Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයු ලැබේවා දේපා වැද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සිරසට ගොඩක් පිං.ජීවිතකාලෙම අහපු හොඳම බණ.සියළු ජනතාවට නැවත අහන්න සලස්වන්න.සුසාර දිනාල් මහතාටත් ගොඩක් පිං.මේවගේ ස්වාමීන් වහන්සේලා රටේ පිනට පහළවෙලා තියෙන්නෙ.හාමුදුරුවනේ ගොඩක් පිං ඔබවහන්සේට
සිරසට මේ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි 🙏🙏
අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට පලමුවද දෙවනුවද තෙවනුවද මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 😥🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 🇦🇪
සාදු සාදු සාදු නමස්කාර කරමි..
පෙරේදා රෑත් මේ බණ ඇහුවා. අපිට ජීවිතය ටිකෙන් ටික අවබෝධ වෙනවා.අනේ හැම පෝයකටම පුළුවන්නම් උන්වහන්සේගේ ධර්ම දේශනා, සාකච්ඡා පවත්වන්න අපි හරිම ආසයි. බණ පදයක් ඇහුවත් හිත නිවෙනවා.
මේ උතුම් චතුරාර්යසත්යය මටද සැමටම අවබෝධ වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
Siras saminwahnselt pin godak දුර්ලභයි මේ දර්මය
සාදු ..සාදු ..සාදු .. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා. . සිරසට ගොඩාක් පින් .
ජාතියේ පිනට පහල වු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
උතුම් ධර්ම දේශනාවේ පිනේන් මා පොඩි කාලේ ඉඳන් දුක් විඳපු මෙහෙකාර ජිවිතේන් අත් මිදීමට හේතු වසනා වේවා 😥😥🙏🙏🙏
oba wahansege dam desuma athi uthumya pinbara therun wahansa. pin siduwewa.. .🙏🙏🙏
ගොඩක් පින් ඔබ වහන්සෙට ..🙏🙏🙏
සාධු සාධු සාධු!...තෙරැවන් සරණයි !....පිංවත් ස්මින් වහන්සේට..
ලෝ සත්වගට දුක්ඛිත සසරින් මිදෙන්නට මඟ විවර කර දෙන අපේ ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේදි ම නිර්වානාවබෝධයම වේවා !!!
ස්තූතියි, තෙරුවන් සරණයි
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏ස්වාමීන් වහන්ස මා ඔබ වහන්සේ ගේ උත්තරීතර ධර්මය ශ්‍රවණය කර දැන් සෑහෙන දුරට මගේසිතකිලිටිව තිබු සමහර ගතිපැවතුම්වලින් ඈතට සතුටු සිතින් ඉවත් කර ගැනීමට හැකි වුණාගරුතර සුවාමීන් වහන්සේට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏මම කුවෙට් වල පුෂ්පා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🌼
Oba wahansetath Sirasa TV ekatath bohomayak pin🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හමුරුදුවන්ට දීර්ග අයුස ලැබේවා
පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා සිරස නාලිකාවට දියුණුවෙන් දියුණුවට පත්වේවා මෙවැනි දර්ම දෙසනා අසන්න සැලැස්සිම තෙරුවන් සරණයි.
අද ගොඩක් දෙනෙක් ස්වාමීන් වහන්සේ ගැන ගොඩක් දෙනෙක් දැනගත්තා ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවා .ගොඩක් දෙනෙක් ජීවිතය ගැන සත්‍ය අවබෝධ වෙලා නිවැරදි මඟට එන්න ඇති .. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය මේ භවයේදීම භවයේදී ම අවබෝධ වේවා... සිරසට ගොඩාක් පින් .. 🙏🙏
තෙරුවන් සරණයි යාලුවා
Me wage darma denawal lowasi siyalu denatama senakalata bohoma pin ape hamuduruwNe sirgau wewa siratath bohoma pin theruwan saranai
හුඟක් දේ ජීවිතය ට ගත්ත ඔබවහන්සේ ට බොහෝම පිං.සිරසට අපේ උත්තමාචාර ය.නැවතත් පෝයට මෙවැනිවටිනා ධර්ම දේශනාවක් අපට තිළින කරන්න අවකාශය ලැබේවා.
සංස්කාර ධර්මයෝ ප්‍රෝඩාවක් ලෙස තදින්ම අවබෝධ කර දී ධර්මයටම යොමුකළ ඔබ වහන්සේ මේ කළා වූ සත්කාරය... බුද්ධ්මතුන්ට සෝවාන් මාර්ගයම පූර්ණය වීමටම හේතු වේවා!!!... සිරස මධ්‍යයේ ඔබ සියලු දෙනාට බොහෝම පින්..සාලිකා මිස්ට ද බොහොම පින්. අනේ අපේ රහතන් වහන්සේ චිරාත් කාලයක් නිරෝගි සුව ලැබේවා!!!
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා! ප්‍රාර්ථනීය බෝධීයකින් උතුම් නිර්වාණ සුවයම සාක්ශාත් වේවා!!!
ගොඩක් පින් හාමුදුරුවනේ ......ඒවගෙම සිරස මාද්‍ය ජාලයටත්
Oba wahanseta Theruwan saranai🙏🙏🙏 thank you sirasa🙏
Uba wahanseta niwanama awaboda wewa.apatath a maga yanna wasanawa lebewa.sadu sadu sadu.
ශාලිකා අක්කෙ ඉතාමත් දක්ෂ ලෙස ඔබ සිරස පන්සිල් මළුව කරනවා.ඉතිං අද දවසෙත් ඉතාමත් සාර්ථකයි.අපෙ රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ වැනි බුද්ද පුත්‍රයන් වහන්සේලා ඉතාමත් දුර්ලභයි..මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වෙිවා..තෙරුවන් සරණයි ..🙏🙏🙏
මාත් කාලයක ඉදන් පැවිදිවී ආරන්යයගත වෙලා සසර දුක නිවාගන්න ඉන්නේ නමුත් කොතෙක් උත්සාහ කළත් ගෙවා ගන්න බැරි ණයමුදලක් නිසා එය ප්‍රමාදයි. පිං කැමති අයෙක් හැකිනම් උදව් කරන්න. තිසරණ සරණයි . . .
සිරස ආයතනයේ මගින් ධර්ම දේශනාවක් කරන්න කැමතියි එය කෙසෙද කලයුත්තෙ කැමතියි දැනගන්න තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා.මේ ආත්ම බවයේම මේ සංසාරෙන් එතෙර වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ....මේ සැදැති කාර්යට දායක වූ සිරස නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටද උතුම් වූ ධර්ම දානමය පින රැස්වේවා !!!!
හොඳ බන කතාවක් කියන අය ලයික් එකක් දාන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුරා හෝරා ගණනාවක්ම වෙහෙස මහන්සිය නොබලා උතුම් සම්බුද්ධ දේශනාව සත්වයන් හට කරුණාවෙන් දේශනා කොට වදාල ඔබ වහන්සේට පින් සිදු වේවා..ධර්ම දේශනාමය කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා..
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරෝගිසුවය ලැබේවා !
සිරස මාධ්‍ය ජාලය වෙතින් මේ තිලිණ කලා වු "පන්සිල් මඵව " ට ගොඩවීමට ලැබීම මහත් භාග්‍යයක් සහ සසරෙහි ගෙනා පිනක මහිමයක් යැයි තරයේ විශ්වාස කරමි. උන්වහන්සේ විසින් අප සැමට පසක් කරදුන් ඒ අති සුන්දර වු දහම උන්වහන්සේ ඇතුඵ අප සැමට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා! සාදු සාදු සාදු!
Obawahanseta niduk nirogi suwaya
හෝරා ගනනාවක් අප වෙනුවෙන් මහත් වූ කරුනාවෙන් සිදුකළ ධර්ම දේශනයට ඔබ වහන්සේට බොහෝම පිං....
Teruwan saranai ස්වාමීන් වහන්සේට ...
ස්වාමින්වහන්සේ ඔබ නිවන් දකින වා
සිරසට ගොඩක් පින් මෙ වගෙ අර්ත වත් බණක් ලාබා දීම ගැන ස්තුතියි 🙏🏻🙏🏻
🙏🙏
ඔබ වහන්සේට නිරෝගිසුවය ලැබේවා මේ උතුම් ධර්ම දානය ලොවට බෙදා දුන් සිරස මාධ්‍ය ජාලයටත් බොහෝම පිං.. සාදු සාදු සාදු...
ඊයේ TV එකෙන් බලලා , අද youtube එකෙන් බැලුවා ඒ තරම් ලස්සන අර්ථවත් දේශනාවක් මම ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා 🙏🌼 සිරසට ගොඩක් පින් 🌼🙏
Uthum nirwanaya awabodha wewa
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ බව ලැබේවා ! සිරසට ගොඩක් පිං
sadu sadu
බුදු ගුන අනන්තයි .🙏🙏🙏
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේට මගේ වන්දනීය නමස්කාරය වේවා!!!ඔබ වහන්සේ නිදුක් වෙත්වා..! නිරෝගී වෙත්වා..! සුවපත් වෙත්වා..! ආයුෂයෙන් වැඩෙත්වා..!සෑම මොහොතකම සුවසේම වාසය කරත් වා..!🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
🙏 🙏 🙏 ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස . ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . උතුම් නිර්වානය අවබෝධ වේවා . !
Swamini oba niduk wewa, neerogi wewa, suwapath wewa,Durkin midethwa, niwaninma nivi senasethwa......anithyai,anithyai,anithyai..
ඔබ වහන්සේ ගෙ ධර්ම දෙශනා මම මුල සිටම ...අහනවාඇත්තෙන්ම කියන්න සතුටුයි ..ලොකු අවබොධයක් ලබාගන්නවා සැම දෙශනාවකින්ම...බොහොම පින් සිරසට...සම්මා සම්බුදු සරණයි ....❤️❤️❤️🙏🙏🙏
සිරසට ගොඩාක් පිංසිදුවන්නට වටිනා ධර්ම දේසනාවක් සවන් දුන්නා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා, උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා!සාධූ!සාධූ!සාධූ ! තෙරුවන් සරණයි !
සිරස මාධ්‍ය ජාලය විසින් මේ ගෙනඑන පන්සිල් මලුව ධර්මාවබෝධයනිසා මාගේ සිත ආලෝක මත් කරගන්න මාහට හැකි වේවායි කියා මා ප්‍රර්ථනා කරමි🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
සාධු සාධු සාධු ...උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා....මේ උතුම් ධර්ම දානය ලොවට බෙදා දුන් සිරස මාධ්‍ය ජාලයටත් පන්සිල් මලුව මෙහෙය වන ශාලිකා ම්ස්ටත් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ටත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් අප රැස් කලාවු කුසල් අනුමෝදන් වේවා ..අවසන ඔබ අප සැමදෙනාටම උතුම් නිර්වානාවබෝධය පිනිස මේ උතුම් කුසල් ධර්මය උත්තම පාරමි ධර්මයක් වේවා......සාධු සාධු සාධු ...
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා!!! සිරසටත් ගොඩාක් පින් මේ වගේ දේශනයක් අසන්න සැලැස්සුවාට
ස්වාමීන් වහන්ස, ධර්ම දේශනය මගින් දැනගත් නොදත් කරුණු ප්‍රමාණය බොහෝය.ඔබ වහන්සේට බොහොම පින්.....🙏🙏🙏
@@SirasaDhamma තෙරුවන් සරණයි 🙏
රාජගිරියේ අරියඤාණ ස්වාමින්ද්‍රයානන් වහන්සේ නිසා නිවැරදිව ධර්ම මාර්ගයට පැමිණී පිරිස බොහෝමයි. සිරස ත් ඒකට හේතුවක්.හැම මාසෙම තුන්වන සතියේ ඉරිදා උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන විකෘති නොකරන ලදඋතුම් ශ්‍රී සද්ධර්මය අපට භවය කෙරෙහි තිබෙන ඇල්ම නැතිකරනවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා !
සාධු සාධු ඔබවහන්සේට පින්
මෙවන් අවස්ථාවක් උදාකර දුන් සිරස මාධ්‍ය ජාලයේ සියලුම කාර්යය මණ්ඩලය ට බොහොම පින්🙏🙏🙏
Sadhu !!!
දීර්ඝායුෂ ලබත්වා ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻 සිරසට ගොඩක් පින්
Thunuruwan saranai pinwath swameen wahansa...!!!
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🏻 . උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා !!. නිදුක් නීරෝගී දීර්ගායුශ ලබතවා !! ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම උතුම් නිවනින්ම නිවෙත්වා !! 🙏🙏🙏.
🙏🙏🙏Godak pin From 🇨🇦
Godak pin ape hamuduwane oba wahanseta niduk nirogi dirgausha labewa..niwanama wetwa🙏🙏🙏
Sukhi Deegayuko bhawa!!!to Venerable Thero, Best Vesak Program, Great work Sirasa
සාදු... සාදු... සාදු... !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . මෙම ජීවිතය තුලදීම උතුම් වූ නිර්වානය අවබෝධ වේවා ... !!!
සිරසට බො හොම පින් දිගුකල් වැජඔෙිවා!
Pin sidu wewa
Aththatama sirasata pin eka digata me tharam sundara banak ahanna laba dunnata
Sadu sadu sadu!🙏🙏🙏
සාදු සාදු සාදු🙏🏻 ගොඩක් පින් අපේ හාමුදුරුවනේ🙏🏻
මෙම ස්වාමීන් වහන්සේ ගේ ඉතාමත් අති දුර්ලභ ධර්ම දේශනා විකාශනය කිරීම ගැන පිං දෙන අතරම සෑම පොහෝ දිනකම මෙම ස්වාමීන් වහන්සේගේ දම් දෙසුමක් සදහා කාලය වෙන් කරන මෙන් ඉල්ලමි.මේ සදහා වෙහෙස වූ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏
ස්වාමින් වහන්සේට වගේම සිරසටත් ගොඩක් පින්.🙏🙏🙏සාදූ සාදූ සාදූ...!
තව තවත් මෙවැනි දහම් කරුනු අපට පහදා දීමට ඔබ වහන්සෙට නිදුක් නිරොගී ශක්තිය ලැබෙවා!!!!!
සිරස මාධ්‍ය ආයතනයට හා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
ධර්ම දේශනය හරිම අර්ථවත්. නොදත් බොහෝ දේ දැනගත්තා. බොහොම පිං
සාධු..සාධූ!!ඔබවහන්සේ අපේපිනට පහළවූ සත්පුරුෂයාණන් වහන්සේ නමක් තෙරුවන් සරණයි!.
Sabba daanan dhamma daanan jinathi. Swamin wahanse thunthara bodiyakin ekthara bodiyakata pamina niwan dakinawa niyathai, Sirasa madya jaalayen me sa kalayak vikasanayata idadeema sadaha yojanakala vidhayaka ansaye pradhana niladharee thuma athulu karya mandalayata sri lankawaseenge gawrawaya ha pin.
ඔබ වහන්සේට ගොඩාක් පින් සිරස මාද්ද්යට ගොඩාක් ඉස්තුති
මම ඹඛවහන්සේගේ ගොඩක් පොත් කියවනවා ධර්ඹ දෙසනවා වලට සවන් දොනවා ඹඛ වහන්සේ ඉක්මතගන් භවයකම නිවන් ලඛත්වා
Oba wahanseta godk pin hamuduruwane sadu sadu saduu..... e vagem sirasa madya jaalayatath godk pin.🙏
තවත් චීරාත් කාලයක් දහමින් මිනිසුන් පෝෂණය කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි!!❤️
සුවපත් වෙිවා
සාදු සාදු සාදු !!!🙏🙏🙏
ගොඩක් පිං හාමුදුරුවනේ. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤
අර්ථවත් කාලීන ධර්ම දේශනාවක්. ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සැමට පිං.
සිරස madyata බොහොම pin.me wada සටහන wenuwen lo satwaya වෙනුවෙන් මේවගේ kalayak මිඩංගු kalata .පින්බර හාමුදුරුවනේ oba eahanseta නිදුක් නිරෝගී sakthiya ලැබේවා .niwanama ලැබේවා
Add වලින් හම්බකරන channel වලින් සිරස පැය පහක් පමන මේ දර්ම දේශනය පැවැත්වීම සියලු දෙනාට ගොඩක් පින්
ධර්ම දානය ලබා දුන් සිරස ආයතන කාර්ය මන්ඩලයේ සියලුදෙනාටම මෙම කුසල්බලයෙන් නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ......ධර්මාවබොධයම වේවා ....තෙරුවන් සරනයි ....
සුවපත් වෙත්වා!💜️
තෙරුවන් සරණයි
🙏🙏🙏 oba wahanseth Dharmadanaya beda dun oba Semath Niduk Wewa! Neerogi Wewa! Suwapath Wewa! Deergayusha Lebewa!
Obawahnseta pin hamuduruwanaa sirasa hama poyakatama me hamuduruwanwahanse wadama karawala mewage desana karanna
Teruwan saranai ape penwat swamenwhnsa atulu saleka Nona atulu hmotama chturarya Satya awaboda wewa derga aysa labewa neduk neroge wewa suwapat wewa 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏 mama Hong Kong desaye seta
Budusaranai ape sith padanawata budusaranai
සියල්ලෝ නිවනින් සැනසේවා!
🙏🙏🙏 බුදුසරණයි .
ධර්ම දානය ලබා දුන් සිරස ටීවී මැදිරියේ සැමටත් නන් අයුරින් උපකාර කර සැමටත් අප ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් දීර්ඝ ආයුෂ ලැබේවා... ධර්ම දානය ශ්‍රවනය කළා වූ ලක්වාසී සැමටත් උතුම් වූ ආර්යය සත්‍යය අවබෝධ වෙත්වා... සාධූ... සාධූ... සාධූ...
Harima watinawa ❤️ yahapatha Kiya dima harima honda deyak
The best wesak program .
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයු ලැබේවා දේපා වැද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සිරසට ගොඩක් පිං.ජීවිතකාලෙම අහපු හොඳම බණ.සියළු ජනතාවට නැවත අහන්න සලස්වන්න.
සුසාර දිනාල් මහතාටත් ගොඩක් පිං.
මේවගේ ස්වාමීන් වහන්සේලා රටේ පිනට පහළවෙලා තියෙන්නෙ.හාමුදුරුවනේ ගොඩක් පිං ඔබවහන්සේට
සිරසට මේ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි 🙏🙏
අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට පලමුවද දෙවනුවද තෙවනුවද මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 😥🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 🇦🇪
සාදු සාදු සාදු නමස්කාර කරමි..
පෙරේදා රෑත් මේ බණ ඇහුවා. අපිට ජීවිතය ටිකෙන් ටික අවබෝධ වෙනවා.අනේ හැම පෝයකටම පුළුවන්නම් උන්වහන්සේගේ ධර්ම දේශනා, සාකච්ඡා පවත්වන්න අපි හරිම ආසයි. බණ පදයක් ඇහුවත් හිත නිවෙනවා.
මේ උතුම් චතුරාර්යසත්යය මටද සැමටම අවබෝධ වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
Siras saminwahnselt pin godak දුර්ලභයි මේ දර්මය
සාදු ..සාදු ..සාදු .. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා. . සිරසට ගොඩාක් පින් .
ජාතියේ පිනට පහල වු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
උතුම් ධර්ම දේශනාවේ පිනේන් මා පොඩි කාලේ ඉඳන් දුක් විඳපු මෙහෙකාර ජිවිතේන් අත් මිදීමට හේතු වසනා වේවා 😥😥🙏🙏🙏
oba wahansege dam desuma athi uthumya pinbara therun wahansa. pin siduwewa.. .🙏🙏🙏
ගොඩක් පින් ඔබ වහන්සෙට ..🙏🙏🙏
සාධු සාධු සාධු!...තෙරැවන් සරණයි !....පිංවත් ස්මින් වහන්සේට..
ලෝ සත්වගට දුක්ඛිත සසරින් මිදෙන්නට මඟ විවර කර දෙන අපේ ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේදි ම නිර්වානාවබෝධයම වේවා !!!
ස්තූතියි, තෙරුවන් සරණයි
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏
අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏
ස්වාමීන් වහන්ස මා ඔබ වහන්සේ ගේ උත්තරීතර ධර්මය ශ්‍රවණය කර දැන් සෑහෙන දුරට මගේසිත
කිලිටිව තිබු සමහර ගතිපැවතුම්
වලින් ඈතට සතුටු සිතින් ඉවත් කර ගැනීමට හැකි වුණා
ගරුතර සුවාමීන් වහන්සේට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏
මම කුවෙට් වල පුෂ්පා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🌼
Oba wahansetath Sirasa TV ekatath bohomayak pin🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හමුරුදුවන්ට දීර්ග අයුස ලැබේවා
පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා සිරස නාලිකාවට දියුණුවෙන් දියුණුවට පත්වේවා මෙවැනි දර්ම දෙසනා අසන්න සැලැස්සිම තෙරුවන් සරණයි.
අද ගොඩක් දෙනෙක් ස්වාමීන් වහන්සේ ගැන ගොඩක් දෙනෙක් දැනගත්තා ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවා .ගොඩක් දෙනෙක් ජීවිතය ගැන සත්‍ය අවබෝධ වෙලා නිවැරදි මඟට එන්න ඇති .. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය මේ භවයේදීම භවයේදී ම අවබෝධ වේවා... සිරසට ගොඩාක් පින් .. 🙏🙏
තෙරුවන් සරණයි යාලුවා
Me wage darma denawal lowasi siyalu denatama senakalata bohoma pin ape hamuduruwNe sirgau wewa siratath bohoma pin theruwan saranai
හුඟක් දේ ජීවිතය ට ගත්ත ඔබවහන්සේ ට බොහෝම පිං.සිරසට අපේ උත්තමාචාර ය.නැවතත් පෝයට මෙවැනිවටිනා ධර්ම දේශනාවක් අපට තිළින කරන්න අවකාශය ලැබේවා.
සංස්කාර ධර්මයෝ ප්‍රෝඩාවක් ලෙස තදින්ම අවබෝධ කර දී ධර්මයටම යොමුකළ ඔබ වහන්සේ මේ කළා වූ සත්කාරය... බුද්ධ්මතුන්ට සෝවාන් මාර්ගයම පූර්ණය වීමටම හේතු වේවා!!!... සිරස මධ්‍යයේ ඔබ සියලු දෙනාට බොහෝම පින්..සාලිකා මිස්ට ද බොහොම පින්. අනේ අපේ රහතන් වහන්සේ චිරාත් කාලයක් නිරෝගි සුව ලැබේවා!!!
ස්තූතියි, තෙරුවන් සරණයි
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා! ප්‍රාර්ථනීය බෝධීයකින් උතුම් නිර්වාණ සුවයම සාක්ශාත් වේවා!!!
ගොඩක් පින් හාමුදුරුවනේ ......ඒවගෙම සිරස මාද්‍ය ජාලයටත්
Oba wahanseta Theruwan saranai🙏🙏🙏 thank you sirasa🙏
Uba wahanseta niwanama awaboda wewa.apatath a maga yanna wasanawa lebewa.sadu sadu sadu.
ශාලිකා අක්කෙ ඉතාමත් දක්ෂ ලෙස ඔබ සිරස පන්සිල් මළුව කරනවා.ඉතිං අද දවසෙත් ඉතාමත් සාර්ථකයි.අපෙ රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ වැනි බුද්ද පුත්‍රයන් වහන්සේලා ඉතාමත් දුර්ලභයි..මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වෙිවා..තෙරුවන් සරණයි ..🙏🙏🙏
මාත් කාලයක ඉදන් පැවිදිවී ආරන්යයගත වෙලා සසර දුක නිවාගන්න ඉන්නේ නමුත් කොතෙක් උත්සාහ කළත් ගෙවා ගන්න බැරි ණයමුදලක් නිසා එය ප්‍රමාදයි. පිං කැමති අයෙක් හැකිනම් උදව් කරන්න. තිසරණ සරණයි . . .
සිරස ආයතනයේ මගින් ධර්ම දේශනාවක් කරන්න කැමතියි එය කෙසෙද කලයුත්තෙ කැමතියි දැනගන්න තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා.මේ ආත්ම බවයේම මේ සංසාරෙන් එතෙර වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ....මේ සැදැති කාර්යට දායක වූ සිරස නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටද උතුම් වූ ධර්ම දානමය පින රැස්වේවා !!!!
හොඳ බන කතාවක් කියන අය ලයික් එකක් දාන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුරා හෝරා ගණනාවක්ම වෙහෙස මහන්සිය නොබලා උතුම් සම්බුද්ධ දේශනාව සත්වයන් හට කරුණාවෙන් දේශනා කොට වදාල ඔබ වහන්සේට පින් සිදු වේවා..ධර්ම දේශනාමය කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා..
ස්තූතියි, තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිරෝගිසුවය ලැබේවා !
සිරස මාධ්‍ය ජාලය වෙතින් මේ තිලිණ කලා වු "පන්සිල් මඵව " ට ගොඩවීමට ලැබීම මහත් භාග්‍යයක් සහ සසරෙහි ගෙනා පිනක මහිමයක් යැයි තරයේ විශ්වාස කරමි. උන්වහන්සේ විසින් අප සැමට පසක් කරදුන් ඒ අති සුන්දර වු දහම උන්වහන්සේ ඇතුඵ අප සැමට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා! සාදු සාදු සාදු!
ස්තූතියි, තෙරුවන් සරණයි
Obawahanseta niduk nirogi suwaya
හෝරා ගනනාවක් අප වෙනුවෙන් මහත් වූ කරුනාවෙන් සිදුකළ ධර්ම දේශනයට ඔබ වහන්සේට බොහෝම පිං....
Teruwan saranai ස්වාමීන් වහන්සේට ...
ස්වාමින්වහන්සේ ඔබ නිවන් දකින වා
සිරසට ගොඩක් පින් මෙ වගෙ අර්ත වත් බණක් ලාබා දීම ගැන ස්තුතියි 🙏🏻🙏🏻
🙏🙏
ඔබ වහන්සේට නිරෝගිසුවය ලැබේවා මේ උතුම් ධර්ම දානය ලොවට බෙදා දුන් සිරස මාධ්‍ය ජාලයටත් බොහෝම පිං.. සාදු සාදු සාදු...
ඊයේ TV එකෙන් බලලා , අද youtube එකෙන් බැලුවා ඒ තරම් ලස්සන අර්ථවත් දේශනාවක් මම ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා 🙏🌼 සිරසට ගොඩක් පින් 🌼🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
Uthum nirwanaya awabodha wewa
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ බව ලැබේවා ! සිරසට ගොඩක් පිං
sadu sadu
බුදු ගුන අනන්තයි .🙏🙏🙏
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේට මගේ වන්දනීය නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ නිදුක් වෙත්වා..! නිරෝගී වෙත්වා..! සුවපත් වෙත්වා..! ආයුෂයෙන් වැඩෙත්වා..!සෑම මොහොතකම සුවසේම වාසය කරත් වා..!
🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷
ස්තූතියි, තෙරුවන් සරණයි
🙏 🙏 🙏
ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස .
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . උතුම් නිර්වානය අවබෝධ වේවා . !
Swamini oba niduk wewa, neerogi wewa, suwapath wewa,Durkin midethwa, niwaninma nivi senasethwa......anithyai,anithyai,anithyai..
ඔබ වහන්සේ ගෙ ධර්ම දෙශනා මම මුල සිටම ...අහනවා
ඇත්තෙන්ම කියන්න සතුටුයි ..ලොකු අවබොධයක් ලබාගන්නවා සැම දෙශනාවකින්ම...බොහොම පින් සිරසට...
සම්මා සම්බුදු සරණයි ....❤️❤️❤️🙏🙏🙏
සිරසට ගොඩාක් පිංසිදුවන්නට වටිනා ධර්ම දේසනාවක් සවන් දුන්නා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා, උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා!සාධූ!සාධූ!සාධූ ! තෙරුවන් සරණයි !
සිරස මාධ්‍ය ජාලය විසින් මේ ගෙන
එන පන්සිල් මලුව ධර්මාවබෝධය
නිසා මාගේ සිත ආලෝක මත් කරගන්න මාහට හැකි වේවායි කියා මා ප්‍රර්ථනා කරමි
🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
සාධු සාධු සාධු ...උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා....මේ උතුම් ධර්ම දානය ලොවට බෙදා දුන් සිරස මාධ්‍ය ජාලයටත් පන්සිල් මලුව මෙහෙය වන ශාලිකා ම්ස්ටත් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ටත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් අප රැස් කලාවු කුසල් අනුමෝදන් වේවා ..අවසන ඔබ අප සැමදෙනාටම උතුම් නිර්වානාවබෝධය පිනිස මේ උතුම් කුසල් ධර්මය උත්තම පාරමි ධර්මයක් වේවා......සාධු සාධු සාධු ...
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා!!! සිරසටත් ගොඩාක් පින් මේ වගේ දේශනයක් අසන්න සැලැස්සුවාට
ස්තූතියි, තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස, ධර්ම දේශනය මගින් දැනගත් නොදත් කරුණු ප්‍රමාණය බොහෝය.ඔබ වහන්සේට බොහොම පින්.....🙏🙏🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
@@SirasaDhamma තෙරුවන් සරණයි 🙏
රාජගිරියේ අරියඤාණ ස්වාමින්ද්‍රයානන් වහන්සේ නිසා නිවැරදිව ධර්ම මාර්ගයට පැමිණී පිරිස බොහෝමයි. සිරස ත් ඒකට හේතුවක්.හැම මාසෙම තුන්වන සතියේ ඉරිදා උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන විකෘති නොකරන ලද
උතුම් ශ්‍රී සද්ධර්මය අපට භවය කෙරෙහි තිබෙන ඇල්ම නැතිකරනවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා !
ස්තූතියි, තෙරුවන් සරණයි
සාධු සාධු ඔබවහන්සේට පින්
මෙවන් අවස්ථාවක් උදාකර දුන් සිරස මාධ්‍ය ජාලයේ සියලුම කාර්යය මණ්ඩලය ට බොහොම පින්🙏🙏🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
Sadhu !!!
දීර්ඝායුෂ ලබත්වා ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻 සිරසට ගොඩක් පින්
ස්තූතියි, තෙරුවන් සරණයි
Thunuruwan saranai pinwath swameen wahansa...!!!
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!!🙏🏻 .
උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා !!.
නිදුක් නීරෝගී දීර්ගායුශ ලබතවා !!
ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම උතුම් නිවනින්ම නිවෙත්වා !! 🙏🙏🙏.
🙏🙏🙏
Godak pin
From 🇨🇦
Godak pin ape hamuduwane oba wahanseta niduk nirogi dirgausha labewa..niwanama wetwa🙏🙏🙏
Sukhi Deegayuko bhawa!!!to Venerable Thero, Best Vesak Program, Great work Sirasa
ස්තූතියි, තෙරුවන් සරණයි
සාදු... සාදු... සාදු... !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . මෙම ජීවිතය තුලදීම උතුම් වූ නිර්වානය අවබෝධ වේවා ... !!!
ස්තූතියි, තෙරුවන් සරණයි
සිරසට බො හොම පින් දිගුකල් වැජඔෙිවා!
Pin sidu wewa
Aththatama sirasata pin eka digata me tharam sundara banak ahanna laba dunnata
Sadu sadu sadu!🙏🙏🙏
සාදු සාදු සාදු🙏🏻 ගොඩක් පින් අපේ හාමුදුරුවනේ🙏🏻
මෙම ස්වාමීන් වහන්සේ ගේ ඉතාමත් අති දුර්ලභ ධර්ම දේශනා විකාශනය කිරීම ගැන පිං දෙන අතරම සෑම පොහෝ දිනකම මෙම ස්වාමීන් වහන්සේගේ දම් දෙසුමක් සදහා කාලය වෙන් කරන මෙන් ඉල්ලමි.මේ සදහා වෙහෙස වූ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි🙏
ස්වාමින් වහන්සේට වගේම සිරසටත් ගොඩක් පින්.🙏🙏🙏සාදූ සාදූ සාදූ...!
ස්තූතියි, තෙරුවන් සරණයි
තව තවත් මෙවැනි දහම් කරුනු අපට පහදා දීමට ඔබ වහන්සෙට නිදුක් නිරොගී ශක්තිය ලැබෙවා!!!!!
සිරස මාධ්‍ය ආයතනයට හා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
ස්තූතියි, තෙරුවන් සරණයි
ධර්ම දේශනය හරිම අර්ථවත්. නොදත් බොහෝ දේ දැනගත්තා. බොහොම පිං
සාධු..සාධූ!!ඔබවහන්සේ අපේපිනට පහළවූ සත්පුරුෂයාණන් වහන්සේ නමක් තෙරුවන් සරණයි!.
Sabba daanan dhamma daanan jinathi. Swamin wahanse thunthara bodiyakin ekthara bodiyakata pamina niwan dakinawa niyathai, Sirasa madya jaalayen me sa kalayak vikasanayata idadeema sadaha yojanakala vidhayaka ansaye pradhana niladharee thuma athulu karya mandalayata sri lankawaseenge gawrawaya ha pin.
ඔබ වහන්සේට ගොඩාක් පින් සිරස මාද්ද්යට ගොඩාක් ඉස්තුති
මම ඹඛවහන්සේගේ ගොඩක් පොත් කියවනවා ධර්ඹ දෙසනවා වලට සවන් දොනවා ඹඛ වහන්සේ ඉක්මතගන් භවයකම නිවන් ලඛත්වා
ස්තූතියි, තෙරුවන් සරණයි
Oba wahanseta godk pin hamuduruwane sadu sadu saduu..... e vagem sirasa madya jaalayatath godk pin.🙏
ස්තූතියි, තෙරුවන් සරණයි
තවත් චීරාත් කාලයක් දහමින් මිනිසුන් පෝෂණය කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි!!❤️
සුවපත් වෙිවා
සාදු සාදු සාදු !!!🙏🙏🙏
ගොඩක් පිං හාමුදුරුවනේ. නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට...
ස්තූතියි, තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤
ස්තූතියි, තෙරුවන් සරණයි
අර්ථවත් කාලීන ධර්ම දේශනාවක්. ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සැමට පිං.
ස්තූතියි, තෙරුවන් සරණයි
සිරස madyata බොහොම pin.me wada සටහන wenuwen lo satwaya වෙනුවෙන් මේවගේ kalayak මිඩංගු kalata .පින්බර හාමුදුරුවනේ oba eahanseta නිදුක් නිරෝගී sakthiya ලැබේවා .niwanama ලැබේවා
ස්තූතියි, තෙරුවන් සරණයි
Add වලින් හම්බකරන channel වලින් සිරස පැය පහක් පමන මේ දර්ම දේශනය පැවැත්වීම සියලු දෙනාට ගොඩක් පින්
ස්තූතියි, තෙරුවන් සරණයි
ධර්ම දානය ලබා දුන් සිරස ආයතන කාර්ය මන්ඩලයේ සියලුදෙනාටම මෙම කුසල්බලයෙන් නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ......ධර්මාවබොධයම වේවා ....තෙරුවන් සරනයි ....
ස්තූතියි, තෙරුවන් සරණයි
සුවපත් වෙත්වා!💜️
තෙරුවන් සරණයි
🙏🙏🙏 oba wahanseth Dharmadanaya beda dun oba Semath Niduk Wewa! Neerogi Wewa! Suwapath Wewa! Deergayusha Lebewa!
Obawahnseta pin hamuduruwanaa sirasa hama poyakatama me hamuduruwanwahanse wadama karawala mewage desana karanna
Teruwan saranai ape penwat swamenwhnsa atulu saleka Nona atulu hmotama chturarya Satya awaboda wewa derga aysa labewa neduk neroge wewa suwapat wewa 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏 mama Hong Kong desaye seta
Budusaranai ape sith padanawata budusaranai
සියල්ලෝ නිවනින් සැනසේවා!
🙏🙏🙏 බුදුසරණයි .
ධර්ම දානය ලබා දුන් සිරස ටීවී මැදිරියේ සැමටත් නන් අයුරින් උපකාර කර සැමටත් අප ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් දීර්ඝ ආයුෂ ලැබේවා... ධර්ම දානය ශ්‍රවනය කළා වූ ලක්වාසී සැමටත් උතුම් වූ ආර්යය සත්‍යය අවබෝධ වෙත්වා...
සාධූ... සාධූ... සාධූ...