Very beautiful and truly inspirational story for the young and the old 😘🤩😍🥰Ravindran, Wasanthi and Umali including the others acting is super cute and is an example for all the families 💝💖💗💓💞💕Love this ❤family drama ❣Thank you 💕💞
I have seen Mrs. Chathurani. She is a natural beauty I must say. Her facets of beauty, specialy the talking eyes have seen with meena kumari after her😊
උමාලි තිලකරත්න හරිම ලස්සනයි
මට අහම්බෙන් කතාව හම්බ උනෙ ලස්සන කතාවක් 🎉🎉🎉 තාත්තායි දුවල තුන් දෙනයි එක්ක කරන පවුලක කතාව 🎉🎉🎉 ඇස් දෙකට කඳුළුත් ආවා 🎉🎉🎉
ගොඩක්ම ආදරනීය ආදර්ශමත් කතාවක් තෙරුවන් සරනයි මේ රඟපෑමට එකතු වූ සැමට හා උදයකාන්ත වර්ණසූරිය මහත්තයා ඇතුලු දායක වු.සැමට ස්තුති ගොඩක්ම 🙏🙏
අද කොටස නම් හරිම ආදරණීයයි. අපේ රටේ හැම පවුලක්ම මේ චගේ නම් කොච්චර සුන්දරද.
හරිම ආදරනීය පවුලක් ,ආසාවෙන් බලනවා
ඒ වගේ යහපත් අම්මා කෙනෙක් හැදූ අම්මට ත් උපහාර කරන්න ඕනා
වසන්ති රවින්ද්‍ර ඒ අතරට ආදරනීය උමාලි…….ලස්සනයි උදයකාන්ත මහතාටයි ස්තූතිය.
ලස්සන කතාවක්. අම්මයි තාත්තයි හරිම සමගියි.
අමිමෝ රවින්දා මහත්මයා ගෙයි. වසන්ති මහත්මිය ගෙයි ලස්සන හරිම ලස්සනයි.
ආදරණීය ..පවුල ..ගොඩක්
සතුටුයි ❤❤😂😂😅
🎉🎉🎉 මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි උමාලි රවිද්රයි වසන්තියි තව ලස්සන පොඩි දරුවො දෙන්නෙකුයි ලස්සනර වැඩෙ කරනව 🎉🎉🎉 උමාලි ඉන්නව කියන්නේ සුපිරි තමයි 🎉🎉🎉🎉
ගොඩක් ආදර්ශමත් කතාවක් මේ වගේ ආදරයෙන් පවුලක් ජිවත් වෙනවානම් අපේ රට කොච්චර ලස්සනද
Very beautiful and truly inspirational story for the young and the old 😘🤩😍🥰Ravindran, Wasanthi and Umali including the others acting is super cute and is an example for all the families 💝💖💗💓💞💕Love this ❤family drama ❣Thank you 💕💞
ලස්සනයි අදරෙයි හැමෝටම තෙරුවන් සරනයි
Ada කතා wa හරිම හරිම සුන්දර i. Mekalayta me wage කතා යනවා nm කොච්චර හොඳයි da. ❤💐🎉
Harima lassanai ❤❤❤
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්
හරිම සුන්දර කතාව
Umali lassanai konde wawanna umali konde harima lassanai ❤❤❤
හැරීම ලස්සන katawak ගොඩක් aya hitan enne amma wada kari කියලා
I have seen Mrs. Chathurani. She is a natural beauty I must say.
Her facets of beauty, specialy the talking eyes have seen with meena kumari after her😊
හරිම ලස්සන කතාවක් හරිම ආසයි
Menna aadarshmath tele drama. Hemoma lassanta rangapaanava. 🌹🌹❤❤
Umali.lassanai.anith.ayath.lassanai.🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
දුවලා විතරක් ඉන්න තාත්තලා ටිකක් වෙනස් ❤🌸
Ane ada harima lassanai. Kathawa. Adawen baluwaaaaa❤❤❤😂😂😂😂❤❤❤
නෙතට කඳුලු ගෙනා කොටසක්...
නියම කතාව...🤗
අසාවෙන් බලන කතාවක් ලස්සනයි
ආදර්ශමත් kathaawak
ua-cam.com/play/PLOH2OvO4p-fL0m2IP8NT-dXFyUBqMwqoo.html
Lassana kathaawak. I love it.
Ammo umali mama. Kemathima niliyak
හරිම ලස්සනයි
Goodk lassana teledrama ekak
කාන්තා දිනය නොවෙයි මේ නාට්‍ය මව්වරුන් ගේ දිනය ට ලස්සන යි
ආදර්ශවත් කතාවක්.
බුදු අම්මෝ එක දවසට...😂😂
අපි හැමදාම බලනවා
ලස්සනම කොටස
ආදරනිය යි පවුල
දැන් ඉන්න ලමයි නම් මේවා කරයි
ආදර්ශමත් කොටසක් අද...කතාවකින්හරි මේවගේ දේවල් පෙන්වන එක හොදයි
I remember it was produced by Mrs. Wasanthi Chathurani😅
මරැඅනේ ඔයාල හරිමආධර්සමත් කතාවක්
Kochchara nam hewwada me kathawa
පුදුම ලස්සන කතාවක්😍
wow ❤️i miss😘
Beautiful drama.
Me thatha enakota kisima kenek issarahata enne nehe. Thathama gate l ka eragena genapu baduth ussan enna oni . Amma pathtare bala bala innawa
🌹🌹❤️❤️❤️❤️
Hitata .kavaduna..katvak..🌹🌹👻
👍👍
පොල් bidinawada. නැත්නම් පොල් gahanawada
❤
මියුසික් එපා ඇහෙන්නෙ නෑ
❤❤❤❤❤
Me wage drama ekka baladdi dan thiyene mnwda kyl hithenw
Ekane.
❤❤❤❤👌😊
Mara.gani. miniha. Gadara.awahama.gani.pattara.balanawa
ඇයි නටන්නද කියන්නෙ
🌹🌹
Magak yaddi thaththa mrenawa neda.
Ow
Me wage katha ayet dannko
Ravindra mahaththaya sexyi neda
😂 පට්ටම ගොන් කතාවක් දෙවෙනි ඉනිම වගේ
Mokakda channel aka keeyatada yanne
Kauda.anaa. ara.as. loku.kana. aya.ga.hati
ගොඩක් ලස්සන කතාව අසයි බලන්න අසම නළු නිළියන්
Lassan kathawak❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️
❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤