@@Video-nk2oe Thor the Dark world opening sence ekedi Bor gangneer eka use karanawa eke eya later beers wage shoot karanne odinforce eka use karala e energy ekama thamai destroyer armor eketh thiyennee.
@shenaalravidu6333 lucifer powerful thama. But thor ge full power eka thor kawadwath use karnne na kiyalth mathaka thiya ganna. Ema unoth universe ekama winasha wenna unath puluwan.
old father odint wda powerful kiyla odin pilignnwa, ithin hithpanko thor gna. live action wladi thorge powers aththema ne. comics wla u black winter pwa defeat krla thiye
rune king thor powerfull ned cosmic armour supermanta wada aniwarenma eka wenn oni nattn eka samana wenna oni man hitana widihtnm mn kiywl tiye oy dekm khmt cas ta wada rkt ge balaya aduwenna baha
@@WMStudioSL eth CAS thought robot kenek. Uwa superman ge version ekak vidihata ganna ba. Supermange balawathma version eka prime 1 million ne.RKT ta prime 1 million easy beat karnna puluwan.
rune ge powers hariyta ne bn thma. issues 2i thiyenne. 2004 n passe issues awe ne. e nisa old king phoenix thor thma gnne. ehema ganne proof thiyena nisa. rune ge powers reveal unanm oka wenas wenna thibba
Bro.. me wage godak powerful characters la movies walata danna amarui.. over powered characters lage film ekak awe WATCHMEN witharai dr. Manhatten inna.. superman wa pawa movies walata aran thiyenne powers godak adu karala... me wage charitha kohomawath enne nathi wei
Asgardians king ල නෙමෙයි odin ,thor විතරයි odin ගෙ සහොදර යො ටික තමා odin force එක වෙන්නෙ bor එහෙම එක පාවිච්චි කරල නෑ
Thank You For Your Valuable Comment, මේක මම Pin කරනවා
Ow eth mcu eka hatiyata bor odin force eka use karanawa.bor thor tharamma balawath.
@@channel-cn9ye Mcu එකේ කොහෙද එහෙම එකක් කිවුවෙ?
@@channel-cn9ye Mcu එකේ කොහෙද එහෙම එකක් කිවුවෙ?
@@Video-nk2oe Thor the Dark world opening sence ekedi Bor gangneer eka use karanawa eke eya later beers wage shoot karanne odinforce eka use karala e energy ekama thamai destroyer armor eketh thiyennee.
Rune king thor vs mr manhatten who is the winner please Quickly needs an answer
RKT
Rune king thor vs beyonder ekka satanak ගියොත් kau da dinnanne kiya video ekka danna ko
beyonder will win
ගැම්මක් තමා කොම්ලො👊⚡
Thanks Bro
Rune king thor ta vada lusifer balavath da ? Power eka athin lusifer powerful vadida ?
ගොඩ්ක් දුරට ඔව්
Mehemai kollo. Comic universe 2 compare karnna bane. Universe deke comic writers la wenas ne bn.
@shenaalravidu6333 lucifer powerful thama. But thor ge full power eka thor kawadwath use karnne na kiyalth mathaka thiya ganna. Ema unoth universe ekama winasha wenna unath puluwan.
God of prayers Thor thamai balawathma 👈👈 comic ekak one eya gana
Rune king Thor vs comisc ghost rider who wil win
Cosmic Ghost Rider මං හිතන්නෙ
Sentry vs comisc ghost rider who wil win
My fav character ekk ❤️🔥 rune king thor 💯
Godak ma powerful caracters mcu ekata genne naththan molecular man wa mcu eken dakinna bariweida. Eya powerfulma villain kenekne
ඉන්න ඉඩ තියෙනවා. ඒත් ඊට ගැළපෙන Hero කෙනෙක් ගෙන්නන්නත් එපැයි ඊළඟට උට ගහන්න
අම්මො සුපිරි video එක comic wala next ironman gana video ekak karannako
Thank You Bro
අදනම් පට්ට
Thank You Bro
@@WMStudioSL මන් කරන්න යන Thor vs Supermam එකට මේක ගොඩාක් වැදගත්
සුපිරියි, බලං ඉන්නවා වීඩියෝ එක දානකන් 🤩🤩
මේ රුම් කින් තෝර්ගේ පවර් එක තොර්ගේ තම පෙන්නලා නැ නේ ❤️ 😍 හල්ගේ වගේ තොර්ටත් තිනවද දරුනු චරිතයක් ❤️😍😍😍😍
ඔව්, Rune King Thor ව ගොඩක් දුරට Movies වලට ගේන එකක් නෑ. ඒ තරම්ම Powerful හින්දා.
old father odint wda powerful kiyla odin pilignnwa, ithin hithpanko thor gna. live action wladi thorge powers aththema ne. comics wla u black winter pwa defeat krla thiye
ගැම්මක්
Thank You
World breaker hulk ganath kiyannako
ඉස්සරහට කරන්නම්කො
මචන් උබෙ කන්ටෙන්ට් සුපිරිය් දිගටම අල්ලන් පලයන් වෙලාව ආවහම boost වෙලා views වැඩි වෙලා එනව එතකන් මෙහෙම තමය් මටත් අද recommend උනේ 😑 තම්බ්නෙල් එක හදද්දි තම්බ්නේල් එක බැලුවම හිතට ප්රශ්නයක් ඉතුරුවෙන විදියට ප්රශ්නයක් මාතෘකාවට දාහන් 🙂
EX= Rune king thor සෙලෙස්ටියස්ලටත් වඩා බලවත්ද? ඒ වගේ
Thank You Very Much for this Advice, ආයේ Topic එක දාද්දී එහෙම කරන්නම්
Ow .cosmic king thor galactus ge powers okkoma absorb karagatha.e wagema Black winterta samana wuna. Galactus celestial late wada powerful
@@channel-cn9ye 🤩🤩
Rkt galactus ටත් වඩා Powerfull
Cosmic super man gana one video ekak ikmnata
Try කරන්නම්
my think, mu celestial level wlata beyond kiyla. manipulations list 1 gththma muge weak 1k hoyagnnath amarui
ඔව්, Celestial Level එකට වඩා Powerful
Patta komlo
තෑන්ක්ස්
Rune king thor best
ගැම්මක්
😈
niyama video ekak, 🤩 baladdi mee thor thama hodatama karala thiyenne😅
ඔව් ඔව්, දෙයියෝ තමා හොඳටම කරේ
Rune king thore vs cosmic armar superman කඋදා දිනන්නේ
Cosmic Armor Superman
Gammak thamai!!!
Tnx
Cosmic amry superman ගැනත් කරමු නේත
අනිවාරෙන්ම එයා ගැනත් කරමු
Iron god ගැන video එකක් කරන්නකෝ
බලමු බලමු
Rune king thor vs sentry කෞඋද දිනන්නේ
හොඳ ප්රශ්නයක්. මං හිතන්නෙ Rune King දිනයි
Rune king thor sentry ව මැරුවා හැබැයි sentry ආයිත් ආවා
තෝර්ගෙ හැම පවර්ෆුල් වර්ශන් එකක් ගනන ඕනෙ විශේෂයෙන් ඔල්ඩ් කින්ග් පොනික්ස් තෝර් ගැනත්
ඕකේ
Sentry vs rune king thorui satan karoth kauru dinaida
අනිවාරෙන් Rune King Thor දිනනවා
👍👍❤️❤️
Ela ela
Gammk bro ✌️❤️
Thanks
Ow rune king thor multiversal being kenek.dan mata therenawa ai thor odinta wada balawath kiyala.universe eka destroy karannath galaxies pitin mawannath puluwan.video eka hodai digatama karagena yanna
Thank You Bro
Thor odin thrm powerful na...
@@jhonnysins1767 Rune King Thor වුණාම නම් Odin ට වඩා ගොඩක් Powerful
@@WMStudioSL ow eth base form odin powere full
issarahata rune king thor gana film ekak eida
එන එකක් නෑ බං. මේ වගේ Overpowered අයව ගෙනල්ල කරන්න දෙයක් නෑ. Cameo appearance එකක් වගේ තියේවි සමහර විට
Ada dakkee kiyahan ko 🔥🔥🔥🔥❤️❤️
ඊයේ නේ දැම්මේ, Thank You
Thor ගෙන බලවත් ම version එක Run king Thor නෙමෙයි. Thor Herald of Galactus
Herald of Galactus ට වඩා Rune King Thor බලවත් බං
@@WMStudioSL kids dont know about rune king thor
Rkt Marvel multiverse most powerfull 10 අතර ඉන්නව Franclin richerts තරම්ම Powerfull✌️
ඔව්, Multiverse එකත් එක්ක ඒක වෙන්න පුළුවන්
@@WMStudioSL
නෑ franclin marvel සාමන්ය universe එකේ දී ත් rkt ටවඩා power full
@@thimiraodinson5509 ඔව්, Franklin කොහොමත් RKT වඩා Powerful කෙනෙක්
@@WMStudioSL ෆ්රෑන්ක්ලින්ගෙ බලේ ලිමිටඩ් බන්. ඌ බලේ පාවිච්චි කරන්ඩ කරන්ඩ ශක්තිය අඩුවෙනව
Rune king thor rui superman prime 1milion nui valiyak giyoth kavda dinanne.
Rune King Thor දිනයි Cosmic Powers තියෙන හින්දා
Adde
Comic වලදිනම් thor නෙලපු එකෙක් නැති තරම් 😁
@@thusharad.6335 අන්න ඒකයි 😍
@@thusharad.6335 eth supermanta paradauna
ලොන්කින් තොර්ගැනත්ඔන
OK
මුළු dc එකත් විනාශ කරන්න පුළුවන් ද
බෑ බෑ, Universe එකක් Destroy කරන්න තරම් Power එකක් මෙයාට නෑ
😂
Ela bro
Kohomada intro eka haduwe
Thanks, Filmora 9 එකෙන් තමා Intro එක හැදුවේ
Thor ta puluwanda hulk wa paraddanna
ගොඩක් දුරට පුළුවන්. හැබයි Hulk, World War Hulk විදියට හැරුණම නම් Thor වත් පරද්දලා තියෙයි
@@WMStudioSL පල ගෙදර
Thor ගෙ Powerful version එක Old king phonix thor neda??
ඔව්, එයත් එක Powerful Version එකක්
Phienix thor gana one
කරන්නම්
රොන්කින් තොර්ට වඩ ලොන්කින් තොර්ගේ බලය වැඩිද
Rune king thor vs ghost rider fight කළොත් කවුද දිනන්නේ?
Rune King Thor
Rune king thor beyond negative diff
Ohommama cosmic armor superman ganath gennako
කරමු කරමු
rune king thor powerfull ned cosmic armour supermanta wada aniwarenma eka wenn oni nattn eka samana wenna oni man hitana widihtnm mn kiywl tiye oy dekm khmt cas ta wada rkt ge balaya aduwenna baha
CAS කියන්නෙ Multiverse එකටත් එහා ඉන්න Multiverse එකම ඕනෙ විදියකට change කරන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක RKT ත් හැප්පෙන්න අමාරුයි. ඒ හින්දා දෙන්නගෙ powers සමාන නෑ
@@WMStudioSL RKT ta multiversal reality manipulate krnn puluwn
@@WMStudioSL eth CAS thought robot kenek. Uwa superman ge version ekak vidihata ganna ba. Supermange balawathma version eka prime 1 million ne.RKT ta prime 1 million easy beat karnna puluwan.
ළඟදී comic rkk dakka thor phoenix force ekath aragena galactors wath මරල තියෙන්නේ e cosmic thor 😌
ඔව්. මටත් ආරංචියි
God of payer Thor neda balawathma 😊 thor
Old king thor තමා powerfulම.ඇස්ගාඩ්ලා වයසට යද්දි තමා powerful වෙන්නේ...
Thanks
පිස්සුද😂
@@Video-nk2oe ඒක ඇත්ත
rune ge powers hariyta ne bn thma. issues 2i thiyenne. 2004 n passe issues awe ne. e nisa old king phoenix thor thma gnne. ehema ganne proof thiyena nisa. rune ge powers reveal unanm oka wenas wenna thibba
Rune king bn powerfull ma comic wala තියනවා balapn 😅
Black J DC awa
සුපිරි
War Thor බලවත් නැද්ද
එයාට වඩා මෙයා Powerful
ශක්තිය නන් නැවැඩිය දෙවියන් ගේ ශක්තිය වැඩි
Hulk ටත් වඩා ශක්තියක් එනවා Rune King Thor වුණාම
@@WMStudioSL nikan thor movie valinnuth hulk ta vada shakthimath ne
@@gamingtishan ඒත් Comic වල ඒක වෙනස්
@@WMStudioSL ow neh evath godak power denava hariyata anime vala vage one punch man vs super man kauru dinaida🙂
Rune king thor sarwa baladari dewiyek tharamma balawathlu e tharamma nathi unath e wage powerfullu neda
ඔව්, සර්ව බලධාරියෙන් නොවුණත් ඒ තරම්ම බලවත්. එයා ඕනෙම දෙයක් ගැන දන්න හින්දා තමයි එහෙම වෙන්නෙ
Moraquler man vs rune king thor
Molecule Man I think
මාවල් විශ්වයේ බලවත්ම කවුද? බලවත්ම අය ගැන video එකක් කරන්නකො
OK
One above all
Beyonder...toba hulk
RKT vs sentry කවුද බං බලවත්
RKT
Old king phoneix thor rune king thorta vada balavadda
එයත් Powerful ම Version එකක්. ඒත් මං හිතන්නේ මෙයා එයාට වඩා Powerful
Ela 👍❤️❤️
Rkt vs cas waliyak ගියොත් කවුරු dinayda 😃
CAS
Rune king > lucifer ??
හරියටම කියන්න බෑ
Dc lucifer morningstar rkt ව නිකන් one touch නැති කරයි marvel mephisto ව rkt one touch නැති කරයි
Lucifer😂neg diff
⚡🤟
Tnx
Thorda pawor full capten marvalda pawor full
Thor
katiya kiyamwa capten maravl pawor full kiyla
dame shuwer thor paworfull kiyla
@@kavinduanuhasrashmika2827 හ්ම්ම්
තොර්ට ම්ටිය නැතව පියෑඹන්න puluwen neda Ragnarok eka ahama una
@@kavinduanuhasrashmika2827 ඔව්. ඒත් Cap Marvel ටත් එහෙම පුළුවන්
එතකොට තොර් ලා කිදෙනෙක් ඉන්නවද එක්කනයිද ඉන්න්නෙ
Prime Universe එකේ ඉන්නෙ එක Thor කෙනයි. එයාගෙ එක එක කාලවල versions තමයි මේ rune king, old king වගේ ඒවා. ඊට අමතරව multiverse එකේ අනිත් universe වලත් Thor ලා එක්කෙනා ගානෙ ඉන්නවා.
Sentry gana
ඉස්සරහට කරන්නම්
Thanks
thor ගෙ power full ම Version එක rune king thor නෙමෙයි old king phoenix thor 😶
Old King Phoenix Thor කියන්නෙත් ගොඩක්ම Powerful Thor කෙනෙක් තමයි
Cosmic supermann vs rune king thor
Cosmic thor gana review ekak karanna
@@WMStudioSL thorga ma version akta Clastiyas kanakkta vada power full vnava the god vath maranna puluv nikanma
❤️
Tnx
Rune king thor ද බලවත් superman ද බලවත්?
Superman ට වඩා Rune Knig Thor ගොඩක් බලවත්. හැබයි Rune King Thor ට වඩා බලවත් Superman Version තියෙනවා
@@WMStudioSL na ekakwath na super prime one million tath wda rkt thor powerful mokada u hena wadda elder gods la okkoma one blast ekakin marala danwa
@@champikawicramasinghe4492 👍👍
gamak thma
Thorට තමත් විදුලි බලය තියෙනවාද ?
ඔව්
නෑ යාලු දවසකට පැය 5ක් කපනව 😂
Good voices good fans tank tank good good for good fans fans fans tank fans good good good
Tnx
රොන්කින් තොර් සුපමැන්ටත් වඩ සක්තිමද සුපමැන් ප්රයින් එක හැපුනොත් කවුද
දිනන පුලුවන්
Rune King Thor Superman ට වඩා බලවත්. Superman Prime ට වඩා ත් Rune King Thor බලවත් ඇති
@@WMStudioSL math hithanawa super mange durwala kamak neda magic ethakota thor rune magic dannawane
Cosmic spider man Thorට වඩා බලවත්නේ.
Rkt එක්ක හැප්පෙන්න බෑ උට
@shenaal ravidu bro cosmic spiderman ව spidey ලා හන්ට් කරන origin verse එකේ solus කියන කෙනෙක් අතින් මැරුණා , අනික cosmic spidey ට උගෙ universe එකෙන් පිට universe වලදි cosmic powers නැතිවෙනවා , rkt ට පුලුවන් cosmic spiderman ව වෙනත් universe එකකට teleport කරලා දාන්න , අනික rkt ගේ feats එක්ක මුට හැරෙන්නවත් බෑ , මූ normal thor ව පරද්දන්නත් මාර ගේමක් දුන්නා ,
@shenaal ravidu composite spiderman meta fiction පොරක් උට comic book උස්සන්න පවා , පුලුවන් , rkt composite spiderman එක්ක බැලුවාම, පොඩි එකෙක් වගේ
තොර්ගෙ මිටිය හංගල තියන්ඩ පුලුවන්ද ?
අදහස් කරේ මොකක්ද?
@@WMStudioSL තොර්ගෙ මිටිය කොහෙ තිබ්බත් අතට එනවනෙ ෆෙක් මිටියකින් රවට්ටන්න බැනෙ කොහොමද එහෙම කලෙ
@@harshabasnayaka ෆේක් එකකින් රවට්ටන්න බෑ. කොහෙ තිබ්බත් එනවා Worthy නම්
@@WMStudioSL ඉතින් එක තමයි මාත් කිවෙ දැන් මෙ විඩියො එකෙ තියෙන්නෙ ලොකු ෆෙක් මිටියක් දිල රැවට්ටුව කියල එක කොමද උනෙ
Rune king thor vs cosmic armor superman
Cosmic Armor දිනයි මං හිතන්නේ
මේ විශ්වයේ බලවත්ම කෙනා කවුද. එයා අයත් වන්නේ මාවල් වලටද
Marvel Universe එකේ බලවත්ම කෙනා තමයි One Above All කියන්නේ
මෙයාව ඉස්සරහට movie ehekin daka ganna පුළුවන්ද
MCU එකට ගේන්න බැරිතරම් මෙයා Powerful කෙනෙක්. මෙයා එහෙම Movie එකකින් වත් ගෙනාවොත් අනිත් Heroes ලගෙන් වැඩක් නැති සීන් එකක් තියෙන්නේ. ගොඩක් දුරට කවදාවත් MCU එකට ගේන එකක් නෑ. හැබයි Thor Love and Thunder Movie එකෙන් Thor ගේ අනාගතේ කොහොමවෙයිද කියලා දැනගන්න පුළුවන් වෙයි. එතකං මේක Confirm නෑ
Bro.. me wage godak powerful characters la movies walata danna amarui.. over powered characters lage film ekak awe WATCHMEN witharai dr. Manhatten inna.. superman wa pawa movies walata aran thiyenne powers godak adu karala... me wage charitha kohomawath enne nathi wei
@@100mcreations6 thanks bro
@@100mcreations6 හරියට හරි, Dr Manhattan Watchmen Movie එකේදී ගොඩක්ම Fail කියලා මට හිතෙන්නේ. Powerful ම අය ගේනව නම් Cameo වගේ පොඩි කොටස් වලට විතරක් ගෙනාවාම ඇති. Eternals Movie එකේදී Celestials ලා ඒ විදියට තමා ගෙනැත් තිබ්බේ. ඒක හින්දා කම්මැලි නැතුව බලන්න ලැබුණා
@@WMStudioSL habai watchmen film eka godak critically hondai... godak cbm fans la eka agaya kara ... Eternals eka habai fail , mcu eke worst ma film 3n ekak thamai eternals kiyanne according to imdb.. ( thor 2 , black widow , eternals )
Rune king thor අමරනීයද? 🤔
නෑ. හැබයි කැමති තරම් කාලයක් ඉන්න පුළුවන්. වයසට යන්නෙත් නෑ
@@WMStudioSL ඉතින් ගොනෝ අමරන්නීය ට සමානයි නෙ 😏😏😏
Mu dnn pgg nh 😅
ඇයි මොකක්ද අවුල?
Rune king Thor ව පරාද කරන්න පුළුවන් කෙනෙක් MCU එකේ ඉන්නවද
දැනට ඉන්නේ Living Tribunal විතරයි
එතකොට sentry, ව පරාද කරන්න Rune
King Thor ට පුලුවන්ද?
@@Vihangachamathmi බෑ
Sentry ව පරාද කරන්න ,thor කෙනෙක් නැද්ද
@@Vihangachamathmi මම කිව්වේ Rune King ට පුළුවන් කියලා Senty ව පරද්දන්න
ම්න් තමයි රූන්කින්තෝර් 😂😂😂
අනේ හොඳයි
@@WMStudioSL 😎
Rune king thor එක්ක බැලුවොත් උබ බෝනික්කෙක් බන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@tharukamadushan6560 😣
ɢᴏꜱ ʟᴏᴋɪ ᴠꜱ ʀᴜɴᴇ ᴋɪɴɢ ᴛʜᴏʀ ᴋᴀᴜᴅᴀ ᴅɪɴᴀɴɴᴇ
GOS Loki කිව්වෙ?
ɢᴏᴅ ᴏꜰ ꜱᴛᴏʀɪꜱᴇ ʟᴏᴋɪ
KOdak asaven balan hitiye
Thank You
අර එන thor ගෙ යාලුවගෙ බලයන් මොනාවද ?
එයත් Thor ට ගොඩක් සමාන කෙනෙක්, Thor වගේම Powerful කෙනෙක්. තෝර් ගේ හොඳම යාළුවෙක්
@@WMStudioSL thor කෙනෙක් නෙමෙයි
@@WMStudioSL 🙄
@@thimiraodinson5509 Thor කෙනෙක් නෙමේ, හැබයි හැම අතින්ම Thor ට සමාන කෙනෙක්
@@WMStudioSL thor ගෙ විශ්වාස වන් තම යාලුව
Thor දෙවියන්ගෙත් දෙවි නෙමෙයි බන්.power එක තිබ්බට දෙවියන්ගෙත් දෙවි නෙමෙ
ඒක නිකං නමට විතරයි දැම්මේ. Don't Get Serious
@@WMStudioSL හරි බන් එල. මේ rune king thor අනික් universe එකක කෙනෙක්ද?
@@dilankasandakelum6129 නෑ. Thor ම තමයි එහෙම වුණේ