හැමදාමත් යාලුවේ || Hamdamath Yaluwe Cover Song 🔥Thelokka||2024/04/21 කවි වගේද මේක 😁

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @weerasinghegunasekara9469
    @weerasinghegunasekara9469 7 місяців тому +237

    ලොක්කා lyrics ටික දානවකෝ

  • @Thelokkaa
    @Thelokkaa  7 місяців тому +635

    මේ cover එක බලන like කරන හැමෝටම ආදරෙයි හදවතින්ම❤

  • @kanchanaattanayaka9700
    @kanchanaattanayaka9700 Місяць тому +17

    කටහඬ භාවනාවක් වගේ. මේවගේ සින්දු තව ඕන. මේකෛ නාන විලේ මගේ ආසම සින්දු දෙක . ඒක මාරම පිස්සුවක්❤❤❤

  • @Kasuniamaya
    @Kasuniamaya 7 місяців тому +188

    අඩේපට්ට වොයිස් එකක් කොල්ලො 😍

  • @ANUSHAPRIYADARSHANI-pb7gd
    @ANUSHAPRIYADARSHANI-pb7gd 7 місяців тому +51

    අනේ පුතේ හරි ම ලස්සනයි,
    අනාගතය සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා!!!
    තෙරුවන් සරණයි!!!
    ❤❤❤❤

  • @Tharaka.Malshan49
    @Tharaka.Malshan49 7 місяців тому +129

    බුදු සරනයි ලොක්ක උතුරන්න හරියන්න ඔනා ලොක්කො උබට කොහොමත් හරියනො මගෙ එකො❤❤

  • @Davenaproductions
    @Davenaproductions 7 місяців тому +68

    අම්මෝ ඔහොම යං ලොක්කා..❤
    කමෙන්ට් දැම්මෙ නැති වුනාට හැමදාම අයියගෙ වීඩියෝ බලනවා...
    අයියා දිනන දවස වැඩි අෑතක නෙවේ අයියේ.......❤❤💝

  • @dinushasmanthika8763
    @dinushasmanthika8763 7 місяців тому +36

    ලස්සනයි ලොක්කෝ මේ වගේ සිංදු හැමදාමත් හදන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadeerasandakelum
    @nadeerasandakelum 7 місяців тому +26

    කවි කියන්න වගේම තමයි අයියේ හරිම ලස්සනයි සින්දුව🥰දිගටම මේ වගේ වැඩ කරන් යන්න බුදු සරනයි අයියේ ඔයාට☺❤

  • @gemingchutta4370
    @gemingchutta4370 7 місяців тому +92

    ඒ සින්දුව ලොක්කගෙ කටහඩිම් පට්ට

  • @anojaperera6786
    @anojaperera6786 7 місяців тому +6

    ❤️❤️❤️❤️❤️❤️ ඉදිරියට ම යන්න සුභ අනාගතයක් තියනවා පුතා ආසම ගීතයක් ආදරෙයි පුතා 👌👌👌👌👏👏👏👏👏👉👉👉👉

  • @cute.anjana199
    @cute.anjana199 7 місяців тому +39

    ගැම්මක් සුද්දෝ❤️😚😚 අදරෙයි බ්න් ගැම්මට වැඩෙ කරන් යන් කියලා සුබ පතනවා ❤️😚

  • @NuwanMadusanka-jj4xe
    @NuwanMadusanka-jj4xe 7 місяців тому +64

    ලොක්කා එකනම් මරූ

  • @hansaniShashikala-j7h
    @hansaniShashikala-j7h 7 місяців тому +16

    හරි ලස්සනයි මල්ලි.ආදරෙයි ආදරෙයි.මල්ලි......හැමදාම ඔයා එක්ක තමයි.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 7 місяців тому +16

    ලස්සන කටහඩක් තියෙනවා මේ පුතාට ...කවුරුත් මුලින් එන්නෙ තමන්ගෙ සිංදු කියල නෙමෙයි ....සෝමතිලක ජයමහ කියන්නෙ ත් සුපිරි ගායකයෙක් තමයි ....අනාගතය ජයෙන් ජය වේවා ...👍👌💐✌

    • @nishanthakumara9420
      @nishanthakumara9420 7 місяців тому

      හරිම ලස්සනයි පුතේතෙරුවන් සරණයි ඔයාට

    • @balaralalagesenarathna698
      @balaralalagesenarathna698 6 місяців тому

      නියමයිනෙ කොල්ලො.ම්

  • @SahanLive-u3y
    @SahanLive-u3y 2 місяці тому +5

    Lokka කවදා හරි උබට මුලු ලොකෙන්ම හොද තැනක් ලැබ්බෙන ඔනි ❤❤❤❤❤❤❤❤

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 7 місяців тому +11

    හරිම ලස්සනයි ඔයාගේ Voice එක , ජය වේවා...තෙරුවන් සරණයි...❤

  • @user-rx7uc8ss8e
    @user-rx7uc8ss8e 7 місяців тому +58

    මෙිි සිංදුවට ,ගායකයට අපි ආදරෙයි තමා. අනාගතේ අතිදක්ෂ ගායකයො බිහිවෙන්නෙ වර්තමානයේ ජනප්‍රිය ගායකයන්ගෙ සිංදුකියල තමා.කොල්ලො පුතේ උඹට හොද කටහඩක් ,
    හැකියාවක් තියෙනවා.පුලුවන් තරමිි ඉක්මනට උඹෙිම
    නිර්මානයක් කරපන් .උඹට ජය.

  • @SuneethaRathnakumari
    @SuneethaRathnakumari 7 місяців тому +7

    බුදු සරනයි කොල්ලෝ....ඔයාට ඇත්තටම හරි ආදරෙයි ...ඉදිරියට ම යන්න ශක්තිය දයිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව බුදු සරනයි සියලු දෙවියන් ගෙ පිහිටයි ඔයාට

  • @kusalshammi2564
    @kusalshammi2564 7 місяців тому +18

    හරිම ලස්සනට ගායනා කරනව.සුබ අනාගතයක් ඔයට❤❤

  • @Sudarshi492
    @Sudarshi492 7 місяців тому +19

    එක පාරකට වඩා ඇහුවෙ මං විතරද අනෙ ලස්සන්‍යි මල්ලි 😢

  • @PiniMuthu-t3j
    @PiniMuthu-t3j 2 місяці тому +5

    Parak lokka maru bn sinduwath lassanai ubage katahadath lassanai bn ubta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰❤️uthuranna hariyanna ona bn❤️❤️❤️❤️💯💯💯❤️

  • @kindamroom8944
    @kindamroom8944 7 місяців тому +28

    වැඩේ සුපිරි හැබැයී කැමරමන්ට්ගෙ පොඩි අවුලක් තියෙනව.
    ඊලග එක සුපිරියක් ඕනි ලොක්කා

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 7 місяців тому +32

    තමන්ගේ ම හඩින් අලුත් සිංදුවක් කරන්න .ඒක ගොඩක් වටිනවා .

  • @THARUWALK-t9k
    @THARUWALK-t9k Місяць тому +4

    හරිම ලස්සනයි.සින්දුව ඔයත් ලස්සනයි.බුදු සරණයි ❤

  • @ayeshashayamindhi155
    @ayeshashayamindhi155 7 місяців тому +10

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @CharukaDeshan-r2h
    @CharukaDeshan-r2h 7 місяців тому +8

    සුපිරිම වොයිස් එකක් ඒකනම් හදවතටම දැනුනා❤❤❤

  • @ICTtoolTIPS-gx9ef
    @ICTtoolTIPS-gx9ef 7 місяців тому +20

    සුපිරි බන් ලොක්කා ඔහොම යං RESPECT ♥️💥⚡

  • @JayaniGeethika-s1o
    @JayaniGeethika-s1o 7 місяців тому +2

    අනේ ලස්සනයි නියමයි පරිස්සමෙන් inna හැමදාම මේ වගේ අලුතින් දෙයක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දළදා සමිඳු පිහිටයි ආරක්ෂාව හැමදාම ලැබේවා 🙏🙏🙏

  • @KumudhuniCool-pr8rm
    @KumudhuniCool-pr8rm 7 місяців тому +6

    ලස්සනයි ගොඩක්ම එ සිංදුව තවත් සිංදුවකින් ඉදිරියටම යන්න සුබ පැතුමි

  • @NandikaRankothge-v5z
    @NandikaRankothge-v5z 7 місяців тому +14

    Amuthuma voice ekak amuthuma mihirak

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 7 місяців тому +9

    සුභ අනාගතයක් ❤❤❤

  • @nishanthishamali5205
    @nishanthishamali5205 7 місяців тому +2

    ලස්සනයි ලස්සනයි ගොඩාක් විහිලු කර කර හිටියට ගොඩාක් ලස්සනයි පුතේ තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරනයි ජෙසු පිහිටයි 🙏❤️

  • @user-rc6ui8ny1m
    @user-rc6ui8ny1m 7 місяців тому +13

    සුපිරි ලොක්කා😙💗

  • @Hasiwithcook
    @Hasiwithcook 2 місяці тому +5

    සුපිරී අයියේ . Good luck

  • @denethvihanga9026
    @denethvihanga9026 7 місяців тому +4

    ලස්සනයි ලොක්කා බුදුසරණයි 🌹❤️❤️❤️❤️👌💕💕💕

  • @ThnuDinal
    @ThnuDinal 7 місяців тому +8

    Super butt full song lokka තව අලුත් song kranna ayye good luck bro බුදුසරනයි

  • @Menaka-xf2ns
    @Menaka-xf2ns 7 місяців тому +9

    ම්...මාරම ලස්සනයි ලොකු මල්ලී...ජය වේවා!!!!

  • @amayasankalapni384
    @amayasankalapni384 7 місяців тому +1

    Congratulations brother ❤❤❤ , Excellent your voice 💗💗💗 , I most like your voice 🥰🥰🥰 ...............

  • @SleepyCoffeePot-zg8lg
    @SleepyCoffeePot-zg8lg 7 місяців тому +3

    Loku lassanai❤❤❤idiriyatama yanna suba pathanawa💖💖💖💖💖💖💖💖bs

  • @darshana154
    @darshana154 Місяць тому +2

    සුපිරි...උබට හොද අනාගතයක් තියෙනවා...ඉස්සර කියපු කවි.., ගාථවල ඉදලාම අපි රස වින්දා. ජයවේවා..🙏

  • @Ashamadanayake
    @Ashamadanayake 7 місяців тому +4

    මල්ලිගේ බිග් fan කෙනෙක් මම.. ❤️🙏.. සුබපැතුම්

  • @Mindika-rr7tf
    @Mindika-rr7tf 7 місяців тому +9

    ❤❤❤❤බුදු සරණයි කොල්ලෝ

  • @4ryfYdt
    @4ryfYdt 7 місяців тому +9

    ලස්සනයි💖💖💖💖💖💖💖💖

  • @sdasanayaka7795
    @sdasanayaka7795 7 місяців тому +3

    Lassanai ❤❤❤❤puthe ❤❤ediriyatama yanna sakthya ❤❤labewa ❤❤suba pathanawa ❤❤supiri

  • @HirushaGimhan-n7l
    @HirushaGimhan-n7l Місяць тому +5

    මරු සුපිරි අයියේ... 😮❤

  • @sl_shan_bus_kingdom
    @sl_shan_bus_kingdom 7 місяців тому +6

    Sinduva kiyanava godak lassanai oya hamadamath parissamin inna❤❤❤❤

  • @upulhenawala
    @upulhenawala 7 місяців тому +2

    වෙනම කටහඬක් ලස්සනයි පුතාා..දියුණු කරගන්න ..සුභ පතනවා..

  • @udarikasanjeewani9502
    @udarikasanjeewani9502 7 місяців тому +5

    සුපිරි හඩක් මල්ලියො...❤

  • @nisansalapriyadarshani9558
    @nisansalapriyadarshani9558 7 місяців тому +9

    අනෙ ලස්සනයි❤❤

  • @احمدالخالدي-ل5ي
    @احمدالخالدي-ل5ي 7 місяців тому +6

    නිමයි ❤❤❤❤❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 7 місяців тому

    දුවපු තරමට හැති වැටේ. හැති වැටෙන තුරු දුවන්න ජය මාවත කරාම. ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය, ලැබේවා. තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 7 місяців тому

    ලස්සනයි පුතා ඉදිරියට යන්න තෙරුවන් ගේ ආශිර්වාද ලැබේ වා

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 7 місяців тому +5

    අනේ මැණික ඔයා ට බණ විතරක් නෙමෙයි සින්දු කියන්ඩ පුළුවන් කියලා අද දන්නේ ❤❤❤❤බුදු සරණයි

  • @NishanthiRathnayaka-e5l
    @NishanthiRathnayaka-e5l 7 місяців тому

    ලස්සනයි මල්ලියෝ බුදු සරනයි ❤❤❤❤❤❤...ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤

  • @kushanidilrukshi4048
    @kushanidilrukshi4048 7 місяців тому +4

    Oyata thiyenne ahinsaka voice ekak.🎉🎉🎉

  • @nlanthivijelatha5336
    @nlanthivijelatha5336 29 днів тому +1

    Super thawa one ❤❤🎉❤❤

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 7 місяців тому +4

    Lassanay maduu jaya jaya malli

  • @AnusaraSajani
    @AnusaraSajani 7 місяців тому

    ලස්සනයි අයියෙ♥️අනාගතේ පැහැදිලී🌸තෙරුවන් සරණයි 🙏

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 7 місяців тому +37

    මේ සිංදුවට ඒ හඩට අපි ආදරය කරලා ඉවරයි .කොච්චර අලුත් කරන්න හැදුවත් අපට නම් ඇහෙන්නේ ම පරන ගායකයාගෙ හඩමයි.

    • @sathishkaiduwara2253
      @sathishkaiduwara2253 7 місяців тому +1

      Kamak na lokka aiye meekath wenama ekak spiri 💗😽

    • @dilrukshivijaweera2686
      @dilrukshivijaweera2686 7 місяців тому

      @@sathishkaiduwara2253 parana sindu thamai dan hamoma aluth විදිහට kiyanne ewa api agaya karanna oni apita ohomawath sinduwak kiyanna ba

    • @niroshanmadushanka8518
      @niroshanmadushanka8518 2 місяці тому

      කන මොකක් හරි අවුලක් යාලු ඔයාගේ😂😂

    • @MadhuminiKaushalya
      @MadhuminiKaushalya Місяць тому

      Math kamathi me mallige hadata. Ape bath asai

  • @PremaDissanayaka
    @PremaDissanayaka 7 місяців тому

    දවසක ජිවිතේ උතුරන්න හරි යන්න ඕනේ...ලස්සනයි ..👍👍❤️❤️❤️

  • @ydgaming336
    @ydgaming336 7 місяців тому +8

    කොන්ඩෙත් මරු වොයිස් එකත් මරු❤️❤️❤

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 7 місяців тому +1

    Harima lassanaii puthe good luck god bless you ❤❤❤❤🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾

  • @KalaniAmalsha
    @KalaniAmalsha 2 місяці тому

    Lassani sinduw ❤ lassnt sing krnw 👌👌👌👌 super thwa aluth sindu krna subapthnw

  • @BandaraKkg
    @BandaraKkg 7 місяців тому +4

    ලොක්කා පට්ට

  • @manikabahrain4678
    @manikabahrain4678 6 місяців тому

    හරිම ලස්සනයි ❤❤❤❤
    සම්මා සම්බුදු සරණයි ..

  • @PrabathDissanayaka-se2pb
    @PrabathDissanayaka-se2pb 7 місяців тому +28

    මම කරපු ලස්සන වැඩැක් ජයවේවා ලොක්කා ❤❤

  • @sewwandibagya7656
    @sewwandibagya7656 7 місяців тому

    මාරම ලස්සනයි වෙනස්ම විදියකින් ඇහුවම හරිම සතුටුයි

  • @sanjuhishara3417
    @sanjuhishara3417 7 місяців тому +2

    ඒක ලස්සනාඉයි අයියේ

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 7 місяців тому

    ලස්සනයි පුතේ පරිස්සමෙන් ඉදිරියටම යන්න ලැබෙන්නට කියලා පුාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @KasunMadhusanka-j8x
    @KasunMadhusanka-j8x Місяць тому

    Pattama lassanayi aiye supiriyak hode elama jayawewa lokkka set ekama like Karan yanna gayis🎉🎉

  • @PasiduNuwan-n3d
    @PasiduNuwan-n3d 28 днів тому

    උබනන් ලෝකකා අයියේ brand එකක් ඕයි.සුපිරි බන්. ඇත්තෙන්ම උබ අනිත් උන්ට වැඩියෙන් වෙනස් බන්.ඔය ගැම්ම හැමදාම තියා ගන්න.Good Luck...❤❤❤❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 5 місяців тому

    හරිම ලස්සනයි පුතා ඔයා ට බුදු sarni

  • @niroshaudayangani8954
    @niroshaudayangani8954 5 місяців тому

    ලස්සනයි බුදුසරණයි ඔයාට ❤❤❤❤❤❤

  • @ap92207
    @ap92207 7 місяців тому

    ලස්සනයි පුතා ඉදිරියටම යන්න සක්තියමවේවා❤️🌷😘

  • @madusankalakshan6394
    @madusankalakshan6394 7 місяців тому

    Lassanai raththaran hoda dewal hamadama karanna shakthiya darya wadi wenna oni ❤❤❤❤❤❤❤

  • @sheromindika5195
    @sheromindika5195 6 місяців тому

    Ane hari lassanai oyage ammata godak shatutu athi budu saranai ❤️❤️❤️

  • @iresharathnayaka1485
    @iresharathnayaka1485 7 місяців тому

    හැම video එකක්ම ආසාවෙන් බලනවා.ඒ Voice එකනම් ඇත්තටම මාරයි.❤❤❤❤❤❤

  • @ShaniDasanayaka-m9z
    @ShaniDasanayaka-m9z 6 місяців тому

    ලස්සනයි,❤❤❤ජය වේවා ..🎉

  • @dplila7172
    @dplila7172 7 місяців тому

    Lassanai aiya❤❤❤❤

  • @amilaudayanga8442
    @amilaudayanga8442 7 місяців тому +1

    ලස්සනයි අයියේ

  • @niroshaudayangani8954
    @niroshaudayangani8954 5 місяців тому

    ලස්සනයි 💕💕💕💕💕 බුදුසරණයි ඔයාට

  • @chamilachamila407
    @chamilachamila407 7 місяців тому

    වෙනදා වගේම හරිම ලස්සනයි මල්ලියෝ .💖💖👍👍👍👍👍👑️

  • @SHEHARA11425
    @SHEHARA11425 6 місяців тому

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අය්යේ...අහන් ඉද්දී මගෙ යාලුවොත් මට මතක් වුණා❤😊

  • @Idushakawya
    @Idushakawya 7 місяців тому

    Aiye voice ekanm Supiri 😇 Thawa sindu Onaa ❤️

  • @chamilasubashini5425
    @chamilasubashini5425 7 місяців тому

    හරිම ලස්සනයි පුතේ ජයම වේවා ...😊😊

  • @NishaniLiyangs
    @NishaniLiyangs Місяць тому

    Woow 🎉 එ වොයිස් එක ❤❤❤ මාරයි. සුපිරි වැඩක්

  • @KuKuwait-f4z
    @KuKuwait-f4z 6 місяців тому

    Lassanai lassanai lokka..budu saranai

  • @user-BNYBANI
    @user-BNYBANI 5 місяців тому +1

    අඩො මරු කියන්නෙ පට්ටටම මරු.කියන්න වචන නැ සහො❤ඔයාගෙ හැම විඩියො එකක්ම වගෙ සුපිරි🎉සුභ අනාගතයකට ජය ලොක්කඅයියෙ ✌

  • @SwarnaRanasinghe-yc5ch
    @SwarnaRanasinghe-yc5ch 7 місяців тому

    Aththatama lassanayi ❤

  • @user-kh9yd5rk7c
    @user-kh9yd5rk7c 7 місяців тому

    නියමයි ලස්සනයි❤❤❤❤❤

  • @wasundrabandara163
    @wasundrabandara163 7 місяців тому

    හරිම ලස්සනයි ❤❤

  • @shandishandi9585
    @shandishandi9585 7 місяців тому +1

    🌹ස්තුතියි ලොක්කා ඉදිරියට මයන්න ලැබේවා 🌹🌹

  • @magehinaya7040
    @magehinaya7040 7 місяців тому

    Lassanai malliyi sinduwath oyath budusaranai malliyo jesupihitai

  • @nissankanissanka1115
    @nissankanissanka1115 2 місяці тому +1

    Wow❤❤

  • @chandrikavinodani-nv7xt
    @chandrikavinodani-nv7xt 7 місяців тому

    ගොඩක් ලස්සනයි මල්ලියෝ ඔයාට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oshanivimasha4571
    @oshanivimasha4571 7 місяців тому +1

    හරිම ලස්සනට සිංදු කියනවා,😎👍

  • @AmalRangana-lo5pf
    @AmalRangana-lo5pf 7 місяців тому

    Niyamai lokkkkkkkkaaaaaaaa.adrai ubata❤❤❤❤❤❤❤❤❤

  • @NethmiUmesha-ve6yf
    @NethmiUmesha-ve6yf 7 місяців тому

    මාරම ලස්සන වොයිස් එකක්...❤ බුදු සරණයි ආදරෙයි හොදේ🙈❤️😍

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 7 місяців тому

    හරිම ලස්සනයි