I think the one of the happiest moment of this vlog is when you are putting little gift into you grandpa's pocket while saying "මේක අරන් ස්විප් ගන්න ඈ". Well thats may be not happy to us but it is happiness of drand pa. He is the one who brought you a computer he is one of the reason to create dilshan abeygunawardana. Now he is looking at successful younger generation with full of happiness. Long story short Happy Birthday Grand Pa Nice vlog Dila -An old fan
🥨 "ලංකාවෙ ඉන්නවද, රට යනවද ?" podcast episode : spotifyanchor-web.app.link/e/7Buumeut1sb
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔ Main Channel: ua-cam.com/users/myHubLK
ආදරෙයි පැශ්ටෝ ❤
චබීත
පකීචබා
Chabiiiiiiirrr❤️🔥
චභී 😌❤️
කැරියා
ඔයා එක්ක මාත් තරහයි හොදේ😂 ආදරෙයි අයියේ පැලෙන්න ❤
Eheliyagoda idan enakota kurunegalak ahuwenne na matto 🤣🤣🤣
😂😂😂
දිල්ෂාන් අයියත් එක්ක පවුලේ ඔක්කෝම අය කණ්නාඩි දාගෙන ඉන්න එකෙත් අමුතුම ලුක් එකක් තියෙයි😁
7:25 උබට ඔහොම වෙල මදි අපි එක්ක ගූගල් මැප් දාගෙන අපිව වටේ යවනවට, නන්ගි මූව තව වටී යවන්න :D :P
Heeee 🤣🤣🤣🤣
😂😂
මං හිතලමයි වටෙන් එක්කන් ගියේ😎😎
Anyway කෝ Randy ඔයාට වැඩියෙන්ම කැමති කෙනාව දාලා නෑනේ😒😂
video ekakatawat daanne na uuwa nam grrrr
මෝඩ දිලා අපේ ගේ ලගිනුත් ගිහිම් 🥺🥺🥺...ඇවිත් යන්ඩ එපැයි 😫
ප්රෙශර් නෙමෙයි මයිහබ්ට ඉස්සර තිබ්බෙ අර්ශස්..
බිග් ෆෑන් හොදේ.. හැබැයි මාත් සමහර එව්වාට තර්ක කරලා කමෙන්ට් දාලා තියෙනවා.. මොනා උනත් ෆැක්ට්ස් එක්ක තමංගෙ මතේ වෙනුවෙන් අවංකව පෙනී හිටින හින්දා පට්ට ආදරෙයි ඈ.. ආසම යූ ටුබර් ❤️🤘
🤣🤣
කලකම් පලදෙනවා ඩිලෝ😬 ජොන්ටිව එදා වටේ අරන් ගියා 🤣 අද ඩිලා අයියගේ නන්ගි කෙනෙක් වටේ අරන් ගියා 😍😍😍 එනිවේ.. මම yt එකෙන් ආස කරන චරිතවලින් උඩින්ම ඉන්න චරිතයක් තමා ඔයා... පුලුවන්නම් vlog වල තව කියවන්න 🖤🖤 මාර දෙවල් ගන්න පුලුවන් ඔයාගේ ජිවිතේන් 🖤🖤😍 ආදරේයි ඩිලා අයියේ......
❤️❤️
ow ow math mey dn comment ekak damma oka gena :P
Myhub බ්රෝට ඉස්සෙල්ලාම pc එකක් අරන් දුන්න සීයා නේද මේ ❤️❤️❤️❤️. HBD siiya🥳💯
❤️
ඔ
ඔයා දන්නවද දන්නේ නෑ pewdiepie දැන් japan වලට move වෙලා කියලා . මම ගොඩක් ම ආසාවෙන් බලන්නේ එයාගේ vlog .හේතුව japan වල vibe එක ට මාර wholesome feeling එකක් එනවා. තව ඒකේ දාන background music මාරෙට feel වෙනවා . වීඩියෝ එඩිට් කරන්නේ pewdiepie නෙවේ එයාගේ wife .
මේක කියන්න හේතුව ඔයා එයාගෙ ව්ලොග් බලන්න මේ දවස් ටිකේ දාන . මාට නම් ඒවා බැළුවා ම මගේ serotonin level up වෙනවා වගේ දැනෙනවා . නිකන් feeling lovely වගේ එකක් . නිකමට බලන්නකෝ පොඩ්ඩක් මන් කියනවා ට .
මම බැලුවා ජපන් කෑම වලට එහෙම react කරනවා
@@sasankakasun එහෙ මෙහෙ ඇවිදින ඒවා ටික බලන්න කෝ
හොද දේවල් ගැන නොකියා ඇයි කණ්නාඩි දාන එක ගැනම හැමෝම කියන්නෙ,ලෝකෙ ඉන්න එකම පවුල මෙයාල විතරක් නෙවෙයි. ගොඩක් උගත් පවුලක් . ඒ වගේ උගත් දරුවො ගැන සීයට ගොඩක් ආඩම්බරයක් දැනෙනව ඇති.
ගෙවල් ළගටම ඇවිත් ගිහින් 💙
ඇම්ටයෝ තව අටසීයයී නේද 🙊❤️
@@dushankavinda1302 ඔව් සගෝ 💙🙂
@@sltecmaster ඉන්න මම තුන්සීයක් විතර එවන්න ඔය පැත්තට 🙊
@@dushankavinda1302 thanks sago 💙
❤️
හොද කැමරාවක් ගමුත අයියා. දැන් ඔය කැමරාව නාකියිනෙ 🌝💔 අන්බොක්ස් එකකට දීපු බඩුවකින් මෙච්චර ප්රයෝජනයක් ගන්න මිනිහෙක් දැක්කමයි 😌
Unbox එකකට දීපු එකක් නෙවෙයි නේ මෙයා සල්ලි දීලා ගත්ත එකක්
@@pasindu8537 unbox දීපු එකක් වගෙ මට මතක
අද vlog එකත් මරු ඩිලා අයියේ.👊 Birthday boyට කියන්න Happy Birthday කියලා wish කලා කියලා.🎂 ❤
❤️
පට්ට family 1❤️❤️ family එකම කන්නඩි use 😍😍😍😍😍 ඒකෙත් අමුතු ගැම්මක්. හේ.....❤️❤️ නියමයි..
දාපු ක්ෂණික බැලුවා ඩිලා අයියා ❤️
Apita pukada
@@hssa8147 pu*ka dennepa. ubalata newei kiuwe paco.
@@muditha itin mt pukada
❤️
6:46 dilshan ayya giyapu gerarata gewal 4 kalin ape gedara
ආසයි දවසක අය්ය වගේ තැනකට ඇවිල්ල අය්යත් එක්ක චැටක් දාන්න අදත් vlog එක නියමයි❤
Spectacles family 😁හැමෝම දානවා නේ
❤️ oo
Dilshan ayya ඔයා මාර ගේමක් ගහන මාර කොල්ලෙක්
ජය වේවා 👽
පවුලෙ ගොඩක් අය කන්නාඩි දානවනම් ලමයින්ටත් දාන්න වෙනවා නේද 🤭💙 ආරෙන් එනවා කියන එක ඇත්ත නේද බලන් ගියාම 🤭
ඔයා දැන් celebrity කෙනෙක් වෙලා. ඔයාගෙ daily route එක බලන්න ලොකු ෆෑන් බේස් එකක් ඉන්නව. මම අදමයි බැලුවෙ. Interesting චැනල් එකක්. මම දැනටමත් my hub fan කෙනෙක්.
100k වලට ගොඩාක් ලගයි ඉක්මනටම ගහන්න කියල ප්රාර්ථනා කරනවා
❤️
නියමයි 👌.. Ft
හැමදාම බලනවා අනිවා අයියගෙ Vlog 😍❤️
❤️
මමත් මගෙ පලවෙනි ව්ලොග් එකේ අයියා ගැන කීවා. ඔයාගෙ වීඩියෝ බලල තමා මාත් පටන් ගත්තෙ ❤️
❤️
Nice vlog mate
හැමදාමත් වගේ දාපු ගමන් බැලුව😻
❤️
ෆැමිලි එකම කන්නාඩි දානවා♥️ඒකත් මරු
Dilshan ge amma konde hadapu hati lassanai. 8.40 minute. Anyway nice family gathering
❤️
Dilshan brotherge legendary character eka kawda family eke, mn hitanne siya..siya nattam pc ekath na
seeya tama
@@DaysofDilshan 🤙🤙
රන්දික අයියගෙ චැනල් එකනම් පට්ට චැනල් එකක් ❤️
අම්මයි අම්මගෙ පවුලයි මාර ඩීසන්ට්
😁😁
අඩේ සේරම කණ්ණාඩි දානව නේහ් 😍❤️
රාමුව " පට්ටම සුපිරි වැදගත් වීඩියෝ දෙන චැනල් එකක්
❤️
Tnq aiya❤🔥
adath supiri bro 💪🏻 good luck 👍❤️
අදත් වෙනදා වගේම සුපිරි Vlog එකක් ♥️
❤️
Supiri 🤩🤩🤩🤩🤩🤩🤩
Gedara okkoma aya kannadi danawa ne 👍Happy birth day siya
Another awesome vlog❤❤ 100k coming soon🤩🤩🤩🤗🤗🤭 dilage hama vlog ganna mara danumak thiyenne🙂🙂
❤️
ඇහැලියගොඩින් පනාගොඩ පාරෙ කබල් පාලම තාමත් එහෙමයිනේ.. අවුරුදු ගානකට කලින් ගියා 😊
Family eke hamoma spects danava neda...............
Thank You.
❤️
Hehe ape game kollek.. ashange aiya❤️❤️❤️
Oyage vlog attata patta
Oyage vlog myhub gameplay nisa lankawe inna supiri charitha godak gana dana gannath hambuna ewagema ko oyage Benz eka
Happy Birthday ❤️🎂
අපිත් නුවර😁
❤️
වයි ඒ හාඩ් එකයි ssd එකයි සේප්පුවට දාන්නෙ වටින දෙවල් තියෙන හින්දද 🤔🤔🤔🤔🤔🤔
oo
ඔයාගෙ මාමයි නැන්දයි Doctors ල නේහ්.💪
aiye,one of ur biggest fan since the star,ur vlogs are soo good best vlogger,gamer everything❤no ones vids are'nt more soothing than ur's
much love ❤️
පරං ගිහින් කෝට්ටේ ගියා වගේ සීන් එකක් නේ... අයියා කටුගස්තොට ඉඳලා අනිවත්තට ගියේ... 🤣🤣🤣
Yeah mata fiverr eke first oder eka awa bosa oyagen tama inspire une 😌❤️
හැමදාම උදේට නෙස්ටමෝල්ට් බොනවා නේ , ඕවා බිවුවම කැන්සර් හැදෙනවා සහ සීනී use කරනවා වැඩි නිසා ලෙඩ එන්න පුලුවන්, ඔයා මොකද හිතන්නේ නෙස්ටමෝල්ට් බිවුවම අවුල්ද නැද්ද
wholesome ❤
❤️
🔥ඩිලා අය්යා
I think the one of the happiest moment of this vlog is when you are putting little gift into you grandpa's pocket while saying "මේක අරන් ස්විප් ගන්න ඈ". Well thats may be not happy to us but it is happiness of drand pa. He is the one who brought you a computer he is one of the reason to create dilshan abeygunawardana. Now he is looking at successful younger generation with full of happiness.
Long story short
Happy Birthday Grand Pa
Nice vlog Dila
-An old fan
tru that
much love
Exactly what I thought
අයීයේ මේ පම්පෝරි නෙවේ කාළි ඔයා මලින්ද අයියා ඔයාල ඔක්කොම එන්ටටේන්ට්මන්ට් වලිං මිනිස්සු ආලං එයාලගේ ජීවිත වලට දෙයක් දෙන්න හදන මිනිස්සු ,
එහෙම අය තමා ලංකාවට ඕනි
ඒක තමා මේ හැමෝම කියන සිස්ටම් චේන්ජ් එකේ 1st ස්ටෙප් එක
හා නැද්ද
ලොකු සෑර් 😁❤️❤️❤️❤️ අර කලු පුසා හිතනව ඇති කව්ද යකො මේ අලුත් ඩෑල් එක 😂💔 අදත් සුපිරි ❤️💥
100 k ඔන්න මෙන්න gg❤️🌟
❤️
Mr.Spikey. gg Kiyanne Mokkda
@@pasindukumara1392 good game bn
Day 200ට 100ට දැම්මා වගේ Vlog එකක් කරමු අයියා ඈ 😍❤️
Mulu family ekm කාන්නාඩි දානවා නේ eketh wenm gmmk thiyenwa 😌♥️
අර අන්තිමට කිව්ව ගැස්ට්රයිටිස් scene එක ගැන poddak explain කරන්න පුළුවන් ද next Vlog එකෙන්
Dilshan ayye ai ane thawa tikak diga videos genna bari.Anyway good luck
❤️
සුපිරියක් තමා ඉතින් 🌝❤️🔥
❤️
හැමදාමත් වගේ දාපු ගමන් බලන vlog එම්ක 🥰 ❤️
❤️
අන්න එහෙම ඉක්මනට ඉක්මනට දාන්න ඕනේ හොද කොල්ලා වගේ
❤️
Waiting Hitiye 💓😻
❤️
Ara gedara patta lassnayi 💛
190 මරු ❤️
❤️
Supperb Bro ❤️
චබීල එක්ක එකක් කරමු ඊළඟට ♥️♥️♥️
මට තේරුන ඔක්කොම පටන් ගද්දිම කිව්වා
කට හඩ
පෙනුම
උදේම නැගිටලා කියලා😁
අයියන්ඩි මරැ අද Vlog ඒක❤🎉
Need a Podcast with Mr.Randika Wijesinghe
oki
❤️🔥dila HBD
❤️
ඔයාගේ vlog එකක් ආවහම එකම බලනවා දෙතුන් පාරක්♥️
Happy Birthday Seeya 😍
❤️
තව ටිකයි 100k වලට 💖
podcast එකක් දාන්න අදහසක් නැද්ද 😊
සීයා කම්පියුටර් එක අරන් දුන් නැත්තම් දිල්ශාන් කියන කැරැක්ටර් එක මොන වගෙ තැනක ඉදීද ?
ඒ පවුල අදුරගන්න පුලුවන් ඔක්කොම වෙගේ කන්නාඩි දානවා 😃
❤️
Nikan ahanne ai ude nagittama voice eka wenass
lol
Happy birthday dilshan brooo🎄🎄🎄🎊🎊🎉🎉🎉
❤️
Apith nuwara thama 💕
Inspiration❤️❤️
මුලු පවුලම කන්නාඩි දානවා, වෙල්මලගෙ පවුව වගේ 😅😁
Lovely Family ♥♥
Wahane nissan ekak ne ❤️💜️
Wena rataka idan balana api wage ayata miss una family eka matak wenawa😭
Ade Lagatama ewit Gihin ne🥲🥲🥲
❤️
Happy birthday dila boy
Nice ❤️❤️
සියේ happy birthday😍😍😘😘
❤️
මුලු පවුලම කණ්ණාඩි දානවා 😍
GG ayye ikmnta 100K ghmu..
❤️❤️
Goda kalekata passe patta vlog ekak. Kandy ape city eka 🌚
Family ekama kannadi danawa ne ayye🙂🤝
❤️
yako aaniwattemuth gihin bokkuwa assen.maru maru.gohagoda para oita wada lagai.habai jarama para eka.
😍
❤️❤️ ahh
අනෙ අයියෙ vlog එක දිග එකක් ඕනේ
❤️
Dapu gaman baluwa ❤️🤩
❤️