TCL CRT TV power supply full dead and FLY back transformer leakage problem repair TV Repair Sinhala
Вставка
- Опубліковано 30 лис 2024
- TCL CRT TV power supply full dead and FLY back transformer leakage problem repair TV Repair Sinhala Electronic CLASS
SINHALA ELECTRONIC CLASS
ඔයගෙ විඩියෝ සුපිරි. දැන් ලග ලග විඩියෝ දානවා එක හොදයි. ඔයට තිබුන ප්‍රස්න ගොඩක් අඩු ඇති කියලා හිතනව. ජය වේවා. බුදු සරනයි. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
වෙරි ගුඩ් යාළුව. මම බලන් හිටපුම විඩියෝ එකක්. තව ඔය වගේ විඩියෝ දාන්න යාළුවේ. TCL TV රෙපෙයාර් ගැනම. තෙරුවන් සරණයි ඔයාට.
සරල විදිහට කියලා බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි අයියේ
Ala ala aiya oyata godaaaaaak adarai bs 👍👍👍👍👍😜😜😜😜
යහපතම උදා වෙත්වා තෙරුවන්සරණයි
Hodata kiyala danawa thax
Very good repair
Crt tv වොල්ටේජ් වීඩියෝ එකක් ඕනී
Fliy ek tub ek lag cap ekn leek wena tv ekkaka, cap ekkt gum dapu ekk eth atulen sprk weno ahno ek samnyai d? Samhar welawat cap ekn leek weno . Ekt fly ekma aluthin dan onida? Ara dala thina gum tub ekn yawna monad pawichi karn oni? Thank you
Aka nam supiri oba thumata bs
විඩියෝ ටිකක් අපැහැදිලි.අදුරුයි
හැමවෙලේම වහිනවා වීඩීයෝ එක ගන්නෙ අමාරුවෙන් ටිකක් අදුරු ඒකයි
Aiya oya pahadiliwa kiyala denawa.aiye play bak eka maltimeeter eken chek karana widiha kiyala dennako.thiyenna ona volteg ekath ekka
සුභ උදැසන ක් යාළුවේ. TCL TV එක on වෙනව. පැය භාගයක් විතර වැඩ කරල off වෙනව. ආයෙත් තප්පර 10 ක් විතර ගියාම on වෙනාව. ඇයි එහෙම කැඩ් කැඩ් on . off වෙන්නෙ යාළු. ඩුයි ජොයින්ට් තිබිල. ඒවත් පැස්සුව යාළු තෙරුවන් සරණයි.
කැපෑසිටර් දාන්න බලන්න අවුට් ලයින් එකේ
ස්තුතියි යාළුවේ. තෙරුවන් සරණයි
ලග ලග විඩියෝ දාන එක නම් ගොඩක් හොදයි bro,,,
Vertical ic eka rath wenawa ayiye voltaege 40 ganak enawa ehema wediwenne aii
Aiye tcl tv eke Choper eka tiktik gala saddayak enawa withdraw aiye
Tcl tv eka on unat adde rupa dekam na wayr 3k klip ekk kadila thiyanwa ena thanak hoya gann na
අයියා ඔය ic program කරන්න ඕනි ද
👍👍Aiye tv on karapu on wela off wenawa display na h out 1 damothe hariyaida???
සර්කිට් එකක සෝට් එකක් ඇති ඕප් වෙන්නෙ ඒකයි ඒක බලලා ඉන්න ඕනෙ
Thanks aiye👍👍
මගේ tcl එකේ crt bass eka awlak thibila replace kara...dan D5023 short,,heater line & gnd short
Ariyae magae tv akae sound anawa tv aka pathu waenawa boda wela wagae thiyannae mokadda karanna oni
Aiye samanyen aiyge experience ekka mt kiynko hodama tv brands mnwd,wadima kalayk use krn pulwn🙏🙏🙏.
CRT තමා වැඩි කාලයක් පුලුවන් ඒත් දැන් ඒවා ගන්න නෑනෙ LED නම් SONY හොදා
@@sinhalaelectronicclass1724 thankyou aiye
Ela good job ❤❤
Malli oya bord eke resister vidiyata thiyana candenser thiyanava neda evata kiyana nama mokadda
sir TCL Ec 2116 thiyena power supply eke thiyenne 44608 kiyana Ic eka.Ekata aluth ekak danna eeath wada karanne naha.mekata mokakda karanna puluwan? Sir gawa TCL EC 2116 service manual eka thiyenawada ?thiyenawanam link ekak ewanna puluwanda download karaganna.Electro tanya eke thiyenne waradi service manual Ekak.
Aiye playback ake namba aka samana wenna onada...
Fawer btan on wela off wenawa fawer dunnama mokakda vesaduma
Ayiya tv aka layin anna tikak vala yanna ayi tivnara gihilada
මේ model එකේම tv එකක් standby bulb එක පත්තු වෙලා නිවිලා යනවා. B+ විතරක් එනවා. Power ic එකේද අවුල ඇත්තේ
Tcl crt tv එක on කරනකොට රතුපාට ලයිට් එක පත්තුවෙලා නිවෙනවා. Tv එක on වෙන්නේ නැ. මොකක්ද කරන්න ඕන
අයියේ ප්ලයි එකට කරන්ටෙක ඇවිත් පව බල්බ්බේක ඔටෝ වෙන්නේ එයි ප්ලයි එකත් ඔෆ් වෙනවා
Singer TV 1k tiyanawa on wenna winadi 20k vitera yanawa kohomada hadanne
Ayya okata aapu flyback number monawtha
Fly eken neck ekata ena thabili pata wire eka neck eka lagin spark wenne ai.
LG ද මල්ලි
@@sinhalaelectronicclass1724 chineese board ekak
meke board view file eka ganna puluwanda
නෙට් එකේ බලන්න සමහර විට ඇති
@@sinhalaelectronicclass1724 Puluwannm mata schematic diagram ekak ganna tiyeyda net eke baluwa hambune na
Good video
Our TV is not on but it's sort and come sounde
ඔයාට දැත් සනීප ද ? දිගටම විඩියෝ දාන්න බුදු සරනයි.
ඔව් මට දැන් ගොඩක් සනීපයි ඉස්සර තිබ්බ කරදර ගොඩක් අඩුයි ආර්ථික අපහසුතා වගේම ගොඩක් කරදර දැන් ඒ මොකවත් නෑ දැන් වීඩීයෝ දිගටම දානවා ස්තුතියි සහෝදරයා
Tcl agal 21 tv eke fuse pichchenne ayi
පිච්චුන කොටස වීඩියෝවෙි පැහැ දිලිව පෙන්වනවානම් මීට වඩා වැදගත්
chick chick gaala sound ekak enneth oya hethuwa nisamada (tv board eka aiya dan hadapu jaathiyamai)
01.110 v ලයින් එකේ අවුලක්..
02.h out transistor aka
03.flyback transformer aka..
වෙන්න පුලුවන්..ඔය තුනේම දෝෂ වලට ඔය විදියට වෙන්න පුලුවන්...
අවුට් ලයින් එකේ කැපෑසිටර් වෙන්නත් පුලුවන් තරිදු මල්ලි කීව ඒවත් වෙන්න පුලුවන්
@@sewangalaapi7788 thank you
@@sinhalaelectronicclass1724 thank you
ඔබ තුමාගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද
Phadili Madi yaluwa oya video karana Camara eka
Antana vakin ballanna
👍👍👍👍👍
Alm
.
Tcl tv eka on unat adde rupa dekam na wayr 3k klip ekk kadila thiyanwa ena thanak hoya gann na
👍👍👍👍