Linked List - data structure and algorithm with java - 8 - Sinhala
Вставка
- Опубліковано 8 лис 2024
- මේ video එකෙන් අපි linked list data structure ගැන හැම දෙයක්ම ඉතා පැහැදිලිව කතා කරනවා. ඉතාමත්ම තාර්කිකව linked list තේරුම් ගන්නත් Java මගින් කේතකරණය කරන්නත් මේ video එක නැරබීමෙන් පසුව ඔබට පුලුවන් වේවි.
-------------------------------------------
Note:
අද video එක ටිකක් දිග වුනා. ඒකට හේතුව වුනේ ගොඩාක් පැහැදිලි කරන්න දේවල් තිබුන නිසා. ඒවගේම මම හැම කොටසක්ම මුල ඉදලම පැහැදිලි කරන නිසා නැවත නැවත එකම දේ කියනවා වගේත් දැනෙනවා. මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්නත් කැමතියි මම. මීලඟ video වලට ඒක වැදගත් වෙයි.
ඔයාලට මම කියන දේ speed මදි නම් UA-cam setting වලින් speed වැඩි කරගෙන අහන්න try කරන්න
---------------------------------------------
🟥 code FREE download කරගන්න : nas.io/e-ketha
time stamp වලින් කැමති කොටස තෝරල බලන්න
🔴 Time Stamp
➡️ 01:36 - explain linked list
➡️ 05:50 - Implement Circular Queue using Java
➡️ 20:43 - isEmpty method in linked list
➡️ 23:44 - addFirst method in linked list
➡️ 35:30 - addLast method in linked list
➡️ 47:05 - removeFirst method in linked list
➡️ 52:48 - removeLast method in linked list
➡️ 01:02:42 - insertNode method in linked list
➡️ 01:29:32 - removeNode method in linked list
➡️ 01:52:54 - display method in linked list
➡️ 01:56:22 - use linked list
🔴 වෙනත් video පාඩම් මාලාවන්
🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS
🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk
🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1
🔴 අනෙකුත් social media සමඟ එක් වන්න.
🔅 facebook : / eketha
🔅 telegram : t.me/eketha
🔅 instagram : / eketha_edu
🔅 linkedin : / e-ketha
🔅 tiktok : / eketha.edu
🔅 web : e-ketha.blogsp...
#datastructureandalgorithm #eketha #eකෙත
-------------------------------------------------------------------------
tag :
linked list, array , array data structure , Insert Delete Search Update , data structure and algorithm with java in sinhala ,data structures sinhala , data structures in sinhala , data structures , dsa sinhala , data structures and algorithms in java , data structures and algorithms in sinhala , data structures and algorithms , learn data structures and algorithms , data structures and algorithms full course , master data structure and algorithms , data structures tutorial , data structures tutorials , data structures course , data structure tutorials , data structures in interview , data structures , algorithms and data structures in java , data structures interview questions , java algorithms , java , java programming , programming for beginners , programming sinhala , sinhala programming , coding sinhala , programming lessons , programming , ict , java sinhala , programming tutorial , e ktha , e කෙත , eketha , eකෙත , e ketha java , e ketha programming , e ketha programming in java
Note:
අද video එක ටිකක් දිග වුනා. ඒකට හේතුව වුනේ ගොඩාක් පැහැදිලි කරන්න දේවල් තිබුන නිසා. ඒවගේම මම හැම කොටසක්ම මුල ඉදලම පැහැදිලි කරන නිසා නැවත නැවත එකම දේ කියනවා වගේත් දැනෙනවා. මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්නත් කැමතියි මම. මීලඟ video වලට ඒක වැදගත් වෙයි.
ඔයාලට මම කතා කරන speed මදි නම් UA-cam setting වලින් speed වැඩි කරගෙන අහන්න try කරන්න
ජය වේවා මචන් ❤
Great Work bro. Thanks. Carry on
Thanks aiya❤
Tnx brother🫠❣️
Thankyou ❤
❤❤
❤
aiye single and doubly linked list eka wena wenama kohomada aduraganne ekata video ekak genna puluwanda
මේ අපි කතා කලේ single linked list එක. ඒකියන්නෙ මෙතනදි වෙන්නේ head එකෙන් පටන් අරගෙන දිගට පිටුපසට යන එක. හැම node එකකම Next එකක් තියෙන්නෙ ඒකයි
double linked list එකේදී node එකකට next එකක් වගේම previous එකකුත් තියනවා. ඒකියන්නෙ ඉදිරියට සහ පිටුපසට කියන දෙපැත්තටම යන්න පුලුවන්.
ඉදිරියේදී Double Linked List එක ගැනත් video එකක් කරනවා