Thank you miss man godak kal idan missge video balanne balala e widihata mahala adinawath ekka babatath mahanawa aththama kiyanawanam man gaum kapanna mahanna igena gaththe missgen godak isthuthiy miss miss me gauma mahanna redi kochcharak oneda usa men degunayakda ❤
Misge anith chanal eke dal thiyenava neda mis ara diya ඇල්ලක් ලග day vlog ekak .eke adan inna kola pata skirt ekai crop top ekai .e adume vidiyo eka gennako mis
මම ආසම මිස් ඇදුම මහල ඇදල ලස්සනට එක පෙන්නනකොට.ඒ දේ ඉස්සෙල්ලාම දැක්කම ඕනිම කෙනෙක්ට මහන්න ආස හිතෙනවා 💜️
❤❤❤
Mama me aduma mahanna linan gaththa. Mahala photos ewannam😊
මගෙ මිස් එන්න එන්න ලස්සන වෙනව...🥺😍...එ මිස්ගෙ නිහතමානී කමට....ගුරුමුශ්ටියක් නැතුව උගන්නන එකම ඇති මිස්😍❤️ ආදරෙයි
😘😘😘❤️❤️
ඇත්තටම ඔයාට ගොඩක් පිං පැහැදිලිව කියා දෙනවට
හරිම පැහදිලි විදියට හැමදේම කියලා දෙනවා නොදන්න ගොඩක් දේවල් මිස්ගේ පාඩම් වලින් ඉගෙන ගත්තා thank you very much miss මිස්‍ට හැමදාම හරියන්න ඕනි බුදු සරණයි
😘😘❤️❤️
ලස්සනයි මිස්.මාත් මේක ඉක්මනින් මහනවා🤗❤️
නොදන්නා අයට ඔබ මේ කියලා දෙන පාඩම ඉතාම වටිනවා.ඕනම කෙනෙකුට පහසුවෙන් වටහා ගන්න පුලුවන්. කොලර් එක ඉතාම සුලු දෙයක් විදිහට කියලා දෙනවා.අපි ඔය කොලර් එක ක්ලාස් එකේ ඉගෙන ගත්තෙ මේ ලෝකෙ තියන අමාරුම මැහුම විදිහට ,හරිම අමාරුවෙන් .ඔබ විශිෂ්ඨයි
අනේ අක්කි මම හොය හොයා හිටිය design එකක්..ඔයාට ගොඩාක් පිං අක්කි.ඔයාගේ වීඩියෝ බලලා තමයි මම ගොඩක් ඇදුම් මැහුවේ.දැන් හැමෝම මට මහන්න දෙනවා.
harima sathutui
ඇත්තටම හරිම පැහැදිලිව කියලා දෙනවට ස්තුතියි 🙏🙏
Ane coller eka mahana widiya godak wedagath una. Thank you miss❤❤❤
Mis ගොඩක් ලස්සනට කියලා දෙනවා .අහන් ඉන්න ආසයි .mis නිසා thamy. mage ඇඳුම් mamama මහනවා
Ane ishu akkiyoo harima lassanai sakkuwa mahanna baruwa hitiye godaak pin oyaaya dn mn ekat mahanna dannawa thankyou akkiyoo wadi wadiyen hamadema karanna shakthiya labewa budusaranaii
Super ishu වෙනදා වගේම video එකක් දෙනකම් බලාගෙන හිටියා
❤️❤️❤️
Oyata godaaak pin mis❤❤❤❤❤❤
ගොඩක් පැහැදිලි මිස් ....සැගැ උන සාක්කුව මහන්න හරියටම දැන ගත්තේ.අද....තෙරුවන් සරණයි මිස්...
harima sathutui
Wow,mam mahanna tikak danna kenek eth mam asawen missge video s balanawa,harima pehedili.sthuthi miss, budusaranai.jayen jayama wewa!
ආසයි ඒකට..ගොඩක් ලස්සනයි මාත් මහල දාන්නම්..ඔයා ගොඩක් දක්ෂයි ..බුදු සරණයි....
Thanks dr❤️
Hodatama පැහැදිලි mis. ❤❤❤
Mis oya mahana athuom mama keepayak mehowa oyata pin
ගොඩක් පින් .තෙරුවන් සරනයි !🌹🥀🌺❤️
ඔය ගවුම මහන්න vedio එකේ රෙදි අවශ්‍ය ප්‍රමාණය කිව්වනම් තව හොඳයි අක්කේ .සුභ පැතුම්
බුදු අම්මෝ ලස්සන 🙂😍 හරිම ලස්සනයි මිස් ❤ මේ fabric material එක මොකක්ද මිස්
You explain very clear and bless you
Thank you so much 🙂
ඔයා එන්න එන්නම ගොඩාක් ලස්සන වෙලා තරුණ වෙලා
ඔයා කියලා දෙන මෝස්තර මහන්නත් පුලුවන් පැහැදිලිව කියලා දෙන නිසා ගොඩක් ගොඩාක් ගොඩාක් ස්තූතියි පුතේ ජේසු පිහිටයි
අනේ ගොඩාක් ස්තුතියි 😍🥰😘
ගොඩක් කාලයකින් අපිට කතා කරන්න අවේ ne වේගෙන් වේගෙන් කතා කරන ඔයා වීඩියෝ දකින කොට ඇහෙම හිතුණා😘😘😘
😘😘😘
harima lassanai mama balagena hitiye oyawage lassana gawmak mahanna oyata pin
Thanks dr
Wow harima lassanai e wagema harima pahadiliva kiyla denva thankyou mis❤❤
Thanks dr
❤hodata kiyala dunna bohoma sthuthi
Thanks dr❤
❤❤ ඇත්තටම ඩයස්ගේ නංගී වගේමයි ❤❤❤ හැමදාම ආදරෙයි ❤❤
😘😘😘
ගොඩාක් ලස්සනයි .
Miss urahisa alladdi pitupasa paluwe wedipura gaththu agal pramanaya nawala mahana widiya poddk pehedili krnn puluwnda 😢
ගොඩක් ලස්සනයි ❤❤
Thanks dr❤️
තෙරුවන් සරණයි issඉෂූ issue
Thank you miss man godak kal idan missge video balanne balala e widihata mahala adinawath ekka babatath mahanawa aththama kiyanawanam man gaum kapanna mahanna igena gaththe missgen godak isthuthiy miss miss me gauma mahanna redi kochcharak oneda usa men degunayakda ❤
Apiwa amathak nokara vidiyo ekak dana ekata godak thankyou ishu,
😘😘😘❤️❤️
Wow....harima lassanayii ඉදිරියටම යමු akki
Thanks dr
ලස්සනයි මමත් ගොඩක් ආසයි ❤❤ ගොඩක් ස්තුතියි නංගි ❤😃
Thanks dr
Godak lassanai ishuu miss mista godak pin mehema kiyala denawata budu ssaranai
😘😘😘
Harima lassanai nangiyooo.oya පවු
Harima lassanai,, video ekak danakam balan hitiye
Thanks dr❤️
Akki godak lassanai. Mata ada godak sathutui.thanks akki
Thanks dr❤️
අම්මෝ ලස්සන ආදරෙයි ඉශු❤
Thanks dr😘
හොය හොය හිටියේ මිස් ❤බොහොම පින් ❤
❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි, හරිම කියුට්..❤
Thanks dr
අර ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන් . ගොඩක් ආදරෙයි
ane 😍🥰😘
Mis mg urahisa 15.eth ma gawma kapala kara wata mannama 22enawane.waraddak tiyeda
Mama godak asai mahanna eth redi kapanakota waradinawa mis
මම රෙදි මහන මැෂින් එක ගද්දි නූලවත් හරියට දාන්න දැනගෙන හිටියෙ නෑ. රෙදි කපන්න මහන්න මුකුත්ම දැනන් හිටියෙ නෑ. දැන් මට, මගෙ අම්මට, මගෙ නංගිට මම රෙදි මහනවා. ඒ ඔයාගෙ වීඩියෝ බැලුව නිසා. ආදරෙයි ඔයාට.. ❤️
Lassanama lassanai mis thank u
Tnk mis.pahadiliw kiyl denawa mis❤❤❤❤❤
Thank you thank you…❤❤❤❤
🥰🥰🥰😘😘
Woow..so cute darling ❤❤❤❤
Thanks dr
Harima lassanai mis.....❤❤
අක්කෙ අර නිමා අක්කිගෙ bridle kandian dress ek wage kandiyan ek hadaganna ඕනි රෙදි වර්ග ඒක වර්ක් කරන හැටි මෙ ඔක්කොම කියල දෙන්නකො අක්කි
Lassanama lassanai miss.budu saranai
Thanks dr
ලස්සනයි ඉෂු.මොනවගෙ රෙදිද හොඳ .ඔයාට බුදු සරණයි.
mama gaththe lace cotton dr
Godak lassani miss ..thanks
Welcome dr❤️
Miss piti pasa පාලුවට muttuwak nathuwa normal ganna puluwan nada yoke mukuth noda
Thanks miss
නියමයි. ආසම ගව් ම ක් ❤🎉
❤️❤️❤️
Me frock ekata redi kochara onada ishu akke mahanna hoda material monawada
Lassani ishuu
Thanks oyata😘😘😘
Thanks dr
Thank u ishu mis
😘😘😘
❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි අක්කේ.. ❤️❤️❤️
Thanks dr
හරිම ලස්සනයි මිස් 😊💐💐🌷🌷
Thanks dr❤️
ආසම ගවුමක්
❤️❤️❤️
ගොඩාක් ලස්සනයි මිස් ❤❤
❤❤❤
ගොඩක් ලස්සනයි
Welcome dr❤️
ලස්සනයි ගොඩාක් ..❤❤❤❤
Thanks dr❤️
අනේ මෙහෙම හිත කලබල වෙන විදියේ ඇදු මක nethuwa අනේ දවසක් nehe මටනම මේ හිනාව මේ දගකාර කම දකින්න මම අසාවෙන් ඉන්න කෙනෙක් ආදරේ අනේ ගොඩක් මම ඔයාට පට්ට lassanae අනේ ❤❤❤🤝🤝🤝
❤️❤️❤️😘😘
5:49
ලස්සනයි ම්ස් 😍😍
ඒක ලස්සනයි 😍😍😍😍
Thanks dr
Akke Free size walata mashimant kiynnko
Godak pin miss
හරිම ලස්සනයි ම්ස්
Thanks dr
මිස් මහත්වෙලාද. ඇහුවමයි උරහිස අඟල් පහලවක් කියලා ඇහුනා
.අදත් ලස්සනයි ඔයාගෙ මැහුම් දැකලම ඒවා පුරුදුයි.සාක්කුව දැම්ම විදිය තවසැරයක් බලලා අවබෝධ කරගන්න වෙන්නෙ.
ow dr mahath wela 😢
❤Iassanai nangi mama aduma mhauva❤
ලස්සනයි ගොඩාක්
Thanks dr❤️
මිස් මේ ඇඳුමට රෙදි කොච්චරක් ඕනිද
හරිම පැහැදිලි මිස් .පේපර් ස්ටෙප් අයන් කලාම හිටිනවද?අලවන්න ඕන නැද්ද ?අලවන්නෙ මොන ගම් වලින්ද??
Thanks alot
Thankyou miss ❤️❤️❤️
ලස්සනයි නංගි
මාත් ආසයි ❤️❤️🌹🌹
Thanks dr❤️
Thank you 💜️
Mis me aduma mahanna mona wage redida hoda kiyannko
Harima lassanyi nanga❤❤
Thanks dr❤️
me linen fabric ekda mis
Harima lassanai.
Thanks dr❤️
Misge anith chanal eke dal thiyenava neda mis ara diya ඇල්ලක් ලග day vlog ekak .eke adan inna kola pata skirt ekai crop top ekai .e adume vidiyo eka gennako mis
Miss redi pramanaya කොච්චර da❤
පාට දෙකෙන් රෙදි කොච්චර ඕනිද
Wowww ishu miss godak lassnai ❤❤❤❤
Thanks dr❤️
Miss අත් කට මදි නම් වැඩි කර ගන්න හැටි කියලා දෙන්නකො
රෙදි වර්ගය මොකක්ද න0ගි හරිම ලස්සනයි ❤❤
Matath asai oba thumiyagen mehum egena ganna
ලස්සනයි. මමත් මහනවා.
😘😘😘
Wow niyami akki..oyta godaaak pin..jayen jayama wewaaaa.....❤
Thanks dr
Wow ❤thanks mis
You're welcome 😊
@@Motherboardwithishu mis nisa lassana wenas wenas adum mahanawa math asawen misge video 1 aluthin enakam balan innwa aththatama misge me wage chuti replay 1k unath hithata harima sathutak good luck mis ❤️
Harima lassanai👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks dr
Ane mis Meka mahatha kenekta hondaida 😢
ow dr aniwarayenma mahatha ayatath lassanai
Ane thank u mis.🥰🥰
Godak lassanai ❤❤❤
මිස් මේ මැටීරියල් වර්ගෙ මොකද්ද