Competitions in the book of Daniel (2) දානියෙල් පොතේ තරඟ 2 වන කොටස Sinhala Christian Sermon

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 13

  • @kumarjesussaves9146
    @kumarjesussaves9146 2 місяці тому

    Wonderful message and Very important message

  • @wijesujatha9316
    @wijesujatha9316 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි . අමතක වූ දෙවල් මතක්වුනා . දේවාර්ශිර්වාද ලැබේවා !

  • @udenipriyanthi1861
    @udenipriyanthi1861 3 роки тому +1

    Amen !!! Hallelujah !!🌻

  • @jameskamal6814
    @jameskamal6814 3 роки тому +1

    Thanks pastor God bless you 🙏🙏🙏

  • @sahanpansilu7661
    @sahanpansilu7661 3 роки тому +1

    AMEN! PRAISE THE LORD GOD BLESS" pastor good massege thank you!

  • @TLT74
    @TLT74 3 роки тому

    Amen !! Blessed !!

  • @violetchavez3105
    @violetchavez3105 3 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼🇳🇮

  • @sahanpansilu7661
    @sahanpansilu7661 3 роки тому

    පාස්ටර් 490 පිලිබද දේශනාවක් සහ දානියෙල් ඉතිරි පරිච්චේද ව්ශ්ලේශනයක් කරන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා ජීවමාන යේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ අති උතුම් වූ ශ්‍රී බලවන්ත නාමයෙන් ආමේන් හාලේලූයියා!

  • @g.gmaliththambara5032
    @g.gmaliththambara5032 Рік тому

    උඩගුවු පුද්ගලයාගෙ වැටිම link ekka onee..

  • @dananjayadlp2094
    @dananjayadlp2094 Рік тому

    පාස්ටර් එතකොට සභාවේ guitar play කරන්න අපිට වෙන ලොකේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න එකත් වැරදිද?

    • @suresh-ramachandran
      @suresh-ramachandran  Рік тому

      ලෝකේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ලෝකේ සිංදු ගහන්න පුරුදු වෙන්න එපා පස්සේ එක විශාල පරීක්ෂාවක් වෙයි.

  • @wijesujatha9316
    @wijesujatha9316 3 роки тому

    බොහෝ අය කියන දෙයක් . ඇයි සමහර අය කුසට ආහාරයක් වත් සොයා ගන්නෙ ,දවසටම එක වේලයි. නමුත් රටවල වැඩ කරන තැන වුනත් තේ කෝප්පය ක තරම් දෙන්නේ නැහැ ..නමුත් එයාලා මොනතරම් කෑම. කුනුබක්කියට. දානවද ?සැපසම්පත් නාන්න තියෙනව . සමහර අයට පදිකවේදිකාවේ වත් සැනසිල්ලේ නිදාගන්න නැහැ . මේවා පෙර පව්ද..? ජාන වලින් එන පව්ද..කරැනාකර පැහැදිලි කරන්න .