Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 143 | 21st March 2024

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 79

  • @chathubhashini4152
    @chathubhashini4152 10 місяців тому +7

    මේ වගේ තාත්තලා ඉන්නවා ද ඇත්තටම. එහෙම ආදරේකට ලෝබයි. මේ ලෝකේ ගැඹුරුම ආදරයක් තියෙන්නේ තාත්තලා දුවලා අතර වෙන්න ඇති. මොකද මට මගේ අප්පච්චිගෙන් මට නොතේරුන කාලේ ලැබුණු ඒ මතක tikata මන් හරි ආදරෙයි. හිටියා නම් මේ ලෝකේ මට වැඩියෙන්ම ආදරේ කෙනා එයා වෙනවාමයි. 😢😢. ජීවිතේ තනි උණු අසරණ උණු හැම තැනකම හිතුනේ එයා වළලපු තැනට ගිහින් කෑගහලා නැගිට්ටවල මගේ කතාව අහන්න කියන්න. මේ කතාව හිතට ගොඩක් දැනෙන්නේ ඒ තාත්තාගේ ආදරේ දැකලා. And his acting superb. ❤❤❤❤

  • @MINSEYA
    @MINSEYA 10 місяців тому +53

    කතාවට උනත් මෙච්චර තමන් තේරුම් ගත්ත තාත්තව රවට්ටන්න හොදනෑ විශ්වගෙ කාරනාවෙදි මම කියන්නෙ මෙච්චර විස්වාස කරන ආදරේ කරන තාත්තව කතාවට උනත් රවට්ටද්දි මුලු හදවතම කඩා වැටෙනවා..

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 10 місяців тому

      Anith eka mechchara loku lawyer..maara iwak thiyana manussayata duwa yaluwela inna kena kawuda kiyala therenne nathi eka pudumaine..allapu gedara welath

    • @lakshikaakalanki693
      @lakshikaakalanki693 10 місяців тому

      Ow

  • @MCESPRO6996
    @MCESPRO6996 10 місяців тому +36

    ඩිස්නි දැන්වත් සාගරට වුණ දේවල් කිව්වනම් සාගර බේරගනීනෙ කට්ටියව ඇයි මෙහෙම වටේ යවන්නෙ 😐

  • @nirmalimadu9813
    @nirmalimadu9813 10 місяців тому +44

    දැන් නම් කතාවේ අසාධාරණය පිරිලා සාගර බොහොම වැරදියි මේ තීරණය

  • @maheshirisali4678
    @maheshirisali4678 10 місяців тому +25

    ආඩම්බරකාර නපුරා සාගර❤ තාත්තා විදිහට එහෙම කළත් අනිත් අතට ඒක හරිම unfair...

  • @K.G.A.M
    @K.G.A.M 10 місяців тому +4

    අනේ සදලි පව් එයා ඉස්සර ඉදන්ම ආදරේ කරේ මහේල්ටනේ. සාගර ඇයි මෙච්චර ආත්මාර්ථකාමී උනේ🙂💔

  • @shenorikausha3672
    @shenorikausha3672 10 місяців тому +5

    කතාව අප්පිරියයි දැන් රියා නපුරුයි ආදරේදී සාගර අසාධාරණයි බීස්ට් පවු.... කතාව අදිනවා අප්පිරියයි අප්පා

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 місяців тому +16

    අද නං සාගර ගැන අප්පිරිය හිතුනා🤮🤮එයා හිතන්නෙ තමන්ගේ දුවගේ සතුට විතරයි.ගමේ කෙල්ල කොච්චර දේවල් කරාද මහේල් වෙනුවෙන්.පව්😢😢මහේල්ට දැනුයි සැබෑ ආදරේ පෙනිලා තියෙන්නේ😡පාරට වැටුනම් පස්සේ.අර අහිංසක කෙල්ල කොහේ යන්නද.පිරිමි කියන්නේ ජරා ජාතිය.🤮

    • @තිසරි33
      @තිසරි33 10 місяців тому

      පිරිමි කියන්නේ ජරා ගොඩක් තමයි .. එක තේරෙනකොට අපි පරකුයි නේ

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 10 місяців тому +17

    අනේ කතාව හරි ගස්සන්න මේ විදිහට කතාව යවන්න එපා ලස්සන ආදර කතාව විනාස වෙලා , එහෙන් මේ තාත්තා

  • @kelumudayasiri3754
    @kelumudayasiri3754 10 місяців тому +27

    සාගර හැමදේම හොයාගන්න එකේ ඩිස්නිට උන දේ හොයාගන්න බැරි උන එක පුදුම යි .

    • @nirmalimadu9813
      @nirmalimadu9813 10 місяців тому +2

      ඔව් ඒක ඇත්ත.දැන් නම් අනිත් කතා වගේ boring වි ගෙන එන්නේ

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw 10 місяців тому +18

    සදලි රියාගෙනුයි මහෙල්ගෙනුයි ඇත් වෙලා පන්සලට යයි
    😢

  • @malipathirana6033
    @malipathirana6033 10 місяців тому +21

    රියා කොච්චර හොද උනත් වැඩක් නෑ අනිත් පැත්තෙන් රියාගේ චරිතේ එපා කරනවා අනේ කතාවට අනුව . රියා හැසෙරෙන්නේ මහේන් එයාට කැමති වෙන විදියටනේ සදලි පව්

  • @dilkathushani2054
    @dilkathushani2054 10 місяців тому +11

    කතාව දිගට අරන් අදින්න එපා මේ තරම්.බලන්න එපා වෙනව

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 10 місяців тому +21

    සාගර තාත්තා කෙනෙක් විදියට හරි ඒත් අනිත් පැත්තෙන් එක අසාධාරණයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 місяців тому +18

    එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලන ලස්සන සුපිරි drama එකක් ❤❤

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi 10 місяців тому +1

      ඔව් ❤

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 10 місяців тому +2

      එක කොටසක්වත් අතහැරුණෙත් නැහැ.....
      එක දවසක්වත් කතාව එපාවුණෙත් නැහැ..

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 10 місяців тому +10

    ඩිස්නි ටික ටික හරි තාත්තාට ලංවෙන එක හොදයි....එයා තාත්තා ට කියන්න හදන්නේ , තේනුක ගැන වෙන්න ඇති ....ඒත් මොන හේතුවක් නිසාද එහෙම ඉල්ලීමක් කරන්නේ කියලා කියන්න ඩිස්නිට පුලුවන්කමක් තියෙනවාද ? ටිකක් හරි පොඩි සැකයක් ඇතිවුණොත් සාගර සියල්ල ඩ්ස්නි ගෙන්ම කියවා ගනීවි....
    එහෙම වුණොත් සාගර සියල්ල අමතක කර ව්ජේ පැත්තට හැරෙයි.... ඊට පස්සේ මට නම් හිතෙනවා සියල්ල අවුල් වෙයි කියලා....
    ඩිස්නි මේක තේනුකට කිව්වොත් ඊට පස්සේ තේනුක නිසොල්මනේම සියල්ල දැනගෙන විශ්වගේ මාර්ගයෙන් සාගරට කිව්වනම් කියල හිතෙනවා....එහෙම නැත්නම් රියාට....
    සමහරවිට මේ සිදුවීම් සියල්ල හමාර වෙනකොට තේනුක ගැන සාගර තුල තිබෙන තරහව ටිකක් හරි තුනී වේවි කියලත් හිතන්න පුලුවන් ....
    සාගර විශ්වට ගිල්ලූ ඇම නම් .....අනේ මන්ද විශ්වට මෙහෙම හැමදාම මේවම කර කර ඉන්න වෙයිද කියල..... ඕව නිසා ඉතින් අබ්බුඩ්ඩ්ට මොන කලක් යයිද ? පව් නේ.....

  • @thushadilushi
    @thushadilushi 10 місяців тому +14

    Riya karanne hari waradi wadak.riya mahel eya gawata ena thanata asarana karanawa.

  • @happypill3473
    @happypill3473 10 місяців тому +6

    Kathawa dan enma ennama gon wegana enne.😢

  • @liontatoo
    @liontatoo 9 місяців тому +2

    වෙදිකා නාට්‍ය කරුවා, පිටපතක් කියවන්න අරං😅
    විශ්ව වේදිකා නාට්‍යක ඉන්නවා දැක්කා අද උදේ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 10 місяців тому +4

    Sadu dannava mahelge adare
    Riyata kiyala pau❤

  • @SubaniJayasinha
    @SubaniJayasinha 10 місяців тому +12

    යුනිවස් ඩිස්නිට උදවු කරන්න ...අර අහිංසකය දුක් විදිනවා බලන් ඉන්න බෑ

    • @sanju4866
      @sanju4866 10 місяців тому +1

      😂😂😂this is drama script

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 10 місяців тому +4

    මේ වෙන්න ඩොකාගෙ කොටස් නම් එපා වෙනව 😒

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l 10 місяців тому +8

    අනේ බීස්ට් පව් එයාට ඩිස්නිව දෙන්න බිස්ට් විදෝනවා

  • @nimalisaroja2370
    @nimalisaroja2370 10 місяців тому +15

    ලව් සීන් කඩන කතාවක්😢

  • @nadeerajayasooriya3063
    @nadeerajayasooriya3063 10 місяців тому +3

    පව් සදලි..

  • @shashivijesinghe2135
    @shashivijesinghe2135 10 місяців тому +23

    රියා ආයෙ වැරදි පාරට එන්නෙ,සදලි පව් 😊

  • @uvidishehara
    @uvidishehara 10 місяців тому +5

    දැන්වත් ඩිස්නි ඕක තාත්තට කියන්නකෝ.ඔයට ගෙදරදි ඕක තාත්තට කියන්න බැරි නෑනේ

  • @ashencharuka3717
    @ashencharuka3717 10 місяців тому +7

    Dennam kathava enna ennama chora venna vage yanne 😏💔

  • @KirishnaKumari-u8i
    @KirishnaKumari-u8i 10 місяців тому +5

    Sadali pu kiyna Aya koo🥺

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 9 місяців тому

    අසාධාරණ දේවල් වැඩීනෙ. තාත්ත කෙනෙක් කියන්නෙ තමන්ගෙ ලමයි ගැන විතරක් හිතන කෙනෙක් නෙවෙනෙ

  • @VisitSrilanka.official.youtube
    @VisitSrilanka.official.youtube 10 місяців тому +8

    Riya kapati

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 10 місяців тому

    Thaththata kiwanam iwarai suddiye...aththa thaththata kiyanna Dan welawa hariii...wishwa neethiya pahalata wetenawane me vije kiyana pawkaraya Nisha..paapatharayanta wishwayata udin yanna denawanam kathawa harima asadaranaiiii

  • @kelumudayasiri3754
    @kelumudayasiri3754 10 місяців тому +3

    ඔච්චර රොමෑන්ටික් බීස්ට බැරි උනේ ඇයි ඩිස්නි ට මොකද උනේ කියලා හොයාගන්න

  • @jayanthafernando1608
    @jayanthafernando1608 6 місяців тому

    මෙම සිදුවීම් මාලාව සිදු වන රටේ පොලීසියක් නැද්ද? විජේ සර් වගේ මිනිමරුවකුගේ අයුතු බලපෑමකට බලාත්කාර කමකට යටත්ව ප්‍රසිද්ධ නීතිඥයෙකුගේ දියණියක් මෙසේ පීඩා විඳිය යුතුද? කිසිම දිනෙක සිදු නොවන සුරංගනා කතා වලට කදිම නිදසුනක් මේ කතාව.

  • @KalanaPawan
    @KalanaPawan 10 місяців тому +1

    Harima lassanna kathawak ❤❤

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 10 місяців тому +2

    😮😮😮

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 місяців тому

    සුද්දි ❤

  • @JayanisewwandiJayanisewwandi
    @JayanisewwandiJayanisewwandi 10 місяців тому +2

    Mahelge යාලුව hena naki patai

  • @SamithaSadamali
    @SamithaSadamali 10 місяців тому +5

    දැන් මෙ කතාවෙ අබ්බුඩ්ඩි නෑනෙ

  • @peshalapela8136
    @peshalapela8136 9 місяців тому

    ❤😂😂😂😂😂😂😂😂😂

  • @ChethanaPiyumali
    @ChethanaPiyumali 10 місяців тому

    අයියෝ සාගරට කිවුවනම් හරිනේ

  • @sominasomina5017
    @sominasomina5017 10 місяців тому +1

    😢😢😢😢😮😮

  • @madushikasadamini1233
    @madushikasadamini1233 10 місяців тому +5

    ඇයි අනේ මෙහෙම වෙන්නේ....😢....

  • @nilminiganga3730
    @nilminiganga3730 10 місяців тому +1

    Kathawa epa wenawa den😮

  • @somalatha1391
    @somalatha1391 10 місяців тому

    😮😮😮😮😮😮😮

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 10 місяців тому +1

    කියලා දාන්න අනේ දැන් වත්

  • @DulajMadusanka-q4i
    @DulajMadusanka-q4i 10 місяців тому +3

    😄

  • @Sandaruwani-cg1yd
    @Sandaruwani-cg1yd 10 місяців тому +3

    ❤❤❤

  • @Nimesha-oo7mo
    @Nimesha-oo7mo 10 місяців тому +3

    Dan nam katawa epa wela

  • @ruwinikalhari
    @ruwinikalhari 10 місяців тому +3

    Dannam kathawa out yagena enne

  • @nishaminianuruddika7419
    @nishaminianuruddika7419 5 місяців тому

    Stekkssss

  • @imalshaindumini5099
    @imalshaindumini5099 10 місяців тому +3

    Ko ane abbuddi 😐

  • @DaneeshaDewmini
    @DaneeshaDewmini 10 місяців тому +2

    💖💖💖💖💖💖💖💖💖🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃

  • @Thambapanni867
    @Thambapanni867 10 місяців тому +4

    Riya❤mahel

  • @sadarudenuwan396
    @sadarudenuwan396 10 місяців тому +10

    😂😂😂😂😂😂😂😂😂😂

  • @IemashaWeramashiga-pd5xf
    @IemashaWeramashiga-pd5xf 10 місяців тому

    Disni athtma kiuwanm hari sagarta

  • @nilukapriyadarshi9524
    @nilukapriyadarshi9524 10 місяців тому

    Universe ko😂

  • @sn-kd7xn
    @sn-kd7xn 9 місяців тому

    Me wage thaththala inne katha wala witharada manda

  • @pushpalihinikaduwa6166
    @pushpalihinikaduwa6166 10 місяців тому +1

    À

  • @ShyamaPathirana-e9y
    @ShyamaPathirana-e9y 10 місяців тому +1

    🎉🎉🎉🎉🎉😅😅😊❤❤❤❤❤❤😢😢🎉🎉🎉🎉❤❤❤

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 3 місяці тому

    Mahel weradi. Ria athaerala Sadli lagata awa nam, den konda kelin tiyan inna oni. Ria mokada kranne, ei badinne neththe, ewa adala nene.

  • @nadeejafernando4659
    @nadeejafernando4659 10 місяців тому +3

    කතාව එපා වෙන පොට....

  • @idkuwait4249
    @idkuwait4249 10 місяців тому +3

    Danam.katwa balanna be.🤬🤬🤬🤬

  • @Gayanikasunika
    @Gayanikasunika 10 місяців тому +1

    රියා මහෙල් එකතු කරන්න❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 10 місяців тому +3

    ❤❤

  • @SithuminiMadhushika
    @SithuminiMadhushika 10 місяців тому +1

    ❤❤😊😊

  • @DulajMadusanka-q4i
    @DulajMadusanka-q4i 10 місяців тому +2

    😄

  • @ShamaKuwait-yh7sb
    @ShamaKuwait-yh7sb 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShyamaPathirana-e9y
    @ShyamaPathirana-e9y 10 місяців тому

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 10 місяців тому +1

    ❤❤