Most Ven. Swaameen Wahansa ! Today, I felt that I have borned again .Shame to say,that I have maintained an animosity with one of my friends regarding a wrong doing he did for me thus hurts me a lot and then derermineded to keep him away till my death ! .How luckilly i got the opportunity to listened & comprihend that my decesion being how bad ! Therefore, I have given up instantly the anger which placed on him .Tomorrow itself I shall go to him and give him pardon .What a meaning ful Dhatmadeshana .Meny thanks for the sponsered family too. Obawahanseta mahath pala mahaa pin anumodan karami !
Theruwan saranai suwamin wahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු ,,,,,,!!!🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ …! මේ තරම් ලස්සන, වටිනා,අපේ ජීවිත ලස්සන කරන,මනුෂ්‍යත්වය සුරකින, අගනා ධර්ම සාකච්චාවක් සිදුකල ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් අවබෝධයම ලැබේවා!
සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
සිතෙහි උපදින දහසක් තැවුල් නිවන උත්‍තම දේශනාවක්...බෝහෝම පින් අපේ හාමුදුරැවනේ...🙏🙏🙏
මම හරිම කැමති බන අහන්න අපේ හාමුදුරුවන් ගෙ,, මගේ හිතට ධෛර්යය ශක්තිය ලැබෙනවා ,,දවස පටන් ගන්න , බොහෝ පිං හාමුදුරුවනේ 🙏🙏 ,,
එකනම් ඇත්ත හිතට අමුතු ශක්තියක් ලැබෙනවා ජිවිතයේ දුක මැඩගෙන මැරෙන්කන් ජිවිතය ගෙවන්න. ඔබවහන්සේට පින්සිද්ද වෙනවා, තෙරුවන් සරණයි 🙏🙏🙏
@@thilinip8606 🙏🙏🙏
තෙරුවන් සරණයි !හාමුදුරුවනේ ,දීර්ඝායු ප්‍රාර්ථනා කරමි !!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
මෙපින් බලයෙන් ඔබ වහන්සේ සියලු කෙලෙසුන් නසා අමාමහ නිවන් සම්පතම හිමිවේවා
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ...ජීවිතේ මග පෙන්වාදෙන ඔබ වහන්සේට ගොඩාක් පිං..
ජීවිතයේ එදිනෙදා මුහුණදෙන බොහෝ මානසික ව්‍යාකූලතාවන්ට විසඳුම් ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුල ඇත...යහපත් හා නිවැරදි ධර්මාවබෝධය ලබා දීමට තව තවත් ඔබ වහන්සේට හැකි වේවා...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..තෙරුවන් සරණයි!!!🙏🙏🙏
K.
දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏මා අතින්ද යම් පුද්ගලයෙකුට වරදක් වූවා ස්වාමීන් වහන්ස.එය සැබවින්ම වරදක් නොවූවත් සබඳකම වඩාත් උතුම් කොට පිලිගෙන මා බොහෝ වාරයක් සමාව අයෙදුවා ස්වාමීන් වහන්ස..නමුත් ඒ කිසිදු අවස්තාවක මට ලැබුනු සමාවක් නැත ස්වාමීන් වහන්ස..අද දින මේ දේශනාවෙන් මා මාගේ උතුම් සත්පුරුශ ගුනාංගය ගැන මහත් සතුටට පත් වීමි...ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා...🙏🙏🙏
සාධු සාධු සාධු
වටිනා දේසනාවක්
🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙවා 🙏
සාදු.සාදු.සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
Pinwatsuwamin whansa obwhanseta mage namascaraya vewa 🙏🙏🙏🙏🙏
🙏🙏🙏.මම cambodia සිට ගොඩක් pin .ඔබ whnsatat.දායක .pirisatat budu සරණයි .සුව .pet.වේවා නිරෝගී වේවා .ලෝක වාසී සියලු දෙනාටම .නිරෝගී වේවා
මේ බසන්න සලසපු ඒ පියාටත්
හැම භාන්ඩයක්ම පූජ කරපු ඒ හැම කෙනාටත්
නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ පතනවා 🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු ..
ඔබවහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා .
Hamuduruwanea matath unea oya deamai. Oba wahanseageama bana ahala magea jivithea godak veanas karagathta. Eath dubai ratea thaniyean vidonawa. B. S.
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
ඇහුව 🌹
ලස්සනයි බන 🙏
දීගායු වේවා🙏 හිමියනි 🌹
Niduk nirogi dirgaau labewa obawahanseta.nirwana sampathiyma labewa.sadu sadu sadu...
Sadu sadu. Sadu.... 🌹🌹💐
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏the ruwan saranai
මේ දම් දෙසුමෙන් ලැබුවාවු පින්, ඔබ වහන්සේටත්,ඔබ වහන්සේගේ උතුම් දෙමාපියන්ටත් උතුම් අමා මහ නිවන් සම්පත් ලැබුමට හේතු වාසනා වේවා !!!🙏🙏🙏
සාධු🙏සාධු🙏සාධු🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා උපරිමයෙන්ම පිලිපදිමින්.තිසරණ සරණ යමි.ඔබ වහන්සේට ගොඩක් පිං.උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏 .ගොඩක් පින්
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බවයෙදිම උතුම් දර්මයත් අවබොද වේවා සාදු සාදු සාදු ...🌻🌻🌻
Oba wahanseta ikaman niwan awabooda wewa!!!
ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුව ලැබේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
🙏💙💙තෙරුවන් සරණයිි ඔබ වහන්සේට 🙏🙏💙
Teruwan saranai siwaminwahansa🙏🌸
ගොඩාක් වටින දේශනාවක් හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැබැවින්ම අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !
සාදු 🙏සාදු🙏සාදු🙏!!!
Theruwan.saranai
Most Ven. Swaameen Wahansa ! Today, I felt that I have borned again .Shame to say,that I have maintained an animosity with one of my friends regarding a wrong doing he did for me thus hurts me a lot and then derermineded to keep him away till my death ! .How luckilly i got the opportunity to listened & comprihend that my decesion being how bad ! Therefore, I have given up instantly the anger which placed on him .Tomorrow itself I shall go to him and give him pardon .What a meaning ful Dhatmadeshana .Meny thanks for the sponsered family too. Obawahanseta mahath pala mahaa pin anumodan karami !
ඔබ වහන්සේට ගොඩක් පින්..ජීවිතේ ගොඩක් තැන් වලදි අසරන වෙන දේවල් පිලිබදව දේශනා කලා..තෙරුවන් සරනයි...
බොහොම පිං ස්වාමීන්වහන්ස 🙏🙏
බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා!
ඔබ වහන්සේට අමා මහ නිවන ම වේවා ❣️
Sadu sadu
Sadu...sadu...,🌻🌻🌼🌼🌺🌺🙏🙏
වටිනා ෙද්සනාවක් ෙතරැවන් සරණයි🙏🙏🙏
Sadu ...sadu ...sadu ....
Obawahanseta godak pin ape hamudiruwane
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
Watinama desanawak හාමුදුරුවනේ theruwan saranai ....
bohoma watina desanawak , meka ahapu gaman mama samawa gatta dannakugan. bahoma pin .
Theruwan ssaranai ape hamuduruwane
Sadu.sadu.obawahseaga.bana.ahanna.mama.hare.kamathi.obawahansgea.maga.peanwema.godak.watenawa
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවෙන් !!
බොහොම පින් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏
Saadhu ! !
Saadhu ! !
Saadhu ! !
theyruwan saranai
ape homudhuruwanee. ..
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🖤
සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸
තෙරුවන් සරණයි
Sadu.sadu.sadu.apema.hamuduruwanata
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
Sadu sadu sadu..🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu sadu sadu.
Theruwan saranai Ape hamuduruvane
Sadu sadu sadu
😁😁
Oba. Vahanse. Minissunta. Darmaya. Kiya. Dila. Yahamagata. Ganna. Hadanava. Tika. Denek. Siuru. Dagena. Vairaya. Vapuranava.
Theruwan. Sarañay. Suwamin. Wahanseala. Athulu. Siyalu. Deanatam
🙏🌼🙏
🙏🙏🙏💕
Sadu Sadu Sadu
Hamuduruwane kohomada hemadama ninda widinne
🙏
❣️
obawahanse suwapath wewa
පෙර පින් හා පෙර අකුසල්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane mata oba wahanse sambanda karaganna imo nommarayak thiyanawanam denna puluwanda
mama tharaha na oyita wada hande sare bala karanna...tikak priyamanapa wenna sahalluwen inna
nithi dan pan labewa
Darmadeshanawata anugraha karanne kohomada
Ane Danna kenek kiyanna drama dayakathvaya Laba ganna vidiya kohomada
පල් පක්ෂයෙන් තමයි
Suwamin wahansa aka warada newatha newath aka werddama karanawanam mokada karann
තොපි එක්ක මිනිස්සු තරහා, තොපි සිවුරු පෙරවගෙන කරන විගඩම් නිසා, මේක තොපේ පැවැත්ම, කොටින්ම තොපේ ජොබ,,,,,
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwanta
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
🙏🙏🙏