අය්යෙ පුළුවන්නම් horror cursed(ශාපලත් අත්බූත) movies gena vedio ek kranna. ex-film එකෙ act කරපු කට්ටිය production එක් කට්ටිය අසාමාන්‍ය විදියට මැරිලා, ගොඩක් දුරට එ film එකට ගත්ත location නිසා එහෙම වෙලා කියන්ව,, පුලුවන් නම් vedio ek krn,,,ex movies- the omen, the amitville horror, the exoricist, polterge ist, the exorcism of emily rose, mee එවගෙ movies tikak පුළුවන්නම් vedio එකක් kranna
uncle . me snake adi 75k dhiga nam duwana thappareta nathi une kohomada adi 75 ta moko une .meka maya sathekda.anika muhudhe duwanne . niyamay anith ewa niyamay
Aiya oyalaga program aka godak hodai godak wadagath dawal oyala danne akata oyata gadak thanks digatama ma widihata karagana yanna puluwanam rawana gana ha anaconda gana program dakak karana thanks API HAMADAMATH SINHS PAWOLATH AKA
Bro...puluwanam SAMOA Island eka gana video ekak karanna.oya Roman Reigns,The Rock,Samoa Joe,Umaga,Rikishi,The Usos(sons of Rikishi) wage wrestlerslage Mother Country eka eka kiyanawa.
අපේ FB ලින්ක් එක
Https://facebook.com/100756891374567/
Onna Math oyawa subscribe kara yaluwa. Mawath subscribe karala help ekak denna yaluwa
Ela
@@rukshanranathunga4576 mawath subscribe karanna yaluwa
@@slstartech6385 oyawa sub kala bro .mawath sub karanna .jaya wewa..
Oya saththu ai marilawath godata gahagena enne naththe
මම නම් මේ දේවල් විස්වාස කරනවා.බුදුරජාණන් වහන්සේ ගේ දේශනා වල මේ පිලිබද සදහන් වනවා.
I love you number eka denna
නංගී ඔයා ගොඩක් ලස්සනයි....❤❤❤
තිමිර පිංගිල ආනන්ද වගේ විශාල සත්වයන් මහා සාගරයේ ජීවත් වන බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.වැඩි විස්තර දැනගන්න කැමති අය බුදු දහම අද්‍යනය කරන්න.බුදු සරණයි.....!
අනිවාර්යයෙන් ඉන්නවා ...... මිනිස් ක්‍රියාකාරකම් අනුව උන්ගෙන් අපිට කරදරයක් වෙන්න පුළුවන් ... සුපිරි වීඩියෝ ටිකක් කරන්නේ ...🔥🔥🔥🔥🔥👍❤️
@@niconicos2146 පුළුවන් තරම් සොබා දහමට ආදරේ කරන එක තමයි .....
ඇමරිකාවේ අවුරුදු 100 ක ශාපය පිළිබඳ තවත් කතාවක් තිබේ. ඒබ්‍රහම් ලින්කන් සිට රොනල්ඩ් රෙගන් දක්වා වසර 100 ක් පාලනය කළ සියලුම ජනාධිපතිවරුන් ාතනය කිරීම, කරුණාකර එම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න.
ඔයා ගෙ විඩියෝ ඔක්කොම වගෙ බලනවා.ලස්සනට ඔයා වැඩෙ කරනවා.සුබ පතනව ඔයාට.
Tanks bro ඔයාලා hamotama api nodanna de penwa apiwa danumewath kireema gan ...oba asuu panayata plithu "me maage adahas පමණි " prthamayen palamu poto eka saha deweni poto eka sathyya eawa bawath අනික් eawa සතුන් ge eawa nowa මුහුදු patule ඇති aagada bawath mage විශ්වාසයi nduru anagthaye මොවුන් ekeku ho kehipa දෙනෙකු godata පැමිණෙන බවත් goda බිම එතරම්ම හානියක් කිරීමට නොහැකි wa own නිකරුණේ මිය yna බවත් mage විශ්වාසයi !!!💎💎💎
ඒ සත්තු කොහේ හරි හොඳින් ඉන්නව නම් ඒ ඇති .නැත්නම් උන්ගේ මසුත් කයි.🤔
🤣🤣
Number eka dennko
වටිනා දැනුමක් ලබා දුන්නාට ස්තුතියි ඔබට
Godak hoda video ekak ...pasal.yana daruwange danumata godak hodai sthuthi obata....🙏🙏🙏🙏
බුද්ද දේශනාවෙ තියෙනව සැතපුම් 10000ක් දිග මුහුදු ජිවීන් ගැන.
නියමයි අයියේ එල short and sweet එපා වෙන්නේ නෑ හොදටවිස්තර කරනවා ඔයා කියන ඔනෑම කරුනක තර්කයකින් තොරව තෙරෙනවා නියමයි නියමයි නියමයි 🧡💓🧡💓🧡💓
නියමයි නිවාඩුවේ ඔක්කොම vidio ටික බැලුවා
නැව් වල යන්න අදහසක් තිබ්බනම් ,මම ඒක හිතින් අයින්කරා
අයියෝ දවසක් මං කිවුවා කටට වඩා අත් දෙක වැඩ කියලා..
දැං අත් දෙක වැඩ නෑ.. කතාවට පොඩි ගැම්මක් එනවා අත් දෙකෙන්..💪
නියමයි වීඩියෝ එක...දිගටම කරගෙන යන්න...all the best❤️😍
පට්ට .ඔගොල්ලන්ගෙ විඩියො මරු තව ඕන .හැමදාම බලන් ඉන්නෙ විඩියො දානකම්.shelok homesගෙ ආපහු කරන්න ❤️❤️😁😁😁👍👍👍😗😗😗
Thanuri Samarasinghe මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..ඔයාලගෙ support එකක් තිබුනොත් තමා මටත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ..ජය වේවා ඔයාට..❤️❤️❤️
Aiiye roman rens ganai bugi man ganai dannako
@@metermedia8208 ඔන්න .මම subscribed කරා හොදේ.❤️❤️❤️❤️❤️❤️
Thanuri Samarasinghe thanks hode..
ජයවේවා aiya hondai oyage videos
මට ඔය හැම පින්තූරයක් ගැනම දන්නෙ නැ. ඒත් විශාල කකුලුවගෙ පින්තූරය Edit කරපු එකක්. එ වගේ පින්තූරක් එඩිට් කරලා තියෙන්නෙ Edit කරපු කෙනාගෙ UA-cam Channel එකට ඇත්ත එකක් කියලා දාලා wives ගන්න. ඔය Photo එක බලපු අය එ photo එක අරගෙන තව තව youtube channel වල publish කලා. ඔය පින්තූරය edit කරපු එකක් කියලා edit කරපු කෙනාම පස්සෙ පිලිගත්තා bro.👍
hwkhwou3
ඉතාමත් දුර්ලභ photo බොහෝම වටිනවා
ලස්සනටම වැඩසටහන congratulations
අය්යෙ පුළුවන්නම් horror cursed(ශාපලත් අත්බූත) movies gena vedio ek kranna. ex-film එකෙ act කරපු කට්ටිය production එක් කට්ටිය අසාමාන්‍ය විදියට මැරිලා, ගොඩක් දුරට එ film එකට ගත්ත location නිසා එහෙම වෙලා කියන්ව,, පුලුවන් නම් vedio ek krn,,,ex movies- the omen, the amitville horror, the exoricist, polterge ist, the exorcism of emily rose, mee එවගෙ movies tikak පුළුවන්නම් vedio එකක් kranna
Bloop sound animal eka gana video ekak karanna barida???
Video eka patta.....
බුදු දහම ගැන වීඩියෝ එකක් කරන්නකෝ
මම සිංහ දැනුම චැනල් එකේ දාන හැම විඩියෝ එකක්ම අසාවෙින් බලනවා.එ වගේම ඔයලා කියන දේවල් හැම එකක්ම 😍😍😍සත්තය😍😍😍 දේවල් කියල මම විස්වස කරනව.මම ඔයලගේ චැනල් එකට අදරේයි.එ නිස මගේ විෂ්වසය නැති කරන්න එපා.හැම වෙිලවෙිම නිවැරදි තෝරතුරැ විතරක් අපට ලබදේන්න.ඔයල 3 දේනට ජය නියතයි.බුදු සරනයි.
Oshan Ranathunga මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..ඔයාලගෙ support එකක් තිබුනොත් තමා මටත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ..ජය වේවා ඔයාට..❤️❤️❤️
aniwaran yaluwa
ඔයා හොද දේ හොදට කරනවා.බුදු සරණය
dama weweldeniya මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..ඔයාලගෙ support එකක් තිබුනොත් තමා මටත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ..ජය වේවා ඔයාට..❤️❤️❤️
Wenas wedihe topic akak hodaiiii... niyamiiiiiiii 👌👌👌
Niyamai vidio supiri jayavewa👍👍👍👍
දැඩ් ප්‍රෙක්ෂක ඉල්ලිම මත background එක වෙනස් කිරිම පොරොන්දුව විය 🤟❤️
මේ මුන දිහා බලන් ඉන්න පුලුවන්ද බන්...😜
eka nm loku deyak... video eka play karala uda balan idalama epawela thiyanne...😜
Matanam ba
Munta repot gahanna oni
කට්ටිය බලල ඇති The Meg කියලා film එකක් ..ඒකේ ඉන්න Megaladon කියන රාක්ෂ මෝරු විශේෂය මීට අවුරුදු මිලියන ගණනකට කලින් වඳ උනා කිව්වට ඒහා සමාන ජීවීන්ගේ අහඹු ඡායාරූප අන්තර්ජාලයේ තියෙනවා..
hako mchn
@@Nature20002 අඩෝ😀😀
Thawa muhuda gana hoda videos karanna,mee video eka maru
වෙනදා වගේම පට්ට. අයියේ ඇන්ටාක්ටික්වල හරි ආක්ටික්වල හරි අයිස් අතරෙ හිර වෙලා තියෙන රවුම් හැඩේ තියෙන ලොකු බිම් දොරක් හරි වේදිකාවක් හරි යමක් තියෙනවා. Internet එකේ coordinates පවා දාලා තිබ්බා satellite වලට අහු වෙච්ච. ඒ ගැන හොයලා වීඩියෝ එකක් දානවද pls
🎊🎊🎊🎊මුලින්ම එකෙන්ම
සුබ පැතුම්,
චැනල් එක ගොඩක් වෙනස් කරලා පෙනුම ලස්සනයි,
ගොඩක් හොදට වටිනාකමක් ඇති දේවල් අපිට ගෙන එනවා , ඉතාමත් පැහැදිලිව කියල දෙන අක ගැන විශේෂ ස්තුතිය,, සුබ,
Niyamai අයියේ mewa ahaddith baya හිතෙනවා
Parana poth gana video ekak karanna puluwanda sir
Telepathy ගැන video එකක් ඕනේ
im chalanga12 years old. fantastic.lord buddha also preached us aboult animals like this.
ATA DEVAL OWWA MAMA nam viswasa karanawaසුපිරි
Niyamai aiye thawa ewa danna
නියමයි අයියෙ..සුපිරි වීඩියෝ එකක්
Nisanka Iddamalgoda මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..ඔයාලගෙ support එකක් තිබුනොත් තමා මටත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ..ජය වේවා ඔයාට..❤️❤️❤️
03.49 අර සතා ඔලුව උස්සද්දී කොහොමද මුහුදෙ දිව්වෙ
Okage boru
😂
Good video personally mama mara kamati meawage video walatha thanks
මෙහෙම කතා අහද්දිත් ආස හිතෙනවා
සුපිරි අයියා දිගටම කරන් යන්න
GTA hacker මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..ඔයාලගෙ support එකක් තිබුනොත් තමා මටත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ..ජය වේවා ඔයාට..❤️❤️❤️
@@metermedia8208 ඔන්න යාලුවේ ඔයාව subscribe කලා.😎😎
@@metermedia8208 මාවත් subscribe කරන්න අමතක්කරන්න එපා ok .😎😎😎
Best vidio
Mn asama channal ekk meka. Aniwa balnwa
බුදු දහමේ පැහැදිලිව දේශනා වෙනවා මුහුදේ සැතපුම් ගණන් යොදුන් ගණන් විශාල මුහුදු සත්වයන් ජීවත් වන බව.
මේ වන විටත් ලෝකයේ බොහෝ ආකාරයේ විවිධ විශාල විපත් සිදුවී ඇති බැවින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා නුදුරු අනාගතයේදී මෙවැනි අති විශාල සත්වයෙක්ගේ හදිසි පැමිණීමක් නිසා විශාල ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලා. ස්තූතියි 🙏
Super visthara ticav ayiya🤩
Nice aiya .#mawaga api dane nati godakkk satti ati neda manam hitanne .tiranam loku parshnayak nha aiya .👌👌👌👌👌💗💗💗💗
ගොඩාක් වටිනවා .....
දැන් උෘ ඔලුව උස්සලා බලද්දි කොහොමද මුහුදේ දිවුවේ
දැවෙන ප්‍රශ්න නේ😂😂😂😂
Math danna giya ekamai😁😁😁
😂
Hikxxxx
🤣🤣🤣🤣
Thanks me video eka genawata
Hithaganna bari tharam visala sathun muhude jiwath wenawa eka budupiyanan wahanse desana karala thiyanawa
ලෝක යුද්ද ගැනත් video එකක් කරන්නකෝ😲
Mata bayai aiyooo. ....
වටිනවා අයියේ ❤️❤️
ඇයි අවුලක්ද බ්‍රො
Marshmello kiyanne kawda kiyala video ekak dannako plz 😊😊😊
බිග් ෆුට් ගැන වීඩියෝ එකක් කරන්නකො
best educational channel
im chalanga 12 years old
oualaga video maru👍👍👍👍👍😃😃😃😃😃😃
පුලුවන් නම් dark web ගැන වීඩියෝ එකක් කරන්න
ෆ්ලෑෂර් එකක් ගෙනියන්න 😂😂😂
uncle . me snake adi 75k dhiga nam duwana thappareta nathi une kohomada adi 75 ta moko une .meka maya sathekda.anika muhudhe duwanne . niyamay anith ewa niyamay
නියමයි ඔයාගේ විඩියෝ ☺️👍👌👏👊✋
2nd world war එක ගැන එකක් කරන්න... all the best aiya...
oishee rahman ganath podi video ekak karanna
නාඩි ශාස්ත්‍රය ගැන පුලුවන් නම් video එකක් කරන්න.
Oww aiye athatama e gana video ekak karanko godk vadagath🙏🙏☺😊 ...
Eka attha bn isiwarun dutu mage bawa gamana kiyala poth tikak thiyanava ananda maithriya hamduruwange eka kiyawanna
Eka aththda ?
500 camment එක මගෙන්
-63.049021,-60.958864
google map එකෙ ගහල බල්න්න
Viking waru gena sadahanak karanna puluwanda ?
Patta video akak. Hamadama oni👍🏻
මාමේ ඔයා අපිට හරි අමුතු වටින video තමය් හැමදාම දාන්නෙ
රොබට් ලේ මුහුදේ හිටියනං .....බයවෙලා දුවන්න විදියක් නෑ නේ බං😏😂👌
😀😀😀😀
අපේ උරුමය හොයන්න රාවණ ගැන
ටයි ටැනික් නැව ගැන පොඩි විඩියෝ එකක් කරන්න කො අයියේ නැව ගිලෙන්න හේතු ගොඩක් තිබුනලු පොඩ්ඩක් හොයලා බලලා විඩියෝ එකක් දාන්න කෝ 😍
ලගදීම කරනවා මල්ලී.. තොරතුරු හොයාගෙන යනවා අපි
තෑන්ක්ස් 😍
පිරමීඩ් ගැන් ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන වීඩියෝ එකක් කරන්න
Aiye americave pittock mansion ghost house eka gana video ekak karannako
aiye api oyage video balanawa oyata hodata sinhala puluwan .habai oya katha karanakota anthimama wachana tika iwara karana widiya poddak hadaganna .bs
All the best sinha danuma ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nice චැනල්
Maru oyalage vidio
Makru gana veadio ekak gennako Aiya. Please
AWESOME !!! Bring videos about ghosts and disappearances !!! , GOOD LUCK !👍👍👍🤟🤟🤟
Aiya oyalaga program aka godak hodai godak wadagath dawal oyala danne akata oyata gadak thanks digatama ma widihata karagana yanna puluwanam rawana gana ha anaconda gana program dakak karana thanks API HAMADAMATH SINHS PAWOLATH AKA
අවුරුදු සෑහෙන කාලෙකට passe hambuna case මොනවා hari genna ko❤
Dracula gan video ekak karannako aiye
නියමයි ❤👌
රු සිරු මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..ඔයාලගෙ support එකක් තිබුනොත් තමා මටත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ..ජය වේවා ඔයාට..❤️❤️❤️
Muhude divve kohomathe
Ok aiya background eka green screen karala logo eka danna....
Bro...puluwanam SAMOA Island eka gana video ekak karanna.oya Roman Reigns,The Rock,Samoa Joe,Umaga,Rikishi,The Usos(sons of Rikishi) wage wrestlerslage Mother Country eka eka kiyanawa.
යෙටී කියන සතා ගැන විඩියෝ එකක් කරන්නකෝ.තව විලක ඉන්න සතෙක් ගැන තියෙනව නේද මට නම මතක නෑ. අන්න ඒවා ගැනත් විඩියෝ එකක් කරන්නකො
Loch ness monster nessie
Ara sata..
RANDYX 3 yes
Necy gana video ekk
අනිවාර්යයෙන්ම.
Maru video eka
Oya newakin කාන්දු wechcha තෙල් පාරක් 2 photo eke thiyenne
oya dana godak chayarupawala wala niyama thathwaya dakinna thibbo th wati kiyala mata hithenawa.reshach onlin .......puluwanda....?
Me wage vedios thawa one bro ❤❤❤🙏🙏🙏
Yaluwa muhude inna sathungen apata karadarayak netha. Loke inna minisa unge wasasthana apirisidu kaloth dineka karadarawei..
Aiye oyage pirunu kaleye diya nohale kiyna eka chuttak wenas karala pirunu kale diya nohale kiyla dannakooo
Green screen dala key karanna niyamata thiyeyi bro
ouija board eka gana video ekak karannako...
බ්‍රෝ dark web එක ගැන වීඩියෝ එකක් කරන්න
@@niconicos2146 රොකට් එකකෙඅත් යවලද ඉන්නෙ bro 😂
Game play වලට කැමති අය අපේ channel ekath subscribe කරලා පොඩි සප් එකක් දෙන්න
Loch ness monster ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
E satha aththatama innavalu .foti hitan thiyenava
@@jhonnysins1767 Hm