කොල්ලො කෙල්ලො කොර වෙන්න දීපු ටීචර්ලගෙ

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @Madhupawanphotograpy
    @Madhupawanphotograpy  2 місяці тому +1

    ඉතාමත් කුඩා ජංගම දුරකථනයකින් ලබා ගන්න ලද වීඩියෝ පටයකි නැරඹීමට හැකි උපරිම ආකාරයෙන් සංස්කරණය කර ඇත .......
    එම නිසා එඩිටින් ගැන ඉගැන්වීමෙන් වලකින්න
    මෙය නරඹා රස විදින්න ❤❤❤
    ජය............

  • @nandanikumari1478
    @nandanikumari1478 Рік тому +8

    ඇයි සර්ලා තුන් දෙනා නියමයි. අපේ කාලේ ඔහොම තිබුනනේ නැහැ. ඒත් මේවා දකිනකොට සතුටුයි. මෙහෙම උනහම දරුවෝ ගුරුවරු අතර තියෙන බැදීම වැඩිවෙනවා. ගුරුවරු අතරට දරුවෝ තවත් ලං වෙනවා. දරුවෝ එයාලගේ හැම දෙම කියන්න තරම් ගුරුවරුන්ට ලං උනාම දරුවෝ විදින සැප දුක හැම දෙයක්ම ගුරුවරුන්ට කියනවා. යහපත් දරු කැලක් නිර්මාණය කරන්න එතකොට අමාරු නැහැ. මේ ගුරුවරු සියලු දෙනාටම බුදුසරණයි.

  • @Happyteddy-d8t
    @Happyteddy-d8t Рік тому +4

    අපේ ටිචලා සහ සර්ලා ලස්සනට නටනව ගොඩක් ලස්සනයි 😊😊😊😊❤️❤️❤️❤️❤️

  • @renukaudeeni9210
    @renukaudeeni9210 Рік тому +61

    අනේ හරිම ලස්සනයි. මෙහෙම කාලයක් අපේ පාසල් කාලේ තිබ්බේ නෑ.ගොඩක් ආසවෙන් බැලුවා.දීර්ඝායුෂ පතනවා සියලූම ගුරු මණ්ඩලයට❤❤❤❤❤❤

  • @nihalpushpakumara4054
    @nihalpushpakumara4054 Рік тому +23

    ජය වේවා ගුරු මව් වරුනි පියවරුන් හැමෝටම හරිම ලස්සනයි පාසල් ගියා අපි ආයෙත් ❤❤❤❤❤❤

  • @nelumkanthi7735
    @nelumkanthi7735 Рік тому +86

    මෙවැනි ගුරු මෑනිවරුන්ට, පියවරුන්ට යෝදබල , යෝදශක්තිය ලැබේවා අපගේ දරුපරපුර දිරි ගන්වන්නට...

  • @tinashijayasinghe815
    @tinashijayasinghe815 2 роки тому +131

    තව තව බලන්න හිතුනා එච්චර ලස්සනයි මේ ටීචස්ලගේ නැටුම් ටික. එයාලා ළමා දිනය දවසේ ළමයිගේ මනස සුවපත් කරන්නට ගත්ත වෙහෙස අපරිමිතයි.❤️

    • @menakakumari8495
      @menakakumari8495 2 роки тому +3

      ඇයි ටීචර්ස්ලත් ළමා කාලයට යන්න ඇති නෙ. ඒ මානසික සුවය ටීචර්ස්ලටත් එක්කමයි නෙ.

  • @paramisathsarani2389
    @paramisathsarani2389 2 роки тому +113

    මා නර්තන ආචාර්ය වරියක් විදියට ,මේ ගුරු දින ආචාර්ය වරුන්ගේ ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි ....තෙරුවන්සරණයි🙏

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 Рік тому +16

    අනේ හරිම ලස්සනයි..අපේ කාලේ මෙහෙම නැනේ කියලා හිතුණා..ආදරෙයි ගුරු මවු පියවරැන්ට...

  • @ashanperera261
    @ashanperera261 2 роки тому +29

    මේ පාසලේ ගුරුවරුන්ට දීර්ගායුශ ලැබේවා චන්ද්‍රා පායන්න සින්දුවෙ අර කොලයි කහයි සාරිය ඇදන් ඉන්න ටීචර් හැබැම දක්ශයි දැක්කම ආස හිතෙනවා

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 роки тому +21

    හරිම ලස්සනයි. ඒ ළමයි හරිම වාසනාවන්තයි. මෙහෙම ගුරුවරුන් ලැබීමට. මං නං බලන් හිටියෙම තැබිලි පාට බෝඩරය සහිත කොලපාට සාරිය ඇදන් හිටපු ගුරුතුමිය දිහා. වාසනාවන් 🙏💐👏

  • @kelumprabath6011
    @kelumprabath6011 2 роки тому +39

    හරිම ලස්සනයි.අපේ ගුරු මෑනිවරුන්ට....පියවරුන්ට උපහාරයක් වේවා!!🙏🙏🙏

  • @thilankagamage9577
    @thilankagamage9577 Рік тому +23

    ලස්සනයි ........💎💎💎💎❤❤️❤️ පාසලේ ගුරුවරුන්ගේ සමගිය රටට අඩම්බරයක්....👑️👑️👑️❤️❤️❤️❤️

  • @sugandisugandi9997
    @sugandisugandi9997 Рік тому +22

    සියලුම ගුරු මෑණියන්ට සහ ගුරු පියවරුන්ට නිදුක් නිරෝගි සුව දායක ජිවිතයකට සුභාෂිණි පතනවා .දුකයී අපේ කාලේ ඔහොම තිබුණේ නෑ . මේ වගේ ලමයින්ගේ හිත්වලට සතුට සැනසීම ගෙනෙන ඔබ වැනි උතුම් ගුරු පරපුරක් අපේ පැටවුන්ගේ ලෝකයට මහ මෙරක් .ආදරෙයි ලක්වාසි ගුරු බවතුන්ට .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @deepaperera8762
    @deepaperera8762 Рік тому +2

    හරිම .ලස්සනයි .මේ
    දේවල් .වැඩි දියුණු .වෙන්න ඕනෙ
    ජයවේවා .සියලු ම❤.දෙනාට 😊

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 роки тому +24

    හරිම ලස්සනයි ගුරුමව් වරුනි පියවරුනි.දීර්ඝායු වේවා සියළු දෙනාට.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 Рік тому +2

    ලස්සනයි උපරීම .සියලු ගුරවරුන්ට හා ගුරුවරියන් හට මගේ ආචාර ය .ආපසු ඉස්කෝලෙ යන්න හිතුණා .ජයම වේවා ඔබ සියලු දෙනාටම .දිර්ගායුෂ ලැබේවා .!!!.

  • @geethmadushan2044
    @geethmadushan2044 Рік тому +7

    Comment එකක් නොදා ඉන්න හිත දුන්නෙම නෑ....හරිම ලස්සනයි ..ඒ වගෙම අගය කරන්න ඕන ගුරුවරුන්ගෙ හැකියාව ගැන...අනේ හැමෝම ලස්සනට නැටුව..අර සර් ගොඩාක් කැපවීමෙන් නැටුව❤❤

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 Рік тому +25

    මේ පාසැල් ගොඩනැගිලි අතර ගතකල අපේ සුන්දර පාසැල් කාලය සිහිපත් වෙනවා...අද අපේ දරුවන් ශිෂ්‍යයන් වෙලා ඒ මිහිරියාව අත්විඳනවා...💓💓💓

  • @athulamuna9
    @athulamuna9 2 роки тому +161

    මේවා ඉදිරිපත් කරන්න පටන් ගත්තේ ලගදී. කවුරු මෙය යෝජනා කලත් එය ඉතාම ඉහලින් අගයකල යුත්තක්. ලමා දිනයේත්, ගුරු දිනයයේත් මෙවැනි ඉදිරිපත්කීරීම් අප කාටත් ගෙනදෙන්නෙ සතුටක් වගේම සුන්දර මතක සටහන් . ජයෙන් ජයම වේවා .👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @pinkzmoon703
    @pinkzmoon703 Рік тому +2

    හරිම ලස්සනයි . හරිම සතුටුයි . ඔබ සැමට ජය!

  • @amilaperera466
    @amilaperera466 Рік тому +18

    දරුවන්ව සිත්කිරි පොවා පෝශනය කරන ගුරුභවතුන් සිටිනා පාසැලේ දරුවන් කොතරම් වාසනාවන්තයෝද මෙවන් ගුරුභවතුන්ට තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 Рік тому +24

    දරුවන් වෙනුවෙන් ගුරු කමෙන් ඉවත් වුනත් තාමත් මම ආදරෙයි ඒ ලස්සන අතීතයට. බුදු සරණයි සියලු ගුරු සොයුරු සොයුරියන් සැමට❤❤❤❤

  • @jayanisarachchandra2886
    @jayanisarachchandra2886 2 роки тому +110

    මාත් ගුරුවරියක්. හරිම අගේ කරනවා මේ ඉදිරිපත් කිරීම. දරුවො හුඟක් සතුටු වෙන්න ඇති.දරුවන්ගෙ සතුට තමයි ගුරුවරුන්ගෙත් එකම පැතුම.සාම්ප්‍රදායික ගුරුවරයගෙන් මිදිලා දරුවන්ගෙ දැනුම වගේම සතුට ගැනත් හිතමින් නිදහස් සිතුවිලි ඇති දරුපරපුරක් බිහි කිරීමට අනෙක් ගුරුවරුන්ටත් මෙය කදිම ආදර්ශයක් වේවා...

    • @priyadarshanisenevirathna510
      @priyadarshanisenevirathna510 2 роки тому +1

      Ow sathakinma daruwan thamai ape sathuta

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 роки тому +1

      Yes of course

    • @dilankavinda1294
      @dilankavinda1294 2 роки тому

      😊

    • @ishanichathurika3754
      @ishanichathurika3754 2 роки тому

      😢❤😊😮 godak lassanai

    • @shanidibandara5128
      @shanidibandara5128 2 роки тому

      මට ආයේ ස්කොලෙ යන්න හිතුනා.. ඇත්තටම ළමයී හුගක් සතුටු වෙන්න ඇති ඒ වගේම ගුරුවරුත්... හුගක් ලස්සනයී මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @එවෙලෙටහිතෙනදේ

    ගොඩක් ඉස්කෝලවල ගුරුවරුන් කල්ලි ගැහිලා ඉන්නෙ.ඒ අතින් මේ ගුරුවරු ❤❤❤ බුදු සරණයි හැමෝටම...

  • @Pperera92
    @Pperera92 Рік тому +34

    අනේ අපේ කාලේ මේ වගේ ගුරුවරුන්ට අවස්ථාවක් හම්බ වුනේ නෑනේ...එහෙනම් එයාලත් අපිව මෙහෙම සතුටු කරයී...හැම ගුරුවරයෙක්ටම මෙය උපහාරයක්ම වේවා! අනේ හරිම ලස්සනට එයාල නටනවා..දුකයි මේක සජීවීව බලන්න බැරි වුන එකට...💐😍❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 роки тому +10

    ලා කොලපාට සාරිය ඇදපු ටීචර් ලස්සනට dance කරනවා👍👍👍❤️❤️❤️❤️

  • @ishankahansamali8324
    @ishankahansamali8324 2 роки тому +79

    අනේ හරිම ලස්සනයි. දැං ඉන්න ගුරුවරුන් ඇත්තටා මේ කාලෙ හැටියට ළමයි එක්ක ඉන්නවා. හරිම ආසයි අපිට නංඔහොම ඒවා බලන්න වත් තිබ්බේ නෑ මේවා දැක්කම ඇස් දෙකට කදුලු එනවා. දරුවො සතුටු කරන්න එයාලා මහන්සි වෙලා තියෙන හැටි දැක්කම. බුදුසරණයි. මගේ ගුරුවරු හැමෝටම දීර්ඝායුෂ ❤

    • @Madhupawanphotograpy
      @Madhupawanphotograpy  2 роки тому +1

      ❤❤

    • @chandhanisuranghi105
      @chandhanisuranghi105 Рік тому +2

      ඇත්තමයි මටත් ඇස් වලින් කදුළු ආවා කියන්න වචන නෑ දරුවෝ ටික හරි සතුටින් ඉන්න ඇති මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා සියලු දෙනාටම

  • @AruniLakmali-sj7vm
    @AruniLakmali-sj7vm Рік тому +2

    Harima sundarai...balanna balanna asai...dirgauyshasa labewa! Siyalu denata...

  • @geethaittammedura4567
    @geethaittammedura4567 Рік тому +3

    ඉතාම අනර්ගයි!!!!! මා දුටු ආදර්ශමත් ගුරුවරුන් පිරිසක්!!!! බුදුසරණයි !!!!!

  • @ThamaraMalkanthi-l1c
    @ThamaraMalkanthi-l1c 3 місяці тому +1

    හරිම ලස්සනයි.මමත් ගුරුවරියක්,දැන් නම් රිටය
    වෙලා .අතීතය මතක්
    කරමින් හරිම සතුටෙන්
    බැලුවා .

  • @damayanthiherath4260
    @damayanthiherath4260 Рік тому +15

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.අර ලාකොළ පාටට හුරු සාරිය ඇදපු ටීචර් හා නිල් පාට ෂර්ට් එක ඇදපු සර් හරිම දක්ෂයි.අනික් ගුරුවරුත් එහෙමයි. ඒ පාසලේ දරුවො හරිම වාසනාවන්තයි.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @shiranisubasingha4789
    @shiranisubasingha4789 2 роки тому +14

    මේකනම් ඉතා අගේකලයුතු වටින තෑග්ගක් දරුවන්ට, එයාල හැමදාම ඉන්න ඒකාකාර බවින් මිදිලා ගුරු මෑනිවරු පියවරුන්ට සමීපවියහැකි හොද මොහොතක් ඔයාලට පින්

  • @erandiranjeewani4105
    @erandiranjeewani4105 2 роки тому +6

    හරිම ආසාවෙන් බැලුවා. දරුවන් ,වැඩිහිටියන් කාටත් ඔබින ලස්සන නර්තනයක්. ඔබ සියලු දෙනාගේ ඉදිරිපත් කිරීම් හරිම ලස්සනයි .👍👍👍💐💐💐

  • @X_shan_tabla
    @X_shan_tabla 2 роки тому +6

    හරිම ලස්සනයි .හරිම අගෙයි.අපියනකාලෙ ඕවා තිබුනෙ නෑ.අපි ගුරුවරු අතරෙ පරතරය වැඩියි .දැන් ගුරුවරු ලමයිට ලංවෙලා.බොහොම හොද වැඩක්.

  • @thilinikarunarathne407
    @thilinikarunarathne407 2 роки тому +15

    හරිම ලස්සනයි.දරුවන් සතුටු කරන්න ගත්ත සොඳුරු වෙහෙසක්..💖..
    හැමෝටම සුන්දර මතකයක් එකතු කළ මේ ගුරු මව් වරු පියවරුන්ට නිති සතුට සපිරුණ සුවබර දිවියක්ම ලැබේවා🙏
    ..තවත් ගුරුතුමියක්..

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +33

    උතුම් ගුරු පදවියම,
    එළිය කළ ලෝකයම,
    චන්ද්‍රයා.
    ඔබයි, ගුරු මව්වරුනි,පියවරුනි,
    මව් සෙනේ ලොවට දුන්,
    ලොවම දන නැමිය යුතු.

  • @DishethAbiya
    @DishethAbiya Рік тому +2

    ගොඩක් ස්තූතියි.... මේ වගේ දේවල් වලින් දරුවන්ට සතුටක් දෙනවාට

  • @ruchinianuradha9900
    @ruchinianuradha9900 2 роки тому +20

    ගොඩාක් ලස්සනයි
    මටත් මගේ පාසැල් කාලේ මතක් උනා
    හරිම ලස්සනයි
    මේ වගේ ගුරුවරුන් නිසා අපේ ලමයි සතුටින් ඉගෙන ගනී
    හැමෝටම බුදු සරනයි

  • @NayanaDamayanthiKumari
    @NayanaDamayanthiKumari 4 місяці тому +2

    හරිම ලස්සනයි .

  • @vajram0227
    @vajram0227 2 роки тому +5

    හරිම ලස්සනයි .මොහොතකට අතිතයට ගියා.සුන්දර පාසල් කලයට.දරුවන්ගේ සිතට සතුටක් ලබා දුන් ඔබට ගොඩක් පින් ගුරු මැනිවරුනි පියවරුනි

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 2 роки тому +6

    හරිම වටින දෙයක්. ගුරැවරෑන්ගේ ඉදිරිපත්වීම. අගය කල යුතුයි. ඡය

  • @Kalaniperera29
    @Kalaniperera29 2 роки тому +6

    මේ පාර දැකපු ලස්සනම ඉදිරිපත් කීරීම..❤💜️❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..😍😍😍

  • @sahanmunasingha1523
    @sahanmunasingha1523 2 роки тому +5

    🎉❤supiri වැඩක් .teacher කෙනෙක් weemama pinak. Matath a වාසනාව labuna.❤

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 2 роки тому +18

    Wow.. 👌🔥❤ මෙච්චර කල් දැක්ක හොඳම සැමරුම..🙊❤👌🔥❤

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +4

    හරිම ලස්සනයි බොහොම ස්තුති ටීචලා හැමෝටම තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @rathnakumaridissanayaka14
    @rathnakumaridissanayaka14 2 роки тому +3

    නිර්මානාත්මක අපූරු නර්තන යක්.සුබ පැතුම් සියලු දෙනාට ම...

  • @sashindichanika5188
    @sashindichanika5188 2 роки тому +6

    අනෙ අපෙ ස්කොලේ ටීචර්ලා 😍😍හරිම ලස්සනයි ,අපෙ ස්කොලෙ ගුරුවරු නටනො දැක්කමයි මෙහෙම ❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +43

    සාරිය අදින්න එක කරදරයක් කියපු අය බලන්නම ඕන වීඩියෝවක් . ආදරෙයි ගුරු මෑනියන් සහ පිටවරුන්ට.
    ( මගේ දියණියන් ගුරුවරියක්. ආඩම්ම්බරයි. )

    • @lashinthawansooriya30
      @lashinthawansooriya30 Рік тому

      Ai sariya nathinam ane umbala

    • @LalaniWeediyage
      @LalaniWeediyage 3 місяці тому

      හ්ම්ම්ම්...මමත් ගුරු උපදේශක වරියක්.....ගුරුවරියක් කාලේ සිටම ආදරණීය සිසු දරුවන් වෙනුවෙන් .ගීත ගායනා කලා ඔසරිය ලෝකෙ කොහෙවත් නෑ......සුදුසුම ඇඳුමක්
      නර්තනය කරන්නත් පුලුවන්

  • @mohamedsihaf2529
    @mohamedsihaf2529 Рік тому +2

    Harima lassanai ..tichala hamotama diraga ausa labewa..godak satutui budu saranai

  • @insight.111
    @insight.111 Рік тому +14

    හරිම පිලිවෙලයි...ලොකු කණ්ඩායමක්..ගොඩක් මහන්සි වෙලා දරුවන්ගෙ සතුටයි, ගුරු ගෞරවයයි දෙකම රැකෙන විදියට නිර්මාණය කරල තියෙනව....❤

  • @HashmiRasangi-p8y
    @HashmiRasangi-p8y Рік тому +2

    Harima lassanai..daruwanta godak aasa athi..lassana wadasatahanak..siyaluma guru maaniwarunta piyawarunta upahaarayak weewa..nirogi suwa labeewa

  • @krishanthisilva7245
    @krishanthisilva7245 2 роки тому +3

    හරිම වටිනවා. ගොඩක් ලස්සනයි. සැබවින්ම දක්ෂ ගුරුවරු.

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 2 роки тому

      ගුරුවරුකියන්නෙ අංගසම්පූරණ දැනුමක් ඇති ඕනෑම ක්‍රියාවකට උපරිමයෙන් දායකත්වය දැරිය හැකි.පිරිසක් බව දරුවන්ට පෙන්නුම්.කිරීමක් ආඩම්බරයි.බුදුසරණයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 роки тому +2

    හරිම ලස්සනයි බොහොම ස්තූතියිසැමට තෙරුවන් සරණයි

  • @asokakumari5692
    @asokakumari5692 2 роки тому +3

    ඇත්තටම දැකපු ලස්සනම ආදර්ශමත් ඉදිරිපත් කිරිමක්...ආඩම්බරෙන් කතා කරන්න හැකි නිර්මාණයක් ...දරුවන්ට වගෙම හැමකෙනෙක්ටම බලන්න පුලුවන් නර්තනයක්..

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 2 роки тому +12

    මම විශ්‍රාමික ගුරුතුමියක් ලෙසින් ඔබ සියලු දෙනා ඉදිරිපත් කළ ගුරුදින සංදර්ශනය ඉතාමත් අගේ කරනවා මෙතෙක් මා බැලුව අනෙකුත් විදුහල්වල ඉදිරිපත් කිරීම්වලට වඩා කුමක් හෝ ලස්සනක් ,සිත්ගන්නා සුලු බවක් මේ ඉදිරිපත් කිරීම්වල තියෙනවා මූලිකත්වය ගත් කෙනෙක් සිටී නම් ඔහු හෝඇය ඉතාමත් දක්ෂයි . සුබ ගුරුදිනයක්වේවා

  • @yamunakalyani4942
    @yamunakalyani4942 2 роки тому +3

    😍 😍😍හරිම ලස්සනයි දරුවනේ
    තව තව දරුවන් පිනවන්න
    ලංකාවේ මේ ක්‍රම වෙනස් කරන්නට
    ඔබ සැමට දිරිය ශක්තිය
    ලැබේවා මාත් ගුරු දිවිය සතුටින්
    ගතකළා

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 роки тому +7

    හරිම ලස්සනයි. දරු පැටවු ගොඩක් සතුටු වෙනවා දැක්කා. ඔයාලට ගොඩක් පින් පුංචි පැටවු සතුටු කළාට.

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 2 роки тому +5

    අනේ හරි ලස්සනයි.කැම්1 තව ටිකක් ලං කරලා පෙන්නුවනම් තවත් ලස්සනයි. 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @dilhanidinushika9474
    @dilhanidinushika9474 Рік тому +1

    අනේ මටත් ආයේ ඉස්කෝලේ යන්න තිබුණානම්...ගොඩක් ලස්සනයි...

  • @damayanthikanakkahewage2561
    @damayanthikanakkahewage2561 2 роки тому +6

    සමහර පාසල්වල තිබුණු දේවල් දැක්කම ඊට වඩා සුන්දරත්වයකින් සහ සංයමයකින් කෙරෙන ඉදිරිපත් කිරීමක්. හරිම ලස්සණයි.

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 2 роки тому +7

    හරිම අගෙයි. හැමෝම ළඟ තියෙන රිද්මය මතු කරන අවස්ථාවක්. බලාගෙන හිටපු දරුවොත් නැටුවා.
    පන්ති කාමරයෙන් එළියෙ මෙවැනි දේ තුළින් මොනතරම් සතුටක් ලබනවද ළමයි වගේම ගුරුවරුත්.⚘🙏⚘🙏

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 роки тому +26

    ලා කොල පාට සාරිය ඇදන් ඉන්න ටීචර් ලස්සන ට නටනවා , ❤️😍

    • @MyChanko
      @MyChanko 2 роки тому +2

      මං හිතන්නෙ එයා ඩාන්සින් ටීචර්.

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 роки тому +1

      @@MyChanko ඔව් නේද 😍❤️

    • @upekshikachathurangani1872
      @upekshikachathurangani1872 2 роки тому +1

      💯❤❤❤❤❤❤❤❤

  • @sanjeewalasantha2081
    @sanjeewalasantha2081 2 роки тому +1

    Ara issaraha lassanatama natanne ganithaya kàrana teacher wenna athi. Anyway harima lassana wadak

  • @ishanmanoj1059
    @ishanmanoj1059 Рік тому +16

    දුකයි ට්චර්ලා නටනකොට...ආදරේ ගොඩාක් අපේ ගුරුවරු හැමෝටම

  • @DinushaMalkanthi-y2w
    @DinushaMalkanthi-y2w Рік тому +1

    ලයික් එකක් විතරක් දාන්න හිටියේ ඒ උනාට මේක දැක්කහම comment එකක් නොදා බෑ.ළමයි සතුටින් නම් ඒක තමයි අවසන් ප්‍රතිඵලය බොහොම ලස්සනයි. නියම වැඩක්

  • @dishanipiyarathna
    @dishanipiyarathna 2 роки тому +493

    මාත් ටීචර් කෙනෙක් ..... ටීචර් කෙනෙක් විදිහට රජයේ පාසලක සමරපු පළමු ළමා දිනය හා ගුරු දිනය තමයි මේ ගෙවුනේ.... හරිම සතුටුයි .... වාසනාවන්තයි දරුවන්ව අපේ නැටුම් ගැයුම් වලින් සතුටු කරන්න ලැබුනට....😍😍😍

    • @Madhupawanphotograpy
      @Madhupawanphotograpy  2 роки тому +19

      ❤ අනිවාර්යයෙන් teacher

    • @ruwansameera5734
      @ruwansameera5734 2 роки тому +10

      හරිම ලස්සනයි

    • @laksirivithanage7496
      @laksirivithanage7496 2 роки тому +11

      Attama godak lassanai ...මොකද aluth samajeta awsaya anaje ekak ....ape kale nane thibune

    • @udarifernando8316
      @udarifernando8316 2 роки тому +7

      Good job....Thank you for all the teachers for doing something for children.❤️

    • @anurishakulasekara8168
      @anurishakulasekara8168 Рік тому +9

      ඔබේ සහතියකය භාවනාවක්,
      ලොවම නිවෙන,
      ගුරු මෑණියනි.

  • @subhasaniruwanthi6113
    @subhasaniruwanthi6113 2 роки тому +11

    ෂෝක් අනේ. එ ගුරුවරු ටික නටනවා දැකල අස් දෙකට kadulu ආවා. ලමයි kochchara සතුටු වෙන්ඩ ඇතිද ❤️😘

  • @asanakasanath9430
    @asanakasanath9430 2 роки тому +6

    ඇත්තටම හරිම ලස්සනයි අපේ පාසල් කාලෙත් අපේ ගුරුවරු ටිකත් මතක් කරලා දුන්නා

  • @mudithalakmali6239
    @mudithalakmali6239 2 роки тому +13

    අනේ ඇයි ඉස්කෝලෙන් අවුට් උනේ කියලා හිතුනා🥺 පොඩි කාලෙ ඉදන් ගිය ඉස්කෝලෙ ඒත් අපේ කාලෙ මෙහෙම තිබ්බෙ නෑ🥺 ලස්සනයි සතුටුයි.. ආදරණීය ගුරුවරු ආදරණීය පාසල♥

  • @Anuhassandeepa1436
    @Anuhassandeepa1436 2 роки тому +12

    මේ අපේ ස්කෝලේ නේද බං
    මිහිඳු මධ්‍ය මහ විද්‍යාලය ❤❤
    ආදරෙයි හෙමදාටම
    ආයි ස්කෝලේ යන්න තිබුනනම්.................♥️♥️♥️♥️

  • @sanjunadealwis6993
    @sanjunadealwis6993 2 роки тому +4

    සුපිරි අපේ ස්කෝලේ මිස්ලා සර්ලා ගැම්මක් තමයි 🖤❤️‍🔥

  • @laknaperera6796
    @laknaperera6796 2 роки тому +4

    හරිම ලස්සනයි teacherslage danace ekata .ගොඩාක් hoda දෙයක් .excellent 🎈🎈🎈🎈

  • @anuvithanachchi3766
    @anuvithanachchi3766 2 роки тому +5

    Me dewal dakkathama thama hithenne doctors, lowersla wenawata wada hoda thrupthiyak labaenne teacher knk unama kiyala.... dance ekath godak Lassanai.... ❤

  • @imeshikajanayangani6690
    @imeshikajanayangani6690 2 роки тому +31

    මා අද කතා කරන ලියන වචනයක් පාසා මගේ මුල් ගුරුවරයාගේ සිට ජීවිතයේ මුණ ගැසුනු හෑම ගුරුවරුන් හට ගොඩක් පිං.....අනේ මට ආයෙම දුවලා යන්න හිතෙනවා එයාලගෙ තුරුලට....❤️❤️❤️❤️❤️❤️

  • @llayane8922
    @llayane8922 2 роки тому +2

    ගොඩක් ලස්සනයි බුදුසරණයි සියළුම දෙනාට

  • @meshadimna
    @meshadimna 2 роки тому +5

    අනේ අපේ ස්කෝලේ.. 🥺❤️❤️❤️❤️
    ආඩම්බරයි මිහිදු එක ගැන..❤️😍

  • @IsharaAmarasooriya-e9x
    @IsharaAmarasooriya-e9x Рік тому +1

    හරිම ලස්සනයි. ආයෙත් ඉස්කෝලෙ යන්න තිබුනනම් කියල හිතුන...

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 роки тому +3

    හරිම ලස්සනයි!අපේ කාලේ මෙහෙම තිබුනේ නැහැ.මේ අාචාර්්‍ය මණ්ඩලය හරිම හොදයි!

  • @tharushanethsara2680
    @tharushanethsara2680 2 роки тому +5

    අපේ ඉස්කෝලේ M.N.C.අපේ මිස්ලා සර් නම් මරු එදා නම් ..... ❤️✨

  • @lalanidesilva9622
    @lalanidesilva9622 2 роки тому +3

    නියමයි....ගුරුකමට අරුතක්.....

  • @Sajanikavindya
    @Sajanikavindya 5 місяців тому +2

    මාත් ගුරුවරියක්. හැබැයි මේ තරම් දරුවන්ව සතුටු කරන්න ලැබිලා නෑ අපේ පාසල්වල. තනියම නැටුමක්, සමූහයක් වශයෙන් එක නැටුමක් පමණක් කරන අපේ පාසලටත් මෙය වටිනවා. හරිම සතුටුයි. ගුරුවරුන්ගේ මේ මහන්සියට ❤ 👏👏

  • @neilsiriwardena76
    @neilsiriwardena76 2 роки тому +4

    Light green saree eka edala inna teacher godak lassanata dance kalaa...hemoma lassanai

  • @Happyteddy-d8t
    @Happyteddy-d8t Рік тому +1

    ගයාන් සර් තම ලස්සනමට නටුවේ❤️❤️❤️😊😊😊

  • @madhararasanjali5351
    @madhararasanjali5351 2 роки тому +40

    ලස්සනයි ඇැැැ … සර්ලා 3 තුන්දෙනාගෙ ඉදිරිපත් විම අගෙයි. මිස්ලා ටිකත් හොදයි ජිවිතේ සුන්දරම කාලය පාසල් ජිවිතය

    • @Madhupawanphotograpy
      @Madhupawanphotograpy  2 роки тому +2

      අනිවාර්යයෙන්

    • @BhagyaRidmi
      @BhagyaRidmi 2 роки тому +1

      සර් ලගෙන් ලස්සනටම නැටුවෙ ගයාන් සර්

    • @menakakumari8495
      @menakakumari8495 2 роки тому +1

      කොහෙද මේ ඉස්කෝලේ?

    • @BhagyaRidmi
      @BhagyaRidmi 2 роки тому +1

      මිහිදු

  • @kumuduperera1676
    @kumuduperera1676 2 роки тому +1

    Harima lassanai.kerennama onea weadak.daruwantath hodsi,guru meni waruth,guru piyawaruntath,harema watina awasthawak.bakan inna lassanai

  • @kaviduviduranga8240
    @kaviduviduranga8240 2 роки тому +42

    මාරම සතුටුයි අන්තිම අවුරුද්දේ හරි අපිට මේ වගේ සුන්දර මතකයන් පිදුවට...❤️...එක අතින් මේක බැලුවා පට්ටම දුකයි මොකද😥 මේ ඔක්කොම බලන්න පුලුවන් තව මාස කිහිපයයිනි❤️❤️😍

  • @SurekaDeSilva
    @SurekaDeSilva Рік тому +1

    💐💐💐♥️♥️♥️♥️♥️💐💐💐💐👍👍👍👍👍👍 කියන්න වචන නෑ.... සුපිරිම සුපිරි තරු

  • @iroshanichathu812
    @iroshanichathu812 2 роки тому +4

    ආඩම්බරයක් මිහිඳු මෑණියනි.

  • @ruijka1584
    @ruijka1584 2 роки тому +2

    Meka thama wenna onea system change eka. Soooo beautiful. Superb.guruwarunge saha lamainge manaaika suvayata kiyapu dances. 👍❤️🙏🙏🙏🙏💖💖💖💖

  • @DULINASASEN12344
    @DULINASASEN12344 2 роки тому +7

    ඇත්තටම ආසයි අගේ කරනවා මෙහෙම ගුරුවරුන් අද කාලේ අඩුයි 🙏🙏

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 2 роки тому +14

    හරිම ආදර ගෞරවයෙන් නමස්කාර කරනවා සියලුම ගුරු මව්වරුන්ට.
    සමාජ ජාලා තුම මෙම වීඩියෝ සහ බොහෝ වීඩියෝ දකින්න ලැබුණා. පාසලක් කියන්නේ දරුවෙකුට දෙවැනි නිවහන. ගුරු මව්වරුන් දෙමව්පියන්ට සමයි. ශිශ්‍ය ශිශ්‍යාවන් දුවා දරුවන් වගේ. මේ බැදීම පාසලත් ගුරුවරුනුත් ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් හරිම අපූරුයි.
    අපි කුඩාකල ටීච කතා කරන විදිය අදින පලදින විදිය සර් බයික් එකේ එන් හැටි හුගක් ආදරෙන් බල්න් ඉන්නවා. ගුරුවරුන්ගේ අඩි පාරේ යන්න උත්සහ දරනවා.
    ඒ බැදීම මේ වගේ අවස්තාවක් තවත් තීව්‍ර වෙනවා. පන්ති කාමරයට සීමා නොවී ගුරුවරුන්ගේ හැකියාවනුත් එලි දක්වමින් ගුරුවරුනුත් ශිෂ්‍යාවනුත් බොහෝ සතුටු වන මොහොතක්. අපි ආසයි අපේ ගුරුවරුන් ගීයක් ගයනවට නැටුමක් නටනවට ඒ හිනාවට. ලංකාවෙ අපි ගොඩක් වාසනාවන්තයි සුන්දර ගුරුමෑණිවරුන් පියවරුන් ලැබීම. 🙏🙏🙏🥰🥰🥰

  • @prasannasamarathunga351
    @prasannasamarathunga351 2 роки тому +5

    Wooow... ආදරනීය ගුරුවරුනි ඔබට නමස්කාරය

  • @kanthinadi1535
    @kanthinadi1535 Рік тому +1

    ❤️❤️❤️❤️👍👍👍👍💐💐💐💐🌷🌷🌷🌷💃💃💃💃😀😀😀😀තෙරුවන් සරනයි සියලු දෙනාටම .හරිම ලස්සනයි .

  • @fatimaali6290
    @fatimaali6290 2 роки тому +6

    බුදු සරණයි සියලුම දෙනාට ....👍👍💕💕💕🙏🙏🙏

  • @sdsd5778
    @sdsd5778 Рік тому +1

    Harima sathutudataka wadak.ayeth iskole yanna hithenawa lamai aragena.siyalu guruwarunnta dewi pihitai.deergayu wewA.

  • @serimaserima2019
    @serimaserima2019 2 роки тому +3

    ලස්සනයි බුදුසරණයි ජයවේවා 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @DayasenaaAmarasekara-zd9mj
    @DayasenaaAmarasekara-zd9mj Рік тому +1

    Hamoma lassanai..wam atha paththe kolapata sariya adan inna teacher godak lassanai..❤

  • @fazanafonseka7709
    @fazanafonseka7709 2 роки тому +8

    Excellent. The teachers are so talented. They deserve this break. Happy Teachers Day ❤❤❤