තාම ගෑස් නැද්ද ? How to make coconut shell charcoal stove using clay

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 162

  • @susanthaperera3810
    @susanthaperera3810 2 роки тому +4

    වටිනා වීඩියෝ එකක් කරැණු පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි ජය වෙිවා පුාර්ථනා කරනවා හදලා බලලාම විස්තර කියන්නමි බුදුසරණයි.👍🙏

    • @prasathdasanayaka5955
      @prasathdasanayaka5955 2 роки тому

      පෑන් එක මොක පැත්තටචපහයි කරනනෙ

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 2 роки тому +11

    ඔබතුමා කිව්ව විදියටම ලිප හැදුව. එය 100/1000 සාර්ථකයි.ඔබතුමාට ගොඩක් පිං.බුදුසරනයි

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 роки тому

    ඉතා වටිනා උපදෙස් ඔබ තුමාට බොහොම ස්තුතියි ....

  • @dulishikadewindi3164
    @dulishikadewindi3164 2 роки тому +4

    මමත් අත්හදා බැලවා .ඇත්තටම එක සාර්ථකයි .ඔබට ස්තූතිය

  • @ramarm1721
    @ramarm1721 2 роки тому

    ගොඩක් වටිනවා පැහැදිලි කලාට බුදු saranai

  • @priyanthajayawardana229
    @priyanthajayawardana229 2 роки тому

    Pol katu aguru hada ganne kohomada aguru ki parak pavicchi karanna puluwanda fan akata kelinma plug ekata gahanna puluwanda

  • @vijithamendis2471
    @vijithamendis2471 3 роки тому +18

    ලිප සෑදීම සම්බන්ධව ඔබට බෙහෙවින්ම ස්තූතිය , පොල්කටු අඟුරු සෑදිම ගැනත් වීඩියෝවක් කරන්නේ නම් ස්තූති වන්ත වෙමි, තෙරුවන් සරණයි !! 👍❤️

  • @rasikajayasighe8760
    @rasikajayasighe8760 3 роки тому +6

    ඔයානම් නියමයි මල්ලි.හැමදේම ස්වභාවික විදිහට කියා දෙනවා.සැමදාම යහපත් දෙයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.බුදු සරණයි. ග්ලව්ස් නැතැව අද ගොමත් ඇනනුවා.👍

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 2 роки тому

    අපි ගෙදර පාවිච්චි කළා ඔබතුමා පෙන්වා දුන් ලිප...
    ඔබතුමා පැහැදිලි කළ කරුණු සියල්ල සම්පූර්ණයෙන් සත්‍යයි..
    අගුරු හදාගන්න ක්‍රමය කියාදෙන්න ...
    කෙසේ වෙතත් මේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ගෞරවනීය ස්තුතිය පිරිනමමි .......

  • @sunokasewwandi
    @sunokasewwandi 2 роки тому +3

    පොල් කට්ටම දාලා දුම බටයකින් ඉහල දුම් කව්ලුවට යොමු කරල ,ලිපට විතරක් යකඩ තහඩුවක් විදියට යොදල හොට් ප්ලෙට් එකක් විඩියට හදන්න පුලුවන් නේද ?

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 роки тому +1

    මාත් හදාගන්නවා මේ වගෙ ලිපක්.ස්තුතිය අයියේ .ගොඩක් පින් බුදු සරනයි 🙏🙏🙏

  • @HealthTipslk-sw6ib
    @HealthTipslk-sw6ib 2 роки тому +3

    මල්ලි පොල්කටු අඟුරු හදන හැටිත් දාන්න . මෙ ක්‍රමය නියමයි ස්තුතියි මල්ලි

  • @chulikajayampathi41
    @chulikajayampathi41 2 роки тому

    මමත් හැදුවා. හොඳටම හොඳයි . ඔබතුමාට ගොඩාක් ස්තූතියි . සුබපැතුම් .

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 роки тому +6

    වැදගත් වීඩීයෝවක් බුදුසරණයි

  • @Shan-y8e
    @Shan-y8e 2 роки тому

    ස්තූතියි ඔබගේ දැණුවත් කිරීම ගැන

  • @happyhousewithme
    @happyhousewithme 2 роки тому

    Amano peela thibbe kohomada pahadili na

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 роки тому +2

    පොල්කටු අගුරු ලිපේ අළු අයින් කරන්නේ කෙසේද

  • @rashikapriyanthi4017
    @rashikapriyanthi4017 2 роки тому

    Pol katu aguru hadanne kohomada

  • @kobuddhi3843
    @kobuddhi3843 2 роки тому +9

    මම වැඩේ ටිකක් නවීකරණය කරලා හැදුවා ොන්ක්රීට් වලින්. තීන්ත බාල්දියකට තමයි මම හදාගත්තේ. මම ඒකට Fan එකක regulator එකක් හයි කරලා ලිපේ ෆෑන් එකේ වේගය අඩු වැඩි කරන්න පුළුවන් වෙන්න හදා ගත්තා ඒක පහසුයි.

    • @maithrisilva8985
      @maithrisilva8985 2 роки тому

      Ko buddi apatath akak hada dennako viyadama dennam puluvannam kiyanna

    • @nishanthaudaya57
      @nishanthaudaya57 2 роки тому

      කොන්ක්‍රීට් පුපුරන්නෙ නැද්ද රස්නෙට..

    • @kobuddhi3843
      @kobuddhi3843 2 роки тому

      @@nishanthaudaya57 nehe... me system ekedi lipa heat wenne nehe.

    • @sandayakumari2177
      @sandayakumari2177 2 роки тому

      Mata akak hada denna berida

  • @niroshisooriyaarachchi287
    @niroshisooriyaarachchi287 2 роки тому

    Pol katu aguru hada ganne kohomada
    Lipa hadana hati kiyala dunnata godak pin

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 2 роки тому +2

    ගොඩක් වටිනවා .ස්තුතියි ගැමියා ඔයාට.

  • @dunkanruwankumara4359
    @dunkanruwankumara4359 2 роки тому +1

    මම මේ ආකාරයට ලිපක් හැදුව..ඒක උඩ තියෙන භාජනයෙන් ලිප හොහටම වැහුනාම ලිපේ අහුරු ටික වෙලාවකින් නිවෙන ගානට එනවා....උඩ තියෙන භාජනය ලිපට සීල් නොකර ටිකක් පැත්තට තිව්වම හොදින් ඇවිලෙනවා...ඒත් අගුරු ඉක්මනින් දැල්වී ඉවර වෙනවා...ගොඩාක් අගුරු යනවා....හේතුව කුමක්ද....ස්තූතියි ඔභට..

  • @Thusha__
    @Thusha__ 2 роки тому +10

    හදලා ඕනේ අය ඉන්නවනම් කියන්න ඕනේ තරම් හදලා දෙන්නම්🙂

    • @pamodaneeepa2007
      @pamodaneeepa2007 2 роки тому

      හදලා දෙන්න පුලුවන්ද ඇත්තටම..

    • @chamikakuruppu1489
      @chamikakuruppu1489 2 роки тому +1

      මටත් හදලා දෙන්න පුලුවන් ද

    • @Thusha__
      @Thusha__ 2 роки тому

      පුළුවන්

    • @srimathiwasanthasandanayak2907
      @srimathiwasanthasandanayak2907 2 роки тому +1

      Apita hadala denna akata yana.viyadam dennam hadala dunnoth loku deyak

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 роки тому +2

    හොද වැඩේ ගැමිය ..ගෑස් කාරයින්ට හොද කනේ පාරක් දුන් ඔය සම්බන්ධ තව දේවල් දාන්න ..ගෑස් බල්ලාට දමාවි එතකොට රටේ මිනිස්සු බර ගානක්

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 роки тому

    Niyamai.

  • @ranjandias1185
    @ranjandias1185 3 роки тому

    Me charcoal lipata dala keeparak wage uyanna puluwanda . Anguru eka parak dala

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සුපිරි වැඩක් ජය වේවා.....!!!

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 3 роки тому +7

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.....ගොම මැටි හොයාගන්න බැරි අයට කොහොම ද මේ ලිප හදාගන්නේ කියල කියන්න පුළුවන්.

    • @dlr1991
      @dlr1991 3 роки тому

      මැටි හොයාගන්න ඔච්චරම අමාරුනම්
      සිමෙන්තිවත් ගන්න

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 3 роки тому +2

      Lankawa enna kenakta goma saha meti neti wenna puluwanda????

    • @Nilmi4URtasteandhealth
      @Nilmi4URtasteandhealth 3 роки тому

      @@dlr1991 මැටි හොයාගන්න පුළුවන් ඒත් හුබස් මැටි හොයන්න අමාරුයි.

    • @Nilmi4URtasteandhealth
      @Nilmi4URtasteandhealth 3 роки тому +2

      @@sanduniwasanthi134 නගරයේ ඉන්න අයට ගොම මැටි හොයාගන්න ලේසි නෑ නේද? නමුත් මේ ලිප හදාගත්තොත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි මොකද පොල් කටු පාවිච්චි කරන නිසා..

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 3 роки тому

      @@Nilmi4URtasteandhealth ow ekath aththak tiyanaww

  • @jayanthiedirisinghe8505
    @jayanthiedirisinghe8505 2 роки тому +1

    , මේක ලිප් දෙකක් ලෙස හදන්න බැරි ද? බොක්ස් ෆෑන් එක සවිකරන බටය රත් වීමෙන් අනතුරු විය හැකි යි නේද?

  • @manelyatawara6126
    @manelyatawara6126 2 роки тому

    Karant eka ganne kohomada kiwwe nane

  • @chamikahewawasam2142
    @chamikahewawasam2142 2 роки тому

    Koththu hadanna lipak hadanna berida.

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    සුපිරියි 🤩🤩🤩
    ගොඩක් වටිනවා 👌👌👌♥

  • @playmusicwijesekara4393
    @playmusicwijesekara4393 2 роки тому

    සුපිරි ගමෙි වචනයෙන්ම කිවිවෙි ඔබට ජයවෙිවා

  • @rasangirukshala1154
    @rasangirukshala1154 3 роки тому

    Lip දෙකේ ලිපක් mevidiyata හදන්ne kohomada

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 роки тому +6

    ගොඩක් හොද වැඩක් ඒත් ට්කක් පැහැදිලි මදි ෆෑන් එක සම්බන්ධ කරන්නෙ කොහාටද

  • @smenterprises3608
    @smenterprises3608 2 роки тому

    Lipa rathweemen amano peella rathwela fan ekata haniyak wenne nadda

  • @jayasiriambepitiya2646
    @jayasiriambepitiya2646 2 роки тому +2

    සිමෙන්ති යොදාගෙන මම එකක් හැදුවා.ඔබට ස්තුතියි .

    • @sumithawickramasinghe8974
      @sumithawickramasinghe8974 2 роки тому

      මේ fan එක ගන්නෙ කොහෙන්ද

    • @welcomeame7982
      @welcomeame7982 2 роки тому

      සිමෙන්ති වලින් හදන්න පුළුවන්ද? පුපුරන්න නැද්ද සිමෙන්ති? වැලි අඩු කරල සිමෙන්ති වැඩි කරල දැම්ම නම් හරි නේද?

  • @senanipathirana133
    @senanipathirana133 2 роки тому +1

    හැමෝටම ගන්න හදලා සාදාරන මිලකට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා බුදුසරණයි

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 роки тому +5

    සබ්ස්ක්‍රයිබ් කලාට දුකක් නැති සිංහල පුතෙක්...අගයකරනවා ..හදවතින්ම .

  • @indikaranasinhe1568
    @indikaranasinhe1568 3 роки тому

    Me lipa, fan 1 tabana ten pehediliwa penwanna, polkatu nithara Maru karanna onada

  • @niranjayabandara7933
    @niranjayabandara7933 2 роки тому

    පොල් කටු ගොඩක්.යනවානේ...ඒ වෙනවුට බාබි කියු අගුරැ හරියන්නේ නැද්ද

  • @kusumsirirathnayaka1107
    @kusumsirirathnayaka1107 2 роки тому

    Harima wadagath dayak

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 3 роки тому +1

    ගොඩාක් ප්‍රයෝජනවත් . ස්තුතියි .

  • @indikarodrigo7220
    @indikarodrigo7220 2 роки тому

    me lipe yakada valadatada pol katu aguru danne

  • @getrelax893
    @getrelax893 2 роки тому +3

    100% ups එකක් ගත්තා විදුලිය විසන්ධි වුනත් no problem thanks

  • @jolycell7772
    @jolycell7772 2 роки тому

    Istutii obnta teruwan saranai 🙏

  • @sepalikaperera8924
    @sepalikaperera8924 3 роки тому

    Godak hodai mahathmaya obe soyaganeema lipa hadanavidiya sampurna pennuvanam godak hidai kiyala hitanava

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому +2

    ස්තුතියි ඔබතුමාට .ජයවේවා .බුදුසරණයි .දෙව්පිහිටයි .

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 роки тому

    පොල්කටු අගුරු නිසා mati භාජන පුපුරයිද?

  • @sugithrohana8095
    @sugithrohana8095 3 роки тому

    Elaaa...

    • @jayasiriambepitiya2646
      @jayasiriambepitiya2646 2 роки тому

      සිමෙන්ති යොදාගෙන මම එකක් හැදුවා.ඔබට ස්තුතියි .

  • @kanishkaedussuriya728
    @kanishkaedussuriya728 2 роки тому

    hadala denna puluwannam kiyanna.... ganath ekka.....

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 роки тому

    මැටි වෙනුවට සිමෙන්ති වලින් හදන්න බැරිද

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 2 роки тому

    Thanks

  • @renukathambugala8499
    @renukathambugala8499 2 роки тому +1

    Polkatu aguru hadaganna widihath kiayala denna...
    Theruwan saranai

  • @amaasongs5129
    @amaasongs5129 3 роки тому

    Bohoma hodai mame api oyage vedio hamadema balanava budu saranai mame godak satutui 🙋🙂🙂

  • @schoolssciencevideossinhal6424
    @schoolssciencevideossinhal6424 2 роки тому

    පොල්කටු වලින් අගුරු ගන්න සටි කියඩෙන්නෙ සර්

  • @chamiladangolla9177
    @chamiladangolla9177 2 роки тому +1

    💯

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +1

    Niymi jayaweva pin

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 роки тому

    👍 👍 👍 👍 👍

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 3 роки тому

    niyamae isthutie obata

  • @mariemitchell6966
    @mariemitchell6966 3 роки тому

    Where can I buy this and how much is this unit

  • @jewithewidinna
    @jewithewidinna 3 роки тому +1

    Very useful uncle..

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 3 роки тому

    Very useful. Thank you

  • @pathumweerasinghe4472
    @pathumweerasinghe4472 3 роки тому

    Niyamai aiye

  • @shamalirenukarenuka8800
    @shamalirenukarenuka8800 2 роки тому

    Thanks dear

  • @upulweerasinghe4450
    @upulweerasinghe4450 2 роки тому

    පොල්කටු අඟුරු දුම පිළිකා කාරක කියනවා නේද ?eka aeththada?

  • @swarnadias5846
    @swarnadias5846 3 роки тому +1

    Ohhh...thank u brother

  • @advnsilvaadvnsilva2813
    @advnsilvaadvnsilva2813 3 роки тому

    Godak watina video ekak

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 роки тому

    නියමයි අයියෙ

  • @samanbatuwanthudawa9760
    @samanbatuwanthudawa9760 2 роки тому

    එකක් හැදුවා ෆෑන් එක රත්වෙලා පිච්චුනා නෙ..කමක් නෑ මොනාහරි ඉගෙන ගත්තා නෙ ලිප් දෙකක් එකටම සෙට්කරන්න බැරිද....

  • @amila_pathirana
    @amila_pathirana 2 роки тому +1

    මම ලිප හැදුවා. මට තියන ප්‍රශ්නය පොල් කටු අඟුරු ටික ඉක්මනින් ම නිවිලා යන එක

  • @gedarachef8612
    @gedarachef8612 3 роки тому

    මමත් එකක් හැදුවා පොල්කටු සෑහෙන්න යනවනේ .පොල් කටු ඉක්මනට පිච්චිලා අලු වෙලා යනවා.ඒකට මොකද කරන්නේ

    • @sarathchandra513
      @sarathchandra513 2 роки тому

      Polkatu wenama puchchala aguru vitharak pavichchi karanna polkatu puchchanakota dumadadala iwara wenakata wathura dala niwanna passe e aguru pavichchi karanna

  • @indikarodrigo7220
    @indikarodrigo7220 2 роки тому

    mama haduva plaster of paris vali ekka kalavam kerala

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 3 роки тому +1

    තෙ⁣රුවන් සරණයි ! දෙවිපිහිටයි !

  • @vitharangedamika174
    @vitharangedamika174 3 роки тому

    Niyamai

  • @TD_Tharu
    @TD_Tharu 2 роки тому

    දර අගුරු හදන විදිහ ඔනෙ

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 3 роки тому +3

    අළු අයින් කරන්නෙ කොහොමද?

    • @lkshanlkshan7331
      @lkshanlkshan7331 3 роки тому +1

      Oya lankawada yako fan akan hulan anakota kohada ban alu ethuru wanna.

    • @mrgamer-iv6mh
      @mrgamer-iv6mh 3 роки тому +1

      Alu koheda yako polkatu wala

    • @kobuddhi3843
      @kobuddhi3843 2 роки тому

      Alu enne ne. uyala iwara wela polkatu daapu pot eka clean karanna.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 роки тому

    Niyamai.👍

  • @samtv2402
    @samtv2402 2 роки тому

    බොහොම ස්තූතියි විශේෂ හඳුන්වා දීමට අපි මේක කරලා ඔබට අවශ්‍ය කමෙන්ට් දාන්නම්

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thank you very much

  • @ashaudari5704
    @ashaudari5704 3 роки тому

    Ape නිර්මාණයක් gass walata thita tyanda kale hari.

  • @sarathrasidu9366
    @sarathrasidu9366 2 роки тому

    අපි ලිපක් හැදුවා හරි ගියා වැඩේ

  • @surangamadavi4940
    @surangamadavi4940 3 роки тому +2

    Frist comments

  • @lasanthaindikaweerasekara1364
    @lasanthaindikaweerasekara1364 2 роки тому

    පොල්කටු අඟුරු හදන හැටිත් දාන්න

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 роки тому

    👏👏👏👏

  • @Sarath-bo5td
    @Sarath-bo5td 3 роки тому

    Dara agri walin barida.

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 роки тому

    මේ ලිපට දර දාලා උයන්න පුලුවන් ද?.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому

    හොදයි මෙිකේ සැර අඩු වැඩි කර ගන්න ටිකක් මොඩි fපයි කරල ගත්ත නම් අද කාලෙට හොද විසදුම තචත් චැනල් එකක මෙික කියල දුන්නා

  • @chandimadeshanee9798
    @chandimadeshanee9798 2 роки тому

    Fan එක සවිකර ගන්නා ආකාරය සහ අමානෝ පීල්ල ලිපට සවිකර ගන්නා ආකාරය සමීප රූප ඇසුරින් පහදලා දෙන්න පුළුවන් ද
    නිවසේ සිටින ගෘහණියකට ගැටලුවකින් තොරව සකස් කල හැකි පරිදි

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому

      පොල් කටු අඟුරු ලිප(coconut charcoal stove) කියල යූටියුබ් එකේ සර්ච් කරන්න, තව ගොඩක් අය කරපු පැහැදිලි වීඩියෝ තියෙනවා.

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 роки тому

    👌👌👌👌👌👌

  • @sunokasewwandi
    @sunokasewwandi 2 роки тому

    පොල් කටු වලින් උයන්න එපා කියල මතයක් තියෙන්නෙ ඇයි .භාජනවලට හානි වෙන නිසාද ? අහාරවලට විසවෙන නිසාද ? දුම පෙනහලිවලට හොද නැති නිසාද ?

  • @samankumara167
    @samankumara167 3 роки тому +1

    ලිපේ ෆෑන් එක ගන්නෙ කොහෙන්ද කියවන කාලය වැඩි ක්‍රමය පෙන්නනේ නෑ

  • @ishara9588
    @ishara9588 2 роки тому

    👍👍👍👍👍👍😊😊

  • @rupasinghe2464
    @rupasinghe2464 3 роки тому +4

    Thilak Jayasekara Real Thinking channel එකෙන් උපුටා ගැනීමක් කියලා සඳහන් කරානම් හොඳයි නේද සති තුනකට කලින් තිබුන වීඩියෝ එක 🤣🤣 ගරුත්වය වටිනාකම ලබාදෙන්න

    • @nuwanacomputerhouse408
      @nuwanacomputerhouse408 2 роки тому +1

      me technology eka raja kale idan used karapu ekak. miyna hama kamhale used karana

    • @prasannafashion9720
      @prasannafashion9720 2 роки тому +1

      Rupasinghe එකගායී 😊😊🙈🙈🙈🙈🙈🙈

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 3 роки тому

    පොල්කටු අඟුරු හදන හැටි කියල දෙන්න

    • @mrashmimadhuka5920
      @mrashmimadhuka5920 2 роки тому

      Pol katu tika awileddi girmdara paththu wela nomena kotas tika alu wenna kalin wathurata dala nimaganna.ita passe welanna.

  • @deadEvade
    @deadEvade 3 роки тому

    Ayye pohora hadana video ekak dana

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 роки тому

    එක පාරක් පාවිච්චි කරන පොල්කටු තව කී පාරක් උයන්න පුලුවන් ද

  • @udsithupa6139
    @udsithupa6139 2 роки тому

    අයියෙ pc fan එකට 12v දෙන්න 230 දෙන්න එපා 12vචාජරයක් ගන්න මටනමි ලොකු power supply තියනවා

  • @asankasandaruwan2923
    @asankasandaruwan2923 2 роки тому

    MAMMA LIPAK HADUWA GODAK ISTHUTHI POLKATU අඟුරු හදන්නේ KOHOMADA

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 2 роки тому +1

    පොල්කටු රස්නෙට මැටි වලන් තබන්න බැහැ නේද. ඒ හැර මේ වැඩේ ඉතා හොඳයි

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому

      මැටි තමයි ඔරොත්තු, ඇලුමිනියම් උණු වෙනවා.