Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ හෙල සහශ්‍ර මුක රාවණයාණන්ටමේ වැඩ කටයුතු සදහා හෙලයින් වෙනුවෙන් මගෙනුත් ආශිර්වාද ය රාවණා යුගයක් ඉක්මනින් දැකගන්න ලැබේවා ජයවේවා බුදු සරණයි
මට හිතෙනවා මම හොයන දේ මට සොබාදහම් මෑනීලබාදෙමින් ඉන්නේ .ඒ බලාපොරොත්තුව ඉටුවෙන දවස දුරනෑ කියලා මට හිතෙනවා .ඔබතුමා ට පින් දීර්ගායු වේවා .
සහජයෙන් ම මේ චින්තනය පහල වෙලා ඉන්න මිනිසුන් මුන ගැසි අවශ්‍ය දැනුම් පද්දතිය ඔවුන්ට ලැබේවා .තෙරුවන් සරනයි .
ඔබතුමා ඇතුළු රට රැක ගන්න වෙහෙස වෙන හෙලයන් හට සියලූ යහපත් ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏
අපේ හෙලයේ ආරක්ෂකයා ඔබතුමාට ජය ශ්‍රී ❤
රාවණ රජුගේ ඉතිහාසය ගැන අපි නොදන්න බොහෝ කරුණු දැන ගන්න හැම මොහොතක ම අපේ හෙළයන්ගෙ ප්‍රෞඩත්වය ගැන එන්නෙ පුදුම ආඩම්බරයක් 🙏🙏මෙම වැඩසටහන ඉදිරියට සිදු කරගෙන යන්න ඔබ තුමාට සියලු ශක්තිය , ධෛර්යය ලැබේවා !!!🙏🙏🌏
අපි එකතුව එකට ජය ගනිමු !!!!!!! ජයවෙවා !!!
ඒ ශ්‍රේෂ්ඨ රාවණ ඉතිහාසය නැවතත් අපේ හෙළ බිම තුල ස්ථාපනය වේවා!!! ඒ වෙනුවෙන් ඔබතුමා ගේ ශ්‍රේෂ්ඨ කැපවීම මිල කල නොහැකියි. තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි 🙏🙏🙏
ඇත්තෙන්ම එහෙම ආදරණීය , නිදහස් , දේශීය චින්තනයට අදාළ අපේ *විෂය නිර්දේශය* අත්‍යවශ්‍යය යි...!*ඔබතුමන් හැමදාම නිවැරැදි යි*⚡️♾️🙏🏻🇱🇰😇
හෙලට ජය හෙලයන්ට ජය ❤❤❤❤❤
සහස්‍රමුඛ රාවණ ……. ඔබට සදා ණයගැතියි…. ස්තූතියි දෑස් පාදනවට❤
සිව් හෙළයට ජයවේවා ජයමවේවා විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉🎉🎉🎉🎉🎉
රාවන රජු යලි පැමිනේවා. හෙලයන්ට ජය
මගේ හෙල දේශය දිනවන්නට ඔබතුමා ගන්නා උත්සාහයට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ...!! දීර්ඝායුෂ ලැබේවා ....!! ජයෙන් ජයම වේවා ....!!
පෙර කල පිනක් තිබ්බොත් ....ඒ ලස්සන අනාගතේ හදන්න මටත් දායක වෙන්න පුලුවන් වෙයි......කෝමනමුත්....මගේ හෙලයට.....ගුරුතුමනි ඔබට බුදුසරණයි 🙏 ❤
නිසැකවම ඔබතුමා ජය ගන්නවාමයි
ගයාන් සර් ඔබ් තුමා මෙ හෙල බුම්යෙ සිටින ඔබතුමා ගෙ විඩ් යො බලන සියලුම මිනිසුන්ට අද්දයාත්ම්ක වෙන්න වෙනම ව්ඩ්‍ඔ එකක් කරන්න් මෙ වැඩ සටහන බලන්න හැමෝටම පින නැ පින් ඇති සැවොම බලත්වා ඔබට රවනා අප්පච්චිගෙ පිහිට ආශිර්වාද ලැබේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!! 🙏🌞❤👑🏵️🔥⚡🙏
මගේ ජිවිතයේ අවසාන කාලයට පෙර මේ ලෝකය දකින්න ලැබෙන්න කියලා පතනවා මියැදෙන්න පෙර ඔබව සියැසින් දකින්න අාසයි පුතේ අතිත සුවද ඔබෙන් දැනෙනවා
🙏 තෙරුවන් සරණයි🙏ඔබට දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවාවිස්ව මාතාවට ස්තූතියි
මෙ විශ්ව මාතාවට මන් ගොඩක් ස්තූති ස්තූති ස්තූති❤ මේ දෙවල් අපිවගෙ මිනිස්සුන්ට ගොඩක් වටිනව ඔයා විශ්ව මාතාවගෙ ආරක්ශාව ලෑබෙවා❤
ඔබටත් මේ හෙළයටත් ජය!♥️🙏
ජයවෙිවා ❤❤ තෙරැවන් සරණයි මාතෟ භූමියට ජයවෙිවා ❤❤❤ ඒ වාගෙම ගයාන් මහත්තයා ඔයාට තෙරැවන් සරණයි ❤❤
ජය ශ්‍රී සහස්‍රමුඛ රාවණා 🙏
ගයාන් ඔබගේ අන්තිම වචන වලින් මට තේරුම් ගියේ ඔබත් පිලි ගන්නවා බුදුන් වහන්සේ ලන්කාවේ උපන් බව...මේ හෙලයට ජයවේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
රාවණා ශක්තිය අවදිවෙන්න කියලා උදෙට සුර්ය්ය දෙවියන්නමදිනවා.රාවනා රජතුමා අපේහෙළයෙක්.අපේ හෙළබිමෙි සත්‍ය ඉතිහාසය එකට එකතු වෙලා ශක්තිමත් වෙමු.මෙිවයින් පුයොජන ගන්නේ විදේශකයින් දුකයි.මෙි හෙළයේ විකෘතිජාන වලට වැටහෙන්නේ නැහැ.වෙිදනාව දැනෙන්නෙ නැහැ.රටෙි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ හෙළයේසත්ය ලොකෙට එළකර මෙිරට සුරපුරක්කිරිමට එකම මගයි.හෙළ වෙදකම දියුනු කළයුතුයි.රාවනා දෙවියනි ඔබතුමාගේ ඒශක්තිය අවදිවෙිවා.හෙළය සුරකෙවා.නිවරැදි ඉතිහාසය මතුවෙිවා.බුද්ධශක්තිය මතුවෙිවා.පෞරාණික පන්සල් ගල්ලෙන් රාවනා රජතුමාගේ කාලයේ පුජාකරපු පරිහරනය කරපුවා.හොයන් නැති හාමුදුරැවරැත් පුරාවිද්යවෙි අනුවනඅයත් මහාලොකු රාජ්සොමදෙව ගැනත් මොන දැනිමිද.සොයාබලන්න නුවන පහල වෙිවා.🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සිව්හෙළය ට ජය...🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪
ඉක්මනින්ම මේ මහපොලවෙ හෙළ රාවනා පරපුරෙන් යලි බ්යෙද්ද රාජ්‍යක් ගොඩනැගෙවා 🐉🐉🔥💪💙🙏🙏
අපෙ රැහෙ උන්ට මෙ කියන්නේ දැන් අපි එක් වි හෙල දිපය රකින්නට එක් වෙමු ,කාලය ඇවිත් ඔබ සැම දෙන සුදනම් ද
ජයජය සිව්හෙලයේ නායකතුමනි අප ඔබසමඟ
සිව් හෙළය ට ජය ❤ජය ධරණී 🙏දීර්ඝායුෂ ලැබේවා සහස්ර මුක රාවනා ❤
ජය වෙවා රාවනා අප්පච්චිගෙ පිහිටයයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
පුතේ ඔබට ගොඩක් ස්තූති!!!ඔබට අනේක වාරයක් ස්තූතියි!!!❤❤❤❤අපේ රට ගොඩ ගනිමු.අපේ රට කොයිතරම් වාසනාවන්ත රටක්ද?..අපි වයසයි.අපිට ඒ ආශ්චර්ය්යයි දැක ගන්න අපිට බැරිවෙයි. ඒත් අපි මේ රටේම ජන්මය ලබන්න.නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරමු.❤❤❤❤
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
වාසනාවන්, අහන්නත් සතුටුයි!!!ජයවේ හෙළයනි 🙏🙏🙏
බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ❤
හෙළයන්ට ජය ශ්‍රී 💚💚💚
මග ඛළා හිදිමි ඔඛ එනතුරා රාවණා අප්පච්චීගේ පිහිටයි
ජය ශ්‍රී ජය මහා රාවනා 🙏🙏🙏
හෙළ බොදු රාවණ පරපුරක් වෙනුවෙන් වගවීමට කැපවෙමි.🌳🙏🌳
🙏🙏🙏 ජය
තෙරුවන්සරනයි ගුරුතුමනි .😍🙏🙏🙏
Fb එකේ ගියත් බලන්නෙ ඔබගෙන් Notification එකක් තියේද කියලා. ඇත්තටම රාවණා ඉතිහාසය ගැන දැන ගන්න සෑහෙන කාලෙක ඉදලා කුතුහලයක් තිබ්බා. ශිව තාණ්ඩවය රාවණ රජු ශිව දෙවියන් වෙනුවෙන් රචනා කරන ලද්දක් බව සමාජ මාධ්‍ය තුළ කරුණු සෙවීමේ දී පෙනී ගියත් ඒ ගැන දෙගිඩියාවෙන් හිටියේ. අද හරියටම දැනගත්තා. සිව යනු සූර්යයා බව ඔබ විසින් කිව්වා මතකයි. සිව තාණ්ඩවය මා කිහිප දිනක්ම ශ්‍රවණය කළා. ඔබතුමා කියන කාරණය ඇත්තක් බව තේරුම්ගත්තා අද.ඒ වගේම භාවනාව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍යයි සර්. 🙏🩵
🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි 🙏❤🎉
අපට ජය නියතයිසැමට තෙරුවන් සරනයි
මේ සිහිපත් කිරිමට ස්තුතියි
ජයම වේවා ඔබට 🙏
බොහෝ තැන් වල නිහඩව නිරුත්තර වීමි.නමුත් අරමුණක් වෙනුවෙන් තනිවම මග සොයමි.
ඔබතුමාට ගොඩක් පින් අපිට මේවා කියලා දෙනවට🙏❤️
Gayan aiya oya nisha mama godak dewal Dena gaththa rawana Raju gena.mage jevithaya wenasa kare.siyatha FM rawana.wedasatahana oyata godak pin
තෙරුවන් සරණයි ඔබ තුමාට
හෙලයට ජය...෴
සත්තකින්මජයවේවා
සැමදා ඔබ සමගයි ❤❤❤
ස්තුතියි දැනුවත් කලාට
ගොඩක් වටින විඩියො ❤️සහොදරයා මෙ දවස්වල ගිය අව් රුද්ශෙ අන්තිම සතිය කිට්ටුව යිදන් මන් ගොඩාක් වෙනස් වෙනව කියලා මට ගොඩක් ඩැනෙනව මෙ විශ්වයට මාව ගොඩක් නැබුරු වෙනව මට දැනෙනවා රාවනා රජු ගැන ගොඩක් කල් ඩැනන් හිටියෙ ඒත් මෙ ලගකදි
ජය ශ්‍රී ❤️ හැමදාමත් ඔබ සමගයි ❤️🐉
තෙරුවන් සරණයි ඔබතුමාට❤❤❤
අපි ඉන්නවා ඕනිවෙලාවක 🔥🙏
කවුරු මොනවා කිව්වත් කළත් සත්‍ය වහන්න බෑ මේ පෙල ගැස්ම ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා එය ස්ථීරයි. ඒ බව හදවතට දිනෙන් දින දැනෙනවා. එයට අප අවංක විය යුතුමයි. පිරිසිදු සිතුවිලි තුලින් සසර ණය ගනදෙනු පියවියයුතුමයි
තෙරැවන් සරණයි
රාම රාවන යුද්දයක් වුනාද එ් ගැන වීඩියෝ එකක් ගේන්න.😊
නොයෙක් ආක්‍රමණය වලට හසුවී හෙලජාන සං මිශ්‍ර වී හටගත් බොහෝ ජනයා මේවන විට මෙම හෙලදීපයේ ඇත.එවැන්නන්ට මේවා නොතේරුනාට.භාගේශ්‍රී රාගයේ සිංහල පද පෙලක් මෙහි තබමි.රාවන හෙල මහ වීර පියාණනි සකල කලා විෂයේ වියතාණනි🎉🎉🎉❤
JAYA WEWA CHAKKRAYUDAYA!🙏❤💐DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAWENA !🙏❤💐
නැවතත් මේ විශ්වයට නිවැරැදිව ජාන බෝ කරන තැන ඇත්ත කතාව මිනිසුන් දැන ගත යුතුම ඇත .🙏
තෙරුවන් සරණයි
Saradewa "Dirgau wewa sahassra muka maha rawena! Jaya wewa chakkra yudaya!🙏💓💐👍
Obata dirgayu wewa gayan aiya❤❤❤❤
Obata godak pin gurutumani
ජය
❤jaya sri guruthumani
හෙළ භූමියට ජය !!!❤
Ma etharam denumetthek nowa namuth rawana ithihasaya ma thadinma wiswasa karannawa♥️ oba thumaeya manawa pehedilikaranawa 👍
යිදම් හිත ගොඩක් එ පැත්තට පෙලබෙනව ඩැනෙනව සහො❤ හෙතුවක් දන්නෙත් නෑ බාවනාව පැත්තෙන් සොබාහදාම පැත්තෙන් රාවන රජු ගැන ගොඩක් දෙවල් හොයනව මන් ඩැන් ඩැන් ❤සමහර වෙලාවල්වලට දවස්වලට මන් හිතන පතන ශෙවල් මෙ විශ්වයෙන් එ වෙලාවල්වල දවස්වල ඉබෙම ඉස්ට වෙනවා ඒකට ලොකු හෙතුවක් ඇති කියලා මන් ගොඩක් විස්වාස කරනවා
මේ අවුරුද්ද ඇතුලත මේ කාලයේ රාවනාව රටටම දැක ගන්න පුලුවන් වෙයි කියලා මම විස්වාස කරනවා
Theruwan saranai puthe...🎉🎉🎉🎉❤❤❤
ජය ශ්‍රී
Jàya jaya jaya .siwhelayat .obathumatath .
මොන තරම් මුළාවකද අප අදටත් මේ සත්‍ය වටහාගන්න බැරි අයවළුන් කොපමණ සිටීදපාසල්වල මොනවද අපට උගන්වල තියෙන්නෙ තව තවත් මුසාව නෙවේද....තෙරුවන් සරණයි
Theruwan saranai dewi pihitai gayan mahaththaya obata deergayou wewa
Vishvayata ❤❤❤
අරඹමු හෙළ යුගයක් ❤
සත් දහමින් ලක් දෙරණම නැහැවේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Palaveni comment aka magen❤❤❤
මෙ වටින දෙවල්මෙ මාධ්‍යය කියල
ආදරෙයි ♥️🌀☀️
ඔබ තුමා ගේ මූලිකත්වයෙන් සංවිධානයක් ගොඩ නගන්න.රටට,ජාතියට,ආගම ට ආදරේ මිනිස්සු එකතුවෙයි.
ඒ වැඩ පිලිවෙලට මාත් එකගයි
We are on the way
රාවණ වෘත්තය මාධ්‍යට හා ලංකාවට විවරකලෙ අපි..ඒක මාධ්‍ය දන්නවා..ඒ ගැන ඉතාම චිතප්රීතියක් තියනවා..ඉතිහාසය නොදන්නා ජනතාව නිද්රාගාමීයි..dna ඇක්ටිව් වෙන්න ඉතිහාසය දැනගතයුතුයි..නැතිනම් ඒ ජාතිය දුර්වල නිද්රාගාමීයි..සියල්ල හෙළි වෙමින් ඇත..අදාල අය පහල වී ඇත..අධ්‍යාපනයට එය ගෙන ආ යුතු බව එදා සිට අප කීවා...අප ජාතිය වෙනුවෙන් කල දේ මෙරටින් එපිට පවා දනී..නමුත් සියල්ල ලෙසම සමගාමීව ඉහළින් සත්යධර්ම සෘෂී බ්‍රග්ම සත්‍ය ධර්ම දේව සත්‍ය ධර්ම ජීවී සිටී...සියල්ලට ඉහළින් සොබාදහම නොහොත් විශ්වයයි පවතින්නේ..ඒ ධර්මතාව හිතෙ තබාගත යුතුයි..එනම් පරමාර්ත ධර්මය පරියාප්තය මායාව සත්‍ය තුලයි සියල්ල දෘෂ්‍යමාන..🙏අපගෙ එදා සිට අද දක්වා වචනය..ලංකාව දිනේවා.මෙක අහන් නැතුව මං කමන්ට් කරනකොට ඒකෙ ඒවා යනවා..🙏☸️
Every. Day. Iwach. You. Forgam I. Am. So. Happy. Thank. You. God bless you
Helayata jaya.gayan mahathmayata jaya
Buluwala kiyala gamak thiyenawa. BULUWALA Kiyana nama පරිවර්තනය una vidiya gena අදහසක් kiyanna puluwanda
අතිශය වටිනා අවබෝධයක් ගතහැකි වැඩසටහනක් ...86.
Api oba samagai ❤❤❤❤❤❤
🙏🙏🙏☸️🇱🇰ස්ගතම්🇱🇰☸️🕉️☯️🙏🙏🙏🙏
Theruwan.Saranai..🇱🇰🍁🇱🇰🍁🇱🇰🍁🇱🇰🍁
තෙරුවණ්සරණයි
අපේ හෙල සහශ්‍ර මුක රාවණයාණන්ටමේ වැඩ කටයුතු සදහා හෙලයින් වෙනුවෙන් මගෙනුත් ආශිර්වාද ය රාවණා යුගයක් ඉක්මනින් දැකගන්න ලැබේවා ජයවේවා බුදු සරණයි
මට හිතෙනවා මම හොයන දේ මට සොබාදහම් මෑනීලබාදෙමින් ඉන්නේ .ඒ බලාපොරොත්තුව ඉටුවෙන දවස දුරනෑ කියලා මට හිතෙනවා .ඔබතුමා ට පින් දීර්ගායු වේවා .
සහජයෙන් ම මේ චින්තනය පහල වෙලා ඉන්න මිනිසුන් මුන ගැසි අවශ්‍ය දැනුම් පද්දතිය ඔවුන්ට ලැබේවා .තෙරුවන් සරනයි .
ඔබතුමා ඇතුළු රට රැක ගන්න වෙහෙස වෙන හෙලයන් හට සියලූ යහපත් ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏
අපේ හෙලයේ ආරක්ෂකයා ඔබතුමාට ජය ශ්‍රී ❤
රාවණ රජුගේ ඉතිහාසය ගැන අපි නොදන්න බොහෝ කරුණු දැන ගන්න හැම මොහොතක ම අපේ හෙළයන්ගෙ ප්‍රෞඩත්වය ගැන එන්නෙ පුදුම ආඩම්බරයක් 🙏🙏මෙම වැඩසටහන ඉදිරියට සිදු කරගෙන යන්න ඔබ තුමාට සියලු ශක්තිය , ධෛර්යය ලැබේවා !!!🙏🙏🌏
අපි එකතුව එකට ජය ගනිමු !!!!!!! ජයවෙවා !!!
ඒ ශ්‍රේෂ්ඨ රාවණ ඉතිහාසය නැවතත් අපේ හෙළ බිම තුල ස්ථාපනය වේවා!!! ඒ වෙනුවෙන් ඔබතුමා ගේ ශ්‍රේෂ්ඨ කැපවීම මිල කල නොහැකියි. තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි 🙏🙏🙏
ඇත්තෙන්ම එහෙම ආදරණීය , නිදහස් , දේශීය චින්තනයට අදාළ අපේ *විෂය නිර්දේශය* අත්‍යවශ්‍යය යි...!
*ඔබතුමන් හැමදාම නිවැරැදි යි*
⚡️♾️🙏🏻🇱🇰😇
හෙලට ජය හෙලයන්ට ජය ❤❤❤❤❤
සහස්‍රමුඛ රාවණ ……. ඔබට සදා ණයගැතියි…. ස්තූතියි දෑස් පාදනවට❤
සිව් හෙළයට ජයවේවා ජයමවේවා විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉🎉🎉🎉🎉🎉
රාවන රජු යලි පැමිනේවා. හෙලයන්ට ජය
මගේ හෙල දේශය දිනවන්නට ඔබතුමා ගන්නා උත්සාහයට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ...!! දීර්ඝායුෂ ලැබේවා ....!! ජයෙන් ජයම වේවා ....!!
පෙර කල පිනක් තිබ්බොත් ....ඒ ලස්සන අනාගතේ හදන්න මටත් දායක වෙන්න පුලුවන් වෙයි......කෝමනමුත්....මගේ හෙලයට.....ගුරුතුමනි ඔබට බුදුසරණයි 🙏 ❤
නිසැකවම ඔබතුමා ජය ගන්නවාමයි
ගයාන් සර් ඔබ් තුමා මෙ හෙල බුම්යෙ සිටින ඔබතුමා ගෙ විඩ් යො බලන සියලුම මිනිසුන්ට අද්දයාත්ම්ක වෙන්න වෙනම ව්ඩ්‍ඔ එකක් කරන්න් මෙ වැඩ සටහන බලන්න හැමෝටම පින නැ පින් ඇති සැවොම බලත්වා ඔබට රවනා අප්පච්චිගෙ පිහිට ආශිර්වාද ලැබේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!! 🙏🌞❤👑🏵️🔥⚡🙏
මගේ ජිවිතයේ අවසාන කාලයට පෙර මේ ලෝකය දකින්න ලැබෙන්න කියලා පතනවා මියැදෙන්න පෙර ඔබව සියැසින් දකින්න අාසයි පුතේ අතිත සුවද ඔබෙන් දැනෙනවා
🙏 තෙරුවන් සරණයි🙏
ඔබට දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා
විස්ව මාතාවට ස්තූතියි
මෙ විශ්ව මාතාවට මන් ගොඩක් ස්තූති ස්තූති ස්තූති❤ මේ දෙවල් අපිවගෙ මිනිස්සුන්ට ගොඩක් වටිනව ඔයා විශ්ව මාතාවගෙ ආරක්ශාව ලෑබෙවා❤
ඔබටත් මේ හෙළයටත් ජය!♥️🙏
ජයවෙිවා ❤❤ තෙරැවන් සරණයි මාතෟ භූමියට ජයවෙිවා ❤❤❤ ඒ වාගෙම ගයාන් මහත්තයා ඔයාට තෙරැවන් සරණයි ❤❤
ජය ශ්‍රී සහස්‍රමුඛ රාවණා 🙏
ගයාන් ඔබගේ අන්තිම වචන වලින් මට තේරුම් ගියේ ඔබත් පිලි ගන්නවා බුදුන් වහන්සේ ලන්කාවේ උපන් බව...මේ හෙලයට ජයවේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
රාවණා ශක්තිය අවදිවෙන්න කියලා උදෙට සුර්ය්ය දෙවියන්නමදිනවා.රාවනා රජතුමා අපේහෙළයෙක්.අපේ හෙළබිමෙි සත්‍ය ඉතිහාසය එකට එකතු වෙලා ශක්තිමත් වෙමු.මෙිවයින් පුයොජන ගන්නේ විදේශකයින් දුකයි.මෙි හෙළයේ විකෘතිජාන වලට වැටහෙන්නේ නැහැ.වෙිදනාව දැනෙන්නෙ නැහැ.රටෙි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ හෙළයේසත්ය ලොකෙට එළකර මෙිරට සුරපුරක්කිරිමට එකම මගයි.හෙළ වෙදකම දියුනු කළයුතුයි.රාවනා දෙවියනි ඔබතුමාගේ ඒශක්තිය අවදිවෙිවා.හෙළය සුරකෙවා.නිවරැදි ඉතිහාසය මතුවෙිවා.බුද්ධශක්තිය මතුවෙිවා.පෞරාණික පන්සල් ගල්ලෙන් රාවනා රජතුමාගේ කාලයේ පුජාකරපු පරිහරනය කරපුවා.හොයන් නැති හාමුදුරැවරැත් පුරාවිද්යවෙි අනුවනඅයත් මහාලොකු රාජ්සොමදෙව ගැනත් මොන දැනිමිද.සොයාබලන්න නුවන පහල වෙිවා.🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සිව්හෙළය ට ජය...🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪
ඉක්මනින්ම මේ මහපොලවෙ හෙළ රාවනා පරපුරෙන් යලි බ්යෙද්ද රාජ්‍යක් ගොඩනැගෙවා 🐉🐉🔥💪💙🙏🙏
අපෙ රැහෙ උන්ට මෙ කියන්නේ දැන් අපි එක් වි හෙල දිපය රකින්නට එක් වෙමු ,කාලය ඇවිත් ඔබ සැම දෙන සුදනම් ද
ජයජය සිව්හෙලයේ නායකතුමනි අප ඔබසමඟ
සිව් හෙළය ට ජය ❤
ජය ධරණී 🙏
දීර්ඝායුෂ ලැබේවා සහස්ර මුක රාවනා ❤
ජය වෙවා රාවනා අප්පච්චිගෙ පිහිටයයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
පුතේ ඔබට ගොඩක් ස්තූති!!!ඔබට අනේක වාරයක් ස්තූතියි!!!❤❤❤❤අපේ රට ගොඩ ගනිමු.අපේ රට කොයිතරම් වාසනාවන්ත රටක්ද?..අපි වයසයි.අපිට ඒ ආශ්චර්ය්යයි දැක ගන්න අපිට බැරිවෙයි. ඒත් අපි මේ රටේම ජන්මය ලබන්න.නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරමු.❤❤❤❤
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
වාසනාවන්, අහන්නත් සතුටුයි!!!ජයවේ හෙළයනි 🙏🙏🙏
බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ❤
හෙළයන්ට ජය ශ්‍රී 💚💚💚
මග ඛළා හිදිමි ඔඛ එනතුරා රාවණා අප්පච්චීගේ පිහිටයි
ජය ශ්‍රී ජය මහා රාවනා 🙏🙏🙏
හෙළ බොදු රාවණ පරපුරක් වෙනුවෙන් වගවීමට කැපවෙමි.
🌳🙏🌳
🙏🙏🙏 ජය
තෙරුවන්සරනයි ගුරුතුමනි .😍🙏🙏🙏
Fb එකේ ගියත් බලන්නෙ ඔබගෙන් Notification එකක් තියේද කියලා. ඇත්තටම රාවණා ඉතිහාසය ගැන දැන ගන්න සෑහෙන කාලෙක ඉදලා කුතුහලයක් තිබ්බා.
ශිව තාණ්ඩවය රාවණ රජු ශිව දෙවියන් වෙනුවෙන් රචනා කරන ලද්දක් බව සමාජ මාධ්‍ය තුළ කරුණු සෙවීමේ දී පෙනී ගියත් ඒ ගැන දෙගිඩියාවෙන් හිටියේ. අද හරියටම දැනගත්තා. සිව යනු සූර්යයා බව ඔබ විසින් කිව්වා මතකයි. සිව තාණ්ඩවය මා කිහිප දිනක්ම ශ්‍රවණය කළා. ඔබතුමා කියන කාරණය ඇත්තක් බව තේරුම්ගත්තා අද.
ඒ වගේම භාවනාව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍යයි සර්. 🙏🩵
🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි 🙏❤🎉
අපට ජය නියතයි
සැමට තෙරුවන් සරනයි
මේ සිහිපත් කිරිමට ස්තුතියි
ජයම වේවා ඔබට 🙏
බොහෝ තැන් වල නිහඩව නිරුත්තර වීමි.නමුත් අරමුණක් වෙනුවෙන් තනිවම මග සොයමි.
ඔබතුමාට ගොඩක් පින් අපිට මේවා කියලා දෙනවට🙏❤️
Gayan aiya oya nisha mama godak dewal Dena gaththa rawana Raju gena.mage jevithaya wenasa kare.siyatha FM rawana.wedasatahana oyata godak pin
තෙරුවන් සරණයි ඔබ තුමාට
හෙලයට ජය...෴
සත්තකින්ම
ජයවේවා
සැමදා ඔබ සමගයි ❤❤❤
ස්තුතියි දැනුවත් කලාට
ගොඩක් වටින විඩියො ❤️සහොදරයා මෙ දවස්වල ගිය අව් රුද්ශෙ අන්තිම සතිය කිට්ටුව යිදන් මන් ගොඩාක් වෙනස් වෙනව කියලා මට ගොඩක් ඩැනෙනව මෙ විශ්වයට මාව ගොඩක් නැබුරු වෙනව මට දැනෙනවා රාවනා රජු ගැන ගොඩක් කල් ඩැනන් හිටියෙ ඒත් මෙ ලගකදි
ජය ශ්‍රී ❤️ හැමදාමත් ඔබ සමගයි ❤️🐉
තෙරුවන් සරණයි ඔබතුමාට❤❤❤
අපි ඉන්නවා ඕනිවෙලාවක 🔥🙏
කවුරු මොනවා කිව්වත් කළත් සත්‍ය වහන්න බෑ මේ පෙල ගැස්ම ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා එය ස්ථීරයි. ඒ බව හදවතට දිනෙන් දින දැනෙනවා. එයට අප අවංක විය යුතුමයි. පිරිසිදු සිතුවිලි තුලින් සසර ණය ගනදෙනු පියවියයුතුමයි
තෙරැවන් සරණයි
රාම රාවන යුද්දයක් වුනාද එ් ගැන වීඩියෝ එකක් ගේන්න.😊
නොයෙක් ආක්‍රමණය වලට හසුවී
හෙලජාන සං මිශ්‍ර වී හටගත් බොහෝ ජනයා මේවන විට මෙම හෙලදීපයේ ඇත.එවැන්නන්ට මේවා නොතේරුනාට.භාගේශ්‍රී රාගයේ සිංහල පද පෙලක් මෙහි තබමි.රාවන හෙල මහ වීර පියාණනි සකල කලා විෂයේ වියතාණනි🎉🎉🎉❤
JAYA WEWA CHAKKRAYUDAYA!🙏❤💐
DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAWENA !🙏❤💐
නැවතත් මේ විශ්වයට නිවැරැදිව ජාන බෝ කරන තැන ඇත්ත කතාව මිනිසුන් දැන ගත යුතුම ඇත .🙏
තෙරුවන් සරණයි
Saradewa "
Dirgau wewa sahassra muka maha rawena!
Jaya wewa chakkra yudaya!
🙏💓💐👍
Obata dirgayu wewa gayan aiya❤❤❤❤
Obata godak pin gurutumani
ජය
❤jaya sri guruthumani
හෙළ භූමියට ජය !!!❤
Ma etharam denumetthek nowa namuth rawana ithihasaya ma thadinma wiswasa karannawa♥️ oba thumaeya manawa pehedilikaranawa 👍
යිදම් හිත ගොඩක් එ පැත්තට පෙලබෙනව ඩැනෙනව සහො❤ හෙතුවක් දන්නෙත් නෑ බාවනාව පැත්තෙන් සොබාහදාම පැත්තෙන් රාවන රජු ගැන ගොඩක් දෙවල් හොයනව මන් ඩැන් ඩැන් ❤සමහර වෙලාවල්වලට දවස්වලට මන් හිතන පතන ශෙවල් මෙ විශ්වයෙන් එ වෙලාවල්වල දවස්වල ඉබෙම ඉස්ට වෙනවා ඒකට ලොකු හෙතුවක් ඇති කියලා මන් ගොඩක් විස්වාස කරනවා
මේ අවුරුද්ද ඇතුලත මේ කාලයේ රාවනාව රටටම දැක ගන්න පුලුවන් වෙයි කියලා මම විස්වාස කරනවා
Theruwan saranai puthe...🎉🎉🎉🎉❤❤❤
ජය ශ්‍රී
Jàya jaya jaya .siwhelayat .obathumatath .
මොන තරම් මුළාවකද අප අදටත් මේ සත්‍ය වටහාගන්න බැරි අයවළුන් කොපමණ සිටීද
පාසල්වල මොනවද අපට උගන්වල තියෙන්නෙ තව තවත් මුසාව නෙවේද....තෙරුවන් සරණයි
Theruwan saranai dewi pihitai gayan mahaththaya obata deergayou wewa
Vishvayata ❤❤❤
අරඹමු හෙළ යුගයක් ❤
සත් දහමින් ලක් දෙරණම නැහැවේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Palaveni comment aka magen❤❤❤
මෙ වටින දෙවල්
මෙ මාධ්‍යය කියල