Seth Fm - සදාසාරණ නුවානය

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 182

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 2 дні тому +1

    ජේසු පිහිටයි සදාසරණ මැනියනේ මගෙ දුවගෙ ඉගනිමට ශක්තිය ලබ දුන මැනව අදර මැනියනෙ මගෙ හැම කරදඑයක්ම නැති කර දෙන්න මම විදේස ගත වෙලා ඉන්නෙ මහට පිහිට වෙන්න මැනියනෙ අමෙන් ජේසු අමිමෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 3 місяці тому +10

    ජේසු පිහිටයි සදාසරණ මැනියනේ මගේ තියන හැම කරදරයක් නැතිව අපට පිහිට වෙන්න සදාසරන මැණියනෙ මගේ දරැවව අරක්ශ කලමැව මහත්තයාගේ මත් පැන් බිම නතර කරදේන්න මැනියනි මම විදේස ගත වෙලාඉන්න මගේ දරැවගෙ ඉගනිමට ශක්තිය ලබදුන මැනව මට පිහිට වෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethideepika7701
    @preethideepika7701 Рік тому +6

    මාගේ දරු පවුල ආරක්ෂා කර දුන මැනව සදා සරණ මැණියනේ 🙏🙏🙏❤️❤️❤️

  • @ferandoashuntha192
    @ferandoashuntha192 Рік тому +7

    සදාසරණ මරියනි මගේ මේ හිසේ තියෙන අමාරුව ඔබ තුමියට බර කරමි එය සුවකර දෙන්න ආදර අම්මේ ආමේන් 🙏🙏🙏❤️❤️

    • @SusilAyupala
      @SusilAyupala 10 місяців тому

      Presansawewa presansawewa amen 🙏 ❤

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 16 днів тому

    ජේසු පිහිටයි සදාසරණ මෑනියනේ මගෙ දුවගෙ ලෙඩ සුව කර දුනමැනව ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikani1646
    @shanikani1646 16 днів тому

    අහො සදාසරන මෑනියනි අප ආශිර්වාද කර ආරක්ෂා කල මැනව🙏🙏🙏 නය බරින් නිදහස් කල මැනව🙏🙏🙏 ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ජෙසු 🙏

  • @Adam-u8l9t
    @Adam-u8l9t 3 місяці тому +10

    මගේ අයියාගේ දුව රාගම රෝහලේ හිටියේ මම පාප උච්චාරණය කරලා එක් වරුශිලය රැකලා ජපමාල උච්චාරණය කරා (රෝස කුසුම) කරලා දිව්‍ය පූජාවට සහභාගි වුණා දරුවා සුව වුනා

  • @ThiliniRukshani-p6z
    @ThiliniRukshani-p6z 4 місяці тому +6

    සදසරණ මෑණියන්ගේ පිහිටෙන් මගේ පුතුට සුව සහනය ලබාදුන මැනව

  • @JentJent-s1y
    @JentJent-s1y Місяць тому +2

    ජේසු අම්මට මට ලැබිලා තියෙන්නේ වත් ලැබෙන්න තියෙන ඒවට ස්තුතියි ස්තූති ප්‍රශංසා වේවා🙏🙏🙏

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 7 місяців тому +5

    ආමෙන් ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @subashiniperera2881
    @subashiniperera2881 Місяць тому

    සදාසරණ මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ පවුලේ සියළු දෙනාටම නිරෝගී බව, සතුට සැනසීම ලැබේවා! නිරතුරු පිහිටාධර මාතාවනි දේවී පියාණන් ඉදිරියේ අප නිසා මැද හත් වුව මැනව.
    🙏🙏🙏🙏🙏🙏

  • @SamsungUser-os9es
    @SamsungUser-os9es Місяць тому

    Sadasarana mathaweni .
    Apa wenuwen devidun idiriye
    Madihath wova manawa amen .
    🙏🙏🙏🙏🙏

  • @DineshKumar-q8y8k
    @DineshKumar-q8y8k 3 місяці тому

    Sadasarana meniyani mage sorjorna eka hadagenimata jodamargayak labadunamenava
    E vgema darupaul jivothaya xaraksha kalamenava
    Amen amen jesupihitai

  • @RaniMalkanthi-mz1ww
    @RaniMalkanthi-mz1ww 2 дні тому

    සදසරන දේව අමිමෙි මගේ දරුවන් ආරක්ෂා කර සුවය දානය කල මැනවි ආමෙින් ජේසු පිහිටයි

  • @BhadraAberathne
    @BhadraAberathne 2 місяці тому +1

    මගේ අම්මා සුවපත් කර දෙනු මැනවි .සියලුම ප්‍රශ්න විසදා දෙනු මැනවි !

  • @GallageCalista-xn9or
    @GallageCalista-xn9or Місяць тому

    ජේසු පිහිටයි සදාසරණ මෑණියනේ මාගේ දරුවන්ගේ අධ්‍යාපනය හා ආත්මීය සතුට ලබාදෙන්න මාගේ නිරෝගී බවද ලබාදෙන්න

  • @prasadinisewwandi3069
    @prasadinisewwandi3069 Рік тому +4

    ඔබගේ පිහිට පතන සියලු දෙනා ඔබගේ කාරුණික දෙනෙත් යොමු කල මැනව .ආමෙන් ජේසු

  • @W.W.JSanjeewaGaminiRowel
    @W.W.JSanjeewaGaminiRowel 2 дні тому

    ❤️🙏❤️💐 ආදර නිරතුරුව පිහිටාධාර මාතාවෙනි ස්තුතියි🤝🙏

  • @kalumsanjeeway1093
    @kalumsanjeeway1093 3 місяці тому

    Jesu pihitai maniyani. Mage darupaulata Avsya siyalu sapa sampath laba duna manava.

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez 3 місяці тому +1

    Sadasarana manuteniate apawenuwen jesuta kiyanna stutie ❤

  • @Ranuka-x1o
    @Ranuka-x1o 4 місяці тому +2

    Sada සරණ maniya obage photen mage පෙම්වතා අනියම් sambadyak pawathage denu manw amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏 amen♥️♥️♥️

  • @sciencekids3178
    @sciencekids3178 4 місяці тому +5

    Ape බලාපොරොත්තු ඉටු කරදීමට අපිට පිහිට වුව manawa

  • @malsharasanayagam6815
    @malsharasanayagam6815 2 дні тому

    සදාසරණ මෑණියනි..මගේ පිහිටට වඩිනු මැනව ❤🙏

  • @kanthifernando411
    @kanthifernando411 2 роки тому +30

    ජේසු පිහිටයි සදාසරණ මෑනියනේ මගේ පුතාගේ ලෙඩ සුවකර දෙන්ඩ විශේෂ ඉල්ලීමක් මගේ දරුවෝ තුන් දෙනාටම ආසිරි වට කරන්න වට කරන්න දේව මැනියනි

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 3 місяці тому +1

    මැණියණී දරුවාට පාසැල්යාමට සිත දුන මැනව මාගේ ඉලිමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි මැදිහත් වුව මැනවි ආමෙන් ස්තූතියි

  • @DalsiAkka
    @DalsiAkka Місяць тому +2

    ජෙුසු පිහිටයි මැනියනි මගෙ සමිපත් දරැවාගේ දරැපවුල ආරක්ෂා කරලා දෙන්න ඔවුන් සියලුම දෙනාට දුකක් කරදරයක් නැතුව ජිවත් වෙන්න ආසිරි වාදකරන්න ලාබාදෙන්න 😢😢😢

  • @monikahettiarachchi2970
    @monikahettiarachchi2970 Рік тому

    Amen jesuni අපිට suwaya dunamanawa 🎉🎉❤❤

  • @suneethafranando2732
    @suneethafranando2732 6 місяців тому +1

    සදාසරණ දේව අම්මා ❤️🌹
    මගේ. අම්මා, මගේ දුව, මිණිබිරියන් දෙන්නා ජීවත්. කරවීමට අවශ්‍ය සියලු යහපත් දේ මට ලබාදෙන දේව අම්මේ ඔබවහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා 🙏❤️ ප්‍රශංසාවත්, මහිමයත්, අත්වේවා ! ,🙏❤️🌹. ආමෙන්!🙏❤️🌹

  • @SudithaNilaksha
    @SudithaNilaksha 11 місяців тому

    Jepihitai sadasarana maniyane ma godak asranae ape paula araksah kalamanawa apata satuta sanasima dunu manawa Amen🙏🙏🙏

  • @franciscafrancisca4024
    @franciscafrancisca4024 2 місяці тому

    මගෙ පර්ශන විසදල දුන මැනව 🥺🥺🙏🙏සදාසරණ අමිමෙි ඔබ අපේ අමිමා ❤️🌎

  • @nilukshikafernando4097
    @nilukshikafernando4097 9 місяців тому +1

    සදාසරණ මෑණියනි අපට පිහිට වුව මැනව.🙏 අසරණ අපගේ ඉල්ලීම් ඉටුකර දුන මැනව.ආමෙන් 🙏

  • @vasanthadilushara5017
    @vasanthadilushara5017 2 місяці тому +3

    ආමෙන් 🙏🙏🙏🙏

  • @pattrinilaselastion8397
    @pattrinilaselastion8397 Рік тому

    ❤ Sada saranai maniyani maavath manage paule zama denavath niduk nirogi Suva laba dena seikva apa siyaludena aasirvada kala menava amen

  • @nimeshdinuka4889
    @nimeshdinuka4889 7 місяців тому +1

    මෑණියනි මගේ සියලුම දුක් කදුළු මගෙන් ගන්න,මගේ දරුපවුල රැක දුනමැනව.🙏

  • @DulanjanaDK
    @DulanjanaDK 16 днів тому

    මගෙ ආදර මෑනියනි මාගෙ බෙල්ලෙ ඇති රෝගයෙන් මා සුවපත්කර දුන මැනව සදා සරන මෑනියනි අපනිසා යදිනු මැනවි ....

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez 2 місяці тому +1

    Sadasarana maniyani mage nangita samawadi araksakaraganna ayage Sithata sanasima labadenna stutiewewa prasansawewa ❤

  • @dil1271
    @dil1271 Рік тому

    a powerful prayer……. After listening to this prayer I was able to control my nervousness and to pass my driving test

  • @RuchiraJayarathna-on9ne
    @RuchiraJayarathna-on9ne 8 місяців тому

    මෑණියනි මගේ පුතාගේ සියලූම ලෙඩ සුව කර දුන මැනව....මගේ කුසේ සිටින දරුවාද නීරොගි දරුවෙක් වේවා....ජේසු පිහිටයි.....🙏🙏🙏🙏🙏❤❤

  • @cynthiapeiris803
    @cynthiapeiris803 Рік тому +2

    Thank you mother Mary blessings for my loving son and daughter.keep them happy and protect everything them…

  • @mskfernando1171
    @mskfernando1171 Рік тому +1

    අප පවුලේ සැමටත් සියලුම ලෝක වාසිින්ටත් ආශිර්වාද කලමැනව, මගේ දරැවන්ට යහමග පෙන්වමින් ජිිවිතය යහපත් ලෙස ගතකිරිිමට උදවිි වුව මැනව, දයාබර මැැණියනිි, ඔබවහන්සේට පුශංසා වෙිිවා,🙏🙏

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 5 місяців тому

    සදා සරණ මෑණියනි මගේ දරු වන් අරකෂ කර dann ආමෙන් ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AjantaConci
    @AjantaConci 4 місяці тому +1

    සදාසරණ මෑනීයනී මගේ දරුවගේ ප්‍රශ්න වලට මැදිහත් වුව මැනව

  • @ChamilaChaloumsilva
    @ChamilaChaloumsilva 2 місяці тому

    Amen ❤ amen 🙏 amen 🙌 amen 🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 Рік тому +1

    Thank you for your Blessings Bless my sons family protect his marriage and keep them happy in your care Amen

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 6 місяців тому +2

    මෑණියනි මගේ අරකෂ කර dañna🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @monicarodrigo4083
    @monicarodrigo4083 3 місяці тому

    මැණියනෙ මගේ කකුල් දෙකේ අසනීපය සුවකලදුන මැනව god bless Farher

  • @leenaperis3595
    @leenaperis3595 Рік тому +2

    ජෙසු පිහිටයි පියතුමෙනි 🙏🙏🙏🙏🙏

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 Місяць тому

    Mother Mary pray for us Amen ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 tanks father God bless you y Amen 🙏🙏🙏💓👏👏👏👏👏🇦🇺

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 2 місяці тому

    God bless you father 🙏🙏🙏🙏❤❤❤❤❤ Amen ♥️🙏

  • @lalithperera9751
    @lalithperera9751 4 місяці тому +2

    Maniyni Mata Rassawk labaganimata phitawanna ❤❤❤❤

  • @ChampaChampa-e7f
    @ChampaChampa-e7f 3 місяці тому

    Mata.una.poronduwa.ikmanin.itu.karaduna.menawa.jesunee amen

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 7 місяців тому

    මගේ දරුවෝ අරකෂ කරන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SamanthiViviyan
    @SamanthiViviyan 5 місяців тому +1

    ❤❤❤❤❤❤amen dewa amme mage daru thun denawa reka gatha menawa adara amme❤❤❤❤❤

  • @prasadinisewwandi3069
    @prasadinisewwandi3069 Рік тому

    Jesu amma ආදරෙයි හැමදාමත්

  • @lalithafernando6375
    @lalithafernando6375 3 місяці тому +1

    Sadasarana meniyane mage duwata. ekmanin daruwan samaga sunal puta gawata yamata acerwada kala manawa Amen.

  • @thilanfernando5750
    @thilanfernando5750 Рік тому +2

    ප්‍රශන්ශාවේවා 🌹🌹🌹🌹🌹

  • @krishendias4482
    @krishendias4482 Рік тому

    ජෙසු පිහිටයි❤

  • @CyrilPd-hn2qe
    @CyrilPd-hn2qe 3 місяці тому +2

    මට ශරීර සුවය දානය කලමැනව. ආර්ථිකය යහපත් කර දුප්පතුන්ට උදවු කර මිය යන්නට සැලස්සුව මැනවි . ආමෙන්

  • @IndraniSaputhantri
    @IndraniSaputhantri 3 місяці тому +1

    Stuti wrva presansa weva jesu amme

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому

    Jesu pihitai. Father ❤️ 🙏

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 3 місяці тому

    ජේසු පිහිටයි සදාසරණ මැණියනේ මගේ දුවගේ ඉගනිමට මතක ශාක්තිය දුන මැනව සදාසරණ මනියනේ මගේ මහත්තයගේ මත් පැන් බිම නතර කර දේන්න මැනියනේ මම විදේස ගත වෙලා ඉන්නේ මහට පිහිට වෙන්න අමෙින් ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @supunmalshan6043
    @supunmalshan6043 11 місяців тому

    සදාසරනේ මාතාවෙනි දිලිනි නැමැති ඔබෙනේ දාසිය ගොඩක් කම් කටුලුවලට මුහුන දීමෙන් සිටි පෙබ්මර අම්මේ ඇය වෙත ඔබ සරණය වුන මැනව 🙏😢❤️

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez 2 місяці тому

    Sadasarana maniyani apa udesa yadinumanawi stutiewewa prasansawewa jesuni

  • @SudeshAsanka-n3r
    @SudeshAsanka-n3r 3 місяці тому

    Mother Mariya,,,
    Pls pray for us amen!!❤❤

  • @DalsiAkka
    @DalsiAkka Місяць тому

    ජේසු පිහිටයි මැනියනි මගෙ නාදිසානි දරැවාගේ දරැපවුලට සමගය ලාබා දෙන්න ලෙඩ දුක් කරදර නැතුව ජිවත් වෙන්න ආසිරි වාදකරන්න ඔවුගේ පවුල ඔබතුමියගේ දැනට බාරයි 😢😢😢

  • @lusianpeter621
    @lusianpeter621 10 місяців тому

    සදාසරණ මෑණියනි මගේ ඇස සුවය පිණිස,යාඤා කලමැනව.

  • @NelenOrerah
    @NelenOrerah 2 роки тому

    Jesu.pihitau..sada.sarna.meniyammage.pigita.reka.warnya.nirntaryenm.api.siyaluma.denata.ma.lebewa.jesu.pihitai.obala.siyalum.denata.

  • @monikahettiarachchi2970
    @monikahettiarachchi2970 6 місяців тому +1

    ආදර amme apata suwaya dunamanawa ❤❤❤❤🎉🎉🎉🎉

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Рік тому +1

    Amen 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏

  • @chandikumari9361
    @chandikumari9361 4 місяці тому +2

    Sadasarana maniyaani maga daruwo obata bari adaruwo Dana arkksha kRa danna🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️🪔

  • @diluka287
    @diluka287 3 роки тому +1

    thanks father J pihitai

  • @JbFelthman
    @JbFelthman 3 місяці тому +1

    Sada සරණ maathaweni අපට පිහිට ලබා දෙන්න අපගේ දරුවන් මුනුබුරු මිනිබිරියn රැක ආරක්ෂා කරන්න දරුවන් ge සියලු prasna කරදර වලින් නිදහස් කරන්න මෑණියන් වහන්ස amen alleluia ❤❤❤ 🤲🤲🤲✝️✝️💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💥💥💥💥 ස්තුති වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා ස්තුති වේවා 🙏💯💯🤲🤲🌹❤✝️✝️🙏

  • @MihiriMirando-ry2sc
    @MihiriMirando-ry2sc Рік тому

    Ane dewa amme mata me gedarin wena gedara kata yanna mata pihita denna amme. Mata pihita wenna JP

  • @meriyancroose2350
    @meriyancroose2350 2 роки тому

    Jesu amme mage ammata piheta uwa manawa.🙏🙏🙏🙏❤️❤️❤️

  • @ChampaChampa-e7f
    @ChampaChampa-e7f 3 місяці тому

    Meniyani.mage.yaknawa.balawath kala menawa.amen

  • @charinijulanjali7187
    @charinijulanjali7187 7 місяців тому

    ආදර මෑණියනි අපට පිහිට වුව මැනවි . අපට ණය බරින් මිදීමට පිහිට වුව මැනවි .මගෙ සැමියාගේ අපල උපද්‍රව නැති කරන්න මෑණියනි නිරතුරු පිහිට ආදාර මෑණියනි අප නිසා යදිනු මැනවි 🙏🙏🙏🙏❤️

  • @roshnifarnando3634
    @roshnifarnando3634 2 місяці тому +1

    Our lady of perpetual help pray for our families friends sicknesses and country protect us in every way🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😬😬

  • @trixiedezoysa9593
    @trixiedezoysa9593 3 роки тому +1

    Tks a lot for giving this opportunity. 🙏🌹

  • @monicarodrigo4083
    @monicarodrigo4083 Рік тому +1

    God.bless.you father

  • @ritadilishiya7552
    @ritadilishiya7552 16 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ammmmm jasu petai

  • @sozachung7961
    @sozachung7961 3 роки тому +1

    Thank you very much 🙏

  • @mercypeterson6865
    @mercypeterson6865 Місяць тому

    Amen. 🙏 🙏 🙏

  • @ravindusaparamadu2404
    @ravindusaparamadu2404 Рік тому +1

    Deva amme apva siyalu karadara walin araksha kara gata manwa

  • @annekurera9100
    @annekurera9100 Рік тому +1

    ජේසු පිහිටයි 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹

  • @mariedesilva5218
    @mariedesilva5218 7 місяців тому +1

    Amme thawe duretath obe thumiya magen balaporoththu wenne mage iweseemanan, eyate. Apehasuwen uweda iwesawadaranne mate shakthiya duna manewa, mage daruwo dedenage anagathaya harimageta ganeta me ammate, shskhhiye duna manewa,

  • @rupawanduragala2570
    @rupawanduragala2570 Рік тому +1

    Bless my sons job get good people good place with a good salary to support his family protect his marriage keep them happy together Amen

  • @renukapriyadarshani917
    @renukapriyadarshani917 9 днів тому

    Meneyane matalebemata ate mudal mahata lebewa❤❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 дні тому +1

    My best Novena

  • @chitrakumari5884
    @chitrakumari5884 Рік тому +1

    Sada sarana amme mage daruwange Paul jeevitha sartaka kara satuta sanaseema laba danna

  • @maheshikahewage7815
    @maheshikahewage7815 2 місяці тому

    Amen♥️

  • @chandikumari9361
    @chandikumari9361 2 місяці тому

    DawA Amma maga duka oba wahansata panawana maga sheha putha kekaru daruwaka karaganna dawa amma

  • @trilishiyacrishanthi3117
    @trilishiyacrishanthi3117 10 місяців тому

    Jesu pihitai

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Місяць тому

    Ourlady of perpetual help pray for our family specialy for my three children 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 роки тому

    Sada sarana maniyani apa wanuwana madhath uwa manawa 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🌹🌹🌹 amen 🙏🙏

  • @jayanthimary5700
    @jayanthimary5700 5 місяців тому

    Amen 🙏🙏

  • @monicarodrigo4083
    @monicarodrigo4083 11 місяців тому +1

    Maeyne mage rakeyawa araksha Kalamanwa

  • @swarnakanthi1545
    @swarnakanthi1545 2 роки тому

    Amen amen amen

  • @kelvinbrayan9188
    @kelvinbrayan9188 Рік тому +1

    🙏සුවය ලබාදෙනු මැනව අමෙන්🙏

  • @dulani303
    @dulani303 2 місяці тому

    Pray for my daughter and son

  • @monicarodrigo4083
    @monicarodrigo4083 2 місяці тому

    Suwamane uppa maneyanwana mareyathumeyage pheta upakarayen mage mallie ge kakuldeke asanepya suwakaladuna manawa aman