Secret of Orchids Cultivation | කවුරුත් නොකියන ඕකීඩ් මල් වගාවේ අවසානය | Orchid Care for Beginners

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 38

  • @kamalguruge1433
    @kamalguruge1433 Рік тому +3

    ඔබ හරි. මගේ වගාවත් පටන් ගත්තේ 2018 දී. අද වෙද්දී ඔය තත්වය මයි.
    Imported sonia සහ dendrobium white පැල ගන්න තැනක් තියෙනවද මහත්මයා

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому

      මේ දවස්වල නම් පැල තියෙන අය ගැන රෙකමන්ඩ් කරන්න බෑ.මොකද පැල ගෙන්නන එක නවත්වලා අවුරුදු දෙකකට වැඩි.පොඩි පැල නෑ කවුරුත් ලග ඉම්පොට් කරපු.

  • @dhasinduanuhas7840
    @dhasinduanuhas7840 Рік тому +5

    බොහොම වැදගත් කතාවක්.පැළ විකුණන අය කියන්නේ නම් නෑ තමා 😮

  • @dusamaranayake5879
    @dusamaranayake5879 Рік тому +3

    බොහොම ස්තුතිය ❤ වටිනා මතක් කිරිමක් ❤

  • @nilanthidesliva7450
    @nilanthidesliva7450 Рік тому +4

    Very important update.

  • @feelinglastnight
    @feelinglastnight Рік тому +3

    හැමොටම වැදගත් විඩියෝ එකක්.

  • @GJ53732
    @GJ53732 Рік тому +3

    ඕකිඩ් වගාව නම් හරිම ලස්සනයි.

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому +1

      බොහොම ස්තුතියි 👍

  • @EvergreenGarden123
    @EvergreenGarden123 Рік тому +2

    Beautiful plants ❤👌👌very good sharing.

  • @Harshi_online
    @Harshi_online Рік тому +2

    ගොඩාක් වැදගත්.37like❤

  • @kmtKumarasinghe
    @kmtKumarasinghe 2 місяці тому +1

    sir මමත් කැපුම් මල් වගාව කරනව.නමුත් අපේ මල් අලෙවි කරගන්න හරි ක්‍රමයක් නැහැ.එනිසා මල් ගොඩක් පරවෙලා යනවා.වෙළදපළ ක් හඳුන්වා දෙන්න පුලුවන් නම් ලොකු උපකාරයක් වේවි❤❤❤❤

    • @ChandimalManoj
      @ChandimalManoj  2 місяці тому

      කොහෙද ප්‍රදේශය .කොලබ අවට නම් හුගක් මල් කඩ , අවමඟුලශලා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා .මේ දවස් වල නම් ඕකීඩ් වලින් ඇත්වෙලා තියෙනවා

    • @kmtKumarasinghe
      @kmtKumarasinghe 2 місяці тому

      @@ChandimalManoj කුලියාපිටිය අපි

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 Рік тому +3

    බොහොම ස්තුතියි මේ දැනුවත් කිර්‍රිමට. අනේ පුතේ මගේ ඕකිඩ් ගහක් තියෙනවා ඒක අඩි 6ක් විතර උසයි මල් එන්නෙත් නෑ කදත් හරි මහතයි ඒකට මොකද කරන්නෙ . කපන්නත් ලෝබයි.

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому

      මොකක්ද වර්ගය .ඕකිඩ් වලට සෙවන වැඩි වුනොත් මල් එන්නේ නෑ ගහා හැදෙනවා විතරයි

    • @dhammikaamarasena2174
      @dhammikaamarasena2174 Рік тому

      ඩ්‍රෙන්ඩෝබියම් වෙන්න ඇති .පුතා ඔය පෙන්නන ගස් වගේ හරියටම කියන්න දන්නේ නෑ .ඒකට හොදට අව්ව තියෙනව.

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому

      @@dhammikaamarasena2174 ඩෙම්රොබියම් නම් තද අවුවට පිච්චෙනවා. පොහොර මසේකට සැරයක් වගේ යොදන්න

    • @dhammikaamarasena2174
      @dhammikaamarasena2174 Рік тому

      බොහොම ස්තුතියි

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Рік тому +3

    මාස කියියකින් වගේද මල් එන්නෙ සම්මා සම්බුදු සරණයි

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому

      මේ පැල වල නම් මල් එන්නේ මාසේකට සැරයක් වගේ

    • @siriyakanthi5520
      @siriyakanthi5520 Рік тому +1

      මම 4. වේතිමාසේ පැල හැදුවේ තාම මල් හැදුනේනැ හැබැයි පොඩි පැල හැදුවේ කරුනා කරලා පිලිතුරක් ලබාදෙන්න බුදු සරණයි

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому

      @@siriyakanthi5520 පොඩි පැල නම් අවුරුද්දක්වත් යනවා මල් එන්න .

  • @kachandrapala9720
    @kachandrapala9720 Рік тому +2

    ❤❤❤

  • @virajfernando9092
    @virajfernando9092 29 днів тому +1

    👍👍👍👍👍👏👏👏👏👏

  • @randanasewwandi9240
    @randanasewwandi9240 Рік тому +3

    මගෙත් තියනවා ඔකිඩි මල් නැහැ පෙහෙර දනවා එත්වල් නැහැ මොකද කරන්නෙ කියලා දෙන න

    • @ChandimalManoj
      @ChandimalManoj  Рік тому

      අවුරුදු කියක් වගෙද පැල වලට ?

  • @AmithaAmitha-n9f
    @AmithaAmitha-n9f 2 місяці тому

    Kathawa vde nada

  • @Ayomi369
    @Ayomi369 Рік тому +2

    ❤❤❤