නැන්දැම්මා කඩේ ගිහින් පාන් ගේන්න අරක දික් කර කර යන්නේ. දොඩම්පහල රාහුල හිමි 2023 නවතම ධර්ම දේශනාව -01

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 77

  • @pushpahonor5802
    @pushpahonor5802 6 місяців тому +4

    අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ ධර්ම දේශනයන් ඉතාමත් වටිනවා ඔබ වහන්සේට පිං දිර්ඝ ආයු ලැබේවා!!!!තෙරැවන් සරනයි..දෙවි පිහිටයි..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sriyalatha5369
    @sriyalatha5369 11 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 10 місяців тому +3

    ඔබවහන්සේලාගේ බන අහාන්න අමාරු නෑ .හරි ආසවෙන් අහාන්නෙ .ඔබවහාන්සේට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා ...හැදූ වෑඩූ දෙමවුපියන්ට පවා පින් . තෙරුවන් සරණයි .❤🙏🙏🙏🙏🙏

    • @WasanthaKumara-p8s
      @WasanthaKumara-p8s 6 місяців тому

      කුනුහරප අහන්න ආසයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 місяців тому +4

    තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු සම්පත්තිය නොවඩුව ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 6 місяців тому +4

    අවසරයි අපේ හාමුදුරුවනේ මේ බන ටික අහන්න හරි ලස්සනයි මේක හරියට අහන්නෙ නැතිව මොනවද මේ මිනිස්සු ලියන්නෙ නිකරුණේ පව්පුරවගන්නවා දික් කරන් යනවා කියලා කියන්නෙ කඩෙන් පාන් අරන් යන එකට මේ බණටික හොදින් අහන්න සියළු දෙනාට teruwn සරණයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 місяців тому +3

    පිoසිදුවේවා අපෙ හාමුදුරුවනේ

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 11 місяців тому +1

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @jayanthiperara6051
    @jayanthiperara6051 6 місяців тому +2

    Sadu sadu sadu

  • @Rovenjeramiah
    @Rovenjeramiah 6 місяців тому +4

    Hamudurowo apita hamawelem Bana kiynna oni na.... Apita society eke niwaradiwa jeewath wena hatith Kiya Dena eka yuthkamk. Mewwa samaja Katha.familywla normally wena prshna gana me wigrha krnne. boruwta narak dewal type krla paw krgnna EPA. Budu Ssrnai. Jesu pihitai❤️

  • @adishanethmina8491
    @adishanethmina8491 10 місяців тому +3

    අපෙ බුදු දහමට මොකද වුනේ 😢

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 11 місяців тому

    Ane Hamuduruwane Mahanawenna ....

  • @easylife3917
    @easylife3917 11 місяців тому +4

    අනේ හරිම වටිනවා ඒ බණ ටික නමුත් මේ පේජ් එක කරන කෙනා මේ බණටික අහලා නෑ නැත්නම් කවදාවත් මේ වගේ විකාර වචන thumbnail එකක් දාන්නේ නෑ.🙏🙏🙏🙏

  • @nishadiniabeykoon5185
    @nishadiniabeykoon5185 5 місяців тому +3

    Ehema aya innawa...hamotama neweine kiyanne....mewa wadina ayata kenthi yanawa athi

  • @sunethrapushparani7989
    @sunethrapushparani7989 11 місяців тому +1

    🎉

  • @nishshankapriyadarshana3417
    @nishshankapriyadarshana3417 6 місяців тому

    ම❤😊

  • @mahindasugath-f3t
    @mahindasugath-f3t 11 місяців тому +1

    😇😇😇

  • @samanthikumari2375
    @samanthikumari2375 11 місяців тому

    15:16

  • @nishadiniabeykoon5185
    @nishadiniabeykoon5185 5 місяців тому

    මෙක ලස්සන බණ හොඳට අහන්න

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 11 місяців тому +7

    ඔය බණ මුදලාලිල

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 місяці тому

    🌼🌹🌼🌺🌼🌺🪔🪔🪔🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 6 місяців тому

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏ඇත්තෙන්ම.අපෙ හාමුදුරුවනේ මගේ නැනම්ම 24 පෝය සිල් ගන්න කෙනෙක්.මගේ ජීවිතේ ඒ ගෙදර ගිනිගොඩක් කලා.අවසානෙ පුතාව නැන්දම්මටම බාර දීල මම රටින් පිට උනා.ආයෙ පිරිමියෙන් ඕනම නෑ.දැන් මොනා උනත් මගේ ඇගේ ලේ ටික පිරිසිදුයි.මගේ ජොබ් එක ලෙඩ්ඩු බැලීම.ඒක හරියට කරනව🙏😥

  • @rpq3192
    @rpq3192 11 місяців тому +7

    බුදු බණ ද මේ.පිස්සුද මන්දා.කවදා මිනිස්සු තේරුම් ගනීද බුද්ධ දර්ශනය .මේ චීවර ධාරීන්

  • @AjanthaWijethunga-gz6op
    @AjanthaWijethunga-gz6op 4 місяці тому +2

    ඇයි, බනින්නේ . .හරියට අහන්න.අවබෝධ කරගන්න.

  • @nishnaya496
    @nishnaya496 10 місяців тому

    Me hamuduruwan lama manovidyawa pilibada guru upadesaka thanathurak daranawa education depatmant eaka denath

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 11 місяців тому +20

    හාමුදුරුවනේ.ඔබ.වහන්.සෙගේ.අම්මා.ඉන්නව.නේද.අැත්තටම..දුකයි.ඉස්සර.බන.කියන.කොට.ආසයි.අහන්න.දැන්හාමුදුරැවෝ..මොනවද.කියන්න.අපට.පවු.අපේ.බුදු.සිවුර.බුදු.වේවා.

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 11 місяців тому +5

      තම්මෙල් එක දාපු එකා තමා වැරදි,ඉස්සල්ලා හොදට වීඩියෝ එක ඉවර වෙනකම් අහන්න බණ ටික,පව් පුරවගන්න එපා,

    • @Inkaab66
      @Inkaab66 5 місяців тому

      පළමුව වැරදි එක වචනයක් අල්ල ලා අශෝබන ලෙස ට vedio එකට මාතෘ කාව දාපු කෙනාට, සේරම පව් ටික ඒ කෙනාට, vedio එක බලවන්න මෙහෙම දේවල් කරන්නේ නම් බණ අහලා පව් පින් දන්න අය නෙවෙයි

    • @lewangamamalki5687
      @lewangamamalki5687 5 місяців тому

      මේ බන කාලයට ගැලපෙනවා මේ දේවල්වල නරකක් මටනම් දැනුනේ නෑ .මේ තම්මන් එක මෙහෙම දාන්න එපා කැතයි හාමුදුරුවන්ටත් හොද නෑ කාලීන දර්ම දේසනා පමනක්ම දේසනා කරන්න එපා කියල ඉල්ලනවා. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීගායු ලැබේවා සාදූ සාදු සාදූ.

  • @PiyasiliKumarasinghe
    @PiyasiliKumarasinghe Місяць тому

    DVD

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 5 місяців тому +1

    බුදුන උපන්නෙ ලංකාවෙ

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz Рік тому +3

    බත්වෙනුවට මෙන්න .......වළඳනවා.

  • @kamalalekamge7134
    @kamalalekamge7134 5 місяців тому

    අපේ හාමුදුරැවනේ මේව බුදු බණ නෙවෙයිනෙ ඔබවහන්සේ අතීතයෙ ඉතා හොඳට බණ දේශනා කලා ඔබවහන්සේගෙ ගරැත්වයට හානිවෙන විට අපටත් දුකයි..එකඑක චරිතවලට ගරහා කරන්නට එපා .හාමුදුරැවනේ .

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 6 місяців тому +5

    අද ධර්ම දෙශනා කියලා කියන්නෙ සමාජයෙහි ප්‍රශ්න විසඳන්න කියන කතන්දර විතරයි.කාගම හාමුදුරුවෝ ත් කියන්නේ දෙතිස් කතා විතරයි ධර්මය අධර්මය මොකක්ද කියලා නොදන්නා අයට හොදයි

  • @daviddonperera9421
    @daviddonperera9421 9 днів тому

    What is "ARAKA" Hamuduruwane?
    From where did you collect this type of photograph Hamuduruwane?

  • @anurasarathhewamanna3688
    @anurasarathhewamanna3688 11 місяців тому +4

    බණ අහන්න හිතෙන මාතෘකාවක් දාන්න බැරි ද බුරැව හැබැයි ධර්ම ටීවී මෙික දැක්කම හිතෙන්නෙ බණ අහන්න නෙවෙයි බණ තලනව කියල

  • @anndevika1605
    @anndevika1605 10 місяців тому +2

    Dodampahala rahula kalak canada hitiya ..canadawen pannala..aphu enda bari wenda.kollekuta lingika aparadayak karala..
    Dana ayagen ahala hoyala balanda..
    Math canada iddi kalaye oya sidhiya une..

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 11 місяців тому +2

    Hamuduru waru dan me budu bana da dasanne 😮

  • @chlfilms
    @chlfilms 6 місяців тому +2

    ගැනුන් ගෙ රෙද්ද අස්සේ හොයන​ කාගම විහිලු කාරයා මදිවට සිවුරු දාගන්න ගැම එකාම දැන් අනුන් ගේ රෙදවල් කිය මින්සන්තර් පනය වෙනව​.

  • @hemaweerasooriya9509
    @hemaweerasooriya9509 5 місяців тому

    Safe ur status sadu

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 місяців тому

    🙏🙏🙏

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 11 місяців тому

    Budu rajanan wahansa ge..nirmala sri saddarmaya pamanak desathwa... dhathu manasikaraya.. dethis kunapa kotas waduwanam hondai

  • @SeethaGamage-q5d
    @SeethaGamage-q5d 5 місяців тому

    Mey banada

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 6 місяців тому +2

    මමනම් මේ වට බණ කියලා කියන්නෙ කව්ද කියලා හොයනවා

  • @nishnaya496
    @nishnaya496 10 місяців тому

    Me bana ahanna kalin hitha kalakirawana widihata ketha vidihata head lain eaka dala tiyenne hemoma bana ahanna kalin banenawa me hed laineaka nisa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 місяців тому

    බණට කියන්න බණ නැතුව කැත කතා අහන්න නෙවෙයි මිනිස්සු බණ අහන්නේ ආදර්ශමත්ව ඉන්න ඕන හාමුදුරුවන් දැන් බලනකොට මොනවා කියනවද දන්නේ නැහැ නමුත් ඔවට හිනාවෙන්න කවුරුත් නැහැ

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 5 місяців тому +2

    බණ නෙවෙයි මේ‍වා බහ මේ‍ මිනිස්සුන්ට රාග, දේශ,මෝහ නැති කරගන්න ක්‍රම වේ‍දය දන්නව නම්‍ කියල දෙන්න පුදුමයි මොනවද මේ‍ කියන්නෙ දැන් මිනිස්සු මෝඩ නැහැ මේ‍ මෝඩ කථා අහන්න

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 6 місяців тому

    විකාර කියවන නිසා තමයි..මිනිස්සු මීවන හාමුදුරුවන් ළඟට යන්නේ....

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 11 місяців тому +1

    Lejjai chiwara dariyooo...genunge araka kiyanna neme sasane thiyenne...geenunge eka nethnam ada othanath nee...pinbath gila gila sasane kanawa.siura peththaka thiyala gihin oya adupadu dakina ewa hadala dila paduwe hitiyanam mokoo...pinbath gilapan araka meka hoyanne nethiwa..thamunge amma araka beluma wage hulan aeralada inne...asahane ...niwanmagata ona kisiwak kiyanna denagena inna epei.walaththa geenutikak watakaragena awalam awajathakayek dikkarana maick ekata naluwek wenna onama mongalayekta puluwan...loke aduwata mahapolowata barak wela ipadichcha un.

  • @PadmalathaPramadige
    @PadmalathaPramadige 6 місяців тому +1

    හාමුදුරුවෝ obawahanse godellwela අමරසිංහ ආරාම ye නේද පැවිදි වුණේ හොඳ papuwa කියන්නේ ape bappa කෙනෙක් e තාත්ත da mama ආසයි දැනගන්න mata sama වෙන්න

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 11 місяців тому

    Munta Gahala Pannanna Oni Opaadupa Bana Karanawata

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 місяців тому +2

    මේ චීවරධාරීන්ට චරිත සහතික දෙන්න අයත් ඉන්නවා නේද?.අනේ මන්දා මෙයාල කවදා තේරුම් ගනීද කියල.

  • @chandichandi7173
    @chandichandi7173 11 місяців тому

    Mama videsha rataka weda karanne.ape hamuduruwange bana ahana kenek hetiyata me comments dekkama dukai, mokada me deshanawa youtube ekata demma kena headline eka dala thiyena vidiha hari ne.mama me bana ehuwe 2024.01.10.

  • @SamanthiDobangaha
    @SamanthiDobangaha 6 місяців тому +1

    Ethatama me Banda?

  • @chalananavodya1924
    @chalananavodya1924 9 місяців тому

    Araka mokadda kiyanna bada❤😅

  • @eliyatbradley
    @eliyatbradley 10 місяців тому

    What is that Araka you have mom sister you have boraka

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 11 місяців тому

    Head line kak danakota wadagath vidihata danna danna mun.

  • @bandulakumarasingha1559
    @bandulakumarasingha1559 6 місяців тому +1

    මොනවාද කට ඇතුලෙ තියාගෙන කුරු කුරු ගාන්නෙ

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 5 місяців тому +1

    අනේ හාමුදුරුවනේ සමහර කියන දේවල් කාන්තා වන් ගැනු අහන්න ආස නැහැ.. ඒ වගේ දේවල් කියන්න එපා.

  • @janakiranathunga2915
    @janakiranathunga2915 5 місяців тому

    Kagama joker wage.owada bana

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 5 місяців тому +2

    බුදුහාමුදුරැවො කොහෙද බං ගොදුරැ ගං ගැන දේශනා කරල තියෙන්නේ..උඹලා හදාගත්තුවා..ගමේම හාමුදුරැවො බන කියන්න කියල ත්‍රිපිටකයෙ කොතනද තියෙන්නේ..මේවා විස්වාසපකරන්න එපා..තත්ත දාතබ්බං චිත්ත පසිදතී..

  • @panawalagesampath4352
    @panawalagesampath4352 11 місяців тому +2

    Mona vada Ma ???

  • @SaSs-o1n
    @SaSs-o1n 11 місяців тому +4

    දික්කරගෙන යන්නැතුව යකො උබට දෙන්නද කියන්නෙ

    • @ranialgiyanna953
      @ranialgiyanna953 11 місяців тому +3

      Qaeka.hamuduruwange.weradda.newi.me cheanl1.weradda.hamuduruwanata.dos.keyanna.aepa

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 11 місяців тому +3

      තම්මෙල් එක බලන්නෙ නැතිව අහන්න වීඩියෝ එකේ මොනවද හාමුදුරුවන් කියන්නේ කියලා, පව් පුරවගන්න එපා,,හාමුදුරුවෝ කියන්නේ ලේලී කොච්චර කන්න දුන්නත් නැන්දම්මා පාන් බාගේ අරන් කන්න දුන්නේ නැ කියලා කොලයක් වත් ඔතාගන්නේ නැතිව ඒක දික්කර ගන පෙන්න පෙන ලේලීට බැන බැන යනවා කියලා,,මේ හාමුදුරුවන් වහන්සේ හරිම හොද කෙනෙක්, ඉස්සල්ලා බණ ටික අහන්න,😮

    • @VioletSomacyril
      @VioletSomacyril 11 місяців тому +3

      බණ අහන්න බැරි උන් අපහාස නොකර හිටපල්ලකෝ පව් පුරවා නොගෙන.කාලකන්නි......

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 6 місяців тому

    ගැනුන්ගෙ පිත්තම කොතනද තියෙන්නේ කියල හොයන එකනොවෙයි චිවරය දාගත්තනං නිවන් දකින දර්මය දේසනා කරන්නඔනි ාමානවද මෙිකියන කුනුහරප

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 місяців тому +1

    🙏🙏🙏☘️

  • @SiyaniNilanta
    @SiyaniNilanta 6 місяців тому

    Sadu sadu sadu

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 10 місяців тому

    🙏🙏🙏

  • @kumudiniwijesinghe6305
    @kumudiniwijesinghe6305 5 місяців тому

    🙏🙏🙏