Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබේ video හරිම වටිනවා.බොහොම ස්තූතියි.cv එකේ content එක ගැන තව පුලුවන්නම් එකින් එක videos කරන්න
Thank you. මම අනිවාර්යයෙන් කරන්නම්. ATS friendly resume සාදන ආකාරය. CV සහ resume අතර වෙනස සහ video resume සාදන ආකරයත්. I really appreciated your feedback and it really motivated me.
ඔබේ video හරිම වටිනවා.
So sweet of you 😍
@@rishardweerabangsa Dear sir, Do you hava a linkdin acccount ?
Sir videos very useful. Digatama videos genna
Thank you so much 💓
අපි cv එකක් හදනකොට අපේ internship or work experience දානකොට ඒ work කරපු තැනයි period එකයි දාපුවාම ඇතිද.නැත්තම් අපි එතන කරපු දේවල් වගේ දාන්න ඕනද ? මම අහන්නේ fresher කෙනෙක්ට මේ දේවල් දාන්න පුලුවන් කොහොමද ?
Cv එකක ඇතුලත් කරන්නේ කරපු දේවල් නෙමෙයි. එම රැකියාව අතරතුර ඔයා ලබපු achivevemnts. උදාහරණයක් වශයෙන් මගේ සේවා කාලය අතරතුර මට කිසියම් නව technique හෝ software එකක් හදුන්වාදීනට හැකිවෙලා ඇතිනම්. නැතිනම් ඔයාගේ යම් කිසි ක්රියාවක් නිසා සමාගමට කාලය සහ මුදල්. Save කල ආකාරය පිලිඹදව.Fresher කෙනෙක් CV එක education qualifications වලින් පටන් ගතයුතුයි. Achivement සදහා පාසල් කාලපේ දරපු නිලතල සහ සමාගම් නායකත්වයන් ඔබ ඉල්ලුම් කල රැකියාවට අදාලවන ආකාරයට සැකසීම අනිවාර්යයෙන් කලයුතුයි.
@@rishardweerabangsa thank you sir
3 Page resume converted to 1 page . Thanks sir, continuesly following the channel, pls let me have ur linkdin profile
I am glad you like it. I will be in LinkedIn with same name.
Sir drving ekak gena vidio ekak danna berida
Man video schedule karala thiyenne. Time to time upload karannam
ඔබේ video හරිම වටිනවා.බොහොම ස්තූතියි.cv එකේ content එක ගැන තව පුලුවන්නම් එකින් එක videos කරන්න
Thank you. මම අනිවාර්යයෙන් කරන්නම්. ATS friendly resume සාදන ආකාරය. CV සහ resume අතර වෙනස සහ video resume සාදන ආකරයත්. I really appreciated your feedback and it really motivated me.
ඔබේ video හරිම වටිනවා.
So sweet of you 😍
@@rishardweerabangsa Dear sir, Do you hava a linkdin acccount ?
Sir videos very useful. Digatama videos genna
Thank you so much 💓
අපි cv එකක් හදනකොට අපේ internship or work experience දානකොට ඒ work කරපු තැනයි period එකයි දාපුවාම ඇතිද.නැත්තම් අපි එතන කරපු දේවල් වගේ දාන්න ඕනද ? මම අහන්නේ fresher කෙනෙක්ට මේ දේවල් දාන්න පුලුවන් කොහොමද ?
Cv එකක ඇතුලත් කරන්නේ කරපු දේවල් නෙමෙයි. එම රැකියාව අතරතුර ඔයා ලබපු achivevemnts. උදාහරණයක් වශයෙන් මගේ සේවා කාලය අතරතුර මට කිසියම් නව technique හෝ software එකක් හදුන්වාදීනට හැකිවෙලා ඇතිනම්. නැතිනම් ඔයාගේ යම් කිසි ක්රියාවක් නිසා සමාගමට කාලය සහ මුදල්. Save කල ආකාරය පිලිඹදව.
Fresher කෙනෙක් CV එක education qualifications වලින් පටන් ගතයුතුයි. Achivement සදහා පාසල් කාලපේ දරපු නිලතල සහ සමාගම් නායකත්වයන් ඔබ ඉල්ලුම් කල රැකියාවට අදාලවන ආකාරයට සැකසීම අනිවාර්යයෙන් කලයුතුයි.