Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනාගත වෛද්‍යවරුන් බිහිකරන්න සර් දරන කැපවීමට අපගේ ගෞරවය❤❤
ua-cam.com/video/VT6CgdCBKK4/v-deo.html
A/L Commerce කරන අපිත් සර් ගෙ වීඩියෝ අනිවාරෙන්ම බලනවා...මොකද ගොඩක් හිතට වදිනවා..සර් කතා කරන විදිය. Respect මුතුගල සර් 😇💖
sira ktawa
Ow sir budusaranai sir
😂owow ukula loku wenne ay balanna neh awe
නැතුව.සුපිරි සර් නම් ❤❤😊
Hm
පාසැල් ජීවිතයට නැවත යන්න හිතෙනවා.හරිම ලස්සන පැහැදිලි කිරීමක්තෙරැවන්.සරනයි.නැන.ගුන දෙකම තියෙන.නිහතමානී ආගමට බර...දරැවන්ට ආදරය කරන ගුරැතුමෙක්.❤️🙏
අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ ගුරුවරු හිටියනම්...මට දැන් අවුරුදු 47ක්...කුවේට් රටේ ගෙදර වැඩ කරන ගමන් හෑන්ඩ් ෆ්‍රී ගහගෙන හැමදාම සර්ගේ විඩියෝ අහනවා හරිම ආසාවෙන්..මෙවැනි ගුරුවරු අපේ මවුබිමේ තව තවත් බිහි වේවා.සර්ට දීර්ඝායු වේවා..🙏🙏🙏
Mamath kuwet eke gedaraka weda hemadama math heend free gahagena weda karana gaman ahanawa
අපි ඉගෙන ගන්න කාලේ සර්ලා ටීචස්ලා ඉගැන්නුවට වඩා මුතුගල සර් උගන්නන ඒවා ගොඩක් පැහැදිලිව තේරෙනවා.......❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්
මේ රටේ මුතුගල වගේ ගුරු දෙවිවරු සිටින තාක් Biology කරන ලංකාව පුරා විසිරුණු දරුවන් සහ සියලු දෙනා අතරමං නොවේවි...!ආයුබෝ වේවා ගුරුතුමනි...!!තෙරුවන් සරණයි...!!!
Guru davyan
T
@@indikagunasekera7764 bio කියන්නෙ ඒක තමා බන් ඕව කුනුහරුප නෙවේ ඕව හරියට කියල දෙන්ඩ ඕන ඔහොම තමා ඒ අය doctorsla වෙන්ඩ ඉන්නෙ ඒක නිසා ඕව ලැජ්ජ වෙවී කිය කිය දුන්නොත් අපි බෙහෙත් ගන්නෙ කොහොමද ආ මොනා හරි දෙයක් වෙලා කැපිල ගියාම ඉස්පිරිතාලෙ ගියාම උබ කියන විදිහේ දොස්තරල හිටියොත් අනේ මට ලැජ්ජයි අනේ කිය කිය ඉදී මරු නේ එතකොට තොට මැරෙන්ඩ වෙන්නෙ
@@indikagunasekera7764මොනවද දැන් කියපු කුනුහරුප
මම maths කරන්නේ ඒත් හැමදාම සර්ගේ වීඩියෝ එක බලනවා... දැනුමක් වගේම ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් සර්ගෙන් 💖🙏😌💪
මාත්...🤟🖤
මාත් 😌
Ai math
Mother's love ua-cam.com/video/z0HFbYrmM3o/v-deo.html 💗😀😀😀😂😂😂💩💩💩🙉🙉🙉👍👍👍
මචං මැත්ස් අමාරුද ගොඩක්
පිංවත් සර්ගෙ අව්‍යාජ සිනහවෙන් සිතම පිරෙනවා. ❤️🔥❤️🔥❤️🔥...
Sir ගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ 💕💕💕💕ඇටසැකිල්ලක් තියෙන අය ලයික් එකක් දාන්න 👍👍
සර් ඔබේ උගන්නවන විලාසය තමා ඉතාමත් වැදගත් හිතට හොඳින් දැනෙනව ඒ වගේම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් කම්මැලිකමක් ඇත්තෙන්ම නෑ .වාසනාවන් සර් වැනි ගුරුවරු පින්වන්ත ගුරුවරු තෙරුවන් සරණයි 🙏 චිරාත් කාලයක් වැජඹේවා !
Maths කරන අපිත් සර් ගේ හැම වීඩියෝ එකම බලනවා...මොකද සර් හිතට වදින්න ම ඕනේ දෙයක් කියනවා... 🥺❤️🤗
සර් physical clz පටන් අරන් වගේ...අද video එක...මාර natural...සර්ට බුදු සරණයි!!!
තාම 9 වසරේ A/l bio කරන්නේ මන් අනිවාර්යයෙන්ම sir ගෙ පන්ති එනවා
කවුරු වුණත් හොඳ ඉලක්කයක් තියෙන කෙනෙක් . අනිවාර්යයෙන් ඔයාට පුළුවන් .
Good luck hodin wada tika karanna
මම 8 වසරේ මාත් අනිවාර්යයෙන් sir ගේ clz එනවා
Muhuda 7 gawwak thiyagena amudè gahanawa. Yako ethakal ubhala jiwath waida. Sir idida kawda danne
Ahanna aluthen deyak naha, ahala balala thamai, me theerane gaththe ape sir thamai me lokomema hodama guruwaraya
2008-2009 කාලේ මතක් උනා සර්.. ආයේ bio ඉගෙනගන්න හිතෙනවා සර්ගෙන් 🌼
ගොඩක් කලකින් පාඩමක් අරගෙන සර් ඇවිත්.තෙරුවන් සරණයි !
thank you sir🥰🤗🙏🙏🙏🙏🙏 ❤සර් ගෙ හිනාවනම් ලස්සනයි 🤭😊❤
ගොඩ කාලෙකට පස්සේ,,,,අපේ sir ව දැක්කේ,,,,දැක්කත් ඇති ,මාර ජවයක් දැනෙන්නේ...ඔබතුමාව.
සර් මගේ වයස අවුරුදු 41 ඒත් සර්ගේ පාඩම් බලනවා... සර් සරලව කියලා දෙනවා.. හොදට මතක හිටිනවා.. බුදු සරණයී සර්.. 🙏🙏🙏🙏🙏
ඇත්ත කතාව. නින්ද නොයන bio පන්තියක් තමයි. ජොලියෙන් ඉගෙන ගන්න පුලුවන්. අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ.ගොඩක් පින් සර්..
අම්මෝ සර්ගේ හිනාව.. දැක්කත් හිත පිරෙනවා... 😊❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනට අාස හිතෙන විදියට උගන්නනවා සර් අැත්තටම ජිවිතය ගැන ගොඩක් තේරුම් ගන්න පුළුවන් දන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුති සර් 🥺❤
නොදන්නා දෙයක් දැනගන්න පුළුවන් ගොඩක් වැදගත් සර්ගේ හැම video එකක්ම තෙරුවන් සරණයි අපේ සර්
සර්ගේ හැම video එකකින්ම අපි නොදන්න ගොඩක් දේවල් දැන ගන්නවා සර්.ඒවා අපේ ජිවීතේට වටිනාම දේවල්..සර්ගේ හැම video එකක්ම මම මග නොහැර බලනවා....❤🔥🔥තෙරුවන් සරණයි 🙏 Sir.
🎉
සර් ඔය ටික දැන් හොදට පුලුවන් 🤗හරිම ලස්සනට උගන්නවා දැනෙන්න සර්ට ජය වේවා.හැමදාම සාර්තක වේවා හැමදේම 🌺❤️🔥🌹
සුපිරියටම තේරෙනවා ආයේ ලොවෙත් නෑ 💓, Tech කරන අපටත් මෙහෙම sirla හිටියනම් අපිත් ගොඩ,
අදත් සර්ගෙ පරණ වීඩියෝ බල බල හිතුවා සර් අලුතින් එකක් කවදා එයිද කියල...තෙරුවන් සරණයි සර් 😊😍
මාත් 😀
I am in grade 11.But i watch muthugalla sir's bio class videos.It's very beautiful lesson.
ගොඩක් හොඳ ගුරු දෙවියෙක්❤️❤️❤️😊😊😊
Maths කලත් අපිත් බලනව sir ගේ වීඩියෝ බලනව............funny වගේම ඉගෙනගන්න දේවල් තියනව අපිටත්........👌❤ දිගටම දාන්න.......
හදවතේ ගුරැවරයා.🥺❤️
ජිවිතයට වැදගත් කරැණු සමග සර් උගන්වන්න විලාශය හරිම ආකාර්ශණියයි... AL කරලා අවුරුදු ගනන් ගත වුවත් ඔබේ මේ විඩියෝ අපේ ජිවිතයට ඉතා වැදගත්.. දරැවන් වෙනුවෙන් සර්ගේ කැපවිම අපි අගය කරනවා... ජේසු පිහිටයි
AL Language කළත් හරිම ආසාවෙන් බලනවා මුතුගල සර්ගේ පාඩම් ඒ හැම එකක්ම හරිම වටිනවා. සර් අපිට ජීවිතේම කියලා දෙනවා. ගොඩාක් ස්තූතියි සර්.
මම art කරන්නේ එත් මම හැමදාම සර් දාන video ඔක්කොම බලනවා සර් දාන video ගොඩක් වැදගත් එවා මම සර්ට සුභ පතනවා ❤️
Mmth
බුදු සරණයි සර් ළමයට ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා සර්ට නිදුක් නිරෝගි ශක්තිය දෛරෙය ලැබේවා ළමයිගේ.අනාගතය වෙනුවෙන් .සර් හැමදාමත් ඉගැන්නුවේ.එයට හදවතින්ම ස්තුති පුද කරමි අපේ අනාගත දරුවන්ට සම්මා සම්බුදු සරණයි
විශිෂ්ඨ ඉගැන්වීමක්🙏
සතියට සැරයක් වීඩියෝ දාන්නකෝ සර් 😍😍😍
මන් මේ පාර O/L කරන්නෙ.....සර්ගෙ වීඩියෝ හැමදාම අනිවාර්යෙන්ම බලනවා..😊සර්ගෙ වචන මාර විදියට හිතට වදිනවා සර්.........❤️❤️❤️❤️ බුදු සරනයි 🙏 මගේ සර්ට.........❤️❤️🙏
නියමයි සර් 👍👍 සර් පාඩම් කියලා දෙන විදිය නම් නියමයි .මාරෙටම තේරෙනවා bio කරන්නේ නැති වුනත් සර්ගේ වීඩියෝ වලින් මමත් bio ඉගෙන ගන්නවා .මේක නින්ද නොයන bio පන්තියක්ම තමයි ගොඩක් ආසාවෙන් සර් කියලා දෙන දේවල් අහගෙන ඉන්න පුළුවන් .🥰🥰විෂය උගන්නන අතරෙදිම ජීවිතයත් කියලා දෙන අපේ සර්ට බුදු සරණයි 🙏🙏❤️❤️❤️
නීරෝගී සුවයත් දීර්ගායුෂත් පතනවා ගුරැතුමනි.මම මේ වීඩියෝ එක තුන් වතාවක් බැලුවා.බුදු සරණයි ඔබතුමාට
සර් කැම්පස් යන්න නම් නෙමෙයි ...එත් හැම විඩියෝවක්ම බලනවා..මාරම වටිනවා ....අපි දෙයක් උනත් ...අපි දන්නවා මේ තැන තමයි ලෙඩේ තියෙන්නේ කියලා ...ඩොක්ටර් ලගට ගිහින් ...මම නම් කිහිප වතාවක්ම ඩොක්ටර්ටත් පැහැදිලි ව කිව්වා..මගේ ලෙඩේ...එ හැමදේටම සර්ට පිං....... ✈️🇳🇮
මම 2013 art... ඒත් මම ආසම ජීව විද්‍යාව අද 2022 මම ඔබතුමන්ගෙන් ඒක ඉගෙනගන්නවා. ස්තූතියි සර්❤️❤️❤️❤️
වාසනාවන් මේ වගේ ගුරුවරු🙏🙏🙏🙏අපිට හිටිය ගුරුවරු පොත බලාගෙන කියවන් ගිගින් නෝට් එකක් දීලා ප්‍රශ්න දෙනවා🤣පුලුවන් එකෙක් දෙන්නෙක් උඩපැනගෙන ඒවට උත්තර දෙනවා...බැරි එකා හැමදාම එතනමයි🤷
මම.කටාර් වල ගෙදර වැඩ කරන ගමන් සර්ගෙ වැඩ සටහන්. හරිම. වැදගත්. ඉගන.ගන්න. ගොඩක්. දේවල්. තියෙනවා. බුදු සරණයි. සර්
අනේ මමත් කටාර් එකේ ගෙදර ක තමයි ඉන්නේ කොහොමද ඉතින්
මේ සර් උගන්නන විදිය දැක්කම මතක් වෙන්නෙ අපෙ සිංහල අංජන සෙනෙවිරත්න සර්ව....😍❤️
Yes
❤️❤️හරිම ආස හිතෙනවා සර් උගන්වන විදියට තෙරුවන් සරණයි සර් ❤️❤️
1වසරෙ ඉන්න මගේ පුතත් සර්ගෙ vedio බලනවා. සර්ට හරිම ආදරෙයි එයත් සර්ට බුදු සරණ යි.💞💞💞🙏🏻🙏🏻🙏🏻
අස්ථි පද්ධතිය ගැන මම හෙට ඉදල බලනවා.ඒකට මේක boost video එකක් උනා.thank you sir❤️
ගාත්‍රා සැකිල්ල ගොඩ දා ගත්ත මේ vedio කොටසෙන්. ( ලොකු theory යක් එක පොඩි vedio එකකින්..) ගොඩක් පිං ලැබෙනව සර්ට. 😻❤️🔥
Al art වලින් ඉගෙන ගෙන university study කරන මමත් අද සර් නිසා මුලු අස්‍ථි පද්ධතිය ම මතකයෙන් කියන්න පුලුවන් වෙන්න ම ඉගෙන ගත්තා... ඇත්තටම ඒක සර් ගෙ දක්ෂතාවය. ගොඩක් ස්තුති සර් 🌷🌷💖💖 තෙරුවන් සරණයි 🙏🙏🙏
මම commerce කරන්නේ ,ඒත් මන් සර්ගේ වීඩියෝස් බලලා බයෝත් ඉගෙන ගන්නවා 🤗❤️👍
මම නිකමට වගේ බැළුවේ ඒත් හරි ලස්සනට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා
සර්! මම A/L commerce.... ඒත් සර්ගේ පාඩම් හරිම ආසවෙන්, සැහැල්ලුවෙන් ඉගෙන ගන්නවා.... සර් එහෙම උගන්වද්දි වෙලාවකට මට හිතෙනවා Bio කොච්චර ලේසිද? කියලා.... සර්! අති දක්ෂ ගුරුවරයෙක්!!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🥰🥰🥰🥰❤️❤️❤️❤️
සර්ගේ විඩියෝ මාර විදියට වටිනවා thank you
සර්ගේ වීඩියෝ මාත් බලනවා, මං ඉගෙනගෙන ඉවරයි. දැන් ජොබ් එකක් කරනවා, ඒත් සර් ඔයා හොදට උගන්වනවා, ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා, 💯
මට අවුරුදු 36 යි මමත් සර්ගෙ වැඩසටහන බැලුවා අපි ඉගෙන ගෙන නෑ ඕව ගැන ඒත් හොඳට තේරෙනවා නියමටම කරනවා සර්
හදවතේ ගුරුතුමා.❤️😇
👍👍
සුපිරියටම කියලා දෙනවා...සර්...ස්තුතියි ...👍🙏👏🤝👌.දලදා සමිදු සරනයි .❤️
Wooow... ඇත්තටම මාරම ලස්සනට උගන්නනවා... A/L කරපු විශය දාරාව මොකක් උනත් ඕනම කෙනෙක්ට තේරෙනවා.. නියමයි❤
අනි....සර් සර්ව දකින්න කතා කරන්න ඇත්නම් .......😍 සර්නම් භාවනාවක් ........ 👍💖
සර්ගෙන් ඉගෙන නොගත්තු ළමයෙක් උනත් සර්ගෙන් ඊට වැඩිය පාඩම් ඉගෙන ගන්නවා...🙏🥺
Eka eththa
**මම 8 වසරේ සර් . ඒ වුනාට මම මේ වීඩියෝ හැමදාම වගේ බලනවා . මේ වයින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා . Thank You Sir ...🥇🥇🥇
මම සරලවම කියන්නම්, ඔබට දෙවියන්ගෙ පිහිටයි.
GREAT LESSON
හැමදාම වගේම අදත් නියමයි සර්...👍👍👍 තෙරුවන් සරණයි සර්❤️🙏
කාලෙකින් සර් ගේ වීඩියෝ එකක් ❣️❣️
මගෙ වයස 33 යි. මමත් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලනවා...මටත් ආස හිතෙනවා ආයෙත් ඉගෙන ගන්න ...
මම දැකපු අපේ රටේ කෙටියෙන් කිව්වොත් පට්ටම ගුරුවරයෙක් බුදු සරණයි සර්.
😄😄අනේ නියමයි සර්,,මම සර්ට ගොඩක් කැමති💚💛💫💫
Sir patta ahh supiriytama tharanwa bio baya wain natuva egana gananam mutugala sir tama ❤💫❤
Sir the way your teaching fantastic.Your teaching from your heart.thank u sir..👌👌❤Love to listen sir.Your acting skills 😀👌🙈Budusarani sir🙏❤
මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි යාලුවේ
සර්ලා වගේ අයගෙන් අපිත් ඉගන ගත්තනම් අපිත් වෛද්දවරු ටමඊ බුදුසරණයි සර් ඔයාට 🙏🏾🙏🏾❤
අපි ඉගනගෙන ඉවරයි , දැන් ජොබ් කරනකාලෙ, ආසයි බලන්න සර්ගෙ වීඩියෝ
පට්ටයි සර්.. AL කොමස් කරන මටත් ආස හිතුනා මේ සබ්ජෙක්ට් එකට ❤️😍
අනේ සර් ❤️☺️මැයි විභාගෙ ලියල ඉවර උන ගමන් එනව සර් සර්ගෙන් ඉගෙනගන්න ❤️😊
අපේ සර්🥺❤
හැමදාම එකක් නෑර බලන අය ලයික් කරන්න
☺️
Sirgea video apitat wedagath weanawa.nodanna dena gannawa .adarei hemadamat. Tearuwan saranai!!!dirgausa lebeawa, niduk, nirogi suwaya lebeawa deaviyangea pihitai!!!🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻good bless you.
Api den mediwiye..ath sir ge uganwana widiya dekkama aye biology karanna hethenawa... niduk..nirogi...suwapath bawa...lebewa!!!
මම electrical කරන්නෙ ඒ වුනාට හුගක් වටිනව සර් කියන දේවල්
තෙරුවන් සරණයි සර් 🙏💪🌹🥀✨💫🔥❤️🧡🤍🥰💚💙💜🔥💫✨🥀🌹💪🙏ජය වේවා සර් 👑👑👑🤴🤴🤴👨🎓👨🎓👨🎓💪🔥🔥💪
me daruwanta padam mathaka thiyaganna karana uthsahayata Sirta godak pin, theruwa saranaiiiii,
සර් මම ගොඩක් ආසාවෙන් ඉන්න සර් ව හම්බවෙන්නමම හතේ ඉන්න අවුරුදු 13ගෑනු ළමයෙක් සර්ගෙ පන්ති එන්න ආශාවෙන් බලා ඉන්නවාසර්ට ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම රසවත් ඉදිරිපත් කිරිමක් සර්.
කවදාවත් දැනන් හිටියේ නෑ මේවා. දැන් අස්ථි ඔක්කොම මතකයි මටත්.😍😘😘 සර් උගන්නන විදිහ සුපිරි...හැබැයි සර් අවුල සර් කියන ඒවට හිනාවෙලාම මුලු අස්ථි පද්ධතියම රිදෙනවා.😂😂බුදු සරණයි සර්.....😍🤗😘😘😘
සැහෙන කාලෙකින් video එකක් ❤❤
බොහොම ස්තූති සර්. දන්න නොදන්න ගොඩක් දේවල් හරි විදියට ඉගන ගන්නව අපි සර්ගෙන්. බයෝ නොකරට අපිත් සර්ගේ ගෝලයෝ. හැමදාමත්....තෙරුවන් සරණයි සර්... ජයෙන් ජයම වේවා...🙏❤️✊🥺🌈️
අතුගල්පුර අපට අබිමානයක්...✌
Godak asai sirge vedio blnna...deergayu wewa guruthumani♥♥
godak watinawa budusaranai jaya wewa deergau pathanawa daruwanta Dana sahayogayata.
සර්ට සදා ජයන් ජයම වේවා....සර් මේ තනන දරු පරපුර තාර්කික පරපුරක් වනු නොවනුමානයි...ජය වේවා සර්
❤Thank you Sir...
Harima asai mamatha asawen balnawa srige padam godak pin ape daruwanta me wagema wadi wewa 🙏🙏🙏🙏🙏
Sir mn technology karanne .eth sirge videos puluwan hama welawakama balanawa sir .theruwan saranai sir
නියමයි සර්.මම සවුදි ඉන්නෙ.සර්ගෙ විඩියො බලනවා.
Sir මම අද තමයි සර් ගේ පාඩම් බැලුවේ. හැමදාම බලන්න ආස හිතුනා. මටත් ආසයි නැවත ඉගෙනගන්න. 😆😆😆😆😆🤗🤗🤗🤗😃😃😃😃😃
Asthi dirala danisata udin mage kakula kapala inne.asaven video eka beluva sir.aththa thama kakula belance venne issarala viluba thibbama thama.eka dena gaththe boru kakula dala avidapu palaveni dawase
A/L karanne bionam newei maths Habai sirge video balanawa ithin Mara watinawa sir👌
බොහොම වැදගත් විඩියෝවක් සර්
Daruvanta lebena godak guruthuma mama Amma kenek sir godak asaven sarge madam avala vidiyo balanava API apahumata jevithe egena gannava sorts theruvan saranai
mama english medium klee O/L wlt enknma....mee paara exam eka liuwe....bio krnna thama hithn hitiye....eeth loku degidiywak thibuna sinhala medium krnwd english wlinma krnwd kiyala....eeth muthugala sirge mee lesson eka bluwa....godk aasawen bluwe.....mm sinhalen eka wachnykwath bio gna dnnathi unath godk lassnt ee ugnnapu tika oluwt giyaa....aththtma godk hoda guruwryek...sir gwt thmai aniwarenma bio enne....
අනාගත වෛද්‍යවරුන් බිහිකරන්න සර් දරන කැපවීමට අපගේ ගෞරවය❤❤
ua-cam.com/video/VT6CgdCBKK4/v-deo.html
A/L Commerce කරන අපිත් සර් ගෙ වීඩියෝ අනිවාරෙන්ම බලනවා...මොකද ගොඩක් හිතට වදිනවා..සර් කතා කරන විදිය. Respect මුතුගල සර් 😇💖
sira ktawa
Ow sir budusaranai sir
😂owow ukula loku wenne ay balanna neh awe
නැතුව.සුපිරි සර් නම් ❤❤😊
Hm
පාසැල් ජීවිතයට නැවත යන්න හිතෙනවා.
හරිම ලස්සන පැහැදිලි කිරීමක්
තෙරැවන්.සරනයි.
නැන.ගුන දෙකම තියෙන.නිහතමානී ආගමට බර...දරැවන්ට ආදරය කරන ගුරැතුමෙක්.❤️🙏
අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ ගුරුවරු හිටියනම්...මට දැන් අවුරුදු 47ක්...කුවේට් රටේ ගෙදර වැඩ කරන ගමන් හෑන්ඩ් ෆ්‍රී ගහගෙන හැමදාම සර්ගේ විඩියෝ අහනවා හරිම ආසාවෙන්..මෙවැනි ගුරුවරු අපේ මවුබිමේ තව තවත් බිහි වේවා.සර්ට දීර්ඝායු වේවා..🙏🙏🙏
Mamath kuwet eke gedaraka weda hemadama math heend free gahagena weda karana gaman ahanawa
අපි ඉගෙන ගන්න කාලේ සර්ලා ටීචස්ලා ඉගැන්නුවට වඩා මුතුගල සර් උගන්නන ඒවා ගොඩක් පැහැදිලිව තේරෙනවා.......❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්
මේ රටේ මුතුගල වගේ ගුරු දෙවිවරු සිටින තාක් Biology කරන ලංකාව පුරා විසිරුණු දරුවන් සහ සියලු දෙනා අතරමං නොවේවි...!
ආයුබෝ වේවා ගුරුතුමනි...!!
තෙරුවන් සරණයි...!!!
ua-cam.com/video/VT6CgdCBKK4/v-deo.html
Guru davyan
T
@@indikagunasekera7764 bio කියන්නෙ ඒක තමා බන් ඕව කුනුහරුප නෙවේ ඕව හරියට කියල දෙන්ඩ ඕන ඔහොම තමා ඒ අය doctorsla වෙන්ඩ ඉන්නෙ ඒක නිසා ඕව ලැජ්ජ වෙවී කිය කිය දුන්නොත් අපි බෙහෙත් ගන්නෙ කොහොමද ආ මොනා හරි දෙයක් වෙලා කැපිල ගියාම ඉස්පිරිතාලෙ ගියාම උබ කියන විදිහේ දොස්තරල හිටියොත් අනේ මට ලැජ්ජයි අනේ කිය කිය ඉදී මරු නේ එතකොට තොට මැරෙන්ඩ වෙන්නෙ
@@indikagunasekera7764මොනවද දැන් කියපු කුනුහරුප
මම maths කරන්නේ ඒත් හැමදාම සර්ගේ වීඩියෝ එක බලනවා... දැනුමක් වගේම ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් සර්ගෙන් 💖🙏😌💪
මාත්...🤟🖤
මාත් 😌
Ai math
Mother's love ua-cam.com/video/z0HFbYrmM3o/v-deo.html 💗😀😀😀😂😂😂💩💩💩🙉🙉🙉👍👍👍
මචං මැත්ස් අමාරුද ගොඩක්
පිංවත් සර්ගෙ අව්‍යාජ සිනහවෙන් සිතම පිරෙනවා. ❤️🔥❤️🔥❤️🔥...
Sir ගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ 💕💕💕💕
ඇටසැකිල්ලක් තියෙන අය ලයික් එකක් දාන්න 👍👍
සර් ඔබේ උගන්නවන විලාසය තමා ඉතාමත් වැදගත් හිතට හොඳින් දැනෙනව ඒ වගේම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් කම්මැලිකමක් ඇත්තෙන්ම නෑ .වාසනාවන් සර් වැනි ගුරුවරු පින්වන්ත ගුරුවරු තෙරුවන් සරණයි 🙏 චිරාත් කාලයක් වැජඹේවා !
Maths කරන අපිත් සර් ගේ හැම වීඩියෝ එකම බලනවා...මොකද සර් හිතට වදින්න ම ඕනේ දෙයක් කියනවා... 🥺❤️🤗
සර් physical clz පටන් අරන් වගේ...අද video එක...මාර natural...
සර්ට බුදු සරණයි!!!
තාම 9 වසරේ A/l bio කරන්නේ මන් අනිවාර්යයෙන්ම sir ගෙ පන්ති එනවා
කවුරු වුණත් හොඳ ඉලක්කයක් තියෙන කෙනෙක් . අනිවාර්යයෙන් ඔයාට පුළුවන් .
Good luck hodin wada tika karanna
මම 8 වසරේ මාත් අනිවාර්යයෙන් sir ගේ clz එනවා
Muhuda 7 gawwak thiyagena amudè gahanawa. Yako ethakal ubhala jiwath waida. Sir idida kawda danne
Ahanna aluthen deyak naha, ahala balala thamai, me theerane gaththe ape sir thamai me lokomema hodama guruwaraya
2008-2009 කාලේ මතක් උනා සර්.. ආයේ bio ඉගෙනගන්න හිතෙනවා සර්ගෙන් 🌼
ගොඩක් කලකින් පාඩමක් අරගෙන සර් ඇවිත්.
තෙරුවන් සරණයි !
thank you sir
🥰🤗🙏🙏🙏🙏🙏
❤සර් ගෙ හිනාවනම් ලස්සනයි 🤭😊❤
ගොඩ කාලෙකට පස්සේ,,,,අපේ sir ව දැක්කේ,,,,දැක්කත් ඇති ,මාර ජවයක් දැනෙන්නේ...ඔබතුමාව.
සර් මගේ වයස අවුරුදු 41 ඒත් සර්ගේ පාඩම් බලනවා... සර් සරලව කියලා දෙනවා.. හොදට මතක හිටිනවා.. බුදු සරණයී සර්.. 🙏🙏🙏🙏🙏
ඇත්ත කතාව. නින්ද නොයන bio පන්තියක් තමයි. ජොලියෙන් ඉගෙන ගන්න පුලුවන්. අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ.
ගොඩක් පින් සර්..
අම්මෝ සර්ගේ හිනාව.. දැක්කත් හිත පිරෙනවා... 😊❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනට අාස හිතෙන විදියට උගන්නනවා සර් අැත්තටම ජිවිතය ගැන ගොඩක් තේරුම් ගන්න පුළුවන් දන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුති සර් 🥺❤
නොදන්නා දෙයක් දැනගන්න පුළුවන් ගොඩක් වැදගත් සර්ගේ හැම video එකක්ම තෙරුවන් සරණයි අපේ සර්
සර්ගේ හැම video එකකින්ම අපි නොදන්න ගොඩක් දේවල් දැන ගන්නවා සර්.ඒවා අපේ ජිවීතේට වටිනාම දේවල්..
සර්ගේ හැම video එකක්ම මම මග නොහැර බලනවා....❤🔥🔥
තෙරුවන් සරණයි 🙏 Sir.
🎉
සර් ඔය ටික දැන් හොදට පුලුවන් 🤗හරිම ලස්සනට උගන්නවා දැනෙන්න සර්ට ජය වේවා.හැමදාම සාර්තක වේවා හැමදේම 🌺❤️🔥🌹
සුපිරියටම තේරෙනවා ආයේ ලොවෙත් නෑ 💓, Tech කරන අපටත් මෙහෙම sirla හිටියනම් අපිත් ගොඩ,
අදත් සර්ගෙ පරණ වීඩියෝ බල බල හිතුවා සර් අලුතින් එකක් කවදා එයිද කියල...තෙරුවන් සරණයි සර් 😊😍
මාත් 😀
I am in grade 11.But i watch muthugalla sir's bio class videos.It's very beautiful lesson.
ගොඩක් හොඳ ගුරු දෙවියෙක්❤️❤️❤️😊😊😊
Maths කලත් අපිත් බලනව sir ගේ වීඩියෝ බලනව............funny වගේම ඉගෙනගන්න දේවල් තියනව අපිටත්........👌❤ දිගටම දාන්න.......
හදවතේ ගුරැවරයා.🥺❤️
ජිවිතයට වැදගත් කරැණු සමග සර් උගන්වන්න විලාශය හරිම ආකාර්ශණියයි... AL කරලා අවුරුදු ගනන් ගත වුවත් ඔබේ මේ විඩියෝ අපේ ජිවිතයට ඉතා වැදගත්.. දරැවන් වෙනුවෙන් සර්ගේ කැපවිම අපි අගය කරනවා... ජේසු පිහිටයි
AL Language කළත් හරිම ආසාවෙන් බලනවා මුතුගල සර්ගේ පාඩම් ඒ හැම එකක්ම හරිම වටිනවා. සර් අපිට ජීවිතේම කියලා දෙනවා. ගොඩාක් ස්තූතියි සර්.
මම art කරන්නේ එත් මම හැමදාම සර් දාන video ඔක්කොම බලනවා සර් දාන video ගොඩක් වැදගත් එවා මම සර්ට සුභ පතනවා ❤️
Mmth
බුදු සරණයි සර් ළමයට ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා සර්ට නිදුක් නිරෝගි ශක්තිය දෛරෙය ලැබේවා ළමයිගේ.අනාගතය වෙනුවෙන් .සර් හැමදාමත් ඉගැන්නුවේ.එයට හදවතින්ම ස්තුති පුද කරමි අපේ අනාගත දරුවන්ට සම්මා සම්බුදු සරණයි
විශිෂ්ඨ ඉගැන්වීමක්🙏
සතියට සැරයක් වීඩියෝ දාන්නකෝ සර් 😍😍😍
මන් මේ පාර O/L කරන්නෙ.....සර්ගෙ වීඩියෝ හැමදාම අනිවාර්යෙන්ම බලනවා..😊සර්ගෙ වචන මාර විදියට හිතට වදිනවා සර්.........❤️❤️❤️❤️ බුදු සරනයි 🙏 මගේ සර්ට.........❤️❤️🙏
නියමයි සර් 👍👍 සර් පාඩම් කියලා දෙන විදිය නම් නියමයි .මාරෙටම තේරෙනවා bio කරන්නේ නැති වුනත් සර්ගේ වීඩියෝ වලින් මමත් bio ඉගෙන ගන්නවා .මේක නින්ද නොයන bio පන්තියක්ම තමයි ගොඩක් ආසාවෙන් සර් කියලා දෙන දේවල් අහගෙන ඉන්න පුළුවන් .🥰🥰විෂය උගන්නන අතරෙදිම ජීවිතයත් කියලා දෙන අපේ සර්ට බුදු සරණයි 🙏🙏❤️❤️❤️
නීරෝගී සුවයත් දීර්ගායුෂත් පතනවා ගුරැතුමනි.මම මේ වීඩියෝ එක තුන් වතාවක් බැලුවා.බුදු සරණයි ඔබතුමාට
සර් කැම්පස් යන්න නම් නෙමෙයි ...එත් හැම විඩියෝවක්ම බලනවා..මාරම වටිනවා ....අපි දෙයක් උනත් ...අපි දන්නවා මේ තැන තමයි ලෙඩේ තියෙන්නේ කියලා ...ඩොක්ටර් ලගට ගිහින් ...මම නම් කිහිප වතාවක්ම ඩොක්ටර්ටත් පැහැදිලි ව කිව්වා..මගේ ලෙඩේ...එ හැමදේටම සර්ට පිං.......
✈️🇳🇮
මම 2013 art... ඒත් මම ආසම ජීව විද්‍යාව අද 2022 මම ඔබතුමන්ගෙන් ඒක ඉගෙනගන්නවා. ස්තූතියි සර්❤️❤️❤️❤️
වාසනාවන් මේ වගේ ගුරුවරු🙏🙏🙏🙏අපිට හිටිය ගුරුවරු පොත බලාගෙන කියවන් ගිගින් නෝට් එකක් දීලා ප්‍රශ්න දෙනවා🤣පුලුවන් එකෙක් දෙන්නෙක් උඩපැනගෙන ඒවට උත්තර දෙනවා...බැරි එකා හැමදාම එතනමයි🤷
මම.කටාර් වල ගෙදර වැඩ කරන ගමන් සර්ගෙ වැඩ සටහන්. හරිම. වැදගත්. ඉගන.ගන්න. ගොඩක්. දේවල්. තියෙනවා. බුදු සරණයි. සර්
අනේ මමත් කටාර් එකේ ගෙදර ක තමයි ඉන්නේ කොහොමද ඉතින්
මේ සර් උගන්නන විදිය දැක්කම මතක් වෙන්නෙ අපෙ සිංහල අංජන සෙනෙවිරත්න සර්ව....😍❤️
Yes
❤️❤️හරිම ආස හිතෙනවා සර් උගන්වන විදියට තෙරුවන් සරණයි සර් ❤️❤️
1වසරෙ ඉන්න මගේ පුතත් සර්ගෙ vedio බලනවා. සර්ට හරිම ආදරෙයි එයත් සර්ට බුදු සරණ යි.💞💞💞🙏🏻🙏🏻🙏🏻
අස්ථි පද්ධතිය ගැන මම හෙට ඉදල බලනවා.ඒකට මේක boost video එකක් උනා.thank you sir❤️
ගාත්‍රා සැකිල්ල ගොඩ දා ගත්ත මේ vedio කොටසෙන්. ( ලොකු theory යක් එක පොඩි vedio එකකින්..) ගොඩක් පිං ලැබෙනව සර්ට. 😻❤️🔥
Al art වලින් ඉගෙන ගෙන university study කරන මමත් අද සර් නිසා මුලු අස්‍ථි පද්ධතිය ම මතකයෙන් කියන්න පුලුවන් වෙන්න ම ඉගෙන ගත්තා... ඇත්තටම ඒක සර් ගෙ දක්ෂතාවය. ගොඩක් ස්තුති සර් 🌷🌷💖💖 තෙරුවන් සරණයි 🙏🙏🙏
මම commerce කරන්නේ ,ඒත් මන් සර්ගේ වීඩියෝස් බලලා බයෝත් ඉගෙන ගන්නවා 🤗❤️👍
මම නිකමට වගේ බැළුවේ ඒත් හරි ලස්සනට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා
සර්! මම A/L commerce.... ඒත් සර්ගේ පාඩම් හරිම ආසවෙන්, සැහැල්ලුවෙන් ඉගෙන ගන්නවා.... සර් එහෙම උගන්වද්දි වෙලාවකට මට හිතෙනවා Bio කොච්චර ලේසිද? කියලා.... සර්! අති දක්ෂ ගුරුවරයෙක්!!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🥰🥰🥰🥰❤️❤️❤️❤️
සර්ගේ විඩියෝ මාර විදියට වටිනවා thank you
සර්ගේ වීඩියෝ මාත් බලනවා, මං ඉගෙනගෙන ඉවරයි. දැන් ජොබ් එකක් කරනවා, ඒත් සර් ඔයා හොදට උගන්වනවා, ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා, 💯
මට අවුරුදු 36 යි මමත් සර්ගෙ වැඩසටහන බැලුවා අපි ඉගෙන ගෙන නෑ ඕව ගැන ඒත් හොඳට තේරෙනවා නියමටම කරනවා සර්
හදවතේ ගුරුතුමා.❤️😇
👍👍
සුපිරියටම කියලා දෙනවා...සර්...ස්තුතියි ...👍🙏👏🤝👌.
දලදා සමිදු සරනයි .❤️
Wooow... ඇත්තටම මාරම ලස්සනට උගන්නනවා... A/L කරපු විශය දාරාව මොකක් උනත් ඕනම කෙනෙක්ට තේරෙනවා.. නියමයි❤
අනි....සර් සර්ව දකින්න කතා කරන්න ඇත්නම් .......😍 සර්නම් භාවනාවක් ........ 👍💖
සර්ගෙන් ඉගෙන නොගත්තු ළමයෙක් උනත් සර්ගෙන් ඊට වැඩිය පාඩම් ඉගෙන ගන්නවා...🙏🥺
Eka eththa
**මම 8 වසරේ සර් . ඒ වුනාට මම මේ වීඩියෝ හැමදාම වගේ බලනවා . මේ වයින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා . Thank You Sir ...🥇🥇🥇
මම සරලවම කියන්නම්, ඔබට දෙවියන්ගෙ පිහිටයි.
GREAT LESSON
හැමදාම වගේම අදත් නියමයි සර්...👍👍👍 තෙරුවන් සරණයි සර්❤️🙏
කාලෙකින් සර් ගේ වීඩියෝ එකක් ❣️❣️
මගෙ වයස 33 යි. මමත් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලනවා...මටත් ආස හිතෙනවා ආයෙත් ඉගෙන ගන්න ...
මම දැකපු අපේ රටේ කෙටියෙන් කිව්වොත් පට්ටම ගුරුවරයෙක් බුදු සරණයි සර්.
😄😄අනේ නියමයි සර්,,මම සර්ට ගොඩක් කැමති💚💛💫💫
Sir patta ahh supiriytama tharanwa bio baya wain natuva egana gananam mutugala sir tama ❤💫❤
Sir the way your teaching fantastic.
Your teaching from your heart.thank u sir..
👌👌❤
Love to listen sir.
Your acting skills 😀👌🙈
Budusarani sir🙏❤
මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි යාලුවේ
සර්ලා වගේ අයගෙන් අපිත් ඉගන ගත්තනම් අපිත් වෛද්දවරු ටමඊ බුදුසරණයි සර් ඔයාට 🙏🏾🙏🏾❤
අපි ඉගනගෙන ඉවරයි , දැන් ජොබ් කරනකාලෙ, ආසයි බලන්න සර්ගෙ වීඩියෝ
පට්ටයි සර්.. AL කොමස් කරන මටත් ආස හිතුනා මේ සබ්ජෙක්ට් එකට ❤️😍
අනේ සර් ❤️☺️මැයි විභාගෙ ලියල ඉවර උන ගමන් එනව සර් සර්ගෙන් ඉගෙනගන්න ❤️😊
අපේ සර්🥺❤
හැමදාම එකක් නෑර බලන අය ලයික් කරන්න
☺️
Sirgea video apitat wedagath weanawa.nodanna dena gannawa .adarei hemadamat. Tearuwan saranai!!!dirgausa lebeawa, niduk, nirogi suwaya lebeawa deaviyangea pihitai!!!🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻good bless you.
Api den mediwiye..ath sir ge uganwana widiya dekkama aye biology karanna hethenawa... niduk..nirogi...suwapath bawa...lebewa!!!
මම electrical කරන්නෙ ඒ වුනාට හුගක් වටිනව සර් කියන දේවල්
තෙරුවන් සරණයි සර් 🙏💪🌹🥀✨💫🔥❤️🧡🤍🥰💚💙💜🔥💫✨🥀🌹💪🙏ජය වේවා සර් 👑👑👑🤴🤴🤴👨🎓👨🎓👨🎓💪🔥🔥💪
me daruwanta padam mathaka thiyaganna karana uthsahayata Sirta godak pin, theruwa saranaiiiii,
සර් මම ගොඩක් ආසාවෙන් ඉන්න සර් ව හම්බවෙන්න
මම හතේ ඉන්න අවුරුදු 13
ගෑනු ළමයෙක් සර්ගෙ පන්ති
එන්න ආශාවෙන් බලා ඉන්නවා
සර්ට ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම රසවත් ඉදිරිපත් කිරිමක් සර්.
කවදාවත් දැනන් හිටියේ නෑ මේවා. දැන් අස්ථි ඔක්කොම මතකයි මටත්.😍😘😘
සර් උගන්නන විදිහ සුපිරි...හැබැයි සර් අවුල සර් කියන ඒවට හිනාවෙලාම මුලු අස්ථි පද්ධතියම රිදෙනවා.😂😂
බුදු සරණයි සර්.....😍🤗😘😘😘
සැහෙන කාලෙකින් video එකක් ❤❤
බොහොම ස්තූති සර්. දන්න නොදන්න ගොඩක් දේවල් හරි විදියට ඉගන ගන්නව අපි සර්ගෙන්. බයෝ නොකරට අපිත් සර්ගේ ගෝලයෝ. හැමදාමත්....තෙරුවන් සරණයි සර්... ජයෙන් ජයම වේවා...🙏❤️✊🥺🌈️
අතුගල්පුර අපට අබිමානයක්...✌
Godak asai sirge vedio blnna...deergayu wewa guruthumani♥♥
godak watinawa budusaranai jaya wewa deergau pathanawa daruwanta Dana sahayogayata.
සර්ට සදා ජයන් ජයම වේවා....සර් මේ තනන දරු පරපුර තාර්කික පරපුරක් වනු නොවනුමානයි...ජය වේවා සර්
❤Thank you Sir...
Harima asai mamatha asawen balnawa srige padam godak pin ape daruwanta me wagema wadi wewa 🙏🙏🙏🙏🙏
Sir mn technology karanne .eth sirge videos puluwan hama welawakama balanawa sir .theruwan saranai sir
නියමයි සර්.මම සවුදි ඉන්නෙ.සර්ගෙ විඩියො බලනවා.
Sir මම අද තමයි සර් ගේ පාඩම් බැලුවේ. හැමදාම බලන්න ආස හිතුනා. මටත් ආසයි නැවත ඉගෙනගන්න. 😆😆😆😆😆🤗🤗🤗🤗😃😃😃😃😃
Asthi dirala danisata udin mage kakula kapala inne.asaven video eka beluva sir.aththa thama kakula belance venne issarala viluba thibbama thama.eka dena gaththe boru kakula dala avidapu palaveni dawase
A/L karanne bionam newei maths
Habai sirge video balanawa ithin
Mara watinawa sir👌