки тому +158

    වෙලාව රාත්‍රි 11 කිට්ටුයි,කිසිම කම්මලිකමක් නැතිව බලන්නෙ හරිම ආසවෙන් program එක .රංගන අයියට තනියම program එකක් best විදියට අරන්‍ යන එක nothing . රංගන අයියගෙ ඒ හැකියාව පිස්සුවක්. Well done Rangana de silva & sudewa hettiarachchi.❤❤

  • @sandyakumari9510
    @sandyakumari9510 2 роки тому +75

    කියන්න වචන නෑ රංගන අයියේ...... හරිම ලස්සන ඉතාමත් සංවේදී වැඩසටහනක්., ඔයාට වරදින්නේ නෑ කවදාවත්.... ජයෙන් ජයම වේවා ..... බුදු සරණයි ඔයාට,,,,,,🌹🌹🌹🌹

    • @Dinuka_0
      @Dinuka_0 2 роки тому

      horakam karapu unwama parliment yawana rataka inn ubl wage minissungen mita wada mukuth balaporottu wenna bh😂

  • @abimaniwansa814
    @abimaniwansa814 2 роки тому +675

    අපේ ආදරනීය ජැක්සන් ඇන්තනී කළා කරුවානන්ට ඉක්මනින්ම සුවපත් භාවය ලැබේවා දීර්ගායුවේවා සෙතක් සාන්තියක්ම වේවා .එතුමානන්ට සුබම සුබ නත්තලක් වේවා .🙏🙏🙏

  • @sathsarashihanrandika9194
    @sathsarashihanrandika9194 2 роки тому +21

    කාටවත් නොකියා,තමන්ගෙම හිතේ හයියෙන් ගොඩ ගිය මිනිහෙක් තමයි ඔයත්.😌✊❤️

  • @SM-yf2us
    @SM-yf2us 2 роки тому +17

    අපිට පුද්ගලි ජිවිතේ වැඩක්ම නෑ .දැන් හිත ඉල්ලන තරු බලන්නෙත් නැති තරම් ඇත්තමයි රංගන අයියේ මෙ කරන දෙ සාර්ථකව කර ගන්න ලැබෙවා බුදුසරණයි

    • @kasuniumesha744
      @kasuniumesha744 2 роки тому +1

      එක අැත්ත කතාවක්

  • @roubyrouby1488
    @roubyrouby1488 2 роки тому +41

    සියලු කලා ශිල්පින් ට ස්තුතියි රංගන අමතක නොකෙරුවාට සුබම සුබ නත්තලක් වේවා

  • @leslieperera5589
    @leslieperera5589 2 роки тому +63

    රංගන ඔයා තනිවී නැති බව මේ show එක බැලුවම පේනවා. සතුටුයි. සුභ නත්තලක් වේවා..

  • @jayabro4108
    @jayabro4108 2 роки тому +79

    දවස් 4ට 1M ගැහුවා.. පට්ට... රිද්දපු අය රිද්දන්න මීට වඩා වෙන මොන උදාහරණද.... Congratulations aiye 💜️💜️

  • @Nilukshi423
    @Nilukshi423 2 роки тому +94

    මොනා උනත් රංගනට ගහන්න තරම් නිවේදකයෙක් නැහැ, ජය වේවා රංගන...💞

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 2 роки тому +108

    ඇස් වලට කදුලු ආව. මේ වගේ රටක් වටින මිනිස්සුන්ව මුලු රටට ලෝකේටම පෙන්නුවට සිතූතියි. මේක නෙමෙයිද අපි හැමෝටම තියෙන්න ඕන මනුස්සකම. ආදරෙයි හැමෝටම ❤️

    • @sarathkumara7480
      @sarathkumara7480 2 роки тому +1

      ඇස්වලට කදුලු ආවා. රංගන අයියේ ඔයාට හදවතින්ම සුභ පතනවා.

  • @kumudu4310
    @kumudu4310 2 роки тому +26

    ලස්සන අනගතයක් රංගන අයියා .හරිම පලුයි ඔබ නැතිව කට හඩ නැතිව ඔබ බුදු සරනයි අයියො

  • @wasala9889
    @wasala9889 2 роки тому +18

    රංගන කියන්නෙ වෙනම brand එකක්. ඒ තැන නම් කාටවත් ගන්න බෑ. රංගන නැති අඩුව නම් හැම වැඩසටහනකම දැනුනා. ආදරෙයි රංගන අයියේ.... ජය වේවා..!🙏😊

  • @amilabuddika7497
    @amilabuddika7497 2 роки тому +42

    ඔයාගේ කට හට නැතිව පාලුවෙන් හිටියේ අදරෙයි රන්ගන මහත්තයෝ ජය වෙවා

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 2 роки тому +183

    නෙතට කදුලක් එක්වුවද වරක් වැටී දෙවරක් නැගිටින ජාතියක් බොලව් අපි..හදවතින්ම ♥️ ආදරෙයි හැමදාමත්

    • @madusankaml5055
      @madusankaml5055 2 роки тому +1

      අනේ හරීම ආදරේ යී රන්ගන අයියා වෙනුවෙන් ආපු ඔබ සැමට සතුතීයි

  • @sunethlakmina6530
    @sunethlakmina6530 2 роки тому +157

    ඔබ ගේ නිවේදන හැකියාව ඒ සුවිශේෂී දක්ෂතා ව වගේම නිහතමානී කමට අපි හැමෝම ආදරෙයි ..

    • @ramanidissanyaka8363
      @ramanidissanyaka8363 2 роки тому +2

      Lassai aiya

    • @Ariyawansha
      @Ariyawansha 2 роки тому

      ua-cam.com/users/shortsMwm_wFmqiUk?feature=share බීල වන කරන එක

    • @sunandapriyalal9414
      @sunandapriyalal9414 2 роки тому

      , oba tharuwak oba kohe hitiyath bebelenwa kathawak ahala thiyenwada rangana mahaththaya pala aethi rukatai gul gahanne kiyala oba thuma pala wekkerena rukak

    • @sunandapriyalal9414
      @sunandapriyalal9414 2 роки тому

      Mama obage rasi kawiyak hitha ellanatharu weda satahana api har asawen beluwe namuth nuba nethi da edala ada wenakan sundy 9.30pm api nidi ediriyatama yanna b. S

    • @asangapriyamal8127
      @asangapriyamal8127 2 роки тому

      රංගන අයියේ මගේ වචනයන් කියන්න පට්ටයි පට්ටම පට්ට ලෝකු ගමනක් යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා රංගන අය්යේ👍👍👍👍👍👍👍

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 2 роки тому +11

    හරීම ලස්සනයි...❤️❤️
    කවදාවත් නැතිව මේ වතාවේ Tv1ගිය කිසිම නත්තල් Programme1බැලුවේ නෑ එත් මේ Programme1search කරලාම බැලුවා හරීම ලස්සනයි...😍😍
    මඩ වලට මඩ වලින් නැතිව 🏵️🌻 වලින් පිලිතුරු දුන්න ඔබ හැමෝටම ආදර්ශයක්....👌👌
    ඉදිරිය සුබයි ජය නියතයි...!🙏🙏

  • @xr6hx1h
    @xr6hx1h 2 роки тому +64

    රංගන එ්ක්ක හැරෙන්නවත් බැහැ කාටවත් අනුන්ගෙ පුත්ගලික දෙවල් අපට වැඩක් නැ රංග ඔයා ඉදිරියටම යන්න කලා කරැවො රංග වටෙ හැමදාමත් ඉන්නවා ඔයාට

  • @4umusicofficial
    @4umusicofficial 2 роки тому +139

    තනියෙන් මේ වගේ වැඩක් කරන එක ලේසි නෑ රංගන අයියා.
    keep it up අයියා 🤩❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 роки тому +54

    රංගනගේ නිවේදන හැකියාව ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ..සුභ පතනවා ඔයාට රංගන ඉදිරියටම යන්න අවශ්‍ය ශක්තිය , ධෛර්යය ලැබේවා කියා..!

  • @pinky3794
    @pinky3794 2 роки тому +20

    'තමන් වපුරපු දේ තමයි කවමදාම හරි තමන්ට ලොකූ අස්වැන්නක් වෙලා ලැබෙන්නෙ'! ජයම වේවා....රංගන මාමේ.ඉදිරියෙන් ඉදිරියටම යන්න අපෙන් සුභ පැතුම් සහ ආශිර්වාදය ඔයත් එක්ක හැමදාම තියෙනවා.බුදු සරණයි ඔයාට.😊🙏"ඔවුන් ඔබට ගසා දමන ගල් මුල් එකතු කරන්,ඔයා ඔයාගෙම ශක්තිමත් බලකොටුවක් හදන්න සූදානම් වෙන්න"💪

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 роки тому +45

    ඇත්තටම රංගන කියන්නේ හොඳ නිවේදකයක් දැකීමත් සතුටක් සුබ නත්තල් හැමෝටම ❤

  • @dammikapriyadarshani7638
    @dammikapriyadarshani7638 2 роки тому +12

    ජයවේවා රංගන අයියේ අයියා හොද දක්ෂ නිවේදකයෙක් නිහතමානී හදවතක් ඇති කාගෙත් හිත් දිනාගත් සහෝදරයෙක් මම නිතරම අයියගෙ වැඩසටහන් බලනවා ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා දිගු ගමනක් යන්න නිරන්තරයෙන් ශක්තිය දහිරිය ලැබේවායි කියා තෙරුවන් සරණයි රංගන අයියේ

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 2 роки тому +81

    මෙ නිවෙදකයට ගහන්න් වොයිස් එකක් නෑ ඉතින් එල සුපිරි ❤️❤️❤️❤️

  • @danushkapriyanath
    @danushkapriyanath 2 роки тому +28

    ගැම්මක් තමා මේකට කියන්නේ තනියම ගමනක් ගැම්ම ආදරෙයි රංගන අයියේ ❤

  • @dinidumadusanka8615
    @dinidumadusanka8615 2 роки тому +18

    පල ඇති ගසටයි පොලු ගහන්නේ .. කොච්චර ගැහුවත් වැටෙන්න එපා අයියේ පටන් ගැම්ම මරූ මේ වගෙ දෙවල් දිගින් දිගටම කරන්න ලැබෙන්න කියල මම පාර්තනා කරනවා අයියා 😍😍😘💙💜️🙏🤘

  • @රංගවිරාජ්
    @රංගවිරාජ් 2 роки тому +112

    රංගන අයියාගේ නිවෙදන හැකියාව හරිම දක්ෂයි.කටහඬ නැතුව පාලුවෙන් හිට්යේ දැකීමත් සතුටුයි

  • @thimanisanchala2256
    @thimanisanchala2256 2 роки тому +357

    තනියෙම ගහපු ගේමට respect 👑❤

    • @deeparathnayake3774
      @deeparathnayake3774 2 роки тому +4

      Adarei Rangana aiye hamadamath. Ohoma yan. Jaya pathanawa oyatai paule samatai.....!

    • @jamilajamila7328
      @jamilajamila7328 2 роки тому

      ❤❤❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦

    • @shanthapeiris4594
      @shanthapeiris4594 2 роки тому +7

      If you have guts you can win alone. තනි අලියා වගේ.👍👍👍💐💐💐 No one else can replace Rangana.

    • @annesusan6906
      @annesusan6906 2 роки тому

      All the best. God bless. You

  • @sinethiakila5213
    @sinethiakila5213 2 роки тому +8

    රංගන අයියා හැමෝගෙම හිත් දිනා ගන්න කෙනෙක්.ඔයා නිහතමානී නිවේදකයෙක්.හදවතින්ම සුබ පතනවා රංගන අයියේ 😘♥️

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 2 роки тому +14

    රංගන දැකිමත් සතුටුයි ආසම නිවෙිදකයෙක් බුදු සරනයි රංගන ඔබ නැති නිසා හිත ඉල්ලන තරැ බලන්නෙත් නැ යලි එන්න අප වෙත බලා සිටිමි

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 2 роки тому +140

    ඒ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලිත්වය සියල්ලට එහා ගිය මිනිසත්කමින් පොහොසත් රංගන අයියේ සුබ පැතුම් ඔබට..❤️💜️

    • @nokianokia5503
      @nokianokia5503 2 роки тому +2

      Suba pathum rangana aiya ikmnin Chanel akak open keranna suba oathum

    • @ashokasamarawickrama8267
      @ashokasamarawickrama8267 2 роки тому

      Suba pathum dan hitha illana taru wadasatahana hari naha api balanneh naha

  • @sajifernando3862
    @sajifernando3862 2 роки тому +33

    රංගනට වඩා දක්ශ නිවේදකයෙක් මං දැකලා නෑ..❤ඇත්තටම හිතන්න අමාරුයි එකපාර රංගනට මොකද්ද වුනේ කියලා .කෙසේ හෝ ඔබට ජය.සුබ නත්තලක් වේවා 🎊️❤️

  • @nimmisadana5672
    @nimmisadana5672 2 роки тому +20

    රංගන සහෝදරයා ට අපෙ හද පිරි සෙනෙහස....😊🥰 තෙරුවන් සරණයි ....

  • @nethuc3443
    @nethuc3443 2 роки тому +180

    ආඩම්බරයි...........🥺😍👌
    රංගන කියන්නෙ හැමෝගෙම හිත් ඇද බැද ගත් නිවේදකයෙක්........කලා තරු හැමෝටම ජය.🥳❤️

    • @madhushikalakmi9308
      @madhushikalakmi9308 2 роки тому

      අනේ රංගන අයියේ අපි අාදරෙයි oyata hemadama

    • @madhushikalakmi9308
      @madhushikalakmi9308 2 роки тому

      oyage සක්තිය ලග අපිත් ඉන්නවා

    • @madhushikalakmi9308
      @madhushikalakmi9308 2 роки тому

      මිනිසුන්ට oya අාදර්සයක් අපි oyawa phon eken balanne.

    • @gagarathnayaka9890
      @gagarathnayaka9890 2 роки тому

      Adarei rangana aiya

  • @maheshnamal7831
    @maheshnamal7831 2 роки тому +72

    කිසිම නාලිකාවකින් මෙච්චර ලස්සන නත්තල් වැඩසටහනක් මේ වෙන තුරු මන් දැකලා නැ .රංගන අපේ සහොදරයා ඔබට ජය .youtube නාලිකාවක් නෙමෙයි හදමු අපි ඔබේම tv නාලිකාවක් .ඔබට ජය 💪

  • @inokhasamanall5285
    @inokhasamanall5285 2 роки тому +36

    රංගන අයියා හැමදමත් අපි ඔයාට 😍 ඔයා නැතිව අපි හිත යිල්ලන තරු බලන්නෙත්නැ මේ වැඩ සටහාන හරිම ලස්සනයි 😍😍😍

  • @anuraanura7602
    @anuraanura7602 2 роки тому +14

    හරිම ලස්සනයි රංගන අයියේ.... හරිම ආදරණීයයි .. හදවතටම ❤️ දැනෙනවා.... ඇත්තටම අපේ මිනිස්සුගේ ගාව තියෙන මනුස්සකම බලන්න ... 😘😘 ආඩම්බරයි....👍👍... හරිම ආඩම්බරයි .... රංගන අයියේ නියමයි ...👍👍👍... ඇත්තටම මගේ හදවතට ❤️ දැනෙනවනම් විතරයි මම comment එකක් දාන්නේ... දැනුනා... අයියේ ..😘😘❤️හද පතුලටම....... හොඳමටම ඇඩෙව්වා ...😘😘😘😘... ඔයාට බුදු සරණයි අයියේ ...🙏🙏 .. ඔයාට හරි යනවා...අනිවාර්යයෙන්ම ....👍👍👍👍

  • @srilanka4008
    @srilanka4008 2 роки тому +237

    ඔබ දකින්න බැරිවෙයි නැවත කියා දැනුනු වේදනාව සතුටක් බවට පත් කරමින් නත්තල් සාදය සාර්ථකව ඉදිරිපත් කරමින් සතුට ලබාදුන් ඔබට ආදරෙයි රංගන අයියේ

    • @nilanthiperera7214
      @nilanthiperera7214 2 роки тому +1

      Aaaaaaaaaaaaaaasdarai

    • @סויגהגמגי
      @סויגהגמגי 2 роки тому +3

      පුදුම සතුටක් දැනෙන්නේ .ඔබතුමා නැති කිසිම වැඩසටහනක් ඇති වැඩක්ම නෑ .ඉදිරියට යන්න .වරදින්නේ නෑ .ජයවේවා ඔබට .ආදරෙයි හැමදාම ..❤️❤️❤️❤️💐💐💐

    • @sriyanibamunu5193
      @sriyanibamunu5193 2 роки тому +2

      මල්ලි අපි ඔයා සමගයි....අදරෙයි.....🙏🙏🙏🙏

    • @sriyanibamunu5193
      @sriyanibamunu5193 2 роки тому +2

      හිත ඉල්ලන තරු බලන්නෙ නැහැ ...

    • @susanthadukai.aagena3692
      @susanthadukai.aagena3692 2 роки тому +1

      👍

  • @samaudeni4624
    @samaudeni4624 2 роки тому +31

    මාරම ලස්සනයි කලාකරුවන් හරිම. සැහැල්ලුවෙන් එක. පවුලක් වගේ සතුටු වුනා බලන්න. ⁣ඉන්න. හරිම. ආසයි තව තවත් මෙවන් වැඩසටහන් දකින්න. ලැබෙයි සිතමි බුදු සරනයි රංගන. සර්

  • @adi6635
    @adi6635 2 роки тому +193

    නත්තල් වැඩ සටහන් අතරේ හිත බැදගත් ආදරනිය වැඩසටහනක් ❤️❤️ සුඛ පැතුමි රංගන .....

    • @lahiruprasanna9735
      @lahiruprasanna9735 2 роки тому

      Niyamaiii oya thaniyama gemak gahanna oni aiye

    • @sumanavahegal1374
      @sumanavahegal1374 2 роки тому

      බුදුසරණ යි.රංගන.පුතා ට.යහපතක්ම .වේවා .දිර්ඝ .ආයුෂ .ලැබේවා .මම.සයිප්‍රස් .වල.ඉදලා.පුතා ගේ.වැඩසටහන්.බලනවා.❤️❤️❤️❤️👍👍

  • @sachinthyawickramathilaka2404
    @sachinthyawickramathilaka2404 2 роки тому +44

    හදවතේ ගායක ගායිකාව වගේ.. හදවතේ නිවේදක. ❤️

  • @herathherath6143
    @herathherath6143 2 роки тому +34

    රංගනද සිල්වාගෙ හැම වැඩ සටහනක්ම ගොඩ ගොඩක් අාසාවෙන් බලනවා අපි හිතුවා ඔබව නැවත දකින්නට නොලැබෙද කියා සතුටුයි රංගත ඔබෙි රංගනය මැදපෙරදිග ඉදනි

  • @nithapushpa5196
    @nithapushpa5196 2 роки тому +96

    කඩා වැටෙන්න එපා රංගන මාමේ well done 👍 all the best ❤️ ඔයාට වරද්දන්න බෑ කාටවත් සැලෙන්න එපා ❤️🥰👍අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම 👍🥰🥳

  • @kumrideepika7262
    @kumrideepika7262 2 роки тому +58

    හැමෝම හොද මිනිස්සු නෙවෙයි රංගන අයියෙ ඔයාට හොදගමනක් යන්න සුබ පැතුම්

  • @thisaramadu4060
    @thisaramadu4060 2 роки тому +4

    රංගන අයියේ උබනම් පට්ට චරිතයක් අයියේ
    උබ නැතුව පාලුයි
    ආදරෙයි හැමදාම උබ කිවුවේ පට්ටම ආදරෙන් ආදරේට ඒ..
    ජය වේවා සංජීව අයියා ❤❤

  • @wageeshawijethunga9934
    @wageeshawijethunga9934 2 роки тому +397

    පුරසාරම් ගහන නාලිකා වලට වඩා මිනිසත් කමේ දයාව පෙන්වු ආදරණීය බවින් පිරුණු නත්තල් සාදය තමයි රංගන ඔයා ගෙනාවේ .ඔබට සැමදා ජය !!!!!

    • @sewwandikumari8896
      @sewwandikumari8896 2 роки тому +1

      Adaraneeya rangana aiye kawuru oyata gerahuwath api dannawa oya koi wage manussayek da kiyala oyata waradinne ne idiriyatama piyawara thabanna budu saranai dalada samidu pihitai sathutin inna hemadama

    • @Samsung-jf7jw
      @Samsung-jf7jw 2 роки тому

      Harima lassanaiiiii aiya thanka adambaraiii oya gana

    • @fiyazfassey6293
      @fiyazfassey6293 2 роки тому

      අනිවාර්යයෙන් ❤❤❤

  • @sldanux24
    @sldanux24 2 роки тому +94

    දවස් දෙකට ලක්ෂ හයක් පරිසිලකයින් නරබලා තියෙනවා මෙ නත්තල ඇත්තටම සතුටුයි ඔබගෙ මෙ වැයමට රටට යමක් දුන්නු කෙනෙක් ඔබ කවදාවත් අමතක නොවන චරිතයක් සුබ නත්තලක් හැමොටම 🎅 🎅🎅🎅🎅🎅🙏🙏🎅🎅🎅

    • @theresemallikafernandomuth8391
      @theresemallikafernandomuth8391 2 роки тому +1

      සුභම සුභ nattalak වෙවා මල්ලි ඔයාට සුභ ගමන් ජෙසුපිහිටයි

  • @NishaNisha-dr7my
    @NishaNisha-dr7my 2 роки тому +20

    ගොඩක් සතුටුයි රංගන අයියේ මේ විදිහට දකින්න ලැබුන එක.ඒදත් ආදරේයි.අදත් ආදරේයි.හෙටත් ආදරේයි.සුභ පැතුම් රංගන අයියේ.පරිසමින් හෙමින් ලස්සන ගමනක් යන්න ශක්තිය ලැබේවා කියා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරණයි රංගන අයියේ

  • @gayanirashmika6332
    @gayanirashmika6332 2 роки тому +6

    දැකීමත් සතුටක් ඔයාව😌දිගින් දිගටම හොද වැඩ ටිකක් කරන්න👍හොදම නිවේදකයෙක් ලංකාවේ මන් දැකපු❤️හැමදාම සාර්ථකව වැඩ කටයුතු කරන්න💕බුදුසරණයි🥳

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 2 роки тому +19

    නියමයි රංගන තබන තබන පියවරට මල් පිපේවා ඔබේ රුව සහ කටහඩ නෙමැති අලින්දය පලු උනා දැහරි ඔබට ජය💥👍🙏

  • @kawyadilrukshi5661
    @kawyadilrukshi5661 2 роки тому +119

    ඇස් දෙකට කදුලු ආව...ජයවේවා රංගන....ඔබේ යූටියුබ් චැනලයක් නෙවි...ඉදිරියෙදි රූපවාහිනි චැනලයක් බලාපොරොත්තු වෙනව...

    • @chanirudewnith
      @chanirudewnith 2 роки тому +2

      😂😂😂Dan harida

    • @Thenukiapsara
      @Thenukiapsara 2 роки тому +1

      Aniwarenm

    • @rukahanmedia3083
      @rukahanmedia3083 2 роки тому

      😂😂

    • @dma8158
      @dma8158 2 роки тому +2

      මගේ ඇස්වලට කදුලු ආව - මම ගාමිනී😪😪

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 2 роки тому +41

    මෙතෙක් බලපු ලස්සනම නත්තල් වැඩසටහන .මේක මාරම විදිහට දැනුනා.මෙතෙක් ජයග්‍රාහී ලෙස ආ ඔබේ ගමන තව තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභාෂිංශන එකතු කරනවා රංගන අයියේ .ජය වේවා.අපි හැමදාමත් ආදරෙයි ❤👆🔥🔥🎅🎅🇱🇰

  • @hansiprasa1540
    @hansiprasa1540 2 роки тому +14

    ඒක මරු...වෙන කියන්න වචන නැහැ.රංගන අයියට ජයෙන් ජයම වේවා...

  • @janithkithsiri2886
    @janithkithsiri2886 2 роки тому +13

    රංගන මල්ලි ඔයාව දැකිමත් කටහඩත් නැවත ඇසිමට ලැබිම ගැන හරිම සතුටුයි. ඔබේ හැකියා බලා ඉන්න බැරි උන් තමා ඔයාට බොරැ චෝදනා මඩ ගහන්න උත්සහ කරන්නේ ඒ සුළු පිරිසට වඩා පිරිසක් ඔයාට ඉන්නවා ඔබගේ මේ ආරම්භට ශක්තිය ධෛර්ය ලැබේවා. සවුදි අරාබි සේවය කරන අප සියලුම දෙනගෙම ප්‍රර්ථනාව එයයි.බුදු සරණයි!

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 роки тому +36

    කොපි කල හැක,සම කල නොහැක...,නියමයි රංගන ඉදිරියෙන් ඉදිරියටම යමු සියලු බාදක මැඩගෙන සියලු ලෝ වාසී සිහල ප්‍රේක්ශකයන් ඔබ සමගයි.....,Go Ahead..........Gooo ahead.......................love you sooo much..............Wish You A Merry Christmas All Of You❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘👊👊👊👊👊👊👊👊👊👊

  • @gihanrangana6408
    @gihanrangana6408 2 роки тому +85

    අනේ දකින්න නැතිවෙයි කියලා දුකින් හිටියෙ..හිත ඉල්ලන තරු දැන් බලන්නෙත් නෑ අපි අයියා නැතුව....ගොඩක් සතුටුයි ඔය ශක්තියට...හැමදාමත් අපි ඔයත් එක්ක...

  • @donaakmimana7660
    @donaakmimana7660 2 роки тому

    ශානිකා, ඔබ පැවසූ ශුද්දවූ බයිබලයේ, පාඨය මුලු සමස්ථ ජනථාවටම දුන් පණිවඩයකි; Thanks very much Rangana, Good Luck!

  • @tharangilalani798
    @tharangilalani798 2 роки тому +181

    රංගන සහෝදරයානනි ඔයාට මෙවන් වඩසටහන් කිරිමට තවදුරටත් ශක්තිය ලබේවා පතන්නම් හදවතන්❤️❤️

  • @srnnfernandonilmini1511
    @srnnfernandonilmini1511 2 роки тому +21

    සුභ නත්තලක් වෙවා රංගනගේ සියලුම වන කටයුතු සාර්ථක වේවා ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරිලා ඔබේ සියලු දේවල් සාර්ථක වේවා

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 роки тому +104

    නියමයි රංගන අයියේ ,හැමදාම ඔයා එක්ක මේ රටේ ආදරනීය මිනිස්සු ඉන්නවා ...තනියෙන් ගහපු මේ ගේම නියමයි .ඉදිරියටම යන්න සුබ පැතුම් ඔබට ...❤❤❤❤❤❤️❤️❤️🎅🎅🎅🎅😘😘😘

  • @nilinili1327
    @nilinili1327 2 роки тому

    නත්තල නම් නත්තල ජයවේවා..... රංගන soyuraneni... 🙏 ජයවේවා පොලිස්පති thumani.... වාර ගණනාවක්... ලේ dan දුන් සොයුර, ලොකු මෙහෙවරක් කරලා අපෙන් සමුගත් ඔහුට බොහොම පින් jewathwa සෙටින seyaluma දෙනාටත් මුදලින් parethyaga kala නම නොකෙයු ඔහු හෝ ayatada බොහොම පින්.. ඇසට කදුලක් ගෙනාපු ලස්සන නත්තලක් වේවා aki නොකී seyaluma denatama rsngana obatath🙏🙏🙏🙏🙏🙏🙏

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 2 роки тому +80

    රංගන කියන්නේ සුපිරි චරිතයක් ඒ නිවේදනයට සම කරන්න වෙන කෙනෙක් නෑ 👍❤️

  • @dilinimaleeshajothimuni5466
    @dilinimaleeshajothimuni5466 2 роки тому +11

    රංගන කියන්නෙ ලංකාවෙ සුන්දරම සහ දක්ශම වගේම අපි කැමතිම නිවේදක. ඉතිං ඔයා මේ තබපු අලුත් පියවරට හදවතින්ම සුභ පතනවා ! 😍❤️

  • @wasanasandaruwani9345
    @wasanasandaruwani9345 2 роки тому +28

    මන් හැම නාලිකවම නත්තල් ප්‍රෝගෑම් බැලුවා එත් ඔක්කොටම වැඩිය මේක ලස්සනයි 💗💗🧡

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 2 роки тому +1

    මුලින්ම සුභ පතනවා රංගන අය්යේ..මේ වගේ සුපිරි වැඩසටහනක් කරන්න අදහසක් ආවට..ඇත්තටම මේ පාර නත්තල් දවසේ tv බලන්නවත් හිතුන් නෑ, ඒ තරමට හිතට දැනෙන වැඩසටහනක් නැති නිසා. ගිය අවුරුද්දෙනම් ඇස් වලට කදුලු එන තරමට සංවේදී ඉතා වටින ලස්සන වැඩසටහනක් කලානේ, ඒක මතක් කර කර හිටියේ..කවුරු කෝම කීවත් රංගන කියන්නේ රසිකයන්ගේ හිත් ඇද බැදගන්න පුලුවන් ශ්‍රේශ්ඨ් නිවේදකයෙක්..ඔබට වරදින් නෑ, හොද දුර ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා, ජය වේවා, බුදුසරණයි, සුමන සමන් දෙවි පිහිටයි.

  • @madhurakumari166
    @madhurakumari166 2 роки тому +19

    ගොඩාක් ලස්සන වැඩසටහනක් හැමදාම හිතේ ඉන්න නිවේදකයෙක්.බුදු සරනයි.සියලු කලා කරුවන්ට ❤

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 2 роки тому +8

    රංගන ඔයා වගෙ උගත් ආදරනීය කෙනෙක් මේ ලෝකයට.මේය නොදත් අය මහ අවාසනාවන්තයි.ඔබට සදා ජය.අපි ඔබ සමගයි හැමදාම.ඔබේ දක්ෂ කම මහා මෙරක් තරම්.ජේසු පිහිටයි ඔයාට .❤

  • @Rojiii7020
    @Rojiii7020 2 роки тому +38

    හොදම නත්තල් වැඩසටහන❤ රංගන ඔයා හින්දා....

  • @user-id9ky5bn8n
    @user-id9ky5bn8n 2 роки тому +1

    Come on rangana..... Keep it up.... Superb... මාරම ලස්සනයි.....අැත්තටම ඔයා කරපු පෝග්‍රෑම් දැන් බලන්න හිතෙන්නෙ නෑ....මේ පටන්ගත්ත ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....