විඤ්ඤාණය ප්‍රඥාව බවට පත්වෙන.. niwan margaya

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @chathu68
    @chathu68 Рік тому +9

    මේ භවයේදීම ඔබ වහන්සේ පාමුල පරිනිර්වානය ලබන්නට අදිශ්ටානය කරමි. මාගේ නමස්කාරය වේවා !!!

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 8 місяців тому +10

    මහ රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandraNandanie
    @ChandraNandanie Рік тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු! සාදු! සාදු! අනුබුදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මා හට නිවන් අවබෝධ වේවා!!!

  • @kasunperera3828
    @kasunperera3828 3 місяці тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @clean158
    @clean158 6 місяців тому +5

    මෙතෙක් නොදැන සිටි අප තුලින් විද්‍යාමානවන සියුම්කෙලෙස් අදුරා ගන්න මේ උතුම් දේශනාවන් නිවනටම උපනිශ්‍රයම වේවා ඒ පිංවත් උතුමන් වහන්සේ නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐

  • @NayanaKarunarathna-r2d
    @NayanaKarunarathna-r2d 4 місяці тому

    nirmala budu dahama saralawa deshana karamin asannage pargghawa awadi karamin apahata niwan margetayamata yamata salasana oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 6 місяців тому +2

    උන්වහන්සේ දිනයක මට මුණ ගැසේවා 🌷🙏🙏🙏

  • @kamaldealwis8386
    @kamaldealwis8386 Рік тому +20

    වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු පනිවුඩය ලබාදීම සදහා නිඑෝගි සම්පත්තිය ලැබේවා!!! දීර්ඝායුවේවා!!!

  • @jayasenasirimanne4541
    @jayasenasirimanne4541 Рік тому +8

    උතුමි සංඝරත්නයට මා⁣ගේ නමස්කාරය වෙවා!

  • @DilshanChathuranga-cc1kx
    @DilshanChathuranga-cc1kx 9 місяців тому +4

    🙏🙏🙏 ඔබ වහන්සේ දහම් සයුරක්. සාදු සාදු සාදු

  • @IndiraSenanayake
    @IndiraSenanayake Рік тому +2

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @nilminipeeris3588
    @nilminipeeris3588 10 днів тому

    🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻

  • @W.W.MThenurasandeepaThenura
    @W.W.MThenurasandeepaThenura 2 місяці тому +1

  • @kalatuwageindrani5889
    @kalatuwageindrani5889 7 місяців тому +4

    සාදු සාදු ස්වාමින්වහන්ස

  • @swarnawijetunga628
    @swarnawijetunga628 Рік тому +3

    Obavahansege itha agana desanawata...obavahanseta mage namaskaraya wewa

  • @dinidukrishantha153
    @dinidukrishantha153 6 місяців тому

    Sathiy awbod wewa nom buddy

  • @kumarianula2286
    @kumarianula2286 3 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @gamini65rajapaksha73
    @gamini65rajapaksha73 Рік тому +9

    සාදු සාදු සාදු ආර්යයන් වහන්සේගේ අවබෝධය තුලින් අසරණ අපට ලබාදෙන ලොවිතුරා තථාගතයන් වහන්සේ දේශනා කල දහමෙි ආශ්චර්යය ...
    නිවන පිණිස හේතු වෙිවා

  • @sudathrohana2655
    @sudathrohana2655 6 місяців тому

    Namaskara wewa

  • @anandaabeywickrama7165
    @anandaabeywickrama7165 Рік тому +2

    නිර්මල බුදුදහම සරලව දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා!

  • @ranigunaratne1367
    @ranigunaratne1367 6 місяців тому +3

    🙏🙏🙏 ස්වාමින්වහන්ස, දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏

  • @swarnaabeysinghe4959
    @swarnaabeysinghe4959 Рік тому +13

    වන්දනීය පූජනීය .උතුම් මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා! සාදු 🙏සාදු🙏සාදු🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Budu saranai suwamin wahanse 🙏🙏🙏🙏🙏🙏apita mewage pin wath hamuduru waruth ennawa 🙏🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏

  • @kmb5807
    @kmb5807 6 місяців тому

    දුක දුක දුක දුක දුක

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 6 місяців тому +1

    නමොබුද්දාය...සාදු.සාදු

  • @nilanthishimbo9411
    @nilanthishimbo9411 2 місяці тому

    Un වහන්සේ දිනයක mata හමුවී දහම් අහන්න ලැබෙන්න pathanawa

  • @senarathbandara2007
    @senarathbandara2007 2 місяці тому

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 6 місяців тому +2

    ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @subhashinisugathapala7474
    @subhashinisugathapala7474 Рік тому +1

    🌹🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Sadu sadu sadu

  • @ChinthakumariBogoda
    @ChinthakumariBogoda Рік тому +6

    නමෝ බුද්දාය පින්වත් ආර්යන් වහන්ස කරුණාකර දෙසනා එවන්න සසරින් එතර වෙන්න උදව් කරන්න ගොඩක් පිං

    • @geethakumari9557
      @geethakumari9557 Рік тому +2

      අදහසට බොහෝම පින් තෙරුවන් සරණ යි 🙏🌹🙏

  • @roofpaintersrilanka3834
    @roofpaintersrilanka3834 7 місяців тому +2

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ❤❤❤

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 Рік тому +9

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva5651 Рік тому +4

    සාදු සාදු හිමියනි මාගේ නමස්කාරය වේවා

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj Рік тому +2

    🙏🙏🙏🙏 ආර්‍යමහා සංඝරත්නයට නමස්කාර වේවා !

  • @NalakaKumara-im7un
    @NalakaKumara-im7un 9 місяців тому +1

    Sadu sadu sadu names kara wewa sawamini samawenna dahamak samawenna bala poroth thuwa wana danaya sithuvllak wenne nethida sawamini namaskara wewa sawamini

  • @kavinj4455
    @kavinj4455 Рік тому +5

    කරුනාකරල මේකෙ ඉතුරු දේශනාව තියනවනම් upload කරන්න. ස්තුත්‍යි !

  • @nimmiherath899
    @nimmiherath899 Рік тому +3

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @shriyalathws4792
    @shriyalathws4792 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 Рік тому +1

    🌻🙏🌻🙏🌻🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 11 місяців тому

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 Рік тому +1

    Pin wantha swameen wahansa .....wandaneeyayi...sadu sadu sadu....!

  • @indusilva3618
    @indusilva3618 Рік тому +1

    Me dahama nitarama ahanaw. Oba wahanseta pin .

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Рік тому +3

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @pramithagalappaththi3421
    @pramithagalappaththi3421 11 місяців тому

    Sadu...Sadu...Sadu..

  • @SevenGases-ti4ww
    @SevenGases-ti4ww Рік тому +1

    Excellent.....sadu sadu sadu...

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 Рік тому +1

    සාදු සාදු සාදු

  • @sujeewanirajan4598
    @sujeewanirajan4598 Рік тому +2

    Great monk fantastic said to you

  • @sujeevijayarathne8617
    @sujeevijayarathne8617 Рік тому +1

    Sadu sadu sadu! Me uthum aryan wahanse wada inna thana dana ganna kramayak kiyanna danna pinwathek innawa nam liyanna 🙏🙏🙏

    • @kothmalemeniyo
      @kothmalemeniyo Рік тому

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ දුෂ්කර පැත්තක හොයාන යන්න දුෂ්කර ගමනක් කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් අහගෙන යන්න දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ

    • @NOWSHADMOBI
      @NOWSHADMOBI Рік тому

      ​@@kothmalemeniyo2:03

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +2

    තෙරුවන් සරණයි 🙏❤

  • @niroshanidilrukshi3244
    @niroshanidilrukshi3244 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 Рік тому

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @priyanthiperera1004
    @priyanthiperera1004 Рік тому +1

    Sadhu.....Sadhu.....Sadhu
    🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 Рік тому +2

    🙏🏻🌸🌼💜🧡

  • @randilramsess
    @randilramsess 4 місяці тому

    ME SAAMEN WAHANSE MATA MUUNÃ GASEWA

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw Рік тому +2

    🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 Рік тому +1

    Namaskaraveva Maharahathanwahansa.Obavahansege deshana valin apata Niveema sadaha kalauthude pehedili venabava pehedili.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me shareera kuduwa mama Kiya geneema veradi Bava vetahenava.🙏🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Рік тому +1

    🙏♥️👑️
    දියසෙන් බුදු සරණයි !

  • @kavindifayer678
    @kavindifayer678 Рік тому

    NIRWANA MARGAYA | නිර්වාණ මාර්ගය

  • @beauxartsdraw
    @beauxartsdraw 9 місяців тому

    Buduhamuduruwo ipadune lankaweda

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому

    👍

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 Рік тому

    🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @kavibandarakavi8417
    @kavibandarakavi8417 Рік тому

    obawahanse lagan mahanawimata puluwanda mamat
    Me jivitayema pirinivimata katayutu karannek

  • @RamyaMapa
    @RamyaMapa Рік тому

    Sadu sadu sadu

  • @indi15
    @indi15 Рік тому

    🙏

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 Рік тому

    තෙරුවන් සරණයි බොහොම පින්වත් ස්වාමීන් වහන්ස ඉඩා පිංගලා ගැන ඔබතුමා සඳහන් කළ දේශනාව පවසන්න පුලුවන්ද

  • @sureshsuranga4754
    @sureshsuranga4754 6 місяців тому

    Hemadema dukai kiyala tiyenne koheda.

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 7 місяців тому +1

    ඔබවහන්සේගේ ධර්මායතනයට පැමිණ ධර්ම‍ ශ්‍රවණය කරන්න ඉතාමත්නාපයි. ඒත් එය් තියන ස්ථානය නොදනිමි

  • @DilanFonseka-u8b
    @DilanFonseka-u8b Рік тому +1

    Pinwantha swamin wahanse weda hidinne koheeda

  • @udagabbalameththananda
    @udagabbalameththananda Рік тому

    මට ඔවහන්සේ ඉන්න තැනක් කියන්න

  • @ShankaLakmali
    @ShankaLakmali Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 6 місяців тому

    මිත්‍යා දෘෂ්ටිකයෙක්
    විඤ්ඤාණය ප්‍රඤ්ඤාව බවට පත්වෙන්නෙ ඔහොම නෙවෙයි
    ඤාන චරිය ,විඤ්ඤාණ චරියා අඤ්ඤා චරියා..........

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 6 місяців тому

    දහමේ කොටස් අල්ලගෙන කියවනවා මනෝමය කය ක්‍රියාත්මක වන ආකාරය ගැන වැටහීමක් නැහැ හේතු ඵල දහම ගැන තවඉනෙ ගන්න සතර කමටහන් වඩන්න පුරුදු කරන්න

  • @dhampalparapura
    @dhampalparapura Рік тому +1

    පරිස්සමෙන් අහන්න බුදු බණමද කියල.

    • @ඍෂි-ඬ8ද
      @ඍෂි-ඬ8ද Рік тому

      ඇයි එහෙම කිව්වේ

    • @dhampalparapura
      @dhampalparapura Рік тому

      @@ඍෂි-ඬ8ද
      අර්ය කියල කියවගන්න ආස අය ගාව පන්සිල්වත් නෑ.

    • @aravinm7039
      @aravinm7039 Рік тому

      අැත්ත කතාව.

    • @anushbro1987
      @anushbro1987 Рік тому

      @@dhampalparapura පන්සිල් කියන්නෙ මොකද්ද මහාත්‍තයො

    • @dkk9339
      @dkk9339 Рік тому +5

      ​@@dhampalparapura
      මෙම ස්වාමින් වහන්සේ ඉන්දීය ජාතික. බොහෝ උගත්, බොහෝ හිත දියුණු කර ගත් නැවත ඉපදීමක් බලාපොරොත්තු නොවන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කියන බන ගොඩක් ගැඹුරුයි. ගෝල හාමුදුරුවන්ට තමයි වැඩිපුර බන කියන්නේ. ඉඳ හිට උපාසක/ උපාසිකාවන්ට බන කියනවා. උන්වහන්සේ ගේ original channel ඵක niwan dakimu. මේ channel ඵක කාගේද කියන්න දන්නෙ නෑ. ප්‍රඥාවන්තව ඇහුම් කම් දුන්නොත් බොහෝ දේ ඉගෙන ගන්න පුලුවන් වෙයි ඔබට. තෙරුවන් සරණයි 🙏🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Рік тому +2

    ඔබ වහන්සේගේ එක්තරා දේශණාවක දේශණාකරා බුදුන් වහන්සේ ඉංදියාවේදී අය ගෞතම කියලා සාමාන්‍ය මුණිවරයෙක් ලෙසටයි පිලිගත්තේ. නමුත් ලංකාවට ආවට පසුවයි බුද්ධ බව දන්නේ කියා.
    එහෙමයි ස්වාමින් වහන්ස. ඉංදියාවේ සිටියේ ගෞතම මුණි තමයි. නමුත් එම කාලයේදීමයි ලංකාවේ ගොතම නම් බුදුන් පහල උනේ. ඉංග්‍රීසීන්ට වැරදී ගොතම බුදුන් ගෞතම බුදුන් ඉංදියාවේ බවට ප්‍රසිද්ධ කරා. ඇත්තටම ගොතම බුදුන් ලංකාවේ ඉපදුන කෙනෙක් බවට දැන් තහවුරු වී ඇත.

    • @dhampalparapura
      @dhampalparapura Рік тому +2

      කකුල උස්සල බලන්න නැට්ට යටවෙලා..

    • @indusilva3618
      @indusilva3618 Рік тому

      Mama puduma kamathakin inne mema haburuwo dakinna

    • @dhampalparapura
      @dhampalparapura Рік тому

      @@indusilva3618
      නියමයි. මිත්‍යාපතුරවන බමුනන් බලන්න ඕනනම් මුස්ලිම් පල්ලියකට යන්න.

    • @sunithakiringoda8525
      @sunithakiringoda8525 8 місяців тому

      ශ්‍රද්ධාවට පැමිනෙන්න උත්සාහ කරන්න .ඔය මිත්‍යාවලින් මිදෙයි ඔබව.

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 6 місяців тому

      @@dhampalparapuraතව ටික කාලෙකින් පෙනෙයි. මොකද අරියමග්ග හිමි සුද්දන්ට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. ඒකේ අවසන් අදියර දැන්. වැඩි කාලයක් යන්න කලින් සියල්ල හෙලිවෙයි.

  • @dhampalparapura
    @dhampalparapura 6 місяців тому

    වලස්මුල්ලේ රතු හැට්ට හොරා

  • @dumindugayan4009
    @dumindugayan4009 Рік тому

    මේ සිංහල හාමුදුරුනමක්මද? කතා විලාසය බාශාව හැසිරිල්ල නිකන් මුස්ලිම් වගේ

    • @kothmalemeniyo
      @kothmalemeniyo Рік тому

      ඉන්දියාවේ හිමාලයෙන් ආවේ

  • @abcmihi
    @abcmihi 11 місяців тому +3

    🙏

  • @GampahaDammasubha
    @GampahaDammasubha Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pulomathilakarathne430
    @pulomathilakarathne430 Рік тому +2

    🙏🌼🙏🌼🙏🌼

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 Рік тому

    🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @dilaniiroshika7258
    @dilaniiroshika7258 Рік тому +1

    🙏🙏🙏

  • @basarkhan2100
    @basarkhan2100 Рік тому +1

    🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 Рік тому

    🙏🙏🙏

  • @rasikawickramasinghe1723
    @rasikawickramasinghe1723 Рік тому

    🙏🙏🙏

  • @iwanthikurundukarage8059
    @iwanthikurundukarage8059 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @aselagayan9367
    @aselagayan9367 11 місяців тому

    🙏🙏🙏

  • @danuaruna3814
    @danuaruna3814 11 місяців тому

    🙏🙏🙏🙏

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 8 місяців тому

    🙏🙏🙏

  • @jayalathmadihahewa2918
    @jayalathmadihahewa2918 9 місяців тому +1

    🙏🙏🙏🙏

  • @yohianji1815
    @yohianji1815 6 місяців тому

    🙏🙏🙏

  • @ishabandara2390
    @ishabandara2390 6 місяців тому +1

    🙏🙏🙏

  • @MangalikaGamaralalage
    @MangalikaGamaralalage 6 місяців тому

    🙏🙏🙏

    • @KaushalyaAbeyakonn
      @KaushalyaAbeyakonn 6 місяців тому

      🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @wsdabare
    @wsdabare 6 місяців тому

    🙏🙏🙏